මාව විතරයි ඕනේ කියලා | Inna Thanaka (ඉන්න තැනක) Slowed and Reverb - Jude Rogans

  Рет қаралды 338,128

APTB Songs

APTB Songs

Күн бұрын

#sinhalasongs #sinhalasindu #innathanaka #slowedandreverb #slowed #reverb #2023 #mawawitharaionekiyala #newsong #jude #newsong2023
• මතකයන් ඔබේ සිතේ තබාගෙන...

Пікірлер: 413
@supipiparanavithana
@supipiparanavithana 8 ай бұрын
සිංදුව අහන ගමන් comments කියවන එකත් වෙනම vibe එකක් 💝
@ChaniMadusha
@ChaniMadusha 5 ай бұрын
Ekanam aththa ❤️
@sachiibaba1032
@sachiibaba1032 5 ай бұрын
ඇත්ත 😌💔
@naduninirasha178
@naduninirasha178 5 ай бұрын
ඇත්ත ❤
@ShenuShenu-eq6tz
@ShenuShenu-eq6tz 5 ай бұрын
ඒකනම් ඇත්ත
@kavishkamuthumal6231
@kavishkamuthumal6231 5 ай бұрын
❤🎉
@user-wo9cx5wm7e
@user-wo9cx5wm7e 7 ай бұрын
සමහරු එපා කියල විසික්කරල යන දේවල් සමහරු හරි පරිස්සමින් බලා ගන්නවා❤
@sajeewaprasadi3824
@sajeewaprasadi3824 6 ай бұрын
අනිවාරෙන් ❤
@PasiduEaranga-ej9uy
@PasiduEaranga-ej9uy 6 ай бұрын
එකනම් ඇත්ත 🥺💗
@user-iz3pm9zl5y
@user-iz3pm9zl5y 6 ай бұрын
එපා කියන්නේ නැතුව එපා කරවල යන අයත් බාරගන්න අය ඉන්නවද එහෙම හිටියත් ඒ අයට හරියිද
@uchikachirangani2189
@uchikachirangani2189 5 ай бұрын
Aniwaren ❤
@MrSigma8879
@MrSigma8879 4 ай бұрын
බලාගන්නව නෙවෙයි බන් වටිනාකමක් දෙනවා.පස්සෙ හොදම එකෙන් කෙලව ගන්නවා අනුන්ට වටිනාකමක් දෙන්න ගිහින්.😂
@thehanthimethsahani4302
@thehanthimethsahani4302 10 ай бұрын
අවුරැදු 3ක් ආදරේ කරා කොල්ලෙක් ට අන්තිමට අපේ ඇනවසරි එකට මාසයක් කලින් එයා මාව දාලා ගියා😊 මට මතකයි මම දන ගහලත් වැන්දා අනේ යන්න එපා කියලා😊❤ පස්සේ අවුරැද්දක් විතර ගියාට පස්සෙ මට කොල්ලෙක් හම්බවුනා දැන් එයක් එක්ක සතුටින් ඉන්නවා.😍🥺❤️‍🩹 දැන් අපි දෙන්නත් ගොඩක් ආදරේ කරනවා❤ මම හිතනවා එයා මම ලග ඉදි කියල⁣ා හැමදාම 😊❤
@thanujathiwanka1951
@thanujathiwanka1951 9 ай бұрын
Mmm❤️
@kavinaa2003
@kavinaa2003 9 ай бұрын
😢
@sajithakumara6806
@sajithakumara6806 9 ай бұрын
Ayath akka satutin parissamain inna hoda... hama athmakama oya denna satutuin innna💞💞💞💖✋BUDU SARANAI........
@sasithsathsara-6442
@sasithsathsara-6442 9 ай бұрын
මටත් ඒ දේම උනා 🙂💔
@thehanthimethsahani4302
@thehanthimethsahani4302 9 ай бұрын
@@sajithakumara6806 🥺❤️‍🩹
@PasiduEaranga-ej9uy
@PasiduEaranga-ej9uy 6 ай бұрын
මෙ සිංදුව අහද්දි මට විතරද දුක හිතෙන්නේ 😔🥺💗
@PasiduEaranga-ej9uy
@PasiduEaranga-ej9uy 5 ай бұрын
අපිත් ඉන්නව 🙂💗
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 4 ай бұрын
​@@PasiduEaranga-ej9uyඔව් 😢
@user-ve5qp3gj6w
@user-ve5qp3gj6w 4 ай бұрын
නෑ 🥺🥀
@KotuPutha-h3i
@KotuPutha-h3i 3 ай бұрын
Apith innawa😢
@gztanjanayt5041
@gztanjanayt5041 Жыл бұрын
මං පොඩි හරි පිනක් කරලා තිනවා නම් ආයෙ කිසිම ආත්මෙක මේ හිතට ආදරෙ කියන කාලකන්නි ජරා ව ලං වෙන්නවත් එපා..🙏
@SWikramasinghe-bn5vu
@SWikramasinghe-bn5vu Жыл бұрын
Matath epa
@nuwaneranga5747
@nuwaneranga5747 Жыл бұрын
Matath🙏🏻😓
@NithuniSilva
@NithuniSilva 11 ай бұрын
Matath😊
@sathsindumadushan
@sathsindumadushan 10 ай бұрын
මටත්
@user-vc6wf1er7z
@user-vc6wf1er7z 9 ай бұрын
මටත් 😢😢
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 6 ай бұрын
ඉතින් ප්‍රේමය නුඹ සිටින තැනක හොදින් පරිස්සමෙන් ඉන්න ! 🙂♥️
@user-kc6xj8zg9i
@user-kc6xj8zg9i 7 ай бұрын
කොච්චර ආදරෙන් හිටියත් යන කෙනා යනවමයි.......... 🥺❤️‍🩹 ඒත් එයාට හැමදාම ආදරෙයි❤❤🥺
@MaheshErandika
@MaheshErandika 6 ай бұрын
Attatam
@sanduniwasana3754
@sanduniwasana3754 6 ай бұрын
😩🥺💗
@AmilaAmila-oc7hi
@AmilaAmila-oc7hi 5 ай бұрын
🥺😔😔
@naduninirasha178
@naduninirasha178 4 ай бұрын
එක ඇත්ත අනේ ❤😢
@isharasewmini3580
@isharasewmini3580 7 ай бұрын
ආදරයයි බැදිමයි කියන්නේ දුකක් 🥺 කිසිම කෙනෙක්ට ඕනාවට වඩා ඇබ්බැහි වෙන්න එපා එහෙම උනාම දරාගන්න හරි අමාරුයි 😔😭🥺
@PavithNethmina
@PavithNethmina 7 ай бұрын
හයියෙන්ද දන්නෙනැ😂😂😂
@ChaniMadusha
@ChaniMadusha 3 ай бұрын
Mmm
@DasuniKaveesha
@DasuniKaveesha Жыл бұрын
කවදාවත් තමන් ගැන අවිශ්වාස කරන්න එපා දාලා ගිය අයට පේන්න හොද තැනකට එන්න ඕනි කොල්ලනේ 🥹
@sathsindumadushan
@sathsindumadushan 10 ай бұрын
අනිවා
@mr.s9424
@mr.s9424 9 ай бұрын
❤️ Respect sis e vachana tikata
@sudeshdinuka2683
@sudeshdinuka2683 9 ай бұрын
O ban
@AnjaniSulochana
@AnjaniSulochana 8 ай бұрын
❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹😥👌
@ShachikaSadeepa
@ShachikaSadeepa 6 ай бұрын
❤❤❤❤
@UpekshaIduwari-fp6sw
@UpekshaIduwari-fp6sw 6 ай бұрын
මැරෙන්න තරම් දුකකුයි මරන්න තරම් තරහකුයි ජීවිතේට එන්නෙ එක පාරයි බන් 🙂💔
@NotyArosha
@NotyArosha 8 ай бұрын
"මට එහෙම කරාට කමන් නෑ මැණික මං ආදරෙයිනේ....!❤️🙂"
@user-rm1pc3xr8s
@user-rm1pc3xr8s 7 ай бұрын
😢 dawasaka therei 😢😢😢😢😢😢
@ChaniMadusha
@ChaniMadusha 3 ай бұрын
​@@user-rm1pc3xr8smmm
@Hiru-df9vd
@Hiru-df9vd 19 сағат бұрын
😢
@nonasiniyamohomedseeniya8245
@nonasiniyamohomedseeniya8245 8 ай бұрын
අවංක අය හැමදාමත් තනි උන එක විතරයි උනේ..🙂
@NotyArosha
@NotyArosha 8 ай бұрын
සිරාවටම 💔🥺
@doni7408
@doni7408 6 ай бұрын
ඇත්ත 😢😢
@eshanisadanika
@eshanisadanika 6 ай бұрын
Ekanam aththa
@dahamisathsarani-h2k
@dahamisathsarani-h2k 5 ай бұрын
Eka atta 🙂
@NiroshaSadamali-w9y
@NiroshaSadamali-w9y 5 ай бұрын
Aniweren
@user-yt7fy6gh7f
@user-yt7fy6gh7f 7 ай бұрын
හදවතකට උනත් දුක දරාගන්න සිමාවක් තීනවා....🥺♥️🖇️
@AmilaAmila-oc7hi
@AmilaAmila-oc7hi 5 ай бұрын
🥺😔😔
@dilshanhasith2100
@dilshanhasith2100 3 ай бұрын
😭😭😭
@user-pf5il8no8v
@user-pf5il8no8v 9 ай бұрын
කෙහෙ හිට්යාත් සතුට්න් පරිස්සම්න් ඉන්න ඒ ඇති සුදු අදටත් ගොඩක් ආදරෙයි......‌‌....❤😔🥺
@SudharshiniManjula
@SudharshiniManjula 6 ай бұрын
අනේ එ සිංදුව ලස්සනයි එ ආද්දි අමුතු දුක් දැනේනවා
@SmilingClover-nm6jv
@SmilingClover-nm6jv 4 ай бұрын
සින්දුව අහානකොට එයාව හොයගේන යන්න හිතේනවා අනෙහ් 💗🥺😫✊
@antustd6612
@antustd6612 8 ай бұрын
මාව විතරයි ඕන කියලා බලෙන් වාගේ ලබාගත්තා. එපා කියලා සිතුනා මාව දාලම ගියා ❤️‍🩹🥺
@AmilaAmila-oc7hi
@AmilaAmila-oc7hi 5 ай бұрын
🥺😔😔
@KalaniLakshima
@KalaniLakshima 4 ай бұрын
ඒක තමයි මට උනේ .... 😢😢😢
@imasharashan4491
@imasharashan4491 5 ай бұрын
ඒ කටහඩ ඒ මුන ඒ ලස්සන අයේ කවදාවත් අහන්න දකින්න බෑ කියල මතක් වෙද්දි.......🥺💔
@jumeekaleshani
@jumeekaleshani 3 ай бұрын
ඔව් 😥
@production5260
@production5260 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ. දුක හිතෙනවා ඇහෙද්දිත්😢😢😢😒
@chocogirl2005
@chocogirl2005 9 ай бұрын
අවංක අය හැමදාමත් තනි උන එක උනේ😖😭😔💔
@Senu764
@Senu764 8 ай бұрын
ඇත්ත අවංක වුනාම අපි තමයි වැරදි කාරයො වෙන්නේ 😪💔
@aselapriyantha5960
@aselapriyantha5960 6 ай бұрын
Aththa😢
@shameerathishari1811
@shameerathishari1811 5 ай бұрын
Aththa 😫♥️💯
@dilshanhasith2100
@dilshanhasith2100 3 ай бұрын
ම්ම්
@ishanshanuka862
@ishanshanuka862 9 ай бұрын
ඒක පාර්ශ්වික ආදරේ තමා දුක්බරම 😪❤️‍🩹 ..තමන් හිතින් ආදරේ කරන කෙනා වෙන කෙනෙකුට ආදරේ කරනවා දැක්කාම මානසිකව මාර විදිහට කඩා වැටෙනවා.. එහෙම අය ගොඩක් ඉන්නවා ඒ විදිහේ කෙනෙක් තමා මම .. ❤️‍🩹🥺
@NawanjanaSadamini
@NawanjanaSadamini 9 ай бұрын
😢
@NawanjanaSadamini
@NawanjanaSadamini 9 ай бұрын
😢
@NawanjanaSadamini
@NawanjanaSadamini 9 ай бұрын
😢
@NawanjanaSadamini
@NawanjanaSadamini 9 ай бұрын
😢
@NawanjanaSadamini
@NawanjanaSadamini 9 ай бұрын
😢
@savindupiumantha4676
@savindupiumantha4676 8 ай бұрын
අවුරුදු 3යි මාස 5යි දවස් 3ක් ආදරෙ කරා,අපි ආදරේ කරාට ගොඩක් එයා මාව අවිශ්වාස කරපු එක විතරයි කරේ,අපි ඔහොම ඉන්නකොට අපි දෙන්නා අතරට තව ගැහැනු ලමයෙක් ආවා,මන් ටිකින් ටික එයාට ලං උනා නොදැනිම අවුරුදු ගානක් ආදරේ කරපු කෙනාව මග අරින්න පටන් ගත්තා, අන්තිමට එයා මාව දාලම ගියා,මට ලං උන කෙනා එයාට වඩා ගොඩක් වෙනස්,මගේම වැරදි නිසා තමයි අවුරුදු ගානක් ආදරේ කරපු කෙනා මාව දාලා ගියේ,මන් අදටත් පසුතැවෙනවා , හරිම කෙනා ජීවිතේට එන්නේ එකපාරයි 😒 ආයේ එයා එන්නේ නෑ
@Purna_ushan
@Purna_ushan 5 ай бұрын
😢
@SamanWeerakon
@SamanWeerakon 6 ай бұрын
අය ඉපදෙන කිසිම ආත්මේක ආදරෙ නම් මට‍ මුණගස්සන්න එපා දෙයියනේ 🙂💔
@IndikaDilrukshi-hv1ir
@IndikaDilrukshi-hv1ir 4 ай бұрын
අනේ ආයෙත් නම් එපා කවමදාවත් 😓😓
@thejanadewmi
@thejanadewmi 3 ай бұрын
ඇත්ත😊❤
@ChaniMadusha
@ChaniMadusha 3 ай бұрын
Aththa 🥀🥺😊
@parthana4535
@parthana4535 6 ай бұрын
කසාදය කියන්නේ පෙර සංසාරේ කරපු පව් ගෙවන්න මේ සංසාරේ එකතු විමක් 😢
@sachi_760
@sachi_760 8 ай бұрын
මටත් කෙනෙක් හිටියා......ඒත් එයාලගෙ ගෙදර අකමැත්ත නිසා එයා නැති වෙනවා බලන් ඉන්න උනා.......අදටත් එයා දිහා බලාන් විදවනවා 😊💔🥀
@DinuDinu-p5r
@DinuDinu-p5r 5 ай бұрын
🙂💔
@naduninirasha178
@naduninirasha178 5 ай бұрын
❤️😔
@LakshithaNiraj
@LakshithaNiraj 9 ай бұрын
ආදරේ අරහං වේලා ඉන්නේ දැන්නම් 😔😔😔
@nethudinelka
@nethudinelka 6 ай бұрын
ආදරේ කියන්නේ කරුමයක්.
@nethmisathsara4656
@nethmisathsara4656 6 ай бұрын
හ්ම්ම් 😢
@user-4115hasithsapuni
@user-4115hasithsapuni 7 ай бұрын
මන් පොඩි හරි පිනක්‌ කරලා තියනවානං ආදරේ කියන දේ මගේ හිතට දැනෙන්න එපා 😔😔😔😔😔
@nethminikaushani
@nethminikaushani 10 ай бұрын
ඇයි මිනිස්සු මෙච්චර නපුරැ වෙලා තව කෙනෙක්ගේ හිතක් එක්ක සෙල්ලම් කරන්නේ ආදරේ කියන්නේ හරි ලස්සන බැදිමක් එත් මිනිස්සු එක හරියට විදින්න දන්නේ තව මනුස්සයෙක්ව මානසිකව වට්ටලා අසරණ කරනවා මිසක් ඒ මනුස්සයාට් විදවන්න දීලා එයාලා යනවා 😢
@nishadinisansala
@nishadinisansala Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤
@rimishasandamali5035
@rimishasandamali5035 Жыл бұрын
ඒක නම් ඇත්ත ❤️
@mixhub7418
@mixhub7418 8 ай бұрын
Hi
@HappyFjord-es1gx
@HappyFjord-es1gx 6 ай бұрын
ඔක්කොම එපා කියද්දි ආදරේ කරා මාත් කොල්ලෙක්ට අන්තිමෙට වෙන කෙල්ලෙක් බැදලා යනකම් මන් දැනන් හිටියෙ නැ..අදටත් ආදරෙයි අවුරුදු ගානක් ගියත් අදටත් බලන් ඉන්නවා කතා කරයි කියලා 🥲
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 4 ай бұрын
ඔයා දුක් වෙන්න එපා යන කෙනා යනව ඔයා කොච්චර ආදරෙ කරත් ඒ වගෙම සැපෙදී නැති උනත් දුකෙදී ලග ඉන්න ඕන 😢😊
@sunilamarathunga6901
@sunilamarathunga6901 7 ай бұрын
❤️🩹 මට ඔයාව ඕනේ හින්දා තමයි ඔයා ට ලං වෙලා හිටියෙ කවදාවත් දාලා යන්නේ නෑ කියලා ඔයා මාව දාලා යනවා කියලා ❤🩹 කමක් නෑ සතුටින් හැමදාම ඔයා ඉන්න ඕනේ මැණිකේ හැමදාම ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😔 ❤🩹
@mana4t72
@mana4t72 8 ай бұрын
සමහරු විසික් කරලා යන දේවල් 💔සමහර මිනිස්සුන්ට ලැබුනාම හරි අගෙට පරිස්සම් කරනවා👈😌💔
@savindipramoda5604
@savindipramoda5604 7 ай бұрын
😢😞😞😞😞😔😭😭😭
@imeshAloka-hf9ke
@imeshAloka-hf9ke 7 ай бұрын
ගැම්මක් ❤️🤘
@GeethmiHansamalee-zr7wz
@GeethmiHansamalee-zr7wz 6 ай бұрын
Mama me sinduwata godak kamathi
@Hiruni-hk7hq
@Hiruni-hk7hq 10 ай бұрын
ඔයා ගියා මං ආදරේ බව දැන දැනත් හිතාමතාම ,...... මං මැරෙන තුරු මාගේ ආදරේ ඔයා විතරමයි එක වෙනස් වෙන්නේ නෑ 💔 ඔයාට බුදු සරණයි SH
@Sadara_Dewmini
@Sadara_Dewmini 3 ай бұрын
තෙතමනයක් නැති ඔබට කොයිතරම් ආදරේ කෙරුවද මා🥺💔
@nethmimelasha6603
@nethmimelasha6603 Жыл бұрын
එපා කියලා සිතුනා මාව දාලම ගියා 𝗦😭😭😭😭😞
@user-rd8zm4wt4w
@user-rd8zm4wt4w 9 ай бұрын
අදටත් මං ආදරෙයි එනොෂ් මගේ පණ❤❤❤❤❤
@user-ow2hp2is2f
@user-ow2hp2is2f 7 ай бұрын
ගොඩක් මිනිස්සු සතුටු වෙන්නෙ අපි මැරුන දවසට ලගදිම එයි ඒ දවස😢😢
@user-rm1pc3xr8s
@user-rm1pc3xr8s 7 ай бұрын
😢😢
@Shan-00
@Shan-00 7 ай бұрын
කොයි වෙලාවෙ යයිද කියන්න බෑ බං ඉන්න ටිකෙ හිනා වෙලා ඉඳපන්. ජීවත් වෙන ටික කාලෙ මොකෙක්වත් හින්ඳා දුකින්,අවුලෙන් ඉඳලා මොකටද. කවදාම හරි මොකක්ම හරි හින්ඳා දාල යන්න වෙනවා. ඒක ටිකක් ඉක්මන් වෙන එක විතරයි වෙලා තියෙන්නෙ බලද්දි.
@ImashaSenarathna-kk6yw
@ImashaSenarathna-kk6yw 8 ай бұрын
මාව විතරයි ඔනේ කියලා බලෙන් වාගේ ලබා ගත්තා...එපා කියලා සිතුනා මාව දාලාම ගියා...🥺❤️‍🩹
@mixhub7418
@mixhub7418 8 ай бұрын
Hi
@Dimplegirl1111
@Dimplegirl1111 5 ай бұрын
ඉන්න තැනක ඉනු මැන හොදින්..හිතේ කහටක් නොමැත දැන්නම්..තනිකඩයි මං තවමත් ඉතින්! නොපතමි පෙමක් ආයෙමත් මං💔🙂
@NotyArosha
@NotyArosha 8 ай бұрын
අවුරුදු 4ක් කෙල්ලෙක්ට ආදරේ කරා එත් එයාගෙන් මන් අහද්දි කිව්වා...ආය යාලුවෙන්නේ නැ ඔයි කියලා. (ඔයි කියලා කියපු වෙලේ මගේ පපුව පිච්චුනා වගේ ) ආය යාලුවෙන්නේ නැ කියපු කෙල්ල මට උදව් කරපු යාලුවා එක්කම යාලු උනා මං එ දෙන්නා දිහා බලාගෙන ඉන්නවා ඉතින්💔
@hirunikaveesha3271
@hirunikaveesha3271 2 ай бұрын
හැමදේම ඇතිවෙනවා , පවතිනවා නැතිවෙනවා .❤😢 ඒක දැනගෙන ජීවත් වෙන්න යාලුවනේ 💔😌
@nethradilakshi3259
@nethradilakshi3259 7 ай бұрын
හැමදාම සතුටින් ඉන්න සුදු හැමදාම ආදරෙයි😊😊
@user-ur4jl3rl4l
@user-ur4jl3rl4l 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිතට දැනෙන සිංදුවක් ❤
@user-fs3uq1yr2c
@user-fs3uq1yr2c 3 ай бұрын
Suddooo❤❤❤❤
@ලොකු-ණ1ඳ
@ලොකු-ණ1ඳ 8 ай бұрын
හැමදාම උදේට එයාගෙ ගෙවල් ඉස්සරහ්ස්‍යින් යන්නෙ මූන බලන්න ඒත් එයා වෙන කෙනෙක්ගෙ හිතේ තියන ආදරේ කියා ගන්න බැරුව තනියම ආදරේ කරන එක පට්ට දුකක්
@RashiPabasar
@RashiPabasar 8 ай бұрын
අපි ආදරේ කරන අය අපිට ආදරේ නෑ,අපිට ආදරේ අයට අපි ආදරේ නෑ🙂💔
@PabodhaHeshani-eh4ph
@PabodhaHeshani-eh4ph 7 ай бұрын
හරියටම හරි 😔
@RashiPabasar
@RashiPabasar 7 ай бұрын
@@PabodhaHeshani-eh4ph hm🥺💔
@savindipramoda5604
@savindipramoda5604 7 ай бұрын
Hm 😭😭💔💔💔
@thakshilakumari9272
@thakshilakumari9272 8 ай бұрын
Satutin inna supun aiya adarai godak sudu 🥰🥰
@kanchanadilhani5990
@kanchanadilhani5990 9 ай бұрын
අදටත් මගේ ඇස් ඉස්සරහා එයා එයත් එක්ක හොදට ඉන්නවා 🥺
@antustd6612
@antustd6612 8 ай бұрын
Mageth bn🥺💔
@ThakshilaMaduwanthi-po1gp
@ThakshilaMaduwanthi-po1gp 8 ай бұрын
📌️❤
@PriyaThusha
@PriyaThusha 7 ай бұрын
Mageth😊
@user-cn8md6fm1b
@user-cn8md6fm1b 5 ай бұрын
Mgeth 🙂
@NimashiJayasekara
@NimashiJayasekara 4 ай бұрын
🥺💔
@VIHAGAYAx_xYT
@VIHAGAYAx_xYT 6 ай бұрын
මන් ආවේ කමේන්ට් බලන්න බලන්න කොච්චර ආදර කතා නැති වෙලාතියේද😢
@MalmiMalmi-g5l
@MalmiMalmi-g5l 6 ай бұрын
කොච්චර ආදරෙ කරත් ..අන්තිමට කෙලවෙනවා ...එක්කෙනෙක් හොදට ඉන්නවනම් අනික් කෙනා වටේ යනෝ 😊😅❤❤❤😢
@user-xc3vr4wc8b
@user-xc3vr4wc8b Ай бұрын
Me sinduwa ahena kota api eda adaraya karapu widiya mata godak mathak wenawa.eyatath ehemada danne ne.😢.ai danne ne amatha karanna uthsaha karath amathaka karanna be.sindu ehenakota parana athitheta yanawa man.❤❤❤❤❤.ithin man oyata godaaak adarei ayye.lksn.ketiyen name
@DilshanChamika-ld2or
@DilshanChamika-ld2or 3 ай бұрын
සමහරු dala yanawa waradunama ayenam enna epa👍🙏🙏🙏
@naduninirasha178
@naduninirasha178 5 ай бұрын
ජිව්තෙ තිත්තම වෙලා ඉද්දි මම මෙ සිංදු අහලද් හිත නිවාගෙන සැනසෙන්නෙ එක මාරම මාරම filing එකක් ❤❤
@sadaruwan1517
@sadaruwan1517 5 ай бұрын
ආදරෙන් පැරදුන අය ඔක්කොටම දවසක හරියන්න ඕනි දාලා ගියපු අයට ඇඩෙන්න😊❤
@raviyacreation3236
@raviyacreation3236 4 күн бұрын
අවුරුදු 8කට පස්සෙත් මේක අහද්දි අතීතෙටෙ ඇදිලා යනවා අදටත් ඇස් දෙකට කදුලු උනනවා මතක් වෙද්දි මටම ලියපු සිංදුවක් වගේ🥺💔
@user-cb2xo8pf7s
@user-cb2xo8pf7s 4 ай бұрын
Mawa witharai one kiyala...balen wage laba gaththa...epa kiyala sithuna mawa dalama giya😢😢😢
@KawidhuSamankumara
@KawidhuSamankumara 7 ай бұрын
1:47 අනෙ මෑනික එන්නකො මට පාළුයි රත්තරං ඔයා නැතුව ඉන්න බැ සුදු නෝනා ඔයා ගියෙ මගෙ වැරද්දක් නැතුවනි 😢😢මම මෙහෙම ඉදලා මැරෙයි පණ අනෙ එන්නකො මැණික 😢😢😢😢
@sandaliamalka1606
@sandaliamalka1606 7 ай бұрын
ගිය අයව ආය ලගට ගන්න එපා 😊
@DoniYashodha
@DoniYashodha 7 ай бұрын
Mama thamath mage pana enakan balan innawa😭😭😭😔😔😔💔💔
@user-hx4pz7cw2w
@user-hx4pz7cw2w Күн бұрын
😢😢😢😢
@user-hx4pz7cw2w
@user-hx4pz7cw2w Күн бұрын
❤❤
@user-ge5oi2jj2o
@user-ge5oi2jj2o 7 ай бұрын
පනටත් වඩා ආදරෙ කරා.එත් මගෙ කර ගන්න බැරි වුණා.තාමත් ඔයාට ආදරෙයි..මගෙ ජිවිතේ second dad තාමත් ඔයා..❤❤😢
@HfjgFucgo
@HfjgFucgo 3 ай бұрын
Eyagei magei adara kathawa ki ba ane eka koi tharam lassnaida❤❤❤❤❤❤❤❤❤
@DilrukshiParara-e4d
@DilrukshiParara-e4d 3 ай бұрын
සමහරු ආදරේ කළේ අපිට නෙවෙයි අපේ ඇඟට 😢😔😔
@user-kh2tp9nm9r
@user-kh2tp9nm9r 5 ай бұрын
@AnushaUmayanthi
@AnushaUmayanthi 6 ай бұрын
අපිත් ❤❤❤❤❤❤❤
@tharushihimasha5607
@tharushihimasha5607 6 ай бұрын
මේ සින්දුව කාලයක් ආපස්සට ගෙනියනව 😔💔 ගෙවල් වලිනුත් කැමති වෙලා හිටියත් එයාගෙ හිත වෙන තැනක නතර වුනා......එයා අද එයා එක්ක සතුටින් මම තවමත් එයා දාලා ගිය තැන විදවනව 🙂
@dulanjaleegunawardhana3104
@dulanjaleegunawardhana3104 5 ай бұрын
Man wage😢😢😢
@akarshakumarage-tw5gq
@akarshakumarage-tw5gq 3 ай бұрын
මාව විතරයි ඕනේ කියලා බලෙන් වගේ ලබා ගත්තා එපා කියලා සිතුනා මාව දාලම ගියා 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@angelmorayas
@angelmorayas 7 ай бұрын
I felt it ❤‍🩹😖
@adsa5644
@adsa5644 6 ай бұрын
Mage kella heta mata kamathi kiyanna yanne. Mata enna kiwwa. Eyage yaluva mata kiuve🥰❤️
@DiliniNavodya-jp9ce
@DiliniNavodya-jp9ce 4 ай бұрын
මාව විතරයි ඕනෙ කියලා.බලෙන් වාගේ ලබා ගත්තා .එපා කියල සිතුනා මාව දාලම ගියා💔😭🥺
@ThakshilaMaduwanthi-po1gp
@ThakshilaMaduwanthi-po1gp 8 ай бұрын
Mh"🥺❤️
@GithmiNethalika-ki3of
@GithmiNethalika-ki3of 9 ай бұрын
Thamanta adare nokarana thamanwa vishwasa nokara minissu ussala godak ganu pirimi baldu Una .Eth dawasaka eyalata therei ehema passen avith Hari EPA kiyala dala yaddi Hari thamat thaniyama Hari Adare karana e hith Bala vedanawa kochcharaid kiyl 😔💔
@imashaganegoda2027
@imashaganegoda2027 8 ай бұрын
❤❤
@user-yx9fk5xq2p
@user-yx9fk5xq2p 6 ай бұрын
මං මගේ පණටත් වඩා ආදරේ කලා යාලුවො කොච්චර කිව්වත් මං එයාව විශ්වාස කලා අන්තිමට මාව රවට්ටලා මාව දාලා ගියා.ඒත් මොකක්දෝ දෙයක් නිසා මට ආදරේ කරන මාව පරිස්සම් කරන කෙනෙක් මට හම්බුනා දැන් අපි සතුටින් ඉන්නවා මං එයාවත් විශ්වාස කරනවා මාව දාලා යන එකක් නෑ කියලා මං හිතනවා මගෙ අයියා 😢
@nbthilakthilak9091
@nbthilakthilak9091 6 ай бұрын
වෙන්න. කවුරු වත් නැ හැ පන පරිස්සම් ඉන්න බුදු සරණයි පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊 🙊
@sachinimasha-wb7qm
@sachinimasha-wb7qm 4 ай бұрын
♥️♥️
@chamikadilshan1436
@chamikadilshan1436 7 ай бұрын
මගෙ අාදරෙත් අදින් ඉවරයි....එත් පට්ට අාදරෙයි එයාට❤
@sandunikachathumali668
@sandunikachathumali668 6 ай бұрын
😢
@ThatuwaMartuwa
@ThatuwaMartuwa Жыл бұрын
@shameerathishari1811
@shameerathishari1811 7 ай бұрын
මාව විතරයි ඕනේ කියලා බලෙන් වාගේ ලබා ගත්තා.... එපා කියලා සිතුනා මාව දාලම ගියා 😫♥️💫🌍🫂🥺
@oshadishashipraba
@oshadishashipraba 10 ай бұрын
මන් ආදරේ කරේ මල්ලි කෙනෙක්ට මට වඩා අවුරුදු 2 බාල 😔💔.....හම්බුනේ අහම්බෙන් මිස් කෙනෙක් හම්බෙන්න ගිය වෙලේ.😔💔එයාලගෙ ගෙවල් වලින් ප්‍රශ්න ආවා එත් මන් එක්ක එයා ඉටියා 😔💔😖එක දවසක නොහිතපු විදිහට එයා මාව දාලා යන්නම ගියා 😖😖😖😖😖😖😖😖😖💔💔💔💔💔💔💔💔💔💔💔
@user-nt6iu5sm2o
@user-nt6iu5sm2o 8 ай бұрын
මාව දාලම ගියා 🙂💔
@hasanthihasanthi4465
@hasanthihasanthi4465 4 ай бұрын
මිනිස්සු කොහොමද මෙච්චර ඉක්මනට වෙනස් වෙලා හිත් එක්ක සෙල්ලම් කරන්නේ අවංකව ආදරේ කරපු අය හැමදාම තනි වෙන එක වෙන්නේ ඉතින් ඔයාලගේ නැති උන ආදරේ ආයම ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා..!🥺🫀🤍:)
@user-cb2xo8pf7s
@user-cb2xo8pf7s 4 ай бұрын
Ehema karata kamak ne..mn adarei pana❤❤
@sethu1124
@sethu1124 4 ай бұрын
මට අවංක මං ගැන හොයලා බලන ආදරයක් හිමි වෙලා තියෙනවා..ඒත් ඒ ආදරේ නෑනලා දෙන්නටයි , නැන්දම්මටයි බලන් ඉන්න බෑ.දැන් අපි දෙන්නව වෙන් කරන්න අපි දෙන්න අතරට ප්‍රශ්න දානවා..අනේ මට එයාවත් එයාට මටවත් අහිමි වෙන්නෙපා..😭😩😭
@SathsaraniMatti
@SathsaraniMatti 3 ай бұрын
😭😭😭MEKATA EYAWA MATHAK WENAWA GODAK 😭😭
@NadeeKumari-on2er
@NadeeKumari-on2er 4 ай бұрын
adare kiyana eka mata uruma wela ne adaredi man harima fell kellek 😢
@ChamindyaNethmini
@ChamindyaNethmini 8 ай бұрын
එපා කියලා සිතුනා මාව දාලම ගියා...😢😪💔
@user-sf3cy1dh2g
@user-sf3cy1dh2g 5 ай бұрын
අඩලා ආඩලා මෙ හදවත දැං ඉතිං නොමැරි තියෙනවා මටම දුකක් 😢😢
@MalshaDewmini-w1o
@MalshaDewmini-w1o 5 ай бұрын
මේ ලෝකේ ආදරේ තරම් වේදනවක් තවත් නෑ ආදරෙ වටිනකම නොදන්න කෙනෙක්ට ආදරෙ කරන්න උනාම ඉතුරු වෙන්නෙ දුකක් කලකිරීමක් විතරයි 😔😢🥺
@kasunikaushika8026
@kasunikaushika8026 6 ай бұрын
Adin passe matath eyawa aithi na .. kiygnn beri wedanawak thiyenne hithgnn ba mokak krnnd kiyala .. adarei mnikh godak mn hemadama..😢🥺 Nawod ... ♥️💐inn thenaka sathutin parisssamin inna echcharai illnne 😢
@MohamedRisnas
@MohamedRisnas 5 ай бұрын
Eyawa adarei karala anthimedi benda eth mawa therum gaththe nh eya mawa dala giya😢
@prabashanavivek8183
@prabashanavivek8183 8 ай бұрын
1 k❤️
@dilkisadamali3478
@dilkisadamali3478 8 ай бұрын
I love you❤❤❤😊 La lalala
@tiroshanbuddhi9295
@tiroshanbuddhi9295 Жыл бұрын
🎉🖤
@nethu_babh
@nethu_babh 9 ай бұрын
මාව විතරයි ඔනෙ කියලා බලෙන් වාගෙ ලබා ගත්තා එපා කියලා සිතුනා මාව දලාම ගියා 😓😪💔
@mixhub7418
@mixhub7418 8 ай бұрын
Hi
@rimishasandamali5035
@rimishasandamali5035 Жыл бұрын
මාව දාලම ගියා🥺😞💔
@thilinithakshila2314
@thilinithakshila2314 Жыл бұрын
😢😢
@thariduthisara2480
@thariduthisara2480 7 ай бұрын
Aurudu 3k adare karpu kena mawa hethuwakwath mta kiynne nathuwa mawa dala wena kenek ekka mage as issrahinma ath Allan giya ,ita passe mage jeewithema MN vinasa wela giya ,🥺 ita passe aurudu eka hamarakata passe kenek mage jeewitheta awa eya mage Nathi Kara gaththa jeewithe ayeth hadala dunna man Dan sathutun innawa eya nisa eya ekka ❤😊 mage jeewithe mage ammagen passe wadiyenma adare karanne eyata ❤❤❤
@Kavibeatspersonal
@Kavibeatspersonal 8 ай бұрын
felt if😖💔
@DilanJayakodi-nl3ds
@DilanJayakodi-nl3ds 6 ай бұрын
මේ ලෝකයේ ආදරේ තරම් වේදනාවක් තවත් නම් නෑ පුලුවන් තරම් තව කෙනෙක්ට අවන්ක වෙන්න නැත්නම් ලන් නොවි ඉන්න 😪😭😭😭😭
@Kavee-chathu
@Kavee-chathu 4 ай бұрын
Inna thenaka inu mena hodin hithe kahatak nometha den nam thanakadai man thawamath ithin nopathami pemak aye math man😢
@user-sv3qk5yn9o
@user-sv3qk5yn9o 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 50 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 35 МЛН
Mage Hitha Gawa Remix (EVINBEATS) |  BASS | Damith Asanka
3:19
EVIN BEATS
Рет қаралды 41 М.
Saka Karala - Jude Rogans [www.hirutv.lk]
3:59
Hiru Life Music
Рет қаралды 6 МЛН
Kagedo As Wahakl Wedi Wen Una Oya (කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් වුනා ඔයා) Manjula Pushpakumara
5:06
ܔ 𝑵𝒂𝒑𝒖𝒓𝒖 𝑷𝒂𝒏𝒄𝒉𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
Рет қаралды 103 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 50 МЛН