No video

Increase Online security with TWO factor verification Explained in SInhala

  Рет қаралды 168,739

Chanux Bro

Chanux Bro

Күн бұрын

අන්තර්ජාලයේ ඔබගේ ගිණුම හැක් වීමෙන් රැකගන්න TWO factor verification ගැන සිංහලෙන් - Enable Two-factor Authentication for you all online accounts such as Facebook Google gmail icloud apple android paypal online banking etc. with SMS service you will be able to get your authantication code to Phone Number. Sinhala Geek Show by CHanux Bro How hard is it to set up a two-factor authentication on accounts? Two-factor authentication might seem like a hassle to set up, however, think about how much of a hassle it will be when your accounts do get hacked. Other accounts other than just financial also needs two-factor authentication to protect your information. Some that come to mind are Gmail, Facebook, Twitter, etc. Basically, any account that has your personal information you login to, needs a two-factor authentication.
Contact me on - ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 465
@ruchirashehan6157
@ruchirashehan6157 2 жыл бұрын
ඔයානම් පට්ට වැඩ්ඩෙක් යුටියුබ් එකෙ ඇත්ත කියන අය ටිකයි , ඒත් ඔයා කියන්නෙ අපිට හොද දෙවල් විතරයි ඒක නිසා අපි ඔයාට ගොඩක් ආදරෙයි 😘😘😘😘
@virajxshorts
@virajxshorts 7 жыл бұрын
නැනෝ තාක්ෂණය ගැන වීඩියෝ එකක් කරමු
@pathumsameera3284
@pathumsameera3284 7 жыл бұрын
එකනම් නියම වැඩක් ....ස්තුතියි සහෝ!!
@indranibadde8091
@indranibadde8091 7 жыл бұрын
හරිම පුයෝජනවත් ඔයාගෙ වැඩසටහන් බොහොම ස්තුතියි චනුක්ස් බෙුා් ඔයාට
@nadunmatharage5847
@nadunmatharage5847 4 жыл бұрын
දැනටමත් phone එක hack වෙලාද නැද්ද කියල බලා ගන්න ක්‍රමයක් නැද්ද බ්‍රෝ?
@yasithperera1260
@yasithperera1260 7 жыл бұрын
ගොඩක් වටිනවා bro..thanks..
@slmanchanayaka.....4285
@slmanchanayaka.....4285 2 жыл бұрын
එකනම් නියම වැඩක්...👍
@kcharika6526
@kcharika6526 7 жыл бұрын
අයියා, මේ system එකට අපේ password වෙනුවට fingerprint එක දෙන්න විදියක් නැද්ද...? ඒක ‍ගොඩක් safety නේද..
@MGT02
@MGT02 3 жыл бұрын
Patta chanux අයියෙ oya nam thanks me karana උදව් වලට 🤗🤗
@gayanranasinghe7146
@gayanranasinghe7146 7 жыл бұрын
ගොඩක් හොදයි බ්‍රො
@Saradha_Vlog
@Saradha_Vlog 7 жыл бұрын
💚godakma godak wedagath video ekak... 🌟 🌟 🌟 🌟 🌟 thawa mewage videos danna!!!.. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@harshaprabodha6270
@harshaprabodha6270 7 жыл бұрын
i phone 5s 10.2 version ake i cloud activation lock aka remove kara ganna widiye 100% video akak danna aka loku udauwak bro....
@sanjayaswisdomlife2906
@sanjayaswisdomlife2906 7 жыл бұрын
First like and comment broo
@rathnayakealahakoon3741
@rathnayakealahakoon3741 3 жыл бұрын
WhatsApp spam walin araksha wenne kohomada? WhatsApp hack unoth mk?
@nuwansamarasinghe5343
@nuwansamarasinghe5343 7 жыл бұрын
Godaak hoda video ekak ayye,niyamai..😲😲😊
@bonyeng1920
@bonyeng1920 2 жыл бұрын
Hack කරපු account එකක් ගන්ට බැරි වෙයිද? Video එකක් ඕනේ.....
@snowyboy3820
@snowyboy3820 5 жыл бұрын
Face book account 1 ක password එක අමතක වුනොත් log වෙන්නේ කොහොමද ??...(forgotten password දුන්නට log වෙන්න බැහැ...email එකටවත් phone number එකටවත් ඉල්ලන cord එක එන්නේ නැහැ)
@slgirl3917
@slgirl3917 5 жыл бұрын
Ane matath ohomama una iye 😥 thama log unne oyata log wenna puluwan unada
@amithsl9160
@amithsl9160 4 жыл бұрын
@@slgirl3917 matat eka una nangi , oya recover karagttda
@amithsl9160
@amithsl9160 4 жыл бұрын
Oya two factor authentification dila tibbe fb hadapu mobile nu ekatamanma nisa thma ehema enne nati case ekak tynne code eka,mokada e fb hadapu nu ekama two factor ekata dila tyna nisa
@anomawijebahu7145
@anomawijebahu7145 4 жыл бұрын
මටත් ඒ ප්‍රස්නය තමයි හැමදාම එන්නෙ
@sanath882
@sanath882 7 жыл бұрын
නියමයි චනුු
@Gamingsherrife
@Gamingsherrife 2 жыл бұрын
තෑන්ක්ස් අයියෙ හොයපු වීඩියෝ එකක් මේක ❤️❤️
@zoomcodm113
@zoomcodm113 6 жыл бұрын
Facebook 2 step නම් කඩන්න පුලුවන් නේද අයියෙ😐
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝ
@lahirudinesh3322
@lahirudinesh3322 7 жыл бұрын
ගොඩක් ස්තුතියි ChanuX Bro..
@english_therapist
@english_therapist Жыл бұрын
itha hoda explaination ekak.....Thanks Chanux Bro
@sachithrasandaruwan9683
@sachithrasandaruwan9683 3 жыл бұрын
උබනම් සුපිරි චරිතයක් බන්
@chinthadisanayaka3702
@chinthadisanayaka3702 7 жыл бұрын
wow thenkx aiye. eka godak projanavath mata .coc ekata vena aya log vei kiyala math mara bayen affa hitiye. ..
@purnikanilupul9054
@purnikanilupul9054 7 жыл бұрын
නියමයි alaaaa brooooo
@rashmika3853
@rashmika3853 7 жыл бұрын
1st comment & like
@goldenfishermensl4519
@goldenfishermensl4519 4 жыл бұрын
නිතර ඊමේල් එකට ලොග් වෙද්දී ආයෙත් ලොග් වෙද්දි sms එකෙන් එන කෝඩ් එක ටයිප් කරලා antic කරාට පස්සේ ෆෝන් එක නැති වුනොත් ආයෙත් කොහොමද ඊමේල් එකට ලොග් වෙන්නේ කොහොමද සහෝදරයා කරුණා කරල මට කියන්න
@hemanthabalasuriya9595
@hemanthabalasuriya9595 3 жыл бұрын
Google play store එකේ payment method එකක් හැටියට credit/debit card දාන එක safe ද?
@pramodamadhushan48
@pramodamadhushan48 6 жыл бұрын
ithama wedagath deyak .....tnx for CHANUX
@yt_7729
@yt_7729 3 жыл бұрын
අයියේ tow factor code eka එන්නෙ නැති උනෝත් හොයා ගන්නෙ කොහොමද
@pissatv3022
@pissatv3022 3 жыл бұрын
🙂sim eka Nathi wunoth☺️
@danushkaprabath2590
@danushkaprabath2590 3 жыл бұрын
Two-Factor එකේ කෝඩ් එක එන්නැ මට 😥😔.කලින්නම් ආවා fb account එකටත් ලොග් වෙන්න විදිහක් නැ😭
@danushkaprabath2590
@danushkaprabath2590 3 жыл бұрын
@Supun Rashmika එහෙම උනාට පස්සෙ දවස් තුනක් වගෙ අය කෝඩ් එක ගන්න යන්නෙපා ඊට පස්සෙ දවස් තුනකින් උදේ 11 ට වගෙ ආය try කරලා බලන්න එනවා.මගෙ ආවා කෝඩ් එක😍😍❤️ එන්නැත්නම් 10 ට වඩා එක දිගට try කරන්නෙපා
@dineshkumara6458
@dineshkumara6458 7 жыл бұрын
Thanks bro.
@gamindunadunmith
@gamindunadunmith 7 жыл бұрын
web designing ගැනත් video කරන්නකෝ
@chandimanimali4512
@chandimanimali4512 5 жыл бұрын
ඔයා ගොඩක් හොද දේම කියා දෙන නිසා thanks
@sameerabalawardana
@sameerabalawardana 7 жыл бұрын
Nice work bro.....Keep it up
@slgeekhub6096
@slgeekhub6096 6 жыл бұрын
chanu ayye.... Networking gn video akk krnnkoooooo
@lahirumadusanka4730
@lahirumadusanka4730 7 жыл бұрын
හොද විඩියෝ එකක් මගේ feedback එකත් හැක් වුනා
@wasanadilrukshi4729
@wasanadilrukshi4729 7 жыл бұрын
godak වැදගත් broooo
@kasungunasekara5413
@kasungunasekara5413 7 жыл бұрын
Where's da video of that last smart watch? Plz upload soon broh... Wanna buy one... 😑
@xmaxrimix8266
@xmaxrimix8266 3 жыл бұрын
ගොඩක් හොඩයි අය්‍යා
@akindnimdiya8212
@akindnimdiya8212 3 жыл бұрын
Oya code eka lost unot mokada krnne. Mata den access krnna be godak website walata.
@nilukshimanage557
@nilukshimanage557 6 жыл бұрын
thanks .💕
@nirmalsandaruwan6770
@nirmalsandaruwan6770 4 жыл бұрын
Thanks aiye good work
@rsarani1748
@rsarani1748 2 жыл бұрын
මෙම 2 setup verification එක කරන්න පුලුවන් එක් gmail account එකකට විතරද ? එක් number එකකින් gmail account කීපයක් තියෙනවනම් ඒ accounts වලට 2 setup verification වෙන වෙනම කරන්න ඕනද අයියේ ?
@yamunawimalajeewa1503
@yamunawimalajeewa1503 7 жыл бұрын
Thank you Chanux
@max221b4
@max221b4 7 жыл бұрын
Video 1ka danakan thama balan hitiye... patta bro
@nuwansamarasinghe5343
@nuwansamarasinghe5343 7 жыл бұрын
Niyamaiii ayyee..😲😲😍
@devindurasanga1644
@devindurasanga1644 3 жыл бұрын
Mata authentication code eka enne na.eaka aye ganne kohomada kiyala video ekak dannako
@shehanmax9364
@shehanmax9364 6 жыл бұрын
.අපි දැනටමත් hacker අහු වෙලාද?? කියලා අපි කොහොමද දැනගන්නේ.....
@nadeemanika8486
@nadeemanika8486 7 жыл бұрын
godak wadagath video Akak thanks broo
@lakiboy8304
@lakiboy8304 6 жыл бұрын
ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න කැමති අයට හොද වෙබ් සයිට් එකක්.ඔබට කරන්න තියෙන්නෙ පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිස දැන්ම රෙජිස්ටර් වෙන්ඩ. හැබැයි වෙබ් අඩවියට පිවිසෙන විට පහත දැක්වෙන ඉලක්කම් ඒ විදිහටම ටයිප් කිරීමෙන් ඔබට මෙහි නියම වාසිය ලබාගැනීමට පුළුවන්. රෙජිස්ටර් වුනාට පස්සෙ ඔබට එන දැන්වීම් බලනගමන් ඉලක්කම් 4 ක් නිවැරදිව ඇතුලත් කිරීමෙන් පසුව ඔබට ඩොලර් 0.10 ක් ගිණුමට එකතුවෙනවා. පැයක් ඇතුළත ඔබට ඩොලර් 50 ක් ලෙහෙසියෙන්ම එකතු කරගන්ඩ පුළුවන්.ඩොලර් 150 ක් සම්පූර්ණ වුනාට පස්සෙ එම මුදල ඔබේ බැංකු ගිණුමට හෝ ක්රෙතඩිට් කාඩ්පතට එසේත් නැත්නම් Western Union උනත් ලබා ගැනීමට පුළුවන්. වෙබ් අඩවිය osemoney.site/4547708789154/මෙවැනි වෙබ් අඩවි බොහොමයක් ඇතත් ඒවායින් මුදල් ඉපයීම එතරම් ලෙහෙසි නැහැ. හැබැයිමේ වෙබ් අඩවිය එහෙම නැහැ. ඔබත් උත්සහ කර බලන්න. ඔබට ජය.
@kasunkumarasiri0394
@kasunkumarasiri0394 7 жыл бұрын
1st like.
@dilmithanusara2494
@dilmithanusara2494 7 жыл бұрын
thx bro !
@sumanarathanathero4737
@sumanarathanathero4737 6 жыл бұрын
ඒක නම් හොද වැඩක්....
@pcworkcomputersystem5277
@pcworkcomputersystem5277 3 жыл бұрын
මගේ යොබිට් එකවුන්ට් එකට ලොග් වෙන්න බැහැ හේතුව නම් ගූගල් ඇ‍තෙන්ටිකේටර් ඇප් එක දාල තිබුන පෝන් එක අමතකවීමෙන් රිසෙට් කරපු නිසා කවුරු හරි දන්න කෙනෙක් හොයල දෙන්න පුලුවන්ද බෙුා්
@thanukithanuki880
@thanukithanuki880 4 жыл бұрын
Phone එක hackd වෙලාද කියල දැනගන්නෙ කොහොමද
@isurudreams4054
@isurudreams4054 6 жыл бұрын
Elama aiyaaaaaaa👍👍👍
@goldenfishermensl4519
@goldenfishermensl4519 4 жыл бұрын
අන්ටික් කරාට පස්සේ ටික දවසකින් ෆෝන් එක නැති උනොත් ආයෙත් කොහොමද මගේ එකවුන්ට් එකට යන්නේ කරුණා කරල කියන්න Bro
@SadaruYT-ik1xs
@SadaruYT-ik1xs 4 жыл бұрын
ඒක නෑවත තිබ්බ විදිහට හදාගන්නෙ කොහොමද
@isuruchathuranga5934
@isuruchathuranga5934 7 жыл бұрын
aiya ape dana 4n number aka wenas karanna unoth kohomada aka karanna.apeta ma code aka ain kara ganna unoth aka kohomada karanna
@gayanshyamal8167
@gayanshyamal8167 7 жыл бұрын
Thanks bro.patta
@gemingshagi5286
@gemingshagi5286 2 жыл бұрын
Google account ekata vena kenek log velanam
@Gamingsenuka
@Gamingsenuka 3 жыл бұрын
Safety,without snooze, alarm ekak thiyenawada kiyala danaganna oni phone ekata download karaganna puluwn . Samahara alarm download karagaththama location on karanna ehema kiyanawa ewa bayanakai lu neda?
@nimalkarunathilaka9286
@nimalkarunathilaka9286 2 жыл бұрын
මල්ලි මගෙ okex ගිනුමට log වෙද්දි පාස්වඩ් එක ගහද්දි වරදුනා දැන් මට ළොග් වෙන්ට බැ 2-step password කියලා ඉල්ලනවා. ඉතින් මම එතෙන්ට ළොග්වෙලා ඔයා කියපු විදිහට password එකක් හදුවට cord එන්නෙ නැ මට උදව් කරන්ට
@BuddhistDiaries
@BuddhistDiaries 2 жыл бұрын
එක මොබයිල් නම්බර් එකකට ගොඩක් යුටුබ් චැනල් verification කරන්න පුළුවන් ද?
@teshanherath3667
@teshanherath3667 4 жыл бұрын
එතකොට අයියෙ api aluthen device ekak gaththoth ඒකෙත් ඔහොම karanna ඕනෑ නේද?
@rusithwijesinghe1191
@rusithwijesinghe1191 7 жыл бұрын
Phone වල battey වල තියන Li-ion සහ li-po කියල තියන 2න් හොද එක එක මොකක්කද?.මගෙ phone එකේ battrey එක Li-po එක නරකද?????
@ishanthilakarathna6732
@ishanthilakarathna6732 5 жыл бұрын
අයියේ මේ airdroid කියන ඇප් එක ෆෝන් එකක තියෙන්නම ඔනද ඒ ෆෝන් එකෙ හැක් කරන්න.නැත්තං ඒක නැති උනත් google එකට ගිහිල්ල ඒ අදාළ ඊ.මේල් එක ගහලා ඒ ෆෝන් එක හැක් කරන්න පුලුවන්ද?please අයියා පොඩ්ඩක් උදව් කරන්නකෝ.ඔයා ගේ video නම් මරු........plzzz
@chamindamawanalla7145
@chamindamawanalla7145 7 жыл бұрын
thank aiya meka apita godak watinawa
@NiMAA__
@NiMAA__ 2 жыл бұрын
Aiye mage ff account eka thiyena fb account eken කවුරු හරි log wela. එයට log wenna bari karanne kohomada🥺 plzz help
@shiromideepika3826
@shiromideepika3826 3 жыл бұрын
අනේ ටූ ෆැක්ටරි දැම්මෙ එෆ් බි හදපු නම්බර් එක දැන් ඒ සිම් එකට කෝඩ් එක දෙන්නෙත් නෑ පාස්වර්ඩ් මතකත් නෑ.ප්ලිස් උදව් කරන්න ඇක් එක ගන්න බැරි වෙයිද😥😥😥
@gamithadithya4166
@gamithadithya4166 7 жыл бұрын
video title එක කෙටි කලානම් නරක නැද්ද ? 🤔
@sahandivayanjana7613
@sahandivayanjana7613 3 жыл бұрын
parissaman budusaranai jasu phitai
@himinlk
@himinlk 7 жыл бұрын
karlsberry pi3 super computer ekak hadana vidiya revew ekk krnnko aiye
@virushan
@virushan 7 жыл бұрын
math kemathi super computer akka hadanawata
@himinlk
@himinlk 7 жыл бұрын
Anjana Virushan math kwadahari aniwa hadnwa bro
@lakshaihansika5224
@lakshaihansika5224 3 жыл бұрын
Mata ena samahara normal mg mn yeuva vge sreen eke mge peththe pennanvne.eth eyt apahu gihin ne.ekata hethuva dannavanm kiyannko.plzz😕
@jaanakadissanayake
@jaanakadissanayake 6 жыл бұрын
aththatama meka nm godak watinawa bro....tnq....😂😂
@vishwapremodaya7101
@vishwapremodaya7101 Жыл бұрын
අයියෙ gmail එකෙ පරන නම්බර් එකටමයි කොඩ් එක යන්නේ එක වෙනස් කරනන්ම බෑ.මොකක් හරි ක්‍රමය්ක් කියන්න්කෝ. මොනවා කරලා බැලුවත් හරියන් නෑ.අලුතින් නම්බර් එකත් add කරා එත් පරන එකටමයි යන්නේ කොඩ් එක
@kasunkumarasiri0394
@kasunkumarasiri0394 7 жыл бұрын
1st comment.
@shashikanawodini5172
@shashikanawodini5172 4 жыл бұрын
Face book account ක password එක අමතක වුනොත් log වෙන්නේ කොහොමද?(forgotten password දුන්නට log වෙන්න බෑ. ඒ හදපු pohon nambre එක දැන් පාවිච්චි කරන්නේ නැති නිසා email එකත් හදපු එක නෑ එහෙම උනොත් log වෙන්නේ කොහොමද?
@sxchintha
@sxchintha 7 жыл бұрын
gmail ekata two factor verification dala thiyeddi phone eka nathi unoth mokada karanne?
@gm.g.n.msamarasinghe189
@gm.g.n.msamarasinghe189 3 жыл бұрын
මන් face google account ekkata log වෙලා අකේ application එකක් file කරා අවුලක් යයිද. 😥
@kaveengawesha8785
@kaveengawesha8785 7 жыл бұрын
thawa vedio karanna aiyaaa
@rsarani1748
@rsarani1748 2 жыл бұрын
Android phone වලනම් 2-step verification එක Get started කරන්න එන්නෙ නැහැනෙ අයියෙ?
@nayandhanushka1991
@nayandhanushka1991 7 жыл бұрын
ela bro.eth hadissiye phone eka nethi unoth apita aye log wenna kramayak thiyanawada
@9tv400
@9tv400 6 жыл бұрын
mn oka karala sim 1ka nati una mta dan log wenna vidihak na. dannawanm kynnko kohomda mn log wenne kyla
@nevingaming8718
@nevingaming8718 6 жыл бұрын
Madu Levine kohomada gaththe Gmail eka
@smrhr2713
@smrhr2713 5 жыл бұрын
Matath Dan log wena widihak na mageth sim eka nati wela Dan mokakda karanne
@anuruddhikadissanayaka682
@anuruddhikadissanayaka682 Жыл бұрын
මට පොඩි ප්‍රස්නයක් තියනවා මගේ gmail එකට 2FA දාන්න ගිහින් phone no එකයි ⁣mail එකකුයි දැම්මා..වැරදිමකින් ඒ මේල් එකමයි දාල.තියන්නේ දැන් මේල් එක යන්නේ ඒ මේල් එකටමයි.ලොග් වෙන්න ඕන එකටමයි මේල් එක යන්නේ..මොකද්ද කරන්න ඕනේ
@NishenSasanka
@NishenSasanka Жыл бұрын
Ow, eka awlak nane,2FA eke mail ekak yannane, app ekata code ekak enne
@sameerasandaruwan8850
@sameerasandaruwan8850 7 жыл бұрын
chanu oya hitha honda kollek
@hiranbanuraja
@hiranbanuraja 7 жыл бұрын
chanux bro මම ඔයා කියපු විදියට fb එකට මේක ඇක්ටිව් කරා..ඒත් log out වෙලා ආයි ලොග් වෙන්න විදියක් නෑ 4න් එකට කෝඩ් එක එන්නේ නෑ..දැන් දවස් දෙකක් තිස්සේ..chanux bro මට ලොග් වෙන්න වෙන ක්‍රමයක් තියේවිද වෙන
@slgirl3917
@slgirl3917 5 жыл бұрын
මං ලග මගෙ මගෙ 4n එකත් තියේ, mg එන sim එකත් තියේ.. password එකත් මතකයි.. ඒත් ඊයෙ ඉදන් cord එක මට ආවෙ නෑ . Fb log වෙන්න විදිහක් නෑ... දන්න කෙනෙක් මට උදව් කරන්න😥😥
@WhiteYT-xh3el
@WhiteYT-xh3el 3 жыл бұрын
Thanks aiyeeee
@SadaruYT-ik1xs
@SadaruYT-ik1xs 4 жыл бұрын
මං මගේ Facebook Account එකට ඔය Tow factory කියන දේ හදාගත්තා ඒත් දැන් කොඩ් මැසෙජ් එක එන්නෙ නෑනෙ . දැන් මට මගේ Facebook account එකට log වෙන්න බෑනේ
@nimeshabandaranayake6936
@nimeshabandaranayake6936 4 жыл бұрын
Mgeth bn
@Sureshnuwansiri
@Sureshnuwansiri 7 жыл бұрын
phone එකේන් facebook lock කරන්න බැනි chanux අර රයිට් එක දාපුවහම phone numbr දෙන්න එනනේ නැනි
@m.h.m.samanthilaka2608
@m.h.m.samanthilaka2608 7 жыл бұрын
thanks chanux aiya
@user-jz8pb1tq1c
@user-jz8pb1tq1c 4 ай бұрын
මොකද්ද දාන් පස් වර්ඩ් එක මොන පාස් වර්ඩ් එක ද දාන්න ඕන
@vihangathathsara1073
@vihangathathsara1073 5 жыл бұрын
2 factor verification dala tiyeddi phone eka hari sim eka hari nathi wela tibbot mokada karanne?
@kavindapathum5887
@kavindapathum5887 2 жыл бұрын
2 factor dala thiyanakota wena කෙනෙකුට security code gahala log වෙන්න පුළුවන්ද
@dulananuradha9044
@dulananuradha9044 2 жыл бұрын
සුපිරියි 😍😍😍
@dumidukavishamaddumaralala8111
@dumidukavishamaddumaralala8111 7 жыл бұрын
samsung galakshiyataS7 akata vathura yanavada
@ashaperera2779
@ashaperera2779 7 жыл бұрын
අයියා කොහොමද google facebook instergram වගෙ account delete කරලා නැති කරන්නෙ
@saralasankalpani6076
@saralasankalpani6076 6 жыл бұрын
Aiye mage mobile phone ekata two factory authorities eka wada karanne.. nh setting gihin bluwa me seetting eka thinawa eth click karama try again kiyla hama thissema watenawa.meka hadagnne kohomada
Prevent a Hacking or Phishing Attack 🇱🇰
12:39
Chanux Bro
Рет қаралды 232 М.
Password Leak Check - Sinhala Sri Lanka
5:20
Chanux Bro
Рет қаралды 59 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
VPN 🇱🇰
10:32
Chanux Bro
Рет қаралды 293 М.
How to secure YouTube Account - Sinahala Sri Lanka
9:48
Chanux Bro
Рет қаралды 53 М.
Hack like Mr Robot // WiFi, Bluetooth and Scada hacking
45:23
David Bombal
Рет қаралды 2,1 МЛН
How THIS instagram story kills your phone.
12:46
Mrwhosetheboss
Рет қаралды 15 МЛН
Sinhala email tips for Gmail 2018
16:42
Chanux Bro
Рет қаралды 513 М.
AI Computer Explained in Sinhala in Sri Lanka
14:44
Chanux Bro
Рет қаралды 53 М.