Interview with Thushara Subasinghe | Music Bar 2023

  Рет қаралды 54,931

Media Bar

Media Bar

Күн бұрын

#thusharasubasinghe #interview
▶ Subscribe Music Bar : @MusicBarlk
▶ Subscribe Music Bar TV : @musicbartv
▶ Subscribe Media Bar : @MediaBarTv
▶ Subscribe Supun Vlogs : @supunsvlogs
▶ Like us on Facebook : / musicbarlk
▶ Follow us on Tiktok : @music_bar_supun_vlogs
▶ Follow us on Instagram: / musicbarlk
▶ Email : musicbarlk@gmail.com
▶ Contract Music Bar : 076 223 1703
▶Whats App Chanel Link:
whatsapp.com/c...
#thusharasubasinghe #oxigenmusicband #allright
#saharaflashdarkstudio #saharaflashnonstop #UkulaSalaShehara Sandaruwan X Harshana K (Official Music Video) #Opada (ඔපදා) - KANCHANAANURADHIOfficial Music Video #PrageethPereraKomaliyaකොමලියා) #DannawadaAdareNeethiyaAbhishekaWimalaweera
#KadiyoDiyoකඩියෝ ඩියෝNalin Perera #Sarasaviy #SeethalaHaduwakin #නාකපනඅනෝරා වැස්සක #YakaGennalaChanukaMora #MihinduAriyaratneDannawadaAdareNithiya #දන්නවදආදරේ නීතිය #MarinaSarithSurith #මරීනා #AdaYanDanMaathEkka #SolTownMovieSong
#MalAkkaraමල් අක්කරFREEZE #FalanAndrea #AleBandaSundari #ආලේබැන්ඳසුන්දරී) #DimankaWellalage #KoniththalaVindulaLankeshwari #කොනිත්තලා
#sinhalanewsongs #sinhalasongs #sinhalasindu #newongs, #mp3 #2023newsongs #aluthsindu #ukula salasong #sinhalarap #sinhalarapsongs #sinhalapopsongs #tikiriliya #nithabasala #amukadumuka #rukadance
#2023NewSongCollection
#2023SinhalaNewSongs
#onadeyakmusic
#2023NewSongCollection
#2023SinhalaNewSongs
#djnonstop #SinhalaDj
#ona_deyak_music #Ona_Deyak_Remix
#onadeyakmusic
#onadeyakremix #djnonstop
#djsinhala #onadeyakdj #newdj2022 Hits Nonstop DJ 2022 Sinhala
#Sinhala OLD HITS Mix | #DJ Nonstop || Party Dance | Sinhala Song | 2022Sinhala DJ NONSTOP dj sinhala song remix
#new #sinhala #sinhaladjsongs #newsinhalasongs2022 #onadeyakmusic #sinhalahitnonstop #aluthmasindu #hadawathemusic #djnonstop #shafm #sindukamare sinhala songs 2023
sinhala new songs 2023
new song 2023
new release sinhala songs 2023
new sinhala songs 2023 dj remix
new hit sinhala songs 2023
new sinhala songs 2023 album
sinhala songs 2022 and 2023
new sinhala songs 2022 and 2023
aurudu songs sinhala 2023
new sinhala songs 2023 bus
new sinhala songs 2023 bass boosted
best sinhala songs 2023
sinhala boot songs 2023
bass boosted sinhala songs 2023
new best sinhala songs 2023
beautiful songs sinhala 2023
best sinhala songs collection 2023
new sinhala band songs 2023
boot sinhala songs 2023
best new sinhala songs 2023
boot songs sinhala dj 2023
best sinhala new rap songs 2023
best tiktok songs 2023 sinhala
sinhala songs collection 2023
new sinhala songs 2023 collection
new sinhala songs 2023 cover
sinhala cover songs collection 2023
sinhala cover songs 2023
sinhala christmas songs 2023
cover songs sinhala new 2023
cover songs sinhala 2023
christmas songs sinhala 2023
new sinhala songs 2023 dj nonstop
new sinhala songs 2023 dilki uresha
sinhala new songs 2023 download
sinhala new song 2023 dj style
new release sinhala songs 2023 dj
niw song sinhala 2023 dj
sinhala song eka digata 2023
but song sinhala 2023 dj
new song sinhala 2023 dj rap
new sinhala songs 2023 mp3 download
old sinhala songs 2023
dj sinhala songs 2023
new dj sinhala songs 2023
sinhala songs dj remix nonstop 2023
sinhala songs dj nonstop 2023
new sinhala rap songs 2023 dj remix
sinhala dancing songs 2023
new sinhala songs 2023 eka digata
famous sinhala songs 2023
sinhala hit songs 2023
hitha niwana sinhala songs 2023
tiktok hit songs sinhala 2023
hit sinhala songs 2023
happy new year 2023 sinhala songs
new sinhala songs in 2023
new sinhala songs 2023 january
new sinhala songs 2023 karaoke
new sinhala songs 2023 korean mix
korean mix sinhala songs 2023
karaoke songs sinhala 2023
new sinhala karaoke songs without voice 2023
sinhala song list 2023
new sinhala songs 2023 lyrics
new sinhala songs 2023 live
new sinhala songs 2023 la lavata
new sinhala songs 2023 list
latest sinhala songs 2023
sinhala love songs 2023
sinhala live songs 2023
new sinhala love songs 2023
love songs sinhala 2023
sinhala songs mp3 2023
sinhala song mashup 2023
new sinhala songs 2023 mashup
new sinhala songs 2023 mix
most popular sinhala songs 2023
mix songs sinhala 2023
new sinhala mp3 songs 2023
mashup sinhala songs 2023
music 2023 new songs sinhala
sinhala songs new 2023 rap

Пікірлер: 358
@SLKushanVlogs
@SLKushanVlogs 10 ай бұрын
හතවතින් කතා කරන සොදුරු මිනිසෙක් #ආදරෙයි තුෂාර අයියා බොක්ක 💖💖👌
@asankapradeep2320
@asankapradeep2320 10 ай бұрын
ඉස්සර ඉදන්ම අදරේ කරපු චරිතයක් තමයි තුෂාර අයියා හිත හොද එකා කවදාහරි හරියන්න ඔනේ ඉතිරෙන්නම❤❤❤
@sumudukanchana1606
@sumudukanchana1606 10 ай бұрын
දකුණේ අපේ හදවතේ ගායකයා ආදරෙයි ❤තුශාර අයියේ❤
@hirunlakshitha2381
@hirunlakshitha2381 10 ай бұрын
රුසිරු අයියාගේ ෆ්‍රෝග්‍රෑම් එකේ මං කමන්ට් කරෙත් තුෂාර අයියාගේ අදහසමයි.ශෙහාන් අයියාව අයින් කරන්න ඕන නෑ.ගේමක් නැතුව හතර දෙනාම all wrigth එකට සෙට්❤.ඇත්තටම තුෂාර අයියට එතන්ට චාන්ස් එකක් දෙන්න වටිනවා.අපිත් ආසයි ඒකට❤.ශෙහාන් අයියත් ඉද්දිම.
@AwishkaASP
@AwishkaASP 10 ай бұрын
ලබන අවුරුද්ද පටන් ගනිද්දි තුශර අයිය ඕල් වයිට් එකෙ ඉන්නව දකින්න ඕනි උන් like එකක් දීල පෙන්නමුද ඕනිම රසය ඔය සෙට් එකේ තමයි තියෙන්නෙ.2012,2013 පට්ටම පට්ට 👍👍👍👍👍👍👍👍
@himashalakmali9638
@himashalakmali9638 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@wsanjeewa
@wsanjeewa 10 ай бұрын
All Write ekka set unanam aye ithin kiyanna wachana na thushara all write ekka set wenakan api balan innawa ❤❤❤❤❤❤❤❤❤
@pramodmadusanka8930
@pramodmadusanka8930 10 ай бұрын
එහෙම වෙන්නැ මචන් ශෙහාන් අයියා ඉන්නවා නෙ😢
@anuwamusic7829
@anuwamusic7829 10 ай бұрын
අනිවා තුශා අයියා සෙට් වෙන්න ඕනේ all write එක්ක 😊❤
@Suryasinghewanshe
@Suryasinghewanshe 10 ай бұрын
සුපිරිම කතාව
@dinnakids1207
@dinnakids1207 10 ай бұрын
ඇත්තටම
@ictsuperguru
@ictsuperguru 4 ай бұрын
iyaa me gona set wen ne ada kaleta
@THEEKSHANAJAY-ju6vl
@THEEKSHANAJAY-ju6vl 10 ай бұрын
ඒ වචන ටික පට්ට තුෂාර අයියේ ආදරෙයි හැමදාම කවුරු නැති උනත් අපි ඉන්නවා 😢❤
@Chaana687
@Chaana687 10 ай бұрын
එකම තැනක ඉන්න ඕන කියලා එකක් නෑ තුෂාර අයියේ හොඳම තැන තමයි Allright❤️ ඔයාට ජයවේවා හැම හුස්මකම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් පිහිටයි ❤️🌹♥️🎸🎧
@TharinduMadushan-vn7et
@TharinduMadushan-vn7et 10 ай бұрын
මම කඩුවෙල ශෝ එක බලන්න ආව රූ ඉවෙන්ට් එක.තුශාර අයියා නැග්ගාම පරණ ඕල් රයිට් බලන්න ආවා වගේ.මමනම් කියන්නෙ ඔයා එන්න ඕනෙ ඕල් රයිට්.ඔයා ඇතුලු ඕල් රයිට් ඉතුරු සාමාජිකයො කියන සුසංයෝගය මාරම එකක්.🎉❤
@prasannasilva3425
@prasannasilva3425 9 ай бұрын
තුෂාර මම ඔයාට ඕන රයිට් ඉන්න කාලේ ඉඳන් මාර විදිහට ආදරේ කරපු රසිකයෙක් ඔයා කතා කරනකොට හදවතින්ම බොරුව නැතුව කතා කරනවා ඊට අමතරව ගායන හැකියාව වේදිකාව උඩ ඉඳගෙන මිනිස්සුන්ට දෙන වින්දනය කතා කරන එනම් කරන එක ඒවා ගැන කියන්න වචන නෑ ඒ තරම් මාර ආදරෙයි මමත් ආසයි shehan ඇතුළු අනිත් කට්ටියත් එක්ක ඔයත් ඕල් රයිට් එකේ ඉන්නවනම් අපි බලාපොරොත්තු වෙන පැතුම ඉක්මනින් දකින්න ඉෂ්ට කරන්න ඔයාට සහ ඔයාගේ නෝනා සහ දරුවන්ට සුභ අනාගතයක් ජය වේවා ජේසු පිහිටයි තුෂාර මල්ලි
@hiruhansi6005
@hiruhansi6005 10 ай бұрын
පට්ටම චරිතයක් ❤ වැල් වටාරම් ඔනෙ නැ කෙටියෙක්ම පට්ටම හදවතක් ❤
@shanthapriyasiri2921
@shanthapriyasiri2921 10 ай бұрын
අදටත් ඔල්රයිට ඉද්දි කිව්ව ජෝති නන්ස්ටොප් ඒක අදටත් මගේ පොන් ඒකේ තියනවා අදටත් අහනවා ඒක තමා ඔයාගේ ටැලන්ට් ඒක ජයවේවා
@Kauahikagimhan
@Kauahikagimhan 10 ай бұрын
හදවත ❤ ආසාවේන් ඇගිලි ගැන ගැන බලන් ඉන්නවා තුශාර අයියා ඕල් වයිට් එනකම් ♥️🥺
@mr.tenny2
@mr.tenny2 10 ай бұрын
ඕල් රයිට් ශලි අයියගෙ interview එකක් බලන්න ආසයි❤
@slmusic8196
@slmusic8196 10 ай бұрын
මම අසම චරිතයක් තුෂාර අයියා වරදින්නේ නෑ ජය වේවා❤❤❤
@kamalkavindagamage7352
@kamalkavindagamage7352 10 ай бұрын
තුෂාර අයියට ගැලපෙනම තැන All Write❤
@thusithakularathne2417
@thusithakularathne2417 10 ай бұрын
ඇත්තටම තුශාර හිත හොද මනුසයෙක්... අත්දැකීමෙන් දන්න දෙයක්... ❤❤❤❤
@tharakamalli4366
@tharakamalli4366 10 ай бұрын
සුපිරි චරිතයක් ජය වේවා❤️ අයියා
@NathraNathra-u4p
@NathraNathra-u4p 10 ай бұрын
කවුරු කොහොම කිව්වත් පට්ටම චරිතයක් තමයි තුෂාර අයියා කියන්නේ ❤
@Lankanworldsrilanka
@Lankanworldsrilanka 10 ай бұрын
එකෙන්ම බන්..❤❤පට්ටම අහිංසක කොල්ලෙක්..මචන් තුශා..❤
@mr.tenny2
@mr.tenny2 10 ай бұрын
miusic bar ඔයාට දෙයක් කියන්න තියනවා ඔයාගෙ ඉන්ටවිව් විඩියො ගොඩක් බැලුවා . කියන්න දෙයක් නැ හොදයි අනවශ්ය ප්රශ්න ඇහුවනත් නෑ ලස්සනට වැඩේ කරනවා . ඔයා තව ඉදිරියට යන්න ඔන ඔයාලා වගෙ අයට තමා හරියන්න ඕන ආදරෙයි❤
@MediaBarlk
@MediaBarlk 10 ай бұрын
බොහෝමත් ස්තුතියි සහෝ..ආදරේයි❤️❤️🙏🙏
@hashanmaduranga7934
@hashanmaduranga7934 10 ай бұрын
❤❤❤
@sanadrums6116
@sanadrums6116 10 ай бұрын
Thushara aiye oya all write yanna api baln inne enakan..oyata set wena ekama thana..kawadawath waradinne nathi thana..ape suba pathuma..gihin gemak gahanna bro...happy birthday thushara aiye.❤🎉
@lasithlakshitha9668
@lasithlakshitha9668 10 ай бұрын
තුෂාර අයියා අවන්කයි සින්දු ලස්සනයි ❤❤❤
@pasindudesilva9219
@pasindudesilva9219 10 ай бұрын
Flashback අලුත් ලීඩ් ගිටාරිස් ගෙ එකකුත් කරන්නකෝ
@KesaraYasanada
@KesaraYasanada 6 ай бұрын
All write ekka hitiyanam super karanna thibba aiye❤❤
@tharuwakshimenmi514
@tharuwakshimenmi514 10 ай бұрын
තුශාර අයියේ ඔයාට සෙට් වෙන්නේ ඔල් රයිට් බැන්ඩ් එක ඔයා එකට යන්න හිතන්න දෙයක් නැ ඔයා යන්න අපි බලන් ඉන්නවා
@ImalLsksahan
@ImalLsksahan 10 ай бұрын
All write සෙට් වෙමු දවසක් එදාට පට්ට All write ❤
@nisalasire586
@nisalasire586 10 ай бұрын
පට්ට චරිතය ක් ආදරෙයි තුශාර අයියෙ 😢❤❤❤😊
@sachinthachamath1415
@sachinthachamath1415 10 ай бұрын
තුෂාර අයියේ අයේ ගේමක් ගහමු මනුස්සයෝ විවිදාකාරයි දන්න මිනිස්සු දන්නවා ඔයාගෙ මනුස්සකම වරදින්නේ නෑ අයියේ මැච් එකක් ගහමු ❤❤
@kavinduelectrogaming9174
@kavinduelectrogaming9174 10 ай бұрын
Thushara aiya all right ❤❤😊😊
@GayanthaSampath-x2m
@GayanthaSampath-x2m 10 ай бұрын
ජයවේවා තුශී ආදරෙයි...වරදින්නේ නෑ ජයෙන් ජයමවේවා අපි ඉන්නව ඔයා එක්ක හදවතින්ම.බුදුසරනයි දෙවිපිහිටයි 🙏❤️❤️
@dilipmaduranga4134
@dilipmaduranga4134 10 ай бұрын
Thushara aiyage idiri weda sarthaka wewa ❤❤❤❤
@SRCMUSIC-g1m
@SRCMUSIC-g1m 10 ай бұрын
ඔයා පට්ටම චරිතයක් අයියේ මතකයි ඔයාව හම්බඋන පලවෙනි දවස
@heshanchamika9272
@heshanchamika9272 10 ай бұрын
තුෂාර කියන්නේම හදවතක් ආදරෙයි❤
@ManojSudarshana-d6u
@ManojSudarshana-d6u 10 ай бұрын
Thushara aiya mage hithata apu patta gayakayak manika
@susanthawikramapala3923
@susanthawikramapala3923 10 ай бұрын
Api asa bokka k තමයි ඉතින් .ජය වේවා
@Yaka745
@Yaka745 10 ай бұрын
ඔයා නිහතමනි අයියේ 😊 මන් මැසෙජ් එකක් දැම්මා සින්දුවක් ඉල්ලලා එකත් දුන්නා හරිම නිහත මානී චරිතයක් ඔයානම්❤
@athulapriyarathna7088
@athulapriyarathna7088 9 ай бұрын
Waradine hariyana machooo budu saranai machooo.
@sandaru.nilupanilupa1907
@sandaru.nilupanilupa1907 10 ай бұрын
Happy birthday තුෂාර අයියා 🎉🎉❤
@prasadmadusanka2209
@prasadmadusanka2209 10 ай бұрын
මං ගොඩක් අදරේ කරපු චරිතයක් ඔක්සිජන් කිවුවොත් DVD හැම එකක්ම මම බැලුවා අයියා අයේ බැන්ඩ් එකක් ඕන ඔයාගේම ආදරෙයි ❤❤❤❤❤
@maduwantharanaweera-ol3hj
@maduwantharanaweera-ol3hj 10 ай бұрын
ඔයා ආයේ All wright ගියොත් එකනම් හීනයක් වගේ 😍😍
@slmaster32
@slmaster32 10 ай бұрын
All write එක්ක දකින්න ලැබේවා ❤
@Denuwankaushaka
@Denuwankaushaka 10 ай бұрын
නිහතමානී චරිතයක් තුශාර අයියා ❤
@acheebaba7250
@acheebaba7250 10 ай бұрын
ආදරණීය චරිතයක් අවංක දක්ෂතම කළා ශිල්පියෙක් එකම බලාපොරොත්තු wa allwitgt බෑන්ඩ් එකෙන් දකින්න ලැබේවා
@roshanmadu9278
@roshanmadu9278 10 ай бұрын
වෝලාරේ එකේ ඉස්සරහට බලමු ටිකක් නේද 💔💔💔❤️❤️ සප් එකක් දෙමු ,හැබැයි ගැලපෙන්නේ All write , එතන නැතුව වෙන මොකේවත් යන්න එපා එතන ගිහින් පරන ගැම්ම දෙන්න , බෑන්ඩ් එකක තට්ටයෙක් ඕනම කියලා එකක් හැදුවෙ ඔයා ඒක තමා ගැලපෙන්නේ
@pramoddushshantha
@pramoddushshantha 10 ай бұрын
Hadawathi gayakaya all rights hitiyanam 😢😮😮 minissu adare ❤
@sahanpriyamal5592
@sahanpriyamal5592 10 ай бұрын
All write ekka thushara aiyawa balanna patta asai ♥♥♥
@JBROTRACKS
@JBROTRACKS 10 ай бұрын
ආයෙත් All Write එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ඔයාව රටක් අඳුරගත්ත,⁣හොඳ ගමනක් ඉදිරියට යන්න ඔයාට ගැලපෙනම තැන එතන තමයි අයියෙ..ආදරෙයි ❤️❤️❤️
@ColorpixSL
@ColorpixSL 10 ай бұрын
ලැබුනා ඒත් ශෙහාන් ඉන්න නිසා ඒක රිජෙක්ට් කරා
@JBROTRACKS
@JBROTRACKS 10 ай бұрын
@@ColorpixSL රුසිරු අයියත් ඒ ගැන කතා කලා එක වැඩසටහනක..මම ඒකත් බැලුවා..ආසම සෙට් එක All Write ❤️❤️❤️
@dumindakadawaka8613
@dumindakadawaka8613 10 ай бұрын
අනිවාර්යයෙන් අවංක⁣යා👍❤. තුෂාර නිසාම ඕල්රයිට් ඉදන් ආපු ගමනෙදි බෑන්ඩ් තුනේම සංගීත බැලුවෙ තුෂාර නිසාමයි❤
@sangitadikari8593
@sangitadikari8593 10 ай бұрын
Api dannwa තුෂාර ayya oya gena oya mata set une 2012 idam ayye fatta ආදරෙයි ❤අයියා
@LMGchamallakmal
@LMGchamallakmal 10 ай бұрын
සංගීත ලොවේ පෙරලිකාරයා සුබ වේවා❤
@Chali.5746
@Chali.5746 10 ай бұрын
ආදරේ අවංකයා තුශාර අයියා ඕල් රයිට් එකක්ක් ආයෙත් සෙට් උනොත් නියමයි❤
@Lankanworldsrilanka
@Lankanworldsrilanka 10 ай бұрын
බොක්කෙන්ම කියනවනම් පට්ට කට්ටක් කාලා ගොඩ එන්න ගේමක් ගහපු අහිංසක කොල්ලෙක්..තුශා අයියේ වැඩිය දකින්ඩ නැති උනාට මියුසිකල් වල..පැලෙන්ඩ ආදරෙයි ඈ බොක්කෙන්ම..පාටියක උබගේ සින්දුවක් කිව්වේ නැත්තම් වැඩකුත් නෑ රත්තරන්...❤❤ මියුසිකල් ශෝව් වල උබලා ඉන්ඩම ඕන බන්..❤❤ජයවේවා..අවංක හින්දා උබලට වරදින්නෑ බන්..❤❤
@chamaraks5278
@chamaraks5278 10 ай бұрын
16:32 අයියා😓❤️...අදටත් ආස තුෂාර අයියයි බ්‍රයන් රෝස් අයියයි ශලී අයියයි ඕල් රයිට් ඉන්නව දකින්න....
@sangitadikari8593
@sangitadikari8593 10 ай бұрын
Ane deiyo තුෂාර අයියා fatta duakay oyata hariyanna oni
@දිමුත්-භ7ඪ
@දිමුත්-භ7ඪ 10 ай бұрын
තුශාර අයියා කියන්නෙ සාහාතික ඇත්ත ඇත්ත කාතාකරන්නෙ ❤❤❤❤පුලුවන්නම් nb දන්න
@RanilYasendra
@RanilYasendra 4 ай бұрын
තුෂාර මල්ලි මගේ හොඳ හිතවතා...හදවතින් කතා කරන සොඳුරු කලාකරුවෙක්....අපි ආණ්ඩුවෙන් දෙන රුපියල් 5000 ගන්න එකට පෝලිමේ හිටපු අය... මනුසත් ගති ඇති සොඳුරු කලා කරුවෙක්....ඔබට ජය වේවා
@isurupriyankara4327
@isurupriyankara4327 10 ай бұрын
වචනෙන් කියලා නිමකරන්ඩ බැරි ආදරයක් තියෙන්නේ තුෂාර අයියා අපි තාම ආදෙරෙයි ඇ
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 10 ай бұрын
බ්දුනු අතිතය සිහි කරලා කදිලු පුරොගේන හඩන්නේපා පමා වෙලා අප හමු විලා මා යලි පතන්නේපා ❤....තුෂාර
@sureshkabral1767
@sureshkabral1767 10 ай бұрын
අයියා ඔයාට වරදින්නේ නැ තෙරැවන් සරණයි ජායවේවා ❤️❤️❤️❤️❤️❤️
@isurusampath5810
@isurusampath5810 10 ай бұрын
පුදුම හිත හොද මනුස්සයෙක් 🥰❤ උතුරන්න හරියන්න ඕන🙏❤
@kasunsadaru9975
@kasunsadaru9975 10 ай бұрын
Oya kalu unata kari manda mata manapa neda sundari🎶🎶Adarei thushara aiye❤❤❤❤❤
@ruwanigeethika5491
@ruwanigeethika5491 10 ай бұрын
Thushara aiye man kuwait 🇰🇼 wala flash band eke keyboardist geeth aiyage nangi aurudu 20 idan dan mata 33 oyata shali aiyata tharam man kisima kenekuta kamathi ne man thama 2012 2015 show balanawa aiye etharam oyala supiri.oyala wage kenek thama mata kisima band ekaka dakala me.jaya wewa aiye
@මදුවා-ඡ7ම
@මදුවා-ඡ7ම 10 ай бұрын
All write ekka set wemu ikmanata thushara ayya❤️❤️ oyta waradinna awanka thattaya😍adarei
@lahirudaminda8052
@lahirudaminda8052 10 ай бұрын
තුෂාර අයියා අයේත් All write එක්ක සෙටි වුනොත්
@AnuruththaKumaara-rf7fm
@AnuruththaKumaara-rf7fm 10 ай бұрын
Thushara subasinha patta adarei aiye ❤❤
@sadunnishantha9484
@sadunnishantha9484 10 ай бұрын
අඩේ තට්ටයා 😁බොක්ක.2024 ඕල් ව්‍රයිට් එකේ ඉන්නවා දකින්න අපිට ලැබේවා .වැටුනු තැනින් නැගිටින්න සක්තිය ධෛර්ය ලැබේවා .ඔයා අපිව සතුටු කලා මෙන්ම ඔයාගේ ජීවිතයත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි TS.ජය වේවා මියුසික් බාර් ප්‍රඩක්සන්.
@sampathmaduranga6443
@sampathmaduranga6443 10 ай бұрын
අපි ආසයි allwater එක්ක එකතු වෙනවට ආදරෙයි තුෂාර අයියේ ❤😊
@chathudkc5831
@chathudkc5831 10 ай бұрын
Allwater කියලා බෑන්ඩ් එකක් නෑ බං.. All write, All right කියලා බෑන්ඩ් 2ක් නම් තියෙනවා..
@senanayakaharsha1356
@senanayakaharsha1356 10 ай бұрын
​@@chathudkc5831හා😂 පකයා
@Mrsdoctor-SL
@Mrsdoctor-SL 10 ай бұрын
හැමදෙම හදවතේ නිවේදකයා. ඔල් රයිට් සීඩි බලන්න ගත්තේ තුෂර අයියා නිසා ආදරේයි අයියා. Happy birthday aiya
@DanushkaChandrawansha
@DanushkaChandrawansha 10 ай бұрын
Naha thushara aiya kiyanne,adaraneeya charithayak,hadawathe gaayakayek,adarei hamadama,jaya wewa waradinne naha obata.
@NPLIVEVIDEO-fz5mo
@NPLIVEVIDEO-fz5mo 10 ай бұрын
තුෂාර අයියේ ❤❤❤ ජයවේවා ඔයාට. All write එක්ක සෙට් වෙමු නැවතත්
@dimuthumadushan5486
@dimuthumadushan5486 10 ай бұрын
Thushara aiya adarei oyata.all write ekata set wenna.shehanu ekka aluth wedak kramu.ethakota all write ekath maru.
@ashenwaruna5559
@ashenwaruna5559 10 ай бұрын
තුශාර සුභසිංහ ❤️
@chathudkc5831
@chathudkc5831 10 ай бұрын
දැන් නම් ඕල් රයිට් එකෙන් කතා කරනකල් ඇඟිලි ගැන ගැන වේලි වේලි ඉන්නෙ කියලා කතාවෙන් පේනවා.. 😌
@NuwanNuwan-b6z
@NuwanNuwan-b6z 10 ай бұрын
Tusaaa❤❤❤❤❤❤❤
@sajithdasanayaka2380
@sajithdasanayaka2380 10 ай бұрын
Thushara aiya kiyanne ❤❤❤❤supiriyak thama
@ruwanmadushanka886
@ruwanmadushanka886 10 ай бұрын
පර්පල් රේන්ජ් හිටියානම් අදත් හොදයි ඇයි කියන්න දන්නේ නෑ අයින් උනේ පර්පල් රේන්ජ් ඉද්දි බෑන්ඩ් එක ආවා නියමටම ෆෝම් වෙලා
@imesh_wivs
@imesh_wivs 10 ай бұрын
Oya thamai thushara aiye mage hadawathe gayakaya❤palenne hariyanna one
@hasithhasith5953
@hasithhasith5953 10 ай бұрын
එලිමහන් ප්‍රසංග බලන්න ගත්තේ තුෂාර සුබසිංහ නිසා මං .ඒ පිස්සුව ඇති කරපු තට්ටයා❤️,තුෂාර අයියාට සමකරන්න කතාකාරයෙක් අදටත් ප්‍රසංග වේදිකාවේ නෑ 🥰
@chathudkc5831
@chathudkc5831 10 ай бұрын
එතකල්ම ලයිව් ශෝ එකක් බලලා නෑ කියලද කියන්නෙ 🤣🤣
@senanayakaharsha1356
@senanayakaharsha1356 10 ай бұрын
​@@chathudkc5831අඩුකුලෙ ගොන් පකයා අඩුවයසින් ඉපදුනාම ඔහොම වෙනවා😂
@anuruddhabandara6018
@anuruddhabandara6018 5 ай бұрын
තුශාර මට හම්බවෙන්නෙ oxigen kuwait show එකකදී...යම් දෙයකට ඔහු මගෙන් චූටි මුදලක් ඉල්ල ගත්තා මාරු නැතිව...සමහරවිට ඒ සිද්ධිය ඔහුට අමතකත් ඇති.නමුත් මට මතක ඒ පොඩි දෙය හරි ඔහු මග නොහැරපු එක නිසා..ඇත්තටම මම ඔහුට එය දුන්නෙ ආපසු බලාපොරොත්තු නොවී..ආපසු මං නොගෙන හිටියත් ඔහු ඒ පොඩි මුදල අමතක නොකර ආපසු දෙන්න තරම් ඔහු අවන්ක විය.මේ program එකේ කියන විදියට ඒ පොඩි මුදල හරි ගොඩාක් මහන්සියෙන් උපයන සල්ලි කියල ඔහු අවන්කවම හිතන නිසාවෙන්ය.respect ....good luck brother ❤
@DishanRandika-i6k
@DishanRandika-i6k 10 ай бұрын
Tushara aiyya kiyanne ape kollek jayawewa aiyye
@muditha-cc7bp
@muditha-cc7bp 10 ай бұрын
අදරෙයි තුසර අයියේ
@akilanimesh9900
@akilanimesh9900 10 ай бұрын
පට්ටම චරිතයක් ආසම චරිතයක් ❤✌
@prabathshanak1441
@prabathshanak1441 10 ай бұрын
හදවතේ මනුස්සයෙක්❤❤❤
@ColorpixSL
@ColorpixSL 10 ай бұрын
Allwrite ගියොත් ලංකාවේ සුපිරියක් වෙනව ආයෙත් යුගයක් රන් අකුරින් ලියනව තාෂාර අයියා....❤️❤️❤️
@MihiranNamarathna
@MihiranNamarathna 10 ай бұрын
අයියා සෙට් වෙන්නේම ඕල් රයිට් බෑන්ට් එකට ආදරේයි තුසාර අයියේ ..❤️😘❤️
@NimalDayananda-l8s
@NimalDayananda-l8s 5 ай бұрын
නිරහන්කාර සුපිරි චරිතයක්❤
@kusalmawalagedara5874
@kusalmawalagedara5874 9 ай бұрын
Thushara aiyya adarei.❤
@ShashikaGamage-bc3zr
@ShashikaGamage-bc3zr 10 ай бұрын
All write set wemu aiyee. Aye ithin patt
@jayasankasajith9743
@jayasankasajith9743 10 ай бұрын
අවංකයා තුශාර ❤
@DilshanRamesh-rb1hx
@DilshanRamesh-rb1hx 10 ай бұрын
ආදරෙයි තුෂාර ayye ජය වේවා..🙏❤️
@mahindapitiyekumbura4069
@mahindapitiyekumbura4069 7 ай бұрын
සොඳුරු කලාකරුවෙක් 🌹🌹🌹
@sriyakktv7253
@sriyakktv7253 10 ай бұрын
පලවේනියටම ජිවිතේ ආදරය කරපු ගායකයා. බැන්ඩ් එකක පලවේනි ආදරය 🥰 එක වේනම චරිතයක්
@himashalakmali9638
@himashalakmali9638 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@GreenDesertwithcelon
@GreenDesertwithcelon 10 ай бұрын
Ape eka ❤❤❤❤❤❤❤jayen jayama wewa
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 10 ай бұрын
Programme eka hoday... වැඩ සටහන මෙහෙයවන නිවේදක තුමා ඔබ යම් යම් වචන ගැන සැලකිලිමත් වෙන්න...ජයවේවා තවත් ඉදිරියට ම යන්න ඕනී....
@MediaBarlk
@MediaBarlk 10 ай бұрын
අපි නොර්මල් කතා කරන විදිය්ටම තමයි කතා කරේ බොරු මමා පැම් දලා කතා කරේ නෑ...හැදෙන ඔනේ වචන කියනම්වන්ම් පොඩ්ඩක් කියන්න බලන්න .අපිට මොනාද කියලා බලන්න ඔනේ ❤️🙏
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 10 ай бұрын
@@MediaBarlk ඔබේ නිහතමානී කම අගය කරමි
@MediaBarlk
@MediaBarlk 10 ай бұрын
@@dhanushkasenaweera4362 thanks brother 076 223 1703 tex එකක් දලා අපිට හැදෙන්න උදවු කරන්න ❤️❤️🙏
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 10 ай бұрын
@@MediaBarlk මම වැරදියට කිව්වා නෙමෙයි..මමත් කතා පුහුණුව වැඩසටහන් හසුරුවීම වගේ දේවල් ඉගෙන ගත් දේ නිසයි ඒ අදහස පල කලේ....
@KavishkaRajapakshe-qb7yq
@KavishkaRajapakshe-qb7yq 3 ай бұрын
Thusara ayya❤️‍🔥
@thushanmaduranga3436
@thushanmaduranga3436 7 ай бұрын
ඔයාට වරදින්නේ නැහැ අයියේ..ආදරෙයි..❤❤
@UdithaShamal
@UdithaShamal 10 ай бұрын
තුෂාර අයියා oya super ❤❤
@SLMusicHub-sf6qh
@SLMusicHub-sf6qh 10 ай бұрын
තුශාර අයියේ ආයෙ allwrite එකට එන්න❤️❤️❤️❤️❤️
@nishanpriyantha3555
@nishanpriyantha3555 10 ай бұрын
හිත හොද එකා...🤙thusha...
@NilushikaSewwandi-d7e
@NilushikaSewwandi-d7e 4 ай бұрын
Love you so much thushara aiye.api oya ekka
How to pirate adobe or not idk
8:08
Bancran_man
Рет қаралды 11 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 56 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
Interview with Brayan Rose l Music Bar 2023
41:43
Media Bar
Рет қаралды 20 М.
SHAA FM WRONG TURN WITH THUSHARA SUBASINGHE | SHAAFM
20:44
Я сделала самое маленькое в мире мороженое!
00:43