හැමෝම කතා වෙන, කේක් හදන , පුංචි ශෙහානිගේ කතාව || INSIDE STORY WITH HASINI || 2022-09-22

  Рет қаралды 264,205

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

#SHEHANIROSHALYA #insidestorywithhasini #hasini #cake #hasiniekanayake #talkshow #TIKTOKSHEHANI #shehanismile #trending
Follow on Facebook: / swarnavahini
Follow us on Instagram: / swarnavahin. .
Subscribe on KZbin: www.youtube.co....
Follow us TikTok: / swarnavahinis. .

Пікірлер: 423
@himashinimsara3739
@himashinimsara3739 2 жыл бұрын
කතා කරද්දිත් ඒ හිනාව හරිම ලස්සනයි..❤️කව දාවත් මේ progarma එක බලල නෑ..සතියක් විතර ඉදන් බලන් හිටියෙ මේක බලන්න.❤️❤️❤️
@sandamaliwijethunge6755
@sandamaliwijethunge6755 2 жыл бұрын
mamath .. Me nisamai baluwe
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
දිගටම Inside Story With Hasini බලන්න ..❤
@tanaman8251
@tanaman8251 2 жыл бұрын
Math ahemayi
@buddhikaskitchen7638
@buddhikaskitchen7638 Жыл бұрын
​@@swarnavahinitvmamatha අසයි oya වැඩසටහනta එන්න
@nirukshifernando
@nirukshifernando 2 жыл бұрын
ගොඩක් සන්තෝෂයි නන්ගියො.... දෙවියන් වහන්සේ ඔයාගෙ දෑතට , ඔයාගෙ පවුලට තව තවත් ආශිර්වාද කරන සේක්වා... ❤️❤️❤️❤️ මම ආසම ඔයාගෙ හිනාවට 😊😊😊
@ShehaniRoshaliya
@ShehaniRoshaliya Жыл бұрын
Thank you so much akke ❤❤
@Damayanthi.0
@Damayanthi.0 2 жыл бұрын
කේක් එක හදල ඉවරවෙනකම්මත් ඒ වගේම ඒ කේක් එක කස්ටමන්ට ගෙනිහින් දෙනකම්ම ලස්සන සිනහවකින් සතුට බෙදන සුන්දරම යුවතියක්.ටික් ටොක් වලින් තමා නංග දැක්කෙ.සාර්ථක ගමනක්.බුදුසරණයි නංග.ආදරෙයි.
@ShehaniRoshaliya
@ShehaniRoshaliya 2 жыл бұрын
Thank you so much swarnawahini ❤️🥰 Hasini akka and shashi akka thank you so much invited me 😘❤️
@hasiniekanayake7001
@hasiniekanayake7001 Жыл бұрын
❤❤❤
@heshaninipuni3885
@heshaninipuni3885 2 жыл бұрын
හරිම සතුටුයි දිස්මි.... ඔයා හැමදාමත් දෙවියන් එක්කම හිටපු කෙනෙක්. ඒක මම හොඳටම දන්නවා. කාලයක් ඔයත් එක්ක දේශපාලන විද්‍යාවට ඉඳගෙන ඉද්දි ඔයා මට දෙයක් කියලා දුන්නා. අදටත් මම කරනවා.👍 අවුරුද්දේ මුල්ම දවසේ අපිට අවශ්‍ය හැමදේම කොලයක ලියල දෙවියන්ට භාර කරලා ඒ වෙනුවෙන් වැඩ කරන්න කියලා. ඒක නිකන් vision bord එකක් වගේ පේන්න තියගන්න කියලා. ඒක අති සාර්තක යි. ❤️👍තවත් දියුනුවෙන් දියුනුවට පත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.මම කවුද කියලා නමින් අඳුනගනියි කියලා විශ්වාසයි. Wedding එකටත් අමතක නොවුන නිසා❤️❤️❤️❤️
@buddhikasubodhani2694
@buddhikasubodhani2694 2 жыл бұрын
මේ නංගි නම් ඇත්තටම හරිම ශෝක්..හිනා වෙලාමයි ඉන්න හැමවෙලේම.. හැම Video එකක ම..ඒ හිනාව නිසාමයි video එකක් දැක්ක ගමන් බලන්නේ..
@Tharushi725
@Tharushi725 2 жыл бұрын
Tiktok එකේ ආසම කෙනෙක්♥️😍 ඒ හිනාව ශෝයි අනේ
@rashmiudara41
@rashmiudara41 2 жыл бұрын
හරිම නිහතමානීව කතා කරනවා 🥰🥰 ඊලගට manisha අක්කිව ගෙන්නන්න . මේ අක්කා වගේම එයත් ලස්සනට බිස්නස් එක කරගෙන යනවා . 🥰🥰🥰🌹
@amaacakevlog3599
@amaacakevlog3599 2 жыл бұрын
මං හුගක් ආස කෙනෙක් අනේ😍 දවසක එයා වගේ වෙන්නයි මටත් ඕන .. " වයස 25" අනේ ශෝක් ඒ වයසට ගොඩක් සාර්ථක වෙලා ❤හරිම talented girl කෙනෙක් හැමදාමත් හිනාවෙලා ඉන්න අක්කි මං ඔයාගෙ හොද ෆෑන් කෙනෙක් 🥰
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
අනේ හරිම ලස්සන හිනාවක් තියෙන්නේ .ඔයාගෙ සිතුම් පැතුම් සාර්ථකඑන්න ඕනි හැමදෙයක්ම ..ආදරෙයි ජේසු පිහිටයි ඔයාට ..❤🙏🇦🇪
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
හරිම ආසාවෙන් බලාගෙන උන්නෙ අක්කගේ කතාව දැනගන්න.ඒ තැනට ආපු විදිය දැනගන්න.හරිම ආසයි මට ඇත්තටම එයා එක්ක කතා කරන්න.හරිම නිහතමානී කෙනෙක් ආදරෙයි අක්කේ.පරිස්සමින් ඉන්න.හැමදාම shehani අක්කගෙ වීඩියෝ බලනවා.ටික් ටොක් බලනවා.අපි ගෙදර කේක් හදන්නෙත් එයාගෙ වීඩියෝ youtube එකෙන් බලලා කවදාවත් වැරදිලා නෑ.congratulations
@ShehaniRoshaliya
@ShehaniRoshaliya Жыл бұрын
Thank you so much ❤
@hasithkaushi8052
@hasithkaushi8052 2 жыл бұрын
තමන්ගේ හයියෙන් ශක්තියෙන් සාර්තක උනූ දිරිය දියණියක්... 🙂✔ Congratulations අක්කා ජීවීතේ සෑම සියලූ දේම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... 🙂❤️✔
@thisarisandamini7545
@thisarisandamini7545 Жыл бұрын
මේ වැඩසටහන තව අවුරුදු 10වත් තියන්න.. මාත් දවසක එනවා මගේ කතාව කියන්න ❤️❤️😊😌
@hasiniekanayake7001
@hasiniekanayake7001 Жыл бұрын
❤❤
@shalikadewage6920
@shalikadewage6920 Жыл бұрын
Mth asai
@themalijayasooriya3086
@themalijayasooriya3086 Жыл бұрын
නියමයි දියුණු වෙන්න
@BhagyaSenavirathna-ep9in
@BhagyaSenavirathna-ep9in Жыл бұрын
Mth
@farhanrahamath2315
@farhanrahamath2315 7 ай бұрын
Dakapu lassna cmnt ekak heena dakinna heena dakkoth thama heena walata yanna puluwan good luck
@dewniranathunga4545
@dewniranathunga4545 Жыл бұрын
මාත් කේක් හදන කෙනෙක් ශෙහානි.ඔයාගෙ කතාව 200% අැත්ත...ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා මාත්..හරිම සතුටුයි.ඉදිරියටම යන්න සුබ පතනවා❤❤
@ishuonline8295
@ishuonline8295 2 жыл бұрын
රොෂාලියා අක්කව දැක්කේ ටික්ටොක් ෆ්බී යුටියුබ් වගේ සෝෂල් මීඩීයා වලින් කේක් හදන කෙල්ලෙක් වුනාට දැන් ඉන්න තත්වේ දැක්කා ම කෙල්ලෝ වෙන අපිටත් ඔයා ලොකු ආදර්ශයක් ❤
@ruvinishyamika4429
@ruvinishyamika4429 2 жыл бұрын
Glory. ♥️♥️🍰🍰
@janakasanjeewa7510
@janakasanjeewa7510 2 жыл бұрын
වැඩ සටහන ඉවර වෙනකන්ම ඒ හිනාව තියෙනවා සුභ පතනව ඔයාලට හැම video 1ම බලනව.මම ඔයගෙ fan කෙනෙක්
@thilininisansala8870
@thilininisansala8870 2 жыл бұрын
ආදරෙ හිතෙන සොදුරු ලස්සන හදවතක් තියන ආදරණීය කෙනෙක් .බුදු සරණයි අක්කියෝ ඔයාට අපි ගොඩාක් ආදරෙයි ❤️❤️😘😘
@sugandikaranatunga4788
@sugandikaranatunga4788 2 жыл бұрын
දෙව්යන් වහන්සේ විසින් එවන දේව දුවක් නන්ගී ඔයා...සතුට බෙදන සුරන්ගනාවී..🎂🎂🌸🌸🌺🌺🌺
@ShehaniRoshaliya
@ShehaniRoshaliya Жыл бұрын
Thank you so much ❤
@AhinsaDilrukshi-mu6he
@AhinsaDilrukshi-mu6he Жыл бұрын
@@ShehaniRoshaliya math akki wage patan ganna asai math asai mage dan වයස 17i math balporothu wenawa akki wage wenna mama akki video okkoma balala mage adupadu hada gannawa mama asai eth man laga godak adu padu tiyenawa mama laga geyakin thamai cake eka bek kara ganne man laga awan ekak na eth akki wage tiyunu wenna asai
@sachininilakshi3356
@sachininilakshi3356 2 жыл бұрын
ගොඩක් සතුටුයි එකම ක්ශේත්‍රයේ කෙනෙකුට කමෙන්ට් එකක් දාන්න ලැබුන එක. හැමදාම සතුටින් ආදරෙන් මේ වගෙ කේක් වර්ග හදන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@abcd-td1vm
@abcd-td1vm Жыл бұрын
පෞද්ගලිකව හුගක් ගරු කරපු චරිතයක් , ලස්සන හිනාවකින් හැමොටම motivation එකක් දෙන්න පුලුවන් අවංක චරිතයක් අද මේ ඉන්න තැන ගැන හුගක් ආඩම්බර යි නංගිට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පිරුණු යහපත් ලස්සන අනාගතයක් පතනවා .. කාන්තාවක් විදියට ඔයාගෙ බිස්නස් එකේ අනගතෙටත්, බිරිදක් විදියට පවුල් ජිවිතෙටත් , මවක් විදියටත් අනාගතෙ රටට වටිනාවු පුද්ගලයෙක් බිහි කරන්න ත්, ක්‍රේෂ්ත්‍රය පිලිබදව ඔයගෙන් ඉගෙනගන්න අයට හොද ගුරුවරියක වීමටද ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅෆුව ලැබේව හදවතින්ම ඔබට සුබ පතනවා නංගි ජේසු පිහිටයි
@ShehaniRoshaliya
@ShehaniRoshaliya Жыл бұрын
Thank you so much darling ❤❤
@sewminipriyalal437
@sewminipriyalal437 Жыл бұрын
@@ShehaniRoshaliya Akke oywa contact karagnne khomada
@maheshdilini3790
@maheshdilini3790 2 жыл бұрын
මම මෙි ⁣විඩියෝ එක දානකමි ඇගිලි ගැන ගැන හිටියෙ හරිම නිහත මානි නංගි කෙනෙක්❤️❤️❤️
@elsha1248
@elsha1248 2 жыл бұрын
Tikkok eke ආසම කෙනෙක් 🥰ඒ හිනාව 🥰
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
විනු සිරිවර්ධනගෙ හිනාව වගෙයි හිනාවම. වටිනව තමයි
@daranikarunarathna2043
@daranikarunarathna2043 2 жыл бұрын
Ane ow e wagemi
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
ඇත්තටම ඒවගේමයි
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
රටට වටින තරුණියක් ❤❤සුභ පැතුම් හදවතින්ම ආඩම්බරයි තෙරුවන් සරණයි
@sajinipardeepika7538
@sajinipardeepika7538 2 жыл бұрын
අපිට ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් කෙනෙක් ඔයා..හරිම වටිනවා..❤
@amashadayas5253
@amashadayas5253 2 жыл бұрын
අක්කි ඔයා කේක් හදන විදියට ආස හිතිලා මටත් කේක් හදන්න ආස හිතුනා ඇත්තටම මං දැන් ඒ ගැන ඉගෙන ගන්නවා ඔයාගේ හිනාව හරිම ලස්සනයි අක්කි ඔයාට වගේම තමයි අපේ පවුලේ සමහර අයත් කියනවා කේක් හදන්නේ ඇයි ඕක බොරු වැඩක් කියලා ඒත් අක්කිගේ ජීවිත කතාව එක්ක බලනකොට මං ඒ කියන ඒවා ජීවිතේට පඩමක් කරගන්නවා 😊 🥰 Good Luck Akki 🤝
@hasiniwickramasinghe6768
@hasiniwickramasinghe6768 2 жыл бұрын
අනෙ එයාගෙ හිනාව. ඒ මූනෙ තියෙන්නෙ හිනාව විතරමයි 🥺🥺
@cakesbyupadya2636
@cakesbyupadya2636 2 жыл бұрын
අනේ හරි සතුටුයි ❤❤ මාත් කේක් හදනවා මං අක්කිව follow කරනවා 🥺❤. අක්කගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි ජේසු පිහිටයි 🙏🏻🥺❤
@ShehaniRoshaliya
@ShehaniRoshaliya Жыл бұрын
Thank you ❤
@madushikafernando3366
@madushikafernando3366 2 жыл бұрын
ඔය හිනාව හෑමදාමත් තියෙන්න ඕන ඔයාගේ..😍😍 දිනෙන් දින දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගී❤️❤️
@sasankamadhushani3230
@sasankamadhushani3230 2 жыл бұрын
ටික් ටොක් එකේ ලස්සනම හිනාව 😍😍😍
@umeshasewmini3753
@umeshasewmini3753 2 жыл бұрын
කවදාවත් මම මේ වැඩසටහන බලලා නෑ . ඒත් අක්කා නිසාම අද බැලුවා
@_rangi_
@_rangi_ 2 жыл бұрын
Mn tik tok karana kenek nemei. Habai ehema una kiyala mn tik tok walata rallata, pissuwen wage baninneth na. Mokada mole kalpana karala wada karanawa nm ekath honda platform ekak diyunu wenna. Me akka ekata honda example ekak. Tik tok walata baninneth nathuwa, eke pissu karanneth nathuwa, eken uparima prayojana gaththa akka kenek. Good luck ! Idiriyatama yanna. Budu saranai ! ♥️
@littlemermaid5921
@littlemermaid5921 2 жыл бұрын
ගොඩක් කැම්පස් යන්න බැරි උන අය කියන්නෙ select උනා ඒත් ගියෙ නෑ කියලා . මන් ගොඩක් දැකලා තියෙනවා එහෙම අය.අනික ගෑනු ලමයෙක් කැම්පස් යවන්න බෑ කියන්න දෙමව්පියන් ලැබීම ඒ ගෑනු ලමයගෙ අවාසනාව. කැම්පස් ගියා කියලා ලමයෙක් නරක් වෙන් නෑ .නරක් වෙන කෙනා කොහෙ හිටියත් නරක් වෙනව වගේම තමයි හොදට ඉන්න කෙනා කොහෙ හිටියත් හොදට ඉන්නවා .ගොඩක් අය හිතන්නෙ මාසෙට ලක්ශයක් දෙකක් හෙව්වම ජීවිතේ දිනල ඉවරයි කියලා . ඒකයි දැන් ගොඩක් අය ඔන්ලයින් මොනව හරි කරපු ගමන් ඉගෙනගන්න එක අතාරින්නෙ. හැබැයි එහෙම අයට යන්න පුලුවන් දුර කෙටියි. උගත් කෙනෙක්ට යන්න පුලුවන් දුර කෙලවරක් නෑ .පිලිගන්න අකමැති උනත් ඒකයි ඇත්ත.ඔයා කියන විදිහට ඔයාගෙ යාලුවෝ තවමත් කැම්පස් ඔයා සල්ලි හම්බ කරනවා උනාට තව අවුරුදු කිහිපයක් ගියාම එයාල උපාධිධාරීන් විදිහට නිලතල දරන කොට ඔයා එදාටත් උසස් පෙල සමත් නිකන්ම නිකන් කේක් හදන කෙනෙක් වෙලා ඉදියි. දැන් මේක දැකලා බොරුවට කෑ ගහගෙන එන්න එපා. සල්ලි හෙව්ව පලියට අධ්‍යාපනය වැදගත් නෑ කියලා කියන්න බෑ .කොච්චර සල්ලි හම්බ කරත් ඉගෙනීමෙන් ලැබෙන වටිනාකම ගන්න බෑ . පුලුවන් නම් තමන් ආස දේ කරන ගමන් ඉගෙනගෙන තමන්ට වටිනාකමක් හදාගන්න බලන්න .
@suhasisathischandra1950
@suhasisathischandra1950 2 жыл бұрын
💯💯💯💯💯👍
@riyanthijayasinghe8048
@riyanthijayasinghe8048 2 жыл бұрын
👍
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
💯👍
@wihanganimnada4588
@wihanganimnada4588 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඉගෙනීම අත්‍යාවශ්‍ය දෙයක් තමයි... ඒත් රජයේ උපාධිධාරීන් කොච්චර ඉන්නවද රජයෙන් රස්සාවක් ලැබෙනකල් ගෙදර වෙලා අම්මලගෙන් කකා බිබී උඩ බලාගෙන.. ඒක එක එක්කෙනාට සාපේක්ෂයි කියල මං හිතන්නෙ.. ඒ උපාධිධාරීන්ටත් තමන්ගෙම කියලා දෙයක් ව්‍යාපාරයක් කවදාහරි කරගන්න පුලුවන් උන දවසට මේ රට දියුණු වෙයි.. ඒත් හැමෝම බලන් ඉන්නෙ රස්සාව අත ළඟට එනකල්..😥😥 එහෙම අය එක්ක බලද්දි මේ වගේ ගෑනු ළමයි රටට සම්පතක් ❤️
@mathsiseasy2024
@mathsiseasy2024 Жыл бұрын
Eka atta
@buhunisisaara4281
@buhunisisaara4281 2 жыл бұрын
හරි සතුටුයි ශෙහානි😘🥰 දෙවියන් වහන්සේ තවත් ඔයාට ආශිර්වාද කරන සේක්වා ✝️🙏🥰♥️♥️
@samayeasha6635
@samayeasha6635 2 жыл бұрын
ඔයාගේ හැකියාවට හදවතින්ම සුභ පතනවා නංගී .හරිම ලස්සනට කේක් හදනවා . ❤️
@rameshamaduwanthi6831
@rameshamaduwanthi6831 2 жыл бұрын
නිකන් දෙන්න පුලුවන් එකම දේ හිනාව. ඔයාගේ ඒ හිනාව පුදුම ලස්සනක්....❤❤❤🥰🥰🥰🥰🥰
@madushanidissa4308
@madushanidissa4308 2 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් මේ නංගියා. හිනාව වගේම හිත ලස්සනයි.😍
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
නිර්මාණ කරණය උපාධියක් කරානම් මේ වැඩේට කොච්චර වටිනා කමක්ද?
@supunpraderp7673
@supunpraderp7673 2 жыл бұрын
අක්කාගේ හිනාව ලස්සනයි.අක්කත් ලස්සනයි.
@niroshanilakmali7596
@niroshanilakmali7596 2 жыл бұрын
මාත් ගොඩක් ආසාවෙන් ඉන්න දෙයක් කේක් හදන්න ,ඒත් ඒ දෙ කරන්න පටන් ගන්න් කලින් ඉස්සල්ලාම කියපු කෙනා මට කිවුවේ ඔයාට ඕක කරන්න බැ මොනා කරන්නද ඇහුවා කේක් හදලා මාරම විදියට වැටුනා ඒත් ඒ තැනින්ම මන් නැගිටිනවා ,මේ සතියේ ඔන්ලයින් කේක් කෝස් එක පටන් ගන්නවා මන් ඒකට සම්බන්ධ වෙලා කොහොම හරි මගේ ආසාව ඉශ්ට කරගන්නවා,ඔයා හරි ලස්සනයි අක්කි ඔයාගේ වැඩ හරි ලස්සනයි ,බුදුසරණයි ❤
@saduniayesha222
@saduniayesha222 2 жыл бұрын
Mth cake hadana kenak. Godak kal nh patan aran. Mn godak dewal igena gaththe akkige videos balala. Godak pin akki bs parissamin sathutin inna. Oyata dura gamanak yanna pulwan good lock. 🤗🤗🤗🤗🤗😘😘😘
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 2 жыл бұрын
ඇත්තටම එ අක්කි හරිම ලස්සනයි .මුනෙ හිනාව පිරිලා
@Suja-b2m
@Suja-b2m 2 жыл бұрын
ඒ හිනාවටනම් ගොඩක් අදරේයි ❤
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 2 жыл бұрын
අපි ආසම කෙනෙක් ❤🔥🖤
@shanikamadu1527
@shanikamadu1527 2 жыл бұрын
ඒ හිනාව නම් හරිම ලස්සනයි නංගි.ඔයාගෙ හැකියාව නම් නියමයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@nilusubhasinha2930
@nilusubhasinha2930 2 жыл бұрын
මම හරි ආදරේ මොකද මම මෙහෙ ඉදන් ඉක්මනට ලංකාවට කේක් එකක් යවන්න ඕනේ කියලා මම කියපු විදියට ලස්සනට හදලා ගිහින් දුන්නා. මම හරිම ආදරේ ❤️
@pramodikamaduwanthi4127
@pramodikamaduwanthi4127 2 жыл бұрын
මම හරිම ආස කෙනෙක්. ඒ තරම් නිහතමානි කෙනෙක් ❤❤❤
@achalaudayangani7780
@achalaudayangani7780 Жыл бұрын
ඉන්න තැන ගැන සතුටුයි ......මට මුලින්ම එපා උනේ.....ගවුම් ගන්නේ කොහෙන්ද ඇහුවාම කියන්නේ නැහැ 🤬 හරිම ආත්මාර්ථකාමී කෙනෙක්.....තමන් ⁣ඉගෙන ගත්ත තැන් කියන්නේ නැහැ .....පට්ට කාපටි කෙනෙක්.....ඒ අතින් මානිෂා හරිම හොදයි ...ඒයාගේ ගුරුවරිය ගැන නිතරම ගෞරවයෙන් කතා කරනවා....... කතා හැමදේම ඇත්ත නෙවේ.....මං තේරැම් ගත්ත ⁣දෙයක් කුහක කම් කරන අයට ගොඩක් හරියනවා.......තවත් දියුණු වේන්න ලැබේබා...🙏 තමන් ඉහගට එද්දි උදව් කරපු අය....කියන්න..තව කෙනෙක්ට ඒක හයියක් වේයි
@lasanthikatharangani2165
@lasanthikatharangani2165 Жыл бұрын
ඇය ව්‍ය්‍රසායිකාවක්.. රටකට අවශ්‍ය මෙවැනි කාන්තාවන්... ඔබට ජය වේවා
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
ඉතාම වටිනව මෙනැනි දුවරැ රටට සමාජයට
@luckyPiyu-v1h
@luckyPiyu-v1h 2 жыл бұрын
ඒයි හිනාකාරි උදේ ඉදලා නොයිවසිල්ලෙන් හොය හොයා හිටියේ 😊
@vihansasubhashini3593
@vihansasubhashini3593 2 жыл бұрын
හිනාව හරිම ආදරණීයයි 😍ඉදිරි අනාගතේ සාර්ථක වේවා....
@sasinilakshani4790
@sasinilakshani4790 2 жыл бұрын
Shoi akki
@nishubabe3491
@nishubabe3491 Жыл бұрын
මාත් අක්කිගේ වීඩියෝ බලලා නම දන්නේ නෑ නේ මාත් කියන්නේ අර හිනා වෙලා කේක් හදන අක්කි කියලා....❤️❤️❤️❤️ මුලින්ම ආදරෙයි අක්කි
@thusharamadusanka5072
@thusharamadusanka5072 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි ඔයාගෙ හිනාව.ඔයාගෙ වියාපාරය සාර්ථක කරගැනීමට ශක්තිය දෛර්‍ය ලැබේවා ..ඉදිරියටම යන්න සුබ පතනවා ..🙏💪❤️
@SK-fn9ek
@SK-fn9ek 2 жыл бұрын
ඒ හිනාව.😘 budusaranai devi pihitai akke
@ganeshamadushani1344
@ganeshamadushani1344 2 жыл бұрын
අවංක ආදරනීය හොද හදවතක් වගේම ලස්සනම ලස්සන හිනාවක් ඔයාට තියෙන්නෙ හරි ආසාවෙන් බලපු වීඩියෝ එකක් 💖 අනාගතයට සුබපැතුම් අක්කෙ මගෙන් ඔයාට දෙවි පිහිටයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@maleesweety2521
@maleesweety2521 2 жыл бұрын
හිත ලස්සන අය කියන්නේ මේ වගේ අයට තමා 🥰🥰🥰🥰
@sumuduchathurika6498
@sumuduchathurika6498 2 жыл бұрын
මම ලගදි හිතුව ශෙහානි ගැන වීඩියෝ එකක් තිබ්බ නම් කියල ..❤❤
@dammisri4189
@dammisri4189 2 жыл бұрын
අනිවාර්යයෙන් Brand එකක් වෙනව දවසක ❤❤
@nadishaninadishani9422
@nadishaninadishani9422 2 жыл бұрын
Ehema තමා නංගී ගල්මුල් එනවා aniwaren👈 පල athi rukatane gal ගහන්නේ ගණන් ගන්න epa 👏👏👏 හොඳම ආදර්ශවත් නංගී කෙනෙක් 👍👍👍 හැමදාමත් ඔය ලස්සන හිනාවත් එක්ක ඉස්සරහට යන්න සුබ පතනවා🥰🥰🥰👏👏👍👍👍👍
@indushikanawodi1586
@indushikanawodi1586 2 жыл бұрын
අක්කි නිසා තමයි මේ වැඩසටහන මුලින්ම බැලුවෙ.😍 දවස් ගානක් බලන් හිටියා මේ වීඩියෝ එක එනකන්. ඔයාගෙ හිනාව ගොඩාක් ලස්සනයි අක්කි😍😘😘.ගොඩාක් ආදරෙයි ඔයාට.හැම බලාපොරොත්තුවක්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. 😘😘😘🌹🌹🌹🌹
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
හැමදාම වැඩසටහන බලන්න❤
@srimalisiriwardhana1477
@srimalisiriwardhana1477 2 жыл бұрын
මමත් හරිම ආස කෙනෙක්.. තවත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත් වෙන්න ඕනා
@youandme2729
@youandme2729 2 жыл бұрын
ලස්සනයි නංගෝ.ඉදිරියට තවත් යන්න ශක්තිය ලැබෙිවා....
@chamindueranga8700
@chamindueranga8700 2 жыл бұрын
නියමයි රොශාලියා අක්කෙ.ආසම ටික් ටොක් ගර්ල්.❤️🤩
@siranikanchanaa8880
@siranikanchanaa8880 2 жыл бұрын
ගොඩක් හොද ලස්සනයි ගති ගුණ තියෙන්නේ ඔයාට මම ඔයා tik tok එකේ දකිනවා සුබ ගමන් නංගි බුදුසරණයි ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුවේ මම රට ඉන්න දවසේ ඉදන් ඔයාගේ හබි රට ඉදන් එනවා ඔක්කොම බැලුව ගොඩක් ලස්සනයි බුදුසරණයි ඔයාට සුබ අනාගතයක් ❤❤❤❤❤
@sachinikarunathilaka9929
@sachinikarunathilaka9929 2 жыл бұрын
ඔයාට සුභම සුභ අනාගතයක් වේවා..❤️ හරිම සතුටුයි ඔබේ සාර්ථකත්වය දැකීමම
@chathudulanjali3262
@chathudulanjali3262 2 жыл бұрын
තව තවත් ශක්තිය ලැබේවා .සියලුම දේ සාර්ථක වෙිවා .ජේසු පිහිටයි ❤️❤️😘✝️✝️
@nilupamanori8607
@nilupamanori8607 2 жыл бұрын
Hari ආසාවෙන් math beluwa menika .❤❤❤❤.
@akarshagimhani2859
@akarshagimhani2859 2 жыл бұрын
මම ගොඩක් ආසකරන කෙනෙක් ඔයා නිසා ඔයා ගේ විඩියොස් බලලා මම කේක් හදන්න පුරුදු වුන කෙනෙක් ❤️🎂😍❤️
@dilshasupipi5318
@dilshasupipi5318 2 жыл бұрын
එනකන් බලන් හිටපු වීඩියෝ එකක් ❤
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
එයාගෙ හිනාව ලස්සනයි ඔක්කොටම වඩා 😍❤️
@prabodhasewwandi2299
@prabodhasewwandi2299 2 жыл бұрын
Mani ෂා Fashion අක්කවත් ගේන්නකෝ අක්කේ🤗❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
යෝජනාවට ස්තූතියි
@lifeofsalu9801
@lifeofsalu9801 2 жыл бұрын
ඔව්
@rosheladinuli5251
@rosheladinuli5251 2 жыл бұрын
රොශේලියා නන්ගී සුබ පතනවා !!!!
@geethkaushivlogs2057
@geethkaushivlogs2057 Жыл бұрын
දිගටම මෙ වැඩ සටහන තියන්න මගෙ කතාව කියන්න මාත් එනවා🥰
@tharushipramadya1624
@tharushipramadya1624 Жыл бұрын
දිගටම වැඩ සටහන කරන්න
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 2 жыл бұрын
ඒ අවංක සිනහව ඔයාව ගොඩක් දුර එක්කම් යනවා අනිවාර්යයෙන් මම ආසම කෙනෙක් තමයි ඔයා 🥰
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
මං ආසම චරිතයක්.❤️
@sasiduransika6667
@sasiduransika6667 2 жыл бұрын
සුබ පැතුම් අක්කි ❤️
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
ඉන්න තැන ගැන සතුටුයි.. එත් ඔයාට කැම්පස් ‍යනගමන්ම බිස්නස් එක කරන්න තිබුන. මෝඩ වැඩක් කරල තියෙන්නෙ. හැමදේම බැලන්ස් එකෙ කරන එකට තමයි ජීවිත දිනනවා කියන්නෙ.ආයෙත් ඕක කරනගමන් ඉගෙනගන්න බලන්න
@musiclife939
@musiclife939 2 жыл бұрын
තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා කයේ දුක් දුරුවේවා සිතේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා දීර්ඝායුවේවා 🌹❤❤❤ඔය හිනාව හැමදාමත් තියාගන්න ජයවේවා ❤💪👌🙏🌹👍
@methultashmi1242
@methultashmi1242 Жыл бұрын
ලස්සන හිනාව හැමදාම තියාගෙන දිග ගමනක් යන්න සුබ පැතුම් නන්ගි
@miharimeedum512
@miharimeedum512 2 жыл бұрын
එනකම් බලන් හිටියේ ❤❤ ජය වේවා ❤
@dinushasewwandi8410
@dinushasewwandi8410 2 жыл бұрын
Harima lassana program ekak ,iwara wenkanma baluwa, lassanama hinawak thiyana daksha kenek,suba pathanawa hadawathinma ❤️❤️
@shanukashasthri5076
@shanukashasthri5076 2 жыл бұрын
නෑදෑයෝ කියන්නෙම විසබීජ...සුභ පැතුම් ඔයාට❤❤
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Yes
@geethikapriyadarshani996
@geethikapriyadarshani996 2 жыл бұрын
99.9% ක්ම ඊර්ශියාකාරයො තමයි නෑදෑයො .
@nethmikavindya463
@nethmikavindya463 2 жыл бұрын
Eka nam aththa...
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 2 жыл бұрын
Aththak
@hansi4766
@hansi4766 2 жыл бұрын
ඊර්ශ්‍යාකාරයින්ට වඩා මහ වදයක් මනසට
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
අනේ එයා හරිම ෂෝක් මම එයාගේ විඩියෝ බලනවා හරිම ලස්සනයි එයා එයා හදන කේක් හරිම ලස්සනයි හිනා වෙිචිච ගමන් ඉන්නේ කරන කියන සියලුම දෙවල් සාර්ථක වෙින්න කියලා හදවතින්ම සුභ පතනවා තෙරුවණ් සරණයි මැණිකේ
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
හින වෙලා කේක් හදන අක්කා ❤🤗💪
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
බොහොම සතුටුයි දුව
@shawindyasathsarani9323
@shawindyasathsarani9323 2 жыл бұрын
අක්කිගේ හිනාව නිසා තමයි ඉස්සලාම මම විඩියෝ බලන්න ගත්තේ❤️
@anushikadilshani9773
@anushikadilshani9773 2 жыл бұрын
බුදු සරණයි ඔයාට.දිගු ගමනක් යන්න ඕනේ.මගේ ඩ්‍ර්‍ර්ම් එකක් ඒක.❤❤ දින්න ජීවිතේ .හරිම ලස්සනයි.🙏❤
@rajinevijalath7845
@rajinevijalath7845 2 жыл бұрын
දුව ඔයට හදවතින්ම සුබපතනව ඔයාට තෙරුවන් සරනයි
@yehanisamarakoon
@yehanisamarakoon 2 жыл бұрын
So proud of you girl!! ❤️
@vvlogs9612
@vvlogs9612 2 жыл бұрын
හරිම නිහතමානී කෙල්ලක්❤️❤️❤️❤️
@bhagyahansini7605
@bhagyahansini7605 2 жыл бұрын
So proud of you girl❤
@sandaruwanwijethunga1100
@sandaruwanwijethunga1100 2 жыл бұрын
⁣ආනාගතය තව තවත් සාර්ථක ම වෙිවා...
@irushinavodaya4015
@irushinavodaya4015 Жыл бұрын
I will tell you about my story one day.🙂❤️ I wish to you 💝
@sharikarathnayaka7113
@sharikarathnayaka7113 2 жыл бұрын
Mamath kek hadanna igena ganna asai... danna aya kiyannako issorama ganna ona badu monawada kiyala.... brand eka.... oven ekak gannath onaa
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
ගොඩක් ආඩම්බරයි අක්කා ගොඩක් නිහතමානී අවන්ක කෙනෙක් .♥️♥️
@gaminijayathilaka556
@gaminijayathilaka556 2 жыл бұрын
ඔයා හරිම අවංක යි.ආදර්ශමත් මමත් ආසයි ඔයාගෙන් ඉගෙන ගන්න
@anushaerandi9610
@anushaerandi9610 2 жыл бұрын
සුබ පතනවා ඉදිරියට .ම යන්න නංගා ❤🎂🎂❤
@nethunethu3308
@nethunethu3308 2 жыл бұрын
Akke oyat තවතවත් wishwaye ශක්තිය me dewal karanna lebewaa... me program eka karana akkatath me wishwaye shakthiya lebewaaa..
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 126 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 18 МЛН
How to make wedding cake / Golden wedding cake / part 1
12:54
Shehani Roshaliya
Рет қаралды 287 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 126 МЛН