No video

Interviewer කෙනෙක් විදියට මගේ වගකීම

  Рет қаралды 576

PSR Vlog

PSR Vlog

Күн бұрын

ආයතනයක interviewer කෙනෙක් විදියට මගේ වගකීම, ආයතනයකට තවත් කෙනෙක් බඳවගන්න එකට ගොඩක් වැදගත් දෙයක්... මගේ සහ සම්පූර්ණ interview panel එකේ. ම රාජකාරිය වෙන්නේ සාධාරණව සහ නිවැරදි ක්‍රමයට candidate ගෙන් ප්‍රශ්නවලට පිළිතුරු ගන්න එක..... ඒකට candidate ව අනවශ්‍ය ලෙස pressure කරලා හරියන්නේ නෑ... මේ කරුණත් එක්ක මට අවශ්‍ය වුණේ candidatesලට interviewes සම්බන්ධව ඇතිවෙන අනවශ්‍ය බිය නැතිකරන එක... ඊලඟ වීඩියෝ එකෙන් හමුවෙමු!
Follow and Contact on Facebook: / psrvlog5555
Happy Coding!
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala

Пікірлер: 4
@codercyco
@codercyco 5 ай бұрын
සර් වගෙ interviewer කෙනෙක් හම්බුනොත් පින තමා ඉතිං
@rimas1100
@rimas1100 5 ай бұрын
මම වගේ undergraduates ලට මේ වගේ contents ගොඩක් වටිනවා එතකොට degree එක කරන අතරතුර Industry එකට එද්දි හදා ගන්න ඕන දේවල් මුලදිම දැනගෙන ඒවට දැන් ඉදන්ම වෙලා අරන් හොදට prepare වෙන්න පුලුවන් ❤❤
@maheshperera.
@maheshperera. 5 ай бұрын
ඔබතුමා ඉතා වටිනා සේවයක් කරන්නේ ❤
@kumuduwijewardhana9879
@kumuduwijewardhana9879 5 ай бұрын
Respect to this humble gentleman. Thank you so much for this valuable information 🔥.
English හදාගත්තේ කොහොමද?
22:52
PSR Vlog
Рет қаралды 4,6 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
How Bea Borres Forgave Her Brother For What He Did | Toni Talks
22:57
Toni Gonzaga Studio
Рет қаралды 1,9 МЛН
BALAHAW by Alex Gonzaga
40:43
Alex Gonzaga Official
Рет қаралды 1,5 МЛН