හැමෝම බලාන හිටපු ශාරුක් ඛාන් ගේ අළුත්ම චිත්‍රපටය😱 Jawan 2023 Full Movie in Sinhala | Inside Cinema

  Рет қаралды 562,670

Inside Cinema

Inside Cinema

Күн бұрын

හැමෝම බලාන හිටපු ශාරුක් ඛාන් ගේ අළුත්ම චිත්‍රපටය😱 Jawan 2023 Full Movie in Sinhala | Inside Cinema #jawan #inside_cinema
Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us
✉ Gmail - kavindumiyuranga1998@gmail.com
📞 Contact Us - 070 4195650
🔰Our Tiktok Account - www.tiktok.com...
🔰Contact us on Facebook -
Kavindu Miyuranga (Owner , Director & Video Editor ) - www.facebook.c...
Kasun Vishvajith (Owner & Presenter and Social Media Manager ) - / kasun.vishvajith.5
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
#inside_cinema
#jawan #sharukhkhan

Пікірлер: 848
@umarathnayaka641
@umarathnayaka641 Жыл бұрын
මම හිතන්නේ ලොකයෙ ඉන්න වසනාවන්තම acter ....srk හැම ෆිල්ම් එකක් වගෙම බලලා තියෙනවා ...fv acter ...❤❤❤
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Yes true
@wasanthisumeda1289
@wasanthisumeda1289 6 күн бұрын
@@skpurnimasushani6265 ❤
@Nelum461
@Nelum461 Жыл бұрын
කොච්චර වයසට ගියත් තාමත් තරුනයන්ගෙ...හදවතෙ..ඉන්න..සුපිරි නලුවෙක්❤❤❤
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
True❤
@rashi1648
@rashi1648 Жыл бұрын
මෙච්චර කාලෙකට බැලුව හින්දි සුපිරිම movie එක මේක.මේකෙ තියෙන්නේ ඉන්දියාවේ තියෙන නොවිසදෙන ප්‍රශ්න ශාරුක් ගෙ ෆිල්ම් නම් ඉතින් සුපිරිම තමා❤❤🎉
@venukaglagoda2285
@venukaglagoda2285 Жыл бұрын
කොහොමද download karaganne
@KasunPubudu-
@KasunPubudu- Жыл бұрын
Oya beluwada meka
@gmadeen1278
@gmadeen1278 Жыл бұрын
මේක ඉතින් දෙමළ අද්‍යක්ශ වරයෙක් atlee නේ ෆිල්ම් එක කලේ. ඒකයි super hit wela thiyenne. Natnam koheda hit wenne hindi films. Melo rahak nahane dan hindi films.
@DeepaniRanasinhe
@DeepaniRanasinhe Жыл бұрын
​@@gmadeen1278l
@gamingbinna9625
@gamingbinna9625 11 ай бұрын
@@gmadeen1278 ehemda ethokota pathaan 💀
@madhavibandara6516
@madhavibandara6516 Жыл бұрын
ශාරුක් ❤ දීපිකා කියන්නේ වෙනමම ලෙවල් එකේ ඉන්න දෙන්නෙක් ඒ දෙන්නා ඉන්න ෆිල්ම් එකක් කියන්නේ ඒක තවත් ලෙවල් එකක් මරු❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@Bruuus-q5e
@Bruuus-q5e Жыл бұрын
srk kajol tharm ne haby
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Srk and kajol ❤ srk deepika ❤
@LahiruSadaruwan-zf3ei
@LahiruSadaruwan-zf3ei Жыл бұрын
බොලිවුඩයේ සදාතනික 👑 කිං ඛාන් ශාරුක් ❤
@imalshashamali2125
@imalshashamali2125 11 ай бұрын
චුටි කාලේ ඉදන්ම මගේ හදවතේ නලුවා ශාරුක්♥️🫶
@warunaksamarathunga1952
@warunaksamarathunga1952 Жыл бұрын
සේදූපතිම ඉන්ටර්වීව් එකක කියලා තිබුණා ෂාරුක්ගේ ෆිල්ම් එකක ෂාරුක්ගේ දුෂ්ටයා වීම කොතරම් තමන්ට අඩම්බරයක්ද කියලා. ෂාරුක් වගේ සුපිරි තාත්වික රඟපෑමක් කවදාවත් තමන්ට කරන්න බැරි බවත් ඔහු පිළිගෙන තිබුණා.
@Rush.Chiki01
@Rush.Chiki01 Жыл бұрын
E unata e charitheta wena kenek hitiya nam ochchara saadaranayak akraganda bari wei. Appearance, quality hamadema villain ta matching Vijay ❤
@diyawijerathna1815
@diyawijerathna1815 Жыл бұрын
අනේ හරිම ලස්සනයි . මේ වගේ කල්ලියක් අපිත් හදා ගත්තනම් සේරම දූෂිතයින්ට දඬුවම් දෙන්න පුලුවන් . 😄
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@priyankasamarasinha4007
@priyankasamarasinha4007 Жыл бұрын
😀😀😀😀
@harshanidayananda7969
@harshanidayananda7969 Жыл бұрын
හීන හීන
@buddhikathennakoon9840
@buddhikathennakoon9840 Жыл бұрын
විශ්වාසවන්ත සෙට් එකක් ඉන්න ඕනේ නැත්තන් ඔක්කොටම shot එක හම්බවෙනව පලවෙනි වැඩෙන්ම 😊
@diyawijerathna1815
@diyawijerathna1815 Жыл бұрын
@@buddhikathennakoon9840 අම්මෝ ඔව් 😄😄😄
@tarushidewmini5864
@tarushidewmini5864 Жыл бұрын
අයියා තමා හොදම මොකද රිලිස් උන ගමන් අපිට දැම්මනේ ❤❤
@sithumaakash6651
@sithumaakash6651 Жыл бұрын
වැඩේ ලස්සනයි යාළුවා. ඔයාලා මේ වැඩේ ලස්සනට කරගන යනවා. ඒකෙ දෙකක් නැහැ මං හරිම කැමති චැනල් එකක්. මං මේකෙන් මුලින්ම බැලුවෙ Maarjawan. ඒකෙන් පස්සෙ තව කීපයක් බැලුවා. ඒත් යාළුවා Javan දැන්ම මේ විදිහට දාපු එක ගැන නම් ඇත්තටම තියෙන්නෙ දුකක් වේදනාවක්. Srk Die Hard fan කෙනෙක් විදිහට ඒක ගොඩක් දැනුනා හිතට. මොකද මේක තව දුරගමනක් යන්න තියෙන ෆිල්ම් එකක්. පථාන්වල රෙකෝඩ් එකත් අභිබවා හින්දි සිනමා ඉතිහාසයම වෙනස් කරන්න පුළුවන් ගමනක් යන්න පටන් ගත්ත ෆිල්ම් එකක්. අඩුම වෙබ් රිලීස් එකවත් එනකන් ඉන්න තිබුනා නේද? අපි CCC එකේ First day first show එක හෝල් එකම බුක් කරලා. (තනිකරම Srk fansla විතරක්) බලලත් film එකේ ගමනට හානියක් නොවෙන්න ඒගැන කිසිම දෙයක් දැම්මෙ නැහැ ගෘෘප් එකේවත්. මොකද තව අයට මේක හෝල් එකෙන්ම බලන්න අවස්ථාව ලබාදෙන්න නම් කතාව spoil නොකර ඉන්න ඕනි නිසා. අපරාදෙ ඉතින්. මං කියන දේ මෙතන කී දෙනෙක් තේරුම් ගනීද නම් දන් නැහැ, සමහරවිට මට බනියි ඒත් මටනම් කියන්න තියෙන්නෙ අපරාදෙ මචන්දැන්ම දාපු එක.
@mishfernando4840
@mishfernando4840 Жыл бұрын
Wow කාලෙකට පස්සෙ බලපු සුපරිම film එකක්..
@minolsandeepa8857
@minolsandeepa8857 Жыл бұрын
SRK ඉන්නව කියන්නෙ ඉතින් ඒ ෆිල්ම් එක කොහොමත් සුපිරි තමයි , ❤️
@sriyanimallika105
@sriyanimallika105 Жыл бұрын
ගොඩක් කැමති නලුවෙක් තමයි ඉතිමි අාදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rasikauduwila2863
@rasikauduwila2863 Жыл бұрын
ශාරුක්ගෙ ෆිල්ම් එකක් බැලුවාම හිතට ලොකු සහනයක් දැනෙනවා.....❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@dananjayafit9454
@dananjayafit9454 Жыл бұрын
Kohetda UBA paktda😅
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Yes
@chocofairgirl
@chocofairgirl 8 ай бұрын
​@@InsideCinemaOfficial meka blnn bari una thma fb eke comment ekk dkka meke ape king dutugemunu gana tynw kiyala aththd?
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
සත්‍ය ලෙසම ලංකාවෙ ත් මෙවන් වීරයෙක් බිහිවේවා .ඔබතුමා ගේ හඞ මේ කථාවට අලංකාර යක්.
@pbshanopbshano8044
@pbshanopbshano8044 Жыл бұрын
Supreb ❤❤ ආසාවෙන් අහන් හිටියා .ඉස්සර වගෙයි තවම ශාරුක්..මේ තේමාවෙන් ගොඩාක් හොදිට අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා . ජය වේවා !!!❤❤❤❤
@kanchanawarnakulasooriya839
@kanchanawarnakulasooriya839 Жыл бұрын
❤❤❤ ෂාරුක් ඛාන්,විජය සේතුපති , නයනතාරා 👍🥰
@siwakumarsiwaranjani9028
@siwakumarsiwaranjani9028 Жыл бұрын
නයනතාරා නෙමෙයි නයන්තාරා ♥️
@kanchanawarnakulasooriya839
@kanchanawarnakulasooriya839 Жыл бұрын
@@siwakumarsiwaranjani9028 thank you 👍
@tee_n_u380
@tee_n_u380 Жыл бұрын
මේක මෙච්චර ඉක්මනට දාවි කියලා හිතුවේ නැහැ 💕💕💕
@manulaprabashvara5111
@manulaprabashvara5111 Жыл бұрын
Thank you අයියා jawan බලන්න විදිහක් නැතුව හිටියෙ ඔයා දාපු එක නම් සුපිරි srk ශාරැක් තමා මන් ආසම නලූවා Thank you 😊 inside cinema 🎥 😊 ❤️👊
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@Skzworld646
@Skzworld646 Жыл бұрын
කාලෝචිත අර්ථවත් කතාවක්...විශිෂ්ට නළුවන්ගේ රඟපෑම් සමග.🎉🎉🎉🎉🎉🎉🎉
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@chandimawirajini3617
@chandimawirajini3617 Жыл бұрын
suppiriii
@ridmikavindi1243
@ridmikavindi1243 Жыл бұрын
Review එකක් බලල පළවෙනි පාරට තමා හෝල් එකක ඒ ෆිල්ම් එක බලන්න ඕනි කියල හිතුනෙ...මාරම ලස්සනයි...මේකෙන් බැලුවෙ අපරාදෙ කියලත් හිතුන.😁
@nimeshakrishani-ih1sk
@nimeshakrishani-ih1sk Жыл бұрын
Woow කාලෙකට පස්සෙ හොද ආදර්ශයක් එක්ක ශාරුක්ගෙ සුපිරි ෆිල්ම් එකක් බැලුවා ❤️
@DIMOXIST
@DIMOXIST Жыл бұрын
ශාරුක් ගේ movies වල මොනා නැතත් පට්ටම සෙට් එකක් අරන් ලොකු වියදමක් දරලා ලොකු පබ්ලිසිටියක් දීලා වැඩේ සුපිරියට දෙනවා .. හිට් ෆිල්ම්ස් වගේම ශාරුක්ගේ ෆ්ලොප් ෆිල්ම්ස් ගොඩක් තියනවා ,කට උත්තර නැතිව පාඩු ලබලා කාලයක් ෆෑන් බේස් එක අඩු වෙලා නිහඩවෙලා හිටියා. ශාරුක් නැවත පතාන් movie එකත් එක්ක ආයෙත් කතාබහට ලක්වෙනවා සාර්තක බොක්ස් ඔෆිස් නලු ලැස්තුවෙන් 1 බවට ඉන්දියාවෙ පත්වෙනවනවා .ඔන්න තව ෆිල්ම්1තිරගත වෙන්න තියනවා දෙසැම්බර් .ෂාරුක්ගේ රසියකයන්ට නත්තල් වගෙ ඇති , විශේෂයෙන් ගෑණුන්ට 😁
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Kawadawat srk ge fan base adu wene na he is the last super star ❤
@Faceon6790
@Faceon6790 Жыл бұрын
සමහර නලුවෝ ඉන්නවා මිනිස්සුන්ගේ හදවතේ හැමදාම ඉන්න❤ Srk එහෙම කෙනෙක් ❤
@shriyawijesundara4586
@shriyawijesundara4586 18 күн бұрын
Ai danne na mt habai sharuk wa penna ba😂
@SLMastery
@SLMastery Жыл бұрын
My favorite SRK ❤💯 සුපිරිම story එකක් තියන film එකක්🔥❤️👍
@venukaglagoda2285
@venukaglagoda2285 Жыл бұрын
Meka download karaganne kohomada
@madhavibandara6516
@madhavibandara6516 Жыл бұрын
මොකක්ද යකෝ හිටපු SRK කියන්නේ ශාරුක් එදත් අදත් හෙටත් අනාගතයත් KING KHAN
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Yes true❤
@vindikasanju6663
@vindikasanju6663 Жыл бұрын
සුපිරියක් තමයි අයියේ දේසපාලුවෝ මිනිස්සුන්ගෙ සල්ලි ඌරන් කාල නැත්තටම නැති කරලා දානවා අහන්න එහෙම කරන උන්ට ඔය වගේ වැඩ තමයි වෙන්න ඔනේ 🔥❤️🙏🔥 filme එක නම් නියමයි ඈ 🔥🔥🔥🔥
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@PersieFD
@PersieFD 8 ай бұрын
මට ආසයි ලංකාවේ දේශපාලකයන් කරන දූෂණවල් ලංකාවේ Films industry විසින්ම Films ටිකක් Direct කරලා ජනතාව අවබෝධ කරන්න. ජනතාවට Political games කොහොමද කියලා දැනුවත් කරන්න. ජඩ මාධ්‍යවලින් කරන phobias, කඩේ යෑම කොහොමද වෙන්නේ කියලා මහජනයාට polical knowledge එක දෙන්න. එහෙම කරා නම් ජනතාවත් matured වෙනවා; ඒ වගෙ Films මිනිසුන්ගේ හිතට ඉක්මනට Connect වෙන නිසා collection එකත් වෙඩි වෙලා High quality films ගොඩක් අරන් SL Film industry එක Develope කරන්න පුළුවන්.
@ashokabandara4361
@ashokabandara4361 Жыл бұрын
මම මේ චිත්‍රපටිය 2023/09/07 කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමාහලේ බැලුවා. ඇත්තටම මට දුකයි දීපිකා පදුකෝන්ගේ චරිතය මිය යාම ගැන. කොහොම උනත් මේක මට ජීවිතේට අමතක නොවන ලස්සන චිත්‍රපටියක්.
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@deshanbandara5005
@deshanbandara5005 Жыл бұрын
ලංකාවේත් මෙහෙම දෙයක් කරපල්ල.තරින කොල්ලො කෙල්ලොනෙ 💪🙏❤️
@isuruudara1851
@isuruudara1851 Жыл бұрын
Yakoo mewa film sebe loke owa karna india we unta be 😅
@chandrikapriyadarshani6321
@chandrikapriyadarshani6321 Жыл бұрын
@@isuruudara1851 saba loke wena dewal thiyanawa ape rate kodigahayata kathawe
@PersieFD
@PersieFD 8 ай бұрын
මට ආසයි ලංකාවේ දේශපාලකයන් කරන දූෂණවල් ලංකාවේ Films industry විසින්ම Films ටිකක් Direct කරලා ජනතාව අවබෝධ කරන්න. ජනතාවට Political games කොහොමද කියලා දැනුවත් කරන්න. ජඩ මාධ්‍යවලින් කරන phobias, කඩේ යෑම කොහොමද වෙන්නේ කියලා මහජනයාට polical knowledge එක දෙන්න. එහෙම කරා නම් ජනතාවත් matured වෙනවා; ඒ වගෙ Films මිනිසුන්ගේ හිතට ඉක්මනට Connect වෙන නිසා collection එකත් වෙඩි වෙලා High quality films ගොඩක් අරන් SL Film industry එක Develope කරන්න පුළුවන්.
@bebs9348
@bebs9348 6 ай бұрын
@@PersieFD aniwa karanna ona deyak. adugane ratak hadanna karanna ona monada kiyala pennala rata haduwma komada kiyalath mawala pennala olu hodanna film ekakata puluwan wenna one. india film wala thiyennema thamange rata gana abimanaya. film walin minissunge hadawathatama dila thiyenne. ekai apita wada hari e rata diyunu. thani thaniwa rata hadanna katha kalata ekathuwela ratak hadanne komada kiyala ape minissunta idea ekak ne.
@thusharawimalaveera9526
@thusharawimalaveera9526 Жыл бұрын
ඒක නම් සුපිරි යක් ශාරුක් එදා වගේමයි 💖❤️‍🔥❤️‍🔥
@manjuladaniel1654
@manjuladaniel1654 Жыл бұрын
ලන්කාවට ගැලපෙනම කතාව 225ට ඇත්තටම මේ දෙ කරන්න පුළුවන්න්ම්
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@maduwagekumari3135
@maduwagekumari3135 Жыл бұрын
Anee ow
@buddhikathennakoon9840
@buddhikathennakoon9840 Жыл бұрын
🌷🌷👍
@PersieFD
@PersieFD 8 ай бұрын
මට ආසයි ලංකාවේ දේශපාලකයන් කරන දූෂණවල් ලංකාවේ Films industry විසින්ම Films ටිකක් Direct කරලා ජනතාව අවබෝධ කරන්න. ජනතාවට Political games කොහොමද කියලා දැනුවත් කරන්න. ජඩ මාධ්‍යවලින් කරන phobias, කඩේ යෑම කොහොමද වෙන්නේ කියලා මහජනයාට polical knowledge එක දෙන්න. එහෙම කරා නම් ජනතාවත් matured වෙනවා; ඒ වගෙ Films මිනිසුන්ගේ හිතට ඉක්මනට Connect වෙන නිසා collection එකත් වෙඩි වෙලා High quality films ගොඩක් අරන් SL Film industry එක Develope කරන්න පුළුවන්.
@OshaniThakshila-cg6bh
@OshaniThakshila-cg6bh Жыл бұрын
Atleeගේ මේ අවුරුද්දේ block buster එක SRK ♥️😍
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
ජාවාන් නෙවෙයි ජවාන් ඒ කියන්නෙ හින්දියෙන් තරුනයා කියන එකට.මොනවා උනත් සුපිරියක් මේක ❤❤
@Oggycmf
@Oggycmf Жыл бұрын
soldier ට jawan කියන්නෙ
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@srimal2452
@srimal2452 Жыл бұрын
Ha😂
@malshasheshadrie30
@malshasheshadrie30 Жыл бұрын
මේකෙ jawan කියන්නෙ soldier ට කියලා ෆිල්ම් එකේ කියනවා 😵
@yuganthawasalage3253
@yuganthawasalage3253 Жыл бұрын
තරුනයා නෙවේ Soldier
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
යකෝ මේක සුපිරි film එකක්නෙ thank you මේක upload කරාට
@happydreams5325
@happydreams5325 Жыл бұрын
මේක අනිවාර්යයෙන්ම theater එකකම බලන්න .ඒක මාර experience එකක්.❤
@virajnanayakkara3617
@virajnanayakkara3617 Жыл бұрын
කතාවට වඩා අන්තිමට කියන කතාව තමයී වටින්නේ මටනම්.👌👌👌, මේ වැඩිහිටියෝ කියන සෙට් එක ඇත්තටම දරුවන්ගේ අනාගතයගැන නෙවෙයී අද දවසේ කාලාබීලා ඉන්න ක්‍රමයක් තියෙනවටයී කැමති. ඒකට වටේ ඉන්න නෑදෑයෝ ටික සාක්ෂි. 🙆🏻‍♂️🤦
@buddhikathennakoon9840
@buddhikathennakoon9840 Жыл бұрын
කතාවෙන් ගන්න ඕනේ ආදර්ශය තමයි වටින්නෙ 👍👍🌷🌷
@roshinirathnayake4828
@roshinirathnayake4828 Жыл бұрын
Ow ඇත්තටම anthimata kiwwa eka තමයි වටින්නේ....ape rata tath hoda ආදර්ශයක් meka.supiri.❤
@PersieFD
@PersieFD 8 ай бұрын
මට ආසයි ලංකාවේ දේශපාලකයන් කරන දූෂණවල් ලංකාවේ Films industry විසින්ම Films ටිකක් Direct කරලා ජනතාව අවබෝධ කරන්න. ජනතාවට Political games කොහොමද කියලා දැනුවත් කරන්න. ජඩ මාධ්‍යවලින් කරන phobias, කඩේ යෑම කොහොමද වෙන්නේ කියලා මහජනයාට polical knowledge එක දෙන්න. එහෙම කරා නම් ජනතාවත් matured වෙනවා; ඒ වගෙ Films මිනිසුන්ගේ හිතට ඉක්මනට Connect වෙන නිසා collection එකත් වෙඩි වෙලා High quality films ගොඩක් අරන් SL Film industry එක Develope කරන්න පුළුවන්.
@wasanthisumeda1289
@wasanthisumeda1289 3 ай бұрын
හොල්මන් කතා වලට වඩා මම ආසයි මෙි වගෙ ෆ්ල්මි වලට..මොකද මම හොල්මන් වලට බයයි😂😂
@adyaroshljayawardana1018
@adyaroshljayawardana1018 Жыл бұрын
My favorite actor sharukh khan ❤❤❤❤❤❤❤ අදත් චිත්‍රපටය ලස්සනයි. 💕💕💕💕💕💕💕💕💕💕 ආදරෙයි ඉන්සයිඩ් සිනෙමා 💖💖💖💖💖💖💖
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@Lochi590
@Lochi590 Жыл бұрын
කාලෙකට පස්සේ ආපූ සුපිරිම movie එකක්❤️😚
@danushkadulan8394
@danushkadulan8394 Жыл бұрын
My one and only favorite actor SRK❤
@sumithsilva170
@sumithsilva170 Жыл бұрын
හරිම ලස්සනට review කරා ❤❤❤ගොඩක් ලස්සනයි, හොය හොයා හිටියේ . Thankuuu❤❤
@PathmasiriDanushka
@PathmasiriDanushka Жыл бұрын
අද film eka වෙනස් වගේ ම සුපීරිම එකක් , මරු👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@nipundilshabn794
@nipundilshabn794 Жыл бұрын
අම්මො මරු ෆිල්ම් එක බන් අපි ආපුගමන් බැලුවා මරු 👍👍👍👍👍😍😍😍😍😍😍
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
ඉන්ටර්නෙට් එකේ නෑ නේද බම්😒💔
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@imcreativedance2142
@imcreativedance2142 Жыл бұрын
අපේ රටටත් ඔනේ මේ වගේ එක්කෙනෙක් ❤
@diretdisco
@diretdisco Жыл бұрын
😂😂😂
@isuruudara1851
@isuruudara1851 Жыл бұрын
😅😅wihilu.sapyana epa yako
@Ash.789
@Ash.789 Жыл бұрын
ලංකාවට ගෙන බාල බෙහෙත් නිසා මැරුණු අය මේ වගේ දේශපාලනය නිසානේ 😢
@PersieFD
@PersieFD 8 ай бұрын
මට ආසයි ලංකාවේ දේශපාලකයන් කරන දූෂණවල් ලංකාවේ Films industry විසින්ම Films ටිකක් Direct කරලා ජනතාව අවබෝධ කරන්න. ජනතාවට Political games කොහොමද කියලා දැනුවත් කරන්න. ජඩ මාධ්‍යවලින් කරන phobias, කඩේ යෑම කොහොමද වෙන්නේ කියලා මහජනයාට polical knowledge එක දෙන්න. එහෙම කරා නම් ජනතාවත් matured වෙනවා; ඒ වගෙ Films මිනිසුන්ගේ හිතට ඉක්මනට Connect වෙන නිසා collection එකත් වෙඩි වෙලා High quality films ගොඩක් අරන් SL Film industry එක Develope කරන්න පුළුවන්.
@aiaiai231
@aiaiai231 Жыл бұрын
My favorite ❤❤❤ ශාරුක්❤❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@sachinidissanayake4667
@sachinidissanayake4667 Жыл бұрын
Shahruk ❤❤❤
@sahanakalpani9470
@sahanakalpani9470 Жыл бұрын
Money heist එකේ සමහර කොටස් වලින් ideas අරන් තියෙනවා වගේ. මොනා උනත් superb 🤝😉
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@moorthiusenewirathna423
@moorthiusenewirathna423 Жыл бұрын
wage neme sis aragena. balanakota eka terenawa... matanam wadak na .. namuth asa kattiya innawane ...
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
It was superb movie
@nuwansrilal6636
@nuwansrilal6636 Жыл бұрын
Ow neda
@NivaniVidarshana
@NivaniVidarshana Жыл бұрын
One of my fav 2023 movies and will always be.❤ The acting is on point. Most scences are heart touching and makes you see the reality of the world.The songs are beautiful. Dances are on fire. Thanks to the cast, staff and directors to presenting this wonderful movie. Special thanks to SRK for his perfection in everything. If you haven't watched this i highly recommend you all to watch this masterpiece.👌 Thank you inside cinema for explaining this movie.🥰
@sandunshan8231
@sandunshan8231 Жыл бұрын
Wow .nivani Appreciated 😎😎❤❤
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Wow❤always favourite
@madushanimadu6755
@madushanimadu6755 Жыл бұрын
අම්මො සුපිරි එකනම් මම ආයි බලනවා ❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@damidunadun2464
@damidunadun2464 Жыл бұрын
මෙක නම් මාරම ෆිල්ම් එකක් පැය 2ක් තියනවා මේ ෆිල්ම් එක සුපිරියක් තමා
@ashensanka4096
@ashensanka4096 Жыл бұрын
පැය දෙකට වැඩියි
@premudithashan2908
@premudithashan2908 Жыл бұрын
Full film eke link eka nadda
@sanduntharaka6087
@sanduntharaka6087 Жыл бұрын
@@premudithashan2908 hall ekat gihin balapn demma lonk hambenne
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@damidunadun2464
@damidunadun2464 Жыл бұрын
@@premudithashan2908 මම fillm holl එකෙ බන් බැලුවෙ
@nilminifernando7930
@nilminifernando7930 Жыл бұрын
ශරුක් කාන් කරෝත් ඵක ෂුපීරී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@pradeepsudarshana-mx2pz
@pradeepsudarshana-mx2pz Жыл бұрын
My favorite sharuk kaan ❤ lassana film ekak
@ashokabandara4361
@ashokabandara4361 Жыл бұрын
අද මම දෙවෙනි වතාවටත් මේ චිත්‍රපටිය කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමාහලේ බැලුවා. ඇත්තටම මට හරීම දුකයි දීපිකා පදුකෝන්ගේ චරිතය මිය යාම ගැන.
@dutunudutu7006
@dutunudutu7006 Жыл бұрын
දානයක් දීල පින් දිපන්
@ashokabandara4361
@ashokabandara4361 Жыл бұрын
@@dutunudutu7006 උඹ මැරෙනකල් මම ඉන්නේ බං... බලු කපුටු දානයක් දීලා උඹේ පෙරේත ආත්මයට පින් ටිකක් දෙන්ඩ.....! හොදයිනේ නේද....?
@kalanapathum9148
@kalanapathum9148 Жыл бұрын
​@@dutunudutu7006😂😂😂
@hirunaakash7421
@hirunaakash7421 Жыл бұрын
කතා කරන්න දෙයක් නෑ බලපු සුපිරිම ෆිල්ම් එකක්
@radikarunathilaka3565
@radikarunathilaka3565 Жыл бұрын
My favorite sharuk ❤️
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@mahigamage23
@mahigamage23 Жыл бұрын
ඇත්තටම මේ වාගේ සෙට්එකක් අපේ රටෙත් හිටියා නම් අනිවාරෙන් අපි ගොඩ🙂❤️
@royalhunter5934
@royalhunter5934 Жыл бұрын
ehema wenna puluwan
@shiromirasika980
@shiromirasika980 Жыл бұрын
Hitiyanam kiyala hitha hitha inne nathuwa apima ehema una nan moko
@PersieFD
@PersieFD 8 ай бұрын
මට ආසයි ලංකාවේ දේශපාලකයන් කරන දූෂණවල් ලංකාවේ Films industry විසින්ම Films ටිකක් Direct කරලා ජනතාව අවබෝධ කරන්න. ජනතාවට Political games කොහොමද කියලා දැනුවත් කරන්න. ජඩ මාධ්‍යවලින් කරන phobias, කඩේ යෑම කොහොමද වෙන්නේ කියලා මහජනයාට polical knowledge එක දෙන්න. එහෙම කරා නම් ජනතාවත් matured වෙනවා; ඒ වගෙ Films මිනිසුන්ගේ හිතට ඉක්මනට Connect වෙන නිසා collection එකත් වෙඩි වෙලා High quality films ගොඩක් අරන් SL Film industry එක Develope කරන්න පුළුවන්.
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial Жыл бұрын
ෂාරුක් නම් ඉස්සර වගේම තමා.
@chamilanipriyadarshani6157
@chamilanipriyadarshani6157 Жыл бұрын
සන්ජේ, ශාරුක් ආසම නළුවෝ දෙන්නෙක්
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@prabodhagodakumbura9311
@prabodhagodakumbura9311 Жыл бұрын
අපේ රටෙත් මෙහෙම වෙනවනම්..ජවාන් කෙනෙක් ඉන්න ඕන ඒකට 😮😊
@PersieFD
@PersieFD 8 ай бұрын
මට ආසයි ලංකාවේ දේශපාලකයන් කරන දූෂණවල් ලංකාවේ Films industry විසින්ම Films ටිකක් Direct කරලා ජනතාව අවබෝධ කරන්න. ජනතාවට Political games කොහොමද කියලා දැනුවත් කරන්න. ජඩ මාධ්‍යවලින් කරන phobias, කඩේ යෑම කොහොමද වෙන්නේ කියලා මහජනයාට polical knowledge එක දෙන්න. එහෙම කරා නම් ජනතාවත් matured වෙනවා; ඒ වගෙ Films මිනිසුන්ගේ හිතට ඉක්මනට Connect වෙන නිසා collection එකත් වෙඩි වෙලා High quality films ගොඩක් අරන් SL Film industry එක Develope කරන්න පුළුවන්.
@sithumisithumi8309
@sithumisithumi8309 Жыл бұрын
ෆිල්ම් එක බලපු අය දන්නවා ඒකෙ රහ ..😍😈
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@tharangamadushanka3166
@tharangamadushanka3166 Жыл бұрын
❤❤
@chocofairgirl
@chocofairgirl 8 ай бұрын
Meke ape king dutugemunu gana tynw kiynne aththd mata blnn bari una thma meka fb comment ekk dkka ekai
@visalchanuka194
@visalchanuka194 Ай бұрын
Link එක දෙන්නකෝ
@recaplk-g4y
@recaplk-g4y Жыл бұрын
KING IS COME SAVE TO HIS KINGDOM❤
@bhagyaamarasingha8863
@bhagyaamarasingha8863 Жыл бұрын
Sharuk❤❤❤❤❤my favorite
@VihangaNimsara-i8q
@VihangaNimsara-i8q Жыл бұрын
🎉my fevorit actor 😊❤❤
@tashithasankalpa1271
@tashithasankalpa1271 Жыл бұрын
මම මේක අහන්නේ නෑ බලනවා පට්ට කතාවක්
@godagoda2014
@godagoda2014 Жыл бұрын
අන්තිමට කිව කතාව 😮 වදිනවා හිතට
@deepikachandani952
@deepikachandani952 Жыл бұрын
සුපිරි PATHAN MOVE එකට වඩා සුපිරි තාත්තායි පුතායි SHA RUKH KHAN AND VEJY SETHUPATHY MOVE ❤❤
@unknown5ZH2
@unknown5ZH2 Жыл бұрын
Jawan full movie link on my community post
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@UshanAvishka1M
@UshanAvishka1M Жыл бұрын
Srk මන් ආසම නලුවා ❤❤
@ridmiravindya5854
@ridmiravindya5854 Жыл бұрын
My one and only favorite srk ❤
@ashokabandara4361
@ashokabandara4361 Жыл бұрын
හලෝ බබාලා...... මම ඊයේ තුන්වෙනි වතාවටත් මේ චිත්‍රපටිය කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමාහලේ බැලුවා. ...හූ..... හූ.......!
@daharathisarani7767
@daharathisarani7767 Жыл бұрын
අනේ අයියේ K. G. F එකේ තුන් වෙනි ෆිල්ම් එක එනවලු අපිට ඒකත් දෙන්නකෝ 🥺
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@sanduntharaka6087
@sanduntharaka6087 Жыл бұрын
හිච්චි රොකි බායි 😂
@buddhikashirantha5295
@buddhikashirantha5295 Жыл бұрын
ඔබ ඉතාම සාර්ථක විස්තර කිරීමක් කරනවා... ඉතාම හොඳ දක්ෂතාවයක්‌.....❤
@svngjk
@svngjk Ай бұрын
නයන්තාරා 💜️ ශාරුක් 💜️ සේදුපති 💜️
@ScienceApi
@ScienceApi Жыл бұрын
ෆිල්ම් එකම පිස්සුවක්❤.....
@Rush.Chiki01
@Rush.Chiki01 Жыл бұрын
Hithaganna bari wiidhata supiri actors, actress tikak inne meke athtama. ❤
@vidhuwas3459
@vidhuwas3459 Жыл бұрын
Sharuk khan,හැමෝටම ආදරශමත් චරිතයක් .හොරුන් ට මෙහෙම හරි පාඩම් උගන්වන්න ඕනි .
@wathsalawathsala5674
@wathsalawathsala5674 Жыл бұрын
නියමයි,ඒවගේ පිල්ම් නම් ගොඩක් වැදගත්.
@lakshan7340
@lakshan7340 Жыл бұрын
😮❤😎 යන අය ගියාට ගමන ඉස්සරහාට යනවා 1M ගහලා නවතින්නෙත් නැ
@sasinikavindya1288
@sasinikavindya1288 4 ай бұрын
ඒ ගොඩක් ෆිල්ම්වල හොද තේරුමක් තියනවා.... අපෙ තමා මෙලෝරහක් නැත්තෙ... සැක් 💔
@lakmaliekanayaka5408
@lakmaliekanayaka5408 Жыл бұрын
Sharuk, ❤❤sedupathi❤️❤️ammo super❤️❤️❤️
@rumaleetharangi9706
@rumaleetharangi9706 Жыл бұрын
නියමයි නියමයි ❤❤❤❤❤ සුපිරි film එක ❤❤❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@buddhikasadaruwan7110
@buddhikasadaruwan7110 Жыл бұрын
අයියේ emoji tv series එකේ season 2 තියනවද කියලා
@LTDcinematic
@LTDcinematic Жыл бұрын
අඩුම තරමේ ඕවගෙ digital release වෙනකල් වත් ඉදලා ඕවා දාපං මචන්😂
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@gamezone6003
@gamezone6003 Жыл бұрын
ඔව් ඕයි. 😂
@sithumaakash6651
@sithumaakash6651 Жыл бұрын
සිරාවටම මේක ෆිල්ම් එකේ ගමනට ලොකුවටනැති වුනත් පුංචියට හරි හානියක්.
@hapankam74
@hapankam74 Жыл бұрын
එන්න එන්නම් ලස්සන වීඩියෝ ගේනවා. ඒ වගේම quality එකත් ගොඩක් හොදයි. සුබ පැතුම්...
@Thecartoonisland01
@Thecartoonisland01 Жыл бұрын
චමා චමා චමා චමා චමා....😂❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@ClearArt-l6q
@ClearArt-l6q Жыл бұрын
මීට වඩා වෙලාව පොඩ්ඩක් වැඩිකරානම් අපිට කුතුහල යෙන් බලන්ඩ පුලු වන් මොකද directar ලා පැයගානක් ගහන එකනේ👍👍🙂😮
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@sadunmadusanka4249
@sadunmadusanka4249 Жыл бұрын
සුපිරි කාතාව කියන්න වචන නැ ඒතරම් හොදයි ❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@slcryptodc
@slcryptodc Жыл бұрын
@@InsideCinemaOfficial bro camera copy ekak download kare koheda
@rifasahmed3242
@rifasahmed3242 Жыл бұрын
Tamilyogi website eke download karanna puluvan
@adeeshapahan7962
@adeeshapahan7962 11 ай бұрын
Film එකේ අන්තිමට උබ කියපු කතාවනම් පට්ට🙂
@dulanimadu4155
@dulanimadu4155 Жыл бұрын
Lassnama film. Akak.. Sharukge.. Kalinkin baluwa lassna film akak.. ❤deparak balanna hithena film akak.
@YashHerath
@YashHerath Жыл бұрын
මේක ෆිල්ම් හෝල් එකේ බැලුවා. පිස්සු හැදෙනවා
@RanasinghaRanasingha-m2v
@RanasinghaRanasingha-m2v 10 ай бұрын
අම්මේ තාම ඒ වගේමයි එයා❤❤
@dilakshanaadun1329
@dilakshanaadun1329 Жыл бұрын
ආහ් සුපිරියක් තමාහ්....
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@S_HEHAN
@S_HEHAN Жыл бұрын
සුපිරියි 💛
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@kapilagunarathne1178
@kapilagunarathne1178 Жыл бұрын
බොරු ගොඩක් තිබුනත් ඇත්ත වගේ බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@nishantha1422
@nishantha1422 Жыл бұрын
😁😁
@WickramaSenavirathna
@WickramaSenavirathna Жыл бұрын
Good review, just to clarify the name "Jawan" in this movie to be read as soldier, not as young.
@wasantharathnayaka4358
@wasantharathnayaka4358 Жыл бұрын
මෙහෙමයි මෙකෙ නිල ඇදුමක් දාරනය කරගෙන සටන් වදින පිරිසක් නෑ..මට හිතෙන විදිහට මේක තරුන පරපුරෙ ජව සම්පන්න , සටන් කාමී භාවයන් සන්කේතවත් කරන film එකක්.ජවාන් කියන්නෙ අර්ත රැසක එකතුවක් තියෙන වචනයක්... වීරත්වය, යව්වනය, සොල්දාදුව ඔය ටිකක් විතරයි...ම්න් හිත්නව මේ නිර්මානයේ title එක තෝරපු කෙනා එන්න ඒ පෘතුල අර්තයන් ඔලුවෙ තියාගෙන මේ නම දැම්ම කියල..නැත්නම් සොල්දාදුව කියන අර්තෙ මත විතරක් ෆිල්ම් එකේ theme එක දාන්න ඕනි කමක් තිබ්බනම් सिपाही - soldier කියන වචනය දාන්න තිබ්බ..කලා නිර්මානයක් මිනිස්සුන්ගෙ චින්තනයටයි කතා කරන්නෙ..ඒක නිසාම හිතන්න පැති ගොඩයි.
@adr476
@adr476 Жыл бұрын
Jawan❤
@nondiproduction1857
@nondiproduction1857 11 ай бұрын
King khan ❤🥰
@Thejanidharshika
@Thejanidharshika 8 ай бұрын
Jawan pathan dekm beluwa.pathannm set n echche.mek maru👍
@sujikalaranasinghe8154
@sujikalaranasinghe8154 7 ай бұрын
දූශිත දේශපාලකයින්ගෙන් අපේ රටත් මුදවාගන්න මේ වගේ වීරයෙක් පහළ වේවා.. ❤❤❤
@chathurichathuri2830
@chathurichathuri2830 Жыл бұрын
සුපිරි චිත්‍රපට ෂාරුක් බාන් ❤❤👌👌
@Shanidu_Handunneththi
@Shanidu_Handunneththi Жыл бұрын
Supirima film eka ❤️✨ King khan
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@shonaldesilva
@shonaldesilva Жыл бұрын
😹😹😹😹😹😹😹😹😹
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,3 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 123 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
КТО САМЫЙ СМЕШНОЙ КОТИК? 😂
0:37
Pimpochka Games
Рет қаралды 542 М.
Не знал, что у него есть дочь 😶
0:57
Иви
Рет қаралды 3,9 МЛН
Зря ты, Арти, так с нами...😡 #Симба #Симбочка #Арти
0:32
Симбочка Пимпочка
Рет қаралды 1,3 МЛН