Intermittent Fasting කරන ඔබට ව්‍යායාම පිළිබඳ එන හැම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් පිළිතුරු

  Рет қаралды 71,953

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер
@PushpaKumari-pf8cq
@PushpaKumari-pf8cq 13 күн бұрын
මේවගෙ වටිනා විඩියො කරලා අපිව දැනුවත් කිරිම ගැන ඉතාම සතුටුයි.දීර්ගායුස ලැබේවා 🙏තෙරුවන් සරණයි
@ChamodaniBalasuriya
@ChamodaniBalasuriya Жыл бұрын
ගොඩක් ස්තුති පලමුවෙන්ම මොකද මම මේ වෙනකොට විඩියො 100ටවැඩිය බලලා තියෙනවා මම ගොඩක් මහත කෙනෙක් මට අවුරුදු 35 ක් වෙනවා මම දරුවන් 5ක් සිටින මවක් මම ස්පොට් කපු කෙනෙක් නමුත් මට 12 ක් ඇතුලත දරුවන් ලැබුනා මට මම ගැන හිතන්න කාලක් නැති උනා මම පදින්චිය පිටරට මම නිරොගි කෙනෙක් ඉතින් මට ජිම් යන්න කාලක් නෑ මට ඔනේ මේ තියන ඇග නිරෝගී ලෙස අඩු කරගන්න මගේ බර කිලෝ 88 මගේ උස 5.5ක් මේ ක්‍රරමයට මට නිරෝගිව කෙට්ටු වෙන්න වෙයි කියලා විස්වාස කරනවා ගොඩක් ස්තුති
@janubaby6132
@janubaby6132 Жыл бұрын
මම දන් දැක්කෙ මේ විඩියෝ එක.මාත් intermittent fasting කරනවා අගෝස්තු මාසේ ඉදන්.75 kg තිබුණේ.දැන් 58kg.මට තව 8kg අඩු කර ගන්න ඕනා.මම කරන්නේ 4 /20 .සතියට දවස් 4ක් exercise කරනවා. හොදට වතුර බොනවා.❤️❤️ ඇත්තටම කෙට්ටු වෙන්න මේ ක්‍රමය ගොඩක් හොදයි.ස්තුතියි ඔබට👍👍
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@chathu-be8fu
@chathu-be8fu Жыл бұрын
Tkuliolls
@chathu-be8fu
@chathu-be8fu Жыл бұрын
Tkuliolls
@dinithiudukumburage4088
@dinithiudukumburage4088 Жыл бұрын
ව්‍යායාම අනිවාරයෙන් කරන්නඕනද
@NurseHesh
@NurseHesh Жыл бұрын
අවශ්‍යය නෑ
@saraththennakoon2821
@saraththennakoon2821 Жыл бұрын
ඔබගේ මෙම විද්‍යානුකූල පැහැදිලි කිරිම ඉතාම වටිනවා ස්තුතියි
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@laknuwanranasinha9871
@laknuwanranasinha9871 Жыл бұрын
සුභ පැතුම්....හොද පැහැදිලි කිරීමක්...සමාජයට දැණුම කියන දේ අඩු නැතිව ලබා දෙන ඔබට බොහොම ස්තුතියි..
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@kindtoallkinds.9889
@kindtoallkinds.9889 Жыл бұрын
ඉතාම හොද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තව දුරට දැනුවත් වීම ලබා ගැනීමටඅවශ්‍යයි තව දේවල් කියා දෙන්න ස්තුතියි ඔබ තුමාට
@senusamuditha7963
@senusamuditha7963 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් Sir🙏 ඔබ තුමාට දීර්ඝායුවේවා !!!
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@kanchanaperera1080
@kanchanaperera1080 Жыл бұрын
I am starting the 28 day plan tonight. I will tell you the results in 28 days. දවස් 28 plan එක අද රෑට මම පටන් ගන්නවා. තව දවස් 28 කින් මගේ ප්‍රතිපල දන්වන්නම්😊
@BLacK-br3eb
@BLacK-br3eb Жыл бұрын
how is it going
@thanujapriyadarshani9242
@thanujapriyadarshani9242 10 ай бұрын
Results ?
@Manjulacham
@Manjulacham Ай бұрын
😂 what happened to yr plan
@niluirugalbandara5025
@niluirugalbandara5025 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ..ඔබ තුමාට ..මේ නිරවුල් පැහැදිලි කිරීම ගැන ..🌹🌹❤❤👍👍
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿🙏🏿❤️
@linekuwait1348
@linekuwait1348 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා ඔබ තුමාව දිර්ගායු සමිපත් ලැබෙිවා මෙවැනි වටිනා වැඩසටහන් කිරිමට සක්තිය දෛරිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@AKIKARATE
@AKIKARATE Жыл бұрын
මම කරාටේ ගුරුවරයෙක් මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ හරවත් වීඩියෝස් සමාජය වෙනුවෙන් නිර්මාණය කරනවට ඔබට පුළුවන් නම් පාසල් ක්‍රීඩා කරන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ food and nutrition සම්බන්ධව දෙමාපියන්ට වැඩි වැටහීමක් නැති නිසා ඒ සම්බන්ධව වීඩියෝ කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මට මගේ දරුවන් අතරේ ඔබගේ වීඩියෝ share කරන්න පුළුවන්🙏
@NurseHesh
@NurseHesh Жыл бұрын
බොහොම ස්තූති 🙏🏿 ඉදිරියට එවැනි video එකක් කරන්නම්
@Nadeedadimuni
@Nadeedadimuni Жыл бұрын
තැන්කියු නර්ස් මගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නට❤
@gdhanushikacharundidhanush3880
@gdhanushikacharundidhanush3880 2 ай бұрын
Vegetarian inna kenkta Kohomada diet plan ekak yanne kiyana eka gena video ekak karannda puluvan da?
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 Жыл бұрын
දියවැඩියාව ඇති ....intermittent fasting කරන..අයට කළයුතු ව්‍යායාම ...කළයුතු වේලාවන් පිළිබඳව වීඩියෝවක් කරන්න ❤
@TharinduAthukorala-s7k
@TharinduAthukorala-s7k Жыл бұрын
Jawline eka hadaganna Hari ganath video ekak dandako
@SurangaIndunil-m5r
@SurangaIndunil-m5r 5 ай бұрын
Mama fasting karanna patan aran adata davas 13i. 91kg hitiya masa 8k vithara thisse. Monava kalath adu une nea. Godak sathutui. Ada bara kiruva. Davas 13ta 5kg adu vela. Den bara 85i. Komahari 55ta enava. 20/4 kale😊😊😊❤❤❤
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට
@sepalikadias9094
@sepalikadias9094 Жыл бұрын
Awurudu 15 lamayekta cholostrol hadila fatty liverui ange fat ekai barai eh okkoma adu karaganne kohomada food diet ekak ekka cardio excersies karata kamak naneeda anga aduwenna?
@minolisujani1239
@minolisujani1239 Жыл бұрын
Ane sir cardio exscrise ekka toning exscrise kalama ella watena ath samanya ath widiyata path kara ganna puluvanda.nathnam ewata wenama exscrise thiyenavada.gedara workout karana kenekta.plzzz pilithurak balaporoththu wenava sir.oyata godak pin me hamadema apita kiyala denawata
@madushanisamanthika8436
@madushanisamanthika8436 9 ай бұрын
Gedaradi karanna puluwan viyama gana karapu video ekak dennako.bada adukaraganna puluwan ව්‍යායාම ..
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k 11 ай бұрын
Wark out karapu gaman carbs danna ona kiyanne attada?
@EcoExplore03
@EcoExplore03 5 ай бұрын
hi doctor, i'm doing OMAD diet and i do workout in home at night , i'm only get the lunch, so i wanna add whey protein, but what time should i take it ?
@SurangaIndunil-m5r
@SurangaIndunil-m5r 5 ай бұрын
Sri mama daval 1ta palaveni aharaya aragena anith vela 5ta ganne. Bath aduven. Anith velavata vathura. Ehema hodada
@kddms6280
@kddms6280 Жыл бұрын
Super nurse oba karanne eththatama pinak ස්තූතියි
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@naveenjayathilake
@naveenjayathilake Жыл бұрын
Last meal eka 7pm ganna kenekt hwsa gym ekata ghn exercise krna eka kmk ndda. Dinner eka ganna payakta dekakata kalin wge
@dimanthadissanayaka9003
@dimanthadissanayaka9003 Жыл бұрын
වටිනවා.....රන් වගේ..❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@SupuniSheyami
@SupuniSheyami 26 күн бұрын
Sir man paya 16k kannathuwa innawa.ithiru paya 8 hodata wathura bonawa.bath pddak kanawa.bath kanneth eka parai.ita passe mukuth kanna.man raa 7ta withara excise karanawa.meka sarthakada sir
@Vihanga-fu7by
@Vihanga-fu7by 7 ай бұрын
Mama fasting idala 16/8 karana gaman exercise katanne. Mama kettui.exercise kalata passe mata nitharama agata pana ne. Mage thairoxin wedi wela. Kalin thairoxin prashnayak thibune ne. Fasting inna gaman payak eka hamarak exercise karanwa. Dan dan agata panama ne.fasting inna gaman over exercise ekak karana nisa thairoxin wedi wenna puluwanda?
@nuwanthikasilva4593
@nuwanthikasilva4593 2 ай бұрын
Chia water biwwata kamak nadda fasting karana kalaya thula. Chia seeds walata fasting eka break wenawada
@PixelPulse999
@PixelPulse999 Жыл бұрын
doctor intermittent fasting,keto diet එක්ක muscles grain කරනවානන් daily ප්‍රෝටීන් කොච්චර ගන්න ඕනෙද muscles grain කරන්නේ කොහොමද කියලා video එකක් කරන්නකෝ
@NurseHesh
@NurseHesh Жыл бұрын
Protein 2g/kg ganna me channel ekata enna youtube.com/@FIT_NURSE?si=LQy8V9D3qIhA4nxr
@PixelPulse999
@PixelPulse999 Жыл бұрын
@@NurseHesh 100kg kenek 200g protein ganna one intermittent fasting wala 8 hours atulata etakota eka meal ekakata koccara protein oneda
@NurseHesh
@NurseHesh Жыл бұрын
Workout karanawanam ok but oya over weight nisa workout karanna keto+ intermittent fasting karanna anga ganakata enakan protein intake gena lokuwata hithanna epa
@PixelPulse999
@PixelPulse999 Жыл бұрын
@@NurseHesh thank you doctor godak pin mehema rate minissunwa nirogi minisu karanna hadanawata🙏❤️
@PixelPulse999
@PixelPulse999 Жыл бұрын
@@NurseHesh fat loose ekat ekka muscles loss ekak weida
@COMMANDO.CODMOBILE
@COMMANDO.CODMOBILE Жыл бұрын
Thanks ❤❤❤❤❤
@chandranizchandrani6454
@chandranizchandrani6454 Жыл бұрын
Docter dait akata bara aduvenava at bada aduvenne na gedara karanna puluvan viyayama tikak hariyatama kiyannako bada adukaraganna docter man rata inna kenek kamare karanna puluvan obata pin
@MallikaDimbule
@MallikaDimbule 3 ай бұрын
ගොඩාක් ස්තුතීයි සර්🙏
@naturespacestudio
@naturespacestudio Жыл бұрын
Thank you so much Mr. Hesh.
@NurseHesh
@NurseHesh Жыл бұрын
U a welcome 👍
@kamanigunawardhana532
@kamanigunawardhana532 Жыл бұрын
Thairoxin සම්බන්ධයෙන් video karanna please
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 10 ай бұрын
Intermittent fasting eka nam so valuable
@HashiniSilva-j9y
@HashiniSilva-j9y 10 ай бұрын
Gym yanna bari kenek nm gedara indan komada excerse tika kara ganne
@RihannaRuwini-yg4vb
@RihannaRuwini-yg4vb 8 ай бұрын
Hoda home workout tikak kiyannko sir
@jayathilakadahanayaka3380
@jayathilakadahanayaka3380 19 күн бұрын
Thanks sir
@sanjeewabandara5225
@sanjeewabandara5225 Жыл бұрын
Thank you so much 🙏
@mydestiny8084
@mydestiny8084 11 ай бұрын
Mata gastritis tiyenawa fasting karama hari amarui mata advice ekak dennako
@SriyaniWeerasinghe-is4pr
@SriyaniWeerasinghe-is4pr Жыл бұрын
ස්තුතියි සර්
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Bohoma isthuthi.pehedili kalata obata theruwan saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@zaharabuhar9514
@zaharabuhar9514 3 ай бұрын
16/8 kiyanne wel dekakda kawenne etakota dawasatama pls reply
@ruwanthinayomi3502
@ruwanthinayomi3502 Жыл бұрын
ඉතාම හොදට explain කරනවා 👏👏👏 තැනක් you🙏🙏🩷🩷
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿🙏🏿❤️
@SotCGoWMGSRULZ
@SotCGoWMGSRULZ Жыл бұрын
Gym yanna bari aya kohomada
@AsankaKumara-z3c
@AsankaKumara-z3c Жыл бұрын
Sir pear body shape vala weight loss karanne kohomd 😢
@thushsewwandi7845
@thushsewwandi7845 Жыл бұрын
Oya kiyana widiyata intermittent fasting karana Knee injury ekak thiyena kenekta fat burn and weight loss ekakata yanna nam gym gihin karanna hoda workouts monada?
@tharupraveen
@tharupraveen 11 ай бұрын
Me fasting ek karanakota udeta kiri biwwata kmk ndda mokda mt kiri eka nathuwa bh
@tharupraveen
@tharupraveen 11 ай бұрын
Meka comment ekt pilithurak oni
@NurseHesh
@NurseHesh 11 ай бұрын
eka nobi inna tharamata hondai
@edgeedge1962
@edgeedge1962 Жыл бұрын
Cornflakes ගැන වීඩියෝ එකක් කරන්න
@shashinidesilva4876
@shashinidesilva4876 Жыл бұрын
Are you sure proteins deplete before fat. I'm not really sure about that where did you find that information please
@NurseHesh
@NurseHesh Жыл бұрын
Yes but under two conditions 1. Your body in higher energy demand ( Ex: exercise) 2. Your body is not in ketosis state yet if the body is not getting enough calories from other nutrients or from the fat stored in the body, protein is broken down into ketone bodies to be used for energy. www.msdmanuals.com/home/disorders-of-nutrition/overview-of-nutrition/carbohydrates,-proteins,-and-fats
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 6 ай бұрын
Ane godaaaak pin oba thumata
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k Жыл бұрын
Wark out end karala20 min carbs ganna ona nadda ? energy wadi kito da glucourse da?
@sanjeegunesinghe9989
@sanjeegunesinghe9989 Жыл бұрын
Hesh, please explain about cycling also. I got around 2 hours ride in the morning , then had the 1st meal @ 11am. Please.
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍
@indikasirimanna4249
@indikasirimanna4249 Жыл бұрын
This is wrong . Don't do any work out on fasted state more than 20 minutes. The body consumes your hard earned muscles. You can't lift in an effective way on a fasted state.
@NurseHesh
@NurseHesh Жыл бұрын
@indikasirimanna4249 but research says "Exercising during a fasting state increases lipolysis in adipose tissue while also stimulating peripheral fat oxidation, resulting in increased fat utilization and weight loss" www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6983467/
@taramadu5250
@taramadu5250 Жыл бұрын
Oyage pahadili kirima superb
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@nimalgamini6521
@nimalgamini6521 Жыл бұрын
GODAK STHUTHIY OBA THUMATA.. . BUDUSARANAI JAYA
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@geethasangeetha1799
@geethasangeetha1799 11 ай бұрын
Thank you Doctor 🤔👂
@hansanirupasinghe3697
@hansanirupasinghe3697 Жыл бұрын
niraharawa idala passe kiri ekak biwata prashnayak ndda
@NurseHesh
@NurseHesh Жыл бұрын
ගැටලුවක් තියෙනව නිරාහාරව හිටපු එකේ තේරුමක් නැතිවෙනව
@manesharavihari5075
@manesharavihari5075 Жыл бұрын
Biology class එක මතක් උනා❤
@Nishani-b4w
@Nishani-b4w Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@ceylonehub3179
@ceylonehub3179 Жыл бұрын
First coment❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@RoG-fi4zd
@RoG-fi4zd Ай бұрын
Kanna kalin excercise karanna agata pana nene ethakota mokada karanne?
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k 10 ай бұрын
Reisistanse excise kiyanne monawada?
@sonalisanoja9303
@sonalisanoja9303 Жыл бұрын
බොහෝම ස්තුතියි ..පැහැදිලිව තෙරුම් කර දෙනවා❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@lakmalipeiris3966
@lakmalipeiris3966 Жыл бұрын
Jim yanna widihak nathi kenekuta monawidiye wiyayamada karanna puluwan
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Жыл бұрын
Good explanation ❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@malith_18
@malith_18 Жыл бұрын
Supiri completed video ekak brother 🙏😍 answers godak labuna.. belly fat ain krgnna tma one 🥲 muscle build krgena ynwa. me stage eke inna kenektat me plan ektma ynn plwn neda
@NurseHesh
@NurseHesh Жыл бұрын
Aniwaryenma puluwan 🙏🏿❤️
@malith_18
@malith_18 Жыл бұрын
@@NurseHesh Fasting inn period eke protein shake eka gattot awlda kiyna wdiyta workout eken 30min psse protein shake eka gaddi fasting idla 14 hours wge tma gann wenne
@NurseHesh
@NurseHesh Жыл бұрын
@malith2786 ගැටලුවක් නෑ හැබැයි fast eka iwarawenna thiyala workout karala iwara wuna gaman ganna fasting inna welawedi ganna epa
@malith_18
@malith_18 Жыл бұрын
@@NurseHesh ❤️❤️
@sepalikadias9094
@sepalikadias9094 Жыл бұрын
16:8 kiyanne man ada dawas ude, dawal, aharath aragena rah kama wela 8 pm witarak aran paya 16 heta ude 12 wenakn inna eka neda?
@Music-lb7ok
@Music-lb7ok Жыл бұрын
Thank youuuu❤❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@shanikasilva663
@shanikasilva663 10 ай бұрын
16/8 karanne man. Mata ude 6-7 time eke jogging yanawa. Duwanne na godak welawata. 6km wage awidinne... e gihin awith lime eka bonawa.hawasatath puluwn welawata 30mints wage zumba ekk karanawa upper body ekata. Man karana widiye effects kohomada...
@Wimukthini
@Wimukthini 10 ай бұрын
Mage bara 85 k withara thiyenawa denaata exsise karanawa me kramen eththatama bara adu wenawada
@ayulstricks2016
@ayulstricks2016 8 ай бұрын
Yes dea r definitely ❤
@sasinijayathilaka8041
@sasinijayathilaka8041 Жыл бұрын
Omad gnath one doctor
@shanmusic6313
@shanmusic6313 Жыл бұрын
අහම්බෙන් සෙට් උනේ වටින චැනල් එකක්❤️
@NurseHesh
@NurseHesh Жыл бұрын
Welcome 🙏🏿❤️
@Sanu-e4b
@Sanu-e4b 2 ай бұрын
​​@@NurseHesh intermittent fasting ekedi koi welwatd excercise krnne kiyala meke kiyala na ne 3pm- 8am fasting innw nm excercise krnna ona koi welalwtd kiynnko😢
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k Жыл бұрын
Mama kayawardana kridakayek mama rata no carbs alakiri bonawa morning wark out alakiri ok da?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Ok 👌
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k Жыл бұрын
@@NurseHesh ❤️
@wemcwijesekara614
@wemcwijesekara614 Жыл бұрын
Excellent explain ❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@sandysandy8029
@sandysandy8029 Жыл бұрын
Excellent...🎉🎉🎉
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@angara_12
@angara_12 Жыл бұрын
Thank you sir❤
@malikaratnayake9855
@malikaratnayake9855 Жыл бұрын
Thank you
@sitharapawithrani1275
@sitharapawithrani1275 Жыл бұрын
Woow... what a good explain. keep it up ❤️❤️❤️
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿👍
@sasinisasini4611
@sasinisasini4611 9 ай бұрын
Sir mn campus yana girl kenek. mage schedule eka anuwa mata pasting karana time ekedi exercise karanna amaruyi. මන් දවල් 12 ඉදන් රාත්‍රී 8 අතර. එතකොට මන් හවස 5 ත් 6 ත් අතර exercise කරාට කමක් නැද්ද
@pathumsilva6448
@pathumsilva6448 Жыл бұрын
Sir mata sir contact Kara Ganna puluwan widiyak kiyanna fb eken hari personal contact hari clinic ekkin harni mama inna ratmalanaa plz
@malikamalika4669
@malikamalika4669 8 ай бұрын
Godak pin oba thumata
@universewithme1111
@universewithme1111 10 ай бұрын
Intermitten fasting කරන් කෙනෙක් උදේට පොල් වතුර බොන එක හොදනැද්ද් .
@visuraliyanage3575
@visuraliyanage3575 14 күн бұрын
එතකොට එක්සයිස් කරලා පැයක් ඇතුලත ෆාස්ටින් ඉවර කරන්න ඕනද?
@bukiyaa2225
@bukiyaa2225 8 ай бұрын
Niyamai bos❤
@anudias927
@anudias927 Жыл бұрын
Mama one meal plan ekak tama karagena yanne ...mage job ekakth ekka egma tama mata lesi ..mata dana ganna oni fasting break karanna payakata kalin workout karam hari neda😊 aye workout karala payak witara yanakm wash karanna hoda na kiyanwa body eka eka aththakda plz answer ....😢
@NurseHesh
@NurseHesh Жыл бұрын
20-30min walin wash karanna puluwan parak inna my na ne eka para oluwata wathura Alanna epa palaweni prashnayata uththarayak ow
@sashneyalm5928
@sashneyalm5928 Жыл бұрын
I am a thin person and my main target is to reduce my tummy fat. What time is best for me for exercises and what type of exercises will suitable for me? I am on 2 meals per day and doing 16/8
@NurseHesh
@NurseHesh Жыл бұрын
Bodybuilding is mostly suitable for u do it before break ua fast it helps to burn fat and build muscle same time
@Anubis1010-tx1ev
@Anubis1010-tx1ev Жыл бұрын
මං අවුරුදු දෙකක වගේ ඉඳං omad කරනවා එක දිගටම නෙමේ කොහොමත් මේ අවුරුදු දෙකටම මං වැඩි දවස් ගනනක් එක වේලක් විතරයි ආහර අරං තියෙන්නේ ඒත් මගේ බඩ නම් අඩුවෙන්නේම නෑ මූණ සහා උරහිස් වල නම් පොඩි කෙට්ටු විමක් තියෙනවා...මාත් එක්කම මේක කරපු අයගේ ගොඩක්ම ඇඟ් බැස්සා හිතාගන්නවත් බැරි විදිහට...සහා මගේ බර 72 ඉදං 64ට වගේ අඩු උනත් ඇගෙ කිසිම වෙනසක් තිබුනේ නෑ...ආයේ දවල්ට වගෙර් කන්න පටං ගත්තාම ආයේ බර වැඩි උනා 74kg ටම මේකට...විසඳුමක් දෙන්න
@sudharshanicooray757
@sudharshanicooray757 Жыл бұрын
පිලිතුරක් දෙන්න පුලුවන් නම් වටිනවා දන්න කෙනෙකු ට. මොකද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci Жыл бұрын
Mama paya16 niraharawa hitiya wagema bath, paanpiti, siini kama godakma adu Kala. Matanam sarthaka prathipala thiyenawa.
@NurseHesh
@NurseHesh Жыл бұрын
මේකට හේතුව මම මේ video එකේ පැහැදිලි කලා kzbin.info/www/bejne/qZu2mqRvpNmkibssi=bGDYyykJmOKR8v55 ඒ කරලත් අඩු වෙන්නෙ නැත්තම් පරිවෘතීය ගැටලුවක් වෙන්න පුලුවන් වෛද්‍යවරයකු හරහා පරීක්ෂණ මගින් TSH වැනි හේතුව හොයාගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්න
@chathupadilshan2093
@chathupadilshan2093 Жыл бұрын
Sir මට අනිවාරෙන්ම මේකට උත්තරයක් ඕනේ.මගෙ වයස අවුරුදු 27යි.මම ඉන්නෙ පිටරට.මගේ බර 97KG.මම කලින් ගොඩක් කෙට්ටුයි.අපි හොටෙල් එකක ඉන්නෙ.අපිට හැමදාම මස් මාලු බිත්තර සහ බත් තමා ලබෙන්නෙ.මන් මෙහෙ එද්දි 89KG...දැන් 97KG..😢...ඇඟ ගොඩාක් මහත නෑ.මහත නැත්තෙත් නෑ.නමුත් මම දැන් කෑම ගොඩක් අඩු කරා.බත් හැන්දක්,එක හමාරක් කන්නෙ.උදේ කන් නෑ.දවල් සහ රෑට කන්නෙ.පැය 15,16ක් නිරාහාරයි.exercise කරනව හවසට fat burn එකට.සාමන්‍යෙන් 80Kg වලටත් වඩා අඩු කරගන්න මට මෙහෙන පුලුවන්ද.මට මගෙ බර අඩු කරගන්න උපදෙස් අවශ්‍යයි ..
@pardeepasadamali5393
@pardeepasadamali5393 2 ай бұрын
උදේට කන්න රෑට කන්න එපා
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k Жыл бұрын
Glooth wayasata giyath boost wenawada?
@NurseHesh
@NurseHesh Жыл бұрын
55 wenakan wenawa
@injay1109
@injay1109 Жыл бұрын
Thank you very much
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@ajithpremarathna1302
@ajithpremarathna1302 6 ай бұрын
❤Thank you❤
@roshiniherath8072
@roshiniherath8072 Жыл бұрын
මන් බත් කන්නෙ නැතුව ඩයට් එකක් කරා.සති දෙකක්.විනාඩි 45 ක් ඇවිද්ද.ඒත් පොඩ්ඩක් වත් බර අඩු උනෙ නෑනෙ .හේතුවක් කියන්න ඩොක්ටර්
@masithahewagama8479
@masithahewagama8479 Жыл бұрын
Ethakota workout eken passeda cardio karanna hoda.. eka pahadiliva kiyanne nane video eke..
@NurseHesh
@NurseHesh Жыл бұрын
cardio karanawanam workout ekata issella karanna passe karanna epa
@hilareedanwatta8806
@hilareedanwatta8806 Жыл бұрын
Thank you ❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@SurangaIndunil-m5r
@SurangaIndunil-m5r 5 ай бұрын
Sir mama hemadama udeta sir ge vidio deka thunak balanava. Denata eka vidio ekama visi this vathavak balala ethi. Ethakota mata fasting karagena yanna lokub udyogayk enava denata 5kg adu karagena inne. Mama kohoma hari karanava. Sirge samahara vidio mata kata padam. Eth ai balanava. 😂😂😂😂
@pasinduramanayake5013
@pasinduramanayake5013 Жыл бұрын
Epilepsy tiyen kenekt fasting / keto hodada?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Epa honda ne
@pasinduramanayake5013
@pasinduramanayake5013 Жыл бұрын
@@NurseHesh Thankyou master!❤️
@wasithadinesh296
@wasithadinesh296 Жыл бұрын
fasting period eke workout karanakota, pre workot meals ona wen nadda muscle bulid karanakota?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Eka depend wenne oyage goal eka matha oyata fat eka burn karaganna nam one oya mukuth nethuwa workout karana eka godak hodai
@wasithadinesh296
@wasithadinesh296 Жыл бұрын
@@NurseHesh muscle build karana kenekuta nam pre meal ekak ganna wenawa neda fasting ekedi unath.ehema unama fasting eka kadenawane....
@hashansanjeewa4570
@hashansanjeewa4570 Жыл бұрын
9am - 5pm 8/16 step aka anugamnaya karoth Morning 1h and evening 6to 8pm vge excercise kroth veradida doctor
@NurseHesh
@NurseHesh Жыл бұрын
Gataluwak ne
@hashansanjeewa4570
@hashansanjeewa4570 Жыл бұрын
@@NurseHeshThanks doctor❤
@dilsarasilva535
@dilsarasilva535 Жыл бұрын
AIYE DEYAK DENA GANNA ONI MAMA JYM GIHIN MASAYAK WITHRA MATA HERNIA AWA OPARETION EKA KARA MATA AYA GYM EKATA YANNA BERI WEIDA 😢
@madushani0707
@madushani0707 Жыл бұрын
Mata workout a time ekata karanna wenne na.a nisa workout ude karala reta kema gaththe nathiwa hitiya ta gataluwak nadda 😢
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41