සිහින වංකගිරිය😱 - ලෝකයේ අංක 01 Thriller චිත්‍රපටය | Inside Cinemax

  Рет қаралды 190,755

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 684
@InsideCinemax
@InsideCinemax 13 күн бұрын
ලෝකයේ ඇත්තට සිදුවුණු අද්භූත සිදුවීම් ගැන වීඩියෝ අරගෙන අපේ "සීරුව" KZbin Channel එකේ ලින්ක් එක මෙන්න >> youtube.com/@seeruwa?si=iwU1NNay3csrzSz_
@Kuda-UDT
@Kuda-UDT 13 күн бұрын
@@InsideCinemax 😍
@UvinduPasan-d1r
@UvinduPasan-d1r 13 күн бұрын
@@InsideCinemax 😍
@isruuAnjana
@isruuAnjana 13 күн бұрын
Prison break s03 ඔනේ කට්ටිය ලයික් එකක් දගේන යමු😢, ඉතුරු ට්ක අනිවාර්යයෙන් ඔනේ අනේ
@mohanSaliya
@mohanSaliya 13 күн бұрын
❤❤❤❤❤❤
@yashan2155
@yashan2155 12 күн бұрын
Puluwannam intestellar film ekat karanna,,,,,
@teekshana_777
@teekshana_777 13 күн бұрын
නෝලන්ගෙ ෆිල්ම් තේරුම් අරගෙන තේරුම් ගන්න පුලුවන් විදියට අනික් අයටත් පැහැදිලි කරනව කියන්නෙ හෙනම අමාරු ගේමක් respect රොෂාන් අයියා ❤️
@shavindu777
@shavindu777 10 күн бұрын
Aniwa 💯❤️‍🔥
@Interlinenews
@Interlinenews Күн бұрын
math eka kiyanna heduwe
@Silentkiller_777-t9i
@Silentkiller_777-t9i 13 күн бұрын
ආසම film ekk- Inception ❤ ආසම director- Christopher Nolan ❤ ආසම actorsla 2k- Leonardo DiCaprio, Cillian Murphy ❤🥂
@SajiniKavindya
@SajiniKavindya 13 күн бұрын
මමත් හැබැයි මම ආස interstellar
@Richmusicofficial-9
@Richmusicofficial-9 13 күн бұрын
Me too brdh ❤
@dinethnethmitha-hp4iz
@dinethnethmitha-hp4iz 13 күн бұрын
@@SajiniKavindya therund bluwt
@AroshNethsara-eo3et
@AroshNethsara-eo3et 13 күн бұрын
cristopher nolan ගේ හැම film එකම සුපිරි 💆‍♂️💀
@slechobeat
@slechobeat 12 күн бұрын
actors la
@ShiromiRankothge
@ShiromiRankothge 13 күн бұрын
අනේ ඔයා කී පාරක් මේක බැලුවද මෙහෙම අපට තේරුම් කරන්න .කිසිම ගැටලුවක් ඉතිරි වුනේ නෑ . ඔයා නම් සුපිරි .thank you .ලස්සන film එකක් .❤❤❤
@NayomiWickramasinghe-c1z
@NayomiWickramasinghe-c1z 13 күн бұрын
වචනයේ පරිසමාප්ත අර්ථ යෙන්ම inside sinamax හා මේ film එක මරු ❤😊
@AlokaPramojanie
@AlokaPramojanie 9 күн бұрын
ඇත්තටම ඔයා ඒ මූවි එක පැහැදිලි කරලා තියෙන විදිහට ඕනිම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්..තෑන්ක්ස් cinemax ❤❤❤
@SandaliSandeepani-z6s
@SandaliSandeepani-z6s 13 күн бұрын
Notification එක ආව ගමන් ආපු කට්‍ටිය මේ‍ පැත්තට 😍♥️
@denisgayan837
@denisgayan837 13 күн бұрын
@Mr.Crazy_Boy_2005
@Mr.Crazy_Boy_2005 13 күн бұрын
පාලු කම්මැලිකම් වෙයි දුරූ නියමයි වැටුනම අදුරූ YouTub නාලිකා අතර සෑම විටම දෙදරූ Inside cinemax ඔයා නම් මරේ මරූ ❤️🙂
@NethmiPramodya-j8o
@NethmiPramodya-j8o 13 күн бұрын
@Pasindu-z4b
@Pasindu-z4b 12 сағат бұрын
@Dope__bhanu
@Dope__bhanu 13 күн бұрын
අදත් සුපිරියක් තමයි අයියේ අක්කේ ❤ හැමදාම ලස්සනට වැඩ ටික කරන් පරිස්සමට ඉන්න 😊❤
@kaveeshawickramanayake7847
@kaveeshawickramanayake7847 12 күн бұрын
මේක බලද්දි දැනෙනවා ඔයාල දෙන්න කොච්චර මහන්සි වෙලා මේක කලාද කියන්න ගොඩක් ලස්සනට තේරුම් කරලා ❤ අපි පැයකින් බැලුවට ඔයාලගෙ මහන්සිය 🥺
@lahiruartcreation
@lahiruartcreation 13 күн бұрын
අපිත් මැරුනම සිහිනෙම තවත් සිහිනෙකින් නැගිටිනව වෙන්න පුලුවන් නිවන කියන්නෙ හරියටම මේ හීන වලින් සැබෑ අවදි වීමට පැමිනෙනව වෙන්න පුලුවන් 😊🥰
@v69xyakasl24
@v69xyakasl24 13 күн бұрын
Uba me comment eka daddi gahapu brand eka kiyapanko
@lahiruartcreation
@lahiruartcreation 13 күн бұрын
@v69xyakasl24 පොඩ්ඩක් හිතල බලහන්කො 😁😊
@nuwansameerac88
@nuwansameerac88 12 күн бұрын
Ow eya kiyanna Eka hari.api marunhama hinekata yanawa wenna athi athathatama ..hoda karaddi hoda heenekatath .naraka de karaddi naraka heenekatath athul wenawa athi.. Ekai puluwan tharam hoda dewal karanna kiyanne..hithannako napuru heenayak dakkad baya wena api e heenayak athule hiraweddi kohomata thiyeida kiyala..puluwan tharam innakam hoda lassana mathaka ekath karaganna One ...marunhama lassana heenekata yanna nam😊
@RMRBVIWESHUT
@RMRBVIWESHUT 11 күн бұрын
නිවන මැරුනම යන තැනක් නෙමෙ.. ජීවත් වෙලා ඉද්දිම ලගා කරගන්න එකක්..
@lahiruartcreation
@lahiruartcreation 11 күн бұрын
@RMRBVIWESHUT නිවන කියන්නෙ අපි අවබෝධය කරගන්න දෙයක් තමා මේ වල්ඩ් එකෙ ක්‍රියාවලිය ප්‍රත්‍යක්ෂ ආකාරයෙන් දැනගත්තම වල්ඩ් එකෙ මොකටවත් ඇලෙන්න නෑනෙ ඇලීම අත් හැරීමනෙ නිවන නිවන් දුටු කෙනා සත්‍ය දකොනවා වෙන්න පුලුවන් ඒ කියන්නෙ අපි ඔක්කොම හීනෙක ඉන්නව කියන එක. බුදුන් සොයන්න එපා කියන ප්‍රශ්න පහ ඇතුලෙ බුදුන් රහතුන් පිරිනිවන් පෑවට පස්සෙ මොකද වෙන්නෙ කියල හොයන්න එපා කීවනෙ ඒ එයාල සිහින වල ජීවත් වෙන එක අවසන් කල නිසා වෙන්න පුලුවන් අනික විශ්වය නැමැති සිමියුලේශන් එකෙන් අයින් උනා වෙන්න පුලුවන් 😊🙏
@dinushawnni
@dinushawnni 13 күн бұрын
හැමදාම Indian ඒවා නැතුව ඔය වගේ ඒවත් දාන්න. ඔයාගෙ සුපිරි explanation වලට ඔය වගේ සුපිරි movies කරේ නැත්තම් ඒක හෙන අපරාධයක්. Indian ඒවා නම් set na. Adarei❤❤
@NaDun-q4k
@NaDun-q4k 13 күн бұрын
Fillm එකට උපරිම සාධාරණයක් කරලා තියෙනවා අනිත් Chanel වගේ විනාඩි 30n 20n film review කරන්නේ නැතුව. ඒත් මේ වගේ film අනිවාර්යෙන්ම බලන්න ඕනේ මොකද ඒක එක්කෙනා opinion එක වෙනස් වෙන නිසා.
@Raysmom
@Raysmom 12 күн бұрын
නෝලන්ගේ ෆිල්ම් එකක් මෙහෙම කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමේ ඉතාම අමාරු දෙයක්. මං දෙපාරක් බැලුවා. දැන් මේ කත් බලනවා. තැන්කිව් ❤
@Sadew_thikshana.
@Sadew_thikshana. 13 күн бұрын
Christopher Nolan ta කොහොමත් කාලය එක්ක ලොකු ගනුදෙනුවක් තියෙනවානේ 😅❤
@Sankalani-c9d
@Sankalani-c9d 12 күн бұрын
Dark 😒✊🌼
@ruwanamarasinghe4646
@ruwanamarasinghe4646 12 күн бұрын
Ane kawda anee ee
@KrishanSanjaya0011
@KrishanSanjaya0011 12 күн бұрын
​@@ruwanamarasinghe4646Eyage thami film eka
@PM-bt8lm
@PM-bt8lm 11 күн бұрын
​@@ruwanamarasinghe4646film eke director mewage mind blowing films thmy eya hadanne
@Oggy_96
@Oggy_96 6 күн бұрын
Jeewth wela wdk na film balan keneknm
@Nawodya98
@Nawodya98 13 күн бұрын
Mindblowing plot මේවනම් 😮. Nolanට කොහොම මේ idea එනවද මන්දා
@Sriyani-b9h
@Sriyani-b9h 13 күн бұрын
මේකත් ඉතිම් සුපුරුදු පරිදි සුපිරියක් වෙයි ❤❤🎉
@Dew123d
@Dew123d 13 күн бұрын
කතාවෙ හැටියට පලවෙනි පාර දෙන්නම කොචිචියට පැන්නහම එයාලා 4 වෙනි සිහිනෙ ඉදන් 3 වෙනි එකට එනවනෙ එත් කෙල්ල ආයෙත් මැරෙනවා එතකොට එයා කලින් හිනෙටනෙ යන්නෙ එ විදිහට බැලුවොත් කතාවම තියෙන්නෙ හිනෙක හිර වෙලා😅
@රචකයා
@රචකයා 12 күн бұрын
මටත් ඒකයි හිතුනේ
@shashinisithara1217
@shashinisithara1217 13 күн бұрын
inside cinemax බලන්න ආසම ආස අය මෙ පැත්තට😊❤
@IsharaLakshana
@IsharaLakshana 13 күн бұрын
@kanishkalakshitha61
@kanishkalakshitha61 13 күн бұрын
Gewal kohed enna 🙃
@tharindudananjaya5000
@tharindudananjaya5000 13 күн бұрын
🤍
@shashinisithara1217
@shashinisithara1217 13 күн бұрын
@@kanishkalakshitha61 😆
@AkiyaRukshan-gt6vc
@AkiyaRukshan-gt6vc 13 күн бұрын
Address ekai phone nb ekai danna
@danuwasaradaruvan7249
@danuwasaradaruvan7249 12 күн бұрын
හිතාගන්න බැරි ලොකු අදහසක් දෙන සුපිරි ස්ටෝරි එකක් ආදරෙයි 💗💗
@TharuDilanka
@TharuDilanka 12 күн бұрын
කතාවක් දානකන් බලන් හිටියේ ❤❤❤😊
@SapthalaBasnayake-tl2hq
@SapthalaBasnayake-tl2hq 13 күн бұрын
අනේ thank you අයියේ🥰🥰🥰film එකක් ගොඩක් කාලෙකින් දාල තියෙන්නෙ🥺🥺🥺🥺
@ThushariKadanpola
@ThushariKadanpola 13 күн бұрын
Comment එකක් දාන්න බැරි උනාත් like එකක් නම් අනිවාර්යයෙන් දාගෙන යනෝ ගැම්මක් තමා
@Mihiri-g5l
@Mihiri-g5l 13 күн бұрын
Notification dekke ahambem.ෆිල්ම් එකක් දාන්න කාලය ගත්තට මොකද දැම්මොත් දාන්නේ ඉතිම් සුපිරි ෆිල්ම් තමයි🥰🥰🥰
@pasindukavinga
@pasindukavinga 13 күн бұрын
ඊයේ රෑ මෙ Film එක බලලා අඩුම හීන දෙකකට වත් ගිහින් , ට්‍රැක පැනලා කිසි සෙත් ම තමන්ට අදාල නැති හීන වගයක හිර වෙලා , මරණයත් එක්ක සටන් කරලා, මරණයෙන් ම අවදි වෙලා , Film එකෙ දෙවල් එක්ක සාමාන Experience එකක් ගත්ත එක්කෙනෙක් හරි ඉන්නවා නම් Reply එකක් දාන්න. මොකද මට එහෙම උනා. උදේ 5:14 ට එහෙම ඇහැරුනේ. 😭🙁🫠 ඇත්තටම වෙච්ච දෙයක් ගැන මං මේ කියන්නේ. 😮
@HelaThaksara-ny1fv
@HelaThaksara-ny1fv 12 күн бұрын
Film eka balala nidiy gtthma matathnme wage dewal tika una
@dinukalalantha
@dinukalalantha 13 күн бұрын
ඇත්තටම කව්ද බං මේ වගේ movie වලට script ලියන්නේ,ඔලුව නිකන් කරකැවිලා ඇතඅරිනවා වගේ 😂
@sarasi04sandamini21
@sarasi04sandamini21 13 күн бұрын
Nolan ☠️
@PrabathMadawa-k6j
@PrabathMadawa-k6j 10 күн бұрын
වෙන කව්ද ඉතින් christopher nolan තමයි🤗
@Hedaosu4908
@Hedaosu4908 13 күн бұрын
ෆිල්ම් එක ඉදිරිපත් කිරීම...එහි ආදර්ශය ලබා දීම හැමදෙයක් එක්කම මුසුවෙන ඔබේ කටහඩ හරිම ආකර්ශනීයයි...🎉🎉🎉
@nelumfernando8994
@nelumfernando8994 10 күн бұрын
මරු ඒක නම් තේරුම් ගන්නත් බෑ අමාරුයි නිකන් අහන් ඉදලත් 😮😮😮😮🎉🎉🎉❤
@ThejanaMC
@ThejanaMC 12 күн бұрын
ගුලියක් කාලා බලන්න මරු film එක 😂😂😂
@MADUWA_10M
@MADUWA_10M 7 күн бұрын
Kudu karayek menna 😹
@Ureshamalshani-e2o
@Ureshamalshani-e2o 6 күн бұрын
😂
@dushanmadda
@dushanmadda 11 күн бұрын
මේකට කලින් රාමුවෙන් බලපු කට්ටිය කෝ
@KalanaWishwajith
@KalanaWishwajith 13 күн бұрын
Shaa මරු makanam සුපිරි Film akak ❤😂🎉😢😮😅😊
@rigaming4671
@rigaming4671 4 күн бұрын
inside cinemax වගේ චිත්‍රපට මෙච්චර හොදට තේරෙනවිදිහට explanation කරන අය තවත්නෑ❤❤❤
@sanjiwabandara-d6j
@sanjiwabandara-d6j 13 күн бұрын
vidio ඒකක් දාාලා තියනවා දැක්ක ගමන්ම අාවා....සුපිරියක් තමයි...ජය වේවා...😌🔥✨❤
@SADI9597
@SADI9597 13 күн бұрын
කම්මැලි කමේ ඉද්දී ඔයාගේ වීඩියෝ එකක් දැක්කම 😍 අම්මේ ඒකත් පැකටත් වැඩී කියල දැක්කාම ❤❤❤😊 කිව්වා වගේම බිස්කටුයි කෝපි එකයි තියාගෙනම ඔන්න බැලුවා අයියේ
@Prabod_kaushalya
@Prabod_kaushalya 9 күн бұрын
මම් මේ ෆිල්ම් එක දෙපාරක් බැලුව.ඒත් අවසාන කොටසෙදි මම් හිතුවෙ කතාවෙ ඉන්න හීන හදන කෙල්ලගෙ හීනයක් ඇතුලෙ එයා හිරවෙලා ඇති කියල.මොකද ඒ කෙල්ල ඌ දිහා හෙන අනුකම්පාවෙන් බලන්නෙ 😢
@bashini3895
@bashini3895 12 күн бұрын
මේ film එකේ review එක කොච්චර channels වලින් දාලා තිබ්බත් හරියටම කරන්නේ inside cinemax කියලා දන්න නිසා අනිත් ඒවා බලන් නැතුව ඉවසීමෙන් හිටියා මේකේ දානකං...❤❤❤ හිතුව වගේම හරියටම හරි. පිලිවෙලට ලස්සනටම මරුවටම කියලා දුන්නා. Film review නම් ඉතින් inside cinemax ම තමයි❤❤❤ ගැම්මක් roshan අයියේ ❤❤😊
@Ceyzenbites
@Ceyzenbites 13 күн бұрын
රාමුවෙ රන්දික සහෝදරයට පස්සෙ දැකපු හොඳම පැහැදිලිකිරීම රොෂාන් බ්‍රදර්...
@chethanamadhuhansi6830
@chethanamadhuhansi6830 6 күн бұрын
Insaide Cinemax පටන් ගත්ත දවසෙ ඉදන් මන් බලනවා.. මේක නන් සුපුරි අයියේ.වච්නයක් නොකියා යන්න හිතුන්නැ.පට්ට හොදේ.නියමයි තව මේ වගෙ film ගේන්න ලැබෙන්න ඔනී ❤️
@tharu_nethmini
@tharu_nethmini 13 күн бұрын
සීරුවේ නම් සීරුවෙන් ඉන්නවා inside sinamax පාළු වෙලා මේකෙත් දෙන්නකෝ අර අසුර දාමගාතකයා , prison brake iwarda 😒❤🥰 මොනා උනත් වැඩ ටික හොදට කර ගන්න මේක අමතක කරන්න එපා ආසාවෙන් බැලුවේ ..😢❤
@yennna
@yennna 12 күн бұрын
බලපු සුපිරිම කතාවක් 🎬💝🫶......... සුපිරියක් තමා ඉතින් වෙනදා වගේම 🩷🧸🌻..........
@KINGFF-ti4fp
@KINGFF-ti4fp 12 күн бұрын
වෙලාවට මේ රිවිව් එක බලන්න කලින් ෆිල්ම් එක බලල තිබ්බේ නැත්තම් ඒ මේ සුපිරිම ෆිල්ම් එකත් මිස් වෙනවා 👀. ඒත් රිවිව් එකක් දකිනකොට බලන්නේ නැතුව ඉන්නත් බැ 🥲.හැබැයි ෆිල්ම් එක බලාලා මේක බලන එක ත් ආතල් එකක්..
@MadurangaPriyadarshana-w6s
@MadurangaPriyadarshana-w6s 13 күн бұрын
ආසාවෙන් බැලුවා අයියේ 💜💚💛❤️😢
@Ceyzenbites
@Ceyzenbites 13 күн бұрын
Inception ❤ සුපිරියි පැහැදිලි කිරීම සහෝදරයා ❤❤🎉
@SDKaraokeHub
@SDKaraokeHub 12 күн бұрын
මන් මේක තුන් හතර පාරක් බලල තේරුම් ගත්ත පිස්සු හැදෙන ෆිල්ම් එකක්.. ඒ දවස් වල ඉදන් සිනමැක්ස් අයියට මන් කිව්වා මේ ෆිලුම ගේන්න මේක සුපිරියක් කියල.. christopher nolen ගෙ ෆිල්ම් ඔක්කොම එහෙමයි.. Interstellar Tenet The prestige තුනත් මේ වගේම සුපිරියක්. පුලුවන් නම් ගේන්න.. අදත් නියමයි ❤
@AmaliThanuja-g6s
@AmaliThanuja-g6s 13 күн бұрын
Film ekak danakam balan hitiye...thank you aiya akka dennatama❤❤❤
@Duliyaofficial..2630-n6v
@Duliyaofficial..2630-n6v 11 күн бұрын
පොඩ්ඩක් මගහැරුණා බලන්න එත් අද බැලුවා අන්තිම වේනකන් ම Filme එක සුපිරියක් අයිය් ❤😌 Thanks inside cinemax 💗😌
@SayuriS-z8s
@SayuriS-z8s 5 күн бұрын
සුපිරියටම explain කරා ...මරැ රොෂාන් අයියේ ❤
@hasinthasandamina9278
@hasinthasandamina9278 12 күн бұрын
හැමෝම මේ video එකට like කරන්න. මෙක හදන්න කොච්චර අමාරු ඇතිද 😢
@DilshaDhanali
@DilshaDhanali 13 күн бұрын
දාපු ගමන් ආවා ❤️❤️
@Dili_____ni
@Dili_____ni 13 күн бұрын
අදත් සුපිරියක් තමයි ❤️
@NhansikA696
@NhansikA696 13 күн бұрын
inside cinemax kiynne brand ekk 😎❤️‍🔥
@ThiliniThaaraka
@ThiliniThaaraka 13 күн бұрын
ආවා ආවා ආවා..... ❤❤❤❤❤
@Ruvidu
@Ruvidu 13 күн бұрын
පට්ට ❤❤❤❤. අද සුපිරියක්ක්❤❤❤
@piyumidilhara7867
@piyumidilhara7867 13 күн бұрын
ආසම එකක් ඔය කටහඩින් අහද්දි වෙනම ෆීල් එකක් ❤❤❤❤
@agrasudhari4034
@agrasudhari4034 11 күн бұрын
වෙනදා වගේම සුපිරියක් ❤️❤️❤️ජය ම වේවා
@thilinabudhika3410
@thilinabudhika3410 7 күн бұрын
නියමයි බ්‍ර්දර් සුපිරියක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@MDS1992-mj1kd
@MDS1992-mj1kd 17 сағат бұрын
🙏තිරු මානික්කම් මලයාලම් අළුත් චිත්ත්‍රපටය ඕන🙏👍👍
@TashiniWimansha
@TashiniWimansha 10 күн бұрын
හැබැයි කොබ් ඇනීට එයාගෙ ටොටම් එක ගැන විස්තර කිව්ව නම් ඇනී හීනය හදන්න ඒ විදියට නෙ. ඇනී දන්නව ටොටම් එක දිගට කැරකෙන්නෙ හීනෙ ඇතුලෙදි කියල. ඒ නිසා ඇනී ටොටම් එක සාමාන්‍ය විදියට නැතුව කොබ්ට ඕන විදියට හැදුවා වෙන්නත් පුලුවන්🙂
@NIMSARALAKSHAN-s6b
@NIMSARALAKSHAN-s6b 11 күн бұрын
2025 අපු හොදම ෆිල්ම් එකක් සුපිරියි . හැමදාමත් මේහේම ෆිල්ම් ගේන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@TharushikaLakmali-w7c
@TharushikaLakmali-w7c 13 күн бұрын
Palaweni comment eka mn ❤❤
@bikethreewheelstuntvideo
@bikethreewheelstuntvideo 12 күн бұрын
මම මේ film එක මීට කලින් බැලුවා නොතේරිච්ච තැන් ගොඩයි පැහැදිලි කරට Thanx අයියේ❤
@chandananuwansiri9084
@chandananuwansiri9084 13 күн бұрын
පරක්කයිනේ හැමවෙලේම fillm එකක් දාලද කියලා බලනවා අනේ ඉක්මනට දෙන්න ❤❤❤❤🎉
@GayaniChamika
@GayaniChamika 11 күн бұрын
ඒකනම් සුපිරිම explanation එකක් ❤
@Fafam4t
@Fafam4t 12 күн бұрын
මේක බලපු වෙලාවෙ ඉදන් මම නම් තාම ඉන්නෙ හීනෙක වගේම 😅
@kawshisathsara
@kawshisathsara 13 күн бұрын
🎉🎉🎉 හැමදාම මේකේ ෆිලිම් එකක් දානකල් බලන් ඉන්න අය මේ කොණට ❤
@AmaniWikramasigha
@AmaniWikramasigha 13 күн бұрын
මේකනන් සුපිරියක් ❤️‍🩹🔥
@Naturemdh
@Naturemdh 13 күн бұрын
ශෙල්බියි ජැකුයි දෙන්න දැක්කට පස්සෙ බලන්නම හිතුන 😌❤️
@atmusic245
@atmusic245 12 күн бұрын
එඩි ක් ඉන්නවා
@PamaDilshan
@PamaDilshan 13 күн бұрын
Film එකක් දානකන් මන් වගේ බලන් ඉදපු අය Like එකක් දාගෙන යන්න 💗👍
@lovelygirl4087
@lovelygirl4087 13 күн бұрын
Review eka Supiri Ayye❤
@vinukionethra
@vinukionethra 13 күн бұрын
Ayya godak important dewal read krla thiynwa ,❤❤ramuwa review eke thamy ewa mam dkke kalim
@Babayaga-t3p
@Babayaga-t3p 13 күн бұрын
mcn ub methek ub arn apu film wlin supirima eka.. mka arn aawata thanks bro ❤️❤️❤️
@Babayaga-t3p
@Babayaga-t3p 13 күн бұрын
puluwnnm the shining ekai silance of the lambs ekai th geenna.. ❤️
@sewmininavodya3588
@sewmininavodya3588 12 күн бұрын
මට දවසක් දරුණු හීනයක් පෙනුනා. ඊටපස්සෙ මේක හීනයක්නේ කියලා හිතලා නැගිටින්න ගියා. ඊටපස්සෙ මට දැනුනා මම ඇඳේ ඉන්නෙ , කලින් දැකලා තියෙන්නෙ හීනයක් කියල. ඊටපස්සෙ නැගිටලා සාලෙට යද්දි ආයෙම තව හීනයක් දැකලා තියෙන්නෙ. 🤧 ඒකත් කලින් උන දරුණු දේට සමීප දෙයක්මයි. හීනෙ ඇතුලෙ නිදාගන බය වෙලා හීනෙ ඇතුලෙම ඇහැරිලා බලද්දි හීනෙන් බය උන දේ හීනෙන් ඇත්තක් වෙලා තිබ්බා. මාරම විදිහට බය උනා මේක ඇත්තක්මදෝ හිතිලා (හොල්මන් වගේ ගෙදර කෙනෙක් සම්බන්ද හීනයක්). අම්මා මාව ඇහැරුවාට පස්සෙ තමා ඇත්තටම ඇහැරුණේ. 🥲💔
@Mahindakumara-ej5lx
@Mahindakumara-ej5lx 13 күн бұрын
*Supiri cinamax ❤❤❤❤❤❤❤❤❤❤❤❤*
@Kanishkasandaruwan-c8w
@Kanishkasandaruwan-c8w 13 күн бұрын
inside කියන්නෙත් වෙනම ලෝකයක් ❤️
@KaveeshaNimsara-zz6bx
@KaveeshaNimsara-zz6bx 8 күн бұрын
අයියෝ අම්මෝ මේ ෆිල්ම් එක වෙනමම ලෝකයක්..දැන් මටත් හිතෙනවා මන් මේ ඉන්නෙත් සිහිනයකද කියලා. මේ ෆිල්ම් එක බලන්නෙත් හීනෙන් ද.. ශුව නෑ මේක ඇත්ත ලෝකේ ද කියලා😢😢😢😢😢😢
@tharushi-Wanninayake2032
@tharushi-Wanninayake2032 8 күн бұрын
මුල් ටික Matrix wageth , supiri🎉️
@PrabodaSumith
@PrabodaSumith 11 күн бұрын
මේකනාම් සුපිරියක් තමා ❤🎉
@AnuradhaDharmarathna69
@AnuradhaDharmarathna69 13 күн бұрын
Supiri Aiye ❤❤️‍🔥🔥
@lahirudilshan3087
@lahirudilshan3087 11 күн бұрын
ඊළඟට The Matrix ඕනේ 👍
@abisesnimsara218
@abisesnimsara218 12 күн бұрын
හීනෙන් බඩුවක් ගහන්න කැමති අය මේ පැත්තට 😮😅
@ravindu6524
@ravindu6524 13 күн бұрын
One of the best ever ✨
@shehan-anjana-XD
@shehan-anjana-XD 3 күн бұрын
මෙ ෆිල්ම් එකෙනම් රිවිව් නොබලා පලවෙනි පාරට බලන තරමට හොඳයි , නොලන්ගෙ ෆිල්ම් බලන්නෝනෙ රිවිව් බලන්න කලින් 🥲 ෆිල්ම් එක බලල රිවිව් බැලුවම තමා මරු
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 13 күн бұрын
නියමයි...♥♥
@ruchirashehan3998
@ruchirashehan3998 13 күн бұрын
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
@SithumDulanjana-e9g
@SithumDulanjana-e9g 13 күн бұрын
ගැම්මක් 🎉🎉
@nilangaperera2445
@nilangaperera2445 11 күн бұрын
අදත් නියමයි❤❤❤
@Anusasammi
@Anusasammi 13 күн бұрын
සුපිරියක් වෙන්නැති 🎉
@nimaljayalath6719
@nimaljayalath6719 11 күн бұрын
supar adath lv insid cinamax ❤😙😫💞
@KaveeshaPavani-lc7mp
@KaveeshaPavani-lc7mp 13 күн бұрын
Wow. Man me film eke hoda review ekk hoya hoya idiye. Oyath adama damma. ❤🎉
@badowner620
@badowner620 13 күн бұрын
Film eke nama mokadda
@ShanShana-yq1xu
@ShanShana-yq1xu 13 күн бұрын
Waiting ake hitiye ❤️🙏
@dushanmadda
@dushanmadda 11 күн бұрын
බුදුදහමට අනුව අපිත් ඉන්නෙ සිහිනයක, මායවක නෙවේද?
@MadushiMadubashini-th8vs
@MadushiMadubashini-th8vs 13 күн бұрын
සුපිරි 👌❤️❤️
@GunathilakaTharindu-rx5ie
@GunathilakaTharindu-rx5ie 13 күн бұрын
Mekamam therum Ganna godak uthsaha kala bro thankas
@ranasinghenethum9363
@ranasinghenethum9363 12 күн бұрын
මේ වගේ film නම් ඇත්තටම බලන්න ඕනේ
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 8 күн бұрын
රාමුව chennel එකත් ගොඩක් ⁣හොඳ චැනල් එකක් ඔයාගෙ නිහතමානි කමට respect
@Nimsara001
@Nimsara001 13 күн бұрын
Best movie explaine ❤️❤️
@shavindu777
@shavindu777 10 күн бұрын
Supiriyak 💯❤️‍🔥
@KawyaSupunsara
@KawyaSupunsara 12 күн бұрын
මේක පට්ට film එක film එකත් පුලුවන් අය බලන්න ❤
@SimpleLifeDilaSew
@SimpleLifeDilaSew 13 күн бұрын
Ada rata hina godak penei😂 thanks aiye.film eka maru👍
@-RidmalExperiment
@-RidmalExperiment 8 күн бұрын
ට්‍රැක පනිනවා 🙂🖤
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.