No video

Introduction about the subjects of AL technology | jobs related to the technology | Techsiyo

  Рет қаралды 102,609

Techsiyo AL

Techsiyo AL

Күн бұрын

In this video, I am going to introduce the AL technology subjects and their content. And also discuss the job opportunities in technology.
This is the first video from Techsiyo AL. Plz stay with me, I hope to do All the parts which need your AL examination and be ready for your exam.
#Technology
#sft
#et
#bst

Пікірлер: 408
@AiSongcreater
@AiSongcreater 3 ай бұрын
Ol maths සර්ගෙන්ම ගොඩ දාගෙන මේ වීඩීයෝ එකෙන් ටෙක් ගැන දේවල් දැනගන්න ආපූ මන් වගේ අය සිටීද.😊
@mrbeatslk
@mrbeatslk 3 ай бұрын
aniwarenm
@krishanchanuka7325
@krishanchanuka7325 3 ай бұрын
@bestfilm.lk_
@bestfilm.lk_ 7 ай бұрын
මම 0/l වල ගනන් ගොඩ දාගත්තෙ සර්ගෙ වීඩියෝ බලලා.❤ගොඩක් පින් .දැන් ටෙක් වලටත් සර් උගන්නවන එක පට්ටම හයියක්❤
@pradeepsanjeewa3264
@pradeepsanjeewa3264 Жыл бұрын
අපිට O/L වලටත් ලොකු උදව්වක් දුන්න.දැන් A/L.😍
@chotaby2
@chotaby2 Жыл бұрын
Ou aththatama
@SarangaLakshan-gd5nh
@SarangaLakshan-gd5nh 11 ай бұрын
Sirawatama oi e kale patta sapot ekak me sir dunn e deiyek hode.🙏🙇‍♂️☸️
@NiroshiniAbeykoon-ce5hi
@NiroshiniAbeykoon-ce5hi 11 ай бұрын
A/ l වලට technology කරලා රට යන්න පුලුවන්ද .. campus යන්න බැරි උනත්
@user_rakitha_
@user_rakitha_ 10 ай бұрын
sirwt
@user_rakitha_
@user_rakitha_ 10 ай бұрын
mt me ayyge science padm supiriytm therun
@janidu1616
@janidu1616 8 ай бұрын
මට ol ගණිතය පාස් වෙන්න ලොකු උදව්වක් උනා sir ගෙ චැනල් එක ❤️
@Shadosan
@Shadosan 3 ай бұрын
S ද
@susilranathunga6701
@susilranathunga6701 3 ай бұрын
Ol ඔයාගෙන් ගණන් video බලලා අද මේ ගැන බලන්න ආවෙ.video එකට ආවට පස්සෙ දැක්කෙ ❤
@priyanthirenuka4984
@priyanthirenuka4984 3 ай бұрын
1st time sir ge me video eka baluwe... ithin patta❤ supiri 😊
@SL_VEHICLE_HUB349
@SL_VEHICLE_HUB349 Жыл бұрын
මං අයියාගෙ වීඩියෝ එකක් බැලුවෙ අද ඉස්සෙල්ලා ම මාරම clear හොදට තේරෙනවා මරු ✨️
@Tharuuuuuuuunit
@Tharuuuuuuuunit 2 жыл бұрын
නියම වැඩක් සර් අනිවාර්යෙන්ම මේ වැඩෙ හරි යන්න ඕන හදවතින්ම සුබ පතනවා ඕලෙවල් කාලෙ ඉදලා ම හිටියා ඒ වගේම තව ඉස්සරහටත් අයියා එක්ක ඉන්නවා
@techsiyoal
@techsiyoal 2 жыл бұрын
තැන්යූ...දිගටම ඉමු ලොකු ගමනක් යමු❤️💪❤️
@Nature-Wonderful
@Nature-Wonderful 7 ай бұрын
Matath😊❤
@achinimadhushika6607
@achinimadhushika6607 Жыл бұрын
හරිම පැහැදිලියි........ නියමයි....
@kaveejaramanayake655
@kaveejaramanayake655 Жыл бұрын
Thank you sir..O/L kaale idan Sirge videos balanna gaththe..Aththatam godak watinawa meeka..maath tech karanne🙏🥰2024 A/L
@sithumdilshan5386
@sithumdilshan5386 8 ай бұрын
Watinawa 💙💖
@r.b.p.moviestudio2401
@r.b.p.moviestudio2401 Жыл бұрын
සර් මාත් tech කරන්න ඉන්නේ... ගොඩක් කට්ටිය ඒ ගැන කිව්වට සර් කියලා දුන්න වගේ කවුරුත් කියලා දුන්නෑ..❤👍
@arunisamaradiwakara1101
@arunisamaradiwakara1101 Жыл бұрын
Epa bn tech krnn
@movieclips8838
@movieclips8838 Жыл бұрын
සර් මේකත් කියල දෙනව කියන්නෙ ආය බය වෙන්න දෙයක් නැ😌🥰❤️‍🩹
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 9 ай бұрын
2025 A/l set ek ko blnn❤🙌😎🌍
@murder1028
@murder1028 Жыл бұрын
දිගටම ඕනේ සෑර්🌝❤️
@S.Wickramarathna
@S.Wickramarathna Жыл бұрын
Sir එක්ක දුර ගමනක් යමු❤️❤️
@kasunkasun3879
@kasunkasun3879 Жыл бұрын
ටෙක් කරලා යන්න පුළුවන් ජොබ් වල සැලරි එක කොහොමද
@madhawasrinath
@madhawasrinath Жыл бұрын
🥺🥺🥺🥺ayya technology walta Chanel ekak patan gattha kiyala dakkma sirawatama mara sathutak awe 😊😊
@techsiyoal
@techsiyoal Жыл бұрын
❤️❤️💪💪
@Bindusaraniprabodha
@Bindusaraniprabodha Жыл бұрын
Thankq soo much sir 💖 Mama godk kal idan asaven inne tech krnn 😍❤️
@anushkagimhan-sb5gd
@anushkagimhan-sb5gd Жыл бұрын
මම sir ගේ වීඩියෝ බලපු නිසා තමයි මේ පාර ගණිතය පේපර් එක ලියාගත්තේ.මට ෂුවර් මම ගණිතය පාස් කියල.sir ට ඒකට ගොඩක් පින්.මම A/L කරන්නෙත් ටෙක් .මට වගේම අනිත් අයටත් A/L ගොඩ දාගන්න උදවු කරන්න sir.Thank you.........
@sharonmiranda9151
@sharonmiranda9151 11 ай бұрын
Me too
@soobi2385
@soobi2385 Жыл бұрын
Math tech thma krnne bio system technology aiyage maths channel eke video bluwa o/l kale a/l kaledith blannwa aniwareyn idiriyyath aiyata me wade digatam kragene yann labewaa ❤️ gdk aya kiyannema tech kroth jobs na kiyla kiyla
@slcyberboy9271
@slcyberboy9271 Жыл бұрын
දිගටම ගේන්නෝ❤️❤️
@techsiyoal
@techsiyoal Жыл бұрын
අනිවාර්යයෙන්
@user-gp5fn7tf4t
@user-gp5fn7tf4t Жыл бұрын
ගොඩක් දේවල් දැනගත්ත සහ Tech කරන්න තිබ්බ බයත් නැති උනා.Thanks sir
@SLISURU
@SLISURU 2 жыл бұрын
Super ❤️❤️
@techsiyoal
@techsiyoal 2 жыл бұрын
💪❤️💪
@kvkeerthisinghe3113
@kvkeerthisinghe3113 Жыл бұрын
සර්ගෙ පිහිටෙන් කිසිම ක්ලාස් එකකට නොයා O/l ගනන් ගොඩදාගත්තෙ.. සර් මම මේ විශය තෝරගන්න හදන්නෙ 2024 A/l කරන්න. සර් මේ විශයෙන් කැම්පස් කී දෙනෙක් වගෙ ගන්නවද? SFT, Bst එක්ක Agry තෝරගත්තොත් හොදයිද් නැත්තම් ICt තෝරගන්න එකද හොද
@user-xg1mp2yt1e
@user-xg1mp2yt1e Жыл бұрын
Thank you sir.........❤ Apith ekka hamadama inna ......
@thakshi081
@thakshi081 Жыл бұрын
නියමයි😍💪
@user-oe3ps7vi3v
@user-oe3ps7vi3v 11 ай бұрын
Hodatama pahadili una thank you sir🥰
@jagathedirisinghe9483
@jagathedirisinghe9483 11 ай бұрын
Thank You Sir😊
@lalindramendis7596
@lalindramendis7596 Жыл бұрын
Nicely explained
@techbroweb
@techbroweb 2 ай бұрын
sir me para November vibage sft tika goda daganna video tikak ikmanata danna plz ol ganithaya goda dagaththeth sirgen patta clear kiyala dena ewa danata dala thiyena video tika okkoma baluwa vibageta aniwarena prashna ena padam walin hari video danna sir.....
@Bakki_creations69
@Bakki_creations69 Жыл бұрын
Thanks a lot sir ❤️ sir ge yt vedios godak help una mata ❤️ maths vlta C ekk thiyenva❤️ dn mn et krnne❤️
@techsiyoal
@techsiyoal Жыл бұрын
very good
@visaltharushaka2922
@visaltharushaka2922 Жыл бұрын
2021 O/L වලට මට විද්‍යාව s1 එකක් තියෙන්නේ අනිත් විශයන් ඔක්කොම තියෙන්නේ A,B,C සාමාර්ත මට ටෙක් කරන්න පුලුවන්ද
@isuripiyumika7158
@isuripiyumika7158 Жыл бұрын
Super
@pawanmeethalava5854
@pawanmeethalava5854 11 ай бұрын
Thnk you sir
@ThehasnaThiyasari-ev1rn
@ThehasnaThiyasari-ev1rn Жыл бұрын
Sir ethakota mama Airline එකෙ job ekak karanna බලාපොරොත්තු වෙනවා නම් A/L mona විශය ධාරාවෙන් ද යන්න ඔනේ ......🙄 technology karala mata ඒ පැත්තෙන් යන්න පුලුවන් ද නැත්නම් වෙන විශය ධාරාවකින් යන්න පුලුවන් ද
@user-kd7pu4eg1y
@user-kd7pu4eg1y 8 ай бұрын
Thanks sir
@gihanmihiranga9605
@gihanmihiranga9605 8 ай бұрын
Thnks sar ❤😊
@kimkyliebangtan8203
@kimkyliebangtan8203 8 ай бұрын
Mn AL technology stream eke deweni subject eka widihata ET krnne. Class eke inna lamai 55 girls la 4denai inne.. sir ta thank you, me video eka dammat!! Me video eka nisa thibba baya nathi una...
@user-gd7gq1ss1n
@user-gd7gq1ss1n 9 ай бұрын
@KushanKalhara-xh1kj
@KushanKalhara-xh1kj 6 ай бұрын
නියමයි සර් තව ව්ඩ් යො ඔනි❤❤❤
@aravidubhagya7939
@aravidubhagya7939 Жыл бұрын
සර්, ගණිතය ,විද්‍යාව S තියෙන්නෙ. මන් තාක්ෂණවේදය කරන්න කැමති පුළුවන් වේයි නේද? ගෝඩක් ආසායි තාක්ෂණවේදය කරාන්න A/l මට ඉස්කෝලයක් හෝයාගන්න අමාරු වේයි නේද?
@murder1028
@murder1028 10 ай бұрын
බලය ඕනෙ😪🖤
@buddhikaasela2143
@buddhikaasela2143 Жыл бұрын
German tech ගැනත් පොඩි පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන් ද අය්යෙ
@nadeeshferera3990
@nadeeshferera3990 Жыл бұрын
malli monada danagana one
@oshadininilumika
@oshadininilumika Жыл бұрын
Thanks sir🥺❤️
@dinidudperera8829
@dinidudperera8829 2 жыл бұрын
niyamayi ayiye 😀😀😀
@techsiyoal
@techsiyoal 2 жыл бұрын
❤️💪❤️❤️💪
@Winterbear-qh7xq
@Winterbear-qh7xq 2 ай бұрын
Thank you Sir ❤
@user-yt2lw2rz7x
@user-yt2lw2rz7x 3 ай бұрын
Sir mamath BST karanna hithagena inne . Godak sthuthi sir mea video ekata ❤
@SamanKumara-oj6co
@SamanKumara-oj6co 8 ай бұрын
Man sirge maths video hamadama baluwa mata maths walata A ekak thiyanawa😊
@indunilweerasingha5007
@indunilweerasingha5007 Жыл бұрын
සර් geogrophy කලත්,ICT කලත් automobile course eka කරන්න පුලුවන් නේද කැම්පස් එකේ
@Sachira0501
@Sachira0501 Жыл бұрын
ඉක්මනට video ඕනේ 🙏🙏🙏🙏
@techsiyoal
@techsiyoal Жыл бұрын
hmm
@hasinthanadun8763
@hasinthanadun8763 Жыл бұрын
🥰🥰🥰
@techsiyoal
@techsiyoal Жыл бұрын
❤️💪
@sharonmiranda9151
@sharonmiranda9151 11 ай бұрын
Sir technology class කරනවා da
@LalithaKumari-sf5ug
@LalithaKumari-sf5ug 9 ай бұрын
Thanks
@dayarathnamax3131
@dayarathnamax3131 Жыл бұрын
සර් ,sft,et,එක්ක සර් කිව්වා වගේ ict,agri,art,english ,accounting ,*combined maths* කරන්න පුලුවන්ද
@nilumafernando5961
@nilumafernando5961 Жыл бұрын
Sir man A/L Maths kale chemistry vitarai pass man tech eke civil karanawa e unata nvq prashna nisa man A/L art select kala civil technology select kala eka subject ekakata mata lessons tika cover karaganna puluwan weida sirge classes tiken
@chamoda965
@chamoda965 Жыл бұрын
Patta❤
@user-st7kx7lq7z
@user-st7kx7lq7z 3 ай бұрын
Thanks sir godak udau una me vidio eka man karanna inne BST, SFT,Agri
@Hana5531
@Hana5531 2 ай бұрын
අනේ ප්ලීස් මට පොඩ්ඩක් කියන්නකො art සබ්ජෙක්ට් එකක් විදිහට BST කරන්න පුලුවන්ද
@tharushikashayamindi2899
@tharushikashayamindi2899 Жыл бұрын
Ayye mama 2023 A/L karanne technology walin
@Rasigan15
@Rasigan15 8 ай бұрын
දන්න කෙනෙක් කියන්න මට SFT වල තියෙන ජීව,භෞතික,රසායනික විද්‍යා කොටස් AL වල විද්‍යාව විෂය ධාරාවේ තියෙන ඒවමද නැත්තන් ඒව වෙනස්ද
@naduyt2767
@naduyt2767 6 ай бұрын
ඒව තියෙන්නෙ තාක්ෂණය සදහා අදාල වෙන කොටස්ටික විතරයි
@sds.6182
@sds.6182 Жыл бұрын
Thanks❤️
@nipuninayanathara6936
@nipuninayanathara6936 Жыл бұрын
BST subject 3 කරන්න පුලුවන්ද ?
@kiling2you841
@kiling2you841 3 ай бұрын
මේක එක්ක maths කරන්න පුලුවන්ද
@MoViZz12
@MoViZz12 Жыл бұрын
සර්ත් එක්ක O/L වලත් සෙට් වුනා.👊
@visalinduwara8070
@visalinduwara8070 11 ай бұрын
❤🎉😊
@kavindachandimal1706
@kavindachandimal1706 Жыл бұрын
Podu vishaya darawata e tek ekka bashawak karahakida sir.
@lahiruprasath6478
@lahiruprasath6478 Жыл бұрын
👍
@sisirakumara674
@sisirakumara674 3 ай бұрын
Thank you aiye❤❤
@InushasachithWasala
@InushasachithWasala 3 ай бұрын
Niyamai sir❤
@kaveeshaidunil8120
@kaveeshaidunil8120 3 ай бұрын
සර් මම මේ මැයි ඕලෙවෙල් කලේ...ඒලෙවෙල් වලට ET කරන්න ඉන්නෙ....සර්ගෙ ක්ලාස් නැද්ද සර්....ඕලෙවෙල් Maths subject එකටත් සර්ගෙ වීඩියෝ ලොකු උදව්වක් උනා...අනේ සර් සර්ගෙ ක්ලාස් නැද්ද
@tharushikashayamindi2899
@tharushikashayamindi2899 Жыл бұрын
Ayye mata awul ET...Please ayye ET walatath videos karanna
@sithumdinuka8222
@sithumdinuka8222 2 ай бұрын
O/l වල රිසාල්ට් එක මොනවද ඕන සර්
@ceylonmarvel3058
@ceylonmarvel3058 Жыл бұрын
සර් පට්ට සතුටුයි..සතුටුයි😂😂😂😂😂 මත් ටෙ😁ක් 👌 නියමයි
@slnadija260
@slnadija260 Жыл бұрын
Sir mn 3 weni subject ekata karane maths eke a/l combined maths wage amaruda.monawada eke syllables eka
@user-le7yh7ms7r
@user-le7yh7ms7r 2 ай бұрын
Sir online clz karnwad join wenne kohomd 2026 t
@harshaniranasinghe5022
@harshaniranasinghe5022 2 ай бұрын
Sir යුනිවසිටි එකට යද්දී corses තියෙන විෂය ත්‍රිත්වයන් මොනවද ? සමහර සබ්ජෙක්ට් ත්‍රිත්ව කරාට ඒ සබ්ජෙක්ට් තුනෙන් යන්න කැම්පස් එකේ කෝසස් නෑ. එහෙම තියෙන විෂයන් ත්‍රිත්ව මොනවද Z score එක වැඩි විෂයන් මොනවද
@SujaniSujani-vh9fq
@SujaniSujani-vh9fq Ай бұрын
සර් o/l රිසාල්ට් කොහොමද තියෙන්න ඕනෙ ඕක කරන්න
@user-gx8ls5pk2d
@user-gx8ls5pk2d Жыл бұрын
Me technology subject eka karala pass wela army air force navy walata yanna puluwanda
@wimethmanvidu7863
@wimethmanvidu7863 Жыл бұрын
O/L වල මොන වගේ result එකක් ඕනේද? A/L E-tech karanna
@rasikamanodari7611
@rasikamanodari7611 Жыл бұрын
Maths a/b science a/b/c
@Ttsfehbbfd
@Ttsfehbbfd 9 ай бұрын
@@rasikamanodari7611 maths S/C,Science S/C ඕනෙ A/B ඕනෙ නැහැ,
@Annasigediya
@Annasigediya 8 ай бұрын
මට හොයා ගන්න බැරුව හිටියෙ අයියෙ අයියා නිසා c එකක් ගනන් වලට මන් clz ගියෙ නෑ කට් කරෙ අයියගෙන් තමා ගොඩා දා ග්ත්තෙ
@lasithmihiranga6454
@lasithmihiranga6454 6 ай бұрын
Engineer technology ekka art karoth sivil ingineer wenna berida
@uchirawimalasooriya8502
@uchirawimalasooriya8502 10 ай бұрын
අයියේ මම 2025 A/L කරන්නෙ. මම ET, SFT, ICT කියන විශයන් කරන්නෙ. Software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද මෙ විශයන් එක්ක.
@user-qr4ys6fn4t
@user-qr4ys6fn4t 11 күн бұрын
Puluwanda ?
@rangapremathilaka2854
@rangapremathilaka2854 2 ай бұрын
ලංකාවේ විශ්ව විද්‍යාල ඇතුලේ කොච්චර ළමයින් ප්‍රමාණයක් වසරකට ඇතුලට යනවාද? O/L විතරක් කරලත් Technical College යන්න පුලුවන් නේද? LAW faculty එහෙම යන්න පුලුවන් ද?
@nirmalharshana9737
@nirmalharshana9737 8 ай бұрын
වැඩිපුර වැදගත් ආර්ථික විද්‍යාවද , ව්‍යාපාර අධ්‍යයනයද, මේ දෙකෙන් එකක් තෝර ගත්තොත් ගොඩක් හොඳ කොයි එකද
@user-bk9hh3uz1x
@user-bk9hh3uz1x 3 ай бұрын
Tech karanna English pass wenna onada sir
@ayodigimhani2038
@ayodigimhani2038 2 жыл бұрын
Technology krnn ol resalt kom thiyenn ond
@meedumtheekshana8725
@meedumtheekshana8725 2 жыл бұрын
සමහර වෙලාවට ඒක, ස්කෝලෙ න් ස්කෝලෙ ට බලන විදිහ වෙනස් වෙනව. ගොඩක් වෙලාවට විද්‍යාවට,ගණන් වලට A,B,C වගේ ඕනෙලු. S වලට චාන්ස් අඩුය්. Agry ' O/L වලට කරාම bst වලට පැනගන්න නම් ලේසී...
@ayodigimhani2038
@ayodigimhani2038 2 жыл бұрын
Ok thanks
@_Dewgril_
@_Dewgril_ Жыл бұрын
සර් bst,agri sft කරපු කෙනෙක් ට විද්‍යාපිහිට ගිහින් ගුරු වරයෙක් වෙන්න පුළුවන් 🙄🥺❤️🌎අනේ සර් .... කියන්න කෝ ....
@Anuththara_Munasingha
@Anuththara_Munasingha Жыл бұрын
matath ekama danganna one. please kiyannko kavuruhari
@upekshaharshani3391
@upekshaharshani3391 2 ай бұрын
සර් එලෙවෙල් වලට home science කරන්න ඉන්නෙ විස්තර ටිකක් කියන්නකො
@user-mc4lo8lx3v
@user-mc4lo8lx3v 2 ай бұрын
සර් මම 2026 A/L කරන්න ඉන්නෙ...මන් O / L වලට කරෙ සෞඛ්‍ය...ඉතිම් මට A/L කරන ගමන් IT ආපහු ලියන්න පුලුවම් ද
@lakshitha1366
@lakshitha1366 Жыл бұрын
Kasun sit 😊 tec karanakota english valata "s" ekak thibunoth, aye liyanna onada "c" ekak ganna 🤕
@user-wu4jq8rs6u
@user-wu4jq8rs6u 3 ай бұрын
2026 A.l set eka
@rajithaperera279
@rajithaperera279 7 ай бұрын
දන්න කෙනෙක් උදව්වක් කරන්නකෝ. O/L දෙවන වර ගණිතය සමත්, Automobile කරන්න කැමති කෙනෙක්ට කරන්න සුදුසු හා ලෙහෙසි විශයන් මොනවාද කියලා කියන්නකෝ.
@amandi281
@amandi281 Жыл бұрын
Bst ,Sft ,Ict කමක් නැද්ද අයියෙ 😊 ... ඔයාට ගොඩාක් thanks ❤😊
@user-tb8yk3ls5s
@user-tb8yk3ls5s Жыл бұрын
Bst karanawnum agri karm
@The_Phoenix716
@The_Phoenix716 Жыл бұрын
3 weni subject eka widihata combaine maths karanna puluwanda
@techsiyoal
@techsiyoal Жыл бұрын
Be❤️💪
@The_Phoenix716
@The_Phoenix716 Жыл бұрын
@@techsiyoal ehenam mokadda ganithaya kiyala ekak thiyenne e thiyana ekai combained maths walai wenasa mokakda
@kumudumathi2637
@kumudumathi2637 2 жыл бұрын
Sir mn tech karanna inne..ape akka Et kalee...mn bst karnna inne
@techsiyoal
@techsiyoal 2 жыл бұрын
Bst hodai❤️💪
@vsyoutubechanel3627
@vsyoutubechanel3627 6 ай бұрын
@@techsiyoal sft video dannedda sir den 😐.lesson okkoma krnnako
@herathsaduni5902
@herathsaduni5902 3 ай бұрын
Did you understand the campus, your sister?
@rbbrodark4280
@rbbrodark4280 2 ай бұрын
Ol walatath math aiyyage iganagena al wlatath ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ na😂
@gaminipremathilaka9619
@gaminipremathilaka9619 2 ай бұрын
Et hoda nadda​@@techsiyoal
@priyanthirenuka4984
@priyanthirenuka4984 3 ай бұрын
Sir online clz krnne nadd A /L technology
@hasithalakshan9477
@hasithalakshan9477 3 ай бұрын
Sir et godak අමාරුයිda
@KavinduSathsara-nu3bt
@KavinduSathsara-nu3bt Жыл бұрын
අයියෙ.. අපිට science O/L වලට S තිබ්බොත් tech කරන්න බැරිද😥
@nadundevinda6372
@nadundevinda6372 11 ай бұрын
samahara vita puluwn
@nadundevinda6372
@nadundevinda6372 11 ай бұрын
scola kihipayakt try krl blnn
@LashanVisansara0
@LashanVisansara0 Жыл бұрын
Ser. Software ingenio kenek wenna yanna ona road eka mokadda
@user-fy4xl6qx6n
@user-fy4xl6qx6n 2 ай бұрын
me aurudu 2ma sirt ekka inneva sir.thank u💖
sft lessons sinhala | A/L Paper structure | thakshanawedaya a/l
10:21
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 19 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 27 МЛН
A/L Tech Easy ගන්න එපා II Do not take it Easy Guys
8:55
Science and Technology
Рет қаралды 7 М.
jobs for AL arts students | the best subjects for AL arts students
17:36
Edupedia by Nikethani
Рет қаралды 103 М.
How to become a Software Engineer & about Salaries
8:08
SL Geek
Рет қаралды 200 М.
How to do AL private | How to do AL a year early
12:05
GANDABBA
Рет қаралды 42 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 19 МЛН