INDIA Vlog 12 - 1st Class Train Journey | Jaipur to Jaisalmer

  Рет қаралды 596,872

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 624
@travelwithwife
@travelwithwife Жыл бұрын
✈ INDIA TRAVEL VLOG SERIES 🇮🇳 Vlog 01 - Colombo to India kzbin.info/www/bejne/aIOYZKp7n9-fnKs Vlog 02 - Solang Valley kzbin.info/www/bejne/oqnZmIOmnbR4nMk Vlog 03 - Manali City kzbin.info/www/bejne/boCUonyZe5mCe9k Vlog 04 - Kufri Jeep Safari kzbin.info/www/bejne/q3fYqJWQobeNnZI Vlog 05 - Taj Mahal kzbin.info/www/bejne/n4jYnYmndsSFh5o Vlog 06 - A Day in Life Agra kzbin.info/www/bejne/qYraaniLaJ5ri9U Vlog 07 - Delhi kzbin.info/www/bejne/f4umopZ4gcSmaLM Vlog 08 - Sarojini Market kzbin.info/www/bejne/a5_YnpeugZyKiKs Vlog 09 - Choki Dhani kzbin.info/www/bejne/jZOxiaSlfJWsfbc Vlog 10 - Jaipur kzbin.info/www/bejne/sHK2qq17hJeFn68 Vlog 11 - Pink City kzbin.info/www/bejne/n6a0cn1uiJmSZ9U Vlog 12 - 1st Class Train kzbin.info/www/bejne/gH2wdXurgpmirdE Vlog 13 - Desert Camp kzbin.info/www/bejne/o2ikhpJpgKyFe5I Vlog 14 - Vlog 15 -
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
ඉන්දියාවෙ චිත්‍රපටවල පෙන්වන සිහින ලෝකය සහ සැබෑවටම එහි තිබෙන යථාර්ථය ඉදිරිපත් කරල තියෙනවා ! ගොඩක් මහන්සි වෙලා තියෙනවා !
@dmdcricket95
@dmdcricket95 2 ай бұрын
@@darshanabrother6210 nh හොද පැති ගොඩක් තියෙ
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
2:37 " අම්මෙ තාත්තට මොකද වෙලා තියෙන්නේ "😅 එලීනා තමා හොදටම කරේ... අමාරු ගමනක් තමා...ඒත් මේක තමා ඉන්දියා ව්ලොග් වලින් හොදම එක 🎉
@captainnemo3958
@captainnemo3958 10 ай бұрын
😂😂
@kavinduprabath1243
@kavinduprabath1243 Жыл бұрын
Cinematic vlog වලට වඩා මේ වගේ vlog වලට මාර ආසයි මොකද අපිත් ට්‍රැවල් කරා වගේ feel එකක් එනවා vlog එක බලන කොට ❤️
@anushagunasekera
@anushagunasekera Жыл бұрын
මේක බලලා මටත් මහන්සියි. මං බඩු උස්සගෙනගියා වගේ. 😊
@sahelipahansa1956
@sahelipahansa1956 Жыл бұрын
කසුන් අයියා වගෙ තමයි ඉතින් අනිත් husband ලත් අමාරුවෙන් වැඩ කරගෙන යද්දින් උදව්වත් දෙන්න හැදුවාමත් බනිනවා චමරි අක්ක වගෙ තමා අපිත් 🤣😥💓
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
ඔයාල තුන්දෙනාම මේ වගේ travel vlog එකක් ගේන්න කන කට්ට සුපිරියි.ඒක අගය කරන්න ඕන.ඒ වගේම මොන අඩු පාඩු තිබ්බත් අපේ අසල්වැසි රට ගැන මේ විදියට හරි දකින්න සල්ස්වපු එක ලොක් දෙයක්.ස්ටේෂන් එකේ එලියෙ මාර කලුවරයි.ලංකාවෙ නම් පික් පොකට් කාරයො ගේම් එක දෙනව.ට්‍රේන් එකේ තිබ්බ පහසුකම් ටික හෝන්දයි.බටහිර රටවල්වල වගේ නම් නෑ.ඔයාලගේ මහන්සියට ස්තුතියි.චමරි කාන්තාවක් හැටියට තියෙන ගට අගය කරන්න ඕන .කසුන් කොහොමත් ඕන දේකට ඔට්ටු නිහතමානී චරිතයක්.ජය !!!
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 Жыл бұрын
ලස්සනයි කියලා බැලුවට vlog එකක් ගේන්න මාර කට්ටක් කන්නේ නේද......😥❤️❤️❤️
@kevinhesaja
@kevinhesaja Жыл бұрын
මේ වගේ අමාරුවෙන් ගිහින් Shoot කරපු Videoes වලට මොන Cinematic ද? මේ කරපු හරිය හොදටම ඇති ජය වේවා! 💪
@alokdeep1067
@alokdeep1067 Жыл бұрын
I apologise 🙏 from you ( sir and mam ) as behalf of Indian, when tuk tuk driver didn't help you. But India is great country known for it's hospitality in the world. I hope u enjoyed the Indian trip.
@wolf-rt6ye
@wolf-rt6ye Жыл бұрын
There are good and bad people in any country. Don't judge the people of the whole country by the behavior of one person. We also love Indians.... from 🇱🇰
@alokdeep1067
@alokdeep1067 Жыл бұрын
@@wolf-rt6ye thank you very much mam / sir 🙏🙏. We also love srilanka 🇱🇰🇱🇰
@anuupsaka
@anuupsaka Жыл бұрын
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
WTF INDIA
@rtrtt7478
@rtrtt7478 Жыл бұрын
Do you poop in Street
@manthilaranasinghe8493
@manthilaranasinghe8493 Жыл бұрын
කසුන් අයියා පට්ටම නියම පිරිමියෙක්....
@sinhalayanews
@sinhalayanews Жыл бұрын
I'm not a vlog lover but this is the best අපේ channel i ever saw since almost a decade... No script, only well organized trip plan and very professional but nice shots.. Travel-Shots-Edits-Presents all in one package. Guys, you're true journalists. Good luck.
@_Sandamal_7
@_Sandamal_7 Жыл бұрын
උදේ බැලුවේ වෙසක් කූඩු හදන vlog එක දැන් ඉන්දියන් vlog එක පාලුවෙන් හිටපු වෙලාවක travel with wife බලනවා කියන්නේ ආද්‍යාත්මික සුවයක් තමා ❤
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
කසුන් අයියා ගැන ඇත්තටම දුක හිතුනා බෑග් එක්ක ඔට්ටු වෙනකොට....vloge එකත් කොහොම හරි ගන්නවාට thank you💖🙏
@madubashinijayamali3532
@madubashinijayamali3532 Жыл бұрын
අපේ උන්දැත් ඔහොමමයි. ඇණ ගත්තු වෙලාවට හොදක් කරන්න ගියත් මට තමයි බනින්නේ. අපි ගණන් ගනී ඕවා 😄😄😄😄
@rishiniaththanayaka9367
@rishiniaththanayaka9367 Жыл бұрын
මෙච්චර මහන්සි වෙලා කොහොම හරි ලස්සන vlog එකක් අවසානෙට නිර්මාණය කරලා අපිට පෙන්වන එකම අගය කරන්න ඕන...good luck ❤😊
@aselaindika9561
@aselaindika9561 Жыл бұрын
මාස කීපයකට කලින් අපිත් ගියා....චෙන්නායි ඉදලා ගොරක්පූර් වෙනකල් කිලෝමීටර් 3000ක් විතර ට්‍රේන් එකේ.අපේ රට මොනතරම් කියලා නිමකරන්න බැරි දිව්‍යලෝකයක්ද කියලා හිතුනා.සති දෙකක් ඉදලා ෆ්ලයිට් එකේ window එකෙන් අපේ ශ්‍රීලංකාවෙ වෙරළ දකිනකොට තමා ආයෙත් ප්‍රකෘති තත්වයට ආවෙ😢😢😢😢😢.
@travelwithwife
@travelwithwife Жыл бұрын
ඒකනම් සහතික ඇත්ත.
@pushpawijesooriya2564
@pushpawijesooriya2564 2 ай бұрын
Extremely true 😂
@travelwithwife
@travelwithwife Жыл бұрын
Next Vlog : kzbin.info/www/bejne/o2ikhpJpgKyFe5I
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
ලොකු වෙහෙසක් වෙලා අපි වෙනුවෙන් ලෝකේ වටේ තියෙන දෙවල් පෙන්න ඔයාලා ට බුදු සරණi ❤ සුභ පැතුම් ❤
@hyroproto4364
@hyroproto4364 Жыл бұрын
lol.. its how they make money. and they enjoy traveling. you work hard on your business right? so do they.
@yasithlakshitha2489
@yasithlakshitha2489 3 ай бұрын
😂😂😂😂 thopi vage harak
@hobolyf
@hobolyf Жыл бұрын
after traveling for 30 countries i have learned that overpacking is the biggest hustle. I see the struggle. take less items as possible to make the life easy
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
කට්ටක් කියල හිතන්න එපා තව අවුරුදු ගානකින් අපි මෙහෙම කලානෙ කියල මිහිරි මතකයක් තමා වෙන්නේ
@_Sandamal_7
@_Sandamal_7 Жыл бұрын
2:32 කසුන් අයියට මල පැනලා හිටියේ ත්‍රීවීල් එකට නගිනකොටත් ඒ ත්‍රීවීල්කාරයා බෑග් ටික දාගන්නවත් බාන්නවත් help කරේ නෑනේ.
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 Жыл бұрын
I remembered our trip to India once , when we had a 19 hour train journey on Rajadani express from Mumbai to Delhi . Love watching your trips .
@Kalki0025
@Kalki0025 Жыл бұрын
Hey! I highly recommend exploring Ladakh, Kerala, Meghalaya, Sikkim and arunachal pradesh in India as they are among the most stunning destinations in the country. Moreover, the Andaman Nicobar and Lakshadweep Islands have one of the best beaches in Asia, including the breathtaking Radhanagar Beach. And if you're looking for an incredible experience, the road trip from Manali to Leh is an absolute must-see
@charithdilupa5411
@charithdilupa5411 Жыл бұрын
අර බඩු අරන් වැටි වැටි යනද්දි ඒ අමාරුවෙන් කොහොම හරි යද්දි හෙමින් යන්න කියද්දි මලපනින එක සාදාරනයි 😂
@PraveenZV
@PraveenZV Жыл бұрын
එකගයි🤣🤣
@kadiyaithadiyai12
@kadiyaithadiyai12 Жыл бұрын
😂😂😂
@chandimagunasekara7595
@chandimagunasekara7595 Жыл бұрын
😂😂😂
@MrChamDe123
@MrChamDe123 6 ай бұрын
ekagai 👍😗 kasun needs a respect 🫡
@binuushad8456
@binuushad8456 Ай бұрын
සිරාවටම😂 මාර ඉවසීමක්👍
@samikaekanayake6051
@samikaekanayake6051 Жыл бұрын
ඉන්දියාවේ ගියා වගේ දැනුනා.මං කොහොමත් ආසයි ඉන්දියාවේ දුශ්කර ජනජීවිතය,කැමබීම පරිසරය දැනගන්න.ලොවපුරා සංචාරකයන්ගේ,හැරල්ඩ් බෝල්ඩ් ඉන්දියාවේ slums වල කරපු video, විවිධාකාර ඉන්දීය rural life ,cooking,festival ගැන බලමින් ඉන්න අතරේතමා තමා ඔයාලගෙ ඉන්දියාවේ වීඩියෝ ටික set උනේ..ස්තුතියි
@user-sudira65bdb
@user-sudira65bdb 2 ай бұрын
@@samikaekanayake6051 same ❤️🇮🇳
@poornithadinal532
@poornithadinal532 Жыл бұрын
අපි වෙනුවෙන් ඉන්දියාවේ ෆිලින් එක තේරේන්න විඩියෝ එකක් ගෙනාපු ඔයාලට Respect + 💖💖💖
@dinithathenuja1545
@dinithathenuja1545 Жыл бұрын
කසුන් අයියට මෙච්චර මළ පැනල ඉන්නවා දැක්කමයි 😂💔
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
Akki question number 1 ) කොහොමද බහින්න station hoya ගන්නේ ? Question 2 ) oyala වියදම් අවශ්‍ය සියලු මුදල් laga තියාගන්නවද? නැත්තං bank තියෙනවා ද ganna.? Api 🚆 giya ඒත් අපිට බහින්න qwama ne බැස්සේ . කොහොමද තනියෙන් යනවා nm hoya ගන්නේ . Reply කරන්න
@shehansinghearachchi.2000
@shehansinghearachchi.2000 2 ай бұрын
Aiye video krna camara eka mkkda. Gopro ekakda aiye ??
@sameeraranmal2783
@sameeraranmal2783 Жыл бұрын
බැලූ බැල්මටම පේනව කොයිතරම් නම් වෙහෙසකර ගමනක්ද කියන එක. ඇත්තටම මටනම් අපේරට මීට වඩා කොච්චර නම් හොඳයිද කියල හිතෙනව. අවාසනාවකට අපිට ලැබුන පාලකයින් හැර 😢😢
@omarsallay7488
@omarsallay7488 Жыл бұрын
සංස්කෘතිකයි එකඟයි !
@Sithuu946
@Sithuu946 Жыл бұрын
ඇත්ත
@hyroproto4364
@hyroproto4364 Жыл бұрын
facts
@Lankamrt
@Lankamrt Жыл бұрын
අනිවාර්යයෙන්
@rameshdushmantha2577
@rameshdushmantha2577 Жыл бұрын
Thawa hodai ape rata colomba kotuwa station aka
@kaviii02
@kaviii02 Жыл бұрын
අද තමයි හරියටම දැනුනෙ අපිට ලස්සන වීඩියෝ එකක් ගේන්න කොයිතරම් කට්ටක් කනවද කියලා🥺
@yanara9635
@yanara9635 Жыл бұрын
Oyalata adareta😂
@userxp2141
@userxp2141 Жыл бұрын
අයියා ඔයාලා gopro 8 එකෙන් රෙකෝඩ් කරද්දී 4k 60 fps වලින්ද කරන්නේ ?? Please , මේකට reply එකක් දාන්න අයියා.....
@yanagaman
@yanagaman Жыл бұрын
ඒ අතින් අපේ රට කොච්චර වටිනවද සහ හොදද..අපේ රටේ මේ දේශපාලනික විනාශය නැත්තම් අපිත් England වගේ තමයි
@asiniie
@asiniie Жыл бұрын
මායි bf යි ගාල්ලේ ඉදන් බදුල්ලේ ගියා train 1st class එකේ ගිහිනුත් අපි දෙන්නට කට්ට අපිට මේ travel එක දැකලා තරු පෙනුනා අක්කා & අයියා බබා එක්ක දෙන ගේම දැකලා 😢❤❤
@asiniie
@asiniie Жыл бұрын
man 3rd clz unat kolla 1st clz aiye 😂🥲
@SunethHapuarachchi-yc1js
@SunethHapuarachchi-yc1js Жыл бұрын
@@asiniieඅපරාදෙ පුකෙ හිල ලොකු කරගන්න තිබ ගියනම්
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Жыл бұрын
ඉන්දියාවේ කෝච්චිවල දුර ගමන් යද්දි ටොප් ආතල් එකක් ගණ්න නං අඩුම ගානේ අපේම තුන් හතර පස් දෙනෙක් එක්ක යන්න ඕනේ. පරිප්පුව හතරට පහට බෙදනකොට හොඳ රසයි. 😜 එහෙම නැත්තං ඉන්දියානු යාලුවෙක් වත් ඉන්ඩම ඕනේ? එහෙම නැතුවත් යන්න පුළුවන් ඉතින් : 'සංසාරේ බවේ දුකා'...තමයි ! අනිත් එක අතේ කටේ කරේ fuකෙ බඩු එල්ල ගෙන ඉන්දියාවේ budget trip යන එක සංසාර ගමන ටත් වැඩිය දුක්ඛිතයි ! පොඩි ළමයින්ට දුක් දෙන්න මොකටද ගෙනියන්නේ. හිත ගිය තැන මාළිගෙයි ද? 😃😃😃
@liyan_bp6113
@liyan_bp6113 Жыл бұрын
​@@sandunamarasinghe2584 mara gok eka
@sandunamarasinghe2584
@sandunamarasinghe2584 Жыл бұрын
@@liyan_bp6113 උයාට හිනා ගියාද gok එකට?
@samiyagaming123
@samiyagaming123 Жыл бұрын
කසුන් අයියා ගැන තමා දුක 😪 nice vlog 💖 සුපිරි
@saumyakumarasinghe3639
@saumyakumarasinghe3639 Жыл бұрын
අනේ ඔයාල india ගිහින්..මගෙත් ලොකුම හීනයක් තමයි ඉන්දියාවේ ගිහින් එන එක...මොකද මගෙ යාලුවො 5 ක් ඉන්නවා නේටිව් ඉන්දියන් අය..රාජස්තාන්,බිහාර්,ඩෙල්හි,කේරලවල එයාල ඉන්නේ..ඔයාලගේ ටුවර් එක කොච්චර මහන්සි ගමනක් වගේ පෙනුනත් මට දැක්කාම ආස හිතුනා..🥺🥺♥️♥️
@amilanuwan8601
@amilanuwan8601 Жыл бұрын
අම්බෝ බෑග් ටික අරන් යද්දී පණ යන්න ඇති 🤧. කෝම උනත් vlog එක ලස්සනයි ❤️❤️
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
කසුන් අයියා පවු මොනවා කරන්නද ඉතින් නේද අක්කා ගොඩක් ආසාවෙන් වීඩියෝ බලන්නේ වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කම හිතට හරි සතුටුයි පරිස්සමෙන් ආදරෙයී 😍😍😍😍
@saviyasl7516
@saviyasl7516 Жыл бұрын
කේරලේ පැත්තටත් ගිහිල්ලා ව්ලොග් එකක් දාන්න පුලුවන්ද 🥰🥰 මේකත් ලස්සනයි😍😍 තෙරුවන් සරණයි ❤❤
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
මේකනම් සුපිරි.. නිකන් ඇත්තටම එතෙන්ට ගියා වගේනේ.. කෝච්චි සද්දේ ඇහෙද්දි, මිනිස්සු කෑගද්දි එතනම හිටියා වගේ experience එකත්❤
@captainnemo3958
@captainnemo3958 10 ай бұрын
ඒක නම් ඇත්ත 🥰❤️😊
@-fury-2256
@-fury-2256 Жыл бұрын
මෙ රටවල් දැක්කාම හිතෙනවා අපෙ රට කොච්චර හොදයිද කියලා 😢❤
@tharukumar334
@tharukumar334 Жыл бұрын
Sirawatama 😢
@gahasitha
@gahasitha Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@nwithanage
@nwithanage Жыл бұрын
වෙලාවට කෝච්චිය එහෙම තියෙනවා 😂😂
@sayurumusicschool9578
@sayurumusicschool9578 Жыл бұрын
sahathika aththa
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 3 ай бұрын
හොර දේශපාලුවො නැත්නම් ❤
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
අපිට ලස්සන දේවල් පෙන්නන මාරම කට්ටක් කනව .පරිස්සමෙන් bs akki aiya baba.
@u_bate
@u_bate Жыл бұрын
පුළුවන් තරම් බර අඩුවෙන් ගෙනියන එක තමා හොඳම
@tharushibandara892
@tharushibandara892 2 ай бұрын
@@u_bate poddek inna nisa thama amaru
@MELDOBE
@MELDOBE 3 ай бұрын
Train plat form බලන app එක මොකක්ද ? ඉන්දියාවේ ගියාම travel කරද්දි use කරන apps මොනවාද කියලා කියන්නකෝ please
@PraveenZV
@PraveenZV Жыл бұрын
ලංකාව ඉන්දියාවට වඩා 1000% හොදයි ආර්ථිකය හැර😢😢😢
@rushand8003
@rushand8003 Жыл бұрын
aniwa
@barryallen5127
@barryallen5127 Жыл бұрын
@@InfraNewsIndia hey bruh don't be jerk. it's just a thumbnail don't be offend by that and there are lot of images & vids that indian's travel on roofs. also Sri Lankans doesn't poop on road that's comparable to india
@ERA.Trading_-
@ERA.Trading_- Жыл бұрын
පට්ටම ජරා රටක් ..
@tehan_fernando
@tehan_fernando Жыл бұрын
ape amma Indiyawe giya dawas 3 kata una hadila gedara aawe. goo godak adiya thiyanna baa polaweth wisabeeja.
@ReveredMaster
@ReveredMaster Жыл бұрын
What about the ecosystem🗿
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
පව් අනේ එලීනා ❤ එයාට මහන්සි ඇතිනේ. ඒත් ශෝක් එකට ඉන්නවා 😍 ගොඩක් බබාලා අඬනවනේ. අම්මයි, තාත්තයි වගේ travel කරන්න ආස ඇති 💗💗💗
@dnlkproduction
@dnlkproduction Жыл бұрын
ඉන්දියාව පොඩ්ඩක් එපා උනා, අවංකෙන්ම 😅
@hemanthibasnayake4078
@hemanthibasnayake4078 Жыл бұрын
Travel by train (travel with wife😊) is not easy (game) in india. Overall good and enjoyed very much. Love you all❤❤❤🥰
@potchimes
@potchimes Жыл бұрын
Indian Railways ලෝකේ දෙවනි ලොකුම train network එක . ලක්ශ 12 වැඩ කරනව. ඇමරිකන් ඩොලර් බිලියන 4 ක වාර්ශික අදායමක් රටට දෙනවා . සියලුම tains හරිම වෙලාවට එනවා. මිලියන් ගානක් මගීන් දවසකට සේවය ලබා ගන්නව. ඔක්කොම trains electric . විදුලියෙන් වැඩ කරන්නේ.. ලන්කාවෙ අපිට හිතා ගන්නවත් බැහැ . මම ගොඩක් එම දුම්රිය වල ගිහින් තියන කෙනෙක්. හරියට දන්නේ නැතුව විවේචනය කරල comments දාන්න එපා . Thanks for uploading this video .
@AACouple
@AACouple Жыл бұрын
The only positive comment I saw about India. Thank You. Don't know but Sri Lankan people have become very judgemental with economy crisis :( To be honest Sri Lanka is very far down from India. In India even crime rate is fast reducing and other development improving rapidly. Digitalized everything and the cost of living is VERY LOW.
@dhananjaya8240
@dhananjaya8240 Жыл бұрын
@@AACouple s Yes you correct but they sharing their experiences
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Жыл бұрын
@@AACouple Of course there are a lot of good things about India and some greatest human beings born on this earth : 🙏🙏🙏 Gautam Buddha Dharmashoka Raja Raja Chola Mahatma Gandhi Bhim Rao Ambedkar Subhas Chandrabose Kumarasami Kamaraj Ratan Tata Ravi Shankar Satyajit Ray Lata Mangeshkar Sachin Tendulkar etc etc 🙏🙏🙏 But India is still full of economic disparity, broad scale corruption, dirty politics, casteism and gender.violence, malnutrition ...filthy streets, unhygienic urban dwellings, mismanaged water sources and unruly, indisciplined, aggressive public behaviour. Extremely cantakerous population !!! 😡😡😡 Public transport is a nightmare experience unless you are very very aware and cautious of the life in India. Let's not try to WHITE WASH India's public behaviour. Decent behaviour is only seen among a minority of Indian people.🙏 Ram! Ram !! Ram !!!
@English64768
@English64768 Жыл бұрын
Dont come indians
@AACouple
@AACouple Жыл бұрын
@@dhananjaya8240 You have misunderstood my reply comment. I didn't mean Kasun & Chamari being judgmental, but the commenters who speak very low of India that makes me wonder if they even travelled to India.
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
බෑග් උස්සගෙන යන එක තමයි දැක්ක කරදරම වැඩේ.😢😢😢 ඊලඟ ගමන යහපත් සාර්ථක එකක් වේවා.❤❤
@superkidies3991
@superkidies3991 2 ай бұрын
We postponed our indian trip for another 10 years...
@sheve2118
@sheve2118 Жыл бұрын
අම්මෝ අයියා කන කට්ට... ඒ වගේ ට්‍රැවල් කරන්න ආස හිතෙනව හැබැයි කොච්චර කට්ට වුනත් 🥺🥺🥺
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
මං මේ කල්පනා කරන්නේ ඔච්චර බඩු ගොඩක් උස්සන් කොහොම ගියාද මන්දා කියලා.පිස්සු හැදෙනවා නේහ්.ඔක්කොටම වඩා පිස්සු හැදෙනවා නගින්න ඉන්න සෙනග දැක්කාම.ඒක නම් ඉතින් ඔයාලා සීට් බුක් කරලා තිබ්බ හින්දා හොඳයි.ඔයාලට හම්බුනු තැන නම් හොඳයි කියලා හිතනවා ට්‍රේන් එකේ.අනිත් ව්ලොග්ස් ටිකත් එනකන් බලන් ඉන්නවා
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 Жыл бұрын
අපිට ලස්සන vlogs ටිකක් ගෙන්න ඔයලා කන කට්ටක්.. තුන්දෙනාටම බුදුසරණයි..ආදරෙයි.. ඉක්මටම 500k ගමු ❤😌
@rooeats
@rooeats Жыл бұрын
Nice vlog akki and ayya❤❤❤
@tripmaster2840
@tripmaster2840 Жыл бұрын
Cinematic වලට වඩා Raw vlogs නියමයි. 😊 මනාලි වලට වඩා මේ සෙට් එකත් හොදයි 😊 ජයවේවා
@tamilpaiyan7470
@tamilpaiyan7470 Жыл бұрын
Jaisalmer is also a good place. But visiting Rajastgan shoukd ve from September to March. It's a hot place in days time to cold in night time. Great enjoy India. Pls visit Jammu and Kashmir too. Beautiful place it is called as "Switzerland of India".
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm Ай бұрын
Actually, The India is a most beautiful country in the current popular world නැන්දා. ❤️❤️🙏😊😊🙏❤️❤️
@X1rsha
@X1rsha Жыл бұрын
ඔහොම travel කරනවට වඩා හොදයි ලංකාවෙ ඉන්න එක 🥴❤
@PathumPrabath-jy5rd
@PathumPrabath-jy5rd 2 ай бұрын
මෙව්වට 👣 කරනවා නෙවෙයි බන් මෙක කරැමයක් ගෙවන්නෙ 😅
@mybussiness4863
@mybussiness4863 Жыл бұрын
ඉන්දියාව එපා උනා එක වීඩියෝ එකෙන් 🥲
@pulinakaushalya2499
@pulinakaushalya2499 Жыл бұрын
ඉන්දියාව කියන්නේ මහ ජාරම රටක්....😖 මම නම් නිකන් දෙනවා කිව්වත් ඉන්දියාවට නම් යන්නේ නැ 😢 පුදුම කට්ටක් කන්නේ ඔයාලා වීඩියෝ එකක් කරන්න....පරිස්සමෙන් ❤
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
කේරලයට එන්න පට්ට මිනිස්සුත් සුපිරි
@Sidhara_99
@Sidhara_99 Жыл бұрын
@@BestBuyBeacon කේරලේ අයගෙයි ලංකාවෙ අයගෙයි පොඩි සමාන කමක් තියෙනව නේ.
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
@@BestBuyBeacon කේරලේට නම් ආස හිතෙනවා...ලංකාවේ පරිසරයට සමානයි ගොඩක්...ගස් වැල් එක්ක එහෙම බැදුණු මිනිස්සු ඉන්නේ..මම නම් මලයාලම් ෆිල්ම් බලන්න ආස වුණාම ඒ නිසා
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
@@indikapradeep9031 ඔව්, උතුරු ඉන්දියාව තමයි ගන්න දෙයක් නැත්තේ දකුණු ඉන්දියාවට වෙද්දී සුපිරි ඌටි වල මම හිටියා එන්න හිතෙන්නේ නෑ. මාරම හොදයි මිනිස්සුත්
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
@@BestBuyBeacon අඩේ මරුනේ🤩
@danadealwis370
@danadealwis370 Жыл бұрын
වීඩියෝ එක පටන් ගත්තු ගමන් Hi travelers කියනකන් බලන් හිටපු මම 😏
@upekarumali7231
@upekarumali7231 Жыл бұрын
ලොකු මහන්සියක් වෙලා අපි වෙනුවෙන් ලොකේ වටේ තියෙන දෙවල් පෙන්නනවාට🙄😊❤ Nice Vlog 👍❤️‍🔥 ඔයලා හැමෝටම බුදුසරණයි👍❤️
@ravinduwg
@ravinduwg Жыл бұрын
2:47 ❤❤❤ ලස්සන කතාවක් එලීනා කිව්වේ...😘මගේ ලමයිනුත් දවසක හදන්නේ එහෙම
@ashwinliyanage6231
@ashwinliyanage6231 Жыл бұрын
ලංකාවේ කෝච්චියකවත් ගිහින් නැති මම😢
@darshanabandara-hg7yg
@darshanabandara-hg7yg Жыл бұрын
🤣🤣🤣
@SnehadesilvaWedikkara
@SnehadesilvaWedikkara 2 ай бұрын
Vlog ekanam maarama thathwikai😊❤ Harima asawen baluwa
@SongVentureSL9843
@SongVentureSL9843 Жыл бұрын
ඒක මරු ❤❤ දිගටම volg දාන්න
@wmaduwawmashi2032
@wmaduwawmashi2032 Жыл бұрын
කසුන් අයියා බැග් උස්සන් යනකොට නම් පව් හිතුණා 😢
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 Жыл бұрын
ඔය දෙන්නා මාරම. කට්ටක් තමයි තුන්දෙනා යම් සුබ පැතුම්!!
@wishwakadawuraofficial
@wishwakadawuraofficial Жыл бұрын
Indian Trip Full Cost එක කීයක් විතරද ?
@namalarana5170
@namalarana5170 Жыл бұрын
දැන් ඉංදියාව මතක තියන් තව දශකයකයකින් ඉංදියාව මොනවගේද බලමු. ඊටපස්සෙ ලංකාව කොතැනද බලමු.එදාට තවත් දුක හිතෙයි අපිට. ලස්සන travel එකක්. මං පලවෙනි වතාවට මේ channel එකේ video එකක් බැලුවෙ. Good luck.
@sayurumusicschool9578
@sayurumusicschool9578 Жыл бұрын
oyala kochchara lankawa pahalata dammath awaurudu 30 ka yuddekuth iwarawela lankawa indiayawata wada 100 gunekin diyunu wela thiyenawa.
@ඊගල්
@ඊගල් Жыл бұрын
පරිස්සමෙන් family එකම , බුදු සරණයි ❤️🙂🙏
@sandalinilakshmi1112
@sandalinilakshmi1112 Жыл бұрын
Oyala vlog eka krla tiyenne pudum kattak kala akki.e mahnsiya kapu kattata kiyann wachan na😥❤️‍🩹 Akki & aiya ele baby parissmt inn😘 Ilaga vlog eka ikmnt dann 😁🤭
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
ඉන්දියාවේ මිනිස්සුනම් Chater තමා.
@Lazy570
@Lazy570 Жыл бұрын
E unata diunu ratakne..lankawe minissuth chatar thamai😂
@samiyagaming123
@samiyagaming123 Жыл бұрын
@@Lazy570 දියුනුව මරු දියුනුව 😂💔 මෙට්‍රෝ බිල්ඩින් තිබ්බට එහේ දියුනු නෑ බන් 😂💔 ලන්කාවෙ සමාජෙ දාහකින් සම්පතක් එහේ සමාජෙ එක්ක බැලුවම උබ ගිහින් මාසයක් විතර නැවතිලා ඉදලා වරෙන්කො තෙරෙයි 😂💔 ඉන්දියාවෙ ආර්තිකෙ ලොකු උන්ගෙ රට ගොඩක් ලොකු නිසා per capital එකෙන් හෙන දුප්පත් 😂💔 ලන්කාවට නය දුන් පමනින් රටක් පොහොසත් වෙන් නෑ ඔය පරගැති මානසිකත්වෙන් මිදියන්
@meghanada8922
@meghanada8922 Жыл бұрын
@@samiyagaming123 attac
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
@@samiyagaming123 ඔව්,රටක ආර්ථික මට්ටමින් සමාජයේ දියුණුව මනින්න බෑ, දුප්පත් මිනිස්සු කොච්චර නම් ඉන්නවද,quality of life ranking වල ඉන්දියාව කොතනද ඉන්නෙ කියල බැලුවම ඒක තේරෙනවනෙ, ඒත් Norway,Australia,Sweden,switzerland,Netherlands ,Iceland , Denmark වගේ රටවල් ආර්ථිකව ඉහළම බලවත්තු නොවුනත් සුපිරිම ජීවිතයක් ගෙවනව,ඇති නැති පරතරයත් බොහොම අඩුයි,ජනගහනයත් අඩුයි,ගොඩක් index වල ඉන්දියාව ඉන්නෙ ගොඩක් පහළ තැනක,මානව සංවර්ධන දර්ශකයෙ උනත් පහළ තැනකනෙ ඉන්නෙ, ආර්ථිකවත් ඉහළ බලවතෙක් වෙලා quality of life ranking ඇතුළු ගොඩක් දර්ශක වලින් වැඩිපුරම මුල් රටවල් දහය/විස්ස අතර රැදෙන රටකට මන් නම් දැක්කෙ ජර්මනිය විතරයි 😊
@samiyagaming123
@samiyagaming123 Жыл бұрын
@@g.pathirana10 අපෙ පර ගැති උන්ට බන් ආර්තිකෙ ලොකුයි කීව ගමන් හිතන්නෙ හරි ඒක තමා රට කීලා 😂💔 ඇයි කොයි වෙලෙත් බලන්නෙ ලන්කාවට අපහස කරන්න විදිහක් නේ 😂 ඔය ලන්කාවට අපහස කරන්න ගන්න වෙලේ ඕකුම් පොතක් හරි කීයෙව්වනම් මීට වඩා උන්ට මොලෙ පොඩ්ඩක් හරි වර්දනය කර ගන්න තිබ්බා 😂💖 ආර්තිකෙ කියන්නෙ මොකද කොලටි ලයිෆ් ස්ටයිල් සමාජෙ හොද ඒවා තෙරෙන් නෑ උන්ට 😂💔 අනෙ මන්දා මුන්ගෙ පරගැති බව නැති උන දාට ලන්කාවත් දියුනු වෙයි මචන්
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
අපිට බලන්න videos හදන්න වෙන මේ මහන්සියට හැමදාමත් ආදරෙයි❤️
@iwushibandara9066
@iwushibandara9066 Жыл бұрын
මොනා උනත් චමරි හිනා වෙලා ඉන්නවා ඒක වටිනවා.මම වගේ නම් husband ටබනිනවා පොඩි එකා එක්ක ගෙදර ඉන්න නොදි එක්ක ආවට
@thasunishehara7004
@thasunishehara7004 Жыл бұрын
කසුන් අයියා පව් අප්පා 😢😅🤭
@Easyenglishlearning-r3i
@Easyenglishlearning-r3i Жыл бұрын
India is a beautiful country! I have many friends that coming from India, they are so sweet and humble
@asokabuddhadass539
@asokabuddhadass539 Жыл бұрын
Beautiful family. nice journey .sweet baby
@tamilpaiyan7470
@tamilpaiyan7470 Жыл бұрын
It's nice you chose 2tier bcos you can get privacy in this. Even I love ti travel in 2tuerac coach only. You can comfortably sit. Rajasthan cuisine is very healthy and it's adequate of pure ghee and sesame oil.
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
Palakayan nisa ape rata winasha una misak... ape rata koi tharam sundarada❤️
@shanika-e6q
@shanika-e6q 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤....
@lahirukerala7500
@lahirukerala7500 7 ай бұрын
පොඩි ළමයෙක් එක්ක ගිහින් අපු එක ලොකු දෙයක් ....ගමනේ විස්තර මේවා book කරපු හැටි දැම්මා නම් යන්න හිතන් ඉන්න යට motivation එකක් ....
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
චමරි නංගියෝ කසුන් මල්ලි කියනවා එලීනා සුරංගනාවී🧚🧚🌹🌹🌹 පන්ඩිතයි කියලා දැන් ඔයාලා දෙන්නාගේන් කවුද පන්ඩිත කසුන්ද නැත්තම චමරිද 🤔🤔🤔😃😃😃 අපිටනම් එලීනා සුරංගනාවී🧚🧚🌹🌹🌹 තමයි අහිංසකම කේනා ❤❤❤❤ ඔයාලා තුන්දෙනාටම ඉක්මනටම තව රටකට යන්න ලැබේවා🙏🙏🙏 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 sorry ඊයේ 5 .5 .අයියාගේ දුගේ උපන් දිනේ නෙද එයාට happy birthday to you 🎂🎂🎂 මගේ මල්ලිත් 5 .5 වෙසක් පොය දවසේ හම්බ උනේ ❤❤❤ ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
අනේමන්දා ඔයාලගෙ හිත රිද්දන්න හිතෙන්නෙ නෑ මේ වීඩියෝ එක බලල මට හිතුන දේ කියල
@rockywalter119
@rockywalter119 Жыл бұрын
හප්පේ ලංකාව හොඳයි හිතුනා - and also single life 🤭
@RaidenX_X
@RaidenX_X Жыл бұрын
Awww your daughter has the most adorable voice I ever heard. 🥰💖
@randikalakshan8025
@randikalakshan8025 Жыл бұрын
ඉන්දියාවෙ හෝන් ගැහිල්ල වෙනම ලෙවල් එකක් නේ. ලංකාවෙ හෝන් ගැහිල්ලට ලඟටවත් එන්න බෑ ඒකෙ. මම හිතුවෙ රටවල් දෙකම එකම මට්ටමේ කියල. 😂
@hyroproto4364
@hyroproto4364 Жыл бұрын
lankawe dan horn gahilla adui ne? headlight eken thamai yanne
@dssd919
@dssd919 Жыл бұрын
Akke babawa dagena yana bag eka gaththe kohenda, kiyada? Plz uththara dennako
@ruchirabandara
@ruchirabandara Жыл бұрын
Good video.we can see the reality of India.
@harshaindika9823
@harshaindika9823 Жыл бұрын
Niyamai video eka. Theruwan saranai thundenatama.
@Disna0608
@Disna0608 Жыл бұрын
ඔයාලටනම් සම්මාන දෙන්න ඕනි ඔය වගේ බඩු ගොඩක් කර ගහගෙන ට්‍රේන් වල බස් වල ලමයෙකුත් එක්ක ඔහොම ට්‍රැවල් කරනවට.විශේෂයෙන් කසුන්ට.මගේ හස්බන්ඩ් මෙච්චර කල් ඉන්න රටේ ඉඳන් ලංකාවට යන්න ලේස්තිවෙන දා ඉඳන් ස්ට්‍රෙස් ඉන්නෙ.යන දවසට පිස්සු වගේ.ඉක්මනට යන්න ඕනි අරක හොයාගන්න මේක හොයාගන්න ඕනි ලේට් වෙනව ගගා දඟලනව.බැගේජස් අරගෙන යනකොට පුම්බගෙන යන්නෙ 😀.අපි මේ ජනවාරි ලංකාවට ආව මගෙ අම්ම නැතිවෙලා.මට මතක් කරන්නත් එපාවෙනව එහෙම එද්දි කන කට්ට.අපි කාර් එක ටවුන් එකේ යාලුවෙක්ගෙ ගෙදර දාල ටේන් එකෙ පැය දෙකක් එයාපෝට් ගියා.ඒක මගට යන්නෙ කියල පාන්දර බැහැල ආයෙ ටැක්සි එකක ගියා.බැගේජස් හයක් එක්ක.ඕව ඇදගෙන පාන්දර සීතලේ මයිනස් 10,ක් 12ක් තියෙද්දි දුවනව කියන්නෙ පිස්සු වක්.එයාපෝට් එකට ගියවෙලේ ඉඳන් කන්න ගන්නවත් හිතන්නෙ නෑ ගේට් එක හොයාගන්න ඕනි කියල දඟලනව.එහෙ යනව මෙහෙ යනව.ඒක ඇතුලෙත් ට්‍රේන් වල යනව.කොහොමහරි ඒකත් හොයාගෙන ෆ්ලයිට් එකට නඟිනව.ආයෙ එක්කො කටාර් හෝ කොහෙන් හරි බහිනව.ආයෙ ඊලඟ ෆල්‍යිට් එක හොයාගෙන දුවනව.හයියෝ.එපාවෙනව. ඔයාලන්ම් සුපිරි පවුලක් 👏👏💐
@sltanzania-bj5zs
@sltanzania-bj5zs Жыл бұрын
oyage husband witarak newei dr mage husband ehemai.mat inne rata.kohe hari yanna hadanakota eyt stres wenawa oyage husband wagema.hariyta lesti wennawat ne eliyta behala ke gahanwa yan kiyala .lamaya wada gena podi durak yannat mahansi.eka parak airport ekeda mata toilet ekta wat yanna dunne ne eliyta yanna hadissiye bancock giya welwaka.ohoma tamai jiwite gewenne
@Disna0608
@Disna0608 Жыл бұрын
@@sltanzania-bj5zs ඇත්තද ?මං හිතුවෙ මගෙ එක්කෙනා විතරයි කියල ලෝකෙන්ම එහෙම ඉන්නෙ.වෙනරටකට යන කතා පැත්තක තියමුකො.ඉරිදට සෙනසුරාදාට අපි යාලුවො හැමෝම එක්කො පාටි එකක් එක්කො ලන්ච් එකක් ඩිනර් එකක් වගේ හැමෝම එකතුවෙනව.ඒ යන්න හැදුවත් ඔහොම තමයි.දඟලල යනව.අන්තිමට අනික් අය එනකල් බලන් ඉන්නව.පිස්සු අනේ
@sltanzania-bj5zs
@sltanzania-bj5zs Жыл бұрын
@@Disna0608 kadekta gihin hariyta baduwak toralawat ganna ne welawakata.mage husband wage aya tawat innwa kiyala dekke oyage comment eken.
@Disna0608
@Disna0608 Жыл бұрын
@@sltanzania-bj5zs ඇත්ත තමා.මං කල් ඉකුත්වෙන දිනේ එහෙම බලනවනෙ.යන් යන් යන් මොනවද බලන්නෙ මොනවද අතගාන්නෙ කියල දඩි බිඩි ගාල අරන් එනව.එහෙම ගේන ගොඩක් ජාති විසිකරන්න වෙනව.දැන් ගොඩක් වෙලාවට ශොපින් යන්නෙ හස්බන්ඩ් .එයා ඔහේ ගන්නව එයා දන්නෙත් නෑ මොනවද ගන්නෙ කියල.පුතාට අවුරුදු තුනහමාරයි .හැමදාම මාස හයේ හතරෙ බබාලගෙ කෑම වර්ග ගේන්නෙ.ඇඳුම් ගන්න ගියත් සයිස් එකවත් තෝරන්න දෙන්නෙ නෑ.ආයෙ මාරු කරන්න ගියත් කෑ ගහනව.මං ආස හෙමීට හොඳට තෝරල දෙයක් ගන්න.හරි අමාරුයි ඉතින් එහෙම අය එක්ක ජීවත් වෙන්න.ඒ කලබලේ නිසා එයා කෝටි ගනන් පාඩු කරගත්ත .ඉක්මන් වැඩි නිසා.ඒත් ඒක හදාගන්නෙත් නෑ.හැබැයි වැඩ කරන්න ගියාම එයා එක්ක කාටවත් හැප්පෙන්න බෑ.ඕනි දෙයක් පුලුවන්.එක එක්කෙනාගෙ හැටි තමයි ඉතින්.මොනා කරන්නද.හැමදේම ගැලපෙන අය ලෝකෙ නැහැනෙ.
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 Жыл бұрын
අනේ මට හිතාගන්නවත් බෑ මේ වගේ හස්බන්ඩලා ඉන්නවා කියලා. ලෝකෙ කොයි තරම් නම් විවිධාකාර මිනිස්සු ඉන්නවද. අපි ආශ්‍රය කරන් නැතුව දන්නේ නැතුව කොහොමද මිනිස්සු judge කරන්නේ. කසුන් අයියා දකිද්දී normal මගේ husband ඒ වගේ තමා. මම හිතුවා හැමෝම හස්බන්ඩලා එහෙම කියලා. මගේ හස්බන්ට පොඩ්ඩක්වත් තරහ යන්නෙ නෑ. එයා රට යනකොට අපේ මහ ගෙදර ගිහින් එන්න යනවා වගේ ගානක්වත් නැහැ. මම තමයි ඕනි බඩු ඇඳුම් මේවා ගත්තද කියලා අහන්නේ. හස්බන්ඩ් හැමවෙලේම කියනවා ඔච්චර බඩු ඕනි නැහැ හැමවෙලේම අපි simple & relax වෙන්න ඕනි කියලා. එක සැරයක් ගෙදර තිබ්බ slippers දෙකක් දාගෙන ඩෙනිමට ටී ෂර්ට් එක ඇඳලා Jercy එකවත් නැතුව visit එකකට රට ගියා. එයා මට Jercy අන්දනවා, මගේ කන් දෙක වහනවා, මට පොරවනවා.. කෑම ටික ඔක්කොම ලගට කන්න දෙනවා. Bags ඔක්කොම ටික එයා ගන්නවා. මාරුවෙන් මාරුවට බබාවත් වඩා ගන්නවා. දැන්නම් මට හිතෙනවා කර්මය කියලා දෙයක් ඇති කියලා එක එක්කෙනාට එක එක විදිහට ලැබෙන්නේ නෑනේ නැත්තම්
@1st_time
@1st_time Жыл бұрын
Wooooow mara vlog ekak guys, Content eke aththama maru, amazing. Maramà experience ekak
@supunmalindukumara4177
@supunmalindukumara4177 Жыл бұрын
much love u she all the time spiking to her child in Sinhala
@lakshmikandhan4121
@lakshmikandhan4121 Жыл бұрын
Less luggage more comfortable
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
මාර කට්ටක් ඇතුලේ සර්ව සම්පූර්ණ ලස්සන video එකක් ජය වේවා 👊👊👊👊
@rockladgeacademy4658
@rockladgeacademy4658 Жыл бұрын
කසුන් ගැන දුක හිතුන මේ වීඩියෝ එකේ නම් 😒
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 Жыл бұрын
පවුලක බර අදින කසුන් අයියා ... 🥲❤
@rajithindika5276
@rajithindika5276 Жыл бұрын
Mara kathtak ne kanne kasun video hadanna. jaya weawa aiye.❤❤❤🙏👍👍👍
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
සුපිරි මාර අසා හිතෙනවා ආදරෙයි තුන්දෙනාටම, ❤️❤️❤️❤️🫶
@sanjeewaweerakoon8394
@sanjeewaweerakoon8394 Жыл бұрын
Appreciate your courage to use public transport with a kid with those circumstances. Iove your vlogs . ❤ India.
INDIA Vlog 18 - We met OUR SUPERSTAR YOHANI in Mumbai @YohaniMusic
20:30
Travel With Wife
Рет қаралды 567 М.
INDIA Vlog 13 - Jaisalmer Desert Camp | Camel Attack in Thar Desert
27:15
Travel With Wife
Рет қаралды 132 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
COLOMBO TO JAFFNA LUXURY TRAIN RIDE | EP 1 | [ENG] SUB
35:23
Travel With Wife
Рет қаралды 827 М.
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11