KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තමන්ගේ බිරිඳට උන පොරොන්දුව රකින්න අවුරුදු 22ක් ජීවිතේ කැපකළ සැමියා😱 Movie in Sinhala | Inside Cinema
28:45
මංගල රාත්රියේදී බිරිඳව මැරුවේ සැමියාද? | New Movie Explanation in Sinhala |Movie Review| Ruu Cinema
28:23
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Интересно, какой он был в молодости
01:00
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
මහන්සියෙන් තමන්ගේ හීන පස්සේ දුවන කොල්ලෝ කෙල්ලෝ බලන්නම ඕන කතාවක් 😢 Movie in Sinhala | Inside Cinema
Рет қаралды 216,995
Facebook
Twitter
Жүктеу
1
Жазылу 483 М.
Inside Cinema
Күн бұрын
Пікірлер: 376
@rushshenu2698
Жыл бұрын
දැන් නම් ඇත්තටම ඔයාගෙ රිවීව් මාරයි 🥺❤️ හදවතටම දැනෙන්නම කතාව කිව්වා ප්‍රශ්න වලින් දුක් විද විද හිටපු මට හිතුණා මට අඩුපාඩු මොනවද කියලා... මොකද මේ තරම් දුක් විදින මිනිස්සු මේ මොහොතෙ පවා ඉන්නවා 😓 ඉතින් මට ඉගෙනගන්න පුලුවන් උපරිම නිදහසක් තියෙද්දිත් මන් ඒක අතෑරියොත් කොච්චර අපරාදයක්ද දවසක මේ වගේ දුක් විඳින හැම ළමේකුට උදව් කරනවා කියලා හිතුනා 😓❤ ඇත්තටම මේ වගේ රිවීව් ගේන්න මොකද නිකන් කතාවක් බලලා යනවට වඩා ජීවිතේට යමක් එකතු කරගන්න පුලුවන් විදියෙ දෙයක් ගේන්න 🥰❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@Nimeshapathirana-g3w
Жыл бұрын
😭
@ayeshakumari1918
11 ай бұрын
ඔව් ඒක ඇත්ත
@doggydoggy-do2ui
11 ай бұрын
බලපු ලස්සනම දුක හිතෙන ඇඩුනු කතාවක් කියන අය කෝ බලන්න 🙁💗
@MindMusic909
10 ай бұрын
Khend bluwe
@virangaprabodini8374
6 ай бұрын
Me film eke link ek tynwnm ewnwd sinhala subtitle ekk
@poorBoy-26
4 ай бұрын
Aththatama
@KwtKwt-x2p
4 ай бұрын
Ane ou ahamben dakka meka mara duka hithena kathawk
@chappieghost2028
11 ай бұрын
කතාව ඇහුවම මට මගෙ ඉස්සර දවස් මතක් වෙනව... මත් මාර ආසයි ඉගෙන ගන්න,, කොච්චර ආසද කියන්නෙ මම ඉස්සර කරේ ඔන්ලයින් කෝස් වලට කතා කරලා හැම විස්තරයක්ම අහන එක.. තාත්තට ගෙවාගන්න සල්ලි තිබුනෙ නෑ.. ඒක නිසා කරදර කරෙත් නෑ.. ඒ කෝස් වල උගන්නන පාඩම් ටික දැනගන ඒව යුටියුබ් එකේගහලා තමයි ඉගෙන ගත්තෙ.. ඒලෙවල් අවුරුදු 2කම මට මිස් උනා කොරෝනා එක්ක ක්ලාස් වලට යාගන්න බැරුව.. ඉතිං අවුරුදු 3ක් 4ක් මම එක දිගටම ඉදියෙ පීසී එකත් එක්ක... ඒක ගත්තෙත් අම්මගෙ රත්තරං බඩු තියලා.. එයාලගෙ හීනෙ බොද කරන්න බැරි හින්ද දවසකට පැය 20ක් විතර එකදියට මහන්සි උනා.. වාසනාවට වෙන්න ඕන මට ඉන්ටර්න් යන්න හම්බුනා.. දැං මං අම්මලගෙ හීනත් සැබෑ කර.. මහන්සියට වටිනාකමක් හම්බුනා කියලත් තේරෙනව
@anojaariyawansa-wh1ie
7 ай бұрын
Ow
@siriyawathipr2186
11 ай бұрын
හොඳ ම හොඳ කතාවක් සමහර.තැන් ඇඩෙනවා කුල.බේදය දුරලමු සමාජයේ අපි.ඔක්කොම සමානයි
@dreamsandlife9215
11 ай бұрын
ඇත්තටම මේ channel එකේ film එකක් ඉවර උන ගමන් දෙන ආදර්ශයට ගොඩක් කැමතියි.ගොඩක් ලස්සනයි කතාව.
@ThamiraBandarathamira1980
8 ай бұрын
සිරාවටම ❤❤❤
@NimNadu0104
Жыл бұрын
මට ඇඩුනා මාමේ...😭😭😭 මහන්සි උනොත් කට්ටක් කෑවොත් ජීවිතේ ගොඩ යන්න පුලුවන්
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@kasunsameera7129
4 ай бұрын
අනිවාර්යෙන්ම ජයවේවා
@sadheerasumanasingha3812
Жыл бұрын
අධ්‍යාපයේ වටිනාකම පෙන්වන movie එකක්❤❤❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@kpgnirosha8606
Жыл бұрын
ඇත්තටම අඩුනා. මොකද මටත් ඉගෙනගන්න බැරිඋනා ඒ කලේ ඒ නම් දෙමව්පියෝ නිසා මොනවා උනත් අද මං සතුටින් ඉන්නවා
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@SaFnA_auf05
Жыл бұрын
ඇත්තටම මොන කුල බේදද අප්පා.. ජිවත් වෙලා මැරිලා යන මේ ශරිරයට මේ වගේ කොච්චර කට්ටිය ඇත්ද මේ වගේ අසරන ලමයි 😢😢😢 ගොඩක් දුක හිතුනා
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@IsharaNishshanka-kg7pb
Жыл бұрын
All are same
@OshadiThinara
4 ай бұрын
Respect
@namaljeewananda3498
Жыл бұрын
ඉතාම වටිනා ආදර්ශමත් චිත්‍රපටයක් මේ පුහු දේවල් අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි
@DewmiAma-i9z
Жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි අන්තිමට දුක හිතුනා..අපිත් පුලුවන් විදියට නැති බැරි අයට මොනව හරි දෙමු පුලුවන් හැමවෙලේම.බුදු සරනයි..❤❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@PriyaSajeewani
Жыл бұрын
❤
@VindyaPrabhashiniAthapaththu
11 ай бұрын
❤️
@jayanilakshani8368
4 ай бұрын
පුංචි වීඩියෝ කෑල්ලක් බලලා හොයාගෙන ආවේ..හරිම ලස්සනයි..ගොඩක් ස්තූති inside cinema 💙
@malanierathnayake3232
11 ай бұрын
මහාචාර්ය අම්බෙට්කාර්ගේ ජීවිත කතාව වගේ ♥️👍
@dilkiamarasekara2071
10 ай бұрын
Aniwa...baba saheb amvedkar mita wada duk vidala rhitenawa..bhimraoambedkarge jivitha kathaawa kiyawaddi therenawa.
@nishanthaedirisingha640
8 ай бұрын
Me wage film walata thamai godak aya kemathe👍👍👍💯
@sithmiminara1867
11 ай бұрын
අන්තිම ටිකේදී කදුලුත් ආවා😢 මේ වගෙ මූවීස් තව ඕන👍
@isurumadusanka8106
Жыл бұрын
ලොකු දුකක් එක්ක...සතුටක් ආපු ෆිල්ම් එකක්❤❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@imandimaneesha57
11 ай бұрын
හරිම ලස්සන ආදර්ශවත් කතාවක් 🌼🌟
@gayashanipoornika
Жыл бұрын
ලස්සනයි ෆිල්ම් එක ඔයාගෙ කථාවත් ඇත්තටම වටිනවා ඉගෙන ගන්න විදියක් නැතුව ළමයි කොච්චර ඉන්නව ඇතිද
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@Rathnayakaa3208
Жыл бұрын
හැමදාම මේ වගෙ film දානකන් ආසාවෙන් බලන් ඉන්නවා 😊❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@wasanthakumarakumara2320
11 ай бұрын
ඉන්දියාවේ තදටම කුලබේදය තියෙනව කියල අහල තියෙනව ඒ අතින් මගේ ලන්කාවෙ රත්තරන් මිනිස්සු මොනතරම් උසස්ද
@ARUNAAPRODUCTS
Жыл бұрын
සිරාවටම ඇඩුන එකනම් පුදුම කතාවක්😢😢
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@anushadesilva1055
Жыл бұрын
දුක හිතෙන කතාවක් 😢
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@NisalaSatheesha
Жыл бұрын
කදුලු ආවා ඇස් දෙකට ❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@nilantha-u5k
Жыл бұрын
👌👌ඒකනම් සුපිරියක්. මේ වගේ කථානම් හා ❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@vinodanipushpalatasilvaman5136
11 ай бұрын
එ කතාව නම් හරිම අඩර්ශවත්!
@priyankasudharshani5533
11 ай бұрын
මෙවැනි දරුවන් ඉදිරියට ගන්න ඕනෙ .
@niroshahewawisanthi3257
Жыл бұрын
හරි ලස්සනයි චුටි කදුලකුත් අවා❤❤❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@chammokarannagoda8910
Жыл бұрын
මේ වගේ තව හින්දි බිස්නස් සම්බන්ද මූවි තියෙනව entrepreneur ship එක ගැන.. ස්ටොක් මාර්කට් එක ගැන මාකටින් ෆීල්ඩ් එක ගැන ඕනතරමක් මූවි තියෙනව .අපේ කොල්ලො කෙල්ලන්ට බිස්නස් අයිඩියා එකක් ගන්න සතියට සැරයක්වත් ඒ මූවි එකක් දාන්න.. එහෙම කරන්න පුලුවන්නම් කොල්ලො කෙල්ලන්ට විතරක් නෙමෙයි , ඔයාගෙ චැනල් එකටත් මාර වටිනාකමක් එයි❤👍
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@damiboy2059
Жыл бұрын
ow aniwaryen danna
@danushkaliyanage521
Жыл бұрын
මේ වගේ කතා නම් සුපිරි ආ 💙💙
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@dreamsandlife9215
11 ай бұрын
ඇත්තටම ලස්සන කතාවක්
@MaheeVlogs-vi4xt
11 ай бұрын
නියමයි අයියෙ මරු අදත් , ආයෙ මෙවගෙ ෆිල්ම් එකක් , ගෙන්න ❤️
@nisansalahansamali3637
11 ай бұрын
ඇඩෙන්න ආවා ඇත්තටම....ජීවිතේ දිනන්නම ඕනා දරුවෝ
@crishanthiwickramanayake8353
11 ай бұрын
හරිම හොඳ කතා වක් .ස්තුතියි
@user-io3be1qx9osasini
6 ай бұрын
හිතට වදින ලස්සන කතාවක්
@Sisira123-f9u
Жыл бұрын
පට්ටම පට්ට❤❤❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@Adith123_
Жыл бұрын
අන්තිම ටිකේ හොදටම ඇඩුනා❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@ytomeshandkawisha
3 ай бұрын
ඇත්තටම කුල මල භේද නෑ මිනිසුන් මවාගත්ත එකක් ඔක්කොම මිනිසුන්
@devindithiloka2512
Жыл бұрын
🙂💔 කෝමද ෆිල්ම් බලන ඕ/ලෙ සෙට් එක රිසාර්ට්
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@Galla-cz1go
Жыл бұрын
😊
@science557
Жыл бұрын
@@InsideCinemaOfficialkohomada risalt
@Juimion231
Жыл бұрын
❤
@shalanishashikala23gmail
Жыл бұрын
Feel 😂💔
@chathuraniwellikala.
Жыл бұрын
හිතටම දැනුනා ❤❤❤❤❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@anomadesilva6712
10 ай бұрын
ලස්සන කතාව. ජයවේවා 😄🖐👍
@MashaMasha-qe4wg
3 ай бұрын
මම මෙ කතාවෙන් ලොකු ඩෙයක් ඉගෙන ගත්තා අපිට කොච්චරා වාසනාවඩ මෙ ඩරුවාන්ට වඩා😞
@nethulilinara7764
Жыл бұрын
අම්මෝ ඉකිගහගහම ඇඩුනා 🥺🥺🥺සද්දෙන් 😢
@deepikasandamali2687
6 ай бұрын
එකට නම් ඇඬුනා 🥺🥺
@nurangirupasingha4696
11 ай бұрын
කදුලික් ආවත් ඒක හිතට ලොකු ශක්තියක් 🙏
@JayanthiRupasingha-wp8lm
11 ай бұрын
ගොඩක් වටින කතාවක්
@ShehanPremalal-e8g
Жыл бұрын
ඉවර වෙනකන්ම ඇඩුව 😢❤
@Djdasunmusicofficial
Жыл бұрын
🥺
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@Djdasunmusicofficial
Жыл бұрын
ඇග හිරිවැටිල ගියා ඒකටනම්🥺💔
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@gayanmadusanka4710
Жыл бұрын
Duk bara lassana kathawak. Samajayata adarshayak ❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@KumaraGurusingha
3 ай бұрын
Sirawata supiri matath hora denethata kadulu awe mage vitharada
@pamudimaheshika341
Жыл бұрын
Aneeh🥺❤..lassana kathwak🥺🥺
@sharliduravlog2
9 ай бұрын
Marama lassani aduna ekta nam❤😢
@ranasinghenethum9363
Жыл бұрын
ලස්සන කතාවක්❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@palakmal
11 ай бұрын
Hemoma ekathu unoth me rata surapurayak karanna puluwan. Motivation fillm.niyamai
@shammikakuruneru5381
Жыл бұрын
😢,ඇත්තටම දුක් හිතුන😢😢😢🥺😭
@AnuradhaMithu
Жыл бұрын
Harima lassanai mata se walata kaduluth awa😊❤❤❤
@ManojNishantha-v1r
3 күн бұрын
Aththatama oyata godak pin
@Anuraranathunga-n4t
Ай бұрын
Ane Aiye me pilem eka balala mage Ase dekata kaduluth Ava harima lassana pilem ekake❤😢
@shenukisenevirathne9305
Жыл бұрын
තව ඔනේ.. 😌♥️♥️
@nadunshalinda260
11 ай бұрын
ලස්සනම කතාවක්
@ChamodiHimansa
18 күн бұрын
මේක බලද්දී මට මගේ තාත්තව මතක් වුණා.....කුලබේදය නිසා නෙවෙයී ඒ .......tattat thibbe ek shirt ekayi ek pansalayi eka පොතයි......🙂🙂🙂පොල් අතු පැලක ජීවත් වුණා පොඩිකාලේ තාත්තා 😢😢😢😢
@dilrukshijinadasa1839
11 ай бұрын
No words to express, putha. thank you for sharing meaningful and inspiring movies. Bless you. 💜
@sachinthanirmal7244
Жыл бұрын
පුදුම ලස්සන කතාවක්නෙ මේක ❤️❤️❤️❤️😲
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@daylife9012
11 ай бұрын
මගෙ ඇගත් එක්ක හිරිවැටිලා ගියා ඇස් වලට කදුලුත් අවා 😢❤❤️
@lvziff5031
Жыл бұрын
දෙවනි ලෝක යුද්දයේ ෆිල්ම් ඔනි ❤
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@achinisuriyaarachchi9447
10 ай бұрын
ලස්සනයි😘🙏
@jayasundararathnayaka2782
11 ай бұрын
Dhuppath kama kiyanne vibage jaya ganna apu aviyak ekata api muhuna denna oni😊😊😊
@chamediashirna
Жыл бұрын
Eeka maarai ayye😢❤ Pudumaakaara dukak ekka maarama sathutak ena film ekak❤😊
@NuwanAsela-jh5yc
3 ай бұрын
ලංකාවේ ඉහල පුටු තොරද්දි කුල බේදය තියෙනව
@PrabathChaminda-t1w
11 ай бұрын
අනේ ගොඩක් හගුම්බර ෆිල්ම් එකක් මම ගොඩක් ආසයි!!!!!!😂😢❤
@Nethu-rk6pu
Жыл бұрын
කතාවේ අන්තිමට නම් ඇඩුවා🥺
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@bhagyakavindi9266
11 ай бұрын
ඇඩුනා ඒකටනම්🙂♥️
@ThisariShashipaba-mt5lm
11 ай бұрын
Ane paw 🥺
@krishanthabanadara1212
Жыл бұрын
සූපිරි 💓
@osithaobeysekara5532
4 ай бұрын
Lassana katawak...amarukam madde Issarahata ynna dagalana hamotama watina motivation ekk.. Tawath me wage flim genna❤
@poorBoy-26
4 ай бұрын
Lassanai machan as walata kadulu ena kathawak 🥺
@jassintharanaweera5123
4 ай бұрын
ජීවත් වෙලා ඉන්න අපිට මොන කුලභේද ද ?මේවා වෙනස් කල යුතු යි.
@kavindiyasasmi7483
Жыл бұрын
thank you me wage video genawata ❤️❤️❤️❤️
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@Cookingwithnisal-z5c
5 ай бұрын
Patta
@Nakuza804
11 ай бұрын
Patta❤
@kapilagunarathne1178
Жыл бұрын
අපිත් හය වසරෙ එක ඩෙස් එකේ පස් දෙනෙක් ඉගෙන ගත්තෙ..මට නම් ගොඩාක් ඇඬුනා..අවසානය විතරයි සතුටු..ඒත් මේ හරිජන් කුලයේ හිටපු අම්බෙක්කාර් තුමා තමයි ඉන්දියාවේ ව්‍යවස්ථාව හදල තියෙන්නේ තාමත් ඒක තමයි තියෙන්නේ සහ ජාතිකකොඩියෙ නිර්මාතෲ එතුමා ..
@dilkiamarasekara2071
10 ай бұрын
භීම් රාඔ අම්බෙඩ්කාර් ගෙ ලමා කාලේත් ඔහොම ගෙවෙන්න ඇති..අද නම් මුලු ඉන්දියාවේම එයාගේ පිලිම හදලා වදිනවා.
@GaminiRalhnnyala
5 ай бұрын
Hodama hoda kathawak
@thilinimadhushani5423
11 ай бұрын
ආදරෙයි ❤❤❤❤
@Sahelisaheli23
Ай бұрын
අනේ පව්😢😢
@donadisa4808
Жыл бұрын
Adanna Una Aduna Aduna ....lassanai obatavjaya
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@MaxKolla-z6l
10 ай бұрын
තනි වෙච්ච අක්කා කෙනෙක් ඉන්නවද ❤🥺
@WathsaraAdithya
11 ай бұрын
සෙංකොට්ටං මතක් උනා😢❤
@අනුහස්-ඡ3ණ
Жыл бұрын
සමජයේ කොචර අහිංසක ළමයින් ඉන්නවාද මේ වගේ 😢 ඉන්දියාවේ ඉන්නේ බගෙට බගයක් තිරි සන්ණු 😡😡
@SasarakaIma-mz9bc
11 ай бұрын
Harima dukak..meken therum ganilla.ape budunwahanse wikunan kana indiyawe heti.....siyalu buduwaru ipadenne ,buduwenne,piriniwan panne me heladerane...indiyawa ithihasaya hangala lankawa yatath karaganna balanne..kawadahari me budunge dese aithikaraganna balanne.
@nelumrathnamali3421
Жыл бұрын
Godak dukai aththatama e wage duk widina lamai athi adatath pau asarana lamai godak dukai e gena hithena kota😭
@IneshkiMaleesha-ix3dy
Жыл бұрын
Ane ekata nam enduna❤❤lassnai godal😊😊
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@SLGAMINGDULAXP
8 ай бұрын
මේක නම් ඇඩුන කතාවක්
@ThiwankaRukmal-g9s
4 ай бұрын
Lankawa wasanaway kulabeda nhaneda❤❤❤❤
@udenichandima843
10 ай бұрын
Ekata nam duka hiyhuna😢
@DiksanLahirukumara-js7qk
Жыл бұрын
it is very good movie.
@anusha6555
Жыл бұрын
12 weni comment eka magenn😊😊 adath katahada wenas
@InsideCinemaOfficial
Жыл бұрын
❤
@bathiyasampath9881
11 ай бұрын
Very good
@secretgirl4002
10 ай бұрын
ane hrima lassnai eka 😊
@yenuyenu7412
Жыл бұрын
adyna halo❤❤
@JourneybyNira
Жыл бұрын
❤❤❤.... thawa me wage movie aran ennko.... 😊
@InsideCinemaOfficial
Жыл бұрын
❤
28:45
තමන්ගේ බිරිඳට උන පොරොන්දුව රකින්න අවුරුදු 22ක් ජීවිතේ කැපකළ සැමියා😱 Movie in Sinhala | Inside Cinema
Inside Cinema
Рет қаралды 57 М.
28:23
මංගල රාත්රියේදී බිරිඳව මැරුවේ සැමියාද? | New Movie Explanation in Sinhala |Movie Review| Ruu Cinema
Ruu Cinema
Рет қаралды 107 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 6 МЛН
01:00
Интересно, какой он был в молодости
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,4 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 39 МЛН
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 66 МЛН
28:00
පපුව පිච්චිලා යන දුප්පත් චූටි නංගිගෙයි අයියගෙයි කතාව😭|Movie Sinhala |Inside Cinemax
Inside Cinemax
Рет қаралды 114 М.
35:50
අන්දයෙක් කියල කොන් කරපු කොල්ල ලගටම රස්සාවක් ඉල්ලගන්න යන්න සිද්ද වුනොත් | Movie review sinhala
Maduwa Review
Рет қаралды 104 М.
31:43
හැමෝම පිස්සෙක් කියල කොන් කරපු කොල්ලෙක් දෙමාපියන්ගේ මරණයේ අභිරහස සොයා එන බව මිනීමරුවො හිතුවෙම නෑ
Cinema Plus
Рет қаралды 294 М.
39:35
හුරතල් අහිංසක කෙල්ල සෝයට අත් වුන ඉරනම Marjaavaan 2019 🎥 Movie 😱 || Full Movie Recap sinhala
Sujan Recap 🎬
Рет қаралды 92 М.
30:58
ඉස්කෝලයක් වනසපු නිරුවත් සගරාවේ හුටපටය 😱🔥| සමාදාන පුස්තකම් Movie Explained by Ruu Cinema
Ruu Cinema
Рет қаралды 54 М.
24:07
වර්ණනා කිරීමට වචන නැති සුපිරිම චිත්‍රපටයක් | Delicious Movie review Sinhala | Bakamoonalk New review
Bakamoonalk
Рет қаралды 238 М.
28:30
බේබද්දෙක්ගෙන් ඉගෙන ගෙන ශූරතාවය දිනපු කොල්ලෙක්😱| Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 156 М.
32:11
දුප්පත් අසරණ පුංචි දරුවගේ අහිංසක හීනය 😭 2023 Full Movie in Sinhala | Inside Cinema #kida
Inside Cinema
Рет қаралды 71 М.
45:15
මාරාන්තික ඇසිඩ් ප්‍රහාරයේ සුලමුල | Movie Explained in Sinhala | Baiscope tv 2024
Baiscope TV
Рет қаралды 44 М.
28:39
අම්මා නැති පුංචි දෝණිට ලෝකයම වූ අප්පච්චි😭|2023 Movie Sinhala |Inside Cinemax
Inside Cinemax
Рет қаралды 340 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 6 МЛН