මමියක් නිසා හෙළිවූ ද්විත්ව ඝාතන අභිරහසක්😱| 2023 Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 260,395

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
මමියක් නිසා හෙළිවූ ද්විත්ව ඝාතන අභිරහසක්😱| 2023 Movie Sinhala | Inside Cinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
📞Contact us : 077 9025193 ( Nehara )
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
#inside_cinemax

Пікірлер: 420
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
රොශාන් අය්යාගෙ 1)voice එක 2)explanation 3)selection 4)editing පට්ට කියල කියන අය මේ පැත්තට ❤❤ Inside Cinemax ආදරෙයි ....
@swarnathilakarathne663
@swarnathilakarathne663 Жыл бұрын
The lord of the ring last epiya ona ❤️😍
@DEDUNUKAUSHALYADEDUNU9902
@DEDUNUKAUSHALYADEDUNU9902 Жыл бұрын
අනිවාර්යෙන් 😘😘😘
@user-ps3cu9rq2t
@user-ps3cu9rq2t Жыл бұрын
❤❤😊
@user-jaanuganegodaavi
@user-jaanuganegodaavi Жыл бұрын
අනිවා
@sachinthavimukthilankanjan7004
@sachinthavimukthilankanjan7004 Жыл бұрын
​@@DEDUNUKAUSHALYADEDUNU9902mnmm..
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww Жыл бұрын
අද කාලේට ගැලපෙන මුවි එකක්. තනි වුන ගැණු කෙනෙකුට කොයි තරම් අසාධාරණ වෙනවාද අපෙම කියන අයගෙන්.මටත් දුන්නොත් වරමක් දෙනවා උපරිම දඩුවම්.අදත් වෙනදා වගේම සුපිරි.
@malinduwenushka6979
@malinduwenushka6979 Жыл бұрын
මන් මේ චැනල් එකේ ආසම explain කරන විදිහට. වෙන කිසිම චැනල් එකක් කතාව detail කරලා හරියට කියන්නෙ නෑ. සමහරු උන් කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නෑ. So much respect for that brother. Love your videos keep it up !
@sesandisenilka
@sesandisenilka Жыл бұрын
අද එකත් සුපිරියක් තමා ඉතින්❤️‍🔥...supernatural මතක් වෙන සෙට් එක මේ කොනට❤🎉😢
@pushparanjani3103
@pushparanjani3103 Жыл бұрын
මේ වගේ බය හිතෙන film එකක් දුන්නට ගොඩක් thanks අයියේ ..❤❤ Lord of the rings episode 3th ඉක්මනට ම දෙන්න .. ☺️💗
@sujanisujani2939
@sujanisujani2939 Жыл бұрын
අදත් සුපිරියක් තමා ඉතිම් .blind .ep 11 හෙට ඕනා කියන සෙට් එක කෝ❤❤
@DevikaKalpani-w1l
@DevikaKalpani-w1l Жыл бұрын
Blind ep 11dannako
@dulshanlakshitha9171
@dulshanlakshitha9171 Жыл бұрын
Mama innawa 😘😘
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 Жыл бұрын
Mth..🙋🙋
@DEDUNUKAUSHALYADEDUNU9902
@DEDUNUKAUSHALYADEDUNU9902 Жыл бұрын
ඉන්නවෝ ❤
@Zorro_LV
@Zorro_LV Жыл бұрын
Ah ou ou eka onee
@ssh126
@ssh126 Жыл бұрын
ඉන්දියාවේ හොල්මන් ෆිල්ම් වල එකම ස්ක්‍රිප්ට් එක තියෙන්නේ..😂😂 චරිත විතරයි වෙනස්..🤣
@rubykim.x
@rubykim.x Жыл бұрын
Attac 😂
@santhush7399
@santhush7399 Жыл бұрын
aththa😅
@samankumar1943
@samankumar1943 Жыл бұрын
😂
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Жыл бұрын
කතාව බලන්න කලින් මේ කමෙන්ට් එක දැක්කම මල පැන්න. ඒත් ඔබ හරි 🌝😄😄😄
@dineshmadushan5201
@dineshmadushan5201 Жыл бұрын
සිරාවටම😂😂
@TharangaHemal-b8u
@TharangaHemal-b8u 6 ай бұрын
වයස් භේදයක් නැතුව අපි හැමෝම ආදරය ට ආදරෙයි නේ. ඉතිං ලස්සනම ලස්සන love story එකක් දෙන්නකෝ❤❤❤❤❤
@kapilagunarathne1178
@kapilagunarathne1178 Жыл бұрын
ෆිල්ම් එකනම් හොඳයි ඒත් නාලන් මුලින් ෆ්ලැට් එකට ගිහින් පොඩි ලමයෙක්ගෙන් විස්තර ඇහුවම ඒ ලමය අවුරුදු 5කට කලින් හිටපු රාණි ගැන කියනව..ඌට දැනුත් අවුරුදු 6 ක් විතර ඇති..🤩🤩🤩
@rubykim.x
@rubykim.x Жыл бұрын
Ow neda
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
අඩේ ඔව් බං
@bhagyaranasinghe5204
@bhagyaranasinghe5204 Жыл бұрын
ඒක මමත් හිතුවා
@Kiushi152
@Kiushi152 Жыл бұрын
අයියාගේ movie explanation හරිම තාත්ව්කයි 😼❤✨️
@Tharushi2003
@Tharushi2003 Жыл бұрын
ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ සුපිරියක් ෆ්ලිම් ටිකනම් 🤪❤️
@tanishaisuri8639
@tanishaisuri8639 Жыл бұрын
අනේ ...දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ දාන දාන හැම film එකක් ම බලන්න ❤Blind හෙට දානවානේද?
@Sashi_Gamage..
@Sashi_Gamage.. Жыл бұрын
😌💗 Notification ආව ගමන් video එක බලන්න ආව අය ලයික් එකක් දාගෙනම යමූ..
@piumianuththara4041
@piumianuththara4041 Жыл бұрын
❤❤❤
@dewagepriyarathne413
@dewagepriyarathne413 Жыл бұрын
Thumbnail එකේ පොලීසියේ පින්තූරයක් දාලා තියෙන නිසා මන් හිතුවේ රහස්පරීක්ශක කතාවක් වගේ කියලා...මේ වගේ හොල්මන් සීන් තියෙයි කියලා හිතුනේ නෑ😮 පුලුවන් නම් වීඩියෝ එක පටන් ගද්දි යන ඇඩ් එක වීඩියෝ එකේ අන්තිමට දන්න බැරිවෙයිද
@vihagasathsara9987
@vihagasathsara9987 Жыл бұрын
සුපිරියක් තමා Blind 11 ත් ඕන අයියේ
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
අනෙ මිත්‍රා.රාණි වගේ අසරණ වෙච්ච අය තව කොච්චර ඇත්ද😢😢😢
@janishkajanishka4315
@janishkajanishka4315 2 ай бұрын
Ai ea
@vindikasanju6663
@vindikasanju6663 Жыл бұрын
සුපිරියක් තමයි අන්තිම ටික දුක ඉතුනා 😢
@wasanawasana4471
@wasanawasana4471 Жыл бұрын
Film review එකක නියම රහ කියලා දුන්නෙ inside cinemax,ishanaya,lk voice තමා💖🥺
@gamingshan3612
@gamingshan3612 Жыл бұрын
Ruu cinema
@Isurumxgames
@Isurumxgames Жыл бұрын
මෙි සමාජෙටත් ⁣ගොඩක් වටින ලස්සන වගේම ගොඩක් දුක හිතෙන කතාවක් තියෙන මෙි movie එක ඔයාට ගොඩක් ස්තුති අයියේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Tharushi2003
@Tharushi2003 Жыл бұрын
මේ දවස්වල දාන්නෙම ඝාතන සිද්ධි තමා නේ 😳
@ajithkumara621
@ajithkumara621 Жыл бұрын
අන්න පුතේ වෙන චැනල් එකක the loard of the rings epi තුනම දාලා. හැබැයි කොලිටි නැ. අනේ ඉතින් ඔයා ඒකේ අන්තිම epi ය ගේන්නකෝ ඉක්මනට 🙏🙏🙏🙏🙏
@gaya-999
@gaya-999 Жыл бұрын
ලස්සනයි තමයි ඒත් දුකයි ගොඩක්..ඔයාගේ කටහඩ මාර ම මාර ලස්සනයි ❤
@lahirumadushan3387
@lahirumadushan3387 Жыл бұрын
මාරම ලස්සන කතාවක් 🥺❤
@Isurumxgames
@Isurumxgames Жыл бұрын
මීනිස්සු මෙිව දැකල හරි ටිකක් හරි වෙනස් වෙනවානමිි ඒක තමයි ලොකුම සතුට ඒ වගේම ඔයා ගොඩක් මහන්සි වෙලා පැහැදිලි කරන නිසා ඒක හදවතටම වදිනව ඔීනම කෙනෙකුගෙ ආදරෙයි ගොඩක් 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
කියන්න දෙයක් නැ අදත් සුපිරි ❤❤❤
@anneperera1684
@anneperera1684 Жыл бұрын
අහන් ඉන්න බලන් ඉන්න අපට , අපේ වැයවෙන කාලය⁣ට, වැයවෙන ඩේටා ටිකටත් වඩා වැඩියෙන් අපට හොඳ චිත්‍රපටයක් නැරඹීමේ ආශ්වාදය ලබාදෙනවාට ස්තුතියි inside cinamax 🙏🙏❤️❤️
@Isurumxgames
@Isurumxgames Жыл бұрын
කියන්න දේවල් ගොඩක් තියෙනව නමුත් අනිත් අයටත් කියන්න දෙයක් ඉතුරු කරල මම නවතිනව ලස්සනයි වැඩෙි අපි හැමදාමත් ඔයාල එක්ක ඉන්නවා හැදෙන කෙනා අනිවාර්යයෙන් හැදෙයි 😊😊😊😊😊😊😊😊
@kavindiabesundara155
@kavindiabesundara155 Жыл бұрын
කම්මැලිකමේ ඉද්දි අහම්බෙන් දැක්කේ notification එක 😌♥️
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
නියමයි රොෂාන් ෆිල්ම් රිව්වු එක නම් පට්ට ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌👌👌
@user-jaanuganegodaavi
@user-jaanuganegodaavi Жыл бұрын
ඒකනම් සුපිරි රොශාන් මල්ලි..ඉදලා හිටලා එහෙම මූවිත් කරන්න..ඇත්තමයි මේ චැනල් එක සුපිරියක්.❤🌎
@VishwaDanuma179
@VishwaDanuma179 Жыл бұрын
අදත් සුපිරියක් අයියේ එනකම්මයි බලාගෙන හිටියෙ විශෙශයෙන් හොල්මන් එකක් සුපිරියක් ඉතිම් තව හොල්මන් පිල්ම් ටිකක් ඕන අය මේ පැත්තට❤️
@rash_2917
@rash_2917 Жыл бұрын
මේ ෆිල්ම් එකේ තව කොටසක් අනිවර්‍යයෙන්ම එන්න ඇති මොකද අර මුලදි කිව්ව බාස්කට්බෝල් කතාව මේ කතාව මැදදි සෙට් උනෙත් නෑ අනික මමිය ගැන හරි විස්තරයක් කිව්වෙත් නෑනේ 😍 සුපිරි ෆිල්ම් එක , Thank You Roshan Ayya for your Hard work ❤️
@Ishani_560.
@Ishani_560. Жыл бұрын
ඇත්තටම ඒ සිදිධියෙ කිසි සම්බන්දයක් නෑ නේ කතාවට🤕
@ayeshamadushani5857
@ayeshamadushani5857 Жыл бұрын
අන්තිමට කියන ටික බැලුවේ නැද්ද
@SalukaSisara
@SalukaSisara 11 ай бұрын
ඒක තමයි කියන්නෙ මේක ඉවර වෙනකල්ම බලන්න කියල
@sepalikamadhuwanthi
@sepalikamadhuwanthi Жыл бұрын
වෙනදා වගේ ම අදත් සුපිරියක් තමා inside cinmax ❤
@sachinthanaperera2291
@sachinthanaperera2291 Жыл бұрын
කියන්න දෙයක් නෑ .තෝරගන්න film සුපිරියක් ම තමා!!!
@shlchannel667
@shlchannel667 Жыл бұрын
එඩිට් එකේ ජේලර් කියලා සෙට් වෙලා නේද වීඩියෝ එක මුලම❤ ජයවේවා කොල්ලො අඩු පාඩු හදාගෙන තව ඉස්සරහට යන්❤️🎉
@princesstuvi4402
@princesstuvi4402 Жыл бұрын
හරිම ලස්සනයි හැමදාමත් වගේම අද වීඩීයො එකත්. තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා. මම movie review චැනල් වලින් ආසාවෙන්ම බලන්නේ inside cinemax චැනල් එක විතරයි. ඔයාගේ වොයිස් එක ගොඩාක් මැචින් මේ වැඩේට
@sadew.1
@sadew.1 Жыл бұрын
❤maru fillm එක දුකත් හිතුනා ටිකක් 😢❤
@pushparanjani3103
@pushparanjani3103 Жыл бұрын
මේක සුපිරි අයියේ ❤❤ හෙට blind tv series එකේ 11th episode එක දාන්නකෝ please ✨️☺️
@kushankarunarathne7880
@kushankarunarathne7880 Жыл бұрын
Tunnel newe bn blind
@pushparanjani3103
@pushparanjani3103 Жыл бұрын
@@kushankarunarathne7880 thanks kiwwta
@tharangajayatath4877
@tharangajayatath4877 Жыл бұрын
අද Film එකත් ලස්සනයි ❤️❤️❤️
@Thamidudilmith
@Thamidudilmith Жыл бұрын
Monthly special ඉස්සර වගේ ඔම්නේ❤
@vindikasanju6663
@vindikasanju6663 Жыл бұрын
අයියේ අපි වෙනුවෙන් kgF capter1 එක ගෙන්න බැරි ද අපි ආසයි ඒ ෆිල්ම් එක අයියාගේ කටහඩෙන් අහන්න kgf ෆිල්ම් එක බලලා නැති කෙනෙක් නෑ සමහර දෙවල් අපිට අපහැදිලී ඔයා විතරයි ඒ ෆිල්ම් එක අපිට ගෙනාවේ නැත්තෙ අනේ අයියේ ඒ ෆිල්ම් එක ඉක්මන්ටම ගෙන්න කෝ kgF capter3 2024 එනවා කියලා කතාවක් තියෙනවා ❤❤🙏🙏🤗
@hasiyafreefair9580
@hasiyafreefair9580 Жыл бұрын
Lord of the ring ඕනේ ❤️❤️😍😍
@sandarudilshan2739
@sandarudilshan2739 Жыл бұрын
අදත් සුපිරි ❤ ලස්සන ෆිල්ම් එකක් ❤
@mssperera896
@mssperera896 Жыл бұрын
ඇත්තටම මම මේ වගේ movies වලට කැමති නෑ… ඒත් ඔයාගේ voice එකෙන් අහද්දි මරු ❤
@nimsarapara
@nimsarapara Жыл бұрын
404 error not found movie එක දාන්නකො අයියෙ 😢🎉❤
@bhagyadissanayaka8315
@bhagyadissanayaka8315 Жыл бұрын
කියන්න දෙයක් නෑ ඉතින් අදත් ලස්සන ෆිල්ම් එකක් 😍❤️
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
අදත් හරිම ලස්සනයි❤❤❤
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
බලන්න කලින් කියන්නේ සුපිරියක් තමා ඉතින් ❤️❤️
@ruchirashehan3998
@ruchirashehan3998 Жыл бұрын
Thank you Roshan ayiye for your hard work to make us happy.❤
@priyangiwickrama7333
@priyangiwickrama7333 Жыл бұрын
Notification එක දැක්ක ගමන් ආවට වැඩ ඉවර වෙනකන් බලන්න වෙන්නෙ නෑ ඉතින් 😂 අනිවාර්යයෙන්ම බලලා comment 1ක් දාන්නම් 👍❤
@slt3881
@slt3881 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මම දැම්මේ ඕං 😌😌😌
@officialmrcrazy
@officialmrcrazy Жыл бұрын
😢❤ දැන් නම් ක්‍රිකට් ගහන්නත් බයයි... බෝලයක් නිසා වෙච්චි දෙයක්...
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
ඒකනෙ😢
@tharushalakshanweerasinghe33
@tharushalakshanweerasinghe33 Жыл бұрын
බාස්කට් බෝල් සීන් එක ඉවරයි ද එතනින් 😊
@pradeepsusantha1873
@pradeepsusantha1873 Жыл бұрын
Superb story good one bro. well done😊✌👍
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
අදත් ඉතිම් සුපිරියක් තමා 😌❤ Thanks inside cinemax ❤
@SLMYSLMR-id2ke
@SLMYSLMR-id2ke Жыл бұрын
Fuck 🖕🖕🖕😂😂😂😂😂😌තෝ ආයේ මෙන්න මේ වගේ ගොන් මූනවල් දාන්න එපා
@shavindu777
@shavindu777 Жыл бұрын
❤️‍🔥😍 මේකත් පට්ටහ්😊
@gayashanipoornika
@gayashanipoornika Жыл бұрын
ෆිල්ම් එකනම් සුපිරි 👍🔥🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@eranginirmali344
@eranginirmali344 Жыл бұрын
හැමදාමත් වගේ නියමයි ...❤❤
@subashini6996
@subashini6996 Жыл бұрын
අම්මො ගොඩක් ලස්සනයි film එක මේ වගේ දේවල් ඇත්තටම වෙනවනම් ඒක කොච්චර පව්ද හතුරෙකුටවත් මේ වගේ දේවල් නම් වෙන්න එපා ❤❤❤
@banhoseok8069
@banhoseok8069 Жыл бұрын
Superim kathawak . Me aiya blind ep 11 අද හවස 6.30 හරි 7ට හරි ඔනේ😊❤
@DilkiAshalika
@DilkiAshalika Жыл бұрын
සුපිරි ❤👌
@kavinduanjanaRK
@kavinduanjanaRK Жыл бұрын
Patta film eka , thawa oni horror movies , gammak thama❤❤❤
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 Жыл бұрын
අමිමො සුපිරිම සුපිරි ෆිල්මි එකක් ❤❤❤
@usaramandulee3657
@usaramandulee3657 Жыл бұрын
අදත් සුපිරියක් තමයි අයියේ❤
@dileepakalupahana6277
@dileepakalupahana6277 6 ай бұрын
ඔක්කොමත් හරි ඒත් ඔයා දාන display images චිත්‍ර පටයට කොහෙත්ම අදාල නැහැ. .ඒකත් හරියට කලා නම් perfect
@nethuhimansa4024
@nethuhimansa4024 Жыл бұрын
ලස්සනයි කතාව.අපරාදෙ මීත්‍රාව තියගත්තානම් රසම රස ඩෙසට් ටිකක් හදාගන්න තිබ්බා.
@chamila82
@chamila82 Жыл бұрын
නියමයි මේක නම් 💐💕💐💐
@krishanaishan6284
@krishanaishan6284 Жыл бұрын
All of your movies are excellent and wonderful stories
@ravindrasanjeewa3449
@ravindrasanjeewa3449 Жыл бұрын
සුපිරි යක් තමයි ඉතින් ❤️❤️🙏🙏🙏
@rangana73
@rangana73 Жыл бұрын
Supernatural ගේන්නේ නැද්ද aye🥺 Puluwannam grimm series ekath ගේන්න puluwanda
@Lahiru_Chinthaka
@Lahiru_Chinthaka 11 ай бұрын
මරු❤ සංවේදී අවසානයක්😢❤
@tharindunijanz800
@tharindunijanz800 Жыл бұрын
Adarei inside cinemax ❤❤❤❤
@ThusharaJayasinha-wk9th
@ThusharaJayasinha-wk9th Жыл бұрын
Supiri ❤❤
@Suwahas-mn3nl
@Suwahas-mn3nl Жыл бұрын
සුපිරි අයියේ තව එකක් දෙන්න්කෝ මේ වගෙ ප්ලිස්ස්
@DilhaniJayakodi-xo9lo
@DilhaniJayakodi-xo9lo 3 ай бұрын
ලස්සන ෆිල්ම් එකක්.දුක හිතෙනවා.අවසානේ ..
@user-iz1zt8su4g
@user-iz1zt8su4g 6 ай бұрын
❤oyage voice eka super 😊
@drew6677
@drew6677 Жыл бұрын
Happy death day movie ek gennkoo❤🎉
@TharushiKawindi-hm5tw
@TharushiKawindi-hm5tw 4 ай бұрын
Adath muvi eka patta lassanayi ayye ❤️‍🔥
@shashikajayasinghe354
@shashikajayasinghe354 Жыл бұрын
මරු 😁❤
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
ලස්සනයි ❤❤❤❤
@MaheshChathu-lm1ff
@MaheshChathu-lm1ff 7 ай бұрын
😅 ඇයි බන් හොල්මන් සද්දයක් ඇහුනම මුන් ඔක්කොම ගෙදර ලයිට් නොද ඉටිපන්දන් ටෝච් අරන් යන්නෙ. යකෝ අපි නම් ලයිට් එක දලනෙ බලන්නෙ
@geethadhamayanthi5055
@geethadhamayanthi5055 Ай бұрын
අද කතාව හරිම ලස්සනයි ඒ වගේනම් ගොඩක් දුකයි 😔
@minduliisa9862
@minduliisa9862 Жыл бұрын
සුපිරි ❤❤❤❤
@visakagunathunga1308
@visakagunathunga1308 Жыл бұрын
👍🏻 wenasma film ekak ...💐
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
Review eka Supiri Ayye ❤❤
@Maheshi200.
@Maheshi200. Жыл бұрын
Lord of the ringe onii❤
@nethunimshadi6455
@nethunimshadi6455 Жыл бұрын
කියන්න දෙයක් නෑ සුපිරී❤❤❤
@sanjeewapriyadarshana2280
@sanjeewapriyadarshana2280 Жыл бұрын
Horror film balanna asa une oya nisa.thanks❤❤
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
අනෙ🥺ගොඩක් පව් නෙද...🥺අපෙන් උනත් අර බෝලෙ වැදුණා වගේ වැරැද්දක් වෙලා ඇති වෙන්නත් පුලුවන් නේද 😢😢😢අයියෝ....කවුද ඉතින් අපිටත් මොනව වෙයිද කියල දන්නෙ නේද 😢😢 මට පිස්සු වගෙ 🥺
@MaheahikaMaheahika
@MaheahikaMaheahika 24 күн бұрын
Ema hithnn ep😢
@sameerasameera6642
@sameerasameera6642 Жыл бұрын
සුපර් .❤😂🎉.congratulations .❤❤❤
@janithafdo1980
@janithafdo1980 Жыл бұрын
එක ලස්සන කතාවක්
@kkmixsong3026
@kkmixsong3026 11 ай бұрын
ඔයා දාන film පට්ටයි මම හරිම ආසයි අබිරහස් චිත්‍රපටි බලන්න රහස් පරීක්ෂක කතා තමයි සුපර්
@ahinsasadapini4793
@ahinsasadapini4793 Жыл бұрын
ඒ කාලේ ඉදන්ම පිරිමි කරලා තියෙන්නේ ගෑණු රවට්ටපු එකමයි
@yumethjayasingha1626
@yumethjayasingha1626 Жыл бұрын
ගැම්මක් ❤
@chathukarunanayaka8149
@chathukarunanayaka8149 5 ай бұрын
Supiri ඈ ❤❤❤❤
@aroshsuresh1779
@aroshsuresh1779 Жыл бұрын
Thank you ඉක්මනින් එන්න 🎉🎉🎉
@mgm6337
@mgm6337 Жыл бұрын
ඔක්කොම හොදයි පටන්ගන්නකොටම දාන බජව්ව තමා එපා වෙන්නෙ
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
ඔව් යකො 😂
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 11 ай бұрын
සිරාවටම 😂
@christinehenderling7666
@christinehenderling7666 Жыл бұрын
Sad story 😢 But a good ending 👍👍👍
@manishitharuwarani
@manishitharuwarani Жыл бұрын
So emotional 😢😢
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 59 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 59 МЛН