Induja - Häma Heenema (Official Music Video)

  Рет қаралды 17,657,820

INDUJA

INDUJA

Күн бұрын

Пікірлер: 10 000
@Induja.
@Induja. 10 ай бұрын
Hey guys check out my latest release with dilu beats : kzbin.info/www/bejne/l5a2gHWPbNKraM0si=QNsZGrx-HhFYsUhb
@DinilNethaka
@DinilNethaka 27 күн бұрын
2024 ඉවර වෙන්නත් ළඟයි. ඒත් තාමත් මේ සින්දුව අහනව 😍😍😍♥️♥️♥️♥️ this song is masterpiece ,♥️♥️♥️♥️😍😍💆💆💆
@tharusha_chiran
@tharusha_chiran 2 жыл бұрын
මේවාට නේ මිලියන ගනන් views එන්න ඔනේ. සුපිරි සින්දුවක්. කොච්චර අහුවත් එපා වෙන්නැ. now my favourite song.... 🎶🥺💗
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks brother❤️
@ashirumalshan
@ashirumalshan 2 жыл бұрын
Ado ekane 🥹♥️
@hirunichathurya3513
@hirunichathurya3513 2 жыл бұрын
Aththa kathawa
@Sapuuuuu
@Sapuuuuu 2 жыл бұрын
Ekanam aththa
@buddy_x22
@buddy_x22 2 жыл бұрын
Ow appaa 🥺
@nilani5327
@nilani5327 2 жыл бұрын
හිත හොරාගන්න කටහඩක්. හැගීම් අවුස්සන කටහඩක්.. හිතට සැනසීමක් දෙන කටහඩක්..🥺♥️සුභ පැතුම් දිගු ගමනකට....♥️♥️
@shamalikodikara5868
@shamalikodikara5868 Жыл бұрын
Mee rilycs දානකො
@ji____th____u____5332
@ji____th____u____5332 Жыл бұрын
My favourite song❤ Lyrics, melody, voice supiri aiyh👌😍 මේ සිංදුවට ඇබ්බැහි වු මා වැනි තවත් අය සිටීද...😁😎
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 Жыл бұрын
Innoooo
@sachinpasindu
@sachinpasindu Жыл бұрын
sirawata bn
@pamuu5630
@pamuu5630 Жыл бұрын
Ya
@madawakeerthiwansha2272
@madawakeerthiwansha2272 Жыл бұрын
@@pamuu5630 j
@petuniaapsaraapsara5109
@petuniaapsaraapsara5109 Жыл бұрын
Aniwaryenma math,...........
@gihanchathuranga4442
@gihanchathuranga4442 2 жыл бұрын
ඉස්කෝලේ යන කාලෙ ඉඳන් උඹ මේක කරල දානකන් බලන් හිටියෙ❤️මතකද ඉස්සර ඕකෙ lyrics හොරෙන් කිව්වා මාත් එක්ක සතුටුයි උබ ඉන්න තැන ගැන🔥 අඹයා🖤
@Induja.
@Induja. 2 жыл бұрын
අඹේ🥺❤️
@harinduhimasara1
@harinduhimasara1 2 жыл бұрын
ජයෙන් ජය වේවා ♥️🌼
@dewkaviiiiii2754
@dewkaviiiiii2754 2 жыл бұрын
🖤
@user-ml7zw3id9q
@user-ml7zw3id9q 2 жыл бұрын
♥️❤️
@Anonymous-vd6di
@Anonymous-vd6di 2 жыл бұрын
💖
@KumudhiKumudhi-xj9cg
@KumudhiKumudhi-xj9cg 10 ай бұрын
2024ත් මේ සින්දුව අහන අය කෝ ❤
@lalithpiyatissa1793
@lalithpiyatissa1793 10 ай бұрын
මම
@deluniariyarathna6751
@deluniariyarathna6751 9 ай бұрын
Inno
@shashikaprabash3979
@shashikaprabash3979 9 ай бұрын
mamath😇@@deluniariyarathna6751
@user123lakshika
@user123lakshika 9 ай бұрын
Man❤
@DasuniPramodika
@DasuniPramodika 9 ай бұрын
❤❤❤❤
@sarojaruwanthikahemage4614
@sarojaruwanthikahemage4614 2 жыл бұрын
සිංදුව අහපු වාර ගණන කියන්න බැරි තරම්... හරිම ලස්සනයි ❤️ පුදුම විදියට හිත හොරා ගෙන.... කටහඬ හරිම ලස්සනයි...දිගු ගමනකට සුබ පැතුම්....!💐👋
@apisoyanamanussakama13
@apisoyanamanussakama13 2 жыл бұрын
Hmm
@lahirukulasooriya4093
@lahirukulasooriya4093 2 жыл бұрын
Mamath aneeee
@dinithimendismendis7032
@dinithimendismendis7032 2 жыл бұрын
Mmm ow hode
@shenaladithya8614
@shenaladithya8614 2 жыл бұрын
Hm
@amaya6826
@amaya6826 2 жыл бұрын
Y.
@arjuansari4958
@arjuansari4958 10 ай бұрын
Love From India 🇮🇳
@Mihiran
@Mihiran 2 жыл бұрын
Future ❤️
@Induja.
@Induja. 2 жыл бұрын
Let’s goo❤️❤️
@thetruth5315
@thetruth5315 2 жыл бұрын
Ubala dennanm sahenna wenask karanwa music industry eke..balapnko wenne nadda kiyala!!!
@vihangazz3089
@vihangazz3089 2 жыл бұрын
@@thetruth5315 attac
@hansi7265
@hansi7265 2 жыл бұрын
මෙයා මෙහෙ ❤️🔥🥺
@sandali2108
@sandali2108 2 жыл бұрын
Cheers to lankan music industry💕🥂
@nethuniliyanaarachchi
@nethuniliyanaarachchi 2 жыл бұрын
මමවත් දන්නෙ නෑ ඇයි මේ සින්දුවට මෙච්චර ආස කියලා හැමදාම අහනවා ...මාරම ලස්සනයි ...💕🥺
@chathukk
@chathukk 2 жыл бұрын
Math
@samadhiwihara4600
@samadhiwihara4600 2 жыл бұрын
Math hemawelema ahanawa
@sunimallikaarachchi4519
@sunimallikaarachchi4519 Жыл бұрын
math
@ireshafernando4359
@ireshafernando4359 Жыл бұрын
Mamath💕
@chaturanga7063
@chaturanga7063 Жыл бұрын
Man iyr ahuwe habei eka hitata danuna
@vinu2222-r3q
@vinu2222-r3q 2 жыл бұрын
Artist - Induja 🔥 Melody - Induja 🔥 Lyrics - Induja 🔥 තමන්ම ලියාගෙන, තමන්ව වයාගෙන තමන්ම කියනවා 🥺❤️ සුපිරි වැඩ්ඩෙක්.. ජය වේවා 😍💯❤️
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks vinu❤
@wakeuptrillionaire
@wakeuptrillionaire 2 жыл бұрын
Wow 🥳
@chamarachathuranga6470
@chamarachathuranga6470 2 жыл бұрын
Wanted to add one more thing. visual performing
@sachintharuka1433
@sachintharuka1433 2 жыл бұрын
@@Induja. 😍
@chinthakalakmal8849
@chinthakalakmal8849 2 жыл бұрын
❤️
@Kavindi_Nawarathna
@Kavindi_Nawarathna Жыл бұрын
මේක අහද්දි එන ඒ අමුතු feeling එක කවදාවත් දැනිලා නෑ ❤🍀🎵🎧
@SK-ih4uh
@SK-ih4uh 2 жыл бұрын
අම්මෝ අන්තිමට සිංදුව හොයාගත්තා..පට්ටම සතුටුයි..🤗❤️😁ටික් ටොක් එකේ දැකලා පද පේලි දෙක තුන ගහලත් ආවෙ නෑ..නිකමට ආයෙ වෙන පදයක් ගහලා බැලුවෙ...අන්තිමට මේ වෂී කරන කඩහඩේ අයිතිකාරයා හොයාගත්තා...🥺❤️
@Induja.
@Induja. 2 жыл бұрын
Thankyouuuu🥹❤️
@hyperfreefire3682
@hyperfreefire3682 2 жыл бұрын
Sira bn
@ayeshasammani6754
@ayeshasammani6754 2 жыл бұрын
ඒක තමා..සෑහෙන්න හෙව්වා...ටික් ටොක් එකේම් දැකලා..වට්සැප් ස්ටේටස් දැම්මම අක්කි කෙනෙක් හොයාලා දුන්නේ...මේ හොයාගත්ත ගමන් කමෙන්ට් කරන්නේ...🙃
@achinirathnayake7851
@achinirathnayake7851 2 жыл бұрын
මාත් හෙව්වා.. දැන් තමා හොයාගත්තේ🥺❤️
@ayeshasammani6754
@ayeshasammani6754 2 жыл бұрын
@@achinirathnayake7851 ඒකනී නේද...❤
@SLASIBRO
@SLASIBRO 2 жыл бұрын
Akash boz gen awe . Amazing boza
@Induja.
@Induja. 2 жыл бұрын
❤️
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
මෙච්චර කාලෙකට අහු උනේ වත් නැති එක පුදුමයි සින්දුව... 🥺🥺 තනිකරම ඇබ්බැහියක්... ❤️🔥🔥Magical Voice එකක් Waiting for more.... 💯💯💯💯
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks dedunu❤
@PoornaChamikara123
@PoornaChamikara123 10 ай бұрын
2024 දිත් අහන අය මෙ පැත්තට 🥺❤️💫💕💗
@gunathilakasooriyabandara
@gunathilakasooriyabandara 9 ай бұрын
@somebodysme1619
@somebodysme1619 4 ай бұрын
දන්න කෙනෙක් කියන්නකෝ මේකේ ඔබ මා ගායන ගීතයක වෑ වෙන්න කියන එකේ තේරුම
@kawyamarasinghe7500
@kawyamarasinghe7500 2 жыл бұрын
මේ සිංදුව 🥲 100 පාරට වැඩිය අහන්න ඇතී මාර voice ekk ekh 😌🥺💗
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks kawya❤
@prashanimasha510
@prashanimasha510 2 жыл бұрын
Aththatama 🥺
@vinodthilina7225
@vinodthilina7225 2 жыл бұрын
" ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න..." අහම්බෙන් මේ සිංදු කෑල්ල ඇහිලා හොයාගෙන ආවේ. song eka මාරම ලස්සනයි 😍 ඒ වගේම voice එකත්.❤️
@shintobandara
@shintobandara 2 жыл бұрын
එකෙන්ම ❤❤❤
@sahanoshada2800
@sahanoshada2800 10 ай бұрын
හැමදාම ඇබ්බැහි වෙලා අහන සින්දුවක් මේක අහද්දි වෙනම එන feeling එක🥺Next Level Vibe එකක් තියන song එකක්🔥Keep It Up Bro✌️ Love 2024 🌹
@_Dumiya_01
@_Dumiya_01 2 жыл бұрын
තමන්ම ලියාගෙන, තමන්ව වයාගෙන තමන්ම කියනවා 🥺❤ සුපිරි වැඩ්ඩෙක්.. ජය වේවා
@Induja.
@Induja. 2 жыл бұрын
Thankuuu🫂❤
@_Dumiya_01
@_Dumiya_01 2 жыл бұрын
​@@Induja. 🤘♥️වෙල්කම් අයියා
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
ඔව් අනේ...💥👏🤟❤️ superb
@SIAROYT100K
@SIAROYT100K 2 жыл бұрын
Beat and Lyrics ❤️❤️❤️❤️ Trending නැතත් , අපේ හිත් වල Trending ❤️🔥
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks saho❤️
@mhammdaakram7892
@mhammdaakram7892 2 жыл бұрын
❤️
@lalitharanjani2035
@lalitharanjani2035 Жыл бұрын
මමවත් දන්නේ නෑ ඇයි මම මේ සිංදුවට මෙච්චර ආස කියලා😊 මේ සින්දුව අහන් ඉන්න කොට වෙනම ලෝකෙකට යනවා හිතට නොදැනිව ම😍😍
@kmcanuradha10
@kmcanuradha10 2 жыл бұрын
තමන් ලියපු සිංදුවකට, තනුවත් තමන්ම ලියාගෙන තමන්ම ඒ සිංදුව කියලා මිනිස්සුන්ගේ හිත්වලට වදින තරමට ඒ සිංදුව කියන්න පුළුවන් වුනා කියන්නේ ඒක වෙනම එකක්.. ලස්සන හිතට දැනෙන කටහඬක්...ඉදිරි සංගීත කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
@ovindunikaweethma6082
@ovindunikaweethma6082 2 жыл бұрын
♥️♥️♥️♥️♥️
@Bhaginawodi
@Bhaginawodi 2 жыл бұрын
අම්මෝ හොයාගත්තා... මෙච්චර කල් කොහේ හිටියේ මේ සිංදුව. Lyrics , music , VOICE පට්ට ලස්සනයි. All the best brother ❤️❤️. හිට් එක ❤️
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks saho❤
@sandalisathsarani8893
@sandalisathsarani8893 2 жыл бұрын
😍🙊
@sadalipabasara7542
@sadalipabasara7542 2 жыл бұрын
ඒ voice එක මාරම මාරයි .. පට්ටයි කියන්න වච්න නැ ☺️❤️‍🔥
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks sadali❤
@Nish__D
@Nish__D Жыл бұрын
Addicted to this ❤ අහම්බෙන් සිංදුව ඇහිලා වචන මතක තියාගෙන ඉදලා හොයාගෙන ආවේ.absolutely a masterpiece.
@vidudewnethmi8646
@vidudewnethmi8646 2 жыл бұрын
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න // විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම සදසාවී හිදින් තුරුලේ මා ගාව මතු බවයේවත් වේවා මා... හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං අතරමං වෙලා දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ එහෙමෙහෙ දුවයි ඈ මගෙ හිත අස්සෙ නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන් ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ දින ගතවෙන්නේ මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ. හිත කලබපන් මගේ හදවත පාරවන් ලදේ අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ කෙතරම් කලක් ගියත් එ සුන්දර මතකයන් අපේ ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ.. ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න.. ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න..😍🥰
@Induja.
@Induja. 2 жыл бұрын
@hiranyaaberathna9931
@hiranyaaberathna9931 2 жыл бұрын
💜️💜️
@kanchanakarunanayaka3918
@kanchanakarunanayaka3918 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@kaveeshamethmina3808
@kaveeshamethmina3808 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ishanikarunarathna383
@ishanikarunarathna383 9 ай бұрын
❤❤❤❤
@mishari7441
@mishari7441 2 жыл бұрын
අහම්බෙන් සින්දු කෑල්ලක් ඇහිලා හොයාගෙන ආවේ මාරම ලස්සනයි 🥺❤️ හිතට මාර නිවිච්ච හැගීමක් එන්නේ සිංදුව අහද්දි ❤️ ❤️❤️❤️
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks mishari❤
@anuradhaherath4279
@anuradhaherath4279 2 жыл бұрын
Me too
@mahesha1399
@mahesha1399 2 жыл бұрын
මාත්...
@saduninadeeka8675
@saduninadeeka8675 2 жыл бұрын
Math
@kaveeshdeshan474
@kaveeshdeshan474 2 жыл бұрын
පට්ට සින්දුව මනෝ පරාක් ගහගෙන 100 වතාව උනත් ඇහුව හැකි මං 30 වතවක් අහුව 😍❤️ super song 👌
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks kaveesh❤
@akashpiumal5094
@akashpiumal5094 2 жыл бұрын
තව 70 ක් තියෙනවා නේද අහන්න...😁😁
@Ruu61
@Ruu61 2 жыл бұрын
@@akashpiumal5094 😉
@Subhasiricatering7788
@Subhasiricatering7788 2 жыл бұрын
J Jj J Jj Jjj Jj Lkkkkkjjj Jj K
@sriravana362
@sriravana362 2 жыл бұрын
Ado math bn meka wadiya hit une nane math tiktok eken hoya gaththe
@KaveeshaMalshan-ke5gu
@KaveeshaMalshan-ke5gu 4 ай бұрын
Mt ahanwa nice song ❤️ congratulations
@kmcanuradha10
@kmcanuradha10 2 жыл бұрын
තමන් ලියපු සිංදුවකට, තනුවත් තමන්ම ලියාගෙන තමන්ම ඒ සිංදුව කියලා මිනිස්සුන්ගේ හිත්වලට වදින තරමට ඒ සිංදුව කියන්න පුළුවන් වුනා කියන්නේ ඒක වෙනම එකක්.. ලස්සන හිතට දැනෙන කටහඬක්...ඉදිරි සංගීත කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..... වීඩියෝ එකත් සරලයි... රඟපාන ඈ ත් සරලයි... ලස්සනයි...
@sanuthdulran5483
@sanuthdulran5483 2 жыл бұрын
හිත කලඹපන් මගේ හදවත පාරවන් ලදේ... අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ කෙතරම් කලක් ගියත් ඒ සුන්දර මතකයන් අපේ... ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ... 🎧❤️
@Induja.
@Induja. 2 жыл бұрын
❤️
@oshadarathvita8142
@oshadarathvita8142 8 ай бұрын
ආසම තැන♥️
@anjanaumayantha4251
@anjanaumayantha4251 2 жыл бұрын
පිස්සුවක් ඒක, tik tok එකේ අහම්බෙන් හම්බෙලා video එකකුත් කරා..❤ ඊටත් පස්සෙ තමයි හොයාගෙන ආවෙ, පද පේලි ගහල ගහල හොයාගත්තෙ... 🤩🤩
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks brother..means a lot❤️‍🔥
@dulanigayathma
@dulanigayathma 6 күн бұрын
Loving this.. what a lovely song❤
@dinushagayan4668
@dinushagayan4668 2 жыл бұрын
මට අපේ රටේ අලුතින් ඇහෙන එකම අදෝනාවල් අහල එපා වෙලා හිටිය කාලෙක තමයි සනුක සරාගයේ, සංසාර සිහිනේ වගේ සින්දු release කරල අපේ රටෙත් තාම වැඩ්ඩො ඉන්නවා කියල අපිට ඒ කාලේ පෙන්නුවෙ. මට අද මේ සින්දුව අහද්දිත් එදා එ සින්දු අහද්දි දැනුන සතුට, feeling එකම ආවා අවුරුදු ගානකින්. දිගටම මේ වගේ unique vibes දෙන්න මල්ලි පුලුවන්නම්. ඒක ඔයාට වගේම industry එකටත් කරන ලොකු දෙයක්. All the best. දැක්කම පේනව දවසක music industry එක හොල්ලන්න ආපු එකෙක් කියල. ජය❤️
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks dinusha..this is the best compliment..issrahata supiri wada godk krmu🥺♥️
@isuudantha
@isuudantha 2 жыл бұрын
මාස ගානක් සිංදුව ඇවිත් අද ඊයෙ තමා වයිරල් වෙන්න ගත්තෙ 🤩❤
@Induja.
@Induja. 2 жыл бұрын
@chanuwa6468
@chanuwa6468 2 жыл бұрын
pissuwk ne meka
@eyebeats1364
@eyebeats1364 2 жыл бұрын
හිටපු ගමන්ම අහම්බෙන් හම්බුනේ suggest එකක් ඇවිල්ල....ඒක මරු.... ලස්සනය් ගොඩක්❤️😽
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks brother❤️
@SenuraReshan
@SenuraReshan 6 ай бұрын
Playlist eke udama sinduwa😍 congradz for 15M
@Dilini792
@Dilini792 2 жыл бұрын
සිංදුවෙ වචන ගගහ හෙව්වා,අද තමා ඇහුවෙ ,පට්ට ලස්සනයි ,හිත නිවන voice එකක්..song එකත් පට්ට ලස්සනයි... 🥰❤👍
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks dil..means a lot ♥️
@pinidipudamsa736
@pinidipudamsa736 Жыл бұрын
​@@Induja.oyath godak lassanai
@senudahasapathirathna5337
@senudahasapathirathna5337 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති පට්ටම සිංදුවක් ❤🎧 සුපිරියක්🔥
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks saho❤
@vidushadineth6626
@vidushadineth6626 2 жыл бұрын
දවසකට කීපාරක් අහනවද කියලවත් මතක නෑ එතරම් ft song එකක් 🥺♥️♥️💫🖤🖤🖤💫🌟
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks brother❤️
@pramudishashikal3861
@pramudishashikal3861 2 жыл бұрын
maaath...
@wderandika7084
@wderandika7084 Жыл бұрын
Hitha aussana katahadak❤🎉 Kochchara ahuwath epa wemnema ne.😊dawasakara eka parak Hari ahanawamai🤩💝me katahadata hamadamath jayawewa🤝💞💖
@Umanga.
@Umanga. 2 жыл бұрын
අයියත් ලස්සනයි, සිංදුවත් ලස්සනයි,voice එකත් ලස්සනයි , කෙල්ලත් ලස්සනයි 🙂😍❤️‍🩹❤️‍🩹
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks umanga❤
@Randika1127
@Randika1127 2 жыл бұрын
අහම්බෙන් අහන්න ලැබුණෙ. මට ඒ වාසනාව තිබුණ එක ගැන සතුටුයි. මාරම ලස්සනයි..... 😍
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks brother❤️
@sathyaweerawardana192
@sathyaweerawardana192 2 жыл бұрын
මම නුබගේ හැම හීනේම ඈ වීලා නුඹ ගයනා ගී මියැසියක වෑ වීලා මේ යාමේ නුඹෙ සුසුමකම ඈදීලා නුඹ ගාවින්ම හිනැහෙන්නම් සැතපීලා විඩාවෙන් මිදෙන් මා ලගින් නේද රෑ සිහිනෙන් නොවේ දැන් නුඹ ගාවින්ම සද කුමරුනේ නුඹේ තුරුලෙ සැනසෙම්ද හැම භවයේ මේ විලසින්ම නුඹගේම...❤ ( reply song from sathya) ඇත්තටම හරිම ලස්සන ගීතයක්.. මේ ලස්සන පබැදුමට පිලිතුරු ගීයක් නොලියාම බැරිවුනා.✨✨
@kameshshaluka9362
@kameshshaluka9362 2 жыл бұрын
මාරම ලස්සනයි මේකත් නියමෙටම ගැලපෙනවා 😍 keep it up ✌🏽❤️
@sathyaweerawardana192
@sathyaweerawardana192 2 жыл бұрын
@@kameshshaluka9362 Thank you very much ✨❤
@Induja.
@Induja. 2 жыл бұрын
sathya meka amazing.supiri❤
@sathyaweerawardana192
@sathyaweerawardana192 2 жыл бұрын
@@Induja. Thank you very much ❤ Actually you're the best ✨ Hope to see a new song from you soon.. Keep it up.
@shyadeenakulathilaka8250
@shyadeenakulathilaka8250 2 жыл бұрын
Ane harima lassanay ..niyameta match wenawa..😍❤️
@SithariSi
@SithariSi Ай бұрын
Sirama katawa 😊
@u.thennakoon2720
@u.thennakoon2720 2 жыл бұрын
අමුතුම feeling එකක් තදටම දැනෙන මාරම සිංදුවක් 🙂❤️‍🩹 මතු භවයේ වත් වේවා මා හා…..
@hashminibhagya313
@hashminibhagya313 2 жыл бұрын
සින්දුවෙ චූටිම චූටි කොටසක් ඇහිලයි හොයන්න හිතුනෙ බලද්දි මාස 7කට කලින් කරපු එකක්නෙ 💖මාරම ලස්සනයි දැන්නම් දවසකට හය හත් වතාවක්ම අහනවා 💞ඇත්තටම ලස්සනයි 🥺❤❤අහන් ඉද්දි දැනෙන්නෙ අමුතුම ෆීලින්ග් එකක් 😻
@nimaligamage7816
@nimaligamage7816 2 ай бұрын
අයියේ ඔයා සුපිරි වැඩ්ඩෙක්.තනියෙන්ම හදාගත්ත Lyrics Melody නියමයි.මම තාමත් හැමදාම අහනවා මේක
@sandeepaniwasana9632
@sandeepaniwasana9632 2 жыл бұрын
පිස්සු හදවනවනේ 😍 වශියක් Melody , voice , lyrics 🔥
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks Sandeepani❤
@prabudvisaldelumwaththa3110
@prabudvisaldelumwaththa3110 2 жыл бұрын
Status එක්කින් දැකලා Tiktok එකෙත් search කරලා හොයාගත්තේ ඒකනම් phrk 🔥🔥 ඇබ්බැහි වෙන සුළුයි ❤😍🔥
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks brother..means a lot❤️‍🔥❤️‍🔥
@shehansanchitha3591
@shehansanchitha3591 2 жыл бұрын
yuki කියල හිතුව මුලින් අහද්දි ලස්සනයි bro excellent💕
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks brother❤️
@amalacool5994
@amalacool5994 8 ай бұрын
Marama happy vibe ekak tynne❤
@paboda1462
@paboda1462 2 жыл бұрын
ස්ටේටස් එකකින් දැකලා සිංදූව බලන්න ආවේ ලස්සනයි ගොඩක්🥰❤
@Induja.
@Induja. 2 жыл бұрын
@pramodyasandeepani1833
@pramodyasandeepani1833 2 жыл бұрын
Math😘😍
@nisansalamadhushani2383
@nisansalamadhushani2383 2 жыл бұрын
Math..🥰
@dilmashi5474
@dilmashi5474 2 жыл бұрын
මාත්😁.. සුපිරිම.. හරිම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ❤️🔥🔥.දිගින් දිගටම මේ වගේ සුපිරි නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි
@dancespot5058
@dancespot5058 2 жыл бұрын
Math 💓🥰
@dhanamillionaire8936
@dhanamillionaire8936 2 жыл бұрын
අහම්බෙන් අහන්න සෙට් උනේ...දැන් පිස්සු වැටිල වගෙ මේ සින්දුවට❤️
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks bro❤️
@sheharadedunu4135
@sheharadedunu4135 2 жыл бұрын
Mee too 🥺❤️
@sashaliyanage8251
@sashaliyanage8251 2 жыл бұрын
ටික් ටොක් එකක් දැකලා පාන්දර youtube එකේ එක එක tittle type කරලා අන්තිමට හොයා ගත්තේ... හරිම ලස්සනයි ✨🌹
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks sasha❤️
@anusharajapaksha3570
@anusharajapaksha3570 Жыл бұрын
අහම්බෙන් වගේ අහල හොයාගෙනම ඇවිත් ඇහුවෙ,,, දැන් නම් නිතරම අහනව,,, මගේ සින්දු ලිස්ට් එකෙත් තියනව,,,දැන් නම් නිතරම මුමුනන සින්දුවක් වෙලා,,😁 ලස්සන වචන ටිකක් ,,ලස්සන මෙලඩි එකක් 👍❤👍
@hevinsajansz3435
@hevinsajansz3435 2 жыл бұрын
මාරම ලස්සනයි මේක නම් ගැම්මක් තවත් ඉදිරියට මෙ වගෙ සිංදු දෙන්න🔥💜
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks hevinsa..aniwa♥️
@ashandimantha6538
@ashandimantha6538 2 жыл бұрын
Ekanam pattama supiri sinduwak !!! 😎💖🎈💚💙
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks brother❤️
@SLCarromwithMS
@SLCarromwithMS 2 жыл бұрын
වෙනම රහක් අයියේ මේක. මරු 🔥❤️👌
@Induja.
@Induja. 2 жыл бұрын
❤️❤️
@vidunasonjith
@vidunasonjith Ай бұрын
Mage Asama. Sinduwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@sandudilshani1551
@sandudilshani1551 2 жыл бұрын
සිංදුවට පිස්සු හැදිලා වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මාරම ලස්සනයි ❤️❤️❤️ සුබ පැතුම් අයියේ
@koshilafernando7310
@koshilafernando7310 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ හරිම ලස්සනයි your voice/lyrics,music 🔥 I was addicted🥺♥️
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks koshila❤
@akarsha5214
@akarsha5214 2 жыл бұрын
මාස ගානක් ගියත් song eka release කරලා ඔන්න දැන් trending යන්න යන්නෙ.🥰 ඉක්මනින් 1M views ei wage🙈❤
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks saho❤
@NADUWA_MUSIC
@NADUWA_MUSIC 3 ай бұрын
එයයි මායි මේක ආව මුල් දවස් වල කෝල් වලින් වැඩි පුරම කියන සිංදුවක් පරණ මතක ඇවිස්සෙනවා මේක අහන සැරයක් ගානේ 😢😢😢❤
@denethkolla6555
@denethkolla6555 2 жыл бұрын
පලවෙනි සින්දුවම මෙච්චර ලස්සනයි නං ඉස්සරහට එන සින්දුත් සුපිරියක් වෙයි..❤️
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks saho..means a lot🫂♥️
@pahanvishmitha9798
@pahanvishmitha9798 2 жыл бұрын
Ekenma
@imeshalakshani8166
@imeshalakshani8166 2 жыл бұрын
🥰 කාලෙකින් අහුන පට්ට ලස්සන සිංදුවක් අයියේ ...❤️දළදා සමිඳු පිහිටයි....🙏ඇත්තටම ලස්සන වැඩක් ....කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ....🥰🥰
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks imesha❤
@sanudadesilva7626
@sanudadesilva7626 2 жыл бұрын
Dawasak udatama ena song ekak🥺❤️✨
@Induja.
@Induja. 2 жыл бұрын
🫶🏼❤️
@HgghhcFh
@HgghhcFh 6 ай бұрын
Ahamden ahuwe patta ❤❤❤😊
@imeshkaushalya8647
@imeshkaushalya8647 2 жыл бұрын
මට පේනවා මේක අප්පට්සිරි වෙන්න ට්‍රෙන්ඩින්ග් වෙනවා ලිරික්ස් දාපන්❤️💪 සුබ
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks brother❤️
@tmkahadugoda9073
@tmkahadugoda9073 2 жыл бұрын
JG ayyage mushap eken awe paharak ayye 🎶😘
@Induja.
@Induja. 2 жыл бұрын
❤️❤️
@ashenperera8956
@ashenperera8956 2 жыл бұрын
ගොඩ කාලෙක ඉදන් බලං ඉඳපු එකක් බොසා❤️ ජය🍺🥵
@idushanijayawardana9523
@idushanijayawardana9523 Жыл бұрын
Ahapu sindu walin godk lassanama sinduwk, ek hithat maret denenw, kiya gana bari amuthuma feeling ekak, kocchra ahuwath epa wene nh😍😍🤗❤️
@alonewalker8346
@alonewalker8346 2 жыл бұрын
මේක ගොඩක් කාලෙකට කලින් ඇහුවෙ... ඒත් දැන් අහනකොට තමා හිතට වැදුනෙ.. අමුතුම vibe එකක් ..මරු...
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks saho❤️
@NavodaThathsara
@NavodaThathsara 2 жыл бұрын
පරක්කු වෙලා හරි මිලියන ගණනක් Views යයි කියලා හිතෙනවා 🔥❤️👌
@Induja.
@Induja. 2 жыл бұрын
🙏🏼❤️
@NethsriChamathkamadhuwanthi
@NethsriChamathkamadhuwanthi 8 ай бұрын
15M,දැන් 🙃🎉💓
@niroshagunasekara6107
@niroshagunasekara6107 2 жыл бұрын
ඔබ මාගේ හැම හිනෙම ඈ වෙන්න..❤️🥺 Great voice ....🙂✨
@thilininisansala-b6z
@thilininisansala-b6z Жыл бұрын
මම වැනි ඇබ්බැහි වූවන් තවත් සිටිද මෙම ගීතයට❤❤❤
@wasanagamage2394
@wasanagamage2394 Жыл бұрын
❤❤❤
@wasanagamage2394
@wasanagamage2394 Жыл бұрын
ආදරෙයි පුදුම තරම් ❤❤❤
@akilacreations9754
@akilacreations9754 2 жыл бұрын
Whatapp එකේ status එකක සින්දුවෙ කෑල්ලක් ඇහිලා search කරලා හොයන් ආපු අය මේ කොනට 🤣
@pubuduneranjan957
@pubuduneranjan957 2 жыл бұрын
මාත්
@danujayakavinda6302
@danujayakavinda6302 2 жыл бұрын
දැන් පිස්සුවෙන් වගේ අහන්නේ 😀
@pathumdilanka4573
@pathumdilanka4573 2 жыл бұрын
sirawtm😂
@malithmadhusanka3510
@malithmadhusanka3510 2 жыл бұрын
සිරාවට ඇත්තටම ඈ ❤️😍
@dilkashehan6341
@dilkashehan6341 2 жыл бұрын
Math
@vikuvadds2782
@vikuvadds2782 2 жыл бұрын
Favorite අයියා නිකමට status එකක් දැකලා සර්ච් කරේ 🥺🥺❤️
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks bro❤️
@kendaboy6145
@kendaboy6145 2 жыл бұрын
තනිකරම සුන්දර මනො ලොකෙකට යතැකි .....පිස්සුවක් මෙකනම් 💛💛
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks saho❤
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
When induja said , හිත කලබපන් මගේ හදවත පාරපන් මගේ I felt it ❤️🖇️🥺
@dazest4952
@dazest4952 2 жыл бұрын
If a song can make your heart hurt, eventhough you're not in a relationship, that's the power of an artist. ❤
@ShadowFighter-man
@ShadowFighter-man Ай бұрын
තාම අහන අය ඉන්නවද😢
@RoshelRathnasingha
@RoshelRathnasingha Ай бұрын
ඉන්නවා
@MahindaMahinda1978-c7p
@MahindaMahinda1978-c7p Ай бұрын
Ow
@kalpanidev389
@kalpanidev389 Ай бұрын
Yeah
@lathiskasubodani9903
@lathiskasubodani9903 14 күн бұрын
innoooo
@sethu8008
@sethu8008 2 жыл бұрын
මේක හොයාගන්න බැරුවනෙ හිටියෙ... ආසම සින්දුවක්... 😍❤️‍
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks sethu❤️
@MadusankaSamarakoon
@MadusankaSamarakoon Жыл бұрын
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න මුමුනාවී හැම හුස්මේම ගෑවෙන්න ශෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න ශෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම සදසාවී හිදින් තුරුලේ මා ගාව මතු බවයේවත් වේවා මා... හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං අතරමං වෙලා දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ එහෙමෙහෙ දුවයි ඈ මගෙ හිත අස්සෙ නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන් ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ දින ගතවෙන්නේ මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ හිත කලඹපන් මගේ හදවත පාරවන් ලදේ අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ කෙතරම් කලක් ගියත් එ සුන්දර මතකයන් අපේ ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ... ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න ශෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම සදසාවී හිදින් තුරුලේ මා ගාව මතු බවයේවත් වේවා.. ♥️🥀
@dammikapriyadarshani6102
@dammikapriyadarshani6102 2 жыл бұрын
සිංදුව බලලා ඉවර වෙනකොට මට දැනුනේ film එකක් බැලුවා වගෙයි
@bg2195
@bg2195 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නෑ අනේ😍😍කටහඩ භාවනාවක් වගේ,,,වෙනස්ම මිහිරි කට හඩක්😌😌😌😌අයියත් හරි ලස්සනයි 😊❤❤️
@pawaniamasha5566
@pawaniamasha5566 Жыл бұрын
දන්නවද ඔය ඇස් වුණා මට කවියක් සැනසුනා ඉන් හොරෙන් පොඩි වෙච්ච මනසක් ඇස් අස්සේ හිර වෙච්ච දුක් කදුළු අහුරක් නිවන්නට මට ඉතින් ඇත කදුලු ඔරුවක්.. ඔය පපුවේ සෙනෙහසේ ගැඹුර මම දන්නවා ඒත් ඒ ආදරේ අහිමි දුක දැනෙනවා කප්පරක් හීන නම් හිතේ මග බලනවා සත්තමයි සසරේම මන් නුඹ ව පතනවා මන් කියන දේ නුබට දැනෙන වග දන්නවා නොදැනුනා සේ ඉන්න නුබ හොදට දන්නවා ඔය පපුවේ හිස හොවන් සැනසෙන්න පතනවා හදවතේ නුබ ඉන්න තැන තාම හොයනවා.... ✨️🔥😇❤️
@madushan_96
@madushan_96 Жыл бұрын
@දුලී-ල4ඵ
@දුලී-ල4ඵ Жыл бұрын
❤️❤️❤️
@detective47
@detective47 Жыл бұрын
@gayeshailangasinghe7865
@gayeshailangasinghe7865 4 ай бұрын
සිතුවෙ නෑ කිසිදිනෙක යන්න ඔබ හැරදමා නමුත් ඔබ සිතුවා ද කුමක්දෝ වුණේ කියා දන්නවද දන්නෙ නැහැ නමුත් මට සිත් වුණා අසන්නට කාසියට තවත් පැත්තක් නැත්දෝ කියා.... ❤‍🩹 ඔයාගෙ කවිය සුපිරි... මට පිළිතුරු කවියක් ලියන්න ම හිතුණා.. අන්තිම පදේ නං තාලෙන් පිට ගියා මට එච්චර සුපිරියට ලියන්න බෑ ඉතින් 🥲 🤍
@AmazingShorts-v1g
@AmazingShorts-v1g 10 ай бұрын
මගේ phone එකේ මං ise කරන sim දෙකට use කරන්නේ මේ සිංදුවයි ,පියත් රාජපක්ෂ අයියගේ " දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි " සිංදුවයි...❤🎉
@anupamabuthpitiya1691
@anupamabuthpitiya1691 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️. කාගෙද මේ ලස්සන lyrics කියලා බැලුවා 😍.voice, melody, lyrics🔥.. nice work ayya. Good luck ❤️
@shashikalakumarasinghe471
@shashikalakumarasinghe471 2 жыл бұрын
හිතට දැනෙන ලස්සන වොයිස් එකක් අයියේ.❤️❤️අයියාගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.ආදරෙයි අයියේ 😘❤️
@Sachinpasindu.
@Sachinpasindu. Жыл бұрын
මනෝ පාරකට ගැලපෙන හොදම Song එක😊 කොච්චර Songs ඇහුවත් එපා නොවුන Song එක Hama Heenema❤
@asmodeus328
@asmodeus328 2 ай бұрын
අද මේ සිංදුව අහන අය ඉන්නවද ❤✨️🍃🎧
@prabhanjalibandara2619
@prabhanjalibandara2619 2 жыл бұрын
මං දවසට අඩුම එක පාරක්වත් අහනවා අනිවාර්යයෙන්ම මේක. 😍 පිස්සුවක් මේක නම්.. චුටි ඩාන්ස් එකකුත් එක්කම අහන්න ඕන 💃
@yesh9910
@yesh9910 2 жыл бұрын
" හිත කලබන් මගේ හදවත පාරවන් ලදේ... අපි ඇවිත් හුග දුරක් තවත් මට අයිති නෑ වගේ " i feel it...🥺🥀🖇️ I have no words for it bro, it's a different taste. Best wishes for future work ♥️🎶🔥
@Induja.
@Induja. 2 жыл бұрын
Thanks yesh..let’s goo♥️
@ashinikavindi3163
@ashinikavindi3163 2 жыл бұрын
මේ දවස් වල වැඩියෙන් ම අහන සිංදූව 😍❤️අයියේ ඔයාගෙ වොයිස් එක ගොඩක් ලස්සනයි ඇබ්බැහියක් එක ❤️ඉස්සරහාටත් මේ වගේ නිර්මාණය කරන්න ලැබේවා කියලා මං ප්‍රර්තනා කරනවා❤️all the best aiya🌝❤️
@lithuldewnitha2804
@lithuldewnitha2804 Жыл бұрын
ඇබ්බැහි වන සුලුයි😍😍😍
@rashiimenikpura6531
@rashiimenikpura6531 2 жыл бұрын
මං ආසයි මේ ඇහෙන 'හිත පාරන කටහඬ' එක්ක මැවෙන මායා ලෝකෙට❤ what a magical voice 🥵❤
@nathashadewangani2939
@nathashadewangani2939 2 жыл бұрын
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න.... ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න.... මූමූනාවී හැම සුස්මේම ගෑ වෙන්න.... ෂෘන්ගාරි මා ගාවින්ම වෑහෙන්න....🥺❤️ekh🥺💖✨️
@Induja.
@Induja. 2 жыл бұрын
❤❤
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 3,6 МЛН
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 14 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН