දරුවන් දූෂණය කර මරා දමා මිනීමස් කන දාම ඝාතකයෙක්😱(IMDB 8)- සුපිරිම දාම ඝාතක කතාමාලාව| Inside Cinemax

  Рет қаралды 212,597

Inside Cinemax

23 күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
⭕Advertisement Details :
⭕මිහින් ලියනාරච්චි;
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
⭕ COMBINED MATHS - රුවන් දර්ශන
Subscribe Ruwan Darshana KZbin Channel -
youtube.com/@ruwan_darshana?si=IwZEpblk-mUTbAsU
2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY
ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන සෑම වසරකම දිවයිනේ ප්‍රථමස්ථාන දෙවනස්ථාන මුල් ස්ථාන රාශියක්ද ඇතුළු ලංකාවේ වැඩිම A සාමාර්ථ සංචිතය නිර්මාණය කරන පන්තිය..
2026 නව පන්ති අරඹයි.....
සෙයිලින්පෙන් - නුගේගොඩ ( ගම්සභා හන්දිය අසල) - බදාදා පෙ.ව8.00-12.00
සුසිප්වන් - ගම්පහ ( ගුවන් පාලම අසල) - අගහරුවාදා පෙ.ව 8.00-12.00
ලංකාවටම Online පන්තිය - අගහරුවාදා රාත්‍රී 8.00 ට.
වැඩිදුර විස්තර දැනගැනීමට සහ පන්තියට සම්බන්ධ වීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න.
2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY
වැඩිදුර විස්තර සදහා අමතන්න.
070 6 81 81 10
070 6 81 81 11
070 6 81 81 12
දරුවන් දූෂණය කර මරා දමා මිනීමස් කන දාම ඝාතකයෙක්😱(IMDB 8)- සුපිරිම දාම ඝාතක කතාමාලාව| Inside Cinemax
⭕Chapters
0:00 - advertisements
0:24 - intro (movie details)
3:33 - full movie sinhala
1:01:00 - end of the movie
Follow Us on Facebook - InsideCinemax/
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
kzbin.info/www/bejne/jnaYiIhqmdJli6s
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
kzbin.info/www/bejne/j4LUfoyaf9V5aKM
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
kzbin.info/www/bejne/m3jZh3SMrcd0qNk
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
kzbin.info/www/bejne/h3jCaqdtoMZ-kNU
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
kzbin.info/www/bejne/i5WkgKWHf7-ZjtU
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - kzbin.info/www/bejne/r2maiWOXidFojZI
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 2 233
@DumiduJayasooriya-xl3wy
@DumiduJayasooriya-xl3wy 23 күн бұрын
ඊලග කොටස හෙට ඕනෙ කියන අය මෙ පැත්තට ❤️‍🩹💀 වෙන්න ඕනේ සුබ 💯
@kumaradanushka3511
@kumaradanushka3511 23 күн бұрын
😅ටඪෞඪ😢❤
@madushaniliyanarachchi5884
@madushaniliyanarachchi5884 23 күн бұрын
🙋🙋🙋🙋🙋🙋
@dewmi1028
@dewmi1028 23 күн бұрын
hetama one
@erandamahanthe4470
@erandamahanthe4470 23 күн бұрын
ඕනේ අනිවාර්යයෙන්ම
@vihagashashen8436
@vihagashashen8436 22 күн бұрын
@Skyni2001
@Skyni2001 19 күн бұрын
අසනිපයෙන් ඉන්න වෙලාවට නියමයි 🙂😇🥺 පුළුවන් නම් මට හොද වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න මට දැන් මාසයක් තිස්සේ අඩු නැ virus එක හැදිලා තාම 🥺
@Kanchanamadu-pf8wn
@Kanchanamadu-pf8wn 10 күн бұрын
🙏🙏🙏🙏🙏
@Mvldanzo111
@Mvldanzo111 9 күн бұрын
Get well soon 🙏❤
@Skyni2001
@Skyni2001 7 күн бұрын
Thnqq 🥺🙏
@dilshanpramod1000
@dilshanpramod1000 23 күн бұрын
මේකත් සුපිරි ඉතින් ආයෙ කතා දෙකක් නෑ ඔයාල ගේන වෙබ් සීරියස් ගැන කියන්න දෙයක් නෑ කොහොමත් සුපිරි❤
@kavindudilshan8835
@kavindudilshan8835 21 күн бұрын
Super natural වගේ ටීවී සීරියස් එකක් ආපහු ගේන්නකෝ එක බලල තමයි මම ඔයාලගෙ චැනල් එකට කැමති උනේ ඒවගේ ටීවි සීරියස් එකක් ආපහු ගේනවනම් මරු 😢❤
@diliniperera2338
@diliniperera2338 15 күн бұрын
Eke copyright wadinawalu . Ekai genne natthe
@ShehanKavinda-sw1cd
@ShehanKavinda-sw1cd 5 күн бұрын
😢😢😢😢
@dilujasemindi6975
@dilujasemindi6975 23 күн бұрын
ඊලග පාර්ට් එක ගේන්න ද කියලා අහන්න එපා අයියෝ,,,, ඊලග එක ඕන ,,,, ❤❤❤❤inside sinemax
@KavishkaNilupul
@KavishkaNilupul 23 күн бұрын
Inside cinemax කියන්නෙ ඉතින් තනිකරම පිස්සුවක් තමයි❤❤
@supipiaravindya2932
@supipiaravindya2932 20 күн бұрын
මේක නම් කන ගමන් බලන්න බෑ කියල තේ එකක් හදාගෙන ආව හොඳේ😂😂❤❤
@INFKolla-ip2cl
@INFKolla-ip2cl 18 күн бұрын
ඊළඟ පාට් එක ඕනද කිය කිය අහන්න එපා අයියේ, කොහොමත් ඔයාගෙ කතා අපි හැමදාම බලනවා❤
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 18 күн бұрын
@priyarshanianusha2202
@priyarshanianusha2202 23 күн бұрын
කතාව දාපු ගමන්ම ආව බලන්න❤❤❤❤❤❤❤ තැන්ක්ස් දරුවො
@user-ri1ww1vt6n
@user-ri1ww1vt6n 23 күн бұрын
Thanks මම අසූර් ෆිල්ම් එකට පිස්සු වැටිලා හිටියෙ මේ වෙනකන් මේකත් ඒ වගේම ලස්සනයි ඔයාට ගොඩක් ආදරෙයි ඉක්මනට part 2 ඕනේ බලන් ඉන්නවා❤❤ඉන්නවා ❤❤❤❤❤❤
@pataligaming
@pataligaming 23 күн бұрын
ඊලග එකත් ඉක්මනටම ගේන්න අයියේ. වෙනද වගේම අදත් සුපියියක් තමයි ❤️🔥
@AnuradhaPathirana-vd9wh
@AnuradhaPathirana-vd9wh 23 күн бұрын
ඒකනම් සුපිරියක්... එකම කතාවක් ඇතුලෙ කතා ගොඩක් ❤❤❤
@rakithasampath518
@rakithasampath518 23 күн бұрын
බලාගෙන ඉද්දී ව්ව්ස්වැඩි වෙන්නේ සට සට ගාලා.... ❤❤
@MAG7F_YT
@MAG7F_YT 23 күн бұрын
ඔබගෙ සැපයුමට මාගෙ ප්‍රනාමය❤️‍🔥❤️‍🔥
@madushaninimeshika6778
@madushaninimeshika6778 23 күн бұрын
දෙවෙනි කොටසත් ඉක්මනටම ඕනෙ අයියේ.😊😊 සුපිරියක් ම තමා.❤❤
@Sanusanu519
@Sanusanu519 19 күн бұрын
Part 3ම එකම දවසෙ බලන්න හිටියේ 😁❤️🔥 ජයෙන් ජය වේවා..❤️🔥
@thilinabudhika3410
@thilinabudhika3410 23 күн бұрын
පට්ට සුපිරියක් බ්‍රදර් ඉලග එපිසොඩ් ටිකත් ඉක්මනටම ඔනි thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@wemalawathiwemalawathi2258
@wemalawathiwemalawathi2258 23 күн бұрын
කතාව දාපු ගමන් බලන්න ආපු අයට ☕☕ගෙනාවා
@harshanigayathri117
@harshanigayathri117 23 күн бұрын
Wow Thank you ❤
@Lochana.
@Lochana. 23 күн бұрын
පන්දමක් ගහගෙන තේ බොමු 💜
@manoridulanjali1700
@manoridulanjali1700 23 күн бұрын
දැන් බෑ අනේ,බත් එක බෙදාගත්තා විතරයි😃
@liya7091
@liya7091 23 күн бұрын
මන් කියන්න ආව විතරයී 😂😌​@@manoridulanjali1700
@IrnganiKusum-zy4yp
@IrnganiKusum-zy4yp 23 күн бұрын
Thank you anee😊
@user-yt8sm1wl3i
@user-yt8sm1wl3i 21 күн бұрын
පුතාට ඔය තරම් ආදරෙයි නම් cctv දාල වෙන කාමරෙක නිදිකරවනවට වඩා නරකද ලග නිදිකරව ගත්තනම්😂😂😂😂
@chathu4733
@chathu4733 2 күн бұрын
@@user-yt8sm1wl3i මටත් ඕකම හිතුනා 🙁😂
@RashmiPinsala-wy1xd
@RashmiPinsala-wy1xd 19 күн бұрын
කොටස් ඔක්කොම දැම්මට පස්සේ වීඩියෝ එක බලන මන්😫
@e233su
@e233su 19 күн бұрын
මාත් මැණික
@chathu4733
@chathu4733 2 күн бұрын
@@RashmiPinsala-wy1xd මන් වගේ
@ytomeshandkawisha
@ytomeshandkawisha 23 күн бұрын
කො බලන්න ෆිල්ම් එකක් එනක්මි බල හිටපු අය 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
@2bagaming888
@2bagaming888 23 күн бұрын
ජ්
@user-qz7wl8pn1k
@user-qz7wl8pn1k 22 күн бұрын
අනිවාර්යයෙන්ම
@PasiduNethsara-fi6il
@PasiduNethsara-fi6il 19 күн бұрын
❤❤❤😂😂
@ChutiOffical
@ChutiOffical 23 күн бұрын
අද film එක සුපිරී.....අනිත් කොටසත් ඉක්මනට ඕනේ💗💗
@radunkavishan7527
@radunkavishan7527 23 күн бұрын
මේ seson එක නම් පට්ට ... ❤ වැඩ නිසා බලන්න පරක්කු උනා ... ගැම්මක් අයියේ .. 🥸❤️
@shenal1194
@shenal1194 21 күн бұрын
Mn asama chanel ekak meka.hamadama digatama karan yanna aththa film eka balanava ha samana athdakimak labenava.oyala mechchara mahansi vela kapavela apita me films balanna dena ekata godaaak thanks.love you cinemax❤
@kaviya9532
@kaviya9532 23 күн бұрын
සුපිරියක්👌💙 ඊලඟ පාට් එක හෙට දාමු මේ උණුසුමටම😊
@AngelFernando-rd5pf
@AngelFernando-rd5pf 23 күн бұрын
අම්මො කතාව පැයක් තියනවා දකින කොට දැනුනු කුරිරු සතුට 😂😂😂😂😂😂😂
@iraneharat8494
@iraneharat8494 23 күн бұрын
හෙටම ඉලග paret එක ඕනි කට්ටිය like 👍 කරලා යමු 😊😊
@bokka9668
@bokka9668 20 күн бұрын
ලයික් හිගන්නා😂
@susanthakulathunga6212
@susanthakulathunga6212 23 күн бұрын
Ela සුපිරි උදාර පට්ටම පට්ට ❤❤❤ ඉක්මනින් ඊ ළඟ EPISODE eka ඕනි
@ShehanSapsara-gx3gf
@ShehanSapsara-gx3gf 23 күн бұрын
Web series එකක් නෙද දාල තියෙන්නේ කියලා දැක්ක ගමන් පුදුම සතුටක් ආවේ.අසූර් වගේම සුපිරියක් වෙයි කියලා හිතනෝ.හැමදාම කියනෝනේ අප්පා ඊලග part එක ගෙන්නද අහන්න එපා අයියේ අනිවාර්යයෙන්ම ගෙන්න ඊලග part එකත් ඉක්මනින්ම ඔයලගේ review වලට ගහන්න චැනල් එකක් නෑ.inside cinemax සුපිරි ❤️❤️❤️
@AchiniNuwarapakshage
@AchiniNuwarapakshage 23 күн бұрын
සුපිරි අයියේ.....ඉක්මනටම අනිත් පාර්ට් එකත් ඕනේ.....❤❤❤
@sachigirl9469
@sachigirl9469 22 күн бұрын
Next part එක ඉක්මනටම ඕනේ.......❤ සුපිරිම කතාවක් සුපිරිම explanation එකක් ගෙනාවට thanks inside Cinemax.
@Nishadilakshika-qg3up
@Nishadilakshika-qg3up 23 күн бұрын
හැමදාමත් වගෙ සුපිරී....ඊලට පාර්ට් එක එන්කන් බලන් ඉන්නවා ❤
@user-ku8nc7hh7h
@user-ku8nc7hh7h 23 күн бұрын
මරු මරු ස්ට්‍රයික් එකෙ නිවාඩු දවසට සුපිරිම ෆිල්ම් එකක් ගෙනල්ලා...thank you brother...😍😍😍
@gbravindra
@gbravindra 23 күн бұрын
Sira😂😂
@user-ku8nc7hh7h
@user-ku8nc7hh7h 23 күн бұрын
@@gbravindra 😁😁😁
@nuwanshotv
@nuwanshotv 19 күн бұрын
Kastamda ekeda bn
@ShalaniVihanga
@ShalaniVihanga 23 күн бұрын
පැයක්😍❤ Supiri🎉
@HeasaraLakshita
@HeasaraLakshita 15 күн бұрын
මරු ෆිල්ම් එක සුපිරියටම සුපිරියි . ඉතින් . 2024 .😮😮😮
@Musicplayeryou
@Musicplayeryou 22 күн бұрын
part 2 ත් ඉක්මන්ට ඔනේ ❤ ෆිල්ම් එකනම් සුපිරියි thanks inside cinemax ❤😊
@amilaprabudda2576
@amilaprabudda2576 16 күн бұрын
👍👍👍Next part eka oneee bro❤
@rashmikaushalya4559
@rashmikaushalya4559 23 күн бұрын
බල බල හිටියෙ අනිත් චැනල්වල ඒවයී පරන ඔයා දාපු මට මගහැරුනු ෆිල්ම්ස් තියනවද කියලා❤එතකොටමයී නොටිෆිකේශන් එක ආවෙ❤තැන්ක් යූ ඉන්සයිඩ් සිනෙමැක්ස්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RasikaRasi-bn9dj
@RasikaRasi-bn9dj 23 күн бұрын
වසන්ත මැරිලා ලු 🙂
@Dulanjali26
@Dulanjali26 7 күн бұрын
ඉතිං කතා දෙකක් නෑ ගිනි ගින්දර වගේ අවසානයෙ තියා ඊළඟ මොහොතෙවත් වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරිව දෝරෙ ගලන කුතුහලයෙන් බලන්න පුළුවන්.... ❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥
@inokavithanage2397
@inokavithanage2397 23 күн бұрын
මේකනම් මාරම කතාව මේවගෙ කතා නම් සුපිරියි thank you inside cinemax ඊලග කතාව ඉක්මනින් ඕන
@nimaNp6179
@nimaNp6179 23 күн бұрын
සුපිරිම එකක් දුන්නා නේහ් ❤🎉🎉🎉
@NadeeraVijayani-ot3wk
@NadeeraVijayani-ot3wk 23 күн бұрын
❤❤ ඉන්සයිඩ් සිනෙමැක්ස්නම් සුපිරියක් තමයි ....
@kljhm8779
@kljhm8779 23 күн бұрын
සුපිරියි අයියේ...❤❤❤Next part එක අනිවාර්යෙන් ඕනී
@user-wc9qx9kc4f
@user-wc9qx9kc4f 23 күн бұрын
ඊලග part එකත් ඉක්මනට ඕනේ ❤ incide cinemax ඔයා නං සුපිරි 😍
@kgAkesh-bp6es
@kgAkesh-bp6es 22 күн бұрын
අදත් සුපිරියක් තමා❤
@yennna
@yennna 22 күн бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 💀👀🫶ඊලග කොටසත් පුලුවන් නම් ඉක්මණට දාන්න 🍀
@DilshanTheekshana-kp8cj
@DilshanTheekshana-kp8cj 10 күн бұрын
මන් ඔයාලගෙ වීඩියෝස් සේරම වගේ බලනවා හැමදාම පට්ටම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි🖤🙂👍
@ytomeshandkawisha
@ytomeshandkawisha 23 күн бұрын
ඊලඟ කොටස අද හෙට ඕනි ගින්දර වගෙ කතාව
@thilininadeera4372
@thilininadeera4372 23 күн бұрын
ඊලග episode එකත් ඉක්මනින් ම ඕනේ. කතාව නියමයි..❤❤❤❤
@damithdulanjaya6538
@damithdulanjaya6538 23 күн бұрын
ඊලග කොටස අනිවාර්යයෙන්ම ඕනි ❤😊
@shehanikoshila-us5xh
@shehanikoshila-us5xh 23 күн бұрын
වාව් මේකනම් සුපිරිම ෆිල්ම් එකක්👌❤️ Thank you inside cinemax😍💐
@user-io3be1qx9osasini
@user-io3be1qx9osasini 23 күн бұрын
නියමයි අදත් සුපිරියි❤❤
@rithmikakavi5261
@rithmikakavi5261 23 күн бұрын
2kotasa dalada
@Adventuretravelers2004
@Adventuretravelers2004 23 күн бұрын
දැක්ක ගමන් අයියේඒඒඒ ❤❤❤❤ තව ඔනි ඔනි ඔනිමයි ❤
@umeshamadhumali
@umeshamadhumali 22 күн бұрын
Ilaga episode tikath ikmanatama danna. Ada kathawath godak lassanai. Hemadamath oyala dana video balanawa.bless you..
@Fanwin
@Fanwin 20 күн бұрын
ටිකක් බලන්න පරක්කු වුනා වැඩ එක්ක ඒත් වචන දෙකක් නෑ හැමදාම වගේ සුපිරි අයියේ❤❤
@srilankanactess
@srilankanactess 23 күн бұрын
මේ වගේ ඉන්දියන් ෆිල්ම්ස් වලට කැමති අය ඉන්නවද ❤🎉
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 23 күн бұрын
❤❤ අනේ මම ආසාවෙන් බලන්න හිටියේ මේ වගේ මරණ කපන කොටන සුපිරි web series එකක් එනකම් thanks. ❤❤
@tusharisrimalijayasingha6414
@tusharisrimalijayasingha6414 23 күн бұрын
Parissamen oyath dama gathkayek wei ohoma giyoth.
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 23 күн бұрын
Damagathakayekda
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 23 күн бұрын
@@tusharisrimalijayasingha6414 ආසයිද🤣🤣
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 23 күн бұрын
@@chaniaththanayaka8922 ඒ වගේ mind එකක් තියෙන්නේ මේවා බලලා🥲🤣🤣🤣
@JINUKAJAYASAHAN
@JINUKAJAYASAHAN 22 күн бұрын
මේකනම් සුපිරියක්,පට්ට අනිත් ටිකත් ඉක්මන්ටම ඕනෙ 😊❤
@ThePhoneshop-eb6rk
@ThePhoneshop-eb6rk 17 күн бұрын
කටහඩනම් ඉතිං කියලා වැඩක් නෑ ,හරිම ආසාවෙන් අහන්නෙ ෆිල්ම් එක ❤❤
@janakawickramasinghe
@janakawickramasinghe 18 күн бұрын
මචෝ ඕනවට වඩා දාමඝාතක ෆිල්ම් රිවීව් ඕන නෑ. මමනම් ෆිට් එකට උඹ දාන හැම එකක්ම මේ කනින් අහලා අනිත් කනින් පිට කරනවා. ඒත් හැමෝම එහෙම නෑ. එකෙක් හරි මේවා බලලා ප්‍රායෝගිකව මේ දේවල් කරන්න ගත්තොත් මොකද වෙන්නේ. ෆිට් එකට කියන්නේ බන්. අපි අපේ උන්ගේ මොරාල් අප් වෙන රට ගැන මිනිස්සු ගැන හිතන සංවේදී මිනිස්සු හදන්න පුලුවන් සමාජයක් වෙනුවෙන් කටයුතු කරමු. යෝජනාවක් විතරයි බන්.❤
@GamingLaraa
@GamingLaraa 14 күн бұрын
එහෙම වෙයිද...🥺😳
@ceylonlandspvtltd.982
@ceylonlandspvtltd.982 13 күн бұрын
@@GamingLaraa ou mt hithenwa.
@udayanthabandara5368
@udayanthabandara5368 5 күн бұрын
🥲😂
@sachinthahansamal5321
@sachinthahansamal5321 Күн бұрын
නෑ.නෑ එහෙම වෙන්නේ.නෑ 😹 උබ බයවෙන්න එපා. 😹
@naacademy4143
@naacademy4143 21 сағат бұрын
තෝ වගේ මොඩ හුත්තලා තමා එහේම කරන්නේ
@supungawesh1535
@supungawesh1535 23 күн бұрын
ඊළග එකත් ඕනේ ඉක්මනටම ,❤ හැමදාම බලනවා ඉදිරියටත් මේ වගේ ඒව ඕනී ❤❤❤
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 22 күн бұрын
කො අයියේ ඉක්මනින් දාන්න ඊලග එක❤
@user-np9lw4qc2h
@user-np9lw4qc2h 22 күн бұрын
බලන්නත් කලින්ම කොමෙන්ට් එක දාන්නේ😅 inside cinemax කියන්නේ සුපිරියක් තමයි😍😍😍
@chathunginimesha7877
@chathunginimesha7877 23 күн бұрын
පිස්සුවෙන් ආසවේන් බලන චැනල් එකක්❤ ඇත්තටම වන් මිලියන් ගහනකම් හරි ආසවෙන් බලන් ඉන්නෙ මම 🎉
@SupunSupun-tp4ss
@SupunSupun-tp4ss 23 күн бұрын
මරු ආපු ගමන් බැලුවා
@HeasaraLakshita
@HeasaraLakshita 15 күн бұрын
මොකක්ද මේ ෆිල්ම් එක . හරිම අමුතු .කියන්න වචන නැ . මරු ෆිල්ම් එකක්. 😮😮😮😮😮 .
@udayaranga3694
@udayaranga3694 19 күн бұрын
Athtatama hitata danena wedihatama me vido oyala hadala tiyanawa athtatama oyala karana me wade godak hodai thankx oyalata.meka eturu ekath ekmanim danna❤️❤️❤️
@user-ug4uz5po6z
@user-ug4uz5po6z 23 күн бұрын
ගෙන්න අනිවාර්යයෙන් ❤❤❤
@Surya-zj1tm6je9x
@Surya-zj1tm6je9x 23 күн бұрын
1st හැමදාම වීඩියෝ ඕන කියන අය කෝ❤
@isurusampath6191
@isurusampath6191 23 күн бұрын
Me inna pissu watila wage balan inne video ekak enakan hamadama enawa eyath sathutin apith sathutin
@Surya-zj1tm6je9x
@Surya-zj1tm6je9x 23 күн бұрын
@@isurusampath6191 ඔව්😩
@KhemanthaKumara
@KhemanthaKumara 22 күн бұрын
හැමදාමත් වගේ සුපිරියක් තමා.....❤️❤️
@rajitha_bandara.
@rajitha_bandara. 22 күн бұрын
As always incredible experience. Thank you Inside Cinemax..
@user-hy5qs5eu5y
@user-hy5qs5eu5y 23 күн бұрын
මල්ලි අපේ පුතා ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නේ විඩියෝ එකක් දානකන් ඉන්නවා එයා නිදා ගන්න.❤
@dineshprasanna3307
@dineshprasanna3307 23 күн бұрын
රේප් කේස් මිනීමැරුම් වැඩිය හොඳ නෑ පොඩි හිත් වලට 😊
@user-uk1xy6rl5g
@user-uk1xy6rl5g 23 күн бұрын
Apo oluwa honda ndda mewa lamainta pennann😮
@hasharanethmini5084
@hasharanethmini5084 23 күн бұрын
පොඩි අයගෙ මනසට බර වැඩියි ඒව
@user-hy5qs5eu5y
@user-hy5qs5eu5y 23 күн бұрын
@@hasharanethmini5084 මියුසික් එක යද්දි එයා නිදි..🙂
@ChirathYasiru-l3r
@ChirathYasiru-l3r 23 күн бұрын
ඇත්තටම මේ ෆිල්ම් එක සුපිරි හැමදාම මේවගේ මිනීමැරුම් සම්බන්ධ ෆිල්ම විතරක් ගේන්න ඒවගේම දැන් මේ ෆිල්ම් එකේ ඊලග කොටසත් ඉක්මනට ගේන්න අයියෙ💪
@user-uo2ke8wp5g
@user-uo2ke8wp5g 17 күн бұрын
Math ඇබ්බැහි වුණා ඔයාගෙ chanal 1kata.මල්ලි ඔයාගෙ voice 1k ලස්සනයි .හැමදාමත් film 1k 2k balanawama තමයි mama .මට ලොකු sanasimak ඔයාගෙ chanal 1k .mama ඉන්නේ ලංකාවේ නෙමෙයි .ගොඩක් ආදරෙයි .thanks a lot.
@MADHUWA3
@MADHUWA3 22 күн бұрын
❤❤ අද කතාව සූපිරි ❤❤ ඉලග කොටසත් ඉක්මනට ඕනා ❤🎉
@vimarshaz
@vimarshaz 23 күн бұрын
❤❤❤ උදාරයි සුද්දා ❤❤❤ කෝ මගේ යාලුවො ටික .💙
@Kaweebbh.
@Kaweebbh. 23 күн бұрын
ලස්සන ආදර කතාවක් තියෙන ෆිල්ම් එකක් ඕනේ 🎉❤
@Pawan13760
@Pawan13760 23 күн бұрын
එපා ඒවා 😒
@Kaweebbh.
@Kaweebbh. 23 күн бұрын
@@Pawan13760 ඇයි
@AsnJester
@AsnJester 22 күн бұрын
Apo love seen nan epa 😂
@Kaweebbh.
@Kaweebbh. 22 күн бұрын
ඇයි
@Pawan13760
@Pawan13760 22 күн бұрын
ඒවා බලන්න බෑ 😒
@ThePhoneshop-eb6rk
@ThePhoneshop-eb6rk 17 күн бұрын
වාව් හරිම ලස්සනයි ,ඉක්මනට අනික් කොටස දෙන්න ,❤❤
@MaiaraAshiya
@MaiaraAshiya 22 күн бұрын
බලන්න time එකකුත් නෑ ඒත් කොහොම හරි බලනෝ.. Addicted දැන් මේ review කරන විදියට ❤ thank you ❤
@podi518
@podi518 23 күн бұрын
inside cinemax next level කියන අය ලක් එකක් දාන් යන්❤❤
@bokka9668
@bokka9668 20 күн бұрын
ලක් එකක් මොකටද😂
@podi518
@podi518 18 күн бұрын
@@bokka9668 යි කැල්ල නැ නේද😂
@Xmusic20
@Xmusic20 23 күн бұрын
සමාජය ගැන හොදට ඉගෙන ගන්න පුලුවන් මේකෙ දෙවෙනි එපිසොඩ් එකෙන්ම මොකද සාමාන්‍ය ගාතනයක් / පැහැර ගෑනීමක් නිකන්ම නිකන් කේස් එකක් මහ ඇමතිගෙ නෑදෑයෙක් කිවුවම හයි profile කේස් හරියට ලකේ පංකාව වගේමයි
@thenurakavinshaka3155
@thenurakavinshaka3155 22 күн бұрын
Elaga part ekath ikmanatama oni api aswen balana innawa ❤ good job incide Cinemax 🔥
@deshanifdo3816
@deshanifdo3816 15 күн бұрын
ප්‍රෙග්නට් මාස ටිකේ බොහොම අමාරුවෙන් උන්නේ රිවීව් ටික නොබලා ඒ තරමටම ඇබ්බැහියක. හොදටම කරනවා inside cinemax good luck🎉
@ThaarukaNadeeshani
@ThaarukaNadeeshani 23 күн бұрын
Lassanai mmt hemadama blannawa oyalage film thanks ❤❤❤
@pramudmadusanka2910
@pramudmadusanka2910 19 күн бұрын
Thank you ❤ ❤ oyagollo godak mahansi wenawa we wedeta❤❤
@chandikaramesh7423
@chandikaramesh7423 22 күн бұрын
අම්මෝ පට්ටම සුපිරි series එකක් රොශාන් අයියා 👌👌👌👌👌 අනිවාර්යයෙන්ම ඉක්මනටම දෙවෙනි කොටසත් ඕනේ ❤
@user-zv6mz
@user-zv6mz 23 күн бұрын
💗adath supiriyk inside cinemax 😇✨️
@vyash2302
@vyash2302 22 күн бұрын
කියන්න දෙයක් නැ පට්ට...ඉක්මනින් part 2 ඔනේ
@WageeshaTharushi2003
@WageeshaTharushi2003 9 күн бұрын
එකම විදියට නැති අවසානය හිතා ගන්න බැරි වෙන ෆිල්ම් තමයි මරු තැන්ක් යු ඉන්සයිඩ් සීනේ මැක්ස් ❤
@user-bh2jr1om1t
@user-bh2jr1om1t 16 күн бұрын
අනිවාර්යෙන් ඕන. I love cinamax
@sandunihemachandra4885
@sandunihemachandra4885 22 күн бұрын
හැමදාම වගේ සුපිරි කතාවක්..❤
@prasannamanjula.2820
@prasannamanjula.2820 22 күн бұрын
Supiri.thawath film danna.chanel ekatath suba pathanawa.
@chenithsasviru3224
@chenithsasviru3224 23 күн бұрын
Movie review එක අදත් ලස්සනයි...💐💐💐
@DimuthuShamali-ne7gf
@DimuthuShamali-ne7gf 17 күн бұрын
❤ inside cinemax ...😊😊😊😊 Addicted ❤
@user-im9lq7mr4m
@user-im9lq7mr4m 19 күн бұрын
මරු කාතාව..ඉලග කොටස ඉක්මනට ඕනේ..❤
@ruchirashehan3998
@ruchirashehan3998 22 күн бұрын
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
@upanikamihisarani4796
@upanikamihisarani4796 22 күн бұрын
Wow😍second part ekath ikmanata aran enna aiye❤
@ashasewwandisenarath
@ashasewwandisenarath 22 күн бұрын
Supiriii❤ ikmanata oni anika
@jagathbandara8031
@jagathbandara8031 23 күн бұрын
Ayye oyage review nam Maru aye❤❤❤
@thilinikaushalya4122
@thilinikaushalya4122 19 күн бұрын
Oyage explain eka niyamai.godak asawen balanawa..👍👍👍
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
Сестра раскрыла тайну для брата 😱
0:42
Фильмы I Сериалы
Рет қаралды 1,9 МЛН
Grandma Dog Won
0:15
Daria Family
Рет қаралды 11 МЛН
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 17 МЛН
Война началась #сериал #ссср #история
0:48