සෞඛ්‍යයත් රැකගෙන ඉක්මනට උයන හැටි | 22 Tips for fast healthy cooking | Kitchen Tips | Sinhala

  Рет қаралды 27,792

Ino's Life

Ino's Life

Күн бұрын

Пікірлер: 42
@NNiiiii
@NNiiiii Жыл бұрын
වීඩියෝ එකක් දැම්මෙ ගොඩක් දවසකින් නේද. හරිම පාළුයි ඔයා ගේ වීඩියෝ එක ක් නැතිනම්. ගොඩක් ප්‍රයෝජනවත් දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි. දිගටම කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි සොයුරිය ඔබට. 🌺🌺🌺🌺🌺
@inoslife
@inoslife Жыл бұрын
බොහොම ස්තූතියි ඩියර් . 💕😊 තෙරුවන් සරණයි !
@malmidilakshi315
@malmidilakshi315 Жыл бұрын
අනේ ගොඩක් දවසකින් ... බලාගෙන හිටියා වීඩියෝ 1 එනකම්.... පොසොන් සතිය නිසා වෙන්න ඇති කියලා හිතුනා .... අදත් වීඩියෝ 1 හරි ලස්සනයි .... තෙරුවන්සරණයි ....❤❤❤❤
@inoslife
@inoslife Жыл бұрын
තෙරුවන් සරණයි ඩියර් 💕
@lasanthasaman8345
@lasanthasaman8345 Жыл бұрын
ගොඩ දවසකට පස්සේ වටිනා අදහස් ටිකක් thank you ❤❤❤බුදු සරනයි
@inoslife
@inoslife Жыл бұрын
ස්තූතියි . බුදුසරණයි !
@sachinithennakoon4911
@sachinithennakoon4911 Жыл бұрын
Akka ane apita uyala thyaganna puluwan dewal tikak kyannakoo.ewa hadana widiha storage karana widiha vidio ekak dennakoo
@inoslife
@inoslife Жыл бұрын
අනේ ඩියර් මම උයලා තියාගන්න කැමති නෑ . එවලෙ උයලා තමයි කන්න කැමති. ඒ නිසා තමයි උයන්න යන වෙලාව අඩු කරගන්න මේ විදිහට කපලා ෆ්‍රීස් කරගන්නෙ. අපේ ගෙදර බැදුම් වර්ගවලට උනත් ඉල්ලුමක් නෑ 😊 . ඒ වගේ දේවල් නම් ඉතින් බෝතල් වල අහුරලා තියාගන්න පුළුවන් නේ 💕
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
Goda dawasakin maga balagena hitiye🌹👍❤️
@inoslife
@inoslife Жыл бұрын
😊. ස්තූතියි ඔයාට 💕
@dammikamanel9939
@dammikamanel9939 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න dear .
@inoslife
@inoslife Жыл бұрын
ස්තූතියි . ඔයත් ...💕
@sachinithennakoon4911
@sachinithennakoon4911 Жыл бұрын
Akkige counter top eke usa keeyAda
@inoslife
@inoslife Жыл бұрын
අගල් 31ට ටිකක් අඩුයි
@SabhapathiShanthi
@SabhapathiShanthi 7 ай бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏♥️♥️♥️
@inoslife
@inoslife 7 ай бұрын
ජේසු පිහිටයි💕
@krismisathyanga7523
@krismisathyanga7523 Жыл бұрын
thunapaha dana eka kohenda gaththe
@inoslife
@inoslife Жыл бұрын
මසාලා බොක්ස් එක ගත්තෙ arpico එකෙන් .
@samanthitoons7811
@samanthitoons7811 Жыл бұрын
Panty cupboard walata kiyak giyada Dr, me dawas Wala wistara hoynw mna
@inoslife
@inoslife Жыл бұрын
විස්සකට වඩා ගියා dear . අපි හදලා අවුරුදු 2කට ටිකක් වැඩියි . පැන්ට්‍රි කබඩ්ස් ගැන වැඩි විස්තර මගේ කිචන් ටුවර් වීඩියෝ එකෙයි ඩයනින් ඒරියා වීඩියෝ එකෙයි තියෙනවා . බලන්න . ප්‍රයෝජනවත් වේවි ඔයාට 💕😊
@chamdrakuruppu7219
@chamdrakuruppu7219 6 ай бұрын
Oya ara saban dana ewa gattr kohenda
@inoslife
@inoslife 6 ай бұрын
Online එත් දැන් ඒක වහලා. Daraz බලන්න.
@ruvinidinushika5190
@ruvinidinushika5190 Жыл бұрын
Ane dr pala jati kapala kal tya ganne khmda kyannako
@inoslife
@inoslife Жыл бұрын
ඒ වීඩියෝ එක on the way ඩියර් . බොහෝවිට ලබන සතියේ මගේ වීඩියෝ එක ඒක වේවි 💕
@ruvinidinushika5190
@ruvinidinushika5190 Жыл бұрын
@@inoslife thank you dr
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
හොඳ video එකක්
@inoslife
@inoslife Жыл бұрын
බොහොම ස්තූතියි
@dammikanaotunna59
@dammikanaotunna59 Жыл бұрын
@inoslife
@inoslife Жыл бұрын
💕
@mihirisilva1012
@mihirisilva1012 Жыл бұрын
අනෙ ඔයා ගොඩ දවසකින්....❤️
@inoslife
@inoslife Жыл бұрын
😊💕
@krismisathyanga7523
@krismisathyanga7523 Жыл бұрын
❤👍👍
@inoslife
@inoslife Жыл бұрын
💕
@ranjanidahanayake3392
@ranjanidahanayake3392 Жыл бұрын
Hari ma prayoganawath
@inoslife
@inoslife Жыл бұрын
බොහොම ස්තූතියි
@hemashiniamaranga174
@hemashiniamaranga174 Жыл бұрын
💜️👍
@inoslife
@inoslife Жыл бұрын
💕
@vasanilasanthi2808
@vasanilasanthi2808 Жыл бұрын
Subscribe කරන්න බෑනේ.
@nirmalaherath-l3f
@nirmalaherath-l3f Жыл бұрын
@inoslife
@inoslife Жыл бұрын
💕
@nirmalaherath-l3f
@nirmalaherath-l3f Жыл бұрын
@inoslife
@inoslife Жыл бұрын
💕
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39