මරණයේ දූතයා 😱|අති සුපිරිම ඝනයේ දාම ඝාතක කතා මාලාව (IMDB 8.5) Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 482,068

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 4 500
@InsideCinemax
@InsideCinemax 10 ай бұрын
⭕Updated; ඔන්න අසුර් Part 2 දැම්මා. මෙතනින් බලන්න >> kzbin.info/www/bejne/o3y5gZeKiM-GosU Record එක අතරතුරේදී ටිකක් අසනීප වුණු නිසා අද වීඩියෝ එකේ මැදදී voice එකේ පොඩි වෙනසක් දැනෙයි🥺.. ඒක ඒ තරම් ගණන් ගන්න එපා. අද නම් ඔයාලගේ feedback එක අනිවා ඕනේ. ඔයාලගේ වටිනා feedback එකට අනුව ඉක්මණටම Part 02 න් මුණගැහෙමු Cinemaxers 😍🔥.. We will meet again 🔜
@lovelygirl4087
@lovelygirl4087 10 ай бұрын
@NaturalRS1976
@NaturalRS1976 10 ай бұрын
ok
@user-nayakarathna
@user-nayakarathna 10 ай бұрын
❤🎉
@Imtheboss6905
@Imtheboss6905 10 ай бұрын
පාට් 2 ඉක්මනින් ඕනි
@Brindha432
@Brindha432 10 ай бұрын
❤ insidecinemax ❤කියන්නෙම ඇබ්බැහිවීමක් 😇
@daisyrr1850
@daisyrr1850 10 ай бұрын
අනේ දිගටම දාම ඝාතක ඒවා දාන්න ❤ ඒවා මරු❤.ඉක්මනට ඉතුරු part 2 එකත් ඕනි කියන අය කෝ.❤
@IrushanShan
@IrushanShan 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@pasindumadubashana7736
@pasindumadubashana7736 10 ай бұрын
Gewal koheda? Asai dama gathakayek wenna
@Designtips-l8y
@Designtips-l8y 10 ай бұрын
😂😂​@@pasindumadubashana7736
@yashodasandamali2331
@yashodasandamali2331 10 ай бұрын
පාර්ට් 2 එක ikmanata ඕනි 😊😊😊
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 10 ай бұрын
ඒවම බලල ඔයත් දාම ගාතකයෙක් වෙයිද ?.😢😢😢😢😢
@user-tp4ur9zr8d
@user-tp4ur9zr8d 10 ай бұрын
මේ chanel එක ලංකාවෙ සුපිරියක් වෙයි අනිවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@BROKEN10075
@BROKEN10075 10 ай бұрын
Wela thiyenne ❤
@ksliyanage2562
@ksliyanage2562 9 ай бұрын
ඉවසීම අඩු නිසා 4ම එනකම් අමාරුවෙන් ඉවසන් ඉන්න මම... අනේ..සමහර ෆිල්ම් බලද්දි අනන්තවත් හිතෙනෝ අයියගෙ වොයිස් එකෙන් මේකටත් රිවීව් තිබ්බ නම් මරුනෙ කියල්...සුපිරී ❤❤❤
@Brilliant_country
@Brilliant_country 10 ай бұрын
චමා චමා චමා චමා/ප්‍රශ්නය ඉකොන් නම් උත්තරය...,ඒ දෙක කට පාඩම් අය මේ කොනට😂😂😂
@KG-fx4qj
@KG-fx4qj 10 ай бұрын
කොච්චර කටපාඩම් ද කිවොත් මම review බලනව ඇහිලා අපේ බබාත් චමා චමා computers කියනවා...😂
@srstofficial7520
@srstofficial7520 10 ай бұрын
ඒ කෑල්ල හැමදාම ස්කිප් කරන මම 😂😂
@jithmi398
@jithmi398 10 ай бұрын
@@KG-fx4qj hammo 😂🤣
@Amila-wm7sd
@Amila-wm7sd 10 ай бұрын
😊
@ushudilshara7421
@ushudilshara7421 10 ай бұрын
සිරාවාට ඔයි😂😂
@සඳුන්-ග2ග
@සඳුන්-ග2ග 10 ай бұрын
අඩේ අ⁣යියේ උඹ නම් දෙයියෙක් ගොඩක් කල් බලන් ඉදපු එකක් මේක ස්තුති මෙක දුන්නට සහෝ
@nishadinisha8633
@nishadinisha8633 10 ай бұрын
😢
@thakshalaamarasinghe1266
@thakshalaamarasinghe1266 10 ай бұрын
මම ඔයාලා දිනපතා දාන අභිරහස් ඝාතන දිනපතා නරබන කෙනෙක්. පළමුව ඔයාලගේ සේවාවට ගොඩක් ස්තූතී. අසූර් එකේ දෙවනි කොටස ඉක්මනින් අපිට බලන්න ලබාදෙන්න කියලා හරිම ස්තූති පූරකව ඉල්ලනවා. ඒ වගේම ලෝක පුරා ඇති මේ වගේ රහස් පර්ක්ශක කථා ඔයාලගේ චැනලයෙන් අපට ලබා දෙන්න කියලත් කාරුණිකව ඉල්ලා සිටිනවා.
@ishankarajapaksha-gt4se
@ishankarajapaksha-gt4se 10 ай бұрын
Math ee dema illanawa.. thank you inside cinemix...
@kavieshaa
@kavieshaa 9 ай бұрын
🙄
@hiz2thams
@hiz2thams 10 ай бұрын
I’m a mom for a 3 year old and I barely have time to watch a movie in peace. Only time I watch something is when he sleeps while I do the dishes. But I can never watch a movie like that because I can’t give my 100% focus to it. That’s when I found your channel. I can’t say how much it means to me to hear/see the storylines of the movies like this. I wouldn’t be able to watch them but I get to know the entire story nicely summarized by you. Forever grateful and thankful 💕 It may look stupid what I say, but really only I know how nice it is to enjoy a movie while I complete my housework as a person who loves watching thrillers a lot!
@ChanukaLakshitha-rn8uz
@ChanukaLakshitha-rn8uz 10 ай бұрын
අයියේ ඔයා මේක හොදට කරනවා.අනිවාරෙන් දෙවනි කොටස ඕනි.❤
@kaweeshachandrasiri9499
@kaweeshachandrasiri9499 10 ай бұрын
Class ගිහින් ඇවිත් ෆෝන් එක ගත්ත විතරයි...කෙලින්ම notification එක දැකලා ආවා ෆිල්ම් එක බලන්න... ඊලග කොටසත් ඉක්මනින් ඕනී❤❤❤❤❤😊😊😊
@sanojsanusha4402
@sanojsanusha4402 10 ай бұрын
වාසනාවන් කිරි පුතේ😂
@Dilshhhii
@Dilshhhii 9 ай бұрын
ජය නියතයි😂
@Tny679
@Tny679 10 ай бұрын
දාමගාතක නොටිෆිය දැක්ක ගමන් බාරම් මතක් උන මම ❤🎉
@Dhanushi20
@Dhanushi20 10 ай бұрын
Eka mokkd me channel eke thiyanwd
@nalikasudarshani1023
@nalikasudarshani1023 10 ай бұрын
Ou..ane matath..❤
@rush3175
@rush3175 10 ай бұрын
හදවතේ ගාතකයා 😎❤
@Tny679
@Tny679 10 ай бұрын
@@Dhanushi20 Ow mouse korean tv series ekh 🥰
@Tny679
@Tny679 10 ай бұрын
@@rush3175 Eka nm aththa ane
@imeshikawshalya6236
@imeshikawshalya6236 10 ай бұрын
මෙයාගෙ කටහඩ නම් මරු🥰
@123sudda
@123sudda 9 ай бұрын
😅මගෙ ඊට ලස්සනයි
@anuradasathsarani1553
@anuradasathsarani1553 10 ай бұрын
අදත් කතාව සුපිරි ඊලග කොටසත් ඉක්මනටම ඕනී.ජයවේවා ♥️✨️🌼
@KumuduPriyanka-cs5gi
@KumuduPriyanka-cs5gi 10 ай бұрын
හෙටම දෙවැනි කොටස ගෙන්න හැමදාම මෙවැනිම දාම ඝාතක katha අහන්න ආසයි ❤❤❤❤❤
@ireshamaduwanthi2584
@ireshamaduwanthi2584 10 ай бұрын
Hetama dewani kotasath ona.💞💞💞
@SanjanaDewminiBandara
@SanjanaDewminiBandara 10 ай бұрын
ඉක්මනටම අනිත් කොටස් 4 ඕන මේකන්ම් සුපිරියක්❤️හෙටම ඕන ඊලග කොටස
@IroshaniPriyanthi-d8u
@IroshaniPriyanthi-d8u 10 ай бұрын
මේ කතාව මරේ මරු අනිවාර්යෙන්ම part2 ඕනෙ
@SarangaDimuthu-i9c
@SarangaDimuthu-i9c 10 ай бұрын
අනේ හෙටම අනිත් එක දාන්න. මේකනම් සුපිරි. ආදරෙයි පැලෙන්න, INSIDE CINEMAX ❤️❤️❤️❤️❤️❤️❤️
@NiroshanaPrasad-i2f
@NiroshanaPrasad-i2f 10 ай бұрын
Ko
@RebuildSriLanka1
@RebuildSriLanka1 10 ай бұрын
මගේ වැඩ ඉවර උනේ දැන්... කතාව හෙට තමා බලන්න වෙන්නේ... ඒත් Like එකක් නම් දැම්මා.. Inside Cinemax එකෙන් film එකක් ගේනවා කියන්නේ ආයේ ඉතිං බලන්න දෙයක් නෑ, මොකද ලෝකේ සුපිරියටම නිර්මාණය උන හොඳම Films තමා ඔයාලා ගේන්නේ........ අනිවාර්යයෙන්ම හෙට මේ Film එක බලන්නම ඕන..❤❤❤
@SandaminaAAA
@SandaminaAAA 10 ай бұрын
Good job again...👍කොහොමහරි මේකනම් පට්ටම series එකක් වේවි කියලා හිතෙනවා.☺ පුළුවන් ඉක්මනට part 02 එකත් ඕන කියන අය අනිවාරෙන් like එකක් දාගෙන යමු...🤗 We are waiting for part 02... So, come soon...💫❤❤
@HiruniBandara-es4kk
@HiruniBandara-es4kk 10 ай бұрын
Part 2 දැම්මට පස්සේ තමා බැලුවේ සුපිරි ❤❤❤
@umeshlahiru9435
@umeshlahiru9435 9 ай бұрын
Kohomada baluwe
@HiruniBandara-es4kk
@HiruniBandara-es4kk 9 ай бұрын
@@umeshlahiru9435 channel ekn thama ithin 🙄
@agcarvision359
@agcarvision359 10 ай бұрын
heart of cinema එකෙන් asur ගෙනල්ලා නැවැත්තුවයින් පස්සෙ හෙන අවුලෙන් හිටියේ.... ආයේ ඒක බලන්න චාන්ස් එකක් හම්බුන එක ලොකු දෙයක් 😊❤
@NSM402
@NSM402 10 ай бұрын
Ow eka aththa 😊
@dewmiadithya
@dewmiadithya 10 ай бұрын
500k ඉක්මනින් ම ගමු.. congratulations 🎉
@priyankasamarasinha4007
@priyankasamarasinha4007 10 ай бұрын
කතාව හරි ලස්සනයි මල්ලි මේ දවස් වල මැසේජ් කරන්න වෙලාවක් නැ වැඩ කරන ගමන් කතාව අහන්නේ දැන් පාන්දර 4 යි නිදාගන්න වෙලාව බුදු සරනයි
@HiruniBandara-es4kk
@HiruniBandara-es4kk 10 ай бұрын
Part 2 දැම්මට පස්සේ තමා බැලුවේ සුපිරි ❤❤❤😊
@DiliniAshika-xc9ut
@DiliniAshika-xc9ut 10 ай бұрын
අම්මෝ මල්ලියෝ සුපිරියක් තමයි. මෙහෙම කතා ලියන මනුස්සයා කොහොම ඇත්ද.. part2 ඉක්මනින් ගේන්න ❤❤❤❤❤
@gemigssupuna
@gemigssupuna 10 ай бұрын
Ou ikamanata one
@akeshmadurasinghe
@akeshmadurasinghe 10 ай бұрын
ඉක්මනටම අනිත් ටිකත් දාන්න.මගෙ ඉවසීම 0ක් නිසා සිසන් 2ම දැම්මට පස්සෙ තමා බලන්නෙ. මට කොටසක් බලල ඉතුරු ටික එනකන් බලාගෙන ඉන්න තරම් ඉවසීමක් නෑ....❤❤❤❤
@kavikavitha5525
@kavikavitha5525 10 ай бұрын
Exactly my type😅
@ktw2855
@ktw2855 10 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@ktw2855
@ktw2855 10 ай бұрын
හෙට වෙනකං බලං ඉන්න බෑ...
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
ඊට කලින් මළොත් 😅
@kmirkumara3346
@kmirkumara3346 10 ай бұрын
Part 2 ikmanata ona. Nathnan mama dama gatakayek wela incide cinemaxla okkoma ussanawa
@Diwanjana_Wanni_Arachchi
@Diwanjana_Wanni_Arachchi 10 ай бұрын
සුපපිරියක්👍part 2 ඉක්මනට ඕනි❤
@ishiwithlife
@ishiwithlife 10 ай бұрын
Part 2 එක ඉක්මනින් ඕනි අයියේ. මං වැඩ කරන ගමන් හැමදාම ඔයාගේ film බලනවා. ❤
@moon_babe4751
@moon_babe4751 10 ай бұрын
Part 2 එකනම් අනිවාරෙන්ම ඕන අයියේ...මේක කොහෙන්වත් සම්පූර්ණයෙන් බලගන්න බැරිඋනා අයියලා මේ විඩියෝ අරන් ආව එකනම් හීනයක් වගේ....ස්තූතීයි දෙන්නගෙම මහන්සිය වෙනුවෙන් ❤❤
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 10 ай бұрын
භාගයක් බළලා තිබ්බ කතාවක් maliyoooo. Thankyou 😍😍😍😍🙏🙏🙏🙏🙏🙏
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 10 ай бұрын
දාම ඝාතක ,හොල්මන් ඒවා හැමදාම දුන්නත් බලන්න පුළුවන් ඒ තරම් මාරම ආසයි❤❤❤
@PiyumiHerath-jh9sn
@PiyumiHerath-jh9sn 10 ай бұрын
Part 2 Oni ❤️❤️❤️ අදත් සුපිරියක් 😘❤️
@-cc4bk
@-cc4bk 10 ай бұрын
බත් එහෙකුත් බෙදාගෙන මේක බලපු මන් 🥲👍 අදනම් සුපිරියි 😊
@SachiduPG
@SachiduPG 10 ай бұрын
අනිවරෙන් ඕනා ඕනද කියල අහන්න එපා ආයෙ ඕන movie එකක් ඔයාගෙ voice එකෙන් අහද්දි සුපිරි
@thilinabudhika3410
@thilinabudhika3410 10 ай бұрын
ඉලග එපිසොඩ් ටිකත් අරගේන එන්නද කියලනම් අහන්න එපා බ්‍රදර් අනිවාර්යයෙන්ම ඉතුරු එපිසොඩ් ටිකත් ඉක්මනට ඔනි .මරු brother සුපිරි thanks inside cinemax ජයවේවා රොෂාන් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@AyeshUdayanga-uh8nd
@AyeshUdayanga-uh8nd 10 ай бұрын
අයියේ අනිත් කොටසත් ඉක්මනින් ඕනි. ඇත්තටම මේකනම් මරු ❤️❤️එකත් ඉක්මනින් දෙන්න 😍😍😍😍👍🥰
@DinariMasalagedara
@DinariMasalagedara 10 ай бұрын
ආයෙ කියන්න දෙයක් නැ series එකම අරන් එන්න ඉක්මනට ❤❤
@kasunimadushika5136
@kasunimadushika5136 10 ай бұрын
Class ඇවිල්ලාත් inside cinemax බලන මම 😅දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ වගේ දාම ඝාතක film වලට❤❤❤ ඉලග කොටසත් ඉක්මනට ඔනි🥺❤
@N.Jeewanthi
@N.Jeewanthi 10 ай бұрын
මං වෙන චැනල් එකකින් මේක බැලුවා ඒත් ඊට පස්සෙ කොටස හොයා ගන්නත් බැරුව ගියා. හමිබුනත් තේරුම් ගන්න බැරුව ගියා . ඒ වෙනකොටත් මං cenemax දන්නෙත් නෑ. හැබැයි අද සතුටුයි . ඒකත් මේ ලස්සන කතාව ඔයාගෙ කටහඩින් අහනවට. Thanks bro ❤❤❤
@anjaleesaumya4408
@anjaleesaumya4408 9 ай бұрын
අම්මෝ නියමයි අයියේ.❤සුපිරි කතාව ඔයාලා දෙන්නගෙ මහන්සියෙන් අපිට ලස්සන කතා දෙනවට ස්තුතියි
@theekshanalaknath5081
@theekshanalaknath5081 10 ай бұрын
අනිවාර්යයෙන්ම part 2 ඕන. මමත් ආසාවෙන්ම බලන film review එක මේක. මොන වැඩක හිටියත් මේක බලනවා. Natural voice එකට ගැලපෙන්නම video එක හදන ඔයාලගෙ මහන්සියට thanks . මේක මගෙන් ඔයාලට තෑග්ගක් 💐💐💐
@Mashisathsarani2001
@Mashisathsarani2001 10 ай бұрын
ආවා සොයා ආදරේ.. වැඩ කරන ගමන් බලන්නේ...😊❤ දැන් දැක්කේ නොටිෆිකේශන්... වෙන එකක් බල බල හිටියේ.. ඒක දාලා මේක බලන්න ආව..😳
@is-dillo
@is-dillo 10 ай бұрын
අසුර film එකේ ඊලග කොටස හෙටම ඕනේ . ඒක නම් සුපිරී මට ඒක බැලුවේ නැත්තන් නින්දයන්නෑ ති වේවී.. 🙏🙏🙏 අනේ ඉක්මනින් ඊලග කොටස එවන්න
@maheekafernando8455
@maheekafernando8455 10 ай бұрын
Film ekak newei meka series ekak
@dulangaprobodani9729
@dulangaprobodani9729 10 ай бұрын
Kiyala wedak puduma sathutak.koi welda me film eka denne kiyala balan hitiya.illanna hithuna wara ananthai.godak godak thanks.ලබන්නාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.බුදු සරණයි!
@navoddananjaya8840
@navoddananjaya8840 10 ай бұрын
ඉක්මනට ඉක්මනට ඉක්මනට අනිත් එකත් ඔනේ ... එක මරු හිතේ තියන විදියටම හැමදේම වෙනව ඔක්කොම අනිප්පැත්ත ගැහෙන අවසානයක්නම් මරු...🤗💓
@kusalajayakody3342
@kusalajayakody3342 10 ай бұрын
මේකෙ Part 2 එකත් ඕන... 🙏🙏🙏🙏🙏 ඔයාලගෙ කැපවීමත් දක්ෂතාවයත් ගොඩාක් අගය කරනවා. ජය වේවා...!!!
@thushiactin705
@thushiactin705 10 ай бұрын
අමිමෝ මෙක නමි සුපිරි ඉලග එකත් ඔනී tnanks ඔයාලට මෙ වගේ ලස්සන ෆිල්මිස් අපිට දෙනවට දැන්නමි ඇබ්බැහි වෙිලා මග බලන් ඉන්නේ ඔයාලා ෆිල්මි එකක් දානකන්❤😍😘👍
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 9 ай бұрын
Hamadamath supirima supiri movies genne inside Cinemax witharamaii 💖🔥🤘 Sri Lankan number 1 best channel ekak 😇❤️ thamai 🤟🙈 inside Cinemax 👍 ammo supiri film eka 😱
@Nikoofficial2
@Nikoofficial2 10 ай бұрын
සුපිරියක් 2එකත් ඉක්මනින් ඕන ❤️🫶
@AhiBandara
@AhiBandara 10 ай бұрын
Thanks brother ඉක්මනටම පාට් 02 ඕන
@thimiraliyanage2409
@thimiraliyanage2409 10 ай бұрын
හැමදාම බලල කමෙන්ට් ලයික් නොදා යන මමත් ඔන්න ඉල්ලන නිසාම ලයික් කමෙන්ට් දැම්ම...😁😁 ඇත්තටම සුපිරි ඔයාගෙ චැනල් එක, කොයිතරම් ෆිල්ම් රිවීව් චැනල් තිබුනත් , ඔයාගෙ එක සුපිරි... අහන් ඉන්න පුළුවන්, කටහඩත් හොදයි, වචන ගාලාගෙන යන විදියත් හොදයි..❤️❤️ ආදරෙයි ....🙃🙃
@maheshichami8794
@maheshichami8794 10 ай бұрын
මම වැඩ කරන ගමන් හැමදාමත් ඔයාගෙ වීඩියෝස් අහගෙන වැඩ කරනව.🥰❤️ අදත් මරු කතාව ❤️❤️🥰
@dimuthusandamali4198
@dimuthusandamali4198 10 ай бұрын
සුපිරියක් බාගෙට තමා බැලුවෙ ඔයාගෙ කට හඩ්න් සම්පුර්ණයෙන් බලන්න පුළුවන්
@hiruninirasha4919
@hiruninirasha4919 10 ай бұрын
Prt 1 බලන්න පටන් ගත්තු ගමන් prt 2 එකත් ඕනි කියල කමෙන්ට් කරන මං 😄❤️,, ආදරෙයි inside cinemax ❤️❤️❤️❤️
@damithnalinda2127
@damithnalinda2127 10 ай бұрын
වෙන රටක හිටියත් කෑම වෙලාවේ හරි time එකක් අරගන inside cinemax බලාගෙන තමයි කන්නේත් . THANK YOU SO MUCH ❤🙏🙏🙏
@nipuniabesinghe6804
@nipuniabesinghe6804 9 ай бұрын
මේකනම් සුපිරී මම දැන් ඇබ්බැහිවෙලා ඉන්නේ...❤❤😅😊 තව ඕනී දාම ඝාතන කතා...කතාව සුපිරියට කියනවා පැහැදිලී...අනික දැන් ෆිල්ම්ස් බලන්න හිතෙන්නේ නෑ ..මෙහෙම පැහැදිලි නැති නිසා 😁😁❤❤ best of luck
@Brindha432
@Brindha432 10 ай бұрын
තෙරුම් කරලා කතාව කියනවට ඇත්තටම තැන්ස් ❤
@nimeshamadhuwanthi8045
@nimeshamadhuwanthi8045 10 ай бұрын
මේක නම් පිස්සුවක් පාර්ට් 2 ඉක්මනින් ඕනි inside cinemax ❤
@Lankawe_kollek
@Lankawe_kollek 10 ай бұрын
දාම ගාතක film දිගටම ඕන😻❤️මම ඔයාගෙ චැනල් එකේ ආසම ඒවට😎❤️
@malithkavinda4581
@malithkavinda4581 10 ай бұрын
අයියෙ ඔයාගේ විඩීයෝ බැලුවට අද තමයි comments එකක් දැම්මේ අද දන්නෙ නැති ඉන්න බැරි උනා එතරම් සුපිරි විඩීයෝ එකක් අනිත් එකත් ඉක්මනට ඕනෙ 😊
@nisansalawijesingha9977
@nisansalawijesingha9977 10 ай бұрын
දැකපු ගමන් බලනවා.. ෆිල්ම එක බලලාවත් මෙ තරම් රසයක් ගන්න බෑ❤
@deshani8200
@deshani8200 10 ай бұрын
මේක දානකම් කොච්චර නම් කල් මග බලං හිටියද... thank you thank you soo much 👻🤍❤
@I.D.Bandara
@I.D.Bandara 10 ай бұрын
ඉක්මනට අනිත් episode එකත් ඕනේ. මේකනම් සුපිරිය්. 👍
@ramyasriy4146
@ramyasriy4146 2 ай бұрын
අනිවාර්යෙන්ම 2වේනි එක ඉක්මනටම ඔනේ බලන් ඉන්නවා ♥️♥️
@paramichathurangi5581
@paramichathurangi5581 10 ай бұрын
සුපිරි ..❤️ part 2 එකත් ඉක්මනට ඕන ❤️❤️
@ksaman688
@ksaman688 10 ай бұрын
සුපිරි 2 ඉක්මනින් ඔනි
@milanishami0836
@milanishami0836 10 ай бұрын
අනෙ ඉක්මනටම ඊළඟ කොටස් ටිකත් අරන් එන්න 😮 මේකත් මාර මහන්සියක් වෙලා ඔය දෙන්නා හරි ලස්සනට කරලා තියෙනවා. මරු අනේ ඔය දෙන්නා ❤
@lucciegarfield2750
@lucciegarfield2750 10 ай бұрын
සුපිරි
@pavithrajayasekara1439
@pavithrajayasekara1439 10 ай бұрын
මචෝ තව කොච්චර තියෙනවද? ඉක්මනට දාපන්. මෙව්වනේ බං කතා. නියමෙටම තේරුමුත් කලා. ♥️
@dishannilupul
@dishannilupul 10 ай бұрын
බලපු සුපිරියක් .අයේ අහද්දිත් ඒ ගතියම තියනවා මරු ඔයලාගේ වැඩ
@hasharanethmini5084
@hasharanethmini5084 10 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න අයියෙ♥️අනිත් පාට් එකත් ගේන්න♥️
@MihangaManamperi
@MihangaManamperi 10 ай бұрын
Part 2ත් අනිවාර්යයෙන් ඕනෙ ❤😊
@AyeshmanthaAkash
@AyeshmanthaAkash 10 ай бұрын
Lagadima oni
@sasinduprageeth3696
@sasinduprageeth3696 3 ай бұрын
Supiri ayye digatama review danna 😍❤️‍🔥
@chameerairoshana6435
@chameerairoshana6435 10 ай бұрын
අම්මො සුපිරි මන් ඕකේ හොයාගන්න බැරුව දැඟලුවා ❤ආදරෙයි insidecinemax ❤
@maneeshaabeykoon4787
@maneeshaabeykoon4787 10 ай бұрын
මැරිලත් පැයක් ආදරෙයි ....😁😁😆😆😍😍
@mizukidelzapofc
@mizukidelzapofc 10 ай бұрын
දෙවෙනි එකත් ඕනෙ💀❤️
@TharinduGunasekara16
@TharinduGunasekara16 9 ай бұрын
මේක නම් හිතා ගන්නවත් බැරි කතාවක් අයියේ සුපිරි මට දාපු ගමන් බලන්න බැරු වුණා වැඩත් එක්ක ඒත් අනිවාරෙන් බලනවාමයි කියන තැන හිටියා මුල් ටික පොඩ්ඩක් බැලුවාට පස්සෙ අද තමා part 01 බලලා ඉවර කරේ ඇත්තටම මේක නම් පිස්සුවක් මේ දේවල් නලු නිලියෝ දාලා Shoot කරපුවාද කියලාත් හිතා ගන්න බෑ ඒ තරම් තාත්විකයි 😱😳🤔
@Ruwanivlog-v8e
@Ruwanivlog-v8e 10 ай бұрын
ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හොදේ.එතකොට හැමදාම වගේ අද වීඩියෝ එකත් සුපිරිම සුපිරි.part 2 නම් අනිවා ඕනෙ හොඳේ😊😊❤ හැමදාම ඔයත් එක්ක ඉන්නවා කියන cinemax ලා කෝ බලන්න😊❤ 😊
@priyanthahendralin-kv7lb
@priyanthahendralin-kv7lb 10 ай бұрын
@sandarudilshan2739
@sandarudilshan2739 10 ай бұрын
මෙකනම් අනිවරෙන් ඉක්මනින් අනිත් එපිසොට් ඔනෙ ඉක්මනින් ඔනෙ ❤❤❤
@ashalnethmina7946
@ashalnethmina7946 10 ай бұрын
මාත් sinamax කෙනෙක් 🤏🤏කියන්න ගැම්මක් 😊 මරු රොශාන් අයියෙහ් ....
@NadunDushmantha-u4f
@NadunDushmantha-u4f 9 ай бұрын
මරැ කතාව බලාන්න එන්න එන්නම අාස හිතේනවා❤❤😮
@asankaprabath5889
@asankaprabath5889 10 ай бұрын
සුපිරියක් තමයි අදත්❤️
@hiranthisaram5404
@hiranthisaram5404 10 ай бұрын
පටන් ගත්ත තැන ඉදන්නම් පිස්සු හැදෙන සුපිරියක් 💕💕
@mr_tharindu_dasantha
@mr_tharindu_dasantha 10 ай бұрын
අනේ පාර්ට් ටූ ඉක්මණට ඕනේ. ඒක නම් සුපිරිම සීරස් එකක් අනේ. 🥰🥰🥰 පාර්ට් ටූ වලින් මේක ඉවර වෙනවද අයියේ?
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 10 ай бұрын
අදත් සුපිරියක්...❤️🥰 රොශාන් අයියේ...පොඩි අදහසක් ආවා...අපි inside cinemax logo එක දාලා T shirts ගහමුද..🥰 ඕඩර් කරලා අපි ගන්නම්...සාධාරණ මිලකට හදමු...නිකන් idea එකක් විතරයි❤️
@dstechzone5020
@dstechzone5020 10 ай бұрын
අදත් කතාව සුපිරි ඊලග කොටසත් ඉක්මනටම ඕනී.
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww 10 ай бұрын
සුපිරි සුපිරි.අපිට ඕනි මෙවා තමා.ආයෙ අහන්න දෙයක් නෑ.දෙවැනි එපිසොඩ් එකත් හෙටම ඕනි.❤️❤️❤️❤️❤️❤️
@shanudinasha6036
@shanudinasha6036 10 ай бұрын
අම්මො ෆිල්ම් එකක් දානකම් බල බල හිටියෙ . . සුපිරි ❤🎉
@PoornimaRathnayake
@PoornimaRathnayake 8 ай бұрын
කතාව තවත් තාත්වික වෙනවා අයියා කතා කරන විදිහත් එක්ක .... 😌👍
@Sanduni_Weerasekara
@Sanduni_Weerasekara 10 ай бұрын
මේක බලන්න සෑහෙන කල් බලන් හිටියා Thank you aiye❤🎉
@MallikaBandara-ky8ri
@MallikaBandara-ky8ri 10 ай бұрын
Ane danakan balan hiriye aththatama supiriiii❤❤❤❤❤❤❤
@HarshanaSadakelum
@HarshanaSadakelum 10 ай бұрын
කොරියෙන් දාමඝාතන movie නම් සුපිරි 😍🥰👌
@happytrailtourssrilanka5186
@happytrailtourssrilanka5186 10 ай бұрын
ඒකනම් සුපිරියක් ❤ දෙවනි එක ඉක්මනින්ම ගෙන්න 👍
@Chamazious
@Chamazious 10 ай бұрын
අම්මෝ සුපිරි සීරීස් එකක්නේ 😫❤️‍🔥
@TharakaMadusaka
@TharakaMadusaka 10 ай бұрын
අනිවරෙන් අනිවරෙන් ❤❤❤❤ඔනෙ දෙවනි කොටස
@k.sananda3164
@k.sananda3164 10 ай бұрын
Supirii❤ part 2 one ඉක්මනට 😪😋
@ireshapriyadarshani2993
@ireshapriyadarshani2993 10 ай бұрын
එක හුස්මට බලලා ඉවර කරා..නියමයි මල්ලි ...💐💐
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 10 ай бұрын
Supiri aiye... oyage video ek dnkn bln hitiye❤❤
@saduniishara7216
@saduniishara7216 10 ай бұрын
Patta aiye thanku mehema mahansi venvata❤️👍
@Savi-q1k
@Savi-q1k 10 ай бұрын
ඉක්මනට සනීප වෙන්න අයියේ❤❤.... Part 2 oneeeee😁😁😁
@anjaleegajanayake
@anjaleegajanayake 10 ай бұрын
ඇත්තටම සුපිරියක්...... තැන්ක්‍යූ......
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41