තුච්ඡ හිත හා අසම්මත වූ පරම සත්‍ය | incomprehensible and disagreeable Absolute Truth.

  Рет қаралды 4,466

Sri Vishwa Buddha Muni

Sri Vishwa Buddha Muni

10 ай бұрын

''අව්‍යාජවූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනීසිටිමි."
මානසික මායා ලෝකයක අතරමංව තරඟකාරී ජීවන රටාවක හතිලමින් සදාකාලික නොවන සැනසීමක් සොයන සත්ත්වයින් හට සත්‍ය සෑමවිටම ප්‍රායෝගික යථාර්ථයක් විය යුතුයි. සත්‍ය ගවේෂණය කරන උතුම් සත්පුරුෂයින් වෙනුවෙන් මෙම පරමාර්ථ දේශණා සත්‍යාවබෝධ්‍ය පිණිස උපකාරයක්ම වේවා.
ශ්‍රි විශ්ව බුද්ධ
----------------------------------------------------
For Donations, Offers and Sponsorships
KZbin Membership -
/ @srivishwabuddhamuni
Email - contact@srivishwabuddhamuni.com
Manager - +94 740 638 192
Website - www.srivishwabuddhamuni.com
-----------------------------------------------------
Call Center
Manager - +94 740 638 192
----------------------------------------------------
Follow Us
Facebook - / srivishwabuddhamuni
Group - / srivishwabuddhamuni
Instagram - / srivishwabuddhamuni
TikTok - / srivishwabuddhamuni
----------------------------------------------------
Do not forget to like comment share and subscribe Sri Vishwa Buddha.
Share The video Your Audience
Like & Give Your FeedBack
Thanks You Staying With Sri Vishwa Buddha
🔔 Turn on notifications to stay updated with our latest content ! 🔔
© Copyright Sri vishwa Buddha Media Unit
All Rights Reserved
--------------------------------------------
#සම්මානිග #සම්මාටික්ටොකර් #සම්මාඇයිඅවුල්ද #සම්මාසඳමෝදුවෙලා #සම්මාthuglife #සම්මාgangster #සම්මාlover #සම්මාරැපෙන් #සම්මාKingIsBack #විශ්වබුද්ධ #CameFromUniverse #අව්‍යාජත්වය #ස්වාධීනත්වය #ශුද්ධභූමිය

Пікірлер: 44
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 10 ай бұрын
මාගේ කල්‍යාණමිත්‍ර ගෞරවනීය විමල බුද්ධි මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@pushparuchirani8350
@pushparuchirani8350 6 ай бұрын
ඔබවහන්සේ නම් සිරි ව්ශ්ව බුද්ද මයි 🙏🙏🙏🙏🙏🙏
@sanjulaweragoda2685
@sanjulaweragoda2685 10 ай бұрын
අහම්බෙන් දැක්කට බැලුවෙ. ස්වාමීන් වහන්සේ හරි කෙළින්. සුපිරි ගුරු වරියක් මරු
@inokajayathilaka5105
@inokajayathilaka5105 Ай бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට.මැරෙන්න හරි මේ මාර්ගය අතහාරින්නෙ නෑ 🎉🎉🎉🎉
@kanchanaperera878
@kanchanaperera878 10 ай бұрын
ඇත්ත ඇත්ත වශයෙන්ම දක්වපු දේශනයක් දරාගන්න බැරි වුණත් මේ තමයි ඇත්ත කියල මට හිතෙනවා ස්තූතියි ගුරුතුමියනි🙏
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d 4 ай бұрын
ගුරු වරයා යනු ඔබේ මරණය යි නියමයි ස්වාමීන් වහන්ස ...
@SuperUnawatuna
@SuperUnawatuna 10 ай бұрын
Great discussion. It can applicable for our whole society.
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 ай бұрын
Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍👍💪
@user-ie4tj8sl3s
@user-ie4tj8sl3s 2 ай бұрын
Sudda bumiyata jaya wewa siyaluma yahapath balaporoththu itu wewa siyaluma buduwarayan wahanselata namaskar wewa.❤❤❤❤❤❤❤❤❤❤❤❤ Ramu nati sasane boruwa nati dahama ❤
@champaratnayake7181
@champaratnayake7181 10 ай бұрын
නමස්කාර වේවා මුනීන්ද්‍රයන් වහන්ස. 🙏🙏🙏
@chithralalani1966
@chithralalani1966 10 ай бұрын
වර්තමාන යේ අපේ රටට අවශ්‍යම දේශකයානන් වහන්සේ නමක් ලස්සන වචනයක්....අපි පන්සල්,දහම්පාසල් අදින ගමන් මේ කතා කළේ ..... අවංක පිරිසක් වැරැදි ලා එළියට ඇවිත් නෙමේ ඇතුලෙම ඉදන් වැරදි හදනවා ... මෙවැනි සාකච්ඡා තව අවශ්‍ය යි ..
@srivishwabuddhamuni
@srivishwabuddhamuni 10 ай бұрын
මේක අස්සෙ රෙදි හෝදන්නෙ නෑ කාගෙවත්... තම තමන්ගේ කුනු රෙදි පිලි තම තමන්ම හෝදගෙන ආවනම් හොඳා. සම්මුඛ උනේ කවුද කියන එක නොදැනයි උඹලා හැසිරෙන්නෙ. තම තමන්ගේ ආයතන වල ඉන්න උන්දලාගෙන්ම තව තව සාකච්ඡා කරගත්තානම් හොඳා... උඹලගෙ බත් මුට්ටිය බාගන්න කසාවත පාවිච්චි කරන්න බෑ. 💚
@chithralalani1966
@chithralalani1966 10 ай бұрын
මම විශ්‍රාම ගොස් කෙටිකාලයයි..ඉන්දික හරහා දේශනා ඇහැව්වා . මහත්තයා දායක සභාවට හිර වෙලා,මිණිපිරියගේ දහම්පාසල නිසා දුව වද වුනා ..පුතා නිතරම ලංකාවේ නිදහස නැති කමගැන කතා කලා, පවුලේ හැමෝටම ගැලපුන නිසා අදහස ක් දැන්වුයේ ඔබ වහන්සේ ගේ පිලිතුරෙන් අපි කම්පනය වුනා ..වැරදීමක් වුනා නම් සමාවන්න
@srivishwabuddhamuni
@srivishwabuddhamuni 10 ай бұрын
දෙපැත්තක් බෑ.. එක පැත්තක් තෝරගන්න ඕනි.. එක්කො සසර නැත්නම් නිවන. 💚
@janakidesaram8992
@janakidesaram8992 15 сағат бұрын
🎉🎉🎉
@ShiromiBandara-bo5zy
@ShiromiBandara-bo5zy 7 ай бұрын
ගැඹුරු ම තැනක මමත්වය 🙏ජිව්තේ අහපු අමිහිරිම මිහිරත්වය
@lasangaprasad4107
@lasangaprasad4107 8 ай бұрын
ඇත්ත සමහර පන්සලවල දායිකාවන් නිසා පන්සල එපා වෙනව ඒඅයට ඕනවිදියට තමයි සියල්ල ස්වාමින්වහන්සේ ලත් ඒව අනුමත කරනව ඒඋනාට අවබෝධ ය යනු සම්මතය නො වේ
@diamondtv5374
@diamondtv5374 7 ай бұрын
Patta aththa
@user-gu4ow4fq4l
@user-gu4ow4fq4l 10 ай бұрын
thank you teacher ❤
@horanadammavimukthi5815
@horanadammavimukthi5815 10 ай бұрын
සවුන්ඩෙක සුපිරි
@user-ug4su2oq5h
@user-ug4su2oq5h 2 ай бұрын
@mgsjp430
@mgsjp430 3 ай бұрын
🙏🙏🙏💮💚
@danisternishantha2248
@danisternishantha2248 10 ай бұрын
🙏🙏🙏
@DoggieEdits
@DoggieEdits Ай бұрын
🙏🙏🙏🙏❤❤❤❤
@ShiromiBandara-bo5zy
@ShiromiBandara-bo5zy 7 ай бұрын
🙏😇😍
@s.k.ananda2432
@s.k.ananda2432 10 ай бұрын
💐💐💐🏵️
@user-wx9nw9xj4r
@user-wx9nw9xj4r 10 ай бұрын
🌼🌼🌼💚💚💚🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@asankaanuradhi2739
@asankaanuradhi2739 5 ай бұрын
මමත්වයේ නිරැවත අව්‍යාජව🙏🙏🙏❣️
@rajithainduwara-jt8oe
@rajithainduwara-jt8oe 7 ай бұрын
💛💛💛💛💛💛💛💛💛
@user-bw1sq2kn7f
@user-bw1sq2kn7f 9 ай бұрын
What is trying to say. Nothing.
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d 4 ай бұрын
බිජ පරම්පරාව ක් තමයි තියෙන්නේ එතකොට එතන මම ත් ඉන්න ව
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d 4 ай бұрын
මනසෙ මරණය ට සුදානම් වන්න පුළුවන් එ තුළින් නව තත් උපදින්න අති වි නතිව යන වෙගය දැක ගන්න අතුලත පවත්මක් අත ඔබ හට යන්න ...
@upulpriyantha5928
@upulpriyantha5928 10 ай бұрын
🏊,🕴️,🚣
@sriyakodikara6676
@sriyakodikara6676 7 ай бұрын
යථාර්තය අවබෝද වීමට සැමට ප්‍රඥාව ලැබේවා.🙏🙏🙏
@shyli-Ruwan
@shyli-Ruwan 5 ай бұрын
පිස්සුවක්.... කෙමෙන් කෙමෙන් ආර්‍ය ප්‍රතිපදාවට යන්න උත්සහ කරමී
@vidurifernando8398
@vidurifernando8398 3 ай бұрын
@SuperUnawatuna
@SuperUnawatuna 10 ай бұрын
🙏🙏🙏
@padmafernando3045
@padmafernando3045 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 10 ай бұрын
🙏🙏🙏
@princijayatunga6201
@princijayatunga6201 10 ай бұрын
🙏🙏🙏
@niranjansilva423
@niranjansilva423 7 ай бұрын
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
ගවයා හා තණකොළ.
55:07
Sri Vishwa Buddha Muni
Рет қаралды 2,8 М.
බුද්ධ භූමිය හා මාර භූමිය.
1:06:25
Sri Vishwa Buddha Muni
Рет қаралды 7 М.
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН