Indian Bike සහ Japan Bike අතර වෙනස | Difference Between Indian Bike And Japan Bike

  Рет қаралды 119,587

biker lk

biker lk

Күн бұрын

Пікірлер: 211
@panhida1870
@panhida1870 4 жыл бұрын
ජපන් බයික් එකක් ගන්න අවුරුදු 7 ඉදලා ආසාවෙන් ඉන්නේ.තාම බැරි උනා..ඒත් උත්සහය අතඅරින්නේ නෑ..කවද හරි ගන්නවා..
@pathumdanushanka7079
@pathumdanushanka7079 2 жыл бұрын
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උත්සහාය සාර්ථක වේවා බුදුසරණයි
@dumindalakmal5522
@dumindalakmal5522 5 жыл бұрын
කුරැණැගල පැත්තේ ජපන් බයික් ඔීන තරමි තියෙනවා. මම නමි අපේ කොල්ලන්ට කියන්නේ පාවිචිචි කරපු ජපන් බයික් එක ගන්න.. ඉන්දියන් බයික් වල බැලැන්සින් නැහැ. අමුදුව්‍ය ඉතාමත් බාලයි. නිකමට බලපන් ඇක්සිඩන්ටි බයික් කුඩු වෙලා යන්නේ. හැම රජයක්ම කරන්නේ ඉන්දියන් බයික් වලට තැන දෙන එක. Accident first පේජ් බලපල්ලා. ඒ බයික් කුඩුවෙලා යන්නේ. හැම අනතුරකදිම පදින එකාගේ වැරදි බලන්න හොද නෑ. මමනමි කියන්නේ ලංකාවට බයික් වලින් වසරකට මරන 1000කට වඩා වෙනවා. මෙිවාට වගකියන්න ඔීන රජය.. පරන එකක් වුනත් ජපන බයික් වල හොද පැතිකඩ කියන්න ගොඩක් දේවල් තියෙනවා.ඒත් කමෙන්ටි එකකින් කියන්න අමාරැයි. මම අන්තිමට කියන්නේ පවතින කිසිම රජයක් ජපන් බයික් වලට තැනක් දෙන්නේ නැති වෙයි. ඒත් ජාතියක් විදියට උබලට තියෙන ආදරේ⁣ට කියන්නේ ඉන්දියන් බයික් ගන්න එපා කොල්ලෝ. කුරැණැගල බයික්,ස්කුටර ඔීනතරමි තියෙනවා අලුත් මොඩල්. හොයලා ගන්න.තෙරැවන් සරණයි
@kkwhemse9872
@kkwhemse9872 4 жыл бұрын
Ado kurunagala tiyanawada ban japan bike ado num eka dapanko
@toxi.exotic
@toxi.exotic 4 жыл бұрын
අඩේ japan technology එක තමයි, vehicle safty එක, German technology එක තමයි Driver, passenger safe එක,
@sandeepawijesinghe
@sandeepawijesinghe 3 жыл бұрын
සංස්කෘතිකයි එකගයි බොක්ක....🇯🇵🇯🇵🇯🇵
@omayadefernando4143
@omayadefernando4143 3 жыл бұрын
ඇත්ත
@dilshanmadushanka3344
@dilshanmadushanka3344 Жыл бұрын
ඇත්ත කතාව එකගයි
@සරංබරං
@සරංබරං 5 жыл бұрын
මදුරංග අයියා....වටින වැඩසටහනක් 💐💐💐🌺
@wasanthakumara846
@wasanthakumara846 3 жыл бұрын
නවකයින්ට ගැලපෙන clutch ballance ,cornering , breaking , shifting වගේ video ටිකක් දාන්න කරුණාකර. මෙය දකින තුරු මම comment කරනවා.
@sahangimhanawijesiri8421
@sahangimhanawijesiri8421 5 жыл бұрын
අයියේ හරියටම ජපන් බයික් වල legal පැත්ත... unreg bike එකක් reg කරන විදිය.... documents nathi bike ekk reg කරන්න බැරිද?? පදින්න පුලුවන් උපරිම capacity එක.. කෑලි කරලා එන bike එකක් reg කරගන්න බැරිද... කොහොමද diret ජපන් බයික් එකක් අපි ගෙන්නගන්නේ කියලා මේ ඔක්කොම හරියට කියලා video එකක් කරන්න ඔයාගේ autovision program එකත් අනිවා බලනවා... ජයවේවා!. 😍 giveway ehma dena hrida helmt ekk hri kamk ne 😂
@Fernandowaruna
@Fernandowaruna 5 жыл бұрын
Harsha Perera kiyak oneda saho. Aniwa wadak thiyenwa
@siddikaslam6162
@siddikaslam6162 5 жыл бұрын
@@savithaagro puluwanda ?
@dileepawishwajith5760
@dileepawishwajith5760 3 жыл бұрын
Unregistered ekk reg krgnne koomda
@sadewdineth418
@sadewdineth418 3 жыл бұрын
Ayye kawru wunath kamak ne R1 ekak kiyada wenne
@chamindulakshan8934
@chamindulakshan8934 3 жыл бұрын
brand new japan bike ganna be he ganan. e nisa athin athata open paper dala yana parana japan bike ekakata yanawata wada indiyan ekak brand new ganna eka hoday
@tirancm
@tirancm 5 жыл бұрын
වැඩ්ඩෙක් තමයි 😍
@damithkarunarathna7686
@damithkarunarathna7686 2 жыл бұрын
Yamaha news mate 50 ake hp pawer kiyda
@prabathchamara3490
@prabathchamara3490 5 жыл бұрын
Scooter Tvs 125 aluthen apu eka gana video ekak karanna ko ., eka ganna hoda da kiyala
@Prof.U
@Prof.U 4 жыл бұрын
Where to buy brand new Kawasaki bikes. Can some tell it.
@Beatshorthub
@Beatshorthub 3 жыл бұрын
අයියේ හොනට් බයික් එකක් ගද්දි හරියටම බලන්නෙ කොහොමද
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
අයියේ මට දැන ගන්න පුලුවන්ද ජපන් බයික් එකක් ලංකාවෙන් brand new ගන්න පුලුවන්ද එහෙම showroom එකක් agent එකක් තියෙනවා ද hornet එකක් වගේ ගන්නවා නම් 👍
@rasikaliyanage5016
@rasikaliyanage5016 3 жыл бұрын
SUZUKI GN H BIKE එක 2002 න් පස්සේ CHINA නේ හදන්නේ අයියා.JAPAN වලට යවන්නෙත් CHINA SUZUKI එක.ඒ බයික් එකේ පැවැත්ම කොහොමද?
@kmkl9335
@kmkl9335 3 жыл бұрын
Japan gn eka wagemae mage langa thiyenawa 2018 ekak japan ekath ekka balanakota wenasak na a standard ekatama thiyenawa. .
@sakinduthathsara802
@sakinduthathsara802 3 жыл бұрын
වෙනසක් නැ මිනිස්සුන්ගේ හිත තාමා
@sandeepamadushan7791
@sandeepamadushan7791 9 ай бұрын
NS 200 එක ගැන එකක් කරන්නකො
@hemanthaindrani8065
@hemanthaindrani8065 3 жыл бұрын
Hysoung GT 125 eka nedaaa
@srilankagaming9757
@srilankagaming9757 5 жыл бұрын
Thawa video akakin oyage r1 aken stunt tikak dakanan channel aka thawa famous wei. Best of luck.
@dinukalakmal3155
@dinukalakmal3155 5 жыл бұрын
මෙහෙමනේ බ්‍රෝ, හැමෝම ආසයි ජපන් බයික් එකක් ගන්න ඒත් අපේ අයට ජපන් එකක් අරන් නඩත්තු කරගන්න අමාරුයිනේ
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 жыл бұрын
😂😂
@dinukalakmal3155
@dinukalakmal3155 4 жыл бұрын
හිනා වෙන්න එප යතාර්තය කිව්වේ, අනික ජපන් උනත් ඉන්දියන් උනත් බයික් වලින් ඔලුව උදුම්ම ගන්න එපා, පාරේ යන අනාර්ක්ෂිතම වාහනේ ඕක, ඒක ඔලුවේ තියං පදින්න
@Amanthachethaka
@Amanthachethaka 3 жыл бұрын
😂
@shakilamadushan2237
@shakilamadushan2237 3 жыл бұрын
🤣🤣🤣
@TrapmusicSL99
@TrapmusicSL99 3 жыл бұрын
ඇත්ත
@aronperera3346
@aronperera3346 3 жыл бұрын
Yamha wwge company brand new nemeda gene lankawata?
@AkiBeats251
@AkiBeats251 5 жыл бұрын
japan 250 hornet ekakata attack karanna puluwan indian bike ekak thawama awilla ne hariyata japan bike ekak etharm stabale indian bike hodai attatama lanakwa wage ratakata godak petrol ithiri wenawa anika lankawa wage ratawal walata hariyanne indian wage bike mokada japan parwal wala hatiyata ehe bike thiyenne mehe haiyen yanna ghilla athapaya galawa gannawa
@sandeepawijesinghe
@sandeepawijesinghe 3 жыл бұрын
Sira kathawa bn 😢
@EMPYTmain
@EMPYTmain 4 жыл бұрын
ayye yamaha mt-15 eka anith indian ee price ekata thiyena eewata wada hodai kiyanne aththa d?
@chanu8123
@chanu8123 3 жыл бұрын
ජපන් හොදයි ඒත් දැන් හොද එකක් හොයාගන්න අමාරුයි. මරාලයක් අරන් අමාරුවේ වැටෙනවට වඩා ඉන්දියන් එකක් කඩෙන්ම අරන් කාලයක් පදින එක හොදයි
@sandeepawijesinghe
@sandeepawijesinghe 3 жыл бұрын
Ehema seen ekkuth tiyenw thmai bn
@wasanthaekanayaka3162
@wasanthaekanayaka3162 3 жыл бұрын
මගේ ලග තිබුන හොදම CM125 එක යාලුවෙක් කියල හිටිය කපටි හිගන වේසිගෙ පුතෙක් කුනුකොල්ලෙට මංකොල්ල කෑවා ඒ වෙනකොටත් මම හිතාගෙන හිටියෙ ඌ යාලුවෙක් කියල. ඒ නිසා ඒකට අවශ්‍ය පාට්ස් ගන්න කියල ගලවල තිබුන තවත් CM එකක් ඌට නිකම් දුන්නා. පහුවෙනිදා තමයි දන්නේ කලින් දවසේ බයික් ගනන් ගිහින් කියල ඕකට හෙනම ගහන්න ඕනෑ
@m.kalindu1576
@m.kalindu1576 3 жыл бұрын
ඌ ව accident එකෙන් හරි හැප්පෙන්න පුලුවන් කරපු බලු වැඩේට ,,,
@wasanthaekanayaka3162
@wasanthaekanayaka3162 3 жыл бұрын
@@m.kalindu1576අනිවාර්‍යයෙන්
@foodbrunch1074
@foodbrunch1074 3 жыл бұрын
Honda CRF gennala denawada
@toxi.exotic
@toxi.exotic 4 жыл бұрын
ඔතන කියන්නෙ ජපං ඉන්දියන් එකට වඩා ඔක්කොගෙන්ම ගොඩක් හොඳයි කියල නෙ🤧
@roshan6918
@roshan6918 5 жыл бұрын
Chanal karannamwale vedio hadala dannepa bro me wisthara aparade kollo data kapan balanne mee wisthara scl yana kollo th katha wenawa. Me byk ela prize difference ekak wenne technology eka Saha material wala Carbon deposit eka nisa eeeta amatharawa Oya kiapuwa tianawa eeeth godak ma wadagath dewal magaarala nowadagath dewal thama wisthara karala kiawenne me vedio eke get improve good luck
@flashaautoworkers2701
@flashaautoworkers2701 5 жыл бұрын
Mata ganna one super moto bike ekak Honda crf Lankawe ganna kiyak oneda
@PasinduGameReview
@PasinduGameReview 4 жыл бұрын
10න් එහා යනව බන්
@gaminidisanayaka3661
@gaminidisanayaka3661 5 жыл бұрын
Hoda Japan bike lankawe kohenda ganna thiyanne. Mila kiyak wage wenawada?
@lasithaindunil643
@lasithaindunil643 4 жыл бұрын
Aiye lankave japan bicke ganna thiyenne kohenda...
@rasikachaturanga1614
@rasikachaturanga1614 5 жыл бұрын
Indian කාරයෝ unlike කරලා
@chathugirl-ie3ed
@chathugirl-ie3ed Жыл бұрын
ජිවිතෙට ඉන්දියන් ප්ලාස්ටික් පැදලම.නැ ඉස්සරලම ගත්තෙ ජපන් හොනට් එක්ක් තමා
@buddikadeshan3032
@buddikadeshan3032 5 ай бұрын
Ehemada
@nihalsurasingha567
@nihalsurasingha567 4 жыл бұрын
ඉංදියන් බයික් කල් පැවැත්ම අඩුයි ලෙඩ වැඩියි ,දෙදරවන ගතිය වැඩී අමතරකොටස් හරි ඉක්මනට ගෙවීයයි ,ගන්නවානම් ජපන් එකක් ගන්න . Made in Japan
@chamoddanush5123
@chamoddanush5123 2 жыл бұрын
මගේ Gn එකට අදට අවුරුදු 20ක්‌ තව හොදට තියෙනවා ❤️
@m-ichel
@m-ichel 3 жыл бұрын
Fz ekak wage look ekak thiyena japan bike ekak kiyannko pls 😔
@salingameththananda7725
@salingameththananda7725 2 жыл бұрын
Yamaha mt 3
@explorers8629
@explorers8629 Жыл бұрын
ඊයා යකෝ ජපන් bike ලගින්වත් තියන්න පුලුවන්ද ඉන්දියන් bike 😂🖕ඉන්දියන් bike is ගූ 💩.......😂
@srilankagaming9757
@srilankagaming9757 5 жыл бұрын
Maduranga ayage hitagena gahana front wheel aka dakala thiyana aya inawada, that's marvelous stunt of you. I ride with you that kithulgala trip, I think you remember Maduranga Ayya.
@tehan_fernando
@tehan_fernando 5 жыл бұрын
lankaawe padinna puluwan maximum engine capacity eka keeyada
@tehan_fernando
@tehan_fernando 5 жыл бұрын
@@isaacnewton10001 But 600cc Hornet register karanawane
@tehan_fernando
@tehan_fernando 5 жыл бұрын
@@isaacnewton10001 Thanks Thanx
@sms19846
@sms19846 5 жыл бұрын
400 cc
@ashleyrodrigo4255
@ashleyrodrigo4255 5 жыл бұрын
Good advice. 🙌
@dhivadhanavlogs9156
@dhivadhanavlogs9156 3 жыл бұрын
5.3 height ekta set wena Japan Bike ekak kiyandako
@chanikingston9047
@chanikingston9047 3 жыл бұрын
Jade
@nalinkoshala8182
@nalinkoshala8182 5 жыл бұрын
අන්ලයික් 44ක්.2019 .11.19 කුහක මිනිස්සු
@MethmalDhananjaya
@MethmalDhananjaya 4 жыл бұрын
KZbin ඒකෙන් අන් ලයික් පහසුකම දීලා තියෙන්නෙ කැමති අයට පාවිච්චි කරන්න. ඒකට සමහරවිට දාපු අයට හේතු තියෙනවා වෙන්න පුලුවන්. ඒක නිසා උන්ට "කුහක මිනිස්සු" කියල ලේබල් අලවන්න වුවමනාවක් නෑ.
@sandunjayasekara8980
@sandunjayasekara8980 4 жыл бұрын
Ane pako anlike kare apita ona nisa...indian japan gana ocharada kata karanna tiyana
@express6468
@express6468 4 жыл бұрын
වෙනස ඉතින් ජපන් බයික් quality එක වැඩියි. එච්චරයි වෙනස
@sachincaldera8876
@sachincaldera8876 3 жыл бұрын
Nice information
@heshanranasinghe7555
@heshanranasinghe7555 4 жыл бұрын
honda cb 125 deluxe superb handling
@ranjithkasthuri4441
@ranjithkasthuri4441 Жыл бұрын
ඉන්දියන් බයික් එකක් ගන්නවට වැඩිය හොදයි ළමයි 4 දෙනෙක් ඉන්න ගෑනියෙක් ගත්තා නම්..
@dinithwijekoon9709
@dinithwijekoon9709 5 жыл бұрын
Loku kama pennana loketa penna, salli godak thiyenawata motorcycle ekak gannawa nam japan ekak hondai.lankawe motorcycle ekak pawichchi karana goda denek adu ho mdhyama adayam labin. Ewage ayata indian ekak ihatath udin.ehema baluwama diyunuwemin pawathina rataka inna apita hondatama galapenne indiyan.boru heena manayak thiyagana inne nathuwa hitiyama iwarai.happunama kuduwenawa kiyala samaharu kiyuwata happaganne nathuwa hitiyama iwaraine.thaman padina wahane mokadda,thamange thathwe mokadda hamoma therum gannawa nam accident wennema na
@jerry3468
@jerry3468 3 жыл бұрын
Machn heen thiyen thrmt thmai goda ynna puluwn ehem heenykwth nathi un hinda thmi thama diyunu wemin pawithina ratak wela thiyenne lankawa thamath😂💔
@sandaruharsha7545
@sandaruharsha7545 5 жыл бұрын
Aiye apita 600cc padinna barida
@nilukshadinal4175
@nilukshadinal4175 5 жыл бұрын
450cc bn lankawe padinna puluwan uparima.. sports bike walta 1000cc puluwan
@sandaruharsha7545
@sandaruharsha7545 5 жыл бұрын
@@nilukshadinal4175 250 cc vitharai puluwan kiyanne dan
@dinushabhagya4833
@dinushabhagya4833 5 жыл бұрын
විශේෂ අවසරක් අරන් 400cc රෙජිස්ටර් කරන්න පුලුවන්.
@yuwanthashehan2460
@yuwanthashehan2460 5 жыл бұрын
Ayya review eka hoday habay hamoma danna commen dewal thamay katha une video eka balanna ganna kalin meeta wadiya deyak බලාපොරොත්තු una Medewal samanyen onama kenek dannawa review ekata thanks.
@akilachamod7005
@akilachamod7005 4 жыл бұрын
ගල් ආම් එකක් ගන්න කොට බලන්න ඕන දේවල් රිව්වි එකක් ඕන.plzzzzzzzz
@LOVESTORY-st4em
@LOVESTORY-st4em 5 жыл бұрын
ජපන් ඒවාගෙ අමතර කොටස් ලංකාවේ තියෙනවාදද්
@SanjeewaRamanayaka
@SanjeewaRamanayaka 5 жыл бұрын
ඉන්දියන් එව නම් විකුනන්න බෑ ලක්ශ තුනට් අරන් එකට තම දෙන්න වෙන්නෙ...
@jiwanathpawan2839
@jiwanathpawan2839 2 жыл бұрын
Kauda kiynne
@absabdulsamad
@absabdulsamad 4 жыл бұрын
Hai machan Japan bike kiyatha
@sohansubhashwara4038
@sohansubhashwara4038 5 жыл бұрын
Aiye oya me video ekata genapu japan bike eka mokakda?
@dilankarukmal5678
@dilankarukmal5678 5 жыл бұрын
machan eka R1 ekak bn yamaha.oka BMICH eka dala thibuna mama giya balanna
@himathperera
@himathperera 5 жыл бұрын
R1...lol
@rasikaliyanage5016
@rasikaliyanage5016 3 жыл бұрын
ඉන්දියන් බයික් උනත් HIGH COLITY හදන්න පුලුවන් උන් හදන් නෑ.උන් බලන්නේ CUSTEMER TA පෙට්ට්‍රල් ඉතුරුව වියදම වගේ දේවල් අඩුවෙන් ලබා දෙන්න.අනික උන්ගේ BUSSNIESS එක වැඩි කරගන්න.කල් පැවත්ම SEFTY එක උන්ට අදාල නෑ.JAPAN BIKE එහෙමෙ නෑ එවා ජපනා බලන්නේ SEFTY එකයි කල්පැවත්මයි.අනික JAPAN BIKE වගේ නෙවෙයි INDIAN BIKE වල JAPAN BIKES වලට වඩා MODLES වැඩිනේ අ නිසා කට්ටිය ආසයි..ලස්සනයි.MID RANGE PRICE වලට ගන්න JAPAN BIKE නෑ.අනික ජපන් බයික් වියදම වැඩියි.JAPAN BIKE ගොඩක් එන්නේ RECONDITION.ඒ නිසා හොදට හොයලා බලලා ගන්න ඕන.නැත්නම් අමාරුවේ.
@asithasilva7068
@asithasilva7068 5 жыл бұрын
Indian bike ekka baluwata wada hodai italy ekka baluwanam🇯🇵
@shanepereraedu
@shanepereraedu Жыл бұрын
රතු පාට ජපන මොකක්ද මෙතන තියෙන? 🤔 දන්න කෙනෙක් කියන්නකො
@dulabro845
@dulabro845 13 күн бұрын
Cb 4 ekak neda
@samanwanigasekara6411
@samanwanigasekara6411 4 жыл бұрын
Japan bike Ekak Pa din na asayi....Eth no money... Eka nisa ganna hoda indian bike Ekak kiyanna KO... Eg. Fz,ns,gixxer,apachi,wage bike walin
@buddhikadhananjaya
@buddhikadhananjaya 5 жыл бұрын
Thank you
@cider19
@cider19 Жыл бұрын
Agree ❤💯🤝
@manjuladeshapriya6142
@manjuladeshapriya6142 4 жыл бұрын
බෙල්ලි 125 බයිසිකලයක් අලුතෙන්ම දැන්කිියක් වෙනවද
@premathileke
@premathileke 4 жыл бұрын
Bentley?
@manelkumari9865
@manelkumari9865 3 жыл бұрын
😂😂😂😂😂🤣🤣🤣🤣🤣
@sakinduthathsara802
@sakinduthathsara802 3 жыл бұрын
බිල්ලි😂
@dhanusuneth3748
@dhanusuneth3748 4 жыл бұрын
Oyaa danna සුපිරි jade bike thiyana thanak kiyannako
@chamibro4330
@chamibro4330 3 жыл бұрын
😇mnnam dekatama asai indiyan, austrliyam.urope ktm thamai asama😍..indiyan adui kiuwata ktm wala pats ganan adu ne indiyan bike walin ktm hodai mn hithana widihata
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 4 жыл бұрын
වගකීමකින් ජපන් බයික් ගන්න තැනක් තියනවද
@lochlinvincent9082
@lochlinvincent9082 3 жыл бұрын
Thama hoyanawa nam, yanna Negomdo wala Romindu Auto ekata. Egollo directly gennanawa
@mask726
@mask726 3 жыл бұрын
අයියේ ගාල්ලේ තියනවා nc bike කියලා තැනක් fb eke balanna ko
@isurumadusanka3960
@isurumadusanka3960 5 жыл бұрын
Niyamai maduranga aiya
@darshanachathuranga478
@darshanachathuranga478 5 жыл бұрын
Tvs Apache 160 gana poddak kiyannako
@time-space3306
@time-space3306 5 жыл бұрын
india wala hadana okkoma bics lankwwta genne na... india awillama balanna ona eka... japan bic wagema hoda bic india wala tiyanwa bt awa lankwata gennane na... ae ai kiyalanam danne na..
@senkadagala5634
@senkadagala5634 5 жыл бұрын
එක අපෙ කරුමෙ බං මෙහෙත් හදන්න පුලුවන් වැඩ්ඩො හිටියට කූජීත වහල් ආන්ඩු රට පාලනේ කරන්නෙ උන් කැමති නැ 😭😭😭
@samanpradeep5161
@samanpradeep5161 3 жыл бұрын
Fz hodai needa samanyen
@sathsaranipatchwork86
@sathsaranipatchwork86 3 жыл бұрын
fz indian
@sl9551
@sl9551 2 жыл бұрын
​@@sathsaranipatchwork86 honda dio eka hodai neda😊
@SANJANAXCREATIONS
@SANJANAXCREATIONS 4 жыл бұрын
Good job
@sandundeemantha34
@sandundeemantha34 5 жыл бұрын
පට්ට
@navodayasith8925
@navodayasith8925 5 жыл бұрын
Superb
@avishkaweligamage4905
@avishkaweligamage4905 3 жыл бұрын
japan bike ekk gnna asawen innw thama ganna bri una
@itzpradiya
@itzpradiya 5 жыл бұрын
lankawe thiyene okoma 1990 ganan wala jade kattwalui hornet kattwalui ne
@ShujaRafi
@ShujaRafi 5 жыл бұрын
2017 / 2019 CBR thawa bmw, ducatti lankawe thiyenawa
@wasthiproduction4880
@wasthiproduction4880 5 жыл бұрын
Eva koheda yako katu
@navodayasith8925
@navodayasith8925 5 жыл бұрын
Kauda yako japan bike walata katu kiyanne
@yuwanthashehan2460
@yuwanthashehan2460 5 жыл бұрын
Ay malli 2018 apu pulser ehema thiyennne ekak aran padahan hornet walata baha ns ekata lanwennawath 😂😂
@hondakani1492
@hondakani1492 5 жыл бұрын
Katu 😅
@sandunjayasekara8980
@sandunjayasekara8980 4 жыл бұрын
Japan japan kiyana unata oya indian bike ekata 100 gahana tela walin yana wate japan eka yanna puluwanda kiyana eka kata karanna nane...srilankan wage duppat minissu inna raje japan kiyala tle bona bike mokatada mahattayo.
@surangaonline2520
@surangaonline2520 3 жыл бұрын
දැන් නම් මේ තත්ත්වෙ වෙනස්වෙලා..ඉන්දියන් බයිකුත් යනවා ජපන් වලටත් එහා මිලකට😏
@sl9551
@sl9551 2 жыл бұрын
aniwa bn
@sujithjayananda7763
@sujithjayananda7763 3 жыл бұрын
හොදටම මදී කියලා තියෙන දේවල්. 😄🤣
@navamseneviratne9815
@navamseneviratne9815 3 жыл бұрын
Fuel efficiency gana melo deyak kiyanne naa...
@manelkumari9865
@manelkumari9865 3 жыл бұрын
Thawa dewal kiyanna ona
@dinithwijekoon9709
@dinithwijekoon9709 5 жыл бұрын
Onama de nane indana karyakshamathawaya gana
@isurunawodya4310
@isurunawodya4310 2 жыл бұрын
ඉන්දියන් තමා මටනම් මොකා කෝම කිව්වත්.
@chamoddanush5123
@chamoddanush5123 2 жыл бұрын
😂
@isurunawodya4310
@isurunawodya4310 2 жыл бұрын
@@chamoddanush5123. Y 🤔🤔🤔
@rameshdushmantha938
@rameshdushmantha938 5 жыл бұрын
japan bicke supiri habai indian bicke walata gahana baha petrol itiriya athin.......
@dasunchanakya8205
@dasunchanakya8205 5 жыл бұрын
ekata thamai honda cg125 kiyala bike ekak thiyenne..
@rameshdushmantha938
@rameshdushmantha938 5 жыл бұрын
@@dasunchanakya8205 itath wadiya petrol karanawa ct100 aka mn hitane aka danna natuwa athi pau yako....
@sandeepawijesinghe
@sandeepawijesinghe 3 жыл бұрын
@@rameshdushmantha938 cd 90 th tiyenw bn
@laksiriwijaya6626
@laksiriwijaya6626 3 жыл бұрын
Sounds 👎😡👂🦻
@hashair7819
@hashair7819 4 жыл бұрын
🇯🇵 🇮🇳 sky earth
@pasindudulan9062
@pasindudulan9062 5 жыл бұрын
Ela......
@SahanAnjana-vz2gg
@SahanAnjana-vz2gg 9 ай бұрын
Indian jara bick kiyal kiwvana ivraina
@cuteromeotube
@cuteromeotube 5 жыл бұрын
Royal Enfield කියන්නෙත් ඉන්දියන් බයික්. Review එකේ අඩු පාඩු ගොඩක් තියෙනවා. තමන්ගෙ personal bias එක ජපන් බයික් පැත්තට තියාගෙන ඉන්දියන් බයික් එක්ක compare කරන එක සදාරණ නෑ. Technology එක ගැන කියද්දි ජ්පන් එකේ ඉන්දියන් ඒවට වඩා හොදයි කිව්ව මිසක් පාවිච්චි වෙන technologies ගැන කතා කරේ නෑ. Break system updates, flexibility, weight, Carb or EFI functioning, Cooling systems, Cylinder capacities with performance and fuel consumption වගේ key details ගැනවත් explain කරලයි හොද නරක කියන්න ඕන.
@danamith1
@danamith1 5 жыл бұрын
Chathura Gamage අඩුම තරමෙ petrol මීටර් එකක්වත් නැති Suzuki Volty එකත් එක්ක හිතල බලන්න. වාහනයක quality එක ඒකෙ තියෙන computer මත රැදෙන්නෙ නෑ. ඒවට 20% වගේ දායකත්වයක් දෙන්න පුලුවන්. වාහනේ quality නැත්නම් අර විච්චූරන දැම්මට වැඩක් නෑ. එතකොට නිකන් unbranded Chinese phone වගේ
@roshan6918
@roshan6918 5 жыл бұрын
Machan eee byk eke technology eka mona country ekeda kiyala check karala balanna. I phone wage thama chiNa haduwada technology eka USA wage thama.
@creationd6097
@creationd6097 4 жыл бұрын
ජරාව ජරාවමයි .. ආයි මොකක්ද ඒකෙ තව තේරුන්කරන්නෙ..😂😂😂
@vishalrulz6217
@vishalrulz6217 4 жыл бұрын
CreationD අනිවා සහෝ😄😄
@Prof.U
@Prof.U 5 жыл бұрын
Eth japan bikes godak paranai ABS naha Slipper Clutch naha (KTM) wala wage
@nadunwijesinghe965
@nadunwijesinghe965 5 жыл бұрын
Slipper clutch nathi una kiyala loku case ekak enne na. ABS podi prashnekata thiyenne ekath experienced rider kenekta wedi aulak wenne na
@Prof.U
@Prof.U 5 жыл бұрын
Mooch Buster hmm eth new technology ekath ekka balanakota aluth bikes godak issarahin
@danamith1
@danamith1 5 жыл бұрын
එකම කාණ්ඩයේ නොවුනට ඔය ඔක්කොම computer ජිල්මාට් තියෙන 2018 Suzuki WagonR එකකුයි 1988 විතර Nissan Patrol එකකුයි එක්ක හිතල බලන්න. 80 පනිද්දි පාවෙනව වගේ නම්, වලක වැටෙද්දි පොලොවෙ ගැහුව වගේ නම් ඕව වැඩක් නෑනෙ.
@lahirushehan3547
@lahirushehan3547 3 жыл бұрын
japan
@kaveeshagunathilake3136
@kaveeshagunathilake3136 5 жыл бұрын
ජපානෙන් ඔය පරන ජරාව්ල් ගෙනවට වඩා හොදයි ,යුරොප් brand new එකකට යන එක , ගාන වැඩි වුනත් ජපන් එවාට වඩා ගොඩක් ඉදිරියේන් , aprilla , husky , ducati, ktm try කරන එක හොදයි ,...
@omayangakskumarasinghe1296
@omayangakskumarasinghe1296 4 жыл бұрын
Machan Europe Bike walata pats tiyanawada Lankawe?
@creationd6097
@creationd6097 4 жыл бұрын
ලොල්
@sandunjayasekara8980
@sandunjayasekara8980 4 жыл бұрын
Ape un japannu ripu parana bettak awat gannawa bao.....maru kiyala.....
@creationd6097
@creationd6097 4 жыл бұрын
Sandun Jayasekara ජපන් බයික් වල අවුල පොඩ්ඩක් කියහන්කො බලන්න😂 අවුරුදු 20ක් පරන උනත් තාම දුවන බයික් කොච්චර තියෙනවද යකෝ . අනික ලන්කාවට හරියන මිඩ් රේන්ජ් යුරෝප් බයික් ටිකක් කියහන්කො බලන්න.😂
@sathsaraakash6252
@sathsaraakash6252 4 жыл бұрын
Ela
@tharinduchandrarathna4066
@tharinduchandrarathna4066 2 жыл бұрын
Japan👍
@pawannirasha9774
@pawannirasha9774 5 жыл бұрын
Waddek thama
@nazeerahamed1124
@nazeerahamed1124 4 жыл бұрын
Indian good 😊
@champikalakmal1186
@champikalakmal1186 4 жыл бұрын
පෙට්ටල් ටිකක් හොදට වැඩ කරන්න මිළ ටිකක් අඩු ජපන් බයික් මොකද
@sandeepawijesinghe
@sandeepawijesinghe 3 жыл бұрын
Cd 90 cd 50 Gn 125 wage thamai bn
@imeshlife4073
@imeshlife4073 4 жыл бұрын
👍👍🤘🤘
@tharushadilshan3090
@tharushadilshan3090 4 жыл бұрын
El
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
පට්ටම
@rasithsaman2253
@rasithsaman2253 5 жыл бұрын
Japan bike s
@LOVESTORY-st4em
@LOVESTORY-st4em 5 жыл бұрын
ලංකාවේ තියන්න original japan bike brand මොනවද
@va4001
@va4001 4 жыл бұрын
Honda
@dinindudewapura6472
@dinindudewapura6472 4 жыл бұрын
නියමයි👍 . නොමැරී මැරෙන හැටි දැනගන්න බලන්න kzbin.info/www/bejne/bqiseYSNf6unmKM
@pasanpramuditha7976
@pasanpramuditha7976 5 жыл бұрын
FZ JAPANDA
@dinushabhagya4833
@dinushabhagya4833 5 жыл бұрын
Pasan Pramuditha 250cc pahala indian
@pasanpramuditha7976
@pasanpramuditha7976 5 жыл бұрын
@@dinushabhagya4833 FZ 150 NE THIYENNE
@sandaruharsha7545
@sandaruharsha7545 5 жыл бұрын
Yamaha .honda .kawasaki .suzuky meserama japan bike
@pasanpramuditha7976
@pasanpramuditha7976 5 жыл бұрын
@@sandaruharsha7545 THANKS AYYE.MAMA OYAWA SUB KALA.ETHAKOTA HONERTWALA CHASI100 KIYALA EHEMA THIYENNE EWAIN HODAMA MOKAKDA
@pasanpramuditha7976
@pasanpramuditha7976 5 жыл бұрын
KIYANNA PULUWANADA
@com3468
@com3468 5 жыл бұрын
Japan bikes no spare parts. Indian bike good mileage
@ishankasiriwardane3832
@ishankasiriwardane3832 5 жыл бұрын
japan බයික් ගන්න ආසයි.සල්ලි තමයි නැත්තේ.....
@primegames4515
@primegames4515 4 жыл бұрын
සබ්ක්‍රයිබ් ඕනෙ කට්ටිය මාවත් සබ්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න මේකට කමෙන්ට් එකක් දාන්න අනිවා සබ්ක්‍රයිබ් කරනවා🙏🙏❤💪😇
@hashaneranga1837
@hashaneranga1837 2 жыл бұрын
හීරෝ හොන්ඩා බයික්වල ජපන් කොලිටිය තියෙනවද
bike parts | අඩුවට ගන්න තියෙන එකම තැන | bike spare parts shops | helmut | modified parts
15:27
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
VEHICLE HUB | YAMAHA TZR bike ලොවේ king ද? | EP 21
33:18
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН