Intermittent Fasting වලින් උපරිම ප්‍රතිඵල ලබාගන්න fast එක break කරන්න ඕන කොහොමද ?| How to break fast

  Рет қаралды 32,515

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 277
@sheharasewuwandi7839
@sheharasewuwandi7839 11 ай бұрын
සර් දැන් තියෙන ආර්ථික තත්වයට වගේම ගම්වල ජීවත් වෙන අයටත්, ලංකාවෙන් හොයාගන්න පුලුවන් දේවලුත් දාලා ඩයට් ප්ලෑන් එකක් දෙන්න.සර්ට පිං.මොකද කොච්චර වීඩියෝ බැලුවත් අපිට කරගන්න හැකියාව අඩුයි කෑම බීම හොයාගන්න ගියාම😢😢😢
@janakifernando344
@janakifernando344 9 ай бұрын
😢
@sampathranaweera6766
@sampathranaweera6766 9 ай бұрын
Good
@rathurosa1114
@rathurosa1114 8 ай бұрын
ඔව් එක වටිනවා.👍👍😔❤
@G.Prarthana
@G.Prarthana 8 ай бұрын
👍
@ranjithsilva878
@ranjithsilva878 6 күн бұрын
👍👍👍👍👍👍👍
@malraj1971
@malraj1971 2 ай бұрын
Thank you brother ... හොද පැහැදිලි කිරීමක්❤❤❤❤❤❤❤
@sheharasewuwandi7839
@sheharasewuwandi7839 11 ай бұрын
සර් මට pcos තියෙනවා.ගොඩාක් ලොකු බඩකුත් තියෙනව.මට දැනනවා බඩ ඇතුලෙ ලොකු අවුල් බවක් කොහොමත්.මට හරිම අපහසුයි මේ බඩ.මට ලොකු motivation එකක් ආවා සර්ගේ videos බලලා.හැබැයි මට ජිම් යන්න විදිහක් නෑ.diet නම් කරන්න පුලුවන්.ගෙදර ඉදන් workouts කරන්නත් පුලුවන්.ඒත් වැඩක් වෙන් නැති වෙයිද weight lifting නොකර
@WishYasho
@WishYasho 10 ай бұрын
Thank you 💚 Nurse fasting nathi welawata bath aduwenda kanna ona Suger dapu Tea , foods kawata kamak nadda plese reply
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh 8 ай бұрын
ගොඩක් ස්තූතියි සර් මේ ප්‍රජා සත්කාරයට ❤❤
@lakiperera3092
@lakiperera3092 11 ай бұрын
Sir kama walata tiyena addict eka adu karagena diet ekakata yanne කොහොමද kiyala video ekk karannko. Kama kala kala eka nawattaganna bari nisa diet eka hariyatama karaganna baha. 😢😢😢
@KauminiBrandigampala-lo7mb
@KauminiBrandigampala-lo7mb 11 ай бұрын
සර් තයිරොක්සින් ගැනත් හොද පැහැදිලි කිරීමක් අවශ්ශයයි . තයිරොක්සින් නිසා ගොඩක් බර වැඩි වෙලා තියෙන්නෙ මගේ ඒ ගැනත් වැඩ සටහනක් කරනවා නම් ලොකු පිනක් ඔබ තුමාට
@NurseHesh
@NurseHesh 11 ай бұрын
කරනව
@pasanmadura9620
@pasanmadura9620 11 ай бұрын
Sir Supplement shopවල තියෙන fat burners ගැන video එකක් කරන්නකෝ♥️
@mashikumari8896
@mashikumari8896 11 ай бұрын
Hi Mr. Man gym yanna patangena masayai.mata diet plan ekak gana idea ekak na.mata e gana danaganna puluwan koi video ekenda.man breakfast eka skip karala yana diet plan ekak oni
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Thama e video eka haduwe ne mn issarahata karanawa
@KumariJayasinghe-nh5gx
@KumariJayasinghe-nh5gx 11 ай бұрын
Thank you so much Nurse Hesh ....valuble lesson for every one who is doing intermittent fasting ..
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Thank you🙏🏿❤️
@umayaumaya2237
@umayaumaya2237 5 ай бұрын
Bohoma isthuthi sir.budu saranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@Anjali-pn9lh
@Anjali-pn9lh 11 ай бұрын
Thank you for your video. Fasting Eka break karanna, fish oil omega 3 tablet ekak biweoth ok da?
@sumithmeegasdeniya1866
@sumithmeegasdeniya1866 11 ай бұрын
Hi, thanks for the video. Very informative. Just wants to know couple things. (1). Can the pre-meal include some fruits and then after about an hour or so, the main meal (carb + protein or protein + fat as you said), (2) during 16 hour fasting period, can we drink black coffee or tea without sugar or milk other than drinking water?
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Avacado, cherrys , lemon like low glycemic fruits ok but bananas, apples, grapes, papaya like high glycemic fruits Are not ideal. After pre meal u can take anything no need macro combination Yes u can drink black coffee during fasting
@sumithmeegasdeniya1866
@sumithmeegasdeniya1866 11 ай бұрын
@@NurseHesh ok thanks a lot. ❤️
@ranusajithma
@ranusajithma 11 ай бұрын
Sir mass gainer platinum standard eka gym yanne nathi girl kenek ta use karanna pluwn da weight gain wenna nam. Please e gana kiyala denna puluwn da sir
@gangaperera7419
@gangaperera7419 11 ай бұрын
Itha watina danumak me video eken labuna.thank you.
@NurseHesh
@NurseHesh 11 ай бұрын
💪🏿❤️
@raagranga
@raagranga 11 ай бұрын
Sir mage loku barak naha shariraye.eth belly fat tibenawa.mta medium agak tiyenne.namuth bada depatten tibena belly eka nisa man godak katata penawa.man ekata exercise kranawa belly fat ekatama wisheshita exercise.weist eka poddak slim wela kiyala danenawa.sir exercise karana kota dadiya danawa nam witharada fat bern wenne.dadiya danne natnam eken wadak nadda.ane please sir mata mekata uththarayak denna.
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 11 ай бұрын
Thank you mr. Hesh😊
@NurseHesh
@NurseHesh 11 ай бұрын
💪🏿❤️
@deenashabeer9415
@deenashabeer9415 11 ай бұрын
Fatty liver 2nd stage thiyana kenekuta keto diet hoda nadda doctor?
@ranjithsilva878
@ranjithsilva878 11 ай бұрын
V good presentations ❤❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@DilaniFernando-b8e
@DilaniFernando-b8e 11 ай бұрын
Ude 10 kama kanna patan ganne mama.nagitta gaman.wathura ekata dehi dala.bonna hoda nadda
@samagitradecentre8511
@samagitradecentre8511 6 ай бұрын
බොහොම වටිනවා,,ස්තුතියි
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@Sanddy46
@Sanddy46 11 ай бұрын
Dextrose ගැන විඩියෝ එකක් ඔනි 😢
@nissankafernando7427
@nissankafernando7427 11 ай бұрын
Thanks a lot 👍 Valuable fact 😊
@NurseHesh
@NurseHesh 11 ай бұрын
💪🏿❤️
@sachii_Amii2001
@sachii_Amii2001 11 ай бұрын
මං සර්ගෙ video බලලා no Suger challenge එක follow කරා.කියන්න සතුටුයි දැන් ඇගට පහසුවක් දැනෙනවා.sweets කන්න තියෙන ආසාවත් අඩු උනා.දැං වැඩිය කෑම කන්නෙත් නෑ.ගොඩක් ස්තූතියි සර්.
@renukagunawardana8335
@renukagunawardana8335 10 ай бұрын
මටත් එහෙමයි තව එක දෙයක් තියෙනවා අඩු කරගන්න උදේට තේ එකක් බිබී ඉන්න එකපිටි හැන්දක් දාලා
@sumedasamankumari7107
@sumedasamankumari7107 6 күн бұрын
මමත් ඔබේ ක්‍රමයම අනුගමනය කළා. මම ගොඩක් වැහැරනා. කුඩාකල ඉදන්ම පිරිපුන් කෙනෙක්. දැන් දකින දකින අයටත් හරිම අමාරුයි.
@NurseHesh
@NurseHesh 5 күн бұрын
ව්‍යායාම නොකර කෑම පාලනයෙන් පමනක් ඇඟ අඩුකරන්න ගියාම එන ප්‍රධාන ගැටලුවක්
@indikadilhani4931
@indikadilhani4931 11 ай бұрын
Thanks very much. Is it okay to take kola kenda or some fruit to break the fasting?
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Fruits like avacado ok kiyala kola kenda depend on your choice kenda not ideal
@damayanthiadikari1995
@damayanthiadikari1995 11 ай бұрын
Thabks
@Nadeedadimuni
@Nadeedadimuni 11 ай бұрын
Nurse, fasting ekedi without suger lemon juice ekak biuwata kamak nedda?
@순송-v3v
@순송-v3v 11 ай бұрын
ස්තුතියි 👍👍👍👍
@NurseHesh
@NurseHesh 11 ай бұрын
💪🏿❤️
@sb-dm4of
@sb-dm4of 11 ай бұрын
Superb explanation
@NurseHesh
@NurseHesh 11 ай бұрын
💪🏿❤️
@ashakalpani7105
@ashakalpani7105 4 ай бұрын
Fastin breke karanna basil seeds hondaida sir
@NurseHesh
@NurseHesh 4 ай бұрын
හොඳයි
@GeethaJayashnghe-db8be
@GeethaJayashnghe-db8be 11 ай бұрын
Sri maga bada godak thiyanawa att mata fasting einna ba weulana waa sineie aduwena waa bada ginnei godak denne nawaa ea eie
@dhammikasiriwardhana4224
@dhammikasiriwardhana4224 10 ай бұрын
Can we drnk king coconut?
@prasannakumara9129
@prasannakumara9129 11 ай бұрын
Sir do you recommend to eat Dark chocolate since I don't eat any other sweets..
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Yes dark chocalate 70% cocoa approved
@GayanAnjana
@GayanAnjana 11 ай бұрын
Fasting karana veta udeta thabily warhura bonna hodada
@athugalpurageindika4746
@athugalpurageindika4746 9 ай бұрын
SUCRAZIT එක පෙත්තක් දාලා තේ බිවුවට කමක් නැතිද නිරාහාරව ඉන්න වෙලාවට , plz reply sir 🌸
@fathimamarzuna9200
@fathimamarzuna9200 11 ай бұрын
Sir mata vayasa 38y. Eth mage bara thama 48kg. Man podi kale idalama godak kettu kenek. Mahath wennema na. Ath kakul godak kettuy. Mata 30 pahu unama bada vitharak damma. Man kohomada bada adu kara ganne. Mata muscle weakness issue ekak thiyena nisa exercise karanna amaruy. Eka welak skip karath muna ehema adila yanawa. Mekata solution ekak denna pls. Mage ath kakul mahath kara ganna barida..
@dilinijayasekara5728
@dilinijayasekara5728 10 ай бұрын
Sir 30 minute weight loss &fat burn workout ekak genna.
@Tryandreams
@Tryandreams 11 ай бұрын
Godak sthuthi sir
@SmilingFishBowl-wn1yv
@SmilingFishBowl-wn1yv 11 ай бұрын
Sir, udarayata pamanak karana wyayama kiyala denna plz.
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Kiyala denawa mage anith channel eka balanna FITNURSE
@gamingpodda2805
@gamingpodda2805 11 ай бұрын
Mage wayasa 34 bara 53 mage ega hedai eth kakul tikak mahathai mata kakul tikak kettu karaganna mona diyat plan ekada hoda mata me bara pawthwagana yannath ekka mata migren tiyanawa ane mama mekata pilithurak balaaporoththu wenawa oba thumata godaak isththi me karana sewayata
@AsangikaDarshani
@AsangikaDarshani 11 ай бұрын
Sir fasting indala ude 8ta vithara mn masala tea ekak bonawa eka karanna epada 11 wenakl unu wathura viduru 4k vithara bonawa kmk nadda
@herathgunathilaka4818
@herathgunathilaka4818 11 ай бұрын
බොහොම ස්තුතියි. ජයවේවා!
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@NEdi-bq4io
@NEdi-bq4io 11 ай бұрын
While I am on intermittent fasting what should I take before BP, Cholestarole medicine .
@LakshikaNiroshani-eh8bo
@LakshikaNiroshani-eh8bo 11 ай бұрын
සර් අපිට ඩයට් ප්ලැන් එකක් දාන්නකො
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 11 ай бұрын
Sir .. insulin hormone imbalance unama wena issues gena vedio ek gennako.. mokada mageth mage ammageth dark circles,dark mouth around,gal thelum, nithara periods hadena eka thyenw.eka hormone prashnayak kyl doctors la kiyanawa
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Ow ehema thamai insulin gena mn video ekak kala meka balanna kzbin.info/www/bejne/mXPQnJ1vorOgiNEsi=jpatXloyljbJOGel
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 11 ай бұрын
@@NurseHesh sthuthi obata 🙏
@sampathasanka3641
@sampathasanka3641 Ай бұрын
සර් මම පැය20 ක් ඉන්නවා.මම කඩල මුං ඇට බිත්තර තව කුරහන් පිටි වලින් හදපු කෑම තමයි කන්නේ.බත් කන්නෙම නෑ.ඔලිව් තෙල් කන්නේ.මට ෆැටිලිවර් තියනවා. මේ විදියට කෑම ගත්තට කමක් නැද්ද. තව කොල වරග කනවා හැබැයි පොල් කන්නෙම නෑ. අනේ සර් මට පිලිතුරක් එවන්න.
@rupikapriyadarshani2991
@rupikapriyadarshani2991 11 ай бұрын
Thank you sir❤
@sriyanilmini5163
@sriyanilmini5163 10 ай бұрын
Thanks dear
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k 11 ай бұрын
Sir mama kayawardena kridekayek 7 morning 4 evening carbs a ataratura proten gattata kamak nadda?
@NurseHesh
@NurseHesh 11 ай бұрын
කමක් නෑ
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k 10 ай бұрын
3 Pm ok da
@Travelgirly
@Travelgirly 11 ай бұрын
Sir Lemon Water wenuwata Naaran(Local Mandarin) wage dammata kamak nadda
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Sugar wedi
@Travelgirly
@Travelgirly 11 ай бұрын
@@NurseHeshsugar nathuwa biuwath ehemda
@tharavlogs1451
@tharavlogs1451 11 ай бұрын
Naaran wala tiyena sugar gena kiyanne.
@HansikaPrasadini-z1m
@HansikaPrasadini-z1m 11 ай бұрын
Sir fastween idala kana welawesi tea biwwata kamak nadd hisbada
@NurseHesh
@NurseHesh 11 ай бұрын
No sugar green tea ok
@sanduchandi5738
@sanduchandi5738 11 ай бұрын
Sri man metfomin biuwath fbs 149 16/8 krankota migrain enwa mokakda mn karanna one sir.wasya 34
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 11 ай бұрын
Thank you so Much ❤❤
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 11 ай бұрын
සර්...මම fast break කරනකොට ...කස කසා ඇට කලින් වතුරේ දාලා තියලා කන්න පැය භාගෙකට කලින් බොනවා..කන්නේ 11 ට... තව දෙයක් අහගන්න ඕන..සමහරවිට මම fasting ඉඳලා කන්න වි..20 පෙර ඇපල් සයිඩර් විනාකිරි වතුර බොනවා..
@NurseHesh
@NurseHesh 11 ай бұрын
👍 good
@LawandSimplifiedLife
@LawandSimplifiedLife 6 ай бұрын
ඔබතුමා පෞද්ගලිකව හමුවෙන්න බැරිද ? ඉතාමත්ම වටිනා කරැනු රැසක් ඉගෙන ගත්තා
@arunayapa4079
@arunayapa4079 11 ай бұрын
Fasting ගැන කතාකරපු වැඩසටහන් වල වැදගත්ම video එකක්...ලබාදුන් දැනුමට ඔබට බොහෝ ස්තුතියි ...🙏 මම පැය 18 පස්සෙ ඉස්සෙල්ලාම මීකිරි කන්න පුරුදු වෙලා ඉන්නෙ ..ඒක වැරදිද..?
@NurseHesh
@NurseHesh 11 ай бұрын
ගැටලුවක් නෑ
@umekajayawansha7408
@umekajayawansha7408 11 ай бұрын
සර් !.කාලයක් යිදල තියන ලොකු ප්‍රශ්නයක්...බෞද්ධ දර්ශනයෙ විකාලභෝජන සිල්පදය පනවලා තියෙන්නේ දවල් 12න් පස්සෙ ආහාර ගන්නෑ කියල...ඒක අපිටත් හොදයිද තරුණ අයට දවසට වේල් 2ක් ආහාර ඇරන් 12න් පස්සෙ නවත්තන එක...පුලුවන් නම් පොඩි පැහැදිලිකිරීමක් එක්ක වීඩියෝ එකකට දාන්න පුලුවන් ද ?. හුගදෙනෙක් අහන් නැති නිසා අහක දාන්න එපා 🥹❤...ස්තූතී.
@DarshaniKarunarathne
@DarshaniKarunarathne 11 ай бұрын
Sir mage populata phalin kama,gaththama harima wedanawak enawa bada depatha ridenawa
@damayanthikolabage
@damayanthikolabage 11 ай бұрын
Sir mata 16/8 meal plan ekak denna puluwanda
@shiromiudayangani2430
@shiromiudayangani2430 11 ай бұрын
Sir man fasting break karanne dawal 1n passe.office lunch ekedi etakota mata oya kiyana widihata karanna amarui.man hodata warhura bonawa.bwth tama kanne pramane aduwen.prasnayak weida eka
@anjuanju3707
@anjuanju3707 11 ай бұрын
Godak,godaaaakma wadagath sir thank you so much sir 🙏🙏🙏❤
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@vishwaprabhashwara3007
@vishwaprabhashwara3007 5 ай бұрын
සෑහෙන්න වටිනවා
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@kalpanaathukorala9681
@kalpanaathukorala9681 11 ай бұрын
Thank you so much for your valuable information. I have a concern Mr. Hesh. Is that okay if someone takes a meal soon after the workout (within 30 minutes)?
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Yes that’s the time👌
@kalpanaathukorala9681
@kalpanaathukorala9681 11 ай бұрын
@@NurseHesh Thank you so much Mr. Hesh ❤️
@aparnagunathilake331
@aparnagunathilake331 11 ай бұрын
Mr. Hesh... Is the king coconut water good to break the fast...16/8
@MadaraGunapala
@MadaraGunapala 10 ай бұрын
Oats with water mesa hadi dekak hodai da
@Fafam4t
@Fafam4t Ай бұрын
සර් සමහර අය කෑම කන පැය 8 තුලදී 1 කියලා බත් එලවලු කෑම පිගානක් ගන්නවා දවල් 12 ආයිත් 2කියලා 8 කෑම පිගානක් ගන්නවා ඒක නිවැරදීද
@NurseHesh
@NurseHesh Ай бұрын
කන වෙලව පැය 8තුල නිවැරදිව ආහාර ගන්නවනම් ගැටලුවක් නෑ
@jayasooriyakeshani4354
@jayasooriyakeshani4354 11 ай бұрын
Almond seed කඩල කනවා වගේ නිකන් ඉන්න වෙලාවට කෑවට කමක් නැද්ද සර්🙏
@SagarikaMalkanthi-pt7cw
@SagarikaMalkanthi-pt7cw 7 ай бұрын
Ser mt ra idala kanne nathiwe innekota oluwe kakkumak hadanewa ekata mokade karanne
@pradeepduminda724
@pradeepduminda724 11 ай бұрын
Egg kanna Salli naa Soyameat Bath Parippu Alat Ekka Karan a pulwan diet ekak denna deiyo .
@chandanawasantha9786
@chandanawasantha9786 11 ай бұрын
Soya meat kanna epa thanikarama punnakku kirith aran theluth aran ithiri sathwa aharawalata ganna ewa rasakaraka dala apita kawanawa kanna epa mala jarawa
@miyumikavindya6759
@miyumikavindya6759 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@ranjithsilva878
@ranjithsilva878 11 ай бұрын
Is fresh milk like milco and ambewela products ok. Chesse kraft ok
@NurseHesh
@NurseHesh 11 ай бұрын
It according to u but fresh milk stop ua fat burning process better to start good fat like avocado 👌 cheese ok
@thesaranisaubagya729
@thesaranisaubagya729 5 ай бұрын
Sir 16/8Fassting innakota masala diyawenawada Mata kiyanna sir
@navodkithmina8828
@navodkithmina8828 11 ай бұрын
Workout karanna wenne hawas wela. Job karana godak ayata me prashne athi. E nisa kohomada Fasting saha workout eka adjust karaganne kiyala pahadili karanna puluwanmam watinawa.
@NurseHesh
@NurseHesh 11 ай бұрын
සරලයි workout එක අන්තිම කෑම වේලට පැය භාගයකට කලින් ඉවර කරන්න ඒ කියන්නේ දවසේ අන්තිම කෑම වේලට පැය එකහමාරකට කලින් workout එක පටන් අරන් ඉවර කරල කෑම ගන්න ඒක තමයි හොඳම
@ShoppingwithUs-86
@ShoppingwithUs-86 11 ай бұрын
සර් මම 18 /6 කරන්නේ. පලවෙනි කෑම වේලට කලින් workout කරන්න හොඳ නැද්ද?
@shasikalaambanaguruge1460
@shasikalaambanaguruge1460 10 ай бұрын
තමන්ට ඕන තරමට ශරීරයේ බර අඩු කරගත් කෙනෙක් කොහොමද නිවැරදිව එය පවත්වාගෙන යන්නේ. Vedio එකක් බලාපොරොත්තු වෙනවා.
@Anudeesithseya
@Anudeesithseya 11 ай бұрын
සර් ඔබට පුළුවන් නම් මෙලස්මා,පිග්මින්ටේෂන් සහ ඒවාට කලහැකි ප්‍රතිකාර පිලිබද වීඩියෝ එකක් කරන්න
@MadamperumaMadamperuma-qe7qm
@MadamperumaMadamperuma-qe7qm 11 ай бұрын
Sir obathumange videos mama hemadama balanawa mama masa 4k thula 119kg idala 95 dakwa adu karagaththa den digatama karagena yanawa kawadawath karanna be kiyala hithuna de oba thumata pin sidda wenna mama kala. Oyata sthuthi❤❤❤❤🙋🙋🙋👍👍👍 mama den sathutin sir😅😅😅
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Niyamai thanks kiwwata 👨🏾‍🦱👍❤️
@PrabaPerera-tp9pb
@PrabaPerera-tp9pb 11 ай бұрын
Oya mona wage dewalda kale
@MadamperumaMadamperuma-qe7qm
@MadamperumaMadamperuma-qe7qm 11 ай бұрын
@@PrabaPerera-tp9pb mama Gayani wayasa 36 duwai puthai innawa eyala lebuna dawas wala mahath une awurudu 13ka idala mage bara 115ta wediyen thamai thibune. Thawa mata thairocsin thiyena nisa mahath wenawa kiyala docoterla kiwwa eth mama 119 unama baya una . 120 ehata giyoth karanna tharadith ne kiyala kattiya hina una mama ahara palanaya kala mulinma gedara idala exsais kala pasting hitiya oya kemathinam vitharak mata oyage number eka danna mama oyata mama karana dewal visthara karala dennam
@MadamperumaMadamperuma-qe7qm
@MadamperumaMadamperuma-qe7qm 11 ай бұрын
@@PrabaPerera-tp9pb mage ekama aramuna bara 75 dakwa adukara ganna lassanata adinna 2024 .03. 25 wenakota mama eka karanawamai👍👍👍
@PrabaPerera-tp9pb
@PrabaPerera-tp9pb 11 ай бұрын
@@MadamperumaMadamperuma-qe7qm aya kiyapu dewal ahala math oya wage wenna uthsaha karanawa.oya harima uthsahawanthai.hitha thiyenawanam monada karanna bari.oyage target ekata yanna suba pathanawa.
@Loshimunasinghe
@Loshimunasinghe 11 ай бұрын
සර් මන් දැන් කාලෙක ඉදලා fasting කරනවා work out කරනවා ඇග අඩු වෙන්නෙ නෑනේ කෑම ගොඩක් කන්නෙත් නෑ දවල්ටයි හවසටයි විතරයි කන්නෙත් ඒත් බත් ගොඩක් කන්නෙත් නෑ මන් workout එක දිගට කරපුවහම 1cm එකක් විතර බඩ එහෙම අඩු වෙනවා හැබැයි දවස් දෙකක් වගේ කරන්න බැරි උනොත් ආයෙමත් තිබ්බ ගානටම එනවනෙ මේකට විසදුමක් කියන්න පුලුවන් ද සර් work out කරනවා මදිද
@nirmaranasinha5533
@nirmaranasinha5533 11 ай бұрын
සර් චියා ඇට කොහොමඩ පවිච්චි කරන්නෙ
@chandradamayanthichandrada5249
@chandradamayanthichandrada5249 11 ай бұрын
fasting ඉන්න කාලය තුළ දෙහි මිශ්‍ර වතුර හෝ තැඹිලි වතුර ගන්න පුළුවන් ද?
@HansikaPrasadini-z1m
@HansikaPrasadini-z1m 11 ай бұрын
Sir intaminit fastween karanakota ape age thiyena masels loss wenawada,
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Eka ketoyen kiyanna be mn me gena pehadili karannam
@sithariperera88
@sithariperera88 8 ай бұрын
Sir fasting ek break krn welwat කැද වර්ග බිවුවාට කමක් නැද්ද කොළ කැද කුරක්කන් කැද වගේ ඒවා
@chandradamayanthichandrada5249
@chandradamayanthichandrada5249 11 ай бұрын
fasting ඉන්න කාලය තුළ දෙහි මිශ්‍ර වතුර හෝ තැඹිලි බොන්න බැරි ද?
@PlzoysaLasantha
@PlzoysaLasantha 10 ай бұрын
Thanks
@hilareenfernando7952
@hilareenfernando7952 11 ай бұрын
Fasting break එකකදි ඔබ කිවි අතුරු ආබාධ නොමැති නම්, Mix sald, Käfir Milka drink, nuts &Cheese ගත්තාට පුශ්නයක් නැතිද? මම අවූ 3 සිට 18/6 fasting එක තමයි වැඩිපුරම කරන්නේ.
@nilu14-s2u
@nilu14-s2u 11 ай бұрын
Sir i sm doing 16:8 every day and once a month 36 fasting. . Most of the day i am breaking my fasting eindow drinking fresh milk without sugar is that ok sir
@sajithprasanna714
@sajithprasanna714 11 ай бұрын
Godak pin sir mata age 29i sugar tiyenawa man me wedasatahan okkoma balanawa beheth milath akka kema welak kana aka harima amarui
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🤕 beheth ganna nethi wei
@sajithprasanna714
@sajithprasanna714 11 ай бұрын
@@NurseHesh 🙏🙏🙏🙏🙏
@rolliogamage4085
@rolliogamage4085 9 ай бұрын
රට ඉඳි ආහාරයට ගැනීම සුදුසුයි ද. නිරාහාරව සිට ආහාර ගැනීම පටන් ගත්තා විට ... ස්තූතියි
@buddhimaprabath1179
@buddhimaprabath1179 11 ай бұрын
Chiaseed වෙනුවට කස කසා ඇට ගත්තට කමක් නැද්ද?
@pradeepmadusanka6328
@pradeepmadusanka6328 5 ай бұрын
Sir,මම 8/16 dait කරන කෙනෙක්..උදේ කෑම skip කරනවා..එත් හැමදාම උදේට දෙහි+ගම් මිරිස්+කුලුනු +ලුනු ජලය සමග මුසු කරලා බොනවා අක්මාවේ තෙල් සදහා..මෙය හොදද? Fasting එක කැඩෙන්නේ නැද්ද මේකෙන්??😮
@malishgfdo1682
@malishgfdo1682 11 ай бұрын
කොල කැද වගේ දෙයක් ගත්තොත් මොකද pre meal එක විදියට ?
@rajigodagama6784
@rajigodagama6784 11 ай бұрын
Mama 18 hrs fasting karana kenek. Fasting iwara wela fruit smoothie ekak bonne ekata kamak nedda? And almond seed kanna hodada smoothie eka bona gaman
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Almond seed ok but smoothies completely wrong
@rajigodagama6784
@rajigodagama6784 11 ай бұрын
Oh ekai ehenam mage bara adu nowune. Ehenam cucumber, mint,lemon drink ekak beewata kamak nedda? Thanks for
@NurseHesh
@NurseHesh 11 ай бұрын
@rajigodagama6784 yes no sugar you can use stevias
@rajigodagama6784
@rajigodagama6784 11 ай бұрын
@@NurseHesh❤
@rajigodagama6784
@rajigodagama6784 11 ай бұрын
Godak watinawa quick reply denawata. Aye aye sirge video balanawa. Eken thamai noka inna motivation eka mata lebenne ❤
@hansisharmila7630
@hansisharmila7630 11 ай бұрын
සමාවෙන්න සර් ⁣පොඩි prashnayak තියෙනව දැනගන්න . මම විඩියො එක බැලුවා සර් . ඒකෙදි කිව්වා එකපාරම ලොකු බත් එකක් කන්නෙ නැතිව ඉටකලින් අලිගැටපේර වගෙ පොඩි දෙයක් කන්නය කියලා . ඒක කාල සර් කැරට් ජුස් එක බිලා පැයකට පස්සෙද එතකොට සර් බත්ටික කන්න ඕන . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansisharmila7630
@hansisharmila7630 11 ай бұрын
මං වෙනදා කරන්නේ සර් පාස්ටින් ඉදල කැරට් ජුස් එක බොන එක . අලිපේර එක කාල ඉටපස්සෙ කැරට් බිල ඉටපස්සෙ බත් ටික කන්නද සර් 🙏🙏🙏🙏🙏🙏
@NimalNimal-t8l
@NimalNimal-t8l 10 ай бұрын
Fasting innna kota wathura arenna wena kisi deyk bonna kanna hoda ndd
@sashi3742
@sashi3742 9 ай бұрын
Ehema unoth eka fasting wenne nh ne
@chathuraavi4747
@chathuraavi4747 11 ай бұрын
Mr. Hesh bodybuilding හෝ වෙන sport එකක් කරන කෙනෙක් ඇගේ රෝම කූප ඉවත් කරන්න ඕනෙද. සමහර අය කියනවා ඇගේ තියන protien වලින් ගොඩක් රෝම කූප වර්දනය වෙන නිසා මුලු ඇගේම රෝම කූප අයින් කරන්න කියලා. Plz reply❤
@NurseHesh
@NurseHesh 11 ай бұрын
අංග සම්පූර්ණ බොරුවක්😂
@chathuraavi4747
@chathuraavi4747 11 ай бұрын
@@NurseHesh thankz for information ❤😁
@NurseHesh
@NurseHesh 11 ай бұрын
@chathuraavi4747 💪🏿❤️
@foodiesdiary3992
@foodiesdiary3992 11 ай бұрын
I do my fasting while working at night. Since i do night shift i don't get sleep while intermittent fasting. Also, I'm hypothyroidism patient and control it with medication. Do i need to change my fasting method?? Pls help
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Yes
@thuwanshiras8115
@thuwanshiras8115 11 ай бұрын
Sir මම හොඳ ෆිට් එකට හිටියා. මට spinal injury එකක් උනාට පස්සේ මහන්සි වෙන්න බැරි වෙලා බර වැඩ කරන්න බැරි උනා කොන්දේ අමාරු නිසා. ඊටපස්සේ මම ගොඩක් මහත් උනා. දැන් මට දිය වැඩියා රෝගයත් තියෙනවා. මට යටි පතුල් කැක්කුමක් හැදිලා තියෙනවා කොච්චර බෙහෙත් ගත්තත් කිසිම අඩුවක් නෑ ඒක කොහොම හැදුනද කියලා මම දන්නේ නෑ. මට නැවත bodybuilding කරන්න ඕනේ. ඒකට මට හොඳ විසදුමක් කියන්න ප්ලීස්
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Whatsapp me 0712560075
@thuwanshiras8115
@thuwanshiras8115 11 ай бұрын
@@NurseHesh බොහොම ස්තුතියි sir 👍
@niroshanilakmali6462
@niroshanilakmali6462 11 ай бұрын
Fast break කරන්න පොල් වතුර හොද නැද්ද
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ....කසකසා ඇට පානය ආහාරයක් වෙනවාද ..fasting අතරතුර මෙය පානය කිරීම නුසුදුසුද ...🎉
@nilboy2194
@nilboy2194 9 ай бұрын
රටකජු වගෙ කනඑක සුෆුසු වන වෙලාව කුමක්ද😊
@deepthivitharana7212
@deepthivitharana7212 11 ай бұрын
Importen programm🎉🎉🎉
@ireshaweerapperuma7759
@ireshaweerapperuma7759 11 ай бұрын
Fasting ඉදලා අලුපුහුල් ජූස් එකක් බීම හොද නැද්ද ?
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН