ඉන්දියානු ආක්‍රමනයක් | Indian invasion of sri lanka | Unlimited History Sri Lanka episode - 65 - 02

  Рет қаралды 10,251

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 81
@sirirsthnasiri4407
@sirirsthnasiri4407 3 жыл бұрын
My best program
@john_____
@john_____ 3 жыл бұрын
නුවන් අයියෙ , ලංකාවෙ පැරැණි ස්වදේශිකයන්ගෙ ඇදහිලි , විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් ගැන කරල Videos එකක් ඕනෙ🤔🤗🤔
@threekal2
@threekal2 3 жыл бұрын
සර්ගේ කතා විලාසය සහ සර්ගේ දැනුම සහ සර්ගේ දර්ශනය මුළු සර්වාංගයම අවදිකරවනවා
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තුතියි
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
මංගර දේවාලයක් මීගමුවේ කදිරානෙත් තියනවා . ඔබතුමන්ලාට ගොඩක් ස්තුතියි .අපි මොනතරම් උදාර ජාතික්ද අද මේ තරම් අසරණ වෙලා තියෙන්නෙ එදා රජවරුන් විතරක් නෙමෙයි අද රජවරුත් දෙවියන් හොයා ගෙන තාම ඉන්දියාවට යන්නෙ
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තුතියි තොරතුරට
@Shan-y8e
@Shan-y8e 3 жыл бұрын
ඔය කිට්ටුව කතෝලික හරි ක්‍රිස්තියානි පල්ලියක් තියෙනවා නේද සුද්දාගෙ කාලයෙ පංසලක් කඩලා හදපු. ඒකේ සම්පූර්ණයෙන්ම වහපු ⁣කොටසක් තියෙනවාද මේ වෙනකම් විවෘත නොකරපු. ඒ පංසල විනාශ කරන්න ගිය අවස්ථාවේ බඹරු ඇනපු නිසා.
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
@@Shan-y8e එහෙම නම් දන්නෙ නැහැ හොයලා බලන්න ඕනි මංගර දේවාලෙ නම් ගොඩක් ප්‍රසිද්ධයි මිනිස්සු යනවා හොරකම් උනාම එහෙම . මම ත් යාලුවෙක් එක්ක එක දවසක් ගියා.දැන් මිනිස්සු කියන්නේ මංගල දේවාලය කියල ඒ නිසා අනාගතයේ අපේ අතීත ඉතිහාසය කලවම් වෙලා ම යාවි .මේවගේ වැඩසටහන් කරල . අපිව දැනුවත් කරන එක ජාතික මෙහෙවරක්
@Shan-y8e
@Shan-y8e 3 жыл бұрын
@@maneldammika3775 ඒක ඇත්ත
@chandigamage7431
@chandigamage7431 3 жыл бұрын
මගේ ප්‍රියතම වැඩ සටහන , ඔබ තුමන්ලාට බොහොම ස්තුතියි
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තුතියි
@ishanchanaka3989
@ishanchanaka3989 3 жыл бұрын
පසුතලය ලස්සනයි. අළුත් දැනුමට ස්තුතියි.
@nihaldesilva2207
@nihaldesilva2207 3 жыл бұрын
Thank you for bringing to our attention interesting issues from history.
@dumindaliyanage3955
@dumindaliyanage3955 3 жыл бұрын
මම අනිවාර්යයෙන්ම ඔබ තුමන්ලාගේ මේ වැඩ සටහන් බලා අපි නොදන්නා දෙයක් දැනගන්නවා. බොහෝම පින් 🙏
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තුතියි
@gaminiediri
@gaminiediri 3 жыл бұрын
Thanks for explaining what could have been the Kadamba Tree. The name 'Kadamba' brings to my memory, Banabhatta's 'Kadambari' - a Sanskrit novel composed by Banabhatta in the 7th century CE.
@yasithwijewardene2844
@yasithwijewardene2844 3 жыл бұрын
best program ❤️
@chinthakaruwan4786
@chinthakaruwan4786 3 жыл бұрын
කුඹුරු වැඩ ඉවර උනාම මී හරක් කැලේට ගිහින් දාන එක අපේ ගම් වලත් කරල තියනව මීට පරම්පරා දෙක තුනකට කලින් වෙනකන්ම. ඌව පරණගම පැත්තෙ කුඹුරු වැඩ ඉවර උනාම ඒ මී හරක් කූරත්ත කැලේටයි පේරවැල්ල (දැන් කවුරුත් දන්න බෝඹුරු ඇල්ල) කැලේටයි ගිහින් දැම්ම කියල අපේ සීයල කියනව. ආය උන්ව ගේන්නෙ ඊලග කන්නෙ වැඩට. කොටිය කන එක ගැන කිවුවම මතක් වෙන තව කතාවක් තියනව ඔය කූරත්ත කන්ද කිට්ටුව ගමක් තියනව කොටිකෑල්ල කියල​. ඔය ගමට නම වැටුන කියන්නෙ ඔහොම කැලේට ගිහින් දාපු මී හරකෙක්ව කන්න ඇවිල්ල තියනව කොටියෙක්. කොහොම හරි මී හරක කොටියව මරල ගමට දුවගෙන ඇවිල්ල තියනව ඒ එනකොට මී හරකගෙ අගේ කොටියගෙ කෑල්ලක් පැටලවිලා තිබ්බ කියල කියනව. දැන් නම් මී හරක් කැලේට ගිහින් දාන්නෙ නෑ හැබැයි අදටත් ඒ කැලේ කලාතුරකින් කොටි දැකල තියනව මිනිස්සු
@dhanushkasanjaya7048
@dhanushkasanjaya7048 3 жыл бұрын
අධිමාත්‍රික ⁣⁣⁣ෙඖෂධක්...... මෙක... ❤❤❤
@odemeprogres.2554
@odemeprogres.2554 3 жыл бұрын
අතීතයේ දී තට්ටු ගොඩනැගිලි හදලා තියෙනවා . ඒ විදියට තට්ටු ගොඩනැගලි අද හදන්නේ යකඩ සහ කොන්ක්‍රීට් යොදාගෙන . එතකොට අතීතයේ දී එහෙම ඒවා හැදු වේ කොහොමද කියලා ආචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් දැනගන්න කැමති .🙂❤🙏
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
කොන්ක්‍රිට් යකඩ නෑ..හුගක් වෙලාවට ඝනකමින් වැඩි ගඩොල් බිත්තිය විතරයී ..ලෝවාමහාපාය නම් දැවයෙන් ම කරපු එකක් ගල් කණු අත්තිවාරම උඩ..ටැම්පිට වගේ..
@odemeprogres.2554
@odemeprogres.2554 3 жыл бұрын
@@chamarama9349 ඔව් ඒත් අර ගෙඩිගේ සම්ප්‍රදායේ ගොඩනැගිලි වල වහලවල් හිටන් ගඩොල්වලින් හදලා තියෙන්නේ . ඒවා තාම තියෙනවා . ඒකියන්නේ මොනවම හරි ස්ලැබ් වගේ දෙයක් දාන ක්‍රමයක් තිබිලා තියෙන්න ඕනේ .
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
@@odemeprogres.2554 පොලොන්නරුවේ එවා ටිකට දකුණු ඉන්දියානු ආභාශය ලැබිලා තියනවා ..සමහර විට තාක්ෂණය ත් හුගක් වෙලාවට..නමුත් අපේ දේශිය සම්ප්‍රදාය තියන අනුරාධපුර ය නම් ගල් ගඩොල් අත්තිවාරම උඩ දැව වලින් කරපුවා ..වටදාගෙය වුනත් වහලය සම්පුර්ණයෙන් දැව..
@odemeprogres.2554
@odemeprogres.2554 3 жыл бұрын
@@chamarama9349 ස්තූතී .බුදු සරණයි !!!
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 3 жыл бұрын
@@odemeprogres.2554 Interlocking blocks
@nadishanherath965
@nadishanherath965 3 жыл бұрын
අදටත් මීගමුව කදිරාන ප්‍රදේශයේ පිහිටි මංගර දේවාලය අවට මී ගවයෝ ඇති කරනවා
@jayanandaShamal
@jayanandaShamal Ай бұрын
Super
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Good programme
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තුතියි
@senasamarasinghe7525
@senasamarasinghe7525 3 жыл бұрын
මාහාවංශය ලියන්න කලින් අපේ මිනිස්සු ලියපු පොත පත ගැන ටිකක් කියලා දෙන්න කෝ සර්.
@kavishvarajayasekara1339
@kavishvarajayasekara1339 3 жыл бұрын
Maruu ❤️
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 3 жыл бұрын
මම.අසම.කරන.තවත් .වැඩ.සටහනත් .ස්තුතියි
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තුතියි
@Lakshan_Active
@Lakshan_Active 3 жыл бұрын
මීගමුවේ කිඹුලපිටිය ආසන්නයේ මංගර දේවාලයක් තිබෙනවා නේද. දන්නො දැනුවත් කරත්වා.
@nadishanherath965
@nadishanherath965 3 жыл бұрын
මීගමුව කදිරාන ප්‍රදේශයේ තියෙන්නේ
@krishanthagunasekera5512
@krishanthagunasekera5512 3 жыл бұрын
I like this video series
@sunchare
@sunchare 3 жыл бұрын
Tks
@nalinhalgahawatte342
@nalinhalgahawatte342 3 жыл бұрын
Thank sir
@channanimala4665
@channanimala4665 3 жыл бұрын
හැම වෙලාම පුරාවස්තු සොයා ගන්නේ නිදන් හොරු, ඊට පස්සේ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු දැනගන්නේ,එතන පුරාවස්තු තිබුනැ කියලා,මට කියන සැකය තමයි විෂය සම්බන්ධ අයම ද දන්නෑ ඕවා කරන්නේ,එහෙම බලනකොට නිදන් හොරුන්ට දැනුම තියෙනවා නේ අපේ පුරාවිද්‍යා නිලධාරීන්ට වඩා
@threekal2
@threekal2 3 жыл бұрын
👍❤️💐
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
❤❤❤
@nalakahathurusinghe3109
@nalakahathurusinghe3109 3 жыл бұрын
බක්ම් ගස හන්දි බෙහෙත් වලට හොදයයි මම අසා තිබේ
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@niroshanviduranga6328
@niroshanviduranga6328 3 жыл бұрын
මී ගස කැපීම රජුන් තහනම් කර නේ තිබ්බේ... සුද්දා කපනකම්..
@fai3379
@fai3379 Жыл бұрын
හැබැයි ඒ ගැන සදහන් ද
@ishanchanaka3989
@ishanchanaka3989 3 жыл бұрын
Video වැඩසටහනක් දකින්න කැමතියි ඉතිහාසය, පුරාවිද්‍යාව හා පැරණි විද්යාවන් පිළිබඳව.
@sunchare
@sunchare 3 жыл бұрын
ඒ පිලිබදව බර පැන දරන්නන් සිටිනවානම්.අපි සුදානම්
@heepitiya9296
@heepitiya9296 3 жыл бұрын
😍
@gayanweer8087
@gayanweer8087 3 жыл бұрын
Godak vadagath vadasatahanak
@athapaththuwijerathna978
@athapaththuwijerathna978 2 жыл бұрын
කුඹුක්කන් ඔය කියන්නෙත් කදම්බ නදී කියන්නෙත් එකම ගංගාවක්ද කියා දැනගන්න කැමතියි
@fai3379
@fai3379 Жыл бұрын
දෙකක් කදම්බ කියන්නෙ අනුරාධපුරයෙ මල්වතු ඔයට කියපු පැරණි නමක්.කුඹුක්කන් ඔය තියෙන්නෙ රැහුනෙ ඕක 6 වසරෙ උගන්වන්නෙ 😂😂
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
හරක් එලියට එන්වා කියද්දි නුවන්ගේ වගේ මගේ කටත් ඈරුනා
@Shan-y8e
@Shan-y8e 3 жыл бұрын
වරදක් නෑ හොඳයි
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තුතියි
@dilshankumarage6462
@dilshankumarage6462 3 жыл бұрын
🙏
@dhammika9898
@dhammika9898 3 жыл бұрын
♥️
@with1931
@with1931 3 жыл бұрын
ගුරුතුමනි ගජබාහු රජතුමාගේ කාලයේ මහරහතන් වහන්සේලා පිළිබඳව තොරතුරු නැද්ද ඒ ගැන කියල දෙන්ඩ
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
සුභ රජුගේ දියණිය ගජබාහු රජුගේ මව විවාහ වීමට පෙර කැලයක වැඩ සිටි තෙර නමකට දානයක් දුන් බවත් ඒ දානය වළදන්නට පෙර ඒ තේරුන් කුමරියට පිං පිණිස බවුන් වඩා එතනම රහත්ව ඒ දානය වැළදු බවත් ඒ පින නිසා රටේ අගමෙහෙසිය තිස්ස රජුගේ අගබිසව වූ බවත් මහාවංශය කියනවා.
@kusalabeykoon3477
@kusalabeykoon3477 3 жыл бұрын
කාලින වැඩසටහනක්. දිවංගත පරිසර වෙදි හා පරිසරය සුරැකිමෙහිලා පලමු වරට දෙශපාලන පක්ශයක් බිහිකරපු පියල් පරක්‍රම මෙසෙ දැනුවත් කර තියනවා. ඔය හරක් කැලෙට නිදහස් කරන කාලය උන්ගෙ mating season එකත් එක්ක සමන්තරයි. කැලෙදී, alpha male, සටන් වැද, අනිත් පිරිමි සතුන් පන්නා ගන්නවා. මේ ක්‍රමයට හැමවිටම ශක්ති සම්පන්න ප්‍රභවයක් ඉන්නවා. මේ විදියට තමයි, පැරැන්නෝ gene pool එක සුරක්ශිත කරලා තියෙන්නෙ. දැනුවත් කිරිමක් පමණි.
@sunchare
@sunchare 3 жыл бұрын
පියල් පරාක්‍රම කියන්නෙ විශිෂ්ඨ යෙක්
@kusalabeykoon3477
@kusalabeykoon3477 3 жыл бұрын
@@sunchare ඔවු එක ඇත්ත. මේ රටෙ අවාසනාවකට ඇතිවු මරන වලින් එකක්.
@lgsg9357
@lgsg9357 3 жыл бұрын
ක්‍රතිය යන්න අපැහැදිලියි. ක්‍රතිය (k+r+a) ද, කෘතිය ( k +r+u) ද. මෘත . වෘත්ත තෘණ මෙන්. ජය වේවා.
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 3 жыл бұрын
Lokaya godak ratawal wala sanskuthi tawamath ithin wa tiyanawa tamanta upakara karapu sathata ,gahata ,kolantaprthi upakara karana awastha aka atthatama moda Kamak nawai ithihasaya lankawata me lasama tiyanna athi
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
අපි තාම ගොත්‍රිකයි
@samgam7864
@samgam7864 2 жыл бұрын
මහාවංසය විශිෂ්ටතම බොරු ගොඩක්
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 3 жыл бұрын
Nuwan Saha mahacharya thuma athulu kandayam ma ganayana wayama ta good dak sthuhi walawakata Maka udugam Bala phinimal Go dak horunga niruwatya halawamin pawatinawa 😂😁
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තුතියි
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 3 жыл бұрын
වඳින . අකුරු නම් වරද්දන්න එපා පුතේ
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 3 жыл бұрын
Megamuwa kittuwa maogara dewalayak teyenawa
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
The global village is a myth
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 3 жыл бұрын
Loke tiyana lokuma business aka Tami me darmaya kiyanam Oun akathu karanan mudal sha balaya Okata viruddawa Tami budun wahanse nagi sitiya namuth me wanakota Budda darshanyatu so duwana mudal sha balaya kiyana paramarthaya
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 3 жыл бұрын
550 jatakaya kiyanna Upama Katha potak yamakuta yamak Tarum ganaimata pawaspu mittya Katha Namu Mata hithanan 99.9% k ma hithan Inna aka sattayak vidihata Atana loku waradak tiyanawa upamawa kiyana aka mimisunta Tarum Kara Diya youthi Me Moda mimissu dawlowa yanna wanth davi dawathawo akak midi kanan balan innawa Katolika ,Hindu , islam okogama pawatma tiyanna me nopanana boruwa
@kalawanejayasekara2164
@kalawanejayasekara2164 7 ай бұрын
ගොදම්බ රොටිය! මෙම සිරිත කලවානෙත් තිබුණ
@gayanbasnayake6387
@gayanbasnayake6387 3 жыл бұрын
Good program
@sunchare
@sunchare 3 жыл бұрын
Tks
@chamindaje3092
@chamindaje3092 3 жыл бұрын
🙏🙏🙏
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 8 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 26 МЛН
Neth Fm Unlimited History episode 66
1:21:47
Neth FM
Рет қаралды 9 М.