උතුරේ දමිළ පෙම්වතිය ලබාගන්න පට්ට ගේමක් දුන්න දකුණේ සිංහල තරුණයා | Indrajith + Arunya |

  Рет қаралды 336,623

DUHUWILI

DUHUWILI

Жыл бұрын

මෙම විඩීයෝව මීට වසරකට පමණ පෙර FACEBOOK හා අනිකුත් සමාජ මාධ්‍ය හරහා අතිශය ප්‍රසිද්ධ වූ සිංහල - දමිල ආදර කතාවක් අලලා කරන ලද්දකි.
මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
------------------------------
Like | Subscribe | Share
------------------------------
Presenter: Lahiru Panduka
Script Writer & Director - Sasanka Priyamal
Assist. Director - Gimhan Indeewara
Post Production - Kalindu Chandrasena
------------------------------
For business inquiries & sponsorship
Mail address : priyamal1998@gmail.com
Contact No. : 076 1 77 57 43 (Sasanka)
------------------------------
#love_Story
#Sinhala_Tamil_Marriage
Tags -
#duhuwili
#duvili
#duhuwiliyoutube
#duhuwiliyoutubechannel
#onlineentrepreneursinhala
#onlineentrepreneur
#sinhalabusinesstips
#successlifestory
#webdesign
#financial freedom
#entrepreneurship
#onlineentrepreneursrilanka
#sinhalabusinessideas
#onlinebusinessideassinhala
#sinhalabusinessrules
#sinhalabusinessplan
#weddingcars
#diyunuwerahas
#bizstories
#lankabusiness
#businessslanka
#godayana
#indrajitharunya
#sinhalatamillovestory
#tamillovestatus
#sinhalalove
#sinhalatamilLove

Пікірлер: 1 100
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
ඔබේ සදාදරනීය බිරිදව, පුන්චි හිත් රිදවීමකින්වත් නැතිව ජීවිතයේ අවසානය තෙක්ම ආදරෙන් රැක බලා ගන්න. ඔබලාට දිර්ගායුශ .🙏❤
@lilidesilva5163
@lilidesilva5163 Жыл бұрын
ඉන්ද්‍රජිත් ❤ ආරුන්‍යා ❤ ඔය දෙන්නා හරිම වාසනාවන්තයි ,හරිම බුද්ධිමත් ,සරලයි❤
@pupilswwrasooriyahammed7145
@pupilswwrasooriyahammed7145 Жыл бұрын
අපි ඔක්කොම sri ලාංකික යි පුතා ඔබ දෙපලට ජයවෙවා බුදුසරණයි ජෙසුපිහිටයි
@mytechchanel8977
@mytechchanel8977 Жыл бұрын
පට්ට ආදර කතාවක් ❤️🙏. සුබ පැතුම් බ්‍රෝ. දමිළ පවුල් ජීවිතේ සහ වට පිටාවේ ඉතා උසස් ගුනාංග තියෙනව .
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Yes
@HhHh-fl7ou
@HhHh-fl7ou Жыл бұрын
කතාව අහනකොට කඳුළු වැටෙනවා ලස්සන සුභ අනාගතයක් වේවා
@mahindaranasinghe-fc2bh
@mahindaranasinghe-fc2bh Жыл бұрын
@victorekanayake6705
@victorekanayake6705 Жыл бұрын
Oba depalata suba anagathayak weawaa Victor ekanayaka
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 Жыл бұрын
මෝන ප්‍රස්නයක් ආවත් හැමදෙම දාලා ඔයා විස්වාස කරලා අව එ කෙල්ල ආදරෙන් පරිස්සමෙන් බලා ගන්න මල්ලී තෙරුවන් සරණයි
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
අනෙ කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ දෙනාටම පරිස්සමට ඉන්න ජාති භේද කුල මල මොනාටද අපෙ රටෙ අපෙ අය සතුටින්න ඉන්න බුදුසරණයි ඔයාලට 🙏🙏🙏❤❤🇶🇦
@amaramainimalepathiranage5060
@amaramainimalepathiranage5060 Жыл бұрын
අනේ එයාල කොපමණ සතුටින් ද ඒක තමයි ජීවිතේ..
@nishantharanasinghe4959
@nishantharanasinghe4959 8 ай бұрын
හරි ලස්සනම සිදුවීමක්….. ඉදිරියෙදීත් මේ වගේසිදුවීම් සිදුවේවා… සිංහල දමිල සාමය ඇති වේවා
@rohanagamage2767
@rohanagamage2767 5 ай бұрын
මම අවුරුදු 19 ක් අඛණ්ඩව යාපනයේ හිටපු කෙනෙක් ඇත්තටම මම දැකලා නැහැ යාපනයෙ වගේ ස්වාමි භක්තිය ඉහළින්ම තියෙන ස්වාමියාට ගරුකරන ධහිරියවන්ත ගැහැනු ඉන්න ප්‍රදේශයක් මේ ලංකාවේ.ඔවුන් පවුලට පුදුමාකාර විදිහට ලැදියි.ඒ වගේම හරි සංවේදියි.ඒ සංස්කෘතිය ඇතුලේ ඔවුන් හරි විනය ගරුකව හැදුණු අය. අදටත් මට යාපනයෙ පිරිමි වගේම ගැහැනු යහලුවනුත් ඉන්නවා.අදටත් ඔවුන් අපිටත් අපි ඔවුන්ටත් ගරුකරනවා.වෙලාවකට පුදුම හිතෙනවා එහෙම සමාජයක කොහොමද මේ යුද්ධය නිර්මාණය වුනේ කියලා.ඇත්තටම මේ කුරිරු නින්දිත දේශපාලනය අපිට මොනතරම් දේවල් අහිමි කරලද.ආයෙත් මේ රටේ එවැනි අවාසනාවන්ත සිදුවීමක් ඇති නොවේවා යන්න අපි ප්‍රාර්ථනය කරමු.
@Inoka-cy3iq
@Inoka-cy3iq Жыл бұрын
මුලින්ම මේ ආදර කතාව දැකපු දවසේ මම ෂෙයාර් මගේ දෙමළ සිංහල යාළුවන්ට. මට‍ හරිම සතුටුයි ඔයාලා අද ඉන්න තැන. ලස්සන පුතෙකුත් හම්බ වෙලා දැන්. සියලු දෙවියන්ගේ අශ්ර්වාදය ඔයාලගේ පවුලට හිමි වෙන්ඩ කියලා පතනවා
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
දෙමළ මිනිස්සු හරිම පිරිසිදු හරිම සමාජශීලී හොද මිනිස්සු.මගේ නෑදෑයෙක් බැදලා ඉන්නවා කන්කසන්තුරෙන්.අපි සති ගණන් ඉන්නවා ගිහිල්ලා.කාටවත් සිංහල බෑ.මුලු ගමම පුදුම විදියට සලකන්නෙ
@hh.dumindanandasiri616
@hh.dumindanandasiri616 Жыл бұрын
ඔබ හරි, 2014 පොංගල් වලට අපි හිටියේ වාලච්චේනේ පුදුම සැලකීමක්..
@RajKumar-je7os
@RajKumar-je7os Жыл бұрын
ලංකාවේ වගේම හොද මිනිස්සුත් ඉන්නවා. කුරීර දුස්ටයනුත් ඉන්නවා. ලෝකේ හැමතැනම එකවගෙය් කියලා මම හිතනවා
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 Жыл бұрын
මේ වැඩසටහනට දෙමළ භාෂාවෙනුත් ඉදිරිපත් කරන්න.මුලින් අප බැලුව ඔබ දෙපලගේ ආදර කථාවත් දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කලොත් ඉතාමත්ම වටිනවා.
@piyasiripatirane2907
@piyasiripatirane2907 5 ай бұрын
හලෝ මම ඇමරිකාවේ ජිවත්වන වෛද්‍ය පුතෙකුගේ පියෙක්. මගේ පුතත් ලංකීය ප්‍රභවයක් ඇති කැනෙඩියානු දෙමල යුවතියක් සමග වෛද්‍ය විද්‍යාලයේදි යහලුවෙලා දෙදෙනෙම වෛද්‍යවරුන් වුනාට පසුව මට ප්‍රශ්නය ගෙනාවා. මුලදී මගේ බිරිදගේ පොඩි ගැටලුවක් වුවත් මම එකහෙලා කැමැත්ත දුන්නා. මගේ ලේලියගේ පියා මෙයට එකහෙලා කැමැත්ත දුන්නා. දැන් දෙදෙනා විවාහවෙලා ඇසරිකාව් සතුටින් ඉන්නවා. එයා මගේ එකම පුතා. මැය මටත් මගේ බිිදටත් ඉන්න එකම දුව. අපි මුණුබුරු මිනිබියන් පිලිබදව බලාපොරොත්තුව ඉන්නවා අපි සේරම මිනිස්සු
@nuwanfernando4896
@nuwanfernando4896 Жыл бұрын
කොච්චර ලස්සනද දෙමල සිංහල විවාහ... ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...
@tilakgunaratna6035
@tilakgunaratna6035 Жыл бұрын
There should be many more marriages between Tamils and Sinhala people That can be the solution for the misunderstanding between the two communities
@nuwanfernando4896
@nuwanfernando4896 Жыл бұрын
@@tilakgunaratna6035 Exactly
@gunawardanapiris6341
@gunawardanapiris6341 Жыл бұрын
ලෝකයේ ඉන්න මම කමති හොදම ජාතිය හරිම අවන්ක මිනිස්සු .ආදරෙඊ හමදාම. ඔබ දෙපලටත් සුබ පතනවා .ජිවත්ව සිටිනා තුරාවටම හොදින් බලගන්න .
@lilith5730
@lilith5730 Жыл бұрын
ඇත්තමයි.දෙමල මිනිස්සු හරිම ගුන ගරුකයි.මගේ මහත්තයත් දෙමල.අපේ ආදර කතාවත් හරිම ලස්සනයි.මම ඉන්නෙත් යාපනයේ.
@sujathasamarakoon7498
@sujathasamarakoon7498 Жыл бұрын
​❤ppq1e 10😅😊😊
@cleraanthony2514
@cleraanthony2514 Жыл бұрын
අපි ඔක්කොම මිනිස්සු අපේ රටේ තරම් ජාති බෙද අගම් හොයන තවත් රටක් නෑ ඔබ දෙපලට සුභ පතනවා
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 5 ай бұрын
ඇයි කුලබේදය ඒකත් හූනියමක් තමයි රටකට
@user-fu2ti3dj8i
@user-fu2ti3dj8i 5 ай бұрын
මා සිංහල බෞද්ධයකු උවත් මා පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ සේවය කරන කාලයේ 1998 -2005 මට උදව් කලේ ඒ වගේම මා වැඩියෙන්ම ඇසුරු කලේ දෙමළ අය බව අවදාරණය කරමි ඒ ලැබූ අබාසය නිසා මාහට සිංහල දෙමළ කියා කිසිම වෙනසක් නැත සමහර විට මා තනිකඩයෙකු වසයෙන් පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ සේවය කලානම් මගේ විවාහය tamil girl කෙනෙක් වීමට බොහෝ දුර‍ට ඉඩ තිබුණි
@buddhikalyanimuthukumarana4630
@buddhikalyanimuthukumarana4630 3 ай бұрын
වෙන්න ඕනි මෙවැනි විවාහයන් තමයි.😅
@janakaherath5765
@janakaherath5765 Жыл бұрын
මම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා , ඔයගොල්ලන්ගෙ ආදර කතාව හරිම ලස්සනයි . ඇත්තෙන්ම මමත් දෙමළ සියලු දෙනාටම ගොඩක් කැමතියි. මගෙත් ගොඩක් හිත්වත් අය යාපනයෙ ඉන්නව . ඔය දෙන්නම ලොකු කැපකිරීමක් කරල තියෙන්නෙ . මේ ආව වගේම ඔයගොල්ලන්ගෙ අනාගතය ඉතාමත් සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව
@rangagoonasekera1647
@rangagoonasekera1647 5 ай бұрын
යාපනේ මිනිස්සු හරිම හොඳයි ...හරිම සංවෙිදී සරල මිනිස්සු ..ඒක ගැන කියන්න මට වචන නෑ..ආගන්තුක සත්කාර අතින් හරිම උසස්....
@UpasenaRajapaksha
@UpasenaRajapaksha 4 ай бұрын
​@@rangagoonasekera164745:0
@Kolitha12
@Kolitha12 Жыл бұрын
වැඩි ප්‍රමානයකින් අපේ කෙල්ලන්ට වඩා දෙමළ කෙල්ලන්ගෙ විනය තියෙනව
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl Жыл бұрын
Aniwaryen
@deepajayalath
@deepajayalath 5 ай бұрын
සහතික අැත්ත.. බුද්ධිමත් ටැමිල් තරැණියන් ස්වාමියාට ලොකු ගරැත්වයක් තියනවා... විනයක් තියනවා
@RaptorF22Titanium
@RaptorF22Titanium 5 ай бұрын
එ ෙහම නම වහලියක් ෙන ෙහායන් ෙන ෙගාන් කඑා නියන්න එපා@@deepajayalath
@RaptorF22Titanium
@RaptorF22Titanium 5 ай бұрын
මිස්ටර් ෙකාලිත ඹ ලුෙව අන් තියනවද???
@tvve3632
@tvve3632 5 ай бұрын
විනය මම දමිල. යාපනය කිලිනොච්චි මුල්ලද්දීව් මන්නාරම වලින් spa message sex business නෑ. අපි දාන්න දෙන්න නෑ.එහෙම අපේ රටේ පුරා තහනම් කරන්න ඕන. ආගමික නායකයො සමඟ තහනම් කරන්න ඕන. අපේ ගෑනුළමයි වෙනුවෙන් spa message sex business විරුද්ධ යුද්ධය පටන් ගමු.
@josephpillai3034
@josephpillai3034 Жыл бұрын
මේ දෙදෙනාගේ පලමු විඩියෝව බැලුවේ වසර දෙකකට කලින්..අරැන්‍නියාට එහිදි සිංහල කතා කිරිමට අපහසුයි දැන් ඇය සිංහල හොදින් කතාකරනවා..ඇයගේ රැකියාව කරන ස්තානය හැටියට ඇයට ලෙහෙසි වෙන්න ඇති.
@seanvictor736
@seanvictor736 Жыл бұрын
ඉතාම සුන්දර යුවලක් , සැපවත් දීර්ඝ ආයුෂ ලැබේවා 🙏
@malkikumari7132
@malkikumari7132 Жыл бұрын
ඇත්තටම පට්ට..මෙය සියළු ලාංකිකයන් බැලිය යුතුයි.. එහි තාම අඩුපාඩුවක් තියනවා...
@denuwan9
@denuwan9 Жыл бұрын
අඩේ පට්ටනේ😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏ජය වේවා,,,ජාති බ්‍රද අදාල නැ අපි ඔක්කොම ලංකාවේ අය❤❤හොඳ තෙරිමක් ජය වේවා දෙන්නටම🤟❤
@user-sg6mh4xi5x
@user-sg6mh4xi5x 5 ай бұрын
හරිම ලස්සන ආදර කතාවක් මම දෙතුන් වතාවක් වෙනත් chanal වලින් මේ කතාව අහල දැකල තිබෙනවා. හරිම ආදරණියයී. අද duhuvili තුලිනුත් හරිම ආදරණිය විදිහටම ලස්සන කතා බහක්.ඉන්ද්‍රජිත් අරුණ්‍ය දෙපලටත්. ලස්සන කතා බහක මීරස ගෙනාව නිවේදක තුමාටත් ඉත සිතින් සුබ පතනවා අනාගතය තව තව සාර්ථක වෙන්න කියා.
@kumarakumara9050
@kumarakumara9050 Жыл бұрын
පට්ටම පට්ට ළුල සිංහල කොල්ලෙක් මල්ලි ඔයා.ඔයාගෙ ජීවිත් ගත්ත හොදම තීරණයක් අරුනණ්‍යා සමග ජීවිතය ගෙනියන්න.මොකද දමිල ගැහැණු ළමයි සිංහල අයට දෙවියන්ට වගේ සලකනවා.මමත් යුධහමුදාවෙි ඉන්න කාලේ යාලුවෙලා හිටියෙ දමිළ ළමයෙක් එක්ක.නමුත් යුද්දෙත් එක්ක අපේ කෑම්ප් මාරුවෙන නිසා එයාව මට මගහැරුණා.මම අදත් එයා ගැන හිතලා පස්චාත්තාප වෙනවා
@sujithjayasinghe2570
@sujithjayasinghe2570 Жыл бұрын
ඒ අම්මා.."අපේ ගෙදරට තව ගෑණු ළමයෙක් වැඩි නෑ,ඒ ළමයට එහෙ ඉන්න බැරිනම් මෙහෙ එන්න කියන්න"
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
❤❤❤
@indunimalkanthi2109
@indunimalkanthi2109 Жыл бұрын
හොද අම්මෙක්
@ParasannaLandage-yl2oz
@ParasannaLandage-yl2oz Жыл бұрын
සතූටූයි
@jkariyadasa
@jkariyadasa Жыл бұрын
Bro tears came to eyes (eduna)
@thusharadilruksh2034
@thusharadilruksh2034 5 ай бұрын
❤❤❤අම්මා 💯💯💪💪😘😘👏👏👏🙏🙏🙏🙏
@chamindakumara154
@chamindakumara154 Жыл бұрын
මේ දෙන්නගෙ පලවෙනි විඩියෝ එක බලද්දි මෙයාට සිංහල බැ දැන් පුලුවන් සතුටුයි
@manjulakenny7862
@manjulakenny7862 Жыл бұрын
මටත් මතකයි
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Hmm eka aettha ❤
@gangakwt8573
@gangakwt8573 5 ай бұрын
Mamath baluwa etakota sinhala ba
@sujithjayasinghe2570
@sujithjayasinghe2570 Жыл бұрын
ඒ තාත්තා.." ඇයි දෙමළ කියන්නෙ මිනිස්සු නෙවෙයිද?"
@thusharadilruksh2034
@thusharadilruksh2034 5 ай бұрын
🙏🙏🙏👍👍❤️💪💪💪
@tekladilani2115
@tekladilani2115 9 ай бұрын
මේ සර්ගෙ තල් අරණක පෙම් සිහිනය කියවලා මේ වීඩියෝ බලන්න හොයන් ආවෙ ..හරිම ලස්සන ආදර කතාවක් තෙරුවන් සරනයි හැමෝටම 😍❤️
@pathminipathmini8053
@pathminipathmini8053 Жыл бұрын
සිතුම් පැතුම් ඉෂ්ඨ වෙන වාසනාවන්ත අනාගතයක් උදාවෙවා. ❤❤❤❤❤
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u Жыл бұрын
සුබපැතුම් ඔබලා දෙන්නටම. සතුටින් පිරි යුග ජීවිතයක් ලැබේ වා ! ජීවිතය තියෙන තුරු . ඉන්ද්‍රජිත් ඔබ කලේ සමාජයට හොද ආදර්ශයක්...අපි කවුරුත් මනුෂ්‍යයෝ... ඔබගේ තාත්තා ට නම් ප්‍රසංසා නොකරම. බැහැ. මේ තාත්තා හොද දියුණු සිතක් තියෙන මහත්මයෙක්.
@mahindakarunarathna
@mahindakarunarathna 5 ай бұрын
මං හරිම සංවේදී කෙනෙක් . ආරම්භයේ සිටම මම අඬමින් මේක බැලුවෙ .. ඔය දෙපල හරිම කාලීන ආදර්ශයක් .. ඉන්ද්‍රජිත් මහත්මයාණෙනි කරැණාකර මාව අමතන්න . දුහුවිලි නාලිකාව අගය කළ යුතුයි.. මට එයටත් කිවයුතු ගොඩාක් දේවල් තියෙනවා. හසංක මහත්මයාණෙනි මට ඔබ සමඟ කතා කිරීමට අවශ්‍යයි ... කරැණාකර මාව අමතන්න .. ජයවේවා .. !!
@klbuddhistinfo5607
@klbuddhistinfo5607 Жыл бұрын
ඔබ දෙදෙනාටම සැපවත් අනාගතයකට සුබපැතුම්. නිවේදකයත් මරුවට වැඩේ කරනවා😊
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 Жыл бұрын
මගේ ඇස් වලටත් කදුලු ආව මේ ආදර කතාව අහලා. වාසනාවන් ජිවිතය ජය ගත් ඔබ දෙපලට තෙඑවන් සරණයි .❤❤
@aindu4690
@aindu4690 Жыл бұрын
ඔබේ ආදර කතාව හරිම සුන්දරයි .පිරිසිදු චේතනා ගෙන එයි වාසනා..ඔබ දෙදෙනා ගේ ජීවිත කාලය වාසනාවන් වන්තම වේවා ...
@amayababy9194
@amayababy9194 5 ай бұрын
வணக்கம் இந்திர andஅருனியா தொடர்சியாக உங்கள் காணொளியை பார்க்கிரன். வாழ்த்துக்கள்.
@user-df8bw8nm5m
@user-df8bw8nm5m 5 ай бұрын
bs
@sewwandhiachini3053
@sewwandhiachini3053 Жыл бұрын
මම සිංහල මගේ මහත්තයා දමිල.❤❤❤
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@lahirudissanayake4266
@lahirudissanayake4266 Жыл бұрын
Oka adambara wenna deyak newei.lejja wenna deyak.කවදාවත් demalu unge kellekta sinhala kollek බඳින්න denne ne.eth ape kellek set unoth un කොහොමහරි aran යනවා.ea ape sinhala ජාතියත් එක්ක thiyena tharahata....
@josephpillai3034
@josephpillai3034 Жыл бұрын
මම ද්‍රවිඩ... මගේ පවුල්වල සිටින මගේ ඥාති සොයුරියන් 6 දෙනෙකුම විවාහ වි සිටින්නේම සිංහල බෞද්ධ සොහොයුරන් සමග..අද ඔවුන් හොදින් ශ්‍රි ලංකාවේ සහ විදේශ රටවල පවුල් ජිවිතය ගෙනියනවා..මේ ජාතින් දෙක අතර අන්‍යෝන්‍ය අවබොධයක් තිබෙන අය අතර පමණක් ඉන්ද්‍රජිත් සහ අරැන්න්‍යා සේම විවාහ ජිවිතයක් රැක ගැනිම හරිම ලේහෙසියි..ජාතිවාදය පැතිරවිම කලේ දේශපාලුවන් අදටත් ඔවුන් පසුපස යන ඔවුන්ගේ අදහස් තිබෙන අය නැතුවාම නොවේ..
@sewwandhiachini3053
@sewwandhiachini3053 Жыл бұрын
@@josephpillai3034 අනිවාරෙන්ම .හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏❤
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
ඔයාගේ ඔතිනින් හැදෙන පරම්පරාවම දැන් සිංහල නෙමේ දෙමළ අය.
@MaliSrilanka-go2rf
@MaliSrilanka-go2rf Жыл бұрын
මල්ලි ඔයාලාගේ ආදර කාතාව හරිම සුන්දරයි ඒ වගේම ඔයාලාගේ ආදර කතාවආදාර්ශවත් සුන්දරයි හැමදාම සතුටින් ඉන්න ආදාරේන් බලාගන්න ඔයාලාව බලන්න ආසායි බුදු සරණයි
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 Жыл бұрын
කාලෙකට පස්සෙ දක්ෂ නිවේදකයෙක් දැක්කේ you tube එකේ. ඒ වගේම ඒ විවාහක දෙපලටත් උනුසුම් සුබපැතුම්.🌹🌹🌹
@user-dv3fg3hf8w
@user-dv3fg3hf8w 5 ай бұрын
❤❤❤ ඒක මරු. දෙමළ කෙල්ලෙක් කියන්නේ මාරම ආදරෙයි කොල්ලට. ඒක මට කියන්න තේරෙන්නෙ නෑ
@dongeorgemahindahewavithar9341
@dongeorgemahindahewavithar9341 Жыл бұрын
මම හරි අසාවෙන් බලාගෙන හිටියේ ඔයාලගේ පොඩි පුතාව බලන්න දැක්කේ නැති නිසා හරි දුකක් දැනුන.
@nandanadunuwila1229
@nandanadunuwila1229 Жыл бұрын
ඔබ දෙපලට ජයෙන් ජයමවේවා
@SheelaindraniManage-do3jv
@SheelaindraniManage-do3jv 5 ай бұрын
සිංහලද මුස්ලිම් ද හින්දු ද යන දේවල් නොවෙි ඇය නියම ආදරය නියම වෙලාවට ලැබුන දෙන්න ජිවිතේම සතුටින් ඉන්න දරැව වාසනාවන්තයි ඔබල වගේ දෙපලටම වාසනාවන්ත දරැ පරපුරක් ඇති කරගෙන වාසනාවන්ත ජිවත්වෙන්න බුදුසරණයි ❤❤❤
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 5 ай бұрын
ඉන්ද්‍රජිත් ඔබට සහ ඔබගේ භාර්යාවට මාගේ මුලු හදවතින්ම ස්තුති කරනවා දෙන්නම හිත හොඳ බුද්දි මත් දෙදෙනෙක් විශේෂයෙන් කීවොත් ගෑණු ලමයා හොද හදවතක් තියෙන ලමයෙක් ඔබ පෙර ආත්මයන් වලදී ගොඩක් පින් කරපු අයෙකු බව පේනව මේ වගේ බිරිදක් ලබන්නට මේ ලෝකයේ ඡීවත් වන මිනිසුන් වන අපගේ ඇගේ දුවන්නේ ඒකම ලේ භාෂාවෙන් ආගමේන් ජාතියෙන් කු යෙන් අපි වෙන් උනාට අපි සියලූ දෙනාම මනුස්සයෝ අවසාන වසයෙන් ඔබලා දෙදෙනා ට වාසනාවන්ත ජීවිතයක් ගතකරන්නට ලැබේවා කියලා මම මුලු හදවතින්ම පාර්තණා කරනවා තෙරුවන් සරණයි මම නුවර කෙනෙක් ❤🌷❤🌷❤💕🙏💕🙏♥️🙏♥️🙏🌹🙏🥀♥️🥀♥️🥀♥️
@WimalaratnaUdagedara
@WimalaratnaUdagedara Ай бұрын
🎉❤
@sobasoba1729
@sobasoba1729 5 ай бұрын
පෙර ආත්මයේ පැතුවාදේ මේ ආත්මයේ හමුවුයේ ඔබ දෙපලට සහ චුටි බබා ටත් නිරෝගී සම්පත්තිය ලැබේවා ❤❤❤
@gayanisenadeeragayani1707
@gayanisenadeeragayani1707 Жыл бұрын
මට ඔය දෙපල ගැන මාර ආඩම්බරයි. ඒ වගේම ඔය දෙපල ගැන මාර ආදරේ හිතුනා.ඔය දෙන්නටම සහ පුතාටත් බුදුසරණයි
@island48
@island48 Жыл бұрын
බොහෝ ම ස්තූතියි ඔබ දෙපලට සුභ අනාගතයක් ඉදිරි කටයුතු කරගෙන යාමට ශක්තිය හා ධෛර්ය ලැබේවා.
@sanjeewagemcenter1024
@sanjeewagemcenter1024 Жыл бұрын
ඔබ දෙපල ජාතින් ජාතීන් අතර විවාහයක් මම සහ මගේ බිරිඳ ආගම් අතර විවාහය (බෞද්ධ කතෝලික)මේවා බැලන්ස් කරගෙන යනකොට හරි සුන්දරයි කියලා මටත් හිතෙනවා විශේෂයෙන් අන් අයට ගරු කිරීම❤❤❤❤
@kalumpradeep1699
@kalumpradeep1699 Жыл бұрын
ලොකු අභියොගයක් එක්ක ලබා ගත් සුන්දර ආදරයක හැගිම් බර කතා වක්❤
@deepale1497
@deepale1497 Жыл бұрын
Beautiful story..Arunya..looks very humble & Indrajith is an extraordinary person with intergrity. Wishing you both all the best.
@LifeInMoncton
@LifeInMoncton Жыл бұрын
හරිම ලස්සනයි. සියළු පැතුම් ඉෂ්ඨ සිද්ධ වෙන්න ඕනෙ හිතන පතන විදියටම..!!!
@apidennamusicroom
@apidennamusicroom Жыл бұрын
දිරා ඉරීගිය තල්කොල පැදුරට...ඈඳමු දුම්බර සිහළ රටා..තෙරුවන් සරණයි ඔයාලට..
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 Жыл бұрын
මමත් මගේ කොල්ලට හොද හැදිච්ච දමිල කේල්ලක් හොයලා දේනවා.මම ආසයි.
@elisabethandradhi8656
@elisabethandradhi8656 Жыл бұрын
My😅😅
@RaptorF22Titanium
@RaptorF22Titanium 5 ай бұрын
ගමි බද සිංහල ලුනු ෙගාරක කහ තුනපහ දාල හදපු ෙකල් ෙලා ඉන්නව කුස්සි අමිමල ව ෙග් කුස්සුෙයන් එලියට එන් ෙනනැති ෙමි 2024 ත්
@nalindasampath1393
@nalindasampath1393 3 ай бұрын
මටත් හොයන්න
@StnrWasakam-rt9jw
@StnrWasakam-rt9jw Жыл бұрын
දෙමල ගැනු ලමයිගේ සදාචාර සම්පන්නකම වැඩි, ලැජ්ජාව වැඩියි . යම්කිසි රාමුවකට අනුව ජිවත් වන්නෙ .
@cleanhartwithnmk1065
@cleanhartwithnmk1065 Жыл бұрын
අකුරක් නෑරම අහුව, බැලුව නුවන් මල්ලි. සුපිරි ආදර කථාවක්. මම දන්න විදියට දෙමල මිනිස්සු කියන්නෙ හරි මිත්‍රශීලී, ආගන්තුක සත්කාර අතින් ඉහලින් ඉන්න පිරිසක්.මටනම් ඒ ආදර කථාවෙ විශේෂයක් නෑ.නමුත් ඒ කාන්තාවගෙ කැපකිරීම, ඉවසීම, සහ අහින්සක කම හරිම විශේෂයි.
@anuragunawardena7704
@anuragunawardena7704 4 ай бұрын
මම මේ වීඩියෝව කිහිප වරක් බැලුවා. එය එතරම්ම සුන්දරයි. වරෙක කඳුඵත් එනවා, ඉතාම සංවේදියි. දුව ඔබ ඉතා ගුණවත්, ඒ වගේම හරිම අහිංසකයි. ඔබ සැමට සදා ජය ! තෙරුවන් සරනයි ! දීර්ඝායුෂ පතනවා ! හැකිනම් පොත දමිල භාෂාවට පරිවර්තනය කරන්න.
@manjularangana6650
@manjularangana6650 Жыл бұрын
හරිම ආසාවෙන් කතාව ඉවරවනතුරැ අහගෙන හිටිය හරිම සතුටුයි කදුළුත් වැටුනා.ලස්සන ලෝකයක් හදන්න මෙවන් ලස්සන හදවත් තව තවත් එකතුවේවා වාසනාව ලැබේවා තෙරුවන් සරණයි....
@samuelpatrick5895
@samuelpatrick5895 5 ай бұрын
God bless 🙏🙏🙏🙏🙏
@chandanachandana-ru9bt
@chandanachandana-ru9bt Жыл бұрын
මේකයි මොන දේ කරන්න ගියත් ඔය වටේ ඉන්න ගෙම්බො කියන උන් ගෙන් නම් අඩුවක් නෑ , තව තවත් මේ වගේ විවාහ අපේ රටේ වෙන්න ඕනෑ එහෙම උනොත් මේ ජාතීන් අතරේ ඇතිවෙන ගැටලු නැති වී යනවා , සැබෑ ආදරේට ජාති ආගම් කුල කිසිම දෙයක් ආදාල වෙන්නෙම නෑ බුදුසරණයි ඔබ දෙපලට , මම තව දෙයක් කියන්නම් , ඒ කාලෙ කොටි සංවිධානයේ හිටිය පොලිස්පති නඩේෂන් , මොහු කලින් ශ්‍ර්‍රී ලංකා පොලිසියෙ හිටිය කෙනෙක් කොළඹ මිරිහාන පොලිසියෙ තමයි වැඩ කරල තියෙන්නේ , මොහු කසාද බැන්ඳෙ එම පොලිසියෙ ම වැඩකරපු , විනීතා නඩේෂන් උතුරට ගිහිල්ලා කොටි සංවිධානයේ පොලිස්පති කම අරන් එහි නැවතුනා , විනීතා තනිඋනා ඒත් සැබෑ ආදරේ කියන්නේ ඒකයි විනීතා ගියා නඩේෂන් හොයාගෙන උතුරට නඩේෂන් එක්ක ජීවත් උනා ඒකයි කියන්නේ සැබෑ ආදරේට ඔය මොන මගුලක්වත් වැඩක් නෑ කියල , මේකත් ඒ වගේ සිදුවීමක් , බුදුසරණයි ...
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Aniwaaryen thawa thawath mewani dewal siduwiya yuthui
@karawilaproductions
@karawilaproductions Жыл бұрын
Sunil perera kiuweth me demai❤
@chithral100
@chithral100 5 ай бұрын
මම මීට අවුරුදු 24 කට පෙර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ට යන කොට මමත් හිතාගෙන ම ගියේ දෙමල කෙල්ලෙක් යාළු කරගෙන කසාද බදිනවා කියලාමයි. මම යන්න කලින්ම අම්මට ත් කියලාමයි ගියේ. හැබැයි මට ඒකට අවස්ථාව නැතිවුනා. මොකද ඒ වෙනකොට යුද්ධය. ඒ නිසා වැඩිය දෙමල අය කැම්පස් එකේ හිටියේ නෑ. ඔබට ජය ❤❤
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
ජාතීන් අතර විවාහයක් කියන්නේ අපේ රටේ අයට මැජික්. වෙන රටක නම් සාමාන්‍ය දෙයක්, සුබ පැතුම් ඔබ දෙපලට.
@kapiladias9178
@kapiladias9178 Жыл бұрын
රාජ කුමාරයෙක් සහ රාජ කුමාරියක්...ඇත්තෙන්ම පිවිතුරු ආදරයක්...❤❤❤❤❤❤❤❤
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
දරුවා අරුන්න්‍ය වගේ.ආදර සැමියෙක් ආදර බිරිදක්.ජිවිතයම සතුටින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි
@tissamarasinghe8122
@tissamarasinghe8122 5 ай бұрын
ඇත්තටම සිංහල දෙමල හැමතිස්සෙම එකට ජීවත්වන ජාතියක් . ඔබ දෙපලට හොද අනාගතයක් උදාවේවා. ඇත්තටම මිනිස්සුන්ගේ හොද ගුණ ධර්ම තමයි හැදේකටම වැඩිය වටින්නෙ.
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 4 ай бұрын
ඉන්ද්‍ර හිරුම ය එයින් විදි රන්කිරණ අරුණ්‍යා මය............. එහෙයින් දෙදෙනෙකු නොව එකසිතින් එක හදින් එකට එක්වී බැඳුන සංසාරයම පුරා අතනොහැර පින්පුරන පුණ්‍යමය යුවතිපති............. සුන්දරය පෙම්ලොව..........මිහිරිකළ ජීවිතය දීර්ඝායුවේවා නිදුකින් නිරෝගීව ............. ලැබ දූදරු රැසක් දිනේවී ඉරසඳක්♥️
@chandraniherath1043
@chandraniherath1043 Жыл бұрын
අපි ප්‍රාර්ථනා කළ ලංකාව. ගොඩක් සතුටු යි
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 3 ай бұрын
ලස්සන ආදරකතාවක් සිංහල දමිල සමගිය ගොඩනැගේවා .." සියලුරට වැසියන් එකජාතියක් වේවා ! ඒ ජාතිය ශ්‍රී ලාංකික වේවා"❤
@shansiva9256
@shansiva9256 Жыл бұрын
வாழ்த்துக்கள் குமார அருண்யா.உங்கள் தகப்பனாரின் மனித நேய பதில் ஒவ்வொரு இலங்கையிரிடம் காணப்படுமாயின் இலங்கை ஒரு சிறந்த நாடாக திகழும். Congratulations Kumara and Arunya. Sri Lanka will be a better country if every Sri Lankan can see your father's humanitarian response. සුභ පැතුම් කුමාර අරුණ්‍යා.උං ටකප්පනාරන්ගේ මානව නෑයාගේ ප්‍රතිචාරය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දැකගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ හොඳම නාටකයයි. සුභ පැතුම් කුමාර සහ අරුන්‍යා. ඔබේ පියාගේ මානුෂීය ප්‍රතිචාරය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දැකගත හැකි නම් ශ්‍රී ලංකාව යහපත් රටක් වනු ඇත.
@user-mt4vd1mv2f
@user-mt4vd1mv2f 4 ай бұрын
❤❤❤❤
@jamesgunewardene298
@jamesgunewardene298 Жыл бұрын
Tamil girl is much better than sinhlese girl.values,potential is been appreciated.amazing approach with sense of humor.i wish u both almighty gods blessing. 🙏🙏🙏🙏🙏🙏🙏
@e67-nishanthabogahawattage91
@e67-nishanthabogahawattage91 5 ай бұрын
ඇය හරිම සුන්දරයි, program එක අහන තුරාවට ඇය දෙසමයි බලන් හිටියේ, පුදුම විනීත බවක්, සුන්දර යුවතියක්. ඔබ දෙපලට ජය.
@amilaperera466
@amilaperera466 Жыл бұрын
ඔයාල දෙන්නට ලස්සන අනාගතයක් ගෙවන්න ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි
@titiya7125
@titiya7125 Жыл бұрын
ඔබ දෙදෙනා කරපු කැපකිරීම නිසා සමාජය ටත් හිතන්න දෙයක් ඉතිරි වෙලා තියෙන ව.ඡාති බේද ඇති කරන්නේ දේශපාලනඤයන්.දෙන්න ටම සුභ පතනව.
@ChandrarathnaRathnayake-ib3jh
@ChandrarathnaRathnayake-ib3jh 5 ай бұрын
මේ කතාව ගොඩක් ආසාවෙන් අහගන හිටියා බැලුවා සුන්දරයි ඇත්තටම මේ වගෙ සත්ථිය .සිදුවීම් දකිනකොට හර්ම සතුටුයි. නාලිකාව ටත් ගොඩක් ස්තුති .ආදරෙයි ඒවගෙම ආදරනීය පෙම්වතුන් දෙන්නාටම සුබ අනාගතයක් සතුටෙන්ම ඉන්න ලැබේවා ❤බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි
@wijesekarashantha7601
@wijesekarashantha7601 5 ай бұрын
තව තවත් මෙවැනි විවාහ සිදු වේවා! හරිම සුන්දර අව්‍යාජ ආදරයක්,
@padminikyriakou6359
@padminikyriakou6359 5 ай бұрын
දුහුවිලි නාලිකා වෙන් මුළු රටටම ආදර්ශ මත් කතාවක් දුන්න ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි .❤❤❤❤❤❤❤
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 Жыл бұрын
ඔයාලා දෙන්නටමත් චූටි පැටියා ටත් බුදුසරණයි
@achinthaiduranga
@achinthaiduranga Жыл бұрын
ආගම් බේදයක් නැති බව පෙන්නන්න හොද විවාහයක්..ඉදිරි කාලය සතුටින් ගෙවන්න👍👍👍❤️❤️❤️
@tilakatilaka365
@tilakatilaka365 5 ай бұрын
♥️♥️♥️♥️❤️❤️❤️ හරිම ආදරණිය කතාවක් ඇස් වලට කදුළු ආවා ආදරය ජාති ආගම කුල මල කිසිම දෙයක් අදාලම නැ ඔයාලට ජයවේවා තෙරුවන් සරණයි ❤❤❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
තෙරුවන් සරණයි .. සතුටින් බොහෝ කාලයක් ජීවත් වන්නට ලැබේවා ..🙏🙏🙏
@juderoshan6353
@juderoshan6353 Жыл бұрын
සත්‍ය ප්‍රේමය ජය ගත් දෙදෙනා ❤❤
@DJnkl
@DJnkl 5 ай бұрын
සංසාරගත බැදීම් කියන්නේ ඕවට තමයි 💖💖දරුවන්ව තේරුම් ගත්ත දෙමව්පියන්ව ලැබෙන්න දරුවන්ගේ පෙර සසරේ කරපු පිනක් තියෙන්න ඕනි 🥺🥺🥺
@chamalpeiris3663
@chamalpeiris3663 Жыл бұрын
දීපාවලි දාට දීපාවලි සඳ අරන් ගීතය
@amithjayatissa9066
@amithjayatissa9066 5 ай бұрын
ඔබදෙපළට සම්මා සම්බුදු සරණයි එවැනි ආදර කථාවක් ඇසීමක් සතුටකි .ජාතීන් අතර සැබදියාවට හොදම විසදුම ඔබ දෙපළ විසින් සිදුකොට ඇත දෙදෙනාගේම ජීවන ගමනේ ගමන් මග ජයෙන් ජයමවෙවා දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.... . සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
@nandanadunuwila1229
@nandanadunuwila1229 Жыл бұрын
Excellent , very happy to see this kind of marrages. All the very best for your future endeavors ,good luck to you and your family
@somebodysme1619
@somebodysme1619 Жыл бұрын
Arunya ගෙ ටිකක් යශෝධා විමලධර්ම මහත්මියගේ shape එක තියෙනවා 😊😊😊 දෙන්නටම සුභ පතනවා ප්‍රීතිමත් විවාහ දිවියකට ❤
@nishakafernando9766
@nishakafernando9766 Жыл бұрын
This is very nice example for the humanity and ethnic integrity. Very brave sinhala boy and very innocent educated tamil girl.patta miniskamak ogollo denna athare thiyenne.ookathama api atara jaathin wasayen godanagiyayutu sambandathawaya.lassana kedallak.we wish you two for lovely family life.from italy 🇮🇹
@LIYANAGECHAMILE
@LIYANAGECHAMILE 5 ай бұрын
මමත් හරිම ආසාවෙන් හිටියේ දෙමළ කෙල්ලෙකුට ආදරය කරන්න .නමුත් වෙන්න ඕනෙ දේ විනා. ඒක හරි අපරාදෙ
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
ඔබලා ලඛපු ජයග්‍රහණය සාමකාමීව සමරමින්ද ඒ වාගේම චීන කියමනක් තියෙනවා පිරිමියෙක් උණොත් ගහක් සිටුවන්නත් ඕන පුතෙක් හදන්නත් ඕන පොතක් ලියන්නත් ඕන ඒ තුනම ඔබ සම්පූර්ණ කරන්න දෙකක් දැනටමත් සම්පූර්ණ කර ඇත ගසකුත් සිටුවා ඇතයි සිතමි ජීවිත යාත්‍රාව පැද යන්න යෝධ බල යෝධ ශක්තියම ලැබේවා බුදු සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් ඔබ දෙපළට හා දරුවාටද
@pushparanjane1646
@pushparanjane1646 Жыл бұрын
ගොඩක් ලස්සනයි ආදරෙයි පුතේ දෙන්නටම බුදුසරණයි
@sirimaleefernando8992
@sirimaleefernando8992 5 ай бұрын
අපි දන්නවා ඒ ආදර කතාව .හරි සතුටුයි අද පලදරල....අපේ පාලකයන් මිනිසුන්ව බෙදාවෙන්කරල තියෙනවා ඉතිහාසයේ ඉදල...මුලු සමාජයම ඔයාලවගෙ හිතනව නම් .අපේ රටෙන් ජාති බෙදෙ තුරන්කරන්න පුලුවන් ජය වෙවා ...NPP dinavamu RATA dinavanna
@KrishanMadhuranga
@KrishanMadhuranga 4 ай бұрын
සතුටින් ජීවත්වෙන්න ඕන දෙන්නම… හරිම අසාවෙන් බැලුවෙ මේක..❤️❤️💐💐 සාමකාමී රටක් ඉදිරියටත් පවතීවා…
@Skara999
@Skara999 Жыл бұрын
දෙමල සංස්කෘතිය ඇතුලේ හැදුන දෙමල කෙල්ලෙක් කියන්නේ ඉතින් මැනිකක් වගේ තමයි..❤
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
Oba haryatama hari...
@dilshanudara183
@dilshanudara183 Жыл бұрын
Muslim kohomada ?
@Skara999
@Skara999 Жыл бұрын
@@dilshanudara183 ඔතන ජාතිය නෙමෙයි බන් වැදගත් ..ඒ හැදියාව ..මුස්ලිම් කෙල්ලොත් ඉන්නවා හිතාගන්න බැරි තරම් හොද..අවංක, අහිංසක , දක්ශ රත්තරං කෙල්ලෝ....සිංහල උනත් පවුලට ලගින් හැදුන..සිංහල කමට හිතන මාර වටින දක්ශ , අවංක අහිංසක දක්ශ කෙල්ලෝ ඉන්නවා (tiktok actress , models ලා අදාලම නෑ, කවුරු කොහොම කිවුවත් ටික්ටොක් එකේ නටන්නේ අවධානය ගන්න දගලන සිල්ලර කෑලි) මගේ කෙල්ලත් මුස්ලිම්..ආදරේ , ගෞරවය , ගෑනියෙක් ගෙන් මිනිහෙක් ට ලැබෙන්න ඕන ඒ රැකවරණය වගෙ හැමදේම එයාගෙන් කිසිම අඩුවක් නැතුව ලැබෙනවා..මම මාරම වාසනාවන්තයි...මගේ මල්ලි බදින්න ඉන්නේ දෙමල හින්දු කෙල්ලක්..ඉතින් ඕක ජාතිය නෙමෙයි අදාල..අර කියපු සංස්කෘතික බැදීම..මොන ජාතියේ උනත් වැඩක් නෑ අර හෙන රැඩිකල් ටෝක් දෙන..මව ගත්ත පොශ් සංස්කෘතියක් පෙන්නන්න දගලන උන්..උන් සිංහල දෙමල මුස්ලිම් 3 නේම ඉන්නවා.
@dilshanudara183
@dilshanudara183 Жыл бұрын
@@Skara999 eka aththa bro 👍
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ඝ්තුතියි,වැදගත්,කතාවක්😊😅
@jbsaumya7876
@jbsaumya7876 5 ай бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි අපේ ආදරය ප්‍රණාමය ස්තුතිය පුදකරමු ජයවේවා
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 5 ай бұрын
ගොඩක් සතුටුයි.සැමදා ආදරේන් ඉන්න ලොකේටම ආදර්ශයක්. බුදුසරණයි දෙපලට ❤️👍
@lahiruwidyarathne4278
@lahiruwidyarathne4278 Жыл бұрын
මාරම මාර ආදර කතාවක්❤️❤️.චැනල් එකටත් ජයවේවා
@chandanirenuka9173
@chandanirenuka9173 5 ай бұрын
අනේ පුතේ ඔයාලා දෙන්නටයි චූටි පුතාට ජේසුගේ පීහිටයි ඔයාලා දෙන්නා ගොඩක් තේරුමි අරන් දරුවා සමග සතුටින් ඡීවත් වෙන්න ජේසු පීහිටයි පරිස්සමින් පුතේ
@sakj.sarathchandra2510
@sakj.sarathchandra2510 5 ай бұрын
ආදරයට ආදරය කල හරිම සුන්දර පෙමින් වෙළුණු බුද්ධිමත්ව තීරණ ගෙන එක්වූ පෙම් කතාවක් ඒ ආදරය සැමදා රැකේවා.තාත්තාත් අමිිමගෙත් මානුෂිය හැගීමිි අගයමි තෙරැවනේ ආශීර්වාදයෙන් ජයවෙිිවා !
@nimalperera4801
@nimalperera4801 5 ай бұрын
❤ දුව , පුතා....ඔයාල මගේ දෙනෙතටත් කදුලු ගෙනාව....ඔයාලට තෙරුවන් සරණින් වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් . මම ආසයි ඔයාගෙ පොත බලන්න- Australia -
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
ඔබ දෙපලට අපගේ සුබ පැතුම් .." ජාතීන් දෙකක් අතර මේ බැඳීම...තවතවත් වැඩිදියුණු වේවා...සැක කංකා..දුරුවී.. " ජාතිවාදය සමාජයෙන් තුරන්වේවා .." අනාගතයේ පුරවැසියන් ..එකම ශ්‍රී ලාංකික ජාතියක් හැටියට ..රට දියුණුව කරා ගමන් කරනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි.."🌹🌹🙏
@tharidusadaruvan3554
@tharidusadaruvan3554 4 ай бұрын
කතාවෙන් තෙරුනා මාරම වටිනාකමක්..දෙන්නට දෙන්නගෙ අවබෝධය,බුද්ධිය මෙ හැම දේම සම්බන්දෙකට වටිනව..එ හැමදෙම මෙ දෙන්නට පිහිටල තියනව.වර්තමානෙ ආදර කතා විනාස වෙන්න හෙතුව මෙ අවබෝධය කැපකිරීම විස්වාසය නැති කමයි..ඔය දෙන්නට තෙරුවන්සරණයි මාරම හැගීමක් දැනුනා ඔයලගෙ කතාව අහල..♥️♥️♥️ ආදරෙයි ♥️😘😘
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 Жыл бұрын
ඉතාමත් සුන්දර දෙයක් .ජය හා සතුට පතමි depalata
@paulwijesinghe
@paulwijesinghe Жыл бұрын
අවංක අාදරයට කල අවංක පරිත්යාගයක් .ඔබට ජය!
@gunawardanamkd2153
@gunawardanamkd2153 Жыл бұрын
ඔබ දෙපල රටටම වාසනාවක්....
@manochchamara7712
@manochchamara7712 5 ай бұрын
❤ඉන්ද්‍රජිත් සහ ආරුන්‍යා ❤ ඔබ දෙපලගෙ ජීවිතයට ආශිර්වාද කරනව .හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🌹🌹❤️❤️🙏🙏🙏🙏
@wncthudugala8854
@wncthudugala8854 4 ай бұрын
සුන්දර මිනිසා දයාබර ගුරුතුමා. ආදරෙයි ඔබ දෙදෙනාටත් චූටි පුතාටත්.... ❤
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 48 МЛН
Tamil Arunya and Sinhala Indrajith Love Story
28:18
LIFE DOCUMENTARY
Рет қаралды 36 М.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН