Ingammaaruwa | 2022-05-30 | ඉඩකඩම් | Rupavahini Teledrama

  Рет қаралды 44,657

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 30
@rockingzakeer
@rockingzakeer 2 жыл бұрын
ඉන්ගම්මාරුව අපි පොඩිකාලේ අසාවේන් බලපු කාතාව. ස්මාර්ට් ලොකයෙන් තොර . ලස්සන ජිවිත.. මේ නාට්‍යයේ කොටස් සියල්ල දාන්න..
@kaveeshacharith8299
@kaveeshacharith8299 2 жыл бұрын
ලස්සන කතාවක් ඉන්ගම්මාරුව... රටක් වශයෙන් අපි තාම එක තැන....
@pradeepwickramasinghe553
@pradeepwickramasinghe553 2 жыл бұрын
මේ ටෙලිනට්‍ය අවුරුදු 20ක් විතර පරනයි මට මතක හැටියට එදා මිනිස්සුන්ට තිබුන හීන ටිකමයි තාමත් අපිට තිය්න්නෙ අපි කොච්චර පව්ද
@kasunthilakshana5588
@kasunthilakshana5588 2 жыл бұрын
දැනට අවුරුදු 25ක්....
@savish6921
@savish6921 8 ай бұрын
ඒ කතාව නම් 100% ක් ඇත්ත😔ග්
@JK-yj5vh
@JK-yj5vh 2 жыл бұрын
ඉංගම්මාරු කතාවල හොඳම නළුනිලි ටික ඉන්නේ♥️👍.
@වනවදුළ
@වනවදුළ 2 жыл бұрын
ඒක කතාවක් නෙමෙයි ඒ තරමටම තාත්ත්විකයි.❤❤❤❤
@pradeepwickramasinghe553
@pradeepwickramasinghe553 2 жыл бұрын
දැන් යන පඩංගු කතා වලට වඩා කොව්හර රසවත්ද හරත්ද
@revoadvertising
@revoadvertising 8 ай бұрын
ඉන්ගම්මාරුව ජාතික රූපවාහිනි විශිෂ්ටතම නිර්මාණයක්!
@franklynmanuel
@franklynmanuel 8 ай бұрын
Api loke gena godak dewal igana gaththa kathaawak meka., Oya social media nethi kaale
@lastchance2282
@lastchance2282 2 жыл бұрын
lassanai
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 8 ай бұрын
විමලරත්න අධිකාරි නම් කතුවරයා විසින් කොළඹ මුඩුක්කු පැල්පත් ජන ජීවිතය එහි ඇත්ත තත්ත්වය ලෝකයාට පෙන්වා දී තිබෙන අතර මෙවන් රටක මේ පැල්පත් වාසීන්ගේ ඡන්දය පමණක්ද ඡන්ද අපේක්ෂකයාට අවශ්‍ය වන්නේ මෙවන් පුද්ගලයන්ගේ දුක් ගැහැට කවදා කොතනින් ඉවර වෙයිද
@YASITHLAKSHITHA-v9d
@YASITHLAKSHITHA-v9d 2 жыл бұрын
ආසාවෙන් බලපු kathawawak
@malithchathurangasamarasin1565
@malithchathurangasamarasin1565 2 жыл бұрын
මේ මිනිස්සුන්ගෙ නියමම ගතිගුණ හරියටම පෙන්නන නාට්ටි 🙏
@Dushan-Np_Camera_Lens_unboxing
@Dushan-Np_Camera_Lens_unboxing 2 жыл бұрын
මේවගේ ලස්සන සුන්දර නාට්ටි දැන් නැ යලු ❤👌
@UdayangaDhananjaya
@UdayangaDhananjaya Жыл бұрын
❤❤❤
@pasindukanishka70
@pasindukanishka70 2 жыл бұрын
අම්මෝ මහරගම කිට්ටුව ඉඩම් වල ඒ කාලේ ගාන 24000යි
@dineshwijewardena2361
@dineshwijewardena2361 2 жыл бұрын
මගේ තාත්තා ගත්තේ ලක්ශ දෙකහමාරකට පර්චස් දාහතරක්
@pasindukanishka70
@pasindukanishka70 2 жыл бұрын
@@dineshwijewardena2361 how much were one perch
@dineshwijewardena2361
@dineshwijewardena2361 2 жыл бұрын
@@pasindukanishka70 ගණනය කලොත් රු 16,000 පර්ච් එකක්, 1988 විතර
@Heshandesilva3862
@Heshandesilva3862 Ай бұрын
ගිහාන් ප්‍රනාන්දු ඒකාලේ 0:21
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
❤🌹
@DiAnnsBook
@DiAnnsBook 7 ай бұрын
Alponsoge ammath innava😊😊
@pasandissanayake5961
@pasandissanayake5961 2 жыл бұрын
අර බෝම්යක් පුපුරල පටන් ගන්න episode එක නැද්ද..
@bagyasachintha6641
@bagyasachintha6641 2 жыл бұрын
Thibba ගෙවල් 3ක් හදල දෙන්න යන එපිසොඩ් එක
@nuwansanjeewa331
@nuwansanjeewa331 Жыл бұрын
මිනිස්සු හීන දකින්නෙ ඊලග තත්පර වත් නොදැන
@jeewanthajeewantha5600
@jeewanthajeewantha5600 2 жыл бұрын
Supirema kata mawa podi kala baluwa
@timalwickramaarachchi8454
@timalwickramaarachchi8454 2 жыл бұрын
anna police ralahami pathmege pitypasse 🤣🤣
@apesripalamama7598
@apesripalamama7598 2 жыл бұрын
kopi kade kathawa wage
Ransirimal | Episode 24 | 2022-04-31 | Rupavahini Teledrama
18:52
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Ingammaaruwa | 2022-07-26 | Rupavahini teledrama
20:10
NUGASEWANA
Рет қаралды 37 М.
Ingammaaruwa | 2022-07-21 | Rupavahini Teledrama
23:12
NUGASEWANA
Рет қаралды 31 М.