සීයාට බෙහෙත් එකක් inject කරමුද ? 💉

  Рет қаралды 9,909

dempasan

dempasan

Күн бұрын

Пікірлер: 79
@thiliniwasana3719
@thiliniwasana3719 Күн бұрын
මිනිස්සු ඔයාට මොනතරම් කැත කතා කිව්වත් ඔයාගේ වැඩේ ඔයා මුළු හදවතින්ම හරියටම කරනවා.ඒක තමයි වටින්නේ.❤👌
@harshnikelum2497
@harshnikelum2497 18 сағат бұрын
සුද්ද සිංහලෙන්ම කතා කරන...ඉතාම හොඳින් තමන්ගේ රැකියාව කරන,ඉතාම හොඳ හදවතක් තියෙන රත්තරන් මල්ලි...ආදරෙයි ඔයාට ගොඩාරියක් ❤❤❤❤❤
@chathumini4507
@chathumini4507 Күн бұрын
හොද හදවතක් තියෙන මනුස්සයෙක් ආදරෙයි 😊❤
@saradakumari1059
@saradakumari1059 Күн бұрын
ගොඩක් දක්ෂ දරුවෙක් ❤❤❤
@smadhunirasha7405
@smadhunirasha7405 Күн бұрын
ඇත්තටම ඔයාගේ video එකෙන් video එකට අනිවර්‍යයෙන්ම මොනාහරි වැදගත් දෙයක් motivate එකක් ගන්න දෙයක් තියෙනවා හැම video එකකම ❤ i love it .❤❤ Thank you so much පසන් ❤❤ ඔයා ගොඩක් හිත හොඳ මනුස්සයෙක් ❤ අද තවත් ලස්සනයි ❤🥰💐 අද ගොඩක් ලස්සනයි කියන්න බැහැ (ඇයි වෙනදාට මම කැතද යකෝ) ඇහුවොත් 😂😂 just kidding 😅😅 i know you ❤, good luck and all the best both of you 🥰💐❣️
@rangaprasad3546
@rangaprasad3546 Күн бұрын
හොඳ වැඩක් මල්ලි ❤.. Bravo
@sameeramadushani1417
@sameeramadushani1417 Күн бұрын
ඔයා ගොඩාක් හොද කෙනෙක්...
@SunethraSunethrarupasinha
@SunethraSunethrarupasinha Күн бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් ❤️
@Shalani-oj8tg
@Shalani-oj8tg 18 сағат бұрын
Best of luck❤❤
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Күн бұрын
Pasannn god bless oyata❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉dilani Akki❤❤🎉🎉❤❤
@adtele2965
@adtele2965 Күн бұрын
You are doing your job very carefully..good care giverner..god bless you Pasan.
@AnjaleenaVijebahu
@AnjaleenaVijebahu 10 сағат бұрын
math Israel 🇮🇱 eke caregiver kenek nisa godak asawen baluwa... Passa penne nathi wenna vidina ekath pennuwanam thamai watinnee.. Nadda haaa...😊 Ape amma thaththa kiyala hithan leddu bala gaththoth e job eka apita sathutak...🤗 Jeau pihitai 🙏 ♥️ oyata..
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Күн бұрын
Thank you පසන්❤❤❤
@Honeymisty-mb6gj
@Honeymisty-mb6gj Күн бұрын
Man harima kamathi kenek ❤
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 Күн бұрын
Bro.... oyt oni liquied amount ekt same air amount ekk syrynge ekt arn vial ekt danna...ita psse lesiyen oyt syrynge ekt liquied amount ek gnn plwnnn... Liquied ek syrynge ekt gattata passe thmai needle ek chsnge krnnn oni
@SHANEZKITCHEN
@SHANEZKITCHEN Күн бұрын
හොද ළමයෙක් ඔයා❤
@tomysinghe1495
@tomysinghe1495 22 сағат бұрын
Thank you very much son
@amoremio2558
@amoremio2558 16 сағат бұрын
Bravo ❤
@pubudiabeysinghe654
@pubudiabeysinghe654 Күн бұрын
Budusarani oyata hariyanwa aniwarennm hamdama☸️☸️☸️
@udarisenadheera2001
@udarisenadheera2001 Күн бұрын
oya nam marai ane..❤❤❤
@sheharamahanama7894
@sheharamahanama7894 Күн бұрын
This is so useful ❤
@hdileepa3493
@hdileepa3493 Күн бұрын
Vial eke rubber kotasa touch krnne na.ethana sterile.aluth Needle eken aya prick krddi needle ek unsterili wenw etkot
@WitharamalageSomalatha
@WitharamalageSomalatha Күн бұрын
Hoda😂 daruwak sathutuei
@RowelWarnaqkula
@RowelWarnaqkula Күн бұрын
Pasan malli❤❤❤❤❤
@nabiajulia5678
@nabiajulia5678 Күн бұрын
Oya wage awanka aya ne.. boru Solana witharai samaje tiyenne..oyata diyunuwen diyunuwata yanna one..
@UpadyaGunasingha
@UpadyaGunasingha Күн бұрын
Good job ❤
@ireshakalhari5351
@ireshakalhari5351 Күн бұрын
පසන් මාත් nurse කෙනෙක්.ඔය Rocefin injection එක කලින් මෙහෙත් අපි දුන්නා.ඒත් දැන් ඕක ලංකාවේ නෑ.හැබැයි ලංකාවේ hospital වල අපි දෙන්නේ IV එකක් විදියට cannula එකකින් infusion එකක් විදියට.IM නෙවෙයි.සමහර විට ඔහේ procedure එක වෙනස් ඇති.
@dempasan
@dempasan Күн бұрын
@@ireshakalhari5351 මේක දවසට එක ගානේ දවස් 6යි දුන්නෙ
@ireshakalhari5351
@ireshakalhari5351 Күн бұрын
@ මං ඔයාගේ පුංචි vedio එකක් දැම්මත් අනිවාර්යෙන් බලනවා.මං කැමතිම channel එකක්.ඔයා කිව්වනේ වෙනස් විදියකට දෙනවා නම් කියන්න කියලා.ඒ නිසා මං idea එක share කරගත්තේ.ආදරෙයි🥰🤗
@AnuththaraKalpani-e9d
@AnuththaraKalpani-e9d 18 сағат бұрын
Aiye mage me msg ek reply karann aniwarem. Mek mt thibba loku parshanayk mm japane cagiven kenek cagiven kenek wenawa kiynne lejja wen karanayakda.
@shehanaMuthu
@shehanaMuthu Күн бұрын
Best ❤
@kaushiz2211
@kaushiz2211 Күн бұрын
Hei dempasan, Italy wala caregivers Lata vaccine and injection denna puluwanda?
@chathuriperera2283
@chathuriperera2283 Күн бұрын
Oya fiyala ekata ena venama injection katu thiyanava neda. Mokada fiyala eka open karaddi podi veeduru katu thibboth filter venna
@ShaniFdo-o6r
@ShaniFdo-o6r Күн бұрын
Love you so much baby ❤❤❤❤
@ganuliyanage7489
@ganuliyanage7489 Күн бұрын
මම A/L වලට bio තෝර ගත්තෙත් ඔය field එකට තිබුන ආසාව නිසාමයි.ඒත් මල්ලී මගේ අවාසනාවද නොලැබීමද කියන්න දන්නෙ නෑ.මට ඒ දේ කරගන්න බැරි උනා.😢😢
@SupuniMadushika-l7s
@SupuniMadushika-l7s Күн бұрын
Course එක කරන්නකෝ අනේ මෙයා මේ මුකුත් නැතුව ගිහින් තියෙන්නේ අපූරුවට
@ITsMI1107
@ITsMI1107 Күн бұрын
මන් හිතං හිටියේ infection එකකදී සුදු රුධිරනු වැඩි වෙනවා කියලා 😮
@ireshakalhari5351
@ireshakalhari5351 Күн бұрын
ඔව් ඒක හරි
@IsodharaDissanayake-xi5fn
@IsodharaDissanayake-xi5fn Күн бұрын
Eka digtama godak kal asaneepa unama white cells regim eka adu wenwa.oya hari natham eka wadi wenwa thamai
@dempasan
@dempasan Күн бұрын
@@ITsMI1107 වැඩි වෙනවා. කාලයක් ලෙඩක් අල්ලලා තිබ්බම සුදු රිධිරාණු නිශ්පාදන ක්‍රියාවලියට බාධා එන නිසා අඩු වෙනවා
@renukafernando4528
@renukafernando4528 11 сағат бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@Chathuchathu544
@Chathuchathu544 Күн бұрын
හොද හිතක් තියන කෙනෙක් ❤️ ඒම හිතක් හදවතක් ලැබෙන්නත් පිංකරන්න ඕන
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Күн бұрын
Best❤🎉🎉🎉🎉🎉
@sanjeewaperera4905
@sanjeewaperera4905 Күн бұрын
Muge job ekath gahala yanawa gedara hamputha mewa Dana gaththoth 😂😂😂😂😂😂😂😂
@travalsari
@travalsari Күн бұрын
ඔයා න්ම් gred පසන්
@HasinthaSupun
@HasinthaSupun Күн бұрын
Aiye Caregiver Vecancy ndd 🙂♥️
@lakshikaperera999
@lakshikaperera999 Күн бұрын
🙏
@sewminikumari8334
@sewminikumari8334 Күн бұрын
🥺👌🙏💛
@BuddhiniW-q4n
@BuddhiniW-q4n Күн бұрын
😊😊😊😊😊
@NirashaNadeeshani-u3s
@NirashaNadeeshani-u3s Күн бұрын
Good 🎉🎉
@rasithayasanthi196
@rasithayasanthi196 Күн бұрын
❤❤❤
@nilumadu9965
@nilumadu9965 Күн бұрын
❤🙏
@indumathisilva6645
@indumathisilva6645 Күн бұрын
Budusaranai .puta deergau wewa ජාඇල indu
@dilrufernandodilru3826
@dilrufernandodilru3826 Күн бұрын
❤💛❤💛❤💛❤💛
@ShaniFdo-o6r
@ShaniFdo-o6r Күн бұрын
Ottimo❤
@Sachi-l9v1y
@Sachi-l9v1y Күн бұрын
🧠👊💯✨
@3D.DRESART
@3D.DRESART Күн бұрын
Networking
@Skyandfloor
@Skyandfloor Күн бұрын
@dempasan
@dempasan Күн бұрын
@maheshifernando6939
@maheshifernando6939 Күн бұрын
❤❤❤
@SupuniMadushika-l7s
@SupuniMadushika-l7s Күн бұрын
ඔව්වා වටේ තියෙන දේවල් නෙමෙයි ඉන්ජෙක්ශන් දෙන එක සිලබස් එකේ තියෙන දෙයක්නෙ
@shanikawasana3674
@shanikawasana3674 Күн бұрын
Grade job 🎉
@SLTHARUyt
@SLTHARUyt Күн бұрын
දැන් ඔය ලස්සන වෙලා ✨
@AnuththaraKalpani-e9d
@AnuththaraKalpani-e9d 18 сағат бұрын
Aiye mage me msg ek reply karann aniwarem. Mek mt thibba loku parshanayk mm japane cagiven kenek cagiven kenek wenawa kiynne lejja wen karanayakda.
@SewminiKarunarathna-e8o
@SewminiKarunarathna-e8o 21 сағат бұрын
💛🌻
@PiumiPrasadi-sz9nm
@PiumiPrasadi-sz9nm Күн бұрын
Best ❤️
@DiliniDinethma
@DiliniDinethma Күн бұрын
😍😍
@DidulaniSiriwardhana
@DidulaniSiriwardhana Күн бұрын
❤❤❤❤❤
@Dilini-m4c
@Dilini-m4c Күн бұрын
@AnuththaraKalpani-e9d
@AnuththaraKalpani-e9d 18 сағат бұрын
Aiye mage me msg ek reply karann aniwarem. Mek mt thibba loku parshanayk mm japane cagiven kenek cagiven kenek wenawa kiynne lejja wen karanayakda.
@sewjin8233
@sewjin8233 Күн бұрын
❤❤❤
@DedunuIresha-e4m
@DedunuIresha-e4m Күн бұрын
@EleenaGayan
@EleenaGayan Күн бұрын
@roseanne5657
@roseanne5657 Күн бұрын
@gayathrikawshalya
@gayathrikawshalya Күн бұрын
😊❤
@vishakasewwandi7911
@vishakasewwandi7911 Күн бұрын
❤❤
@lakeeshafernando432
@lakeeshafernando432 Күн бұрын
❤❤❤❤❤❤
@nimalkasanduni1203
@nimalkasanduni1203 23 сағат бұрын
❤❤❤❤❤❤
@nimashaishanialahapperuma5082
@nimashaishanialahapperuma5082 Күн бұрын
❤❤
මගේ නෝනගේ Lotus Tower උපන්දිනේ..
7:22
Sajeev Rajaputhra
Рет қаралды 1,6 М.
PCOS එක්ක Pregnant වුනේ කොහොමද ?
37:47
Lankan in Melbourne
Рет қаралды 39 М.
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
රසට පොලොස් ♥️| Life in japan 🇯🇵🇱🇰
22:57