අප්ඩේට් කලොත් ඉවරයි ??? 🤯 iOS Updates Really Cause iPhone Hardware Failures?

  Рет қаралды 65,080

Apple Think

Apple Think

Күн бұрын

Have you ever wondered if updating your iPhone's iOS can lead to hardware failures? In this eye-opening video, we dive deep into the world of iOS updates and address the common misconceptions surrounding them. Join us as we separate fact from fiction and uncover the truth about whether iOS updates can cause display problems and other hardware failures on your beloved iPhone.
🔍 Is there a correlation between iOS updates and hardware failures?
🔍 Understanding the complexity of iOS updates and their impact on hardware
🔍 Exploring common display issues and their potential causes
🔍 Debunking myths and misconceptions around iOS updates and hardware failures
🔍 Practical tips to troubleshoot display problems on your iPhone
Join our knowledgeable tech experts as they analyze real-world scenarios, conduct experiments, and consult with industry professionals to provide you with a comprehensive understanding of this intriguing topic. Whether you're an iPhone user, a tech enthusiast, or simply curious about the inner workings of iOS updates, this video is a must-watch.
Stay informed and make informed decisions about your iPhone's software and hardware. Don't let myths and speculation cloud your understanding. Tune in to our video and discover the truth about iOS updates and their impact on iPhone hardware!
🔔 Don't forget to subscribe and hit the notification bell to stay updated with our latest tech videos!
#ios16greenscreen #greenscreenprobemoniphone13
​ #AppleThink
Follow me on Instagram
...
✔ Like 🖤 Share, ❤ Subscribe 🔔 Click the bell
Apple Think
AppleThink

Пікірлер: 373
@AppleThink
@AppleThink Жыл бұрын
13 pro display issue එක ඔරිජිනල් ඩිස්ප්ලේ මාරු නොකර හදන ක්‍රමයක් මේ වීඩියෝ එක හදද්දිත් repair technician ලා විසින් පාවිච්චි කරනව කියල දැකල තිබුනා, (fly over wire ) ඒත් ඒක මේකට එකතු කලේ නෑ ඒක මේ issue එකට පාවිච්චි කරන්න අරන් තවම අලුත් නිසා. අනිත් දේ තමයි BOE නොවන Samsung LG display තියන 13 pro වලටත් ඩිස්ප්ලේ issues ආව කියල කලින් වීඩියෝ එකේදිත් කියල තියනව. BOE කතාව උපකල්පනයක් විතරයි කියලත් පැහැදිලිව කියල තිබුන ඒ වීඩියෝ එකේදි, මුලින් 13 වලට විතරක් ඩිස්ප්ලේ සපයපු BOE ලා අනුමැතිය ඉල්ලල තිබුනා 13 pro series එකටත් ඩිස්ප්ලේ හදන්න, ඒත් ඒක approve උනාද නැද්ද කියල වැඩි විස්තර තිබුනෙ නෑ. "“Specifically, BOE will provide 9 million OLED screens for the Apple iPhone 12 Pro this year. The panels for the Apple iPhone 13 Pro are still in the certification process. These panels will commence mass production in the fourth quarter of 2021. In addition, we can also see that the Apple iPhone 13 Pro series will use an LTPO backplane. This is a relatively new display technology and only a small number of Android flagships use this technology. The likes of the Samsung Galaxy 21 series, Oppo Find X3 series, the OnePlus 9 series, and a few others use this tech.”
@subodhadiwyanjali629
@subodhadiwyanjali629 Жыл бұрын
Iphone 13 walatayh enawda
@GamesArcadia-gi4kd
@GamesArcadia-gi4kd Жыл бұрын
@@subodhadiwyanjali629 Hi Mage phone aka display change nokara haduwa Maharagama " Phone Doctor " 25,000 LKR gatte 1hr walin dunna marama watinawa
@subodhadiwyanjali629
@subodhadiwyanjali629 Жыл бұрын
@@GamesArcadia-gi4kd 13 ekakd
@hishanilakshika6798
@hishanilakshika6798 Жыл бұрын
​@@GamesArcadia-gi4kd ane matath e place eka kiynna puluwan da
@danushkaprageeth3916
@danushkaprageeth3916 Жыл бұрын
මටනම් ලොකුම අව්ලක් උනා,ගිය අවුරුද්දේ මේ ප්‍රශ්නය ඇවිල්ලා මට warranty තිබිලා මම singapore යවලා මාසෙකින් වගේ පස්සෙ මට අලුත් ෆෝන් එකක් set වුණා.ඒ ගත්ත ෆෝන් එක මාස හතරක් තිබ්බෙ නෑ ආයෙම White Screen Issue එක ආව.මගෙ Backups & Esim තියෙන නිසා මම day එකක්වත් ඉනතුව fly over wire විදිහට Rapair කරගත්ත.දැනට Shape එකේ යනව. මට දැනගන්න ඕනෙ එයාල කිව්ව 60Hz වලට Limit කරන් Use කරන්න කියල.But 120Hz කිසිම අවුලක් නැතුව වැඩ.But 60hz පොඩි Lag ගතියක් තියෙනව.වෙන 13 pro max එකට වඩා පරන xs max වල 60hz වලට වඩා.ui එක හුගක් Lag.But limit off කරල 120Hz වලින් කිසිම අව්ලක්නෑ ඉස්සර වගේම smooth.අව්ලක් වෙයිද 120hz වලින්ම දිගට use කලොත්?
@heshangunathilake
@heshangunathilake Жыл бұрын
මෙතන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ Appleලා warranty තියෙන device වලට විතරක් free of charge display replace කරන එක. Samsung ලගෙත් s20 plus එකේ ඔය වගේ අවුලක් ඇවිත් අන්තිමේදි warranty නැති devices වලටත් physical damage නැත්තම් free display replacements කරා. ලක්ෂ 3කටත් වඩා දීලා ගත්තු phone එක warranty ඉවර උනු ගමන් common fault එකක් නිසා කැඩිලා ගියාම consumer කොච්චර පව්ද. ඔච්චර wide spread issue එකක් වෙලත් apple ල මේක ගැන මුකුත් statement එකක් කරපු නැති එක හරි වැරදියි ඔච්චර මහ ලොකු company එකක් වෙලත්. පොඩි users ලා ගානකට මේ අවුල ආවත් ඒක company එකේ අවුලක් නේ.
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
උන්ට Oni profit විතරයි
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Ehema thamai apple,, only profit,, anith eka phone company ekakwatb ehema na,, 1 device ekakin usd 400 idela 1000 athara laaba thiyenewalu
@sithumsanjana5064
@sithumsanjana5064 Жыл бұрын
Atta.
@lahirumadushan1992
@lahirumadushan1992 10 ай бұрын
Jara widiyata profit ganna company 1k apple kiynne
@rawithudeepa
@rawithudeepa Жыл бұрын
බැටර් හෙල්ත් එක අඩු උනා නේ එක්මනට ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
@Nothing_y7
@Nothing_y7 11 ай бұрын
ඔය ඔක්කොම වෙන්නේ මුලින් ගහන stock එක අවුල තමා අවුරුද්දකට වගෙ පස්සෙ ගහන ඒවා ගොඩක් දුරට ඔහොම වෙන එක අඩුයි
@tharinduthiwanka4399
@tharinduthiwanka4399 Жыл бұрын
Worthy video, I bought a 14 Pro and after 3 days I it showed up a defect. The repair time got more than 50 days because it had to be sent to SG. Thanks for the video and it covers every fact.
@pereraperera9872
@pereraperera9872 Жыл бұрын
Do you face any issues after display replacement? I also had same issue n sent it to sg still not receive it. I was wondering will those type of issues occurred again even replaced it
@tharinduthiwanka4399
@tharinduthiwanka4399 Жыл бұрын
@@pereraperera9872 Same here brother. Still waiting for the device. If the repair team fully solved the issue it won't occur again. But my case they couldn't determine the issue correctly and the same issue occured in the testing phase. It's so frustrating.
@ch41aka
@ch41aka Жыл бұрын
From where did you get the device
@dilmalrukshi7205
@dilmalrukshi7205 Жыл бұрын
@@tharinduthiwanka4399 where did buy this device ?
@tharinduthiwanka4399
@tharinduthiwanka4399 Жыл бұрын
@@dilmalrukshi7205 Bought from iDealz but they gave me a different brand new device as a replacement one.
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
මගේ display එක පහුගිය ජනවාරි වල අවුල් ගිහිල්ලා මම display එක replace කලා..!!!
@spthenu9025
@spthenu9025 Жыл бұрын
Ah ThaDiya.... වීඩියෝ එකකුත් දාලා තිබ්බා නේ 🥲
@amilamadushika2121
@amilamadushika2121 Жыл бұрын
Kohenda display eka replace kale..kiyak giyada
@laahiruprasanga384
@laahiruprasanga384 Ай бұрын
Iphone 14 eke me display issue eka enne nedda?
@ALKollA
@ALKollA Жыл бұрын
BOE ලා display හැදුවේ normal 13 එකට විතරයි. 13 Pro & Pro Max වල Samsung...
@AppleThink
@AppleThink Жыл бұрын
13 wlta haduwa unata 13 pro ekata approval illala thibuna , eka accept unada nadda kyla hariyt kohewth ne detail ekk, silicone shortage eka nisa e batch eka gththa wennath plwn “Specifically, BOE will provide 9 million OLED screens for the Apple iPhone 12 Pro this year. The panels for the Apple iPhone 13 Pro are still in the certification process. These panels will commence mass production in the fourth quarter of 2021. In addition, we can also see that the Apple iPhone 13 Pro series will use an LTPO backplane. This is a relatively new display technology and only a small number of Android flagships use this technology. The likes of the Samsung Galaxy 21 series, Oppo Find X3 series, the OnePlus 9 series, and a few others use this tech.”
@ayeshrathnayaka.
@ayeshrathnayaka. Жыл бұрын
Here are some of the most common Apple iPhone display issues: Dead pixels are individual pixels that are stuck on one color, typically black. Burn-in is when the image of something that was displayed on the screen for a long time becomes permanently visible, even when the screen is showing something else. Ghosting is when the image of something that was previously displayed on the screen briefly reappears when you move the screen. Touch screen unresponsiveness is when the touch screen does not respond to your touches. Display flickering is when the display flashes on and off. Display color distortion is when the colors on the display are not accurate. Display brightness issues is when the display is too dim or too bright. Display uniformity issues is when the brightness or color of the display varies from one part of the screen to another. Display scratches or cracks. If you are experiencing any of these issues, you can try the following steps to resolve them: Restart your iPhone. Update your iPhone to the latest version of iOS. Restore your iPhone to factory settings. Contact Apple Support for assistance. If you have tried all of the above steps and you are still experiencing the issue, you may need to have your iPhone repaired or replaced. මෙන්න වඩාත් පොදු Apple iPhone සංදර්ශක ගැටළු කිහිපයක්: Dead pixels යනු එක් වර්ණයක් මත සිරවී ඇති තනි පික්සල වේ, සාමාන්‍යයෙන් කළු. Burn-in යනු තිරයේ වෙනත් දෙයක් පෙන්වන විට පවා දිගු වේලාවක් තිරය මත දර්ශනය වූ දෙයක රූපය ස්ථිරව දිස්වීමයි. Ghosting යනු ඔබ තිරය චලනය කරන විට කලින් තිරයේ දර්ශනය වූ දෙයක රූපය කෙටියෙන් නැවත දිස් වීමයි. ස්පර්ශ තිරය ප්‍රතිචාර නොදක්වන බව යනු ස්පර්ශ තිරය ඔබගේ ස්පර්ශයන්ට ප්‍රතිචාර නොදක්වන විටය. Display flickering යනු සංදර්ශකය දැල්වෙන විට සහ අක්‍රිය වන විටය. සංදර්ශක වර්ණ විකෘති කිරීම යනු සංදර්ශකයේ ඇති වර්ණ නිවැරදි නොවන විටය. සංදර්ශක දීප්තියේ ගැටළු යනු සංදර්ශකය ඉතා අඳුරු හෝ ඉතා දීප්තිමත් වන විටය. සංදර්ශක ඒකාකාර ගැටළු යනු තිරයේ දීප්තිය හෝ වර්ණය තිරයේ එක් කොටසකින් තවත් කොටසකට වෙනස් වන විටය. සීරීම් හෝ ඉරිතැලීම් පෙන්වන්න. ඔබ මෙම ගැටළු වලින් කිසිවක් අත්විඳින්නේ නම්, ඒවා විසඳීමට ඔබට පහත පියවර උත්සාහ කළ හැකිය: ඔබගේ iPhone නැවත ආරම්භ කරන්න. ඔබගේ iPhone iOS හි නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න. ඔබගේ iPhone කර්මාන්තශාලා සැකසුම් වෙත ප්‍රතිසාධනය කරන්න. සහාය සඳහා Apple සහාය අමතන්න. ඔබ ඉහත පියවර සියල්ල උත්සාහ කර ඇත්නම් සහ ඔබ තවමත් ගැටලුව අත්විඳින්නේ නම්, ඔබට ඔබගේ iPhone අලුත්වැඩියා කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය විය හැකිය.
@techtalk8297
@techtalk8297 Жыл бұрын
අයියේ iphone x එකේ green line යනවා දැකලා තියෙනවා . ඒ නිසාම මගේ යාලුවෙක් xs එකක් ගත්ත . ඒකෙත් green line ආවා .පොඩ්ඩක් ඒක ගැන කතා කරන්නකෝ
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
මගේ xs එකටත් ආවා 😊 අලුත් display එකක් දාන්න 30ක් විතර යනවා කිවුවා ❤ ඉතින් මම මේ විදියටම තියන් ඉන්නවා 😊 විකුණන්නත් බෑනෙ හරි ගාණකට ❤❤❤
@tharinduudara3366
@tharinduudara3366 9 ай бұрын
14 Pro max ekatath me wage explanation ekak denna. Aye mehema enna plwnda kiyalath kynna😊
@RajithThiwanka
@RajithThiwanka 7 ай бұрын
What are the problems after updating iPhone 12 and 13 to iOS 17?
@GBBro
@GBBro Жыл бұрын
Iphone විතරක් නෙවේ Android දුවන Samsung වලත් ඔය වගේ අව්ල් එනවා. ඔය ඔක්කොම අව්ල් එන්න ගත්‍ තේ X එකින්. ඒත් X එකින් පස්සේ ආපු Xs,Xs Pro,XR, 11,11 Pro,11 Pro Max තාමත් ගොඩාක් අය ගාව හොදට තියෙනවා 😅
@AbilasH8
@AbilasH8 Жыл бұрын
Xs pro neme xs max bn 🙂
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Kohede machan xs pro thiyenne😂
@dilrgt1919
@dilrgt1919 Жыл бұрын
​@@nethsarasheheran8128බූරුවෙක් අරූ Xs pro තියේලු 😂😂😂
@adeeshajayanidu3294
@adeeshajayanidu3294 Жыл бұрын
samsung oneplus and dynamic 2x amoled thiyena ewatath green line walath thiyenawa
@ishanwijesinghe_
@ishanwijesinghe_ Жыл бұрын
Macbook ekakata windows instrall krapuwama slow wenwada 8gb ram tiyen m1 ekakt windos instrall krma mona wageda kiyla video ekak ikmnat karanna 👍
@phonepsycho2855
@phonepsycho2855 Жыл бұрын
Ithin anith brandlata aluth feathers dhenkota kisima prashnyk enne neththam, apple ekta withrk ai ohoma wenne
@sangeeth_1982
@sangeeth_1982 2 ай бұрын
ios 17.6 ගැන video එකක් කරන්න අයියෙ
@ashtech1693
@ashtech1693 10 ай бұрын
BRO MAGE 14 pro max eka update eken passe yellowish dim screen ekak thiyenne mage 11 pro max eke display quality eka wedi wage mn mokakda karanne?
@donmoviyah4766
@donmoviyah4766 Жыл бұрын
ios 16.4.1 update eka 🍎14 ekata install karapu aya innawada; aulak nadda👀💗??
@ajanfernando9632
@ajanfernando9632 Жыл бұрын
kisi awlak na.
@sahas_00
@sahas_00 Жыл бұрын
කරා කිසි අව්ලක් නෑ ආපු දවසෙමයි කරෙ දැන් 16.5 එනකන් ඉන්නෙ බලාගෙන 😊
@sohanabhishek4379
@sohanabhishek4379 Жыл бұрын
Update kara awlk na
@Sanda866
@Sanda866 2 ай бұрын
13 pro mage 4n eka .. Green display issues eka awa.. Heduwa eth thibba vidiyatama ne.. 4n eke quality ekath aduyi ☹
@AnuJayathilaka-y3v
@AnuJayathilaka-y3v Жыл бұрын
Hari aiyandi just now *ayeth* una, second time me..... 13 pro max ekak Kramayak nadda icould dala naththan internal storage eka ganna
@hasithramanayaka1737
@hasithramanayaka1737 Жыл бұрын
13 pro max eke bottom microphone eka wada na. KZbin eke check kerma pitarata ayage phones wlath godak ayata mekama wela tibba
@Tharindu-v1n
@Tharindu-v1n Жыл бұрын
mage 4n eka se3 ekak brand new gatte eth cable eka made in vietnam thiyenne mkd ? cable eke pin tikath gold pata ne sudu patai ne ai eh original nemeid cable eka ???
@bevantj
@bevantj 11 ай бұрын
13 mini, i got this problem and now has to replacement the screen... top of that original display will be cost around 60000lkr
@thimuthnayanapriya580
@thimuthnayanapriya580 11 ай бұрын
U can use a fly over wire to cost around 10 000. Liberty plaza fixandfast store . I got it done today
@ibaagathe
@ibaagathe Жыл бұрын
මගේ iphone 13 ්‍රෝ pro max එකෙක් ඩිස්ප්ලේ එක green වුණා ඊට පස්සේ apple asia එකෙන් ඩිස්ප්ලේ එක මාරුකරගත්තා මගේ මුලින්ම battery health1 එක 98ට තිබුණා පස්සේ 87යිඑහෙම වෙන්න පුළුවන්ද
@amilamadushika2121
@amilamadushika2121 Жыл бұрын
Kiyak giyada rapiyar ekata
@Scorps_drago
@Scorps_drago Жыл бұрын
Apple kiyanne thanika profit ekm bagena inna jarama company ekak. kalimuth unta legal issue ekak awa neda update eken device ek slow krpu ekakta.
@AppleThink
@AppleThink Жыл бұрын
Ekata wenama video ekk dala thynne - update wlin slow wenwda “ kyna video eka blanna- eke thynwa oya qwa ekata uththre
@itz_rabbita
@itz_rabbita 2 ай бұрын
Thawama Issue eka ena widiha hoyaagena nadda Brother 13 Pro Max Green Screen wala ta
@Kaveenpawan
@Kaveenpawan 7 ай бұрын
අයියේ අනිවා reply එකක් ඔනේ 12 pro max එකක ඩිස්පෙලේ මාරැ කරා කියලා අව්ලක් නැ නේද වටිනා කමේ අඩුවක් වෙන්නේ නැනේ..පරණ කොල්ටියටම තියේ නෙද...
@AppleThink
@AppleThink 7 ай бұрын
Original display demmoth nm Awlk me eth mehe gdk thynne original ma ek newe display dnwa kynne used market eke value wk tikk adyi
@janiyaslogo6190
@janiyaslogo6190 Жыл бұрын
මට කීප දෙනෙක් කිව්වා m1 mac mini එකේ ගොඩක් අව්ල් තියෙනවා කියලා ඒක ඇත්ත ද
@dulminatissera05
@dulminatissera05 Жыл бұрын
Mine 13 pro display gone yesterday due to new software update , so disappointed and so upset
@supunsriyantha1294
@supunsriyantha1294 Жыл бұрын
display eka awda
@Nikiya_sl
@Nikiya_sl Жыл бұрын
අයියෙ මගෙ තියෙන්නෙ නම් apple එකක් නෙමේ samgsung එකක්. (samgsung A71). මගෙ display එකෙත් දැන් white line එකක් ඇවිත්. Google කරාම දැක්ක ලෝකෙ ගොඩක් A71 වල සහ තව කීපයක (S21...) මේක වෙලා කියල. කොහොමද නිකම්ම එහෙම වෙන්නෙ. අලුත් display එකක් දාන්න බලද්දි Rs 55000යි කිව්ව 😢 එච්චර මුදලක් දරන්න අමාරුයි. හීරිලාවත් නැතුව අවුරුදු 3ක් පරිස්සමින් use කරපු 4n එක නිකම්ම white line ආවම හරි අමාරුයි 😢😢 දන්නවනම් විතරක් පොඩ්ඩක් කියන්න what to do 😑
@AppleThink
@AppleThink Жыл бұрын
Display replacement or phone ek gelapena ganakata sell krn eka thma krnna wenne , android ewage prashne thma model gdk thyn nisa display ekk ehm gyoth loku ganak ynwa replacement krnna Used iphone ekk wge gnna balanna , ewage display gyth phone eke value ekt sapkshawa adu ganakata AAA display ekk hari dgnna plwn ,
@seyaproductions975
@seyaproductions975 Жыл бұрын
Man used iPhone 13 එකක් අරන් Keluauna . Aran dawasai 😢display green line 😴
@erenyeager5860
@erenyeager5860 7 ай бұрын
13 or 13 pro?
@miyururangana7514
@miyururangana7514 Жыл бұрын
My i phone 13 on ios 16.1.1. now. Updated last year after purchase without knowing that display issue. Now ios 16.6 available. 1) which update cause that issue. 15 >> 16. Or 16.1 to above ? 2) If i update Now with 16.6 , will it skip the issue?? @AppleThink Plz help.
@shamilabd-ullatheef2201
@shamilabd-ullatheef2201 Жыл бұрын
I am planning on buying an iPhone 13 Pro Max, its on IOS 16 at the moment. Wondering if this issue will come in 17 update.
@nisalxD
@nisalxD Жыл бұрын
Content Quality ek 🔥
@ConfusedAstronaut-iz3dn
@ConfusedAstronaut-iz3dn 8 ай бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක්. 🎉❤
@EzView
@EzView Жыл бұрын
14 pro max වලත් මේකම තියෙනවා.. 😪 ගන්න මුදලට දැන් කිසිම හාඩ්වෙයාර් කොලිටි නැහැ. ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්න බැරි නිසා පාවිච්චි කරනවා දැන්නම්...
@Dulki-w2m
@Dulki-w2m Жыл бұрын
Mageth 14 pro max eke giya
@brezzelk
@brezzelk Жыл бұрын
Mageth gya iye😴
@Easy_Life_Upgrades
@Easy_Life_Upgrades 9 ай бұрын
මන් ලග 13pro max එකක් තියෙන්නෙ update දැන් මාසයක් විතර වෙනවා ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද?දැනටනම් එහෙම කිසිම අවුලක් නැ😢
@naacademy4143
@naacademy4143 9 ай бұрын
මටත් 17 එක තියෙයනවා දැම්මේ නැහැ මන් අවුලක් වෙයිද දැම්මොත්
@ishinijayawardana2296
@ishinijayawardana2296 Жыл бұрын
Mn gwa 12 ekk thynne..update eken psse restart wenwa nitharama newei hbei samahara welawata witharai..dn aluth update ek awith thynwane...e update ek gahuwoth ek hri ynna plwnda? Naththn eka wadi weida? Therena widiyata poddk kynna plwnda..Reply plz 🥺
@AppleThink
@AppleThink Жыл бұрын
Update krla blnna , klin update eke issue ekk wennth plwn , me aluth update ektth ehm wenwa da balala repair shop ekkt aran ghin check krla blnna hardware issue ekkd kyla But mta hitnne aluth update ekn fix wei oka
@ishinijayawardana2296
@ishinijayawardana2296 Жыл бұрын
@@AppleThink thank u❤️
@AshanNirmal-y3d
@AshanNirmal-y3d Жыл бұрын
අයියෙ 13 mini එකෙත් ඔය ප්‍රශ්නෙ වෙනවද
@RAVEENDRAEROSH
@RAVEENDRAEROSH 5 ай бұрын
Aththatama 13 pro max hoda nadda,koykada homada bro,kiyanna puluvanda
@amasha3904
@amasha3904 3 ай бұрын
aiye iCloud password change karanne kohomada kiyala video ekak karannako
@tharinduperera4271
@tharinduperera4271 Жыл бұрын
Hi bro iphone 12 eke idan udata phone mara widiyata heat wenawa ne ei e e adu kra ganna widiyak nedda mage 14 pro mara widiyata heat wenne
@chanyeol6895
@chanyeol6895 Жыл бұрын
කවුරුහරි ප්ලීස් කියන්නකො brand new 11 එකක් ගන්න එකද හොද used 12 pro එකක් ගන්න එකද?
@AppleThink
@AppleThink Жыл бұрын
Godak kal use krnna gnwa nm 11 bnew gnna , awruddkin wtr sell krla wena ekk gnnwa nm 12 pro used gnna , ehm kloth wena paduwa adu kr gn plwn 12 pro used ek unath kalayak use krn plwn but 11 eka bnew aran aye sell krddi loku gnk adu wenwa
@chanyeol6895
@chanyeol6895 Жыл бұрын
@@AppleThink thankyou ayye
@rishanthiwanka8951
@rishanthiwanka8951 8 ай бұрын
I phone gena witharane katha karanne.anith phone genath kiyanna.i phone walata wada androids phone thama wediyen use wenne
@shafadow8453
@shafadow8453 4 күн бұрын
ios 18 update karapu 13pro thiye kisi awlak nane hodata wada😍
@malshan2807
@malshan2807 Жыл бұрын
Aiye me MacBook pro 2017 used ekak aran programming wada photo editing wage karanna aulak nadda
@AppleThink
@AppleThink Жыл бұрын
Awlk ne krnna plwn
@mariobahar9138
@mariobahar9138 Жыл бұрын
From where can I get the computer table stand you have below the iMac
@kanishka-m
@kanishka-m Жыл бұрын
Green line එන්න හේතුව මොකක්ද 😢හදන්න බැරිද
@gihanmatheesha7985
@gihanmatheesha7985 Жыл бұрын
hadnna puluwn bn den
@kanishka-m
@kanishka-m Жыл бұрын
@@gihanmatheesha7985 කොහොමද ?
@gihanmatheesha7985
@gihanmatheesha7985 Жыл бұрын
@@kanishka-mඒක සාමාන්‍ය දෙයක් බන් දැන් ඕක ඇරන් එන්න පුළුවන් නම් මම හදල දෙන්නම්
@kanishka-m
@kanishka-m Жыл бұрын
@@gihanmatheesha7985 මොකක්ද ඔයාගෙ Repair Shop එක
@gihanmatheesha7985
@gihanmatheesha7985 Жыл бұрын
Call ekk denna
@hitibandaralagenihal7959
@hitibandaralagenihal7959 Жыл бұрын
Aiye i phone 7plus ekak gannada naththam I phone x ekak gannada godak katiya kiyanawa x eke display eke track ekak yanawa kiyala aiye mata kiyanna me deken monada ganne kiyala plzz replay
@user-sd8ri5qj6c
@user-sd8ri5qj6c Жыл бұрын
Apple 11 eka hodaida
@iventgaraj6240
@iventgaraj6240 3 ай бұрын
12pro ekak gannda 14 ekak gannda.mokakda hoda ganna hadanne ?
@f2fmaster878
@f2fmaster878 Жыл бұрын
Samsung S Series Gmmc 💪
@Migindu
@Migindu 11 ай бұрын
Hmmmm
@AsmaAsma-v5o
@AsmaAsma-v5o 4 ай бұрын
Meka heduvoth aayath enavada display green enavadha?
@E.S-Dulanjana
@E.S-Dulanjana Жыл бұрын
I phone 11 brand new මිල වැඩිනි හෙනට . use ගත්තොත් අවුලක් නැති වෙයිද
@AppleThink
@AppleThink Жыл бұрын
Awlk ne 11 and 12 mini same price ynne used
@bingunmirando5751
@bingunmirando5751 Жыл бұрын
Mage 14 pro max ekatath aawane... dn 14pro max walath oya issue ekama enawa...😢
@pancha9655
@pancha9655 Жыл бұрын
mkd krgtte mageth ada 14 pro max ekt aawaa😢
@bingunmirando5751
@bingunmirando5751 Жыл бұрын
@@pancha9655 mata applecare warranty thibbe phone eka gatta shop ekatama dunna un dubai yawala warranty claim karala dunna... 1month giya phone eka enna
@tharinduudara3366
@tharinduudara3366 9 ай бұрын
​@@bingunmirando5751 Aluth ekakda hamba une
@bashithaameth2061
@bashithaameth2061 9 ай бұрын
iPhone batterya boost da nadda kiyala hoyaganna kohomada?😢
@dulaa___03
@dulaa___03 Ай бұрын
13promax හොද 12promax ද🤔🤔
@w.nisithachamodya708
@w.nisithachamodya708 Ай бұрын
Iphone XS ekata IOS 18 Beta update kalata aulak nadda
@SankalpaMadhawaMusic
@SankalpaMadhawaMusic Жыл бұрын
Software hinda hardware issues enna puluwan. Firmware eken tamai adala component walata one karana tweaks tika tiyenne. Firmware eke tweaks tuning wala awulak hinda issue ekak wennath puluwan. Kalekata kalin, xiamoi mi note 10 ekaka me issue ekama awa, display deparak replace kara. Passe tweaks wala power delivery status poddak ehe meha karala restart karama hari giya. Man hithanne tweaks walain diplay controller board ekata dena data wala awulak hinda meka wenna puluwan kiyala. Display issue awa ayata karanna tiyena lesima de thamai parana fimware version ekakata rollback karala, reset karana eka. Eka eka kadawalata deela display ekata jumper passala warrenty nathi kara gannawata wada eka hodai kiyana ekai mage adahasa.
@Migindu
@Migindu 11 ай бұрын
Ios 17.1 ek 16 ekata dammoth hariyanna puluwnd?
@dineththaruka3893
@dineththaruka3893 Жыл бұрын
දන්නෑ ඉතින් මගෙත් ගියා හුචස් ගාල update කරලා
@amilamadushika2121
@amilamadushika2121 Жыл бұрын
Mokada karanna hadanna puluwan da
@atfghf
@atfghf Жыл бұрын
14 series eketh display issues avada
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
17 ekedi tmi balnnna wenne Godak durata enne nathi wei mokada apple eka ehema ledak tiyanwnam anith series ekedi okkoma balala hadnne samahara wita pro version walata nathuwa anith tikata enna puluwan
@speducationofficial
@speducationofficial Жыл бұрын
awa
@chamiladasun7580
@chamiladasun7580 4 ай бұрын
මගේ 14 pro එකට ආවා 😢
@resinartsrilanka7742
@resinartsrilanka7742 Жыл бұрын
13 ekatath aulak awilla thiyenne mage ekata pereda awa aula eka me lagadi apu 180mb wage update eken passe red green blue. Line 3k ynawa mulu display ekema
@madushangunarathne353
@madushangunarathne353 Жыл бұрын
Hada gattada eeka
@supumසමරසිංහ
@supumසමරසිංහ 7 ай бұрын
අයියා iphone eke google apps downloader wen nee ee gena video ekk dannko . ( google , binance ,) wage app downloader wen nee 😢
@IsuraVlogs
@IsuraVlogs Жыл бұрын
මගෙත් 13 pro max මට එහෙම issue එකක් ආවේ නෑ මම වෙලාවට එන එන හැම update එකක්ම කරනවා. ❤
@gihanmatheesha7985
@gihanmatheesha7985 Жыл бұрын
Mage ekt wenna ynne bn
@rashmikadasun85
@rashmikadasun85 Жыл бұрын
California wala neda hodama evv tinne I phone wala
@gamingbishop396
@gamingbishop396 Жыл бұрын
13 pro maxx eka green desply dan , update ekan passe
@asankadanus-hk4kb
@asankadanus-hk4kb Жыл бұрын
Haduwada bro mage Wight una
@1hour495
@1hour495 Жыл бұрын
Used iphone x ekk arn avurudu 3 k danata. Thamath kisima avulk nh hevy user man
@Shanukafb
@Shanukafb 2 ай бұрын
Tamath hodata tiyada
@mathsexperts4901
@mathsexperts4901 Жыл бұрын
Iphone LL/A version gattu ayata kisima awulk awith na 13 pro and pro max wala.
@theslexploresonalimbulana
@theslexploresonalimbulana Жыл бұрын
Boru kiyanna epa mage LL/A tibbe math awe katawath apu nathi error eakak.. every 3 min phone eaka auto restart wenawa... USA yawala warrant calame karala phone eaka enna masa 3k giya... Ai ewapu device eakata new update eaka dunnaham green screen....🤢🤢🤢🤢🤢
@muhammadyaseer6933
@muhammadyaseer6933 Жыл бұрын
bro. charge eka demmata passe 4n eka heat wenawa. samahara cable. sapport karanne e Ai
@vishwajithmapa3323
@vishwajithmapa3323 Жыл бұрын
Any place to replace iwatch 7 series 41mm Display?
@travelwithudaa
@travelwithudaa Жыл бұрын
Thunder mac Mobilink apple solution
@සූකිරී-ග9ජ
@සූකිරී-ග9ජ 7 ай бұрын
13 ekak gnn ekd hoda nthn 12 pro ekkt yana ekd aiya honda
@inushaaluthgamae
@inushaaluthgamae Жыл бұрын
Photho ghnna ganna hoda xs da se 2 da danna kenek kiyanna
@MrApple_3
@MrApple_3 Жыл бұрын
Xs
@rangachanuka
@rangachanuka 4 ай бұрын
Aiye 12 pro.max da 13 pro max da 14plus da hoda aiye mama ganna hdnne ekak ekai
@meofficial8634
@meofficial8634 9 ай бұрын
Ayya iphone 13 eke display green screen wenawa iphone 12 eketh ehama wenawada oyage opinion eke iphone 12 honthaitha 13 honhaitha
@upekshasalgamuwa5144
@upekshasalgamuwa5144 5 ай бұрын
I have I phone 13 and having this display issue after update
@dilshantharusha51
@dilshantharusha51 Жыл бұрын
I phone dan lada enava vadi neda 😊
@සූකිරී-ග9ජ
@සූකිරී-ග9ජ 7 ай бұрын
Meka godk avill thiynne pro version ekt neda
@AppleThink
@AppleThink 7 ай бұрын
Ow
@සූකිරී-ග9ජ
@සූකිරී-ග9ජ 7 ай бұрын
13 ekkt giyoth risk ekk thiyeida
@techtalk8297
@techtalk8297 Жыл бұрын
Iphone xs එකෙත් green line යනවා
@chamathekanayake7328
@chamathekanayake7328 Жыл бұрын
Ado sira da bn
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
Xs max එකෙත් Oya seen eke enna puluwanda
@Migindu
@Migindu 11 ай бұрын
Mage face id ekt kela una
@infhyper6520
@infhyper6520 2 ай бұрын
12 pro max eke white screen issues awd update ekn psse
@shamilabd-ullatheef2201
@shamilabd-ullatheef2201 Жыл бұрын
IOS 17 update eka daanna puluwan da aiye?
@ridmaransara6945
@ridmaransara6945 10 ай бұрын
Iphone 14 eketh display yanawada.monawada thiyena issues.use karapu aya kiyannako
@Tiktoksrilanka-o1s
@Tiktoksrilanka-o1s Жыл бұрын
I phone Se 2 ekata ios 17 update karanna hodaida
@gsnj5249
@gsnj5249 11 ай бұрын
Android walata ai oya eka henayak wath naththe??
@Tiktoksrilanka-o1s
@Tiktoksrilanka-o1s Жыл бұрын
I phone Se 2 ekata ios 17 update karanna hodaida 😢
@AppleThink
@AppleThink Жыл бұрын
Krnna ehm awl enne ne , baya nm google search krla blnna or fb group wl dala ahanna
@deshanlakshitha5897
@deshanlakshitha5897 Жыл бұрын
අයියේ මගේ airpods එකේ right ear එක චාර්ජ් වෙන්නේ නෑ 🥲 ෆෝන් එකේ බූලුටූත් ඔන්කරලා airpods එකේ කේස් එක ඕපන් කරහම විතරයි අයියේ right ear එක චාර්ජ් වෙන්න පටන් ගන්නේ 🥲 උදව්වක් දෙන්න අයියේ 🥲❤️
@AppleThink
@AppleThink Жыл бұрын
Eka nm poddk shop ekkt aran ghin blnna wei bro
@deshanlakshitha5897
@deshanlakshitha5897 Жыл бұрын
@@AppleThink ayye apple care waranty tynw ඒකේ හැබැයි අවුල ලංකාවෙන් නෙමේ ගත්තේ අයියේ 🥲 place එකක් නෑනේද waranty claim කරගන්න ☹️
@koshitharathnayaka7314
@koshitharathnayaka7314 5 ай бұрын
මගෙත් xs max එකක් තියෙන්නෙ ඒකට green screen එක ආව 😢
@theslexploresonalimbulana
@theslexploresonalimbulana Жыл бұрын
Matanam 13 pro max eaka kela karagathe update eaken.... Dan ai apple use karanne naha ✌️✌️✌️✌️ pixel 7 pro walata maru wuna ea experience eaka maru ❤️❤️❤️❤️❤️
@Easy_Life_Upgrades
@Easy_Life_Upgrades 9 ай бұрын
Update karala kochchara kalekinda issse eka awe bro
@chathurimasakorala8384
@chathurimasakorala8384 Жыл бұрын
Ane mage 14 pro max eke screen eka green una Apple care nam nea Thama aragena 6 month wath nea Soth korea walin husband euwe brand new Limited warranty eka thiyenawa Please mata solution ekak kiyanawada
@AppleThink
@AppleThink Жыл бұрын
Aye eheta ywnna , eyata plwn eka warntny claim krnna ehen
@rgofficial1275
@rgofficial1275 Жыл бұрын
ane ane brandnew ganna eewala mona balala gannada
@GraphicWithPV
@GraphicWithPV Жыл бұрын
Ios 16.4.1 updete eka iphone se2 e ekata install karapu aya kauda inne aulak une nadda
@danukadinushan3322
@danukadinushan3322 Жыл бұрын
Ne
@GraphicWithPV
@GraphicWithPV Жыл бұрын
@@danukadinushan3322desply aulak wenne nadda mchn se 2 eke updete eken passe
@danukadinushan3322
@danukadinushan3322 Жыл бұрын
@@GraphicWithPV mt nm kisima issue ekk awe ne
@GraphicWithPV
@GraphicWithPV Жыл бұрын
@@danukadinushan3322 hari mchn
@sahas_00
@sahas_00 Жыл бұрын
මට පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද අපිට ios බෙටා වර්ෂන් ගන්නෙ කොහොමද කියලා
@evil601
@evil601 Жыл бұрын
බෙටා😂😂😂😂😂😂😂😂😂බීටා යකෝ
@isharadilhani
@isharadilhani Жыл бұрын
iPhone 7එකේ සිග්නල් ප්‍රශ්නයක් ආවා දැන් කොහොමවත් හදන්න බෑ මෙහෙම වෙච්ච අය ඉන්නවද
@SKY-yd2dj
@SKY-yd2dj Жыл бұрын
Mn Use Karana Samsung S21+ . Mulu display ekema Vertical Lines. 😢
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Sirawata,, automada une,, s21 series eke ehema aulak nane🤔
@SKY-yd2dj
@SKY-yd2dj Жыл бұрын
Ow 1 year wage vertical lines ekka mn use karnne . Dn display eka heat wenakota screen eka off wenwa
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
@@SKY-yd2dj ado sirawata,,🥺 warronty nadda bn claim keranna
@SKY-yd2dj
@SKY-yd2dj Жыл бұрын
@@nethsarasheheran8128 Warranty Iwara Wela maasa 3k witra giyahma tama meka une .. mata meke display eka dnna bayai aye vertical lines eida dnne ne .. Phone ekak gnna Hitan Innwa . Hoyala balala Gnna Oone hondtama. .
@asbpowertech2662
@asbpowertech2662 Жыл бұрын
​@@SKY-yd2dj ado bn mageth hariytama warenty iwr wela masa thunen awa green line issue eka..අයෙ ඩිස්ප්ලෙ දාන්න යන්න එප කිව ශොප් එකෙන් අයෙත් එන්න බලනවලු ඕක 🥺
@navindudeshan4671
@navindudeshan4671 Жыл бұрын
මගේ දවස් තුනක් විතර සැරින සැරේ ආවා..ඊට පස්සේ නෑ 13 pro
@Droidcarelk
@Droidcarelk Жыл бұрын
Refresh rate ek 60 hrz wlata adu krnna
@lathifernando914
@lathifernando914 Жыл бұрын
AIYYE Mage13 pro max ekak sathidekata kalin wage white screen haduwa! . Dan green wela mokada krnne
@AppleThink
@AppleThink Жыл бұрын
Shop ekkt denna den meka fix krn plwn display replace krn nathuw
@lathifernando914
@lathifernando914 Жыл бұрын
@@AppleThink kalin whitescreen awilla lagadi haduwa. Dant ada me green eka awe. Ethakota hadnna puluhanda?
@techwithpc491
@techwithpc491 9 ай бұрын
Mac book update karata awlak naneda
@thanudalankathilaka4042
@thanudalankathilaka4042 Жыл бұрын
අය්යේ මගෙ 14 ප්‍රෝ මැක්ස් එක වය්ට් ස්ක්‍රීන් එනවනෙ අද දවසෙ හොදට වැඩ කලා හවස් වරුවෙ ඉදන් වැඩ නැ සුදුපාට ඩිස්ප්ලේ විතරය් මම වතුරෙ ෆොටෝ ගහන්න වීඩියෝ කරන්න පාවිච්චි කලා දවල් වරුවෙ මේක හදාගන්නෙ කොහොමද
@AppleThink
@AppleThink Жыл бұрын
Off krnna krla shop ekkt aran ynna charge krnna ynna epa
@thanudalankathilaka4042
@thanudalankathilaka4042 Жыл бұрын
@@AppleThink හරි අය්යෙ
@Itzmesudeshraveen
@Itzmesudeshraveen Жыл бұрын
Phone eka on wen neh bro update eken passe mata data tika recovery karaganda vidihakwath neh 😢
@alfapatrolbepositve3567
@alfapatrolbepositve3567 8 ай бұрын
Hoda repairing shop monawada
@sssuM20
@sssuM20 Жыл бұрын
11 ekath update krl ohm una aya sitida? ?
@world.vehicle
@world.vehicle 3 ай бұрын
Iphone 13 mini green screen issue එනවද
@dewnihansika8316
@dewnihansika8316 26 күн бұрын
ඔව් මට ආව😒
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 56 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
Why iPhone is failing?
7:25
VONGARD
Рет қаралды 111 М.
iPhone 15 First 15 Things To Do! (Tips & Tricks)
21:27
Tech Book By Dion
Рет қаралды 423 М.
iPhone 13 Pro Max after Update Display Issues | Micky Mobile 💸😍
13:54
iOS 18 update කරන්න කලින්
5:48
Kosala Jayasekara
Рет қаралды 28 М.
iCloud Tips explained in Sinhala
17:57
Chanux Bro
Рет қаралды 62 М.
iPhone vs Android (The Real Winner)!
18:27
Marques Brownlee
Рет қаралды 6 МЛН
iPhone 15/15 Pro 25 Settings You NEED to Change Immediately!
22:49
Tech Book By Dion
Рет қаралды 2,1 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 56 МЛН