අකාබනික රසායනය Inorganic Chemistry Introduction | Lesson 3.0

  Рет қаралды 245,074

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

Пікірлер: 625
@dasu2003
@dasu2003 4 жыл бұрын
Issellma comment බලන්න එන කවුරුහරි ඉන්නව නම් ,බය නැතුව sirge videos බලන්න 😍 උත්තර අතේ තියාගෙන exam ekata yanna පුළුවන් . Theory පොත් කට පාඩම් කරන්න එපා ❤️ මෙච්චර වටින දෙයක් නිකං දෙන සර් කෙනෙක් 🙏 ඒ මනුස්සකම ☺️❤️
@hirunirajapaksha7424
@hirunirajapaksha7424 3 жыл бұрын
✌✌
@dulim3308
@dulim3308 3 жыл бұрын
@malshiprabodha2027
@malshiprabodha2027 3 жыл бұрын
Ow aththatm ❤️
@pasindulakshan926
@pasindulakshan926 3 жыл бұрын
Elagata balanna ona mokkd 3.2 beluwa eka aulne
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ekata kalin balanna oone general chemistry playlist eke thiyana oxikarana anka saha redox video deka. Ekedi redox list dekak hambenawa. Eka denagena 3.2 balanna.
@chamodadithya7520
@chamodadithya7520 4 жыл бұрын
"ආයුබෝවන් මම රන්දීර් " ඒක අහනකොටත් ඇති ඩොක්‍ටර් 😊😙 තෑන්ක් යූ මේ කරන දේට 💪💪
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
නියමයි.
@LyricLegacy629
@LyricLegacy629 3 жыл бұрын
eka nm aththa
@chamindachandrasiri6519
@chamindachandrasiri6519 Жыл бұрын
Gamma
@phy6thinker329
@phy6thinker329 4 жыл бұрын
අපි A/L කරපු කාලේ මේ සප් එක තිබ්බ නම් tushion නොගිහින් ඉගන ගන්න දුන්න try එක ලේසි වෙන්න තිබ්බා. Well done 🙏 D.R . #Randeer karunanayaka
@Casper87663
@Casper87663 4 жыл бұрын
ඇත්තටම මේ vidio vitharak ඇතිද
@DR-qv7yl
@DR-qv7yl 4 жыл бұрын
Madi. Papers krnn one. Naththm ba😑
@sanduniwathsaladissanayaka4729
@sanduniwathsaladissanayaka4729 4 жыл бұрын
සර් ගොඩක් හොදට කරනවා .. මතක තියා ගන්න ක්‍රම ගොඩයි.. ඉදිරියත් මේ ගමන යන්න සර්ට ශක්තිය ලැබේවා. ගොඩාක් පිං සර්ට... 🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Thank you.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Mona potheda?
@sanduniwathsaladissanayaka4729
@sanduniwathsaladissanayaka4729 4 жыл бұрын
@@DrRandeerChemistry විඩීයෝ එක කරන එකේ සර්..
@d.n.m.s.dahanayake7048
@d.n.m.s.dahanayake7048 4 жыл бұрын
@@DrRandeerChemistry sirge pothe note eka api liyagaththata kamak nedda sir.sir witharai oya keti krama kiyala denne sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Ow. Pothe liyanna aniwaryenma. Video beluwata dedak ne. Owa amathaka wei. Edaata aye video balanna wenawa. E nisa note ekak liyanna oyata gelapena
@dilumbandara9858
@dilumbandara9858 3 жыл бұрын
කොච්චර පාඩම් කලත් මතක හිටින්නැති inorganic පාඩම් කරන්නත් සුපිරි part එකක් හම්බුනා... සර්ට පින් සිද්ද වෙන්න..🙏✨️ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය දෛරිය ලැබේවා ...💖
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
නියමයි සර්..😍👍මෙහෙම සාර්ථක ක්‍රමයක් කලින් හම්බෙලා නෑ..inorganic වල තිබ්බ අවුල් ටික ලිහාගන්න පුලුවන් දැන් 😇😌 සර්ට ගොඩක් පින් අපි වෙනුවෙන් මේ වෙලාවෙ මේ වගේ දෙයක් කරනවට. සර්ගෙ හැම ඉදිරි වැඩක්ම සාර්ථක වෙන්න කියල wish කරනවා.thank u sir 🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Welcome. දිගටම බලන්න.
@AIDAEDUCATIONCENTER
@AIDAEDUCATIONCENTER 2 жыл бұрын
@@DrRandeerChemistry සර් 2024 A/L වලට chemistry class කරනවා ද සර්? 2024 A/L chemistry පටන් ගත්තද සර්?
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Sorry 2024 ta class ekak karanna be. Welawak nethi nisa. Sorry
@harshapriyankara6762
@harshapriyankara6762 3 жыл бұрын
කියන්න වචන නැහැ ඒ තරම් සුපිරි .. doctor ගෙ ඉගැන්වීමේ ක්‍රමයට උගන්නන්න ඒකට ලගා වෙන්න කාටවත් බැහැ .. doctor ට ගොඩක් ස්තූතී පින් ... අපි වෙනුවෙන් මේ කරන දේට
@Al-xy9my
@Al-xy9my 3 жыл бұрын
සර්, මම Inorganic video ටික අද තමා බලන්න පටන්ගත්තේ.organic පරිවර්තන සිතියමට එනකල් බැලුවා.😊💪තව ටික දවසකින් ඒකත් ඉවරයි.ලැජ්ජාවෙන් උනත් කියන්න කැමතියි chemistry වල මෙහෙම ඒවත් තිබ්බද කියලා දැනගත්තේ මම සර්ගෙන්🙏🙏🙏. Inorganic පලවෙනි වීඩියෝ එකෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ මට තිබ්බ ගැටලු වලට විසදුමක් හම්බුනා....😊 සංයෝගයක් හදුනා ගන්න බැරිව මොන inorganic ද?🤭 ඇත්තටම සර්ගේ ක්‍රමවේදය නියමයි සර්.ඔක්කොම වීඩියෝ ටික මම බලලමයි exam එකට යන්නේ.💪අවසාන මොහොතේ හරි සර්ව හම්බුනේ පෙර වාසනාවකට.🙏🙏🙏 ආශාව ඇත්තේ දුබලයා තුල පමණි.උත්සාහය ජනිත වන්නේ වීර හදවත් තුල පමණි....මහන්සි වෙලා වැඩ කරන ඔයාට ජයෙන් ජය✌💪❤️ සර්ගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕනි🙏🙏🙏.සැබවින්ම chemistry made easy යනු සිහිනයක් නොව යතාර්ථයකි.😇😇😇
@danushanavod9121
@danushanavod9121 4 жыл бұрын
මේ මම inorganic ඉගෙන ගන්න පලවෙනි පාර. සුපිරියටම තේරුණා. Thank you sir!
@harshaniayesha6691
@harshaniayesha6691 3 жыл бұрын
😊
@thilinageethanjana5989
@thilinageethanjana5989 4 жыл бұрын
Inorganic කිසි දෙයක් තේරුම් ගන්න බැරිව හිටියෙ.මේ ක්‍රමය සුපිරි සර්.ගොඩක් ස්තූතියි 🖤🙏💪
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jayen jaya.
@SLsimba
@SLsimba 3 жыл бұрын
Thank you sir 🙏🙏 මට inorganic හින්දා chemistry එපා වෙලා තිබ්බේ. අද ආපහු ආස හිතුනා. Sir ට ගොඩක් පින් 🙏🙏
@pasanperera295
@pasanperera295 3 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට...අකාබනය...නිකන් මීපැනි වගේ දැනුනේ.....🙏
@johnrebello4656
@johnrebello4656 3 жыл бұрын
කවදාවත් මේ විදියට inorganic ඉගෙනගෙන තිබ්බෙ නෑ සර්.. බොහොම ස්තූති සර් මේ කරන දේට..🙏🙏
@mmakmslksn4860
@mmakmslksn4860 4 жыл бұрын
මට inorganic මුකුත්ම බෑ..මං 21 AL 😔... වාසනාවට මේක හම්බුනේ.... දැන් මට ලේසිම inorganic 😋 සර්ට පිං සිද්ධ වෙනව
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
සුපිරි. එච්චරනේ වෙන්න ඕනේ. ජයෙන් ජය.
@User.55_
@User.55_ Жыл бұрын
​@@DrRandeerChemistry sir mata mudal gataluwak tinwa ...ane mata clz ekata samnanda wena vidiya kuyannako...😢😊sir ekka kathakaranna puluwanda
@perera1238
@perera1238 2 ай бұрын
මේකේ වටිනාකම තේරෙන්නේ inorganic නිකන් ඉගෙනගෙන කට පාඩම් කරලා පේපර්ස් කරන්න ගිහින් බැරි වුනාම. මේ ඔක්කොම වීඩියෝස් බලලා දැන් inorganic ප්‍රශ්නේ හොදටම කර ගන්න පුළුවන් සර්. නොමිලේ කරපු මේ සේවයට ගොඩක් පිං සර් ❤️මේ ලකුණු ටික එකතු වෙන්නේ සර් නිසා.පාඩමේ හැමදේම ලස්සනට තර්කෙන් කියලා දීලා කට පාඩම් කරන්න ඕනේ දේවල් උපරිම අඩු කරලා ඕනෙම ළමයෙක්ට තේරෙන විදිහට කියලා දෙනවා. බය නැතුව ඔක්කොම බලන්න. අන්තිමට හැමදේම ලස්සනට ගැලපිලා ප්‍රශ්න ලේසියෙන් කරන්න පුළුවන් වෙයි
@kaveeshasandamini2416
@kaveeshasandamini2416 4 жыл бұрын
සර්ට ගොඩක් පිං හොදටම පාඩම තේරුනා.නියමයි සර්.
@ganeeshaerandi126
@ganeeshaerandi126 4 жыл бұрын
Today I started my inorganic journey..I think..I must continue it coz your teaching is also fantastic as organic.. .👌💪❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Great. Thrive towards excellence. Good luck. 👍👌🍀
@Smektofin5770
@Smektofin5770 10 ай бұрын
If an English medium student is reading this comment , Don't hesitate to watch these precious video series. Terms won't be a big issue. Thank you so much sir !!! Can't even imagine how you made these algorithms. Much love and RESPECT ❤️🔥
@madukavimesh9043
@madukavimesh9043 4 жыл бұрын
සර් හොදටම තේරෙනවා සර්💓 වීඩියෝස් ටික අයින් කරන්නනම් එපා සර්...තව ගොඩක් ළමයින්ට මේකෙන් වැඩක් කරගන්න පුලුවන්.😀 ජයවේවා සර්💓
@thikshanaashen2338
@thikshanaashen2338 Жыл бұрын
මේක note ekak gane komada
@sarojsenarathna4252
@sarojsenarathna4252 2 жыл бұрын
සර්ගේ ක්‍රමය ගොඩක් ක්‍රමානුකූලයි රටාවල දැනුම එක්ක කියලා දෙන නිසා හැමදේම ගොඩක් අවබෝවධ වෙනවා..හිතේ සැකයක් ඉතුරු වෙන්නෑ මේක කොහොමද කරන්නෙ මේ ප්‍රතික්‍රියාව දන්නෑනේ කියලා ...සර්ගෙ ක්‍රමයට අනුව ඒක එවෙලෙට නිගමනය කරන්න පුලුවන් මේ දේ හරියට ප්‍රගුණ කරනවා නම්..😇 ගොඩක් ස්තූතියී Dr.Randeer sir
@sherinchathuranga7660
@sherinchathuranga7660 3 жыл бұрын
All theory well organized and explaind clearly in very short time period .So it made me easy to understand Inogarnic.We have never learned any class like this .Thank you so much doctor for your this social services.now, Inorganic was very easy because of your awesome teaching method.
@slfunny7544
@slfunny7544 4 жыл бұрын
Mewage video akak balanna aththatama pina thiyenna one.thank sir godaaak🌹🌹🌹🌹🌹🙏🙏
@gamikaperera3012
@gamikaperera3012 3 жыл бұрын
Thank you very much sir.After learning from you, chemistry inorganic became the most interesting part
@elisashelin1145
@elisashelin1145 Жыл бұрын
අම්ල භෂ්ම අදුර ගන්නෙ කොහොමද කියන එක කාලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නයක්. අද උත්තරයක් හම්බ උනා. Thank you sir
@sewminiwijesinghe1567
@sewminiwijesinghe1567 3 жыл бұрын
Inorganic mechchara kal kata padam kara.. eka thanak amathaka unu gaman okkoma iwarai.me kramayata kalama amathaka wenna deyak na.. niyamai sir.. videos okkoma baluwa.. thank you sir.. Godak pin. 🙏🙏🙏
@senavirathnabanda7662
@senavirathnabanda7662 3 жыл бұрын
ගොඩක් පින් සර් !!!මරුවටම තේරුනා!!🙏🙏🙏
@sewwandi_fernando
@sewwandi_fernando 4 жыл бұрын
සර් දිගටම පාඩම් මෙහෙම උගන්නන්න අපි බලනව
@Lionswithsehan
@Lionswithsehan 4 жыл бұрын
අම්ම්මෝ සර් සුපිරියටම තේරුනා❤🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai
@sandanimadushika2685
@sandanimadushika2685 3 жыл бұрын
සර්ට ගොඩක් පින්...... සුපිරියටම තේරුනා.....🙏🙏🙏🙏🙏
@tharindudissanayake8687
@tharindudissanayake8687 4 жыл бұрын
Thank you sir! වටිනව. ගොඩක් පින්🙏🏼🖤
@mayuriwijesundara4117
@mayuriwijesundara4117 4 жыл бұрын
නියමයි සර් හොදටම තේරුනා.දිගටම කරන්න සර්.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Thank you
@user-jl9mi5cz5k
@user-jl9mi5cz5k 3 жыл бұрын
Thank you sir mee tika thma mata onema kare 🤧🙏....wow sir 🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥...mewa nathuwa godak guruwaru ugannanne...melo deyak therenne na ethakota
@Nethugirl-1
@Nethugirl-1 11 ай бұрын
Thanks sir.godk pin me krn hema detma❤❤❤❤.sirge organic vedio tik balala ek god da gaththa.den inorganic balanawa.❤❤❤.thanks sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 11 ай бұрын
Niyamai. Karagena yamu. Jayen jaya
@tharinidhanathmidissanayak1967
@tharinidhanathmidissanayak1967 2 жыл бұрын
Sir your theories are very simple and can easily understand.Its like a short note and we dont have to memorise whole RB.I am a english medium student. Today i started to watch your inorganic playlist and hope to keep up,even a english medium student can understand any lesson with your teaching techniques.I am writing note with my own hand while translating it to english. THANKYOU VERY MUCH DOCTOR☺☺
@JoramsMerly
@JoramsMerly Жыл бұрын
Hey, Are you a 2023 student? I'm an English medium student too and I need some help with the notes pls🙏🏼
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
සර් සුපිරියටම උගන්නනවා.අළුතින් එන අය බය නැතුව සර් කියන විදිහට වැඩ කරන්න.පාඩම් බලලා මදි past papers ටික හරියට කරගන්න.එතකොට ඔයාලට ලොකු වෙනසක් සිදු කිරීමට හැකි වේවි ❤️❤️❤️❤️
@savithanuhas
@savithanuhas 6 ай бұрын
Supiri supiri supiri🌝💖
@Boa_Julian
@Boa_Julian Жыл бұрын
Great work sirr❤❤
@happygirl5492
@happygirl5492 3 жыл бұрын
සර්ට ගොඩක් පින් 🤗
@sudeshrathnayaka1832
@sudeshrathnayaka1832 3 жыл бұрын
Niyama wadak aiya.theruwan saranaii
@wasanthafernando843
@wasanthafernando843 4 жыл бұрын
Thank you sir!👍👍 Great work💪😊
@indeepawijesinhe
@indeepawijesinhe 6 ай бұрын
sir mata dan inorganic puluwan... sirta godak pin.. meka balana ayata kiyanne bayanathuwa wishwasen okkoma tika balann..
@krishanthipradeepika2209
@krishanthipradeepika2209 4 жыл бұрын
සුපිරි sir
@slfunny7544
@slfunny7544 4 жыл бұрын
Ammo sir mari .aththatama chemistry marama lesi kiyala hithenawa den nam .godaak thanks sir 👍🌹🌹🌹🌹🌹🌹🌹
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@letsDance-kpop
@letsDance-kpop 4 жыл бұрын
මම 2nd shy මට innorganic බෑ මෙලෝ දෙයක්. අයියගෙ වීඩියො බැලුවට පස්සෙ පුලුවන් 😍 අයියනම් දෙයියෙක් sir 🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
සුපිරියි. ජයෙන් ජය.
@sanjanadissanayke8733
@sanjanadissanayke8733 2 жыл бұрын
Sirgen tmi organic tika hodat goda dagn puluwn une..thank you sir..😊😊
@Neo_C137de
@Neo_C137de 3 жыл бұрын
Hama thanama hoyapu video ekak..sirta godak pin
@nethmiuthpalawanna3166
@nethmiuthpalawanna3166 3 жыл бұрын
Thank you sir!!! Idiriyatath sir karana siyalu yahapath katayuthu dinen Dina sarwapprakarayenma sarthaka wewa!!!! Theruwan saranai sirta🙏🙏☸️
@nilukshipriyadarshani9135
@nilukshipriyadarshani9135 4 жыл бұрын
Mukuth inorganic therennathuwa hitiye sirge video eken godak hodatma pahdili thank sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Supiri. Jaya.
@chathubhashi6295
@chathubhashi6295 4 жыл бұрын
Thank u vry much sir. kiynn wchana na..... inorganic gna asawk athi una pdm krnn sir nisa. Sirta godak pin.
@diyanakaluarachchi2565
@diyanakaluarachchi2565 3 жыл бұрын
Thank you very much sir🙏🙏🙏🙂
@adithyashasha6940
@adithyashasha6940 4 жыл бұрын
good job sir...very effective. and valuable...
@dilininavoda3542
@dilininavoda3542 4 жыл бұрын
Super sir sir hri kohom pdm klth mcq stru khm unth essay nm goda dagnn hrim amaruii....mee widih nm sahenna hodii gdakkk pin sir
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
මේකනම් නියමයි සර්....
@deshamendiz3014
@deshamendiz3014 3 жыл бұрын
thnk u sir inorganic nm dn supiriytma pluwn.....klin inorganic epm wela htyeee sirge me video ek baluwt pssee inorganic wlt gdk asaa hithenwaaa......
@ShashiniDissanayake-z8h
@ShashiniDissanayake-z8h 9 ай бұрын
Eeye organic balala iwr kre , ad inorganic blnn gththe ❤organic wagema interesting lesson ekak wei kyl hithnw❤tnq sir🥺🥺
@samankumaripathirana1529
@samankumaripathirana1529 4 жыл бұрын
Great work, keep it up putha
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Thank you. 👍
@dkliyanage1271
@dkliyanage1271 4 жыл бұрын
Supiri sir. Hodta theruna 👍
@warunaoshan11
@warunaoshan11 2 жыл бұрын
ඉස්සෙල්ල ම කියන්න ඕනෙ මේ විදියට inorganic ඉගෙනගන්නවමයි Doctor ගේ ඉගැන්වීම පට්ට❤️ මේකෙන් පස්සේ බලන්න ඕනේ මොන වීඩියෝ එකද 🤔 දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න කො 😁
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Playlist ekata gihin mey video ekatq yatq eka balanna
@Alexyyyy123
@Alexyyyy123 4 жыл бұрын
Mekaa niyamaiii ayye👍.thank you !!!
@navodawickramanayake1496
@navodawickramanayake1496 4 жыл бұрын
Thank u sir.godak watinawa me video tika😊
@ghumesha7153
@ghumesha7153 3 жыл бұрын
Meka beluwama hithenaw api panthi gihin monad igana gaththe kiyal.supiriyatama theruna sir ...pin mema karanwt 🙂👊
@ZaraZoe2003
@ZaraZoe2003 Жыл бұрын
Godk Thank you sir🥺🙏❤️
@RDVEDITz
@RDVEDITz 2 жыл бұрын
පට්ටයි..සර්..ජය❤️💪💪💪
@swsl1747
@swsl1747 3 жыл бұрын
ඔබතුමන් දිගු කල් වැජඹේවා ❤😍
@ashannimanka4564
@ashannimanka4564 2 жыл бұрын
සුපිරි සර් ❤️❤️❤️
@malshiprabodha2027
@malshiprabodha2027 3 жыл бұрын
අනේ ගොඩක් පින් සර්... හොදට මතක හිටිනවා...❤️❤️❤️❤️❤️❤️❤️
@kumudithayasanga8372
@kumudithayasanga8372 3 жыл бұрын
Me method ek krl beluwd
@malshiprabodha2027
@malshiprabodha2027 3 жыл бұрын
@@kumudithayasanga8372 ow eka godak hodata mathaka hitinwa.
@mariyetarodrigo6087
@mariyetarodrigo6087 3 жыл бұрын
Thank you very much sir !!!! What a great job !!
@d.n.w171
@d.n.w171 4 жыл бұрын
නියමයි සර්
@kaveeshasusiru
@kaveeshasusiru 3 жыл бұрын
mama scl eke hamadama chmistry velavata nidagannava kisima deyak na hamadama banum ahanava.eth man notes.lk eken vagema mekenuth sirge clz valata sahabagi veddi thama therune hama sir kenktama chemistry rasa karala uganna ba kiyla sir ge hama video ekakma eka digata unath blanna puluvan kisima mahansiyak na mama nam kiyanneme sir karana de godaak hodai chemistry kiyana vishaya rasa karala igena ganna puluvan kisima mahansiyak na.davas ganata mama session godak baluva mama dn thama inorganic karanne eketh bmula idamma sir dena gammata patta asai sir godaK pin🙏lamai thula athikaravanavata
@mashi_Lk
@mashi_Lk 3 жыл бұрын
ගොඩක් පිං සර් මේ කරන දේට 🙏
@kirankavinda5381
@kirankavinda5381 4 жыл бұрын
Thank you sir...godaakma hodaii...aparadea mea lesi krma kalin shy eke hambunanam hithenawa..good luck sir..👍👍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jaya. Danna hemotama kiyanna. Organic tikath piliwelata balanna.
@kirankavinda5381
@kirankavinda5381 4 жыл бұрын
Organic tika okkoma baluwa sir..pariwarthana tikath kala sir..godak lesi unaa sirge krameta..
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Supiri. 👍
@NAMALWOOD
@NAMALWOOD 4 жыл бұрын
Supiri sir meka nn digtma hama padmtama krnna.. niymeta kiyla denvaaa
@awanthi4536
@awanthi4536 3 жыл бұрын
Godal pin sir.. 🙏🙏🙏
@Feelthenature24-v8
@Feelthenature24-v8 4 жыл бұрын
superb.. thnk u vry mch sir
@wmwm4949
@wmwm4949 4 жыл бұрын
සුපිරි ft 👍😉🌹🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Wm Wm thank you
@sparkle9351
@sparkle9351 4 жыл бұрын
Very useful...keep it up
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
madhushi Suraweera thank you
@deepthikumari9306
@deepthikumari9306 3 ай бұрын
බොහොම පින් සර්❤️❤️
@UserNishan
@UserNishan 7 ай бұрын
දෙවියෙක් ❤️
@kalpasadaruwan932
@kalpasadaruwan932 4 жыл бұрын
Niyamai sir......
@kavinduabeysekara7537
@kavinduabeysekara7537 3 жыл бұрын
Niymai sir💖dan nm inorganic hithata alluwa aniwaryen meka krnwa sirta thanks mekata
@nadiyah9282
@nadiyah9282 Жыл бұрын
Thank you sir....❤me widihata ugannanawata sirta godak pin
@acerecords1589
@acerecords1589 4 жыл бұрын
Very useful keep up the great work💯
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Thank you
@kumaraweerakoon8369
@kumaraweerakoon8369 4 жыл бұрын
thankz ayya ...me welawe .ochchrakal wagu padam Kare.🙏🙏🙏🙏🙏🙏🙏😷
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Oya Mona karannada ithin. Jaya wewa.👍
@dineshishan2857
@dineshishan2857 6 ай бұрын
Thank you kindhearted teacher ❤✨
@shanikasewwandi3382
@shanikasewwandi3382 4 жыл бұрын
Supiri sir mara widiht theruna sirta godak pin
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jaya
@sumalinimanthika5788
@sumalinimanthika5788 3 жыл бұрын
බොහොම ස්තූති සර්🙏
@asiritech9521
@asiritech9521 3 жыл бұрын
Godak pin sir🙏
@janiduhirushan9723
@janiduhirushan9723 4 жыл бұрын
Ammho athi yantham inorgnic goda daagane khmd kiyala hitha hitha htye thnqq sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai
@DR-qv7yl
@DR-qv7yl 4 жыл бұрын
Best chemistry teacher 📚❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Thank you
@xvg7017
@xvg7017 4 жыл бұрын
Sir what is the english term for upayaguni loha
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Amphoteric metals
@studying2074
@studying2074 3 жыл бұрын
thank you sir. 😌💪💖💖🔥🔥💪
@kasunpathirana2787
@kasunpathirana2787 4 жыл бұрын
CHEMISTRY Epa wela thibbe .. dan nam ehema na..thank you sir...
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. 👍
@besttiktok2276
@besttiktok2276 4 жыл бұрын
thank you sir.... godk vatin wadk me karanne...
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
👍👌
@lakshanlakshan3234
@lakshanlakshan3234 2 жыл бұрын
godk thank you sir me krmae godak sarthakai✨
@Lionswithsehan
@Lionswithsehan 4 жыл бұрын
ඉනෝර්ගනික් සම්පූර්ණයෙන්ම කවර් කරලා දෙන්න සර් අපිට හොඳද දිගටම බලන්නම් පාඩම් ටික
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Okay.
@d.n.m.s.dahanayake7048
@d.n.m.s.dahanayake7048 4 жыл бұрын
@@DrRandeerChemistry sir inorganic okkoma me channel eke thiyenawada sir.
@KushanMahela832
@KushanMahela832 3 жыл бұрын
@@d.n.m.s.dahanayake7048 o bn
@User.55_
@User.55_ Жыл бұрын
​@@DrRandeerChemistry sir😊mata telegram eken katuakaranna puluwanda
@User.55_
@User.55_ Жыл бұрын
​@@DrRandeerChemistry mata 2500k gewanna amarui sir😊❤puluwannam mata free balanna denwada clz video❤
@thakshilarathnayaka8648
@thakshilarathnayaka8648 4 жыл бұрын
Niyami sir. Hodtm theruna. Aiya amathk wen na. Me wgem muhumkrnyth mthk tygn widhk kiynn puluwnd?
@deV-jy2pn
@deV-jy2pn 2 жыл бұрын
Supiri♥️thank u sir 🙏🙏
@lahiruhansana4393
@lahiruhansana4393 3 жыл бұрын
Thank u very much sir.!!!❤️
@sandalihansika2901
@sandalihansika2901 4 жыл бұрын
Sir equilibrium lesson ektth video ekk krnnkkoo
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
කොහොමහරි දෙන්නම්
@shashibandara7401
@shashibandara7401 4 жыл бұрын
Thank you sir .me widiya niyamyi hodtm therun gann puluwan 🤝
2021 gce al organic discussion
25:00
darsha baskaran
Рет қаралды 3,1 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
අලුත්ම විදිහකට Inorgnic ඉගෙනගමු
3:00:30
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН