බංගලාදේශය ගැන පිටට නොපෙනෙන ඇත්ත පැත්ත | Interesting Stories About Bangladesh

  Рет қаралды 28,545

SL Idea

SL Idea

Күн бұрын

බංගලාදේශය ගැන ඔබ නොදත් ඇත්ත පැත්ත දැනගන්න.
Interesting Stories About Bangladesh
⚠️ No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
💡 SL Idea
📧 📞 For official purposes, sponsorships & Offers, Contact me
srionlines@gmail.com or +94788811088

Пікірлер: 60
@KumaraKumara-ru1fx
@KumaraKumara-ru1fx Ай бұрын
මේ වැඩේ පස්සේ ලොකු අතක් තියෙනවා මොකද බංගලාදේශය ලගදි න්‍යස්ටික බලාගාර හදන්න ගිවිසුම් අස්සන් කලා ඉතින් ඒක උනොත් තවත් ඉස්සරහට දියුණුව කරා යනවා ඒක වෙනස් කරන්න මේ ගේම ගහන්න ඇත්තේ
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 Ай бұрын
න්‍යෂ්ටික බලාගාරයක් හදලා තියෙන්නේ දැනටම.
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Ай бұрын
බොහොම ස්තූතියි ඔබගේ කරුණු දැක්වීම පිලිබඳව.
@Ticktopapi
@Ticktopapi Ай бұрын
පොඩි රටවල්වලට නැගිටින්න බැරිවෙන්න හැමදාම මොකක් හරි සිද්ධ වෙනවා. අනිවාර්යෙන්ම මෙතන කොතැනක හෝ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. පව් බංග්ලදේශ මිනිස්සු අහිංසක අපේ වගේ මිනිස්සු ජාතියක්
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
ඇති යන්තම් එක්කෙනෙක් වත් තේරුම් ගත්තා
@nethminakodikara9330
@nethminakodikara9330 29 күн бұрын
Ekata rate janathawa buddimath wenna ona mole kalpana karala wada karanawanam ratawal kada watenne na
@MrCccppp
@MrCccppp 27 күн бұрын
oba kiwwe oya e rata ganane, nikamatawath oya kathaawa lankaawa gana nam balanna thibba obata labena prathichaara,
@Ticktopapi
@Ticktopapi Ай бұрын
Thank you friend , poor Bangladesh 🇧🇩, hopefully they will sort it out,
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 29 күн бұрын
ගොඩක් දෙවල් දැනැ ගත්තා බෙහෙවින් 🙏 ස්තුතිය ඔබට ලිබියාව වාගේ වෙයිද දන්නේ නැහැ විශ්ව විද්‍යාලේ ගියාට ළමයින් රට ව්නාස කරන්න තමයි ඉගැනැ ගෙන තිබෙන්නේ අපේ රටේ එ ව්දිය තමයි දුප්පත් ජනතාව තව තවත් පහළට වැටෙනවා
@ashokarandeniaya6396
@ashokarandeniaya6396 24 күн бұрын
ඊලගට බංග්ලාදේශය ඉන්දියාවට යටත් දුප්පත් රටක් බවට පත්වේවි. ලංකාව වාගේ
@HasanthaKapila-th9tp
@HasanthaKapila-th9tp Ай бұрын
බලා සිටිනව හැර වෙන කිසිවක් නැත. හැදෙන්නටනම් අවබෝධයෙක් ඇතිකරගත යුතුමය.
@mohamedrizvi5487
@mohamedrizvi5487 Ай бұрын
Thank you your information too much good
@sujithfernando3531
@sujithfernando3531 29 күн бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරිමක් ....නමුත් ලංකවේ මිනිසුන්ට වැඩිය ...බංගලිදේශය මිනිසුන් රටට ආදරය බවක් අපිට වැටහෙනවා.. මොකද සියලුම විසදුම් දිනා ගන්නකම් අරගලය අත් ඇරියේ නැහැ....අපේ අයගේ ඔලුව ඉදිමුණා එකයි ..අපේ අරගලයේ හරිම ප්‍රතිපලය ගන්න බැරුව ගියේ ...අපිත් එක්ක ගොඩක් බංගලිදේශයේ අය වැඩ කරනවා ...ඔවුන් කියන්නේ දුෂිත පාලකයන් රටින් එලවා දමන්න .....අනික ඔවුන්ගේ දෙවැනි මෙහෙයුම ...සියලුම ඉන්දියන් අය එ රටින් පිටකරන්න..ලක්ෂ 5 වැඩි ඉන්දියනුවන් රජයේ රැකියාවල නිරතවෙලා එක ඔවුන්ට ලොකුම ප්‍රශ්නයක්....සමහාරක් කියනවා රනිල්වගේ එකෙක් හිටියනම්. හරි කියලා....රනිල් හොදයි හාරහාට දලා රෙන්න 😅😅😅😅
@god8014
@god8014 Ай бұрын
දෙවැනි ලිබියා 👈
@user-fx8kp9cv6m
@user-fx8kp9cv6m Ай бұрын
Haai
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
ටක්කෙට කිව්වා
@SameeraGunawardana-wu5so
@SameeraGunawardana-wu5so Ай бұрын
විනාශයි.
@user-pk8os2iw6g
@user-pk8os2iw6g Ай бұрын
🙏❤️👍
@user-pk8os2iw6g
@user-pk8os2iw6g Ай бұрын
❤❤❤
@SUNILSSHK1
@SUNILSSHK1 28 күн бұрын
2nd library
@amilaprasad1779
@amilaprasad1779 Ай бұрын
ස්ලාම් ත්‍රස්තවාදය
@ThusharaDeHoedt-vi8pr
@ThusharaDeHoedt-vi8pr Ай бұрын
මේක අර්බුදයේ සැබෑම විග්‍රහයක්නං නෙවෙයි සහෝ
@BioClzNovember
@BioClzNovember Ай бұрын
E kiwwe ? mokakda ethakota aththa siddiya ?
@chamaradeshan9903
@chamaradeshan9903 Ай бұрын
බංගලියො මාස 6 ක් මාලු කනවා.අනිත් මාස 6 යේ මාලු බංගලියො කනවා.ඇමරිකාව හා එයාලගෙ හිතවත් රටවල් සෑම රටකටම උගුල් අටවලා තියෙන්නෙ.අවශ්‍ය වෙලාවට ගේම දීලා එයාලගෙ යාලුවො බලයට ගේනවා.ලංකාවෙ අරගලයෙන් උනෙත් ඒක.
@user-yb5xk7nn2i
@user-yb5xk7nn2i Ай бұрын
Ahey mehey num galapanna hadanna epa. Aththatama minssu parata bessamai. Drama ekaka pita pahakata parata bessamai thiyena wenasa thamay me.
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh Ай бұрын
😄ඉන් පසුව බංගලාදේශය ඉන්දියාවේ ම කොටසක් වන බව කරුණාවෙන්😱සළකන්න.
@SLIdea
@SLIdea Ай бұрын
හේ 😁
@younhilenox
@younhilenox Ай бұрын
ammoh 🤪
@nethminakodikara9330
@nethminakodikara9330 29 күн бұрын
Pakistane kotasak wennath puluwan
@nethminakodikara9330
@nethminakodikara9330 29 күн бұрын
Hoda palakayek path unata wadak na janathawa rata gana update wela naththan buddimath naththan balawath ratawal wala uwamanawata ona ona widihata ratawal control karanawa kiyanne e rata iwarai
@MMDRodrigoRodrigo-qs3mt
@MMDRodrigoRodrigo-qs3mt Ай бұрын
අපරාදේ දියුණුවන රටක්. හසිනා රනිල්ට සමකරන්නට එපා හසිනා රට දියුණුකරා රනිල් රට බංකොලොත් කරා. බංගලාදේශයේ තරුණ අයට බොහොකල් ඉදිරියේ දුක්විද්න්න සිදුවේවි
@lalsenarath
@lalsenarath 28 күн бұрын
ලංකාව බංකොලොත් කලේ රටේ ජනතාව!
@anandajayantha7840
@anandajayantha7840 28 күн бұрын
One day that will be under Indian flag.
@user-oj1xf7su6u
@user-oj1xf7su6u Ай бұрын
Meeta.wadaa Obe.danuwath.wella.hpgena.dewal.kiyanna
@mrsing5685
@mrsing5685 28 күн бұрын
Bangladesh wala artikaya saktimat ape wage higana ratak neme
@user-ko6lt4jq3i
@user-ko6lt4jq3i Ай бұрын
1996-2001 අගමැති හසිනා
@younhilenox
@younhilenox Ай бұрын
🔔🔉🎙
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b Ай бұрын
3ook marila bole
@prasadpremachandra2990
@prasadpremachandra2990 27 күн бұрын
ඔය සංක්‍රාන්ති ලිංගික කතාව එක ප්‍රසිද්ද මාද්‍යකවත් කියන්නේ නෑ නේද
@SurprisedGlobe-ge8rf
@SurprisedGlobe-ge8rf Ай бұрын
Ekenma lankawa wei
@younhilenox
@younhilenox Ай бұрын
1971.05.15 ... ammoh..math 5.15 kiyala mathak weddi 🤌
@SLIdea
@SLIdea Ай бұрын
😁❤️
@younhilenox
@younhilenox Ай бұрын
@@SLIdea 🥰😇
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
බ්‍රිතාන්‍යයේ සුද්දෝ කරපු අපරාධ ,අද උන්ට ඒවා පළ දීල එංගලන්තය ගිණි ගන්නවා 😎
@TechNoD24.7
@TechNoD24.7 Ай бұрын
උන් උන්ගෙ රට වැටෙන්න දෙන්නෙ නෑ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් උන් සංක්‍රමණික ප්‍රශ්නෙ ඉවර කරනවා හොඳින් හරි නරකින් හරි
@prasannafrenando1731
@prasannafrenando1731 29 күн бұрын
👨‍🎓🦬
@uthpalawanna7586
@uthpalawanna7586 Ай бұрын
රනිලයා බංග්ලාදේශය ට යවමු.ඕක ඒ රට ඉන්දියාවට විකුණල හොඳ කොමිස් කුට්ටියකුත් කඩාගන්නව ෂුවරෙකටම.
@Sayugurl2007
@Sayugurl2007 25 күн бұрын
Komois aran ilanga athmayata ayojanaya karanava
@SiriwardanaNimantha
@SiriwardanaNimantha 27 күн бұрын
ජෙප්පෝ කරේ ඕක😂
@SenarathBandara-pd7rc
@SenarathBandara-pd7rc 26 күн бұрын
Kauda bun me
@SugathWeerasooriya
@SugathWeerasooriya Ай бұрын
තමන්ගෙ හිතලු කියන්න එපා.
@chandanahaththotuwa6703
@chandanahaththotuwa6703 Ай бұрын
හොදක් මිස නරකක් වෙන්නෙ නැහැ. වයසින් වැඩි උණාට දැන් අන්තර්වාර රජයේ නායකත්වය දරන්නේ සුපිරි වැඩ්ඩෙක්
@vijithpalliyaguru4217
@vijithpalliyaguru4217 Ай бұрын
Kohomada ban umba danne......
@duminda1878
@duminda1878 28 күн бұрын
😂😂😂 balan hitapan
@SiriwardanaNimantha
@SiriwardanaNimantha 27 күн бұрын
😂😂😂
@mohamedaroos4876
@mohamedaroos4876 Ай бұрын
Master plan . America
@kobalaLiyanage
@kobalaLiyanage Ай бұрын
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,4 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,4 МЛН