කොරියානු interview එකේ Form දෙක පුරවමු| visa Iissuance Form එක පුරවන විදිය🇰🇷🇰🇷🇰🇷

  Рет қаралды 26,543

🇰🇷point of bhanu with Southkorea

🇰🇷point of bhanu with Southkorea

Күн бұрын

Пікірлер: 179
@shashikaruwantha707
@shashikaruwantha707 Жыл бұрын
සිරාවට අන්තිමට කියපු කතාවනම් සහතික ඇත්ත. ප්‍රසිද්ද සර් කෙනෙක් ගාව මන් ක්ලාස් ගියේ දවසක් හරි ඉගෙනගත්තු නිසා නම කියන්නෙ නෑ. ෆෝම් ටික පුරවන හැටි ඇහුවම ෆෝම් එකක් තියනව කියලවත් දන්නෙ නෑ. එච්චර දෙයක් නෑ කැමති දෙයක් පුරවන්න කියල මග ඇරිය කිසි දෙයක් කියල දුන්නෙ නෑ. එහෙමත් ගෝත සර්ල ඉන්නව සල්ලි ගන්නකන් විතරයි ඔක්කොම බොරුව උන්ගෙ. ඒ අතින් ඔයා සුපිරි සර් කෙනෙක් ❤️👍
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤🇰🇷❤
@Hansinisandamali123
@Hansinisandamali123 Жыл бұрын
Eka eththa.ape sir unth ehemi .clz feez gnnw withri.ugnnanwa ne kiynne .hebei ekath mnma thniym goda daa gththa wage.echchri.ethnin ehaata herilawth blnne ithn
@chintharajapaksha9151
@chintharajapaksha9151 Жыл бұрын
Ae API eka anka eka.gothayo.melo wedak ne
@lakmalmaduranga9782
@lakmalmaduranga9782 Жыл бұрын
😍
@achiraprabath4191
@achiraprabath4191 Жыл бұрын
අයියට පින්සිද්ද වෙන්න ලස්සනට form දෙක පුරවගත්ත 🥰 ජයවේවා අයියෙ ❤❤❤
@හීන්බඩා
@හීන්බඩා Жыл бұрын
❤❤❤❤දැන් මේක බලන් ෆෝම් දෙකම පුරවගත්තෙ අය්යෙ 💚💚💚💐💐🙏🙏 බොහොම ස්තූතිය් අය්යට මේ කරන සේවයට 🙏💚👍
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
🇰🇷
@Hansinisandamali123
@Hansinisandamali123 Жыл бұрын
Ayyata hoda denumak thiynw.eththtm maara watinwa ayyge video 😊
@ChandraKumar-jm7ki
@ChandraKumar-jm7ki Ай бұрын
Thank you ❤❤❤ brother
@sanjeewawithanage246
@sanjeewawithanage246 Жыл бұрын
thnx Aiye❤❤❤❤❤ Jaya wewa
@sithumgimhan8243
@sithumgimhan8243 7 ай бұрын
එකෙන්ම චරිතයක් 😍
@lakmalmaduranga9782
@lakmalmaduranga9782 Жыл бұрын
🙏
@lakmalmaduranga9782
@lakmalmaduranga9782 Жыл бұрын
HT😥
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Shipbuilding අයටත් තෝරන්න catorgary thinawa 2023 form එකේ. මම ඔයාලට qwe මේ 2022 form එකක්. Shipbuilding ayath sub catorgary අංක 3ක්‌ තෝරන්න ළමයි 🇰🇷🇰🇷🇰🇷❤❤❤ළමයි email එක ගහද්දි simple වලින් ගැහුවත් කමක් naha. Email samanyen capital වලින් ගහන්නේ නැහැලු. ඒක පොඩ්ඩක් බලන්න, email sinple walin gahanna 🇰🇷🇰🇷🇰🇷❤🇰🇷
@dilmitharuka7093
@dilmitharuka7093 Жыл бұрын
Aiya mama November 18 exame Kare . Thama cutt off mark aka kiyada kiyala danne na. Skill date aka aweth na. Mewa kohomada dana ganne.
@GunasiriAmarakoon
@GunasiriAmarakoon 7 ай бұрын
Thanks malli.good luck
@shanwijesinghe6164
@shanwijesinghe6164 Жыл бұрын
ජයෙන් ජයම වේවා අයියේ ❤😍
@chathurasampath8306
@chathurasampath8306 8 ай бұрын
ඔයානම් සුපිරි අයියේ..මාර සප් එකක් දෙන්නෙ අපට...ජය වේවා!!❤
@LakmaliWijesinghe-q7r
@LakmaliWijesinghe-q7r 7 ай бұрын
Godak pin aiye
@darshiabinu
@darshiabinu Жыл бұрын
Thanks for you doing all things
@indikasampath2926
@indikasampath2926 2 ай бұрын
බුදු සරනයි
@ravindunishakara951
@ravindunishakara951 Жыл бұрын
Thank You Aiye ❤️
@SurangaMadushan-y4v
@SurangaMadushan-y4v 7 ай бұрын
Supiri hadawathak thiyana guruwareyek.❤❤❤❤
@sharukawishwantha7738
@sharukawishwantha7738 9 ай бұрын
අයියා ,skill එකෙන් පස්සෙ ඊලගට කරන්න ඔනි දේවල් ටික අවශ්‍ය ලියකියවිලි ටික සූදානම් කරගන්න ඕනි පිලිවෙල වීඩියෝ එකක් කරන්නකො
@SahanBuddika-if1oj
@SahanBuddika-if1oj 7 ай бұрын
Supiri ayye
@akilairan7567
@akilairan7567 Жыл бұрын
Good Job ❤️👍.
@Isurutharangab
@Isurutharangab Жыл бұрын
Thank you.❤
@nuwanthushara3848
@nuwanthushara3848 Жыл бұрын
thanks ayye.🙏🙏🙏🙏
@upalirathnayaka2414
@upalirathnayaka2414 Жыл бұрын
2:07
@hashinianjana3947
@hashinianjana3947 2 ай бұрын
තාම කැම්පස් එකේ ඉගෙන ගනිමින් ඉන්නව නම් upto AL කියලද දාන්න ඕන.
@sajithprasad8860
@sajithprasad8860 Жыл бұрын
Dannathi dewal godak dena gaththa 🙏
@SupunRanasinghe-h1u
@SupunRanasinghe-h1u Жыл бұрын
Ahena
@amalsanjay9618
@amalsanjay9618 8 ай бұрын
Thanks ❤
@RsviduRavidu
@RsviduRavidu 2 ай бұрын
ahenawa
@Hansinisandamali123
@Hansinisandamali123 Жыл бұрын
Thank you ayye.ayya nisa form tika fill krgththa😊❤
@tharindumusic2690
@tharindumusic2690 Жыл бұрын
❤️❤️ sthuthui
@kavindahirushankoreanlangu6197
@kavindahirushankoreanlangu6197 Жыл бұрын
thank you aiye..niyamai wede...❤
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
💪
@Hangukthila
@Hangukthila 7 ай бұрын
Emergency contact එකට අම්මගේ විස්තර දැම්මට කමක් නැද්ද සර්😢😮
@shanikakumari7897
@shanikakumari7897 Жыл бұрын
Thnk u aiyee..❤❤❤😊
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
🇰🇷
@VishmiGamage-p8k
@VishmiGamage-p8k 7 ай бұрын
❤️💞💜💖
@ganithsadaruwan4959
@ganithsadaruwan4959 7 ай бұрын
Ow ඇහෙනවා
@NilakshaKavinda
@NilakshaKavinda 2 ай бұрын
අයියා ගෘහ මූලික අන්කෙ අනිවාර්‍යෙන් දන්න ඔනද ලිපිනයට ඉස්සරහහෙන්
@rumeshsandharuwan8866
@rumeshsandharuwan8866 Жыл бұрын
henawa sir
@Lochanavehiclelover
@Lochanavehiclelover 2 ай бұрын
අයියේ...ඇප්ලිකේෂන් 2 ගන්න pdf එකක් දෙන්න පුළුවන් ද
@pointofbhanu8206
@pointofbhanu8206 2 ай бұрын
පරණ ewa අරන් වැඩක් නැහැ, ඔයාලට දැම්මම ගන්න 👍
@PawanNadheesha
@PawanNadheesha Жыл бұрын
Manussakama danna minissu ❤
@shanu8473
@shanu8473 2 ай бұрын
ඇඩ්‍ර්‍ර්ස් එක වැරැදි... එකට දිවුරුම් ප්‍රකාශයක් අරගෙන හරි එක මෙතන පිරෙව්වම හරිද🥺 කොහොමද එක කරන්න ඔනි
@thusithamadusanka3215
@thusithamadusanka3215 7 ай бұрын
Sirama kathwa anthimata kiuwenm aiye
@DiliniDilrukshika-tn8np
@DiliniDilrukshika-tn8np Жыл бұрын
Aiye A/l risals shit eke orijinal ekama oni weida....?school eken sahathiks karapu ekak aulak weida
@KumaraWeerasinha-p2s
@KumaraWeerasinha-p2s 2 ай бұрын
Sir 10 wasare 2weni wareta witharai egena gaththe. asweem sahathike thiyenne 9 wasarata. ayadum pathe uparima egenumata 10 wasara dammoth aulda, asweeme widiyatada nathnam.
@KasunGunathilaka-yt5yf
@KasunGunathilaka-yt5yf 2 ай бұрын
Sir me video eke kiyala dena widiya 2024 skill iwara una apitath valid neda?
@saliyawimalasena629
@saliyawimalasena629 Жыл бұрын
🙏🙏🙏❤❤❤❤
@DiliniDilrukshika-tn8np
@DiliniDilrukshika-tn8np Жыл бұрын
Ahenawa
@BandaraBandara-jx9dw
@BandaraBandara-jx9dw 3 ай бұрын
සර් passport එකේ සදහන් ආකාරයට නම ලියද්දි barcode එකේ තියෙන විදියටද නම ලියන්න ඕනි නැත්තම් සම්පුර්ණ නමද සර් 🙏🙏 මේකට උත්තරයක් ඕනි සර් 🙏
@thathsaraganganath
@thathsaraganganath Жыл бұрын
❤🤛
@gaming8028
@gaming8028 Жыл бұрын
12:50
@buddikebandara1305
@buddikebandara1305 7 ай бұрын
💚💚💚💚💚
@upekshasewwandi1723
@upekshasewwandi1723 Жыл бұрын
Hari nihathamani daksha guruwarayek 😍
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤🇰🇷
@Hansinisandamali123
@Hansinisandamali123 Жыл бұрын
Ow.❤
@indikasarath1172
@indikasarath1172 Жыл бұрын
Bond eka /ගිවිසුම අත්සන් කරනවිදිය දාන්න
@yasirusandamith1118
@yasirusandamith1118 Жыл бұрын
🥰❤👍
@yashwithcinemaworld7385
@yashwithcinemaworld7385 Жыл бұрын
❤️❤️❤️
@musiccover499
@musiccover499 Жыл бұрын
Ayye gmail එක විතරක් සිම්පල් වලින් ලිව්වට කමක් නෑනේ visa form eke
@sankasanka7352
@sankasanka7352 Жыл бұрын
😮
@dilanmadusanka7478
@dilanmadusanka7478 4 ай бұрын
Nipunata pariksane 2024 application kohomada ganne
@NirangithAnushanka
@NirangithAnushanka 2 ай бұрын
Sir mage paspot eke. Name akurk wens karl teyne. Id ekee vidiyt. Habi sir admison eke teyne paspot eke bar cod eke teyn vidiyt ethkota sira ishrta puwarna teyna ewage mage nama liyadi kohmda liyna ona sir plz reply ek den sir🙏
@srimalidharmapala-zi1eo
@srimalidharmapala-zi1eo 2 ай бұрын
Sir me pdf eka download krgnne kohmda
@savindu_technic
@savindu_technic 2 ай бұрын
email ekath kapital akuru walinda liyanne
@pointofbhanu8206
@pointofbhanu8206 2 ай бұрын
නැහැ, ඒක simple ලියන්න
@KoreanTharuwa
@KoreanTharuwa Жыл бұрын
Aiye aplication eke namata passport eke thiyana sampurna namada,passport eke barcord eke thiyana namada danna oni😑
@udanjayashakthi251
@udanjayashakthi251 Жыл бұрын
දිවර අය වැටුප කියක් දාන්නද 🤔 reply plz
@ranudiahasya7368
@ranudiahasya7368 Жыл бұрын
Passport eke uda namada ලියන්නෙ nethnam yatinma thiyena namada
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Barcode එකේ තීන්නේ, ඒක thamai ලියන්නේ samanyen
@sajithprasad8860
@sajithprasad8860 Жыл бұрын
💪💪💪
@laddugesupun8316
@laddugesupun8316 Жыл бұрын
Ayiye tik danna thiyena eewa ta dot ekak thiyannada ,hariyak dannada, kathirayak dannada..
@damithpriyankara2085
@damithpriyankara2085 Жыл бұрын
Ayye udinma EPS TOPIK 2023 eha peththe thiyna his thenata dnne mokada.kattiya kiynawa athenta manufacturing kiyla danna onelu ada interview giya his thenata mama damme 3 kiyla witharai 🥲
@kavindra.nimesh
@kavindra.nimesh Жыл бұрын
ඇහෙනවා...
@vihagachiran
@vihagachiran Жыл бұрын
awasaneta name yapa bandara kiyal tiyenw habay pasport eke tiyenne yapa kiyala withray e widihata purawannad
@koriyansihinaya-jo1yh
@koriyansihinaya-jo1yh Жыл бұрын
අයියා දිගින් දිගටම mediation වැටෙන එක අවුලක් වෙයිද.. meditation වැටෙනවා අයින් වෙනවා.2 පාරටත් එහෙම වුනා. Agrimant එකක එන්නේ ම නැති වෙයි වගේ...
@alabawa7381
@alabawa7381 3 ай бұрын
පොටෝ එකේ රැවුල තිබුනට අවුලක් නැද්ද පාස්පෝට් එක,අයිඩී එක,ඇඩ්මිෂන් එකේ තියෙන්නේ එකම පොටෝ එක ඒකම මේකටත් දාන්නද...
@SajithMadusanka-n2k
@SajithMadusanka-n2k 7 ай бұрын
සර් . කසාද බැදලා ඩිවෝස් වෙලා නැතුව වෙනම ඉන්න කෙනෙක් .මොකක්ද දාන්න ඔනී .බැදලා නෑ කියලාද
@ireshaireshairesha
@ireshaireshairesha 11 ай бұрын
Ane a number aka hoyaganni kohomada aka demmi nattenam Web akata vetenni nedda aiye ane plz help mage parana passpoart akath nethi vela aiye
@tharinduakalanka8671
@tharinduakalanka8671 Жыл бұрын
අයියෙ පොලිස් වර්තාව මන් කොමිනිකෙශන් එකෙන් දෑවෙ මට නොමල් මැසෙජ් එකක් ආවෙ නැ නෙ හැබැයි කොමිනිකෙශන් එකෙන් comfrom krpu එකෙ ප්‍රින්ට් එකක් දුන්නා මැසෙජ් එක ආපු නැති එක අවුලක් යාවිද 😕
@maheshmanage1181
@maheshmanage1181 Жыл бұрын
sir slbfe akata email akak ewanna kiyala thiyenawa neda. A document tika scan karala yawanna ona vidiya gena poddak pehedili karanna puluwanda. (pasport aka, chaya rupayay, banku ginume vistharay)
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Pdf එකක් විදියට, cam sacanner app එකෙන් යවන්න, aulak නැහැ එතකොට
@maheshmanage1181
@maheshmanage1181 Жыл бұрын
Ok. Thankyou sir.
@jeonishu8509
@jeonishu8509 Жыл бұрын
Visa form eke email eka simple letter walin liwwata kamak na neda aiye
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
කමක් නැහැ
@Shanu911
@Shanu911 Жыл бұрын
Visa form eke capitelwalin emil ek dannada oni e unat mage simple walinne emailek tiyenne
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Email aulak naha simple daanna 🇰🇷
@nuwanthushara3848
@nuwanthushara3848 Жыл бұрын
අය්යෙ මන් කොරියාවෙ විසා නැතිව අවු 4ක් විතර හිටියෙ.ඒක නිසා සේවා සහතික ගන්න විදියක් නෑ.මන් දීවරවලට ගියේ.මගේ විසා කාඩ් එක හැදුවත් මන් ඒක ඇහටවත් දැක්කෙ නෑ ඒක නිසා වීසා කාඩ් එකේ නම්බර් එක දන්නෙ නෑ මේකට මොකද කරන්න පුලුවන්.
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
එහෙ Visa නැතුව හිටිය ඔයාට, එහෙන් visa වදීද මේ පාර????????
@nuwanthushara3848
@nuwanthushara3848 Жыл бұрын
🙏🙏🙏
@inksugaa
@inksugaa Жыл бұрын
වීස වදිනව. දන්න අයට වීස වැදුනා.
@kavindumaduhansa9195
@kavindumaduhansa9195 Жыл бұрын
Email aka තියෙන්නේ simple අකුරු වලින් athakota aka capital අකුරු වලින් demmoth අවුලක වෙයිද ?
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Simple දාන්න ඒක
@sandunmadushkaofficial
@sandunmadushkaofficial Жыл бұрын
Sir army එකේ කෙනෙක්ට කොරියා යන්න පුළුවන්ද
@PugithPriyantha
@PugithPriyantha 9 ай бұрын
Sar ahenava
@malindasithumina3907
@malindasithumina3907 Жыл бұрын
Passport eke nama ara form eke daddin passport Barcode eke namada danna oni
@damithpriyankara2085
@damithpriyankara2085 Жыл бұрын
Ayye date eka dnna one from eka purawapu dineda interview eka thiyana dineda danna one kiynnako
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
පුරවන දිනේ දාන්න මල්ලි, සැකයි වගේනම් එහෙට ගිහින් ඒ දිනේම දාන්න
@PremithaMadushani
@PremithaMadushani Жыл бұрын
Sir නිෂ්පාදන අංශයේ monawad leben jobs
@chathurangadilshan5536
@chathurangadilshan5536 Жыл бұрын
අයියෙ වෙබ් එකට වැටෙන්නෙ අපේ මොන පොටෝ එකද අපි ස්කෑන් කරල ඊමේල් එකට යවන එකද නැත්නම් ඉන්ටව් එකේදි එයාලට අතට බාරදෙන එකද?
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Intervirw එකේ දෙන ඒක watenne
@chathurangadilshan5536
@chathurangadilshan5536 Жыл бұрын
@@pointofbhanu8206 thanks aiye
@nethuuwickramasinge2057
@nethuuwickramasinge2057 Жыл бұрын
Aiye email 1 daddi eps account 1 hadapu email 1 da danne oni
@චාමා-හ5ම
@චාමා-හ5ම Жыл бұрын
Bhanu Korean I'd card number eka mathaka na.eka hoyaganna widiyak nadda
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඒකටනම් එහෙ කාට හ‍රි කතා කරන්න වෙනවා. Page එකට msg එකක් දාන්න, හොයාගන්න ක්‍රම දෙකක් තුනක් කියන්නම්
@චාමා-හ5ම
@චාමා-හ5ම Жыл бұрын
@@pointofbhanu8206 eka na kiyala aulk nane
@MalithAriyawansa-zk2fk
@MalithAriyawansa-zk2fk Жыл бұрын
Mama dubai job ekak karapu kenek dan Korea yanna inne. A hitapu rate police warthawak oneda korean yanna nathnam lankawe eka witharak athida?
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ලංකාවේ
@korean254
@korean254 4 ай бұрын
සර් මම o/l දක්වා විතරයි කරේ ඒකෙ සහතිකේ ඉන්ටවිව් එකේද දෙන්න ඔනෙද
@pointofbhanu8206
@pointofbhanu8206 4 ай бұрын
ඔව්
@korean254
@korean254 4 ай бұрын
@@pointofbhanu8206 අනිවාර්යද සර් මන් ගාව ඒක නැ
@kavindumadusanka2393
@kavindumadusanka2393 Жыл бұрын
Aiye mn 600000 kiyala denme ethanata aggrimant enava aduida ethakota
@prasannaherath6618
@prasannaherath6618 Жыл бұрын
Email capital වලින් දාන්න බෑ..
@dilinidulanjalee8090
@dilinidulanjalee8090 Жыл бұрын
Aiye korian ynn klin engage wenna inne me form eke single kiyl fill krl passe engage unoth eeka prashnyk weida
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
නැහැ නැහැ 👍👍 ප්‍රශ්නයක් naha
@dilshan5363
@dilshan5363 Жыл бұрын
Aiya passport eke thiyana uda namada barcod namada danne barcod name akuru aduine
@achinthahansanie63
@achinthahansanie63 Жыл бұрын
මගෙත් ඔහොම තමයි
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Barcode එක thamai දාන්නේ මල්ලි, smanyen. ඕක අහන්න එහනම් slbfe එකෙන් වැඩි දුරටත්
@maheshmanage1181
@maheshmanage1181 Жыл бұрын
සර් මම කලින් කොරියන් ගිහින් ආව කෙනෙක්. මට කොරියන් වල id card නම්බර් එක හොයා ගන්න විදියක් නැද්ද. මන් ලග තිබුන පොටොස් නැතිවෙලා.
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Korean embacy එකෙන් අහන්න balanna
@maheshmanage1181
@maheshmanage1181 Жыл бұрын
Ok. ❤️
@chandimadilrukshi3122
@chandimadilrukshi3122 Жыл бұрын
සර් වෙල්ඩින් වලට කොරියාවට ගන්න එක නවත්තාලාද
@diluphirudi
@diluphirudi Жыл бұрын
ඇහෙනවා
@agslakshan2041
@agslakshan2041 Жыл бұрын
Aiye form walath 4to copi onada
@lahirudesilva7354
@lahirudesilva7354 Жыл бұрын
ෆයිල් එක හදද්දි 🤔 ඉන්⁣ටොව් පොටා කොපියයි ඔරිජිනල් එකයි ෆයිල් කට්ටක් ගහල එකට තියන්නද එයාලට ගලවගන්න අවශ්‍ය එක එතනොට ලෙසිනෙ නැත්තම් පිලිවලට ඔරිජිනල් ටික දාලා ඉට යටින් පොටො කොපි ඔක්කොම ටික එකට තියන්නද
@userkavi7336
@userkavi7336 Жыл бұрын
File dekak neda hadanna oni original ekai copy ekai
@NuwanImanka
@NuwanImanka Жыл бұрын
Shipbuilding sub category thiyenawa aiye
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Ahh thibbada, mama 2022 form ekak balagena qwe kollo🇰🇷
@PathumSenarathna-t6r
@PathumSenarathna-t6r Жыл бұрын
ඊ මේල් එක කැපිටල් වලින් ලියන්න එපා.ඊ මේල් ලියන්න ඕන සිම්පල් අකුරු වලින්,එ්ක නීතියක්...
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඒක හරිනම් ehama කරන්න හැමෝම ළමයි 🇰🇷🇰🇷👍❤ thanks ඔයාගේ දැනුවත් කිරීමට 🇰🇷🇰🇷
@PathumSenarathna-t6r
@PathumSenarathna-t6r Жыл бұрын
@@pointofbhanu8206 අාදරෙයි මල්ලි.ඔයා කරන මේ කෑපකිරීමට..
@sldeshan7333
@sldeshan7333 Жыл бұрын
අම්මාගේ හරි තාත්තාගේ හරි තොරතුරු දැම්මට කමක් නැද්ද
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඒක ප්‍රශ්නයක් නැතිවෙයි
@cmbysandhu
@cmbysandhu Жыл бұрын
බැදලා දරුවෝ නැත්තන් NO ,කියලා දැම්මට කමක් නැද්ද
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
කමක් නැහැ ඒක
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
How to fill the visa form // EPS TOPIK EXAM - Sinhala
20:14
Hasalanka Sandaruwan
Рет қаралды 700
Slbfe එකට යවන Email එක හරියටම යවන විදිය🇰🇷
13:48
🇰🇷point of bhanu with Southkorea
Рет қаралды 11 М.