No video

INF දගයා vs සදු මොකද්ද මේ වලිය

  Рет қаралды 37,005

Gaming Highlight

Gaming Highlight

Күн бұрын

INF දගයා vs සදු මොකද්ද මේ වලිය
මගෙ යලුවනේ
ඔයලා ආසම කරන free fire videos බලන්න මගෙ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.
පුලුවන් තරම් ඔයාලාගේ යලුවන්ටත් එකතු වෙන්න මගේ videos වලට like කරලා comment කරලා share කරලා support එකක් දෙන්න.
එ වගෙම subscribe කරන්නත් අමතක කරන්න එපා
my friend
Join my channel to watch your favorite free fire videos.
Join as many of your friends as possible, like, comment, share and support my videos.
Also don't forget to subscribe my channel
video credit ‪@GamingSadu‬
Gaming sadu fb page / freefiresadu
#billagaming #billa #athal #facebookgaming #callofdutymobile #freefirelive #freefireindia #freefirebrasil #freefirehighlights #freefireshorts #freefirevideo #free #freefire #freefiremax #freefirebrasil #freefirelive #freefiresrilanka #gaminghighlight #gamingsadu #gameplay #gaming #games #garenafreefire #gamingvideos #game #gamer #gta

Пікірлер: 504
@dhanuwaff1193
@dhanuwaff1193 Жыл бұрын
GG INF ❤️👍 මෙ ලොල්ලට තව තව ගහන්න ඔන live බලන් ඇවිත් 🥲😂😂😂
@Gossip10482
@Gossip10482 Жыл бұрын
අනිවා❤
@anjana9610
@anjana9610 Жыл бұрын
Aniw machn
@xMineᶻ__nef
@xMineᶻ__nef 7 ай бұрын
වාසි නේද කොලො
@GuwnsaGithw
@GuwnsaGithw 2 ай бұрын
Aniws😊😊😊
@GEMING_CAZPER
@GEMING_CAZPER Жыл бұрын
INF DAGAYA පට්ට ප්ලේයින් තියෙන එකෙක් සදු පින්ස් වගෙ බැස්ස ගමන් කන එකෙක් නෙමේ😹😹😹ඕක දන්නෙ අනුන් එක්ක වලි දාගන්න එක විතරයි INF DAGAYA Next Lv පට්ටම චරිතේ 😮‍💨❤️
@danux3425
@danux3425 Жыл бұрын
INF එකෙ කොල්ලො ගැම්මක් 😂😂😂😂❤️❤️
@xMineᶻ__nef
@xMineᶻ__nef 7 ай бұрын
😍
@pamithadeshan3243
@pamithadeshan3243 Жыл бұрын
සදුයි දගයයි 1v1 එකක් ගැහුවොත් සදුවට වඩාගෙන අරින්නේ දගයා 🙂❤️ඕකා මොනා කිව්වත් දගයා respect බන්😂💔
@user-fe4pw7yq6p
@user-fe4pw7yq6p Жыл бұрын
Inf dagaya ගැම්මක් බන් ආසම චරිතයක් බන් උබ ❤️🙂මේ ගොන් පින්නයට මෙහෙම වෙන්නම ඕනි තව ගහපන් මූට 🌝❤️
@nadunheshan8372
@nadunheshan8372 Жыл бұрын
💪
@pehesara_x850
@pehesara_x850 Жыл бұрын
Ow bn 😂💔
@gamingevin2023
@gamingevin2023 Жыл бұрын
Owow bn 😂😂😂
@kavindunimsara1554
@kavindunimsara1554 Жыл бұрын
ඒකගයි ❤️
@dathaff5924
@dathaff5924 Жыл бұрын
mu lollata pissu bn dagayava random set une peak valadi apith br gahana un ne kohomath ethana kanda palleha loot karala peak valata thama enne eka danna mu . boruvata live balan gahuva gaga valalena pinnayek maha 😂lol
@kingks451
@kingks451 Жыл бұрын
යනවා අයියා වගේ කනවා, ටීම් එකේ එවුන්ට බනිනවා, ආයේ හීල් වෙනවා,ආයේ කනවා,ගහපු එවුන්ට බනිනවා, ඉමෝට් දැම්මම උන්ට බනිනවා, ඉතින් මුට පොන්නයා නොකිය මොකක් කියන්නද😂😂😂😂😂😂
@gamingthuka3887
@gamingthuka3887 Жыл бұрын
අනේ පකෝ උබට උනත් එච්චරයි බලපන්කෝ ඒක බැස්සා විතරයි කොහොමද කියපන්කො එහෙනම් ඉන්න ගෙදරටම හොයාගෙන අවිත් ගැහුවේ තෝ නිකම් චරිතේ වගේනෙ ඇයි උබට පුළුවන්ද ස්කොඩ් එකකට තනියෙන් ගහන්න කියන්න කලින් හිතපන් දෙයක් මෝඩ කම ප්‍රදර්ශනය නොකර😂
@xDEWWA.
@xDEWWA. Жыл бұрын
100℅ agree😂
@Mrdady656
@Mrdady656 Жыл бұрын
සිරා සිරා😹✌️
@d_bot7886
@d_bot7886 Жыл бұрын
o bn
@gamingevin2023
@gamingevin2023 Жыл бұрын
Owowowo bn 😂😂😂😂😂 sndu bota
@Pathum.drums886
@Pathum.drums886 Жыл бұрын
RECPECT INF DAGAYA .. ගැම්මක් තමා INF ගැම්ම💖❤️‍🩹
@Hirushangamin7k
@Hirushangamin7k Жыл бұрын
Inf dagaya.... okata kiyanne Gemma neme pako Emma..
@dragon200k
@dragon200k Жыл бұрын
Players ලට ගරු කරන්න දන්නෙ නැත්තෙ සදූ කියන එකානේ😂 Respect INF❤💪
@TIGER_LIVE
@TIGER_LIVE Жыл бұрын
ඇත්ත
@thanujanirmal6880
@thanujanirmal6880 Жыл бұрын
Boru epa dagaya set ne bn imot daddi
@lakshandiluka2004
@lakshandiluka2004 Жыл бұрын
Imote thiyenne danna bro 😂😂
@lakshikakariyawasam3779
@lakshikakariyawasam3779 Жыл бұрын
Anna hari machan
@lakshikakariyawasam3779
@lakshikakariyawasam3779 Жыл бұрын
Muta hatiyata gahanna puluwan wage kathawak saduwata
@dracoFFGaming000
@dracoFFGaming000 Жыл бұрын
දගයා රියල් වැඩ්ඩා ❤️ ස්ට්‍රීමර්ස්ලා කොර ඌට
@xZantaGaming
@xZantaGaming Жыл бұрын
ඒ දගයා ගැම්මක් බන් 😂❤️සුපරියක් ඇ හැමදම කරපන් 😂❤️ ඔය පින්නයා සදූ පින්නායා 😂❤️ඊයා බන් දගයා ගැම්මක් පගො 😂❤️ මගෙ එකා 😂❤️
@Shihankavindu09
@Shihankavindu09 Жыл бұрын
රෙස්පෙක්ට් INF ❤️✨️👍😂
@CRJ661
@CRJ661 Жыл бұрын
තරූට බල්ලෙක් ඇවිත් හුකලා යනවා සදූ: අඩො ලයිව් බලන් නෙ ආවෙ ගහනවනම් පිලි වෙලකට ගහපම් කක්කි ගොඩක් වෙන්නෙ නැතුව 😂
@nadundanananjaya6239
@nadundanananjaya6239 Жыл бұрын
දගයා ගැම්මක් සුද්දා ❤️
@HELLxGHOST
@HELLxGHOST Жыл бұрын
Respect මගේ එකා gammak dagayo 💖
@sugathjayarathne3225
@sugathjayarathne3225 Жыл бұрын
INF කියන්නෙ පක්කු 😮සදූ කියන්නෙ ආයෙ මොකුත්නෑ හිත හොද ඩයල් එකක්❤එකෙම්ම❤❤❤ආදරෙයි සදූ අයියේ😊
@Gaiya931
@Gaiya931 Жыл бұрын
Puca dena ecek
@gamingwithjani5719
@gamingwithjani5719 Жыл бұрын
INF නෙවෙ ගූ tdm එකෙ තමා පො## හැක්කු එහෙම ඉන්න චාටර් ගිල්ඩ් එක😂😂😂
@manujasarith
@manujasarith Жыл бұрын
මම live එකේ හිටියෙ 😂😂😂
@manujasarith
@manujasarith Жыл бұрын
මොකක්ද බන් ඒ සීන් එක හරියට හොයල කියපන් ආ 😢😂😂💔
@gemin8230
@gemin8230 Жыл бұрын
අපේ බිල්ලා හොදයි බන් සදුවට වඩා ❤❤❤❤😊😊 ඌ පට්ට චරිතයක් බන් බිල්ලා‌❤❤🎉
@anjana9610
@anjana9610 Жыл бұрын
😂
@maduwa3780
@maduwa3780 Жыл бұрын
😂😂😂😂😂
@devamusic.
@devamusic. Жыл бұрын
Sira 😂
@SONICbro991
@SONICbro991 Жыл бұрын
Mmmmmm😂
@DILA999.
@DILA999. Жыл бұрын
මුත් දැන් බඩුවක් වෙලා තියෙන්නේ මුට ගහල නැති එකෙක් නැ 😂
@Forugys
@Forugys Жыл бұрын
Sira oii
@samansenarath6512
@samansenarath6512 Жыл бұрын
ammo
@Gossip10482
@Gossip10482 Жыл бұрын
වටේම උන් උඩ තියන් ගහන්නේ😅
@dathaff5924
@dathaff5924 Жыл бұрын
vadagena gahanne 🤣 pupe hila dn rupiyalak vage thi 🤣
@Pasiya_FF_17
@Pasiya_FF_17 Жыл бұрын
අයි බං හැමෝම මූට මේ පන්න පන්න ගහන්නේ 😂
@triquetra33
@triquetra33 Жыл бұрын
Baduwak wenna athi🤓
@Smokimiusic
@Smokimiusic Жыл бұрын
Respect INF 😂♥️💪
@hasithachanthuka29
@hasithachanthuka29 Жыл бұрын
Sadu චාටර් වෙනෝ 😂 ගහන්න බැරි කම නෙමෙයි කියන්නේ 😂😊
@bashivihanga6435
@bashivihanga6435 Жыл бұрын
big fan inf dagaya 😎❤️
@lastchance4813
@lastchance4813 Жыл бұрын
ආයෙ උබට පින්නය ලයිව් එකෙ නම් play කරන්න හම්බවෙන්නේ නෑ😂
@vishaltharuka121
@vishaltharuka121 Жыл бұрын
ai bn okkoma muwa athal ekata ganne 🤣🤣🤣🤣🤣🤣
@omethwanuja7086
@omethwanuja7086 Жыл бұрын
Saduuu mona ponnayakda bn 🤣🤣🤣
@Gaviya_1
@Gaviya_1 Жыл бұрын
ඕකට කව්රුත් හරි ගැහුවොත් ගහපු එකා live බලන් ඇවිත් 🤣 අඩො why බන් මෙහෙම
@Gossip10482
@Gossip10482 Жыл бұрын
සිරාම😂
@MISTERTRE
@MISTERTRE Жыл бұрын
Sira
@arundasampath214
@arundasampath214 Жыл бұрын
Sira katava ban😂❤
@bashivihanga6435
@bashivihanga6435 Жыл бұрын
Inf dagaya respect බන් උබ මේ පින්නයට තව තව live බලන් ඇවිල්ලා ගහපන්
@sugathjayarathne3225
@sugathjayarathne3225 Жыл бұрын
INF අවුලක්නෑ හැබැයි ලයිවු බලන් ගහන්ඩ එපා බන් ❤ සදුවත් සුපිරියක් තමා❤❤
@lohannimesh-kj5em
@lohannimesh-kj5em Жыл бұрын
Inf dagaya supirii.❤❤
@shaggys2s305
@shaggys2s305 Жыл бұрын
එහෙමයි සාදු 🙏
@RAHULFF-zc1is
@RAHULFF-zc1is Жыл бұрын
සදුවා ඇයි මෙච්චර ටිපර් වෙන්නේ . 😅 ඒකනේ කොල්ලො පන්න පන්න ගහලා ආතල් ගන්නේ 👍😅
@SLMovieFam
@SLMovieFam Жыл бұрын
Anna hari bn
@gamingmint9822
@gamingmint9822 Жыл бұрын
Sira hode 😂
@LuFADa
@LuFADa Жыл бұрын
සදුවගෙ intro එක. VS IRL 🤣🤣🤣🤣🤣
@blindergaming7671
@blindergaming7671 Жыл бұрын
Maru bn hoda Wade pinna saduwata
@hashinihasanka1163
@hashinihasanka1163 Жыл бұрын
Dagaya oyanam ape hith dinA gaththa ❤️
@dasun8365
@dasun8365 Жыл бұрын
සිරාම ආ👌👌👌👌
@ravinduyasantha5034
@ravinduyasantha5034 Жыл бұрын
RESPECT INF දගයෝ❤
@vinzoyt6046
@vinzoyt6046 Жыл бұрын
Gammc dagaya sagooo respect ❤️
@tharuwab2k994
@tharuwab2k994 Жыл бұрын
#gaming sadu ponna pakyo
@heshanhansana681
@heshanhansana681 Жыл бұрын
ගැම්මක් දගයා සදුනෙ කාලකන්නියා 😂😂
@cyderff
@cyderff Жыл бұрын
dagaya ponnaya long wolf ekaka set wela ekak kala back una
@DuLa_boii
@DuLa_boii Жыл бұрын
පොන්න සාදු මේකේ කමේන්ට් දැක්කෝත් වහ කයි 😂 Dagaya ❤️
@gaminghighlight7
@gaminghighlight7 Жыл бұрын
🤣
@houseofrap5662
@houseofrap5662 Жыл бұрын
දාපු ගමන් බැලුවේ මන් 🤭
@gaminghighlight7
@gaminghighlight7 Жыл бұрын
❤ආදරෙයි
@kawindugimhaanaatigala87
@kawindugimhaanaatigala87 Жыл бұрын
ඇත්තම කියන්න ඔනෙ.දගයා මරු සදූ එක්ක බලද්දි බිල්ලා අයියාල එක්ක එහෙම් ප්ලේ කරනවනෙ ගහන්න බැරි එක සදූගෙ වැරැද්ද ඒකට එක එකාට බනින එක.හරි නෑ සාදු...සාදූ...සා....!!!
@Vinodyadananjani
@Vinodyadananjani Жыл бұрын
දගයා පට්ට බං❤❤❤
@GayathriKanchana
@GayathriKanchana 7 ай бұрын
සදුවා ගැම්මක් බන්❤❤
@johanwickramarathne1477
@johanwickramarathne1477 Жыл бұрын
Respect INF❤💪
@Ranu____x
@Ranu____x Жыл бұрын
BR ekaka mu kewoth live blan awith gahuwa 😂
@tharuwab2k994
@tharuwab2k994 Жыл бұрын
#gamningsadu ponna pakayo
@hornet____bike___hub
@hornet____bike___hub Жыл бұрын
𝗜𝗡𝗙 𝗱𝗮𝗴𝗮𝘆𝗮 𝗺𝗮𝗴𝗲 𝗲𝗸𝗮 𝘂𝗯𝗮 𝗮♥♥🙂
@piyumiweragala9629
@piyumiweragala9629 Жыл бұрын
ghgnn bari nam back weyan naththan kakka wei
@vikumprabhashana2386
@vikumprabhashana2386 Жыл бұрын
Gmmk bn😂
@Chammab2k
@Chammab2k Жыл бұрын
Gammmak dagayA❤❤❤
@sl.gamingadeesh2280
@sl.gamingadeesh2280 Жыл бұрын
me botata gahanne natte ballo vitharayi. math 1 dawasak live eka balan gahuwa muta😂😂😂
@Vorious5
@Vorious5 Жыл бұрын
😂🤦
@dimuthulakshan3605
@dimuthulakshan3605 Жыл бұрын
ගැම්මක් තමයි..එලව එලව ගහන්න ඕනේ ඕකාට.
@rumamaram8550
@rumamaram8550 Жыл бұрын
Gammak dagaya 😁👍
@S4H33SH4
@S4H33SH4 Жыл бұрын
Game එකක් හින්දා අම්මලා තාත්තලගෙ වැරදි වෙන්න කොහොමද බන් මන් දැකපු ගොන්ම කතා කියන එකා තමා සදූ 😂
@ranganee
@ranganee Жыл бұрын
25 පාරක් ගැහුවා බන් 😂
@isurudasanayaka6963
@isurudasanayaka6963 Жыл бұрын
saduuu ponna saduwa
@xMineᶻ__nef
@xMineᶻ__nef 9 ай бұрын
Gammk dagaga malli ♥️
@gaminghighlight7
@gaminghighlight7 9 ай бұрын
❤❤
@pubuduneranjan957
@pubuduneranjan957 10 ай бұрын
සැන්ට වෙනම හිටපු කාලෙ❤
@gaminghighlight7
@gaminghighlight7 10 ай бұрын
😎😎😎
@pramukathanoj7195
@pramukathanoj7195 Жыл бұрын
දගයා respect 😂💔
@pathumnirmala8443
@pathumnirmala8443 Жыл бұрын
dagaya supiri bn 😂😾
@N2Kgaming346
@N2Kgaming346 Жыл бұрын
Onna aye tdm ලැට් වල උතුරලා😂
@triquetra33
@triquetra33 Жыл бұрын
😂😂😂😂😂😂😂
@hasiyagaming5597
@hasiyagaming5597 Жыл бұрын
Amoo😅
@savidhuwa
@savidhuwa Жыл бұрын
INF gammak kollo saduwa pinniyekk okata oka thama wenna one😅😅
@kavindutharaka
@kavindutharaka Жыл бұрын
අනේ පල පකේ සදූ යන්න😹respect dagaya❤️
@PASINDU.GAMING
@PASINDU.GAMING Жыл бұрын
නිකන්
@parasadmadusanka
@parasadmadusanka Жыл бұрын
gammak ayiya
@user-jq3yo9ml7j
@user-jq3yo9ml7j Жыл бұрын
කලා කියවානවා😁
@dushanpraboda2380
@dushanpraboda2380 Жыл бұрын
Muta kawruhri elawa elawa gehuwoth live balanlu ghnne😹😹
@mahelahirushan6028
@mahelahirushan6028 Жыл бұрын
ඒ අර පොඩි එකා b2k කියනවා වයසේ වැරැද්දලූ ඌ මහ එකා වගේ 😂😂😂
@DOOM999.
@DOOM999. Жыл бұрын
Atta bn 😂😂😂
@gamingchamidunimsith3473
@gamingchamidunimsith3473 Жыл бұрын
කාල කියවන සදූ inf dagaya gammak adarei ❤❤
@piyumiweragala9629
@piyumiweragala9629 Жыл бұрын
kata nisa nahinne mu..
@dhanushgamer9685
@dhanushgamer9685 Жыл бұрын
මු ගිල්ඩ් වලට බනිනවා ඌගෙ ගිල්ඩ් එකේ හැක්ලා ගහපුවා අමතකද 😂
@noxdude333
@noxdude333 Жыл бұрын
සල්ලි දීල imote ගත්තෙ පොල් ගාන්නද කියල තමා සදූගෙන් අහන්න තියෙන්නෙ😅😂 ඌට ගහගන්න බැරි එක කියන්නෑ සදුව😅
@tujanranthisa2346
@tujanranthisa2346 Жыл бұрын
ඒ අස්සෙ චූටි කොටලු පැටියෙක් wayase waraddalu 😹 mewane bn gocs 😹
@DOOM999.
@DOOM999. Жыл бұрын
😂😂😂
@chamindudilan8128
@chamindudilan8128 Жыл бұрын
ලයිව්.බලාගෙන එන්නෙත් එනෙමිලා නේත 😂💔
@mudithasandaruwan
@mudithasandaruwan Жыл бұрын
Sadu kiyanne ponna pakek Okata thawa gahanna Ona Respect dagaya❤❤
@chanduff6032
@chanduff6032 Жыл бұрын
Dagayo gaemmak 😂💔
@user-wo7jw2fz5u
@user-wo7jw2fz5u 5 ай бұрын
දගයා සුපිරි 😊😊
@mavindu5911
@mavindu5911 Жыл бұрын
මුට දැන් ගහන්නෙ නැත්තෙ බල්ලො විතරයි තව ටික දවසකිම් බල්ලොත් පන්න පන්න ගහයි 🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂
@niwbiff
@niwbiff Жыл бұрын
Sadu uba hukahn. Boge gild ekakne guuuuu
@mr.rascal1193
@mr.rascal1193 Жыл бұрын
Iive balan gahuwe ekanam oya full live eka balapalla etakota terei
@anjanajayodya9337
@anjanajayodya9337 Жыл бұрын
Gon htta sadu😂😂😂 inf dagaya gammka❤
@chutta_babh_yt
@chutta_babh_yt Жыл бұрын
ekko me pagaya ohoma kiyanne live eka dile demmanam hari ne 😅😅
@sasiyalive2007
@sasiyalive2007 Жыл бұрын
Eka nm ithin Aththa neh
@gamingrushyt2812
@gamingrushyt2812 Жыл бұрын
V බැජ් කාරයෙක් නොක් කරාම ඉමොට් දාන එක සාමන්‍ය දෙයක් මුට ගහ ග්න්න බැරි හින්දා කියවනවා 😅😅 ඉමොට් තියෙන්නේ දාන්න ඔනා උනට දාන්න මුන්ට වගේ ගහන්න ඔන්නම් ලයිවු නොදා ගහපම් 😂 කැවානම් කට වහන් ඉදපම්😂
@Gaviya_1
@Gaviya_1 Жыл бұрын
ඔව් බන් ඒක ඇත්ත අපිත් ලගදී rank up කරද්දී ඕකට ගහලා ඉමෝට් දැම්ම ඒකත් live බලන් ගැහුවා කිව්වද දන්නෑ 💔🤣
@henry53276
@henry53276 Жыл бұрын
😂❤❤🎉
@hasitamadushan1878
@hasitamadushan1878 Жыл бұрын
oya sadu pakayawa penna ba matanam oka ponnayek
@The.maxi.ff4
@The.maxi.ff4 Жыл бұрын
ආ sadu කක්කා දාලද😂
@osandavilochana6297
@osandavilochana6297 Жыл бұрын
බය නම් හොයන් ඇවිත් ගහවිද පම්කෝ 😂💔
@gamingabhiya7228
@gamingabhiya7228 Жыл бұрын
දඟය උබ මගේ එකා බන් ❤️😈
@mrsdffyt3920
@mrsdffyt3920 Жыл бұрын
Good job
@ravishaharshajith90
@ravishaharshajith90 Жыл бұрын
Supiri dagaya❤️❤️
@nimeshkaveesha780
@nimeshkaveesha780 Жыл бұрын
Dagaya gammk sudda muta gahapan elw elw😍😍
@Nuwansampath-yt2oz
@Nuwansampath-yt2oz 11 ай бұрын
යසයි පො සාදුට 😂😂
@tujanranthisa2346
@tujanranthisa2346 Жыл бұрын
Niknma game ekak uta ona widihata play karama ammage thaththage waradi wenne komd pagoo 😹💔respect Dagaya 💯
@johanwickramarathne1477
@johanwickramarathne1477 Жыл бұрын
Hukapan gon sadu bota
@supeshalarasanjana8097
@supeshalarasanjana8097 Жыл бұрын
Ado pau bn ehema epa bn
@Apolloexe636
@Apolloexe636 Жыл бұрын
inf gammak
@dimanthashenesh9338
@dimanthashenesh9338 Жыл бұрын
සුපිරි බන් inf මුන්ට තව ගහපන්, සදූලා v බැජ් ගන්නකන් විතරයි බන් කොල්ලො එක්ක ආතල් එකේ හිටියෙ පට්ට කපටියි මූ ඇතුලෙන් ඉන්න එකා නෙවෙයි පිටින් ඉන්නෙ 😂
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 28 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 3,1 МЛН