No video

INDIA Vlog 22 - Things to do in Kochi | Kerala

  Рет қаралды 54,335

Travel With Wife

Travel With Wife

Күн бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
We hope you enjoyed this video as much as we enjoyed making!!
Episode 45 | Filmed March 2023 #travelwithwife #India #cochin
✈️ 42 DAYS INDIA TOUR
• INDIA TRAVEL GUIDE
✈ Our Travel Agent
⤑ Rock House Travels
⤑ Thamara : 075 811 1702
⤑ Instagram : tiny.cc/RockHouse
🎥 Equipment We Use
Fujifilm X-H2s
Fujifilm 16-80mm
Iphone 12pro Max
Official FUJIFILM Authorized Dealer
⌨ www.shanikapho...
☎ 011 23 23 142 | 076 922 74 74
🙋🏽‍♀️Let's be friends!
✓ Follow on Facebook: tiny.cc/TWWFB
✓ Follow on Instagram:
✓ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✓ Telegram channel: tiny.cc/TWWTG
✓ Follow on Twitter: tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travel...
Using copyright-free music and sound effects 👇🏻
tiny.cc/epidemi...
⚠ Register NOW 30 Days of free UNLIMITED MUSIC with this link
© 2023 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

Пікірлер: 199
@arjunraj823
@arjunraj823 Жыл бұрын
Thanks for visiting Kerala ❤️
@travelwithwife
@travelwithwife Жыл бұрын
Want to come again ❤️🤟🏻
@Gigganigga24
@Gigganigga24 Жыл бұрын
🥰
@rakshilafernando1313
@rakshilafernando1313 Жыл бұрын
මම දකින විදිහට ලංකාවේ වාසනාවන්තම ලමයා එලිනා...😊❤ කොච්චර සල්ලි තියන අම්මා තාත්තා කෙනෙක් ගාව හිටියත් ලමයින්ට මේ වගේ අත්දැකිම් ලැබෙන්නෙ නැහැ.. Good Luck elina menika ❤
@Infinity_Herdz
@Infinity_Herdz Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ ලමය ලොකු වෙලා මේව බලද්දි කොච්චර සතුටු හිතෙයිද😍
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
ලංකාවට වැඩියෙන්ම සමාන ඉන්දියාවේ එකම ප්‍රාන්තය - කේරළය. කේරළයේ පරිසරය ලංකාවේ තෙත් කලාපයට ගොඩක්ම සමානයි. මලයාලම් සංස්කෘතියත් සිංහල සංස්කෘතියට ගොඩක් සමානයි. ආහාර පාන, ගෘහ නිර්මාණය , ඇදුම් ,සිරිත් විරිත් සියල්ල ලංකාවට සමානයි. භාශාව නම් වෙනස්. මලයාලම් ද්‍රවිඩ භාශා පවුලට අයත්. සිංහල ඉන්දු ආර්ය භාශා පවුලට අයත් . ජානමය වශයෙනුත් වෙනස්. සිංහල මිනිස්සු ජානමය වශයෙන් බෙංගාලි මිනිසුන්ට සමාන නිසා. මලයාලම් සංස්කෘතිය නම් පුදුම විදියට සමානයි සිංහල සංස්කෘතියට . මේ වෙස් මූනු ,කැටයම් ටික බැලුවම මතක් වෙන්නෙ අපේ පහතරට නර්තන සම්ප්‍රදාය. කේරළයේ වැඩිම පිරිසක් අයත් වන එලාවා කුලයේ ජනතාව කියන්නෙ ඔවුන්ගෙ මුතුන් මිත්තන් ලංකාවේ හෙළ/එළු ජනතාවගෙන් පැවත එන බව. ඒ නිසාලු ඔවුන් එලාවා කියලා හැදින්වෙන්නෙ. මේ ඔවුන්ගෙ ජනප්‍රවාදයේ එන විශ්වාසය .
@meghanada8922
@meghanada8922 Жыл бұрын
Ezhava සිංහල ජනයාගෙන් පැවත එන කුලයක්
@samadshehzad2087
@samadshehzad2087 Жыл бұрын
This is my favorite video of your videos. Kerala is a completely different state compared to other Indian states. Number one state in India. Football lovers. Lovers of Communism. Those who embrace all religions and celebrations alike. I love Kerala very much
@arjunraj823
@arjunraj823 Жыл бұрын
Love from Kerala❤️
@thebrokenconcept4526
@thebrokenconcept4526 8 ай бұрын
noku kooli lovers
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
Background music එක මාරම ලස්සනයි , වීඩියෝ එකත් ලස්සනයි , මං හිතන්නෙ අපේ ලංකාවෙ අය ගොඩක් ආසාවෙන්ම බලන ඉන්දියාවෙ වීඩියෝ ටික කේරළ වීඩියෝ ටික වෙයි ❤️
@arjunraj823
@arjunraj823 Жыл бұрын
Welcome ❤️
@awishkamalith
@awishkamalith Жыл бұрын
කසුන් අයියගෙ Videogrphy & Editing ,music එක්ක..අපිට මාර විදිහට වීඩියෝ ෆීල් වෙනවා..❤🎉
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thank you so much 😊
@wiki8580
@wiki8580 Жыл бұрын
ගෘහ නිර්මාණ ශිල්පය තමයි ඉන්දියාවට ආභරණයක් විදියට සලකන්නේ ටජ් මහල් ඉදන් සියලු නිර්මාණ අනර්ඝයි. මගේ ඊළඟට හිත ගිය ලොකුම දේ තමයි අර කථකලි වෙස් මූණු ටිකට මන් ඒව ගැන ඉගෙන ගත්ත දවසේ පටන් ලොකු ආසාවක් තියෙනවා කථකලි වෙස්මූණු දකින්නයි ඒ වේෂ නිරූපණ ක්‍රමවලටයි ගොඩක් ලස්සනයි දැනට මෙහෙම දකින්න ලැබුණ එකට .මෙහෙම කියන මම අනිවාර්යයෙන් තව අවුරුදු 5කින් වගේ මේව බලන්න යනවමයි ❤ ආදරෙයි මේ මගේ හීනය 💙💙🌿🌿 God Bless .
@rinoonaji8788
@rinoonaji8788 Жыл бұрын
Kerala looks beautiful like Sri Lanka
@mrfixitPS95
@mrfixitPS95 Жыл бұрын
කොච්චර වීඩියෝ බලල තිබ්බත් මේක තමයි බලපු හොඳම එක කියල දැනුනා..❤❤ ආදරෙයි travel with wife family ❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
Ade marune 😍😍
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
හොඳයි අදත් තව ලස්සන විඩියෝ එකක් ලැබුණා.👍 කේරල කියන නම අහලා තිබුනට ඔයාලා නිසා තමයි අපිට ඒ වගේ වීඩියෝ දකින්න ලැබුණේ. ස්තූතියි 💐 ජයවේවා ❤
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
නිවාඩු දවසේ උදෙන්ම අපි යනවා කේරළ ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️❤️ ගොඩක් informative එකක්..
@travelwithwife
@travelwithwife Жыл бұрын
Jayawewa
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
India series එකේ තිබුන වෙනස්ම විදියෙ පැත්තක් නේද . ලස්සනයි vlog එක ❤️❤️❤️ අක්කි-අයියා ...
@srilankandiver
@srilankandiver Жыл бұрын
7:25 Triacanthus biaculeatus එහෙමත් නැත්තම් Short-nosed tripod fish . මෙයලාගෙ tripod fish කියන අය තමා ගැඹුරු මුහුදේ (800m-4000m) ඉන්නේ. මෙයලා මුහුදෙ පතුලේ tripod එකක් තියලා ඒක උඩ ඉන්නවා වගේ තමා මෙයලාගෙ ඇග යට තියන කටු 3කින් හිටගෙන ඉන්නේ.❤ මාරම ලක් එකක් චමරි අක්කේ ඔය මාලුවෙක් ඔහොම බලන්න පුලුවන් උන එක❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
ශා.. එච්චර විස්තරයක් දැනගෙන හිටියෙ නෑනේ.. ගොඩක් ස්තුතියි.
@srilankandiver
@srilankandiver Жыл бұрын
@@travelwithwife යන් යන් මුහුද යටට
@tharufernando3386
@tharufernando3386 Жыл бұрын
ඉන්දියාව ගොඩාක් ලස්සනට පෙන්නනුවට Thank you❤❤❤ Much Love ❤😊 waiting maldives vlogds❤❤❤❤❤❤❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
Male tika ikmanatama dennam
@tharufernando3386
@tharufernando3386 Жыл бұрын
@@travelwithwife waiting 😊❤️❤️❤️
@vikasn.m6324
@vikasn.m6324 Жыл бұрын
Thanks for exploring india. Mam if u visit karnataka pls visit coorg , kudremukh, chikkamangalore ,sakleshpur, bandipur and bangalore. Pls dont miss it.
@sumedhageethanjalee8050
@sumedhageethanjalee8050 Жыл бұрын
Kerala is my favorite place in India ❤
@maliya420
@maliya420 Жыл бұрын
Kerala is my favorite place ❤️😍💚
@travelwithwife
@travelwithwife Жыл бұрын
Our too ❤️❤️
@jethmigamage1004
@jethmigamage1004 Жыл бұрын
ගොඩ දවසක් බලන් ඉදියා video එකක් දානකන්... ❤හරිම ලස්සනයි අක්කා & අයියා
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 Жыл бұрын
Yt eka eddi dakinn aasam deyak thama oyala vlog ekk dala thiyenwa dakina eka. Maarama aasai. Maaarama aadrei. ❤❤❤❤❤❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤❤ ආදරෙයි ඒ ආදරේට..
@travelwithhero3472
@travelwithhero3472 Жыл бұрын
ඉන්දියාවේ ලස්සන සුන්දර අත්දැකීමක්. ඹයලා හදවතින්ම ආදරෙන් සුහ පතනවා . තෙරුණන් සරණයි ! 😍😊
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤
@Dhanurumesh
@Dhanurumesh Жыл бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක .බුදුසරණයි ❤
@GraphiX_Official
@GraphiX_Official Жыл бұрын
මාලදිවයින ටික ඉක්මනටම ඔනේ ඉවසිල්ලක් නෑ 😐💔 දවසට 1ගානේ හරි ඔනේ කියන අය කෝ 😌💕
@travelwithwife
@travelwithwife Жыл бұрын
Kerala okkoma 4k thiyanawa iwara karannam ikmnaatama.
@DiliniLakshika-sx3cz
@DiliniLakshika-sx3cz Жыл бұрын
Oyalage videos harima lassanai e wagema godak dewal igena gnna thiynva❤❤❤❤❤❤❤❤❤ I love you so much ❤❤❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thank you so much!!
@gomichithradewa3278
@gomichithradewa3278 Жыл бұрын
ඒ ටික ලන්කාව වගේමයි අපේ මාදු ගගත් ඔය වගේ ලස්සනයි
@AbilasH8
@AbilasH8 Жыл бұрын
ඊලගට ඉක්මනටම මාලදිවයිනේ ❤️vlogs ඕනෙ. 🙂❤️ cinematic vlog 😍
@travelwithwife
@travelwithwife Жыл бұрын
Aniwa ikmanatama dannam
@vishwanthisaubaghya7881
@vishwanthisaubaghya7881 Жыл бұрын
me video eka wenama level ekak. superb
@angelsu116
@angelsu116 Жыл бұрын
Ape ra wagema indiyaweth lassana parisarayak tiyanawa minisa wisinamai a sobawika bawa winasha karala tiyenne adath video eka lassani❤👌😍😘
@chamiduchamidu8799
@chamiduchamidu8799 Жыл бұрын
සුපිරි ඊළඟට මාලදිවයින video eka අනිවාර්යයෙන් onee❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thawa 3i. Itapasse male tika dannam aniwa
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
Aneeeeee video ekak awith niyamai niyamai
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️👍🏻
@sandalinilakshmi1112
@sandalinilakshmi1112 Жыл бұрын
Wow nice video . Anit tikat ikmnt dando akkiyo Maldives vlogs tik enkn aswen inne 😍❤️‍🩹
@Dishan.95
@Dishan.95 Жыл бұрын
Supiriyak video eka mahansi wela mewage videos genalla loke lassana pennanawata kasun ayya & chamari akka dennata goda goda godaaaaaak thanks ❤️👍
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thanks 🙏🏻❤️❤️
@Nisalaruucreations
@Nisalaruucreations 2 ай бұрын
❤❤❤😘 nice vedio
@madhavianuththara
@madhavianuththara Жыл бұрын
Wooooow ekanm සුපිරියක් ❤
@manurasathsarindu94
@manurasathsarindu94 Жыл бұрын
Thawath lassana video ekak..puluwan nn map animation eka hadapu widiha gana video ekk hari karapu widiha hari kiyanna..
@pavanishenali1889
@pavanishenali1889 Жыл бұрын
godak informative vlog ekak.waskoda gama ge scene eka ada thamayi aththatama danne me video eken.ehema wisthara kiyana eka godak watinawa.helicopter fish wa pennaddi mathak une donige helicopter shot eka.Kerala parisaraya godak durata lankawata samanayi neda?ayya akki and elina love you my favourite travel family.
@pradeepakaushalya1230
@pradeepakaushalya1230 Жыл бұрын
Next level❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
Elakiri
@piuminiireshika2939
@piuminiireshika2939 Жыл бұрын
Amazing ❤
@Gaganaarashmithajp
@Gaganaarashmithajp Ай бұрын
I like me 🇮🇳 😇❤️🙂🤗
@Infinity_Herdz
@Infinity_Herdz Жыл бұрын
කසුන් අයියේ මරු වීඩියෝ එක 😍❤️
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thanks brother
@Ravindra-nh6pb
@Ravindra-nh6pb Жыл бұрын
Venas vidiye video ekak ada denata balapu Odama eka. Abdul manab ge English knowledge eka maru👌🏻
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@vikasn.m6324
@vikasn.m6324 Жыл бұрын
​@@travelwithwife Thnks for exploring indian states . If u visit karnataka pls visit coorg , kudremukh, chikkamangalore ,sakleshpur, bandipur and bangalore. Pls dont miss it.
@jagathbhashitha2nd
@jagathbhashitha2nd Жыл бұрын
You encourage me to make my dream come true ❤
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
akkita ehema top ekai bottom ekai marama lassanai akkiyeeee
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️🤟🏻😍
@rathnappulligesenarathna3592
@rathnappulligesenarathna3592 11 ай бұрын
Budusaranai ♥️ Budusaranai
@RR_35
@RR_35 Жыл бұрын
Ohh my gosh Thats Arjun Das who was shooting..😮❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
වෙනද වගේම හැමදාමත් ගොඩක් ආදරෙයි තුන්දෙනාටම ❤❤❤
@TillysCraft
@TillysCraft Жыл бұрын
Niyamay video eka. ❤❤❤ harima lassny❤❤
@anutheexplorer1643
@anutheexplorer1643 Жыл бұрын
Wow! Beautiful video . Nicely captured . Very informative too.
@dharshakawijesuriya7158
@dharshakawijesuriya7158 Жыл бұрын
thank you india series eka continue karanawata
@-SANNAKA
@-SANNAKA Жыл бұрын
Next Level😍
@akalankarathnayaka4905
@akalankarathnayaka4905 Жыл бұрын
Ai subtitles ndd? Aparade indian subscribersla galawanna tibba chance eka.😊 Api unath lankawata travel krna ayage ewa balanne apita therena widihata tibboth witharane.😢
@wownidu2669
@wownidu2669 Күн бұрын
❤❤❤
@janithlakshan7459
@janithlakshan7459 Жыл бұрын
1M යන්න ඕනි Channel ❤
@MrAndMrsRajja
@MrAndMrsRajja Жыл бұрын
මාරම ලස්සන video එකක් ❤❤ නියමයි !
@malithsandaruwan5585
@malithsandaruwan5585 Жыл бұрын
Kerala වීඩියෝ එක මරු
@aza9994
@aza9994 Жыл бұрын
❤❤❤❤❤
@owshalika
@owshalika Жыл бұрын
Thanks කසුන් අයියා චමරි අක්කා එලීනා....හරිම ලස්සන දේවල් ගොඩක් බලන්න ලැබුනා ඔයාලා නිසා.
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️❤️
@FloatingClouds369
@FloatingClouds369 Жыл бұрын
ලස්සනයි අයියා අක්කා❤❤❤ගොඩාක් ලස්සනයි කේරළ vlog eka❤❤❤
@upekshasathsarani9765
@upekshasathsarani9765 Жыл бұрын
මාත් ගිහිල්ලා අවා වගේ ❤
@RR_35
@RR_35 Жыл бұрын
වස්කෝ ද ගාමා යනු ඉන්දියිව ට පය තැබූ පළමුවන පෘතුගීසි ජාතිකයෙක්.ඔහුගේ පැමිණීමට අරමුණ වූයේ ආසියානු රටවල් වල වෙළෙඳ අයිතිය ලබා ගැනීමටයි. මෙහි විශේෂත්වය වන්නේ ඔහු තමා පලමු වරට මුහුද මාර්ග ඔස්සේ ගමන් කර ඉන්දියාව සොයාගෙන ඇත්තේ.😊
@rambari871
@rambari871 Жыл бұрын
අපිත් ගියා වගේ 💓
@kamaludayakumara4329
@kamaludayakumara4329 Жыл бұрын
Nice vlog travel with wife ❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Oyala nisa apith e athdakima indiyawe giya wagema winda❤❤❤❤
@udaranethmini9764
@udaranethmini9764 Жыл бұрын
Adalei akki aiya ...video ekak enakan balan hitiye❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@talkwiththarindu
@talkwiththarindu Жыл бұрын
❤️😍
@dilmiishara9399
@dilmiishara9399 Жыл бұрын
Super ❤️
@shammikasun4896
@shammikasun4896 Жыл бұрын
Kerala ❤❤❤
@SaurinDoshi-sx5ce
@SaurinDoshi-sx5ce 3 ай бұрын
Mam Iam Gujarat Ahmadabad city Mam I am Biggest fan✨ Mam you are World's most people are Travis Blogger
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Hi how are you? Thank you so much ❤❤
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
❤❤❤❤❤oyalata e naluwawa balala enna tibune akki ayya....kooo elina patiya
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
❤❤❤❤❤❤❤oyala thundenama marama lassanai akki ayya
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thank you so much 😊
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️
@rubiksrilanka1991
@rubiksrilanka1991 Жыл бұрын
Nice
@kaveentharanga6181
@kaveentharanga6181 Жыл бұрын
පට්ට කොලිටි වීඩියෝ එකක්❤
@irosKumar
@irosKumar Жыл бұрын
තමිල්නාඩු ආන්ද්‍රා ප්‍රාන්ත වලත් වීඩියෝ එකක් කරන්න ලස්සනයි පරෙස්සමින්
@travelwithwife
@travelwithwife Жыл бұрын
Yanna one aith dawasaka
@WanderHerWay_with_Anjaleeee
@WanderHerWay_with_Anjaleeee Жыл бұрын
කෝ එලීනා..?? 🥺 මුල ටිකේ නැති නිසා comment එක දැම්මේ.. මැදදි ඉන්නේ රෝස මල.. 😍🥰😍
@upeksharanathunga8881
@upeksharanathunga8881 Жыл бұрын
❤😍😚
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️❤️
@kaveesha3130
@kaveesha3130 Жыл бұрын
Nicee🥺💕
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thanks 🤗
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak lassana dewal.asawen baluwa.❤️❤️❤️❤️👍
@yamu6513
@yamu6513 Жыл бұрын
දාපු ගමන් ❤❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@charunilakshani5458
@charunilakshani5458 Жыл бұрын
❤ wow
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
ඔයා දැන් හරිම ලස්සනයි නන්ගි හින්දි කෙල්ලෙක් වගේ
@ayeshaindunilsewwandi6696
@ayeshaindunilsewwandi6696 Жыл бұрын
Maladiwain tour eknm superb wei
@ayeshaindunilsewwandi6696
@ayeshaindunilsewwandi6696 Жыл бұрын
Patta patta patta
@rubiksrilanka1991
@rubiksrilanka1991 Жыл бұрын
@lahiruranasinghe00
@lahiruranasinghe00 Жыл бұрын
Cochin supirine ❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
Ow patta
@lasanthialuthgedara8327
@lasanthialuthgedara8327 Жыл бұрын
Adarei ❤traveles
@travelwithwife
@travelwithwife Жыл бұрын
Adarei ❤️🤟🏻
@amilanuwan8601
@amilanuwan8601 Жыл бұрын
❤️❤️❤️❤️
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 Жыл бұрын
මේක මරු අනේ❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️❤️
@akshanahimal225
@akshanahimal225 Жыл бұрын
❤️❤️
@chathukathumsara244
@chathukathumsara244 Жыл бұрын
india idan lankawata yana ekak one😊
@travelwithwife
@travelwithwife Жыл бұрын
ඇනිවා දෙන්නම් 😍
@rubiksrilanka1991
@rubiksrilanka1991 Жыл бұрын
Patta
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
Super super super 👊👊👊👊👊
@glakruwan9255
@glakruwan9255 Жыл бұрын
👍🌍✈️❤
@thathyanaediriweera6656
@thathyanaediriweera6656 Жыл бұрын
🤩
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@kaviofficial2784
@kaviofficial2784 Жыл бұрын
❤️‍🔥
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
🎉
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@Gossip10482
@Gossip10482 Жыл бұрын
Hi!!Travelers ♥️
@travelwithwife
@travelwithwife Жыл бұрын
Hi Hi
@danushkrisha7314
@danushkrisha7314 Жыл бұрын
සුපිරි
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@samadshehzad2087
@samadshehzad2087 Жыл бұрын
Please change this video thumbnail. Use good thumbnail
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
ඒ වීඩියෝ එක ලස්සණයි.
@senithidinhara
@senithidinhara Жыл бұрын
1st view and 1st comment
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
INDIA Vlog 23 - Things to do in Munnar | Kerala
33:38
Travel With Wife
Рет қаралды 57 М.
INDIA Vlog 26 - India's Largest Shopping Mall??
32:40
Travel With Wife
Рет қаралды 107 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 170 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,8 МЛН
INDIA Vlog 07 - Why we do not recommend Delhi
20:30
Travel With Wife
Рет қаралды 115 М.
A day in our life in Italy | Sinhala
18:49
Giorno 23
Рет қаралды 275 М.
My First Vlog! Boat ride in Kerala’s Rain
15:10
Bungaats
Рет қаралды 43 М.
Our First Day in INDIA - Visiting Broadway Market in Kochi, Kerala 🇮🇳
18:06
Travel With Chatura |Tangalle (Full Episode)
23:01
Travel With Chatura
Рет қаралды 406 М.
INDIA Vlog 09 - Exploring the Flavors of Rajasthan | Choki Dhani | Jaipur
22:29
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 170 МЛН