Рет қаралды 10,359
මේ වීඩියෝ එකෙන් අපි බලමු Euro Truck Simulator 2 ගේම් එක හරියට Install කරල Mod කරන්නෙ කොහොමද කියල.Tutorial එකේ විදිහට කරල බලන්න ප්‍රශ්නයක් නැතුව Game එක දාගන්න පුලුවන් වෙයි.ඉතින් ඕන කරන Links ටික පහළින් දීල තියෙනව.
ඔයාලගෙ අදහස් සහ යෝජනා තියෙනව නම් Comment කරන් යන්න.
හැමෝටම ජය!
Join the Telegram Channel for more
►t.me/perseus_sl
Steam එකෙන් Game එක Buy කරන්න
(Buy the Original Game from Steam)
►store.steampow...
Map Mod Install කරන්න ඕනෙ නම් පහළ තියෙන වීඩියෝ එක බලන්න
ETS 2 Map Mod Full Guide Sinhala
► • ETS 2 ගේම් එකට Map Mod...
1.49 Version එක Install කරන්න ඕනෙ නම් පහළ තියෙන වීඩියෝ එක බලන්න
(Steam Guide)
ETS 2 New Version Install & Mod සිංහලෙන්
► • ETS 2 New Version Inst...
Game එක Slow වෙනවනම් මේ ටික කරන්න (Low Pc Settings)
► • ETS 2 Lag Fix | ගේම් එ...
#howto #ets2 #busgame #buslover #srilanka #gaming #2024