නොපෙනෙන්න ටැටූ ගහන තැන් || INSIDE STORY WITH HASINI || 2022-03-25

  Рет қаралды 216,350

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

INSIDE STORY WITH HASINI :
New Talk show that brings in truly inspiring real-life stories of exceptional women and men in Sri Lanka who have made a difference in the society through their path breaking vision, hard work, and resilience.
Follow on Facebook : / swarnavahini
Follow us on Instagram : / swarnavahin. .
Subscribe on KZbin: kzbin.info/door/aIc...
Follow us TikTok : / swarnavahinis. .
#insidestorywithhasini #mandapapandithage #truestory #swarnavahini #talkshow #inspiration

Пікірлер: 225
@royalceylonien9853
@royalceylonien9853 2 жыл бұрын
සමහර කමෙන්ට් දැක්කම නම් ලක්කාවෙ මිනිස්සු ගැන Eeeeeeewww හැගීමක් එන්නෙ. 🤢🤮 මම personaly ආස කලාවක් ❤️ පට්ට කෙල්ලෙක් 💞 respect 💞
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
ඔයා personally ආස වෙන හැමදේම හොඳයිද?
@royalceylonien9853
@royalceylonien9853 2 жыл бұрын
@@acommonman7950 මම personaly ආස වෙන ඒවා හොදයි ද නැද්ද ඒක මට අනුරූපයි ... මං කැමති ඒවා ඔයාට කොහොමද කියන එක මට අදාල නෑනෙ.... 😬💔
@asankaprasad6660
@asankaprasad6660 2 жыл бұрын
ටැටූ වලින් මිනිස්සු මනින්න එපා එකත් කලාවක්... ඔවා තිබ්බ කියලා ජාතිය ආගම රට විනාස වෙන්නේ නැ අනික බන් ජීවිතේට ටැටූ නොදැකපු කුහක හම්පඩ හැත්ත කොයි තරම් රටේ ඉන්නවද උගත් දෙයින් රටට වැඩක් කරලා කාලා බිලා ආතල් එකේ ඉන්න හිටියා කියලා ප්‍රශ්නයක් මමනම් දකින්නේ නැ හොදට හොයලා බලපල්ලා එකෙක් හැදෙනවට ඉරිසියා නාකි හම්පඩයෝ කොයි තරම් ගම් වල ඉන්නවද ටැටූ වලින් අහන සින්දු වලින් මිනිස්සු මනින්න හදන්නේ ඕකුන් යට ඇදුම් පෙන්න ඇදුම් අදින ලංකාවේ බඩු වලටනම් විරොදයක් තියනවා ටැටූ කියන්නේ තමන්ගේ ජොබ් එක යන්න බලන් ඉන්න රටකට ටැටූ එකක් බාධාවක් නම් නොකර අනාගතේ ස්ථාවර බව දැනිල පෙනිලනම් නොර්මල් මොකද දැන් මේ රට මේ තත්වෙට වැටුනේ ටැටූ හින්දද ගොබ්බ මෙලෝ හසරක් ගැන කල්පනාවක් නැති අමනයෝ හින්දා මට දෙයක් මතක් උනා අපේ ගමේ කෙල්ලෙක් කොන්ඩේ පොඩ්ඩක් අර අවුවට ගියාම කලර් එක පෙන්න පොඩ්ඩක් ටින් කලාම ගමේ ගෑනුන්ට ලොකු ආතල් එකක් බලද්දී උන් කරන සන්තැසි එක්ක බලද්දී අරකිගේ කොන්ඩේ මොකක්ද කියලා දැනුනා
@asankaprasad6660
@asankaprasad6660 2 жыл бұрын
@@samanweerasinghe7092 හා මහත්මයා එක විතරයි අඩු
@sandunkumara754
@sandunkumara754 2 жыл бұрын
👌 pattama kathawa bro ape gobbayo hithan inne kellonta redde hette andala ge mulle tiyanna 🤣🤣🤣🤣
@ni-rez7408
@ni-rez7408 2 жыл бұрын
@@sandunkumara754 ow ube ganitath tattoo ghala badu pot ywpn
@sandunkumara754
@sandunkumara754 2 жыл бұрын
@@ni-rez7408 ne mama hithan inne ube ammawa badu pot yawanna kisima deyak terum ganna beri lankawe gobba heththa 🤣🤣🤣🤣
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ගොඩක් අය හිතන්නේ වැරදි විදියට නමුත් නිවැරැදි විදියට අදහස් ගේන්න ඔබ කටයුතු කලා බොහොමයක් වටිනවා video එක නිවේදක තුමිය ඔබටත් ස් තු ති යි❤️❤️❤️
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
ඒක මිනිස්සුන්ගේ හැටි මේ වගේ දෙයක් කරන කෙනෙක් ගැන හිතන්නේ වැරදියට ඔබට ඉදිරියට යන්න වැඩ කටයුතු සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මාෂී
@saduni4630
@saduni4630 Жыл бұрын
මාත් ටැටු කරෙ කරෙ මාශි සැන්ඩ්‍රා අක්කිගෙන් ....ඇත්තටම .මාරම වගකිමෙන් එයාගෙ වැඩෙ ලස්සනට කරනවා 💯❤️
@nethurajapaksha2753
@nethurajapaksha2753 2 жыл бұрын
ඔක්කොම ඇත්ත. ඒත් මං සෑහෙන්න මෙයාට මැසේජ් දාලා පස්සෙන් ගියා අනේ අක්කි මං tattoo ඉගෙනගන්න ආසයි මට පුලුවන් උදව්වක් කරන්න කියල හැමදාම මැසේජ් seen කරනවා විතරයි පස්සෙ මං මෙයාගෙ business whatsapp එකට මැසේජ් එකක් දැම්ම photo එකක් දාලා මේ tattoo එක කරගන්න පුලුවන් ද කීයක් විතර යනවද කියල ඒකට නම් මැසේජ් එක දාපු පරක්කුවෙන් reply එක ආව.... මිනිස්සු කොහොම කතාකළත් ගොඩක් අය පිටතින් පේන තරම් සුන්දර නෑ... එයාට වගේම තමයි මගෙත් පුංචි ආසාවක් ඒක මේ කලාව ඉගෙනගන්න හැබැයි එයාට අත දුන්න වගේ එයා එහෙම කරන්නෙ නෑ මට තේරුණ විදියට නම්.... Anyway අක්කෙ ඔයා ඇත්තටම වැඩ්ඩෙක් ❤️
@danu9675
@danu9675 Жыл бұрын
ඒක සාමාන්‍ය දෙයක් තමන්ට තමන්ම විතරයි අතාරින්න ඒපා ගේම් ඒක
@pramodprasangna7835
@pramodprasangna7835 Жыл бұрын
අඩේ සිරා කතාව ඔය පෙන්නන මුන ඇත්තට නෑ bn 🥺
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 2 жыл бұрын
ඔබ වැනි අය සම්පතක් අක්කෙ තවත් ඔය හැකියාව දියුණු වේවා 💪💪👍
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
හරිම වැදගත් ⁣ටැටු කලාව සම්බන්ධව ගොඩක් දේවල් දැන ගත්තා ස්තුතියි 🙏🙏 .. මාෂි දක්ෂ ටැටු ශිල්පිණියක් 💜️ සුභ පැතුම්.. ස්තුතියි 🙏🙏 දැක්වු අදහස් වලට.
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 2 жыл бұрын
හොද නිවේදිකාවක් ගොඩ දෙනෙකුට අවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කරා බොහොම පැහැදිලිව
@hasiniekanayake7001
@hasiniekanayake7001 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 2 жыл бұрын
හැමදාමත් ලෝකෙ ලස්සන කලේ උගත් මිනිස්සු නෙවෙයි. වෙනස් විදිහට හිතපු මිනිස්සු.
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
🤣🤣🤣
@Agent_SD
@Agent_SD 2 жыл бұрын
😂😂
@nandanamahipala9741
@nandanamahipala9741 2 жыл бұрын
නිවේදනය කියන්නෙ මේකට හැම ප්‍රස්නයම අහන එක සහ බාදා නොකිරීම නියමයි
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
හෂිනිගෙ කමිමුල් දෙක ලස්සනයි..මාෂිගෙ ටැටූ ටිකත් ලස්සනයි..අලුත් මාතෘකාවක් එක්ක අලුත් කතාබහක්...
@hasiniekanayake7001
@hasiniekanayake7001 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
@@hasiniekanayake7001 කමෙන්ටි නොකරත් ඔබ තුමියගෙ ගොඩක් වැඩ සටහන් බලනව මං, හොද සහ විවෙිචන සමව විඳිමින් ඉතාමත් හොදින් එය ඉදිරිපත් කරනව..හෂිනි කියන්නෙ හොද කියවීමක් සහිත යුවතියක්..ස්තුතියි රිප්ලයි කරාට..මාධ්‍ය අවකාශයේ බොහෝ දුර ගමනක් යන්නට සුබ පැතුමි.....
@nishadifernando9405
@nishadifernando9405 Жыл бұрын
නිවේදිකාව හරිම නිහතමානීව හරිම පැහැදිලි ව ප්‍රශ්න අහනවා. ඒ වගේම ආපු කෙනාවත් අපහසු තාවලට පත් නොවි ප්‍රශ්න අහනවා එ නිසා හරිම ලස්සනයි .ජේසු පිහිටයි
@maleeshamasha9912
@maleeshamasha9912 2 жыл бұрын
සමහර මිනිස්සුන්ගෙ මානසිකත්වයනම් අනේ මන්දා 😂 ටැටූ කියන්නෙ ලස්සන කලාවක් ලංකාවෙ ගොබ්බ මානසිකත්වය තියෙන මිනිස්සු මේ වගෙ දේවල් වලට උඩ පැන පැන කෑගහනවා ඒ උනාට ලමා අපචාර ස්ත්‍රී දූෂන වලට එක වචනයක් කතා කරන්නෙ නැ 😂 මේ වගෙ දේවල් වලට තමයි අවුරුදු 2500ක ඉතිහාසය මතක් වෙන්නෙ 😂 ගොබ්බ හැත්ත
@sastha7816
@sastha7816 2 жыл бұрын
Bring Niro in ❤️Tattoo Paradise❤️and do a interview love to know better on this industry
@KingLionVK
@KingLionVK 2 жыл бұрын
ලස්සනයි මාෂි අක්කේ ටැටු එක..hasini akkat lassani ada...කොාහාමත් හැමදාම ලස්සනයි...හොඳට program eka karanna dannawa akka...adarei hasini akke adarei masi akke..😎👍❤️😘😘😊
@hasiniekanayake7001
@hasiniekanayake7001 2 жыл бұрын
බොහොම ස්තූතියි විදුර මල්ලී...
@chiranthiwasana9897
@chiranthiwasana9897 2 жыл бұрын
වාව් ටැටූ ආසව තවත් වැඩි උනා. ❤️❤️❤️
@ayubowansrilanka4711
@ayubowansrilanka4711 2 жыл бұрын
In the beginning god created humen in his own image , your body is precious , holy sprit wants to live in it , therefore respect it
@mohamedzarook5785
@mohamedzarook5785 Жыл бұрын
Hi...nyamai .bro .🎶🎶💪. Math artist.kenek tattoo..👍
@MaryamMaryam-yn7ig
@MaryamMaryam-yn7ig 2 жыл бұрын
Lassanai katawa ඔක්කොම tika ahuva good job🌹
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 2 жыл бұрын
මම ඉන්නේ ඊශ්‍රායල් .මෙහේ ඕනෑම තරාතිරමක අය ටැටූ ගහලා ඉන්නේ.ඩොක්ටස්ලා ඕන තරම් ඉන්නවා ටැටූ ගහලා හංගගෙන නෑ පේන්න තමා ගහගෙන ඉන්නේ😂😂එහෙම පෙනුනා කියලා කවුරුත් මොකුත්ම කියන්නේ නෑ.පොලිස් අය ඕන තරම් ඉන්නවා ටැටූ ගහලා..අපේ ලංකාව වගේ ගොබ්බ රටකට තමා ඔය අදහස් තියෙන්නේ.ටැටු කියන්නේ කලාවක් විතරයි .ඒක කිසිම ජොබ් එකකට අදාල නෑ..ලංකාවට ඔය වගේ ගොන් අදහස් කවුද දන්නේ නෑ ගෙනාවේ..😂😂😂
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
ඒකනම් ඇත්ත.එ වගේ ගොබ්බ මානසිකත්වය තියෙන අය ,මෙහේ ඉන්න අය ටැටු ගහලා තියෙන විදිය දැක්කොත් කටත් ඇරන් බලා ඉදිවි යන ගමනත් කරන වැඩෙත් නතර කරලා 😂🤣
@newfilmtrailer7733
@newfilmtrailer7733 2 жыл бұрын
මම හරි කැමති පයියේ ටැටූ එකක් ගහන්ඩ
@nugithsenviru3778
@nugithsenviru3778 2 жыл бұрын
Atta
@chandanakumara9213
@chandanakumara9213 2 жыл бұрын
Tattoo kiyanne kalawak
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
ඊශ්‍රායලෙ කරන හැමදේම මෙහෙත් කරන්න ඕනෙ ද? යුද්දයකුත් කරනවා නේද... ඒ කියන්නේ අපිත් යුද්ද කරන්න ඕනෙ කියන එක ද? ලොකේ පජික්.
@CAT-kq9rx
@CAT-kq9rx 2 жыл бұрын
සුපිරි
@lakshandanushka6548
@lakshandanushka6548 2 жыл бұрын
Respect 👏 👍 💪 ❤❤
@chanakabandara2358
@chanakabandara2358 2 жыл бұрын
Super Discussion
@shashikasanduni4771
@shashikasanduni4771 2 жыл бұрын
💓 perfect
@wasnthakumari728
@wasnthakumari728 2 жыл бұрын
මමත් ආසයි
@samanhettiarachi1590
@samanhettiarachi1590 9 ай бұрын
නියමයි
@___kavya_____6186
@___kavya_____6186 Жыл бұрын
කෙල්ලෙක් කියලා පොඩි ගැම්මක් ආවා මේක බලලා ❤️✨️
@oshadi1128
@oshadi1128 2 жыл бұрын
මගේ ආසම tattoo artist ❤️
@chandanakumara9213
@chandanakumara9213 2 жыл бұрын
Gahamu eakak asanam
@sew_hewage
@sew_hewage 2 жыл бұрын
Respect girl
@sadaniheshala2345
@sadaniheshala2345 Жыл бұрын
මාත් කරා පලවෙනි එක.ඒත් ගෙදරට හොරෙන්.මේක මාරාම පිස්සුවක්
@upekshaperera6649
@upekshaperera6649 2 жыл бұрын
♥️♥️♥️
@dilansanjeewa7670
@dilansanjeewa7670 2 жыл бұрын
මම ආසම චරිතයක් ටැටූ වලට ආදරේ මමත් ❤️❤️❤️
@dasiya_98
@dasiya_98 2 жыл бұрын
❤❤❤
@ravikoralagamage307
@ravikoralagamage307 2 жыл бұрын
👍👍
@gamikadissanayaka7739
@gamikadissanayaka7739 2 жыл бұрын
Respect ❤️
@sonalpamoda1783
@sonalpamoda1783 Жыл бұрын
මාශි වැඩ්ඩෙක් 👍
@dilanamarasooriya523
@dilanamarasooriya523 2 жыл бұрын
ටැටූ ගහන එක හරි නෑ කියන්නෙ ඇයි?? ඇයි ඔයාල tatoo ගහන එක වැරැදියි කියන්නෙ??
@user-lv5tr8zu6h
@user-lv5tr8zu6h 5 ай бұрын
💪💪
@shanikamaduwanthi372
@shanikamaduwanthi372 2 жыл бұрын
Tattoo are one of the best art in the world.
@piyumipoornima7971
@piyumipoornima7971 2 жыл бұрын
මාත් ආසම කලාවක් ❤
@roshanranaweera9375
@roshanranaweera9375 2 жыл бұрын
Math 😁
@roshanranaweera9375
@roshanranaweera9375 2 жыл бұрын
Me 😁❤️
@chandanakumara9213
@chandanakumara9213 2 жыл бұрын
Gahamu eakak
@gulfsocial4041
@gulfsocial4041 2 жыл бұрын
ගමේ කෙල්ලෙක් ආදරෙයි .....🌹
@nethmikaushalya9158
@nethmikaushalya9158 Жыл бұрын
HAmogema hithe thiyena hama prashanyakma ahana niwedikawa nm patta ai
@naradadasanayaka7624
@naradadasanayaka7624 2 жыл бұрын
Shop eka kandy koheda thiyenne kiyanna
@gayanigunawardhana3197
@gayanigunawardhana3197 2 жыл бұрын
මහේශි❤️
@Hewagej
@Hewagej 2 жыл бұрын
බොහොම හොදයි මමත් එන්නම් හැබයි තැන දැන් අහන්න එපා
@artisticnuwan
@artisticnuwan 2 жыл бұрын
Matath asai..
@KR-lk2cm
@KR-lk2cm 2 жыл бұрын
I also like tatoo But i have too small fear
@pushpikadarmartha5874
@pushpikadarmartha5874 2 жыл бұрын
මාත් ගහනවා පජ්ජයක්
@janithdilshan.
@janithdilshan. Жыл бұрын
mashi waddek thmai❤️❤️❤️❤️❤️
@chamodlakshitha4813
@chamodlakshitha4813 2 жыл бұрын
me akkita thamai ranil wickramasinha History Padamak Igannuwe
@hasiniekanayake7001
@hasiniekanayake7001 2 жыл бұрын
🙏
@ashanshanilka1153
@ashanshanilka1153 2 жыл бұрын
සංස්කෘතික හිගන්නොත් ඉන්නවා කමෙන්ට් වල🤮🤮
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
රැඩිකල් වෙන්න හදන අයත් ඉන්නවා.
@thisalsamarasinghe1019
@thisalsamarasinghe1019 2 жыл бұрын
😅😅
@thisalsamarasinghe1019
@thisalsamarasinghe1019 2 жыл бұрын
@@acommonman7950 maru kathawa😅
@ieatanincaberry1014
@ieatanincaberry1014 2 жыл бұрын
@@acommonman7950 ape sanskruthiya tatto ekakinnm maninne sanskruthiye tharama hithagthta haki.comment krala sanskruthika higannek bawa piliganeema agaya krnwa mnwa unat.
@gihanwijesuriya670
@gihanwijesuriya670 2 жыл бұрын
aiyoow mokada me cameramen... eka paarata zoom karanwa hariyata flow eke record karannet na... balannat amarui
@darshanaruwana570
@darshanaruwana570 2 жыл бұрын
Koheda සැලුන් එක.තියෙන්නේ
@saduni4630
@saduni4630 Жыл бұрын
පන්නිපිටියේ
@chamilakumariperera5063
@chamilakumariperera5063 2 жыл бұрын
Math inne israel ගොඩක් aya tattoo gaganne nee samanyen පිස්සු natana un thamai godakma tattoo gahane godak aya ain karanawa gahapu tattoo man dakinawa israel wala godak aya asa nee
@thisalsamarasinghe1019
@thisalsamarasinghe1019 2 жыл бұрын
Wadagathkama kathawen hasrimen ugath kamin wagema Adina paladina deinuth maninna puluwan .kauruhari ehema ba kiyanawanm eka waradiy🥰
@ieatanincaberry1014
@ieatanincaberry1014 2 жыл бұрын
@@thisalsamarasinghe1019 oyta puduma kakkumak tyna bawanm penwa kagewat tattoo ekak gana.ahala athi kiyla tynwa penumen minihek manina epa kiyla.ethakota oyala ekma krnwa
@hashair7819
@hashair7819 2 жыл бұрын
සංස්කෘතික ගොබ්බයො පිරිල🤣🤣
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
රැඩිකල් ගොබ්බයොත් පිරිල
@thisalsamarasinghe1019
@thisalsamarasinghe1019 2 жыл бұрын
@@acommonman7950 😅😅😅
@thisalsamarasinghe1019
@thisalsamarasinghe1019 2 жыл бұрын
Radikal kirisappayo😪
@ravikoralagamage307
@ravikoralagamage307 2 жыл бұрын
කොහෙද tattoo studio eka
@ravikoralagamage307
@ravikoralagamage307 2 жыл бұрын
Lanka wata awama enna ona
@saduni4630
@saduni4630 Жыл бұрын
පන්නිපිටියේ තියෙන්නේ
@pathumudayanga3553
@pathumudayanga3553 2 жыл бұрын
Oyage shop eka tiyenne koheda matath aasai tatoo ekk karnn
@travel803
@travel803 2 жыл бұрын
math oyagen Tattoo ekak gehuwa ❤️
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
අනේ අපේ රටට මොකක්ද මේ වෙලා තියෙන්නෙ?
@beautybrains2255
@beautybrains2255 2 жыл бұрын
මහින්ද හොරා කාල
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 2 жыл бұрын
ඇයි ලංකාව කියන්නේ විවෘත ආර්ථිකයක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඒ රට ඇතුලෙ නිතියෙන් තහනම් කරලා නැහැ tattoo කියන දෙ එක නිසා බොරුවට නහින්න එපා ලංකාවෙ තහනම් කරන්න හො නවත්වලා දානවා නම් දාන්න ගොඩක් තියෙනවා හැබැයි ඒ අතරට tattoo කියන කලාව අදාළ නැහැ
@Owlzon
@Owlzon 2 жыл бұрын
Dhaksha nivedhikawak saha dhaksha vyawasayikawak.
@A1..3707
@A1..3707 2 жыл бұрын
body ink.
@madurox126
@madurox126 Жыл бұрын
නුවර ගැනු කොහෙද බන් රාමුවක් ඇතුලේ ජිවත් වෙන්නේ 🤣🤣🤣 නුවර ගැනු තමයි ලංකාවේ කරන තරමක් වෙසකම් කරන්නේ 🤣🤣🤣🤣
@madhumaheesha8115
@madhumaheesha8115 2 жыл бұрын
Meyage shof eka koheda thiyenne
@tharakarukshan1085
@tharakarukshan1085 2 жыл бұрын
Tatoo ekk gahuwahma katawth ලේ denna barida 🥺🥺🥺
@vihangasandanayake4131
@vihangasandanayake4131 2 жыл бұрын
Be
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 2 жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නැහැ බං පොඩ්ඩක් වෛද්‍යවරයෙකුගෙන් අහලා බලන්න කො
@kavindunethmikajayaweera8005
@kavindunethmikajayaweera8005 2 жыл бұрын
Auruddak le denna be katawath ita passe awlk ne
@slmax9394
@slmax9394 2 жыл бұрын
maru.. jathika nalikawakin wenna ona dewal.. LoL
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 Жыл бұрын
පපුවේ තමයි ඉතින්😎🤣🤣
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
ඕවා හරියන වැඩ නෙමෙයි ... ලංකාවේ මිනිස්සු නරක් කරන්න එපා ... අපේ සංස්කෘතිය විනාසයි ... ලැජ්ජ නැද්ද ඔයාට ... වගේ කතා කියයි බං, සැලෙන් නැතුව මේ නංගි වගේ තමුන්ගේ අරමුණට යන්න ... ජය වේවා හැමෝටම ..!
@kumararohan6087
@kumararohan6087 2 жыл бұрын
කෙල්ලො වැඩිපුර ටැටූස් ගහන්න කැමති අතන
@tharidumadushanka6307
@tharidumadushanka6307 2 жыл бұрын
Hutte da
@dilkisomarathna5908
@dilkisomarathna5908 2 жыл бұрын
@Hello World ඇයි එතකොට ටැටූ එකක් ගහන්න මිනිස්සු යොමුවෙන්නේ... ඒකෙ මොකක් හරි ගැබුරු අර්තයක් තියෙන නිසාද...
@tvvtvv4190
@tvvtvv4190 Жыл бұрын
😀
@supunmawathakumbura2045
@supunmawathakumbura2045 2 жыл бұрын
Akka oyge number ekak ndde
@irckgboy9644
@irckgboy9644 Жыл бұрын
ඇයි මේ අවුරැදු 18ට අඩු අයට ටැටූ ගහන්න බැරි😕
@suranganuwan3291
@suranganuwan3291 2 жыл бұрын
Meweni gon hethata therenne nee meweni gon weda cancer wage dewal walata hethu wenawa kiyana eka.mun kalawak kiyala karanne harak wedak.onama harak wedak kalawak kiyala hithana unta nam kalawak wenna athiiii
@ude3333
@ude3333 2 жыл бұрын
මේ අර රෑට යන political program එකේ ඉන්න ගර්ල් නේද? හොඳට මෙහෙයවනවා.
@hasiniekanayake7001
@hasiniekanayake7001 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට...
@tharidumadushanka6307
@tharidumadushanka6307 9 ай бұрын
Mamath tatu akak gahuya bijje. Maara yidihata ridenne. Kelloth gahanaya kiyanne kimbe😀😁😂😄😅😄😄😃😃🤣😂😁😁😁😂🤣😃😄😅😄😃😃😂😀
@MaheshMahesh-xh5fn
@MaheshMahesh-xh5fn 2 жыл бұрын
Contact no eka dannako
@upulwithanage6164
@upulwithanage6164 2 жыл бұрын
Prasna karana akaraya anargai
@sarikanilmini3019
@sarikanilmini3019 Жыл бұрын
කුවේට් yanne tatoo ගහල බැරිද
@sirialabri6903
@sirialabri6903 2 жыл бұрын
Dabulle nedda tettoo Gahanna tenak Dannawanam kiyannako
@darshanaruwana570
@darshanaruwana570 2 жыл бұрын
පොලොන්නරුවේ නැද්ද ටැටු ගහන තැනක්
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
අනුරාධපුර තියෙනෙවා
@darshanaruwana570
@darshanaruwana570 2 жыл бұрын
@@wasanaperera7525 koheda
@darshanaruwana570
@darshanaruwana570 2 жыл бұрын
Polonnaruwa
@stephenrodrigo8812
@stephenrodrigo8812 2 жыл бұрын
Anunge huthaval hoyanne nathuva tattoo labaval, gas Annan manan Naha lankave, Eva balanna thanks
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 2 жыл бұрын
ගොබ්බ හැත්ත. මිනිස්සු ටැටූ ගැහුවම චන්ඩි වෙනව ගෑණු ටැටූ ගැහුවම බඩුවක් වෙනව කුහක හම්පඩ ගොබ්බයො.
@pradeepellaaaaheshan7276
@pradeepellaaaaheshan7276 2 жыл бұрын
මුන් ටැටු ගහනවා අයිස් ගන්ඡා සිගරට් ගහනවා මාරම දියුනු රටක් සන්ස් කුතිය මෝල දියුනුයිලු හැබැයි මුලු ලෝකේන්ම හිගා කනවා මාරයී නේ
@nalinmadushanka2362
@nalinmadushanka2362 2 жыл бұрын
kelleknam tattoo ekak gahanna asama thana thamai baduwata tikak udin nathnam thane uda eka thamai aththa
@jayantharanawaka1015
@jayantharanawaka1015 2 жыл бұрын
අතීතයේ නම් tattoo ගැහැව්වෙ IRC කියල සංනිවේදනය කරන්න. පේන තැනක තමයි කෙටුවෙ,දැන් රහස් තැන් වලත් කොටනව, මේ කරන්නෙ ( - ) මානසිකත්වය ප්‍රදර්ශනය කරන්න! ජීවිත කාලයටම කැලලක් හදා ගන්න කැමති සමාජය දියුණු නිසාද?
@heshanjewagith6386
@heshanjewagith6386 2 жыл бұрын
👍
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු දකින විදිය වැරදි නිසා තමයි නොපෙන තැන් වල ටැටු ගහන්නෙ නැතුව වෙන කිසිම මෙතුවක් නැහැ හැබැයි සමහර අය ඉන්නවා එයලා කැමතියි මුළු ශරිරය පුරාම ටැටු ගහන්න එහෙම අය පිටතට පෙන තැන් වගෙම නොපෙනෙන තැන් වලත් ටැටු කරනවා
@dilkisomarathna5908
@dilkisomarathna5908 2 жыл бұрын
@Hello World ඇයි එතකොට ටැටූ එකක් ගහන්න මිනිස්සු යොමුවෙන්නේ... ඒකෙ මොකක් හරි ගැබුරු අර්තයක් තියෙන නිසාද
@kavindu737
@kavindu737 2 жыл бұрын
😨🤢🤮
@jmrgta7775
@jmrgta7775 2 жыл бұрын
Meawa lankawata svhusu nha. Ratata sampathaklu..pessu nethnam shoke.thaviyan wahansea apata thela theyana sariyata vikara karanawa.pessu.mea tharuwanam nehada hotha kenk.eth thema piyan hothaknea kiyanea.
@King-ic7et
@King-ic7et 2 жыл бұрын
තරුණ පරපුරේ විනාසය🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰නියමයි තව මේ වගෙ වැඩසටහන් දාන්න .අපේ දන්නේ නැති කෙල්ලොන්ට ටැටු ගහ ගන්නයි .තව මොනවා හරි ගහ ගන්නයි
@odiethedoberman7600
@odiethedoberman7600 2 жыл бұрын
Very true
@sandunkumara754
@sandunkumara754 2 жыл бұрын
Tatoo kiyanne kalawak lankawe dupath mansikathwayen inna gobbayonta owa terenne ne 😒
@King-ic7et
@King-ic7et 2 жыл бұрын
ඔබ වැනි අදහස් තියන අය අප රටට වාසනාවක්😂😂😂😂😂👍.ඔබගෙ දෙමාපියන් ඔබට නිවැරදිව හොද නරක කියලා දීලා තිබෙනවා😂😂😂😂😂😂👍
@sandunkumara754
@sandunkumara754 2 жыл бұрын
@Nisal Putha poddak lankwen eliyata ghin balapan bro menissu jewithe vidina widiya gena lankawe ewn Hithan inne genunta redde hette andala ge assata wela inna oni kiyala aho dukakaki eraki thithaki 🤣🤣🤣
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
ගොන් කථා නොකිය හිටු, එහෙනම් මේ ජපානෙත් විනාස වෙලාද බලපන් ඇවිත්. මෙහේ තරම් විනයක් තියෙන ආචාර සම්පන්න හැම අතින්ම දියුනු මිනිස්සු නෑ ලංකාවෙ. ලංකාවෙ ගොඩාක්ම ඉන්නෙ ඔය වගේ ගොබ්බ මානසිකයො. රටේ කිසී දියුනුවක් විවිධත්වයක් අගය කිරීමක් නැ. ඔය වගේ ඉරිසියාවෙ කුහකකම පිරුනු අය බහුතරයක් විතරයි ඉන්නෙ.
@lahirumadushan4617
@lahirumadushan4617 2 жыл бұрын
Monwda me🤣🤑🤑
@ishankarukshan2368
@ishankarukshan2368 2 жыл бұрын
Paiy thmi paduwe inna 👌👌
@lahirumadushan4617
@lahirumadushan4617 2 жыл бұрын
@@ishankarukshan2368 mewa dekkma puken hina ynwa tato gena kiyna program 🤣mekige hutte tato gahuwe nadda danne na ekath pennuwanm harine🤣
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
Tattoo, Drugs, Rooms, and Road to EMF ලංකාවේ තරුණ පරපුර! නැව ගිලුනත් බෑන්ඩ් චූන්
@shehandulanjana9206
@shehandulanjana9206 2 жыл бұрын
ගියාද උබ .පාරට බැහැලා 😂😂😂
@gihanaroshan3396
@gihanaroshan3396 2 жыл бұрын
🤣🤣
@chamilakumariperera5063
@chamilakumariperera5063 2 жыл бұрын
Ganiyekta සුදුසු nee tattoo kiyana කලව kisima hadiyawak nee hodama wasiyo thama tattoo gahannee
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 2 жыл бұрын
🤣🤣🤣🤣
@chamodya00
@chamodya00 2 жыл бұрын
Ane me anti katawahan inda anti 🤣
@thisalsamarasinghe1019
@thisalsamarasinghe1019 2 жыл бұрын
Ugath buddimath gahaniyak🥰
@rohandasanayaka9246
@rohandasanayaka9246 2 жыл бұрын
ලන්කාවෙ කෙල්ලො මුලින්ම කලිසම් ඇන්ද කාලෙත් උන්ට වේසියො කියල තමයි කියුවෙ..දැන් ඇන්ටිලත් අදිනව...හොයන්නෙ බලන්නෙ නැතුව පද හදන්න එපා ✋
@tikiratikiri9138
@tikiratikiri9138 2 жыл бұрын
Hama dema nathuwa loken Hari de pamanak ragena yamai niyama goliyakaranaya.ada eke anith paththa lankawata wela thiyanne .dukai 😪
@Eranjith-xi7mw
@Eranjith-xi7mw 2 жыл бұрын
අනේ මෙහෙමත් ජීවිත....... මේ වගේ වැවකට නැති එවුන් නිසා තමයි මේ රට මේ තැනට වැටුනෙ... කිසිම වටිනාකමක් නැති ජේවිත.... ..garment එකක මහන එක මීට වඩා කොච්චර වටිනවද????
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
ඕවා කියන්න ගියාම අපිට බැනුම් අහන්න වෙනවා. දැන් රැල්ලට රැඩිකල් වෙන්න දඟලන එවුන්ට කාලයක් ගියාම හිතාගන්න බැරි වෙයි කොතනද වැරදුනේ කියල.
@thisalsamarasinghe1019
@thisalsamarasinghe1019 2 жыл бұрын
Ekagai
@thisalsamarasinghe1019
@thisalsamarasinghe1019 2 жыл бұрын
Madhya nalika walinuth genne me wage ayawamane ithin😐
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 2 жыл бұрын
😅😅සංස්කෘතික මෝඩ වහල් බයියෝ😂😂ටැටූ එක ගහන එක සංස්කෘතිකව විරුද්ධයි කියලා දකින මෝඩ බයියෝ😂😂
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 2 жыл бұрын
ගාමට් එකක් කාගෙ හරි යටතෙ බැනුම් අහගෙන නිවාඩුවක් නැතුව උදෙ ඉදලා මහන්සි වෙලා වැඩ කරලා කරලා ගන්න ගානට වඩා තමන් ඉගෙන ගනිපු කලාවකින් තමන්ගේ මහන්සියෙන් උපයන රුපියල හරි වටිනවා කියලා අහලා නැද්ද අනික කොතනද මෙ රැකියාව වැරදි රැකියාවක් කියලා තියෙන්නේ ආඩුම තරමෙ ලංකාවේ නිතියෙ හො බුද්ධ දර්ශනයෙ ඉස්ලාම් ධර්මයෙ කතෝලික දහමෙ වත් නැහැ
@franklin10133
@franklin10133 2 жыл бұрын
මේවගෙ ඒවා දාන එක වැරැදි යි. Tatoo ගහන එක හොඳයි. හැබැයි මෙයාගේ දෙමව්පියෝ පව්.කෙල්ලොන්ට හරියනෑ බන් ඕවා. මේවා කෙල්ලොන්ගෙ ඔලු විනාශ කරනවා.😏😏
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 2 жыл бұрын
බලෙන් ඇදලා අරන් ටැටු ගහන්නෙ නෑ අනික ගැහැව්වා කියලා කෙල්ල හරි කොල්ලා හරි මැරෙන්නෙත් නැහැ
@franklin10133
@franklin10133 2 жыл бұрын
@@dimuthupriyankara8736 oka ගැඹුරින් හිතලා බලහන්. මේවා බල්න්නේ ගොඩක් පොඩිඋන්. මේවා අහන්නේ පොඩි උන්.
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 2 жыл бұрын
@@franklin10133 ඉතිං බං පොඩි කියන්නේ අවුරුදු 18 අඩු අය ඒ වගෙ කෙනෙක් මෙවාට යොමු වුණා කියන්නේ නිතියෙන් තහනම් දෙයක් අනික ටැටු කරන රජයෙ ලියාපදිංචි වෙලා නිසි නිතිමය පියවර අනුගමනය කරන ආයතකින් නම් පොඩි අයගෙ ටැටු ගහන්නෙ නෑ ලංකාවේ පොඩි කෙනෙක් වැටු ගහනවා නම් එක නිති විරෝධී තැනකින් ගහපු ටැටු එකක්.
@franklin10133
@franklin10133 2 жыл бұрын
@@dimuthupriyankara8736 awula tiynne tatoo eke newi gedrin panala apu eki mewa balana podi kello gewl walin pnaala giyma mkda wenne . දෙමව්පියෝnge dewl ahnntuwa
@leshanwidanagamachchi9434
@leshanwidanagamachchi9434 2 жыл бұрын
❤👍
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 120 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 2,5 МЛН
The Guest ( Short Film 2023 )
16:22
TSML
Рет қаралды 185 М.
😇 or 🔥 ? #shorts
0:43
A4
Рет қаралды 6 МЛН
Они так быстро убрались!
1:00
Аришнев
Рет қаралды 2,3 МЛН
Они так быстро убрались!
1:00
Аришнев
Рет қаралды 2,3 МЛН
#starman #superman #viral #shorts
0:28
Starmaan
Рет қаралды 34 МЛН
Waka Waka 💦💃😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 20 МЛН