No video

දුෂ්කර මාවත් සාර්ථකත්වයට මඟ කියන්නේ ඇයි? - Increase Your Value - By mentor Bhathiya Arthanayake

  Рет қаралды 29,732

Motivation.lk

Motivation.lk

Күн бұрын

VIBRATION 101 for 2022 - තවත් ඉතිරිව ඇත්තේ ආසන 60 ක් පමණයි.
දිගින් දිගටම online sessions සඳහා සහභාගී වූ අයගෙන් තිබුණ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, ඔබට පැමිණ සහභාගී විය හැකි සැසියක් පවත්වන්නට අප කටයුතු සංවිධාන කරමින් පවතිනවා.
“Vibration 101 for 2022” කියන මේ සැසියේ අරමුණ බවට පත් වෙන්නේ එළඹෙන වසර සඳහා පමණක් නොවෙයි, ජයග්‍රාහී ගමනක් සඳහා ඔබගේ ඇතුලාන්තය සකස් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි. අභිප්‍රේරක භාතිය අර්ථනායක මෙම සැසිය මෙහෙයවනවා.
වෘත්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට, ක්‍රීඩකයින්ට, සිසුන්ට ගැලපෙන පරිදි මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා. පැමිණ සවන්දෙන වැඩමුළුවකට එහා ගිය, ක්‍රියාකාරී සහභාගීත්වය ලබාදිය හැකි සැසියක් ලෙසින් මෙය සංවිධානය කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. ජයග්‍රහණ උදෙසා තමා තුල Vibration සකසා ගන්නේ කෙසේද? ජයග්‍රාහී වසරක් උදෙසා සිතුවිලි සහ සැලසුම්වල බලපෑම වැනි මාතෘකා රැසක් ආවරණය කිරීමට අප අපේක්ෂා කරනවා.
වැඩමුළුව පැවැත්වෙන දිනය - 2021 වසරේ දෙසැම්බර් මස 26 වැනි ඉරිදා.
වේලාව - පස්වරු 2 සිට 6 දක්වා.
ස්ථානය - WATERS EDGE - බත්තරමුල්ල
(සැසියට සහභාගීත්වය ආකාර දෙකකින් විවෘත කෙරෙනවා. Covid19 ආරක්ෂණ ක්‍රියාමාර්ග හේතුවෙන් පැමිණ සහභාගී වන සංඛ්‍යාව සීමා කරන්නට සිදුවන බැවින්, ලියාපදිංචිය තහවුරු කරන අනුපිළිවෙලට ප්‍රවේශ අවස්ථාව ලබාදීමට සිදුවනු ඇත.)
පැමිණ සහභාගී වන්නන් උදෙසා -
ගාස්තුව - රුපියල් 5000 (වැඩසටහන සඳහා ප්‍රවේශය - මුද්‍රිත නිබන්ධනය - කෙටි ආහාරවේල අන්තර්ගතයි.)
Online සහභාගීත්වය ලබාගන්නා අය උදෙසා -
ගාස්තුව රුපියල් 3000 (නිබන්ධනය PDF එකක් ලෙසින් ලබාදෙනු ඇත.)
සැසියට සහභාගී වීම උදෙසා ඔබ විසින් කල යුත්තේ කුමක් ද?
පලමුව පහත දැක්වෙන Google form එක පුරවන්න.
Registration for Vibration 101 For 2022 Online & Physical Program
forms.gle/KSxU...
දෙවනුව, මතු දැක්වෙන ගිණුම්වලින් එකකට ඔබගේ ගෙවීම සිදුකර ඊට අදාල ඉලෙක්ට්‍රොනික්, ඔන්ලයින් ට්‍රාන්සර් හෝ සාමාන්‍ය ස්ලිප් එක 071 432 1835 යන දුරකතන අංකයට Whatsapp ඔස්සේ ඔබගේ නම, සහ ඊමේල් ඇඩ්‍රස් එක සමගින් යොමු කරන්න.
මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් -
ගිණුමේ නම - PHEONIXSPIRE (PVT) LTD.
Sampath Bank - Borella. Ac.num - 021810005251
ගිණුමේ නම - MOTIVATION.LK
BOC - Ind. Arcade Ac.num 0082296045
ගිණුමේ නම - BHATHIYA ARTHANAYAKE
Commercial Bank - col 07. Ac.num 8650012807
වැඩිදුර විස්තර විමසීම සඳහා 0714321835 දුරකතන අංකයෙන් අපගේ කළමණාකරු ඩිල්ෂාන් අමතන්න.
ඉදගෙන ඉන්න නෙවෙයි, වැඩ කරන, තමන් තුල ඇතිකරගන්නා වෙනසකින්, තමන්ගේ ලෝකය වෙනස් කර ගැනීමට කැමැති අය 26 වැනිදාට හමුවෙමු.
- TEAM MOTIVATION.LK & PHEONIXSPIRE
#Bhathiya #Arthanayake

Пікірлер: 119
@naturalpro5931
@naturalpro5931 2 жыл бұрын
බරපතල තීරනයක කෙලවරේ ඉන්නෙ සර්. සාර්ථකම මනුස්සයෙක් වෙලා මම සර්ව සම්බන්ද කර ගන්නම්. ස්තූතියි සර්.
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 2 жыл бұрын
ක්‍රම දෙකටම සහභාගී විය නොහැකිය.. ඉන්නෙ කුවේට් වල..බැවින්..😥 ස්තූතියි සර්...
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
අති විශිෂ්ට මිනිත්තු 12ක් සර්.ජීවිතය අලුත් මාවතක ගමන් කරමින් සිටියත්,,මේ වීඩියෝවෙන් තවත් ශක්තිය ලැබුණා 💖💖💖
@upulpremarathna1665
@upulpremarathna1665 10 ай бұрын
මෙම වැඩසටහන් ජීවිතේ ගොඩාක් දේවල් කියාදෙනව.ගොඩාක් වටිනව.ඔබ තුමන්ට ගොඩාක් ස්තුතියි ,ස්තුතියි .මේ අනන්ත විශ්වයට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .ජයම වේවා .
@umeshdilshandilshan776
@umeshdilshandilshan776 2 жыл бұрын
පාඩම් කරන්න කලින් මේක බැලුවම ලොකු motivation එකක් එනව. ස්තූතියි සර්
@dumindasanjaya4463
@dumindasanjaya4463 2 жыл бұрын
මට මගේ ජිවිතයේ හමුවුණු හොදම ගුරුවරයා ඔබයි සර්.බුදු සරණයි 🙏🙏
@asithakumara4575
@asithakumara4575 2 жыл бұрын
Excellent speech
@thanujadeepani8694
@thanujadeepani8694 2 жыл бұрын
විශ්ව මෑණියන්ට ස්තුතියි... මෙවැනි වැදගත් දේ අසන්නට දකින්නට ලබා දුන් ඇස් 2ත් කන් 2ත්. ඔබ තුමාට ගොඩක් පිං. බුදුසරණයි!!!
@lrohanrohankumara6562
@lrohanrohankumara6562 2 жыл бұрын
ඇත්තටම සුපිරි අදහසක් ඔබ තුමා ඉදිරිපත් කරපු වැඩසටහන නියමයි
@malirocky8692
@malirocky8692 2 жыл бұрын
Bohoma sthuthi sir....
@harshiniishu9635
@harshiniishu9635 2 жыл бұрын
අගය වැඩි කර ගැනීමට තවත් දෙයක් නම් knowledge, skills, attitude කියන දේ වැඩි කරගැනීම. පුද්ගලයෙක් සුවිශේෂී වීමට ,විරල වීමට මෙම ක්‍රම භාවිත කල හැක.
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Oba thumata Bohoma Sthuthy ❤❤❤❤❤
@d.m.sbalasuuriya1023
@d.m.sbalasuuriya1023 2 жыл бұрын
🤝🏻✊👍🏻. Me Hamadetama Sar obathumata pin🙏📩
@nisansalafirendo5015
@nisansalafirendo5015 2 жыл бұрын
ඔබ තුමාගේ vidiyo,මාගේ ඉදිරි ජිවිතේ,දියුනුව සදහා පුබල ලෙස උදවි වෙනවා,,දෙවියන්වහන්සෙගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා🙏
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 2 жыл бұрын
බොහෝම ස්තුති
@kasunpradeep1707
@kasunpradeep1707 2 жыл бұрын
ආදරෙයි සර්....❤️❤️❤️❤️❤️
@senasamarasinghe7525
@senasamarasinghe7525 11 ай бұрын
සුපිරි 🙏👍❤
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 🙏❤️🙏බොහොමත් ස්තූතියි ඔබතුමා මේ කරන සමාජ මෙහෙවරට ❤️❤️❤️
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
Thank you sir ❤️✊
@ShamilaNilmini-st7jz
@ShamilaNilmini-st7jz 7 ай бұрын
Godak sthuthi theruwan saranai
@kingofsrilanka5444
@kingofsrilanka5444 2 жыл бұрын
Sundarai Tharuwan saranai
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 2 жыл бұрын
Excellent !!! Go ahead !!!
@hemawickramalatha9111
@hemawickramalatha9111 2 жыл бұрын
නියමයි සර්.💯💙 ඇත්තටම ගොඩක් වටින අදහසක්😍😍😍 . ස්තූතියි සර්. 🙏
@lahirukodithuwakkukodi2956
@lahirukodithuwakkukodi2956 2 жыл бұрын
Bthiya sir. specials atharinuth special kenek wenna kiya duunnata godak thanks sir... Jayaa wewa...
@hchhchvf6ftcgcc489
@hchhchvf6ftcgcc489 Жыл бұрын
Godak watinawa sirge videos Godak pin sir🙏
@sisterbrother1019
@sisterbrother1019 2 жыл бұрын
කදු, හෙළ , පිරි මේ කටුක දිවි ගමනේ ඔබ අප හට දෙන්නාවූ මේ ශක්තියට කුමක් කියන්නද ?ස්තුතියි ඔබට සහා ඔබව මුණ ගැස්සු මහා විශ්වයට .......
@user-de3pv7gu1k
@user-de3pv7gu1k 2 жыл бұрын
ස්තූතියි සර්
@susigunarathna4723
@susigunarathna4723 2 жыл бұрын
ගොඩාක් වටින අදහස් ,හා උපදෙසක් ,මෙය සියලු දෙනාටම වැදගත් පනිවිඩයක් ස්තුතියි සර්...
@sadaruanusha9133
@sadaruanusha9133 2 жыл бұрын
G..m....sir....thank you sir....💐💐
@chathurachathura4350
@chathurachathura4350 2 жыл бұрын
Great 👍
@harshafernando335
@harshafernando335 2 жыл бұрын
Hoda idea akak dunna sir .thank you sir 👍👍
@skygame5004
@skygame5004 4 ай бұрын
Thank you sir.
@asankaindrajith8712
@asankaindrajith8712 2 жыл бұрын
Sthuthii godak ...
@sunithadamayanthi5073
@sunithadamayanthi5073 Ай бұрын
Thank you sir ❤
@preshartstudio3565
@preshartstudio3565 2 жыл бұрын
Great Discussion!
@ajithpriyantha1084
@ajithpriyantha1084 2 жыл бұрын
Good vidio
@deepikadissanayake5012
@deepikadissanayake5012 2 жыл бұрын
ඔබතුමාගේ විඩියෝ වලින් හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා..ගොඩක් ස්තූතියි ...වටිනා අදහසක්..🙏🙏
@nandanapemasiri7452
@nandanapemasiri7452 2 жыл бұрын
Thank you sir...👍
@dileepaniroshan1584
@dileepaniroshan1584 2 жыл бұрын
සර්🙏
@mtjeducation6644
@mtjeducation6644 2 жыл бұрын
Superb👌 sir
@theslocean
@theslocean 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්, හවසට දැම්මත් වීඩියෝ එක උදේට බලන එක හොදයි කියලා හිතෙනවා. එතකොට ලොකු ගැම්මකින් උවමනාවකින් වැඩක් කරන්න පුලුවන්. මමත් සැසියට සහභාගි වෙන්ඩ ඕනේ. එත් 26 වෙනිදා ඉන්ඩ පුලුවන් වෙයිද දන්නේ නෑ සර්, ❤️🙏
@akilasachintha3900
@akilasachintha3900 2 жыл бұрын
හැමදාම වගේ වටින වීඩියෝ වක් ❤️💪😎
@pradeepkumara5348
@pradeepkumara5348 2 жыл бұрын
Ahh...thanks a lot sir!!!🙋🙋🙋🙏🙏🙏🙏🙏🙏
@samanathulakumara2504
@samanathulakumara2504 2 жыл бұрын
අගෙයි...
@saranganadeeshani5419
@saranganadeeshani5419 2 жыл бұрын
Thank you..sir..
@shanithmadushanka9918
@shanithmadushanka9918 2 жыл бұрын
භාතිය සර් ❤️❤️ ස්තුතියි
@black-blood9607
@black-blood9607 2 жыл бұрын
Niyamai sir.....♡ Yaluwane puluwanmm apeth vido balaala Hodaii nm RED APPLE 1k denna yaluwane......Bs!!!
@kaizerff9660
@kaizerff9660 2 жыл бұрын
Oba dena me adahs walin mage jiwite hada ganna mata loku haiyak sar ❤️❤️
@niwarthanawarshaniperera6941
@niwarthanawarshaniperera6941 2 жыл бұрын
Thank you sir....💐
@surangafernando5828
@surangafernando5828 2 жыл бұрын
ඉතාම වැදගත් 🙏 🙏🙏🙏🙏
@randikakodagoda6528
@randikakodagoda6528 2 жыл бұрын
Supiri vedio ekak.Good Luk sir
@chandanapererachandana6392
@chandanapererachandana6392 2 жыл бұрын
Thank you
@oritmaapparel
@oritmaapparel 2 жыл бұрын
ගොඩක් පිං sir🙏
@hettiperera9012
@hettiperera9012 2 жыл бұрын
great
@Ugussa04
@Ugussa04 2 жыл бұрын
වටිනා වීඩියෝවක්
@malithvijesingha6900
@malithvijesingha6900 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏
@gamagenuwan5857
@gamagenuwan5857 2 жыл бұрын
Good
@asindujanith4095
@asindujanith4095 2 жыл бұрын
thank you sir
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
ස්තුතියි සර් 👍👍👍
@nuwanperera4867
@nuwanperera4867 2 жыл бұрын
Great sir.👍
@AnushaSandamali-ns1ih
@AnushaSandamali-ns1ih 2 жыл бұрын
Very important & informative sir... Thank you
@udithamahesh5820
@udithamahesh5820 2 жыл бұрын
Great !!!
@sudeshmadhu4429
@sudeshmadhu4429 2 жыл бұрын
ස්තූතියි සර්..
@brilliantworks3494
@brilliantworks3494 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@rm.preshadisewwandi890
@rm.preshadisewwandi890 2 жыл бұрын
Obage me motivation itamath watinawa sir ...godak sthuthi obathumanta ..🙏❤️
@ruwannawarathne4667
@ruwannawarathne4667 2 жыл бұрын
It's great idea. I love it. I appreciate you
@nipunnirmantha6141
@nipunnirmantha6141 2 жыл бұрын
Thank you ❤️
@manjulabandara548
@manjulabandara548 2 жыл бұрын
Nice 👍 tanekes
@shiromapunchihewa5379
@shiromapunchihewa5379 2 жыл бұрын
Thanks
@mortivatebro8253
@mortivatebro8253 2 жыл бұрын
great video.lot of thanks
@dilinimadushani4768
@dilinimadushani4768 2 жыл бұрын
Thank you very much sir 🙏🙏🙏
@thusithadewage9619
@thusithadewage9619 2 жыл бұрын
Thank you sir🙏
@amalianuradha4120
@amalianuradha4120 2 жыл бұрын
💐💐💐Great
@subashiniwickramasingha2306
@subashiniwickramasingha2306 2 жыл бұрын
Thank u sir ❤
@sureshmadhushantha6533
@sureshmadhushantha6533 2 жыл бұрын
Thank you so much🥰🙏🏻💐
@prageethdilhan4060
@prageethdilhan4060 2 жыл бұрын
3 පාරකට වඩා අහුව ,එපා වෙන්නේ නැ ,,,,ඒ තරම් ගැබුරුයි
@udayasilva7259
@udayasilva7259 2 жыл бұрын
good video
@chavisitlk
@chavisitlk 2 жыл бұрын
Watinawa aththenma. Obata puluwannam 10 ihala daruwanta jewithe idiri ilakka hahadaganna vedio ekak karanna. Mokada dushkara pasalwala godak daruwo ayi egenganne kiyalawath aramunak na. Vishen pirimi daruwo.
@nilukadaranigala855
@nilukadaranigala855 2 жыл бұрын
Thank u sir🙏🙏🙏
@pasiduashen8447
@pasiduashen8447 2 жыл бұрын
👍👍👍❤️
@KVR_Music1
@KVR_Music1 2 жыл бұрын
Thanks a lot.
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs Жыл бұрын
අයියේ මට ඔයාගේ ඇස් මට්ටම තියන් පැයක් විතර කතා කරන්න ඔන මගෙ ආත්තවිශ්වාසය වැඩ් කරගන්න 💪
@dinushathilanka3260
@dinushathilanka3260 2 жыл бұрын
👍👍
@tissadecor81
@tissadecor81 4 ай бұрын
🙏👍
@sugathfrenando8782
@sugathfrenando8782 2 жыл бұрын
Godak karunu Avaboda kara dunna.bohoma stuti.
@hishanthikumuduni9705
@hishanthikumuduni9705 2 жыл бұрын
mamath obage vidio walin godak padam igenagath kènek thank you sir
@nishanthanish1079
@nishanthanish1079 2 жыл бұрын
Budu saranai
@subashanadilshan2117
@subashanadilshan2117 2 жыл бұрын
💯
@udayanganianuradha6532
@udayanganianuradha6532 10 ай бұрын
❤❤❤❤❤
@mangalikasajatha7901
@mangalikasajatha7901 Жыл бұрын
❤❤❤
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
🌹🌹🌹
@user-yr2ux1es1s
@user-yr2ux1es1s 2 жыл бұрын
💚💎💚
@nmssampath2808
@nmssampath2808 2 жыл бұрын
Sar api duskarathawan thibuna thanama dunuwena eka hodaida.nathinam .wenath predeshayakata gilla dunu wenawada .Mata meka Loku prashnayak.
@pradeepperera8148
@pradeepperera8148 2 жыл бұрын
One of the great lesson for success 👌💯🌟 Thank you so much for creating and sharing such a wonderful content 🔥 wish you all the very best for your future activities..👍🤝🇱🇰
@b.lakshithaherath1079
@b.lakshithaherath1079 2 жыл бұрын
🙂🙏😍
@amilanuwan2154
@amilanuwan2154 2 жыл бұрын
🖋️👌👌👌
@ashanvidusanka
@ashanvidusanka 2 жыл бұрын
🏆🏆🏆
@unitalkslk292
@unitalkslk292 2 жыл бұрын
😍😍
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 2 жыл бұрын
❤❤🙏
@dilinikaushala8745
@dilinikaushala8745 2 жыл бұрын
Sir how to contact you for a emergency advice??
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
Call my manager. He will direct you. 0714321835
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 2 жыл бұрын
🥊🥊🥊🥊🥊💪💪💪💪
Алексей Щербаков разнес ВДВшников
00:47
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 74 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 19 МЛН
Program your mindset for Victories - By mentor Bhathiya Arthanayake
12:57
Алексей Щербаков разнес ВДВшников
00:47