iPhone 12 mini vs iPhone 12 in Sri Lanka

  Рет қаралды 261,275

Chanux Bro

Chanux Bro

Күн бұрын

Apple iPhone 12 mini vs iPhone 12 in Sri Lanka
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 1 900
@dul1a
@dul1a 3 жыл бұрын
මුලින්ම දාපු වීඩිඕ එකේ ඉදන් බලනෝ...🥰..මාරම සතුටුයි මිලියනේ ගහපු නිසා...සුබ පැතුම්..🥰
@ireshasilva4916
@ireshasilva4916 3 жыл бұрын
1M හම්බුන හින්දාවත් මට ලයික් එකක් දාපංකො චනුක්ස්😢
@sadatv2865
@sadatv2865 3 жыл бұрын
යාළුවනේ මට subscribe එකක් දෙන්න මමත් දෙන්නම්💙💚
@botstreaming7444
@botstreaming7444 3 жыл бұрын
SADA TV mama dunna matath denna
@gaminghaziya1910
@gaminghaziya1910 3 жыл бұрын
@@sadatv2865 hari ban bashithax bro subscribe karannako
@gaminghaziya1910
@gaminghaziya1910 3 жыл бұрын
@@PositiveEnergyHubSL ane ban mage bashithax bro chanel eka subscribe karannako
@gaminghaziya1910
@gaminghaziya1910 3 жыл бұрын
ane ban mage bashithax bro chanel eka subscribe karannako
@sinhalatutorial736
@sinhalatutorial736 3 жыл бұрын
Chanux broට guitar ගහන්න බැරි වුණා නම් අද ඔයා එක්ක මිලියනයක් දෙනෙක් එකතු වෙලා නෑ... හොද වෙලාවට chanux ට guitar ගහන්ඩ පුළුවන් වුනේ.. Congratulation bro..
@sinhalatutorial736
@sinhalatutorial736 3 жыл бұрын
Tnks for ❤️ chanux bro
@dinindu1095
@dinindu1095 3 жыл бұрын
❤️😍
@AmberAnver
@AmberAnver 4 ай бұрын
🎉🎉🎉🎉
@gayanprasad502
@gayanprasad502 3 жыл бұрын
එදා ඉදන් ඔයා එක්ක ඉන්න අපිට 1M කිව්වාම හරියට ඒක මට ආවා වගේ ඒ තරම් මම ඔයාට ඇබ්බැහි වෙලා 😍😍 ආදරෙයි
@StateArtist
@StateArtist 3 жыл бұрын
1M පස්සෙ පලවෙනි ❤ ඕනේ
@slmoneybro7405
@slmoneybro7405 3 жыл бұрын
මාවත් subscribe කරන්න
@sltravelenjoy5921
@sltravelenjoy5921 3 жыл бұрын
Saho sup ekak one...enna ape paththe...Dubai eke videos balamu...
@sltravelenjoy5921
@sltravelenjoy5921 3 жыл бұрын
@@slmoneybro7405 Saho sup ekak one...enna ape paththe...Dubai eke videos balamu...
@oshadapinsara
@oshadapinsara 2 ай бұрын
Wow bro oyage chanel eka❤youtube ekenuth reply thiye ne
@StateArtist
@StateArtist 2 ай бұрын
@@oshadapinsara Hm. Oya dakka de eka 🥹👍
@ahazfernando542
@ahazfernando542 2 жыл бұрын
I have been using the iPhone XS for a while now in 2022 however the XS is really good in performance ..... although some features when compared with 12, the XS misses I find it really capable to support well
@damyururajapaksha8287
@damyururajapaksha8287 3 жыл бұрын
1M ගැහුවම අපිටත් අවංක සතුටක් දැනෙනවා.❤
@misal_abhineth
@misal_abhineth 3 жыл бұрын
ඇත්තටම ❤ ම අපිට සතුටුයි.
@premiumfishing6647
@premiumfishing6647 3 жыл бұрын
Ow
@nimeshasilva6763
@nimeshasilva6763 3 жыл бұрын
සිරා. කිසි බොරුවක් නෑ.
@misal_abhineth
@misal_abhineth 3 жыл бұрын
සිරා තමයි bro
@shamiusiclanka4277
@shamiusiclanka4277 3 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa ......
@SriLaNkaNVibez
@SriLaNkaNVibez 3 жыл бұрын
ෆෝන් දෙකම සුපිරි😎💌Apple iPhone mini💝එකට 😍තමයි කැමති.
@dulayaa
@dulayaa 3 жыл бұрын
මේ වගේ කොලිටි වීඩියෝ යූ ටියුබ් එකෙන් දකිද්දි ලන්කාවට මොනටයිස් දුන්න එක පුදුමයක් නෙමේ...❤️
@ravindu.
@ravindu. 3 жыл бұрын
Eka aththa
@jayasinghebandara6171
@jayasinghebandara6171 3 жыл бұрын
I agree too
@ramudumanchi5101
@ramudumanchi5101 3 жыл бұрын
මොනටයිස් කියන්නෙ මොනාද ?
@dulayaa
@dulayaa 3 жыл бұрын
@@ramudumanchi5101 youtube eken salli hoyana widiyata
@69strace30
@69strace30 3 жыл бұрын
Aniwa kzbin.info/door/vYEpFJAn13JazkqQ6I476A
@dulzvaz
@dulzvaz 3 жыл бұрын
Really happy with my heart that you got a million youtube subscriptions .. We knew almost everything we didn't know about the phone from you brother .. You are a favorite character from the past .. I sincerely wish you to come forward as someone who has come forward humbly.best of luck aiyh♥️
@gaminghaziya1910
@gaminghaziya1910 3 жыл бұрын
ane ban mage bashithax bro chanel eka subscribe karannako
@JBL_Mafia
@JBL_Mafia 3 жыл бұрын
ඔන්න 1m නුත් ගැහුවා. දැන්වත් ❤️ එකක් ලැබෙයිද... අනේ................
@indunilkumara4978
@indunilkumara4978 3 жыл бұрын
kzbin.info/door/ghhD1OZMlWVP8zJvPFTvHg
@indunilkumara4978
@indunilkumara4978 3 жыл бұрын
kzbin.info/www/bejne/q2Kld2mYjq56ZtU
@JBL_Mafia
@JBL_Mafia 3 жыл бұрын
Thanks aaaaaaaaaaaaa සතුටේ බෑ...... Congrats for 1m..........
@misal_abhineth
@misal_abhineth 3 жыл бұрын
අපිටත් ❤ එකක් ලැබෙයිද කියලා......
@akashbro9110
@akashbro9110 3 жыл бұрын
Mavath podsak subscribe karala puluwaannam pls
@chamarasubasinghe8387
@chamarasubasinghe8387 3 жыл бұрын
Chanux අයියගෙ වැඩ හොදයි quality එක නියමයි.Congratulations අයියා ♥️ හැබැයි සමහරු මේකට IT ගැන educational channel එකක් කියන එකට පට්ටම විරුද්ධයි. IT කියන්නෙ phones, tablets, laptops ගැන විතරක් තියෙන දෙයක් නෙවෙයි.ඒක සෑහෙන්න ගැබුරු field එකක්. ගොඩක් අය IT කියන්නෙ මෙවා කියලා හිතලා, IT කරන්න ඇවිත් අතරමන් වෙනවා
@hemalweerasinghe
@hemalweerasinghe 3 жыл бұрын
ආසම MINI එකට - ගොඩාක් හේතු තියෙනවා
@Sithila_bandara
@Sithila_bandara 3 жыл бұрын
සුභ පැතුම් අයියේ 1M අරගෙන ආවාට 👍👍අපටත් සතුටුයි අපේ රටට golden play button එකක් ගෙනාවට. ඔහොම්මම 2M ගන්න පුළුවන් වෙයි 🎉🎉🎆🎇
@chanuldulneth
@chanuldulneth 3 жыл бұрын
අවුරුදු 12 කට කලින් වැරදි වැරදි හරි ගිටාර් play කරලා video එකක් කරලා..මේ වන විට most popular technical youtuber වෙලා ඉන්නවා...ඒ වගේම අද one million නුත් ගැහුවා..congratulations aiyee❤️❤️
@gaminghaziya1910
@gaminghaziya1910 3 жыл бұрын
ane ban mage bashithax bro chanel eka subscribe karannako
@rameshshanil6412
@rameshshanil6412 3 жыл бұрын
"උත්සහවන්තයා ජය ගනි" යන්නට හොදම උදාහරණය. 2008 අගොස්තු 18 වෙනිදා ඉදලා ගහපු ගෙමේ ප්‍රතිඵලය තමා. තව තව ඉදිරියට යන්න මාගේ සුභ පැතුම්!.
@dc7530
@dc7530 3 жыл бұрын
හැබැයි 1M ගැහුවට පස්සෙ දාපු පලවෙනි වීඩියෝ එක පුලුවන් තරම් ඉක්මනට බලන්න ලැබුන එක ගැන සතුටුයි
@srilankan2383
@srilankan2383 3 жыл бұрын
kzbin.info/www/bejne/paCQZ5yhna-Zj6s
@sadatv2865
@sadatv2865 3 жыл бұрын
යාළුවනේ මට subscribe එකක් දෙන්න මමත් දෙන්නම්💙💚
@srilankan2383
@srilankan2383 3 жыл бұрын
kzbin.info/www/bejne/o2iTkJ53fN-bmZI
@wishwasarisara
@wishwasarisara 3 жыл бұрын
යාලුවනේ අපිවත් subscribe කරල සප් එකක් දෙන්න
@senuralakween
@senuralakween 3 жыл бұрын
12 Mini ❤️ i love that size
@vibingwithnix
@vibingwithnix 3 жыл бұрын
Same bruv
@kdiasela528
@kdiasela528 3 жыл бұрын
ඒක පට්ට මචං
@amiduprabhashan8596
@amiduprabhashan8596 Жыл бұрын
Me too ❤️❤️
@kushaniwaduge8029
@kushaniwaduge8029 Жыл бұрын
Me too
@vidushathejana4933
@vidushathejana4933 3 жыл бұрын
This is a interesting video because this is the 1st video after 1M
@pamulaontubes7250
@pamulaontubes7250 3 жыл бұрын
Yes
@indunilkumara4978
@indunilkumara4978 3 жыл бұрын
kzbin.info/www/bejne/pXfIn6aFmceonKM
@indunilkumara4978
@indunilkumara4978 3 жыл бұрын
kzbin.info/door/ghhD1OZMlWVP8zJvPFTvHg
@vidushathejana4933
@vidushathejana4933 3 жыл бұрын
@@indunilkumara4978 Why
@shamiusiclanka4277
@shamiusiclanka4277 3 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa ......
@niroshayapa8847
@niroshayapa8847 3 жыл бұрын
That great sentence makes me feel proud... Congratulations Chanux bro🎊🎊🎊
@shenaloojayod4493
@shenaloojayod4493 3 жыл бұрын
1M වලට හදවතින්ම සුබ පැතුම් අයියේ........ subscribe 100 000 ටත් කලින් ඉඳන් ඉන්න අපිට මාරම සතුටුයි.........❤️❤️❤️
@gihanpasindu4756
@gihanpasindu4756 3 жыл бұрын
Me too
@shenaloojayod4493
@shenaloojayod4493 3 жыл бұрын
@@gihanpasindu4756 💪🏻
@NiDU-g6
@NiDU-g6 4 ай бұрын
මම මේක බලද්දී 2m ගහලා 2024❤❤🎉
@littlesithu4290
@littlesithu4290 3 жыл бұрын
තම උනන්දුවෙන් හා හැකියාවෙන් ජීවිතය ජයගත් සොදුරු මිනිසෙක්....Chanux...😍🤩😍🤩😍🤩
@shamiusiclanka4277
@shamiusiclanka4277 3 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa ......
@disonweththasinghe2766
@disonweththasinghe2766 3 жыл бұрын
@@shamiusiclanka4277 මාව sub කරන්නකෝ 😁❤️😘
@lsl6483
@lsl6483 3 жыл бұрын
Congratulations chanux broo❤️❤️❤️❤️❤️නිහතමානී වැඩ්ඩෙක්..
@offical__sudda714
@offical__sudda714 3 жыл бұрын
චනුක්ස් අයියේ ලබන ජනවාරියේ එන්න තියෙන SAMSUNG S21 phone එක ගැන වීඩියෝ එකක් නෑනේ තාම..🙄🙄🙄??
@mixmania3960
@mixmania3960 3 жыл бұрын
ඔව් නේ 🤔
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
මුලින්ම 1 Million වලට හදවතින්ම සුබ පතනවා... හැමදාමත් වගේ ඉස්සරහටත් අපි ඉන්නවා... අපි TRAVEL GUIDE SL 🇱🇰
@SLYPVideos
@SLYPVideos 3 жыл бұрын
0:14 ok, Chanux Orb... 1M to 2M...Congratulation...❤❤❤
@chanakagamage37
@chanakagamage37 3 жыл бұрын
ගොඩක් සතුටුයි, congratulations for 1M ❤️
@ashanwikramasingha2751
@ashanwikramasingha2751 3 жыл бұрын
1M ගැහුවා..තද ජය මාරම සතුටුයි..ඒ කාලේ ඉදන් ඉන්නෙ Chanux බ්‍රෝ එක්ක..Campus එකේ Exam අස්සේ වීඩියෝ Series දාපු කාලේ ඒ කාලේ කවුරුත් හිතන්නේ නැතුව ඇති චනුක්ස් මේ වගේ තැනකට එයි කියලා..ජය වේවා..❤️
@Praneeth_1
@Praneeth_1 9 ай бұрын
Campus ගියාද chanux ayya
@a2channelofficial862
@a2channelofficial862 3 жыл бұрын
Well Done Chanux I'm Really happy That You Got 1Million Subscribers. I Will Stay Tuned Keep It Up..... සුභ පැතුම්.. (This comment is from my son Aqeel Ansary he is 11 years old)
@thrilakshanamihiraj5010
@thrilakshanamihiraj5010 3 жыл бұрын
මම කැමති 12 එකට. මොකද battry එකේ වෙනස & display එකේ වෙනස නිසා..❤️❤️
@තේනැමහත්තයා
@තේනැමහත්තයා 3 жыл бұрын
ගොඩක් සතුටුයි අයියේ.. ඉදිරියටත් හොඳ video කරන්න සුබ පතනවා..
@asankamadushanbandaraabeyk1444
@asankamadushanbandaraabeyk1444 3 жыл бұрын
නියමයි අයියේ කවදා හරි iphone එකක් ගන්නවා
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
මාත් ඔහොම හිතුව කාලයක් තිබ්බා❤️ ඔයාටත් ඉක්මනට ගන්න ලැබෙන්න කියලා මම wish කරනවා❤️
@tharindudarshana5444
@tharindudarshana5444 3 жыл бұрын
I was subscribe you in 2014. Those days majorities of sri lankan didn't know about youtube.in the future people definitely introduce you as a legend of the youtube.(Chanux sampath malind gappiya and there is one,i don't remember them ❤️)
@vidularithmaka2820
@vidularithmaka2820 3 жыл бұрын
උනුසුම් සුබපැතුම් බ්‍රෝ 1M 🌹❤️✊
@menushkaexpress5147
@menushkaexpress5147 3 жыл бұрын
Chanux bro ඔයා තමයි දැනට ඉන්න හොදම Tech vloger
@Dilshan._
@Dilshan._ 3 жыл бұрын
Punchi Phone walata asa aya me konata..?
@a2channelofficial862
@a2channelofficial862 3 жыл бұрын
Well Done Chanux Bro I'm Really happy That You Got 1Million Subscribers. I Will Stay Tuned Keep It Up... සුභ පැතුම්...
@rukshan5433
@rukshan5433 3 жыл бұрын
❤️❤️❤️Meka balanna 👉kzbin.info/www/bejne/raWsaZqeo7ujorM
@samanthinirosha6926
@samanthinirosha6926 3 жыл бұрын
උණුසුම් සුබපැතුම් 1M subscribe 🥳🥳🥳
@gayathrikavindaya8767
@gayathrikavindaya8767 3 жыл бұрын
මම ගොඩක් it filed එක ගැන දන්න කෙනෙක් නෙවෙයි, එත් ඔයාගේ you tube channel එකෙන් මම දන්නේ නැති දෙවල් ගොඩක් ඉගෙන ගත්තා ඒවාගේම ඒ දේවල් හරිම විශ්වාසවන්තයි. Congratulations අයියේ
@mr.4t420
@mr.4t420 3 жыл бұрын
Chanux bro congratulations aiyeee api 👊👊👊hamadama oyath ekka
@mr.4t420
@mr.4t420 3 жыл бұрын
@@matheecreationlk2655 hari tjanks
@savindyairushi7384
@savindyairushi7384 9 ай бұрын
Phone ගැන Videos නම් ඉතිම් chanux bro තමා❤❤❤
@chamudithapasindu8446
@chamudithapasindu8446 3 жыл бұрын
Congratulations ayye ❤️
@m.devid.anis.2753
@m.devid.anis.2753 3 жыл бұрын
1M ගත්ත එක ගැන සුබ පතනවා👍👍 අයියගේ 1st video එක බලලා මේක බලද්දි අයියා මහත්වෙලා වගේම ඉදිරිපත් කිරීමත් සෑහෙන හොදවෙලා😅😅 ✌️✌️👍👍👍
@chanuxbro4598
@chanuxbro4598 3 жыл бұрын
thanks❤️❤️❤️ meka balanna👇 kzbin.info/www/bejne/raWsaZqeo7ujorM
@dulamalinawoproductions7590
@dulamalinawoproductions7590 3 жыл бұрын
මන් කිව්වේ chanux අනිවාර්යයෙන්ම 1M ගනවා කියලා ඔයාට වගේම චැනල් එකටත් පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ජය වේවා
@shehanvimukthi2791
@shehanvimukthi2791 3 жыл бұрын
*Chanux අයියේ මේකට රිප්ලයි එකක් ඕනෙමයි ඔයාගෙන් අනිවාර්යයෙන් 😁... ඔයාට තියෙන ඔක්කොම ෆෝන් ගාන කීයද ?*
@amilakarunathilaka5785
@amilakarunathilaka5785 3 жыл бұрын
සුබ පැතුම් අයියන්ඩි .. අපි 2017 ඉදන් ඔයා එක්කයි😍❤️
@madushanonline8943
@madushanonline8943 3 жыл бұрын
1M ගහපු එකටනම් හදවතින්ම සතුටුයි❤️❤️❤️
@nimdinuthilakarathna7770
@nimdinuthilakarathna7770 3 жыл бұрын
1M congratulations aiye..
@misal_abhineth
@misal_abhineth 3 жыл бұрын
මට ❤ ලැබුනත් නැතත් මම හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා chanux අයියේ.good luck.
@nirwanekanayaka7918
@nirwanekanayaka7918 3 жыл бұрын
1M ගැහුව එකට අපිටත් ගොඩක් සතුටුයි අයියේ
@NitroStrix
@NitroStrix 3 жыл бұрын
චනුක්ස් අයියා වගේ අය තමා ලංකාවට ඕනේ සතුටුයි අයියේ මිලියනයක් ගන්න පුලුවන් උන එකට මොකද ලංකාවේ වැදගත් නැති දේවල් වලින් ගන්න සබ් මිලියනයට වඩා දැනුමක් දීලා මිලියනයක් එකතු කරගන්න එක ගොඩක් අමාරුදෙයක් සහ ගොඩක් වටින දෙයක් ලංකාවේ යූටියුබ් ගියාම හොඳ content විතරක් පේන්න නොවැදගත් දේවල් මංගහැරිලා යන එක වැඩි ඈතක නෙවේ
@kavishkaakalanka6903
@kavishkaakalanka6903 3 жыл бұрын
මිලියනයේ සමාජිකයෙක් වීම සතුටක් 😍❤️
@tikitoka9026
@tikitoka9026 3 жыл бұрын
එදා ඉදන් වීඩියෝ බැලුවා.. මිලියනේ ගහනකන් හිටියෙ..සුබ පැතුම් චනුවා
@sandaruwanwanninayake7067
@sandaruwanwanninayake7067 3 жыл бұрын
1st comment ❤️
@samilacreation1766
@samilacreation1766 3 жыл бұрын
mama oyawa subscribe kara...mawath subscribe karandooo
@SENZOGAMING
@SENZOGAMING 3 жыл бұрын
@@matheecreationlk2655 mawath sub karoth oyawath karannm
@Air4Flyers
@Air4Flyers 3 жыл бұрын
Hlo kollo mawath Sub krndooo
@Air4Flyers
@Air4Flyers 3 жыл бұрын
Planes gana danaganna mawa balanna
@SENZOGAMING
@SENZOGAMING 3 жыл бұрын
@@matheecreationlk2655 ela
@gaminghotninja9607
@gaminghotninja9607 3 жыл бұрын
මගේ Phone එක ගත්තේ 2017 එදා ඉදන් ඔයාගේ video බලනවා අයියා .....
@user-dq8bs7cc3e
@user-dq8bs7cc3e 3 жыл бұрын
Chanux අයියේ.. 1m ආව. නිසා ❤️ දාගෙන යන්නකෝ... තෑග්ගක් විදිහට අපිට වටිනවා❤️ එක හරි.. ගිඋවවේ දින්න luck එකක් නැති .. මා වැනි අය සදහා.🙂😁
@psykaviya3384
@psykaviya3384 3 жыл бұрын
Apple 12 Mini එකට වැඩිය apple 12 එකෙ ,Images Quality එක වැඩි වගෙ පේනවා ,මොකද ? Apple 12 එකෙ Display Pixels ගාණ වැඩි නිසා 😁 ,,,ගන්නවා නම් සුපිරි apple 12 එක තමයි ,,,බලා සැනසෙමි නෙලා ගනු බැරි වස්සාන සිහිනෙ 😥😥😥 Congratulations 1M Subscribe 🎺📯😍
@matheeshadassanayaka6044
@matheeshadassanayaka6044 3 жыл бұрын
What type of device is everyone watching in?
@matheeshadassanayaka6044
@matheeshadassanayaka6044 3 жыл бұрын
Am watching on note 20 ultra
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 3 жыл бұрын
12 Pro Max :D
@matheeshadassanayaka6044
@matheeshadassanayaka6044 3 жыл бұрын
@@sachinthyasandamith6451 👌
@gsayesh
@gsayesh 3 жыл бұрын
පැහදිලිවම iPhone 12 Mini එකට, මොකද කියනවනම් එකේ ප්‍රමාණය. අනිත් විශේෂම කරුණ iPhone 5s එකක් මම අවුරුදු 5කට ආසන්නව භාවිතා කළා කිසිම ගැටලුවක් නැතිව ඒ 5S එකත් එක්ක තිබුනේ පුදුමාකාර බැදීමක්…හරියට ෆෝන් එකත් මගේ ඇගේ කොටසක් වගේ තිබුනේ…ඒ ෆෝන් එකේ තැන ගන්න බැරිවුනා. ඊට පස්සේ ගනිපු කිසිම ෆෝන් එකකට. දැන් සොෆ්ට්වෙයා පරණ නිසා දැන් තරමක් ප්‍රයොගික නෑ 5s එක… ඇපල් අයේම ඒ ඩිසයින් එකට ෆෝන් හදල ඒ ප්‍රමාණයටත් ෆෝන් එකක් හදුපු එක ඇත්තටම සතුටුයි 🥰….දැරිය නොහැකි මිල නිසා හීනයක්.
@nimthakakumara1188
@nimthakakumara1188 3 жыл бұрын
0:14
@sujanwanniarachchi804
@sujanwanniarachchi804 3 жыл бұрын
iPhone 12 ekata tama kemathi.. සුභ පැතුම් chanux bro 1 මිලියන් එකට❤️🔥🤝🤝
@Nadun03
@Nadun03 3 жыл бұрын
Comment බලන්ඩ ආපු අය like එකක් දාගෙන යං
@pidumperera356
@pidumperera356 3 жыл бұрын
1m..Congratulations 🎉 chanux bro aiya. iPhone 12 set eke balan hitapu video eka . Thanks dammata.
@LohuxBro
@LohuxBro 3 жыл бұрын
1m ගහපු ගමන් මම හිතුවෙ හැමෝටම ❤ එකක් දීගෙන යයි කියලා........ කෝ ඉතින් නැහැනෙ
@slmoneybro7405
@slmoneybro7405 3 жыл бұрын
මාවත් subscribe කරන්නකෝ
@hemanthal.c.5458
@hemanthal.c.5458 3 жыл бұрын
I got my iphone 12 pro max 256gb, gold with 20W charging brick today....Gold edition is the best...It looks stunning....!!!
@fiyazzahir4375
@fiyazzahir4375 3 жыл бұрын
මට පොඩි "display" තියන ෆෝන් වලට හරිම කැමතියි
@dhananjayasenavirathne7183
@dhananjayasenavirathne7183 3 жыл бұрын
👊
@RK-yc3oo
@RK-yc3oo Ай бұрын
Me too
@bnsmax7099
@bnsmax7099 3 жыл бұрын
I think 12 is better, coz the display size is lager, Honestly I appreciate your explanations Good luck.....
@dulshanprabath9430
@dulshanprabath9430 3 жыл бұрын
It feel like a teacher has got 1M students now. We love the way you share your knowledge with us.
@D_nah..
@D_nah.. 3 жыл бұрын
Hii babe ❤️
@dorafernando3262
@dorafernando3262 3 жыл бұрын
සුභ පැතුම් 💐💐💐. මං කැමති apple mini එකට. තනි අතකින් පාවිච්චි කරන්න පුළුවන් එහෙම ගෙනියන්න පුළුවන් ඒ නිසා.
@dulayaa
@dulayaa 3 жыл бұрын
Finally 1M 🔥❤️
@kavindupiumira
@kavindupiumira 3 жыл бұрын
සුබපැතුම් bro.හැමදාම ඔයත් එක්ක .ජයවේවා ආදරෙයි .♥️♥️♥️♥️♥️
@dmvideolanka175
@dmvideolanka175 3 жыл бұрын
අපිටත් ❤️ ලැබෙයි නේද?
@nilukshanilupul4902
@nilukshanilupul4902 3 жыл бұрын
Huawei points ගැන වීඩියෝ එකකට ගොඩක් ෆෑන්ස්ල ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා😍,සුබ පතනවා වැඩ ටිකට ජය වේවා❤️
@mixhub363
@mixhub363 3 жыл бұрын
Apple i phone mini awsome 🔥💫 it's very benifitial and looks like very comfortable.
@kalinga08
@kalinga08 3 жыл бұрын
I phone 11/12 fake, original phones හොයා ගන්න පුළුවන් විදි ගැන video එකක් කරන්නකො .🥺💔
@uddeepana1833
@uddeepana1833 3 жыл бұрын
❤️ එකක් හලං යන්න මිලියනයට ලක්සෙ කතාව වගෙ විඩියො එකක් ඹ්නෙ
@ravindudilshan9784
@ravindudilshan9784 3 жыл бұрын
පට්ටම සතුටුයි 1M ගහපු එකට හදවතින්ම සුබ පතනවා ජය වෙවා රතිඤ්ඤා වැලක් පත්තු කරන්න පට්ට ආසාවෙන් හිටියේ අපේ පැත්තම ලොක් ඩවුන් කරල තියෙන්නේ😔
@gaminghaziya1910
@gaminghaziya1910 3 жыл бұрын
ane ban mage bashithax bro chanel eka subscribe karannako
@vishwa_dh
@vishwa_dh 3 жыл бұрын
ඔව් අපිට ඔනා තැගි
@geethshan94
@geethshan94 3 жыл бұрын
1 million ගහනකම් එක දිගට හැමදාම වීඩියෝ දාගෙන ආව... දැන් කෝ ඒ වගේ??? 1 million ගැහුව විතරයි සද්දයක් වත් නෑ...
@ukkunff5578
@ukkunff5578 3 жыл бұрын
අපි මිලියනේට කැමති FF players ලා කෝ ... 🤣
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
Chanux Aiye Apple iphone 12 mini akata kemathi
@kasundananjaya6827
@kasundananjaya6827 3 жыл бұрын
ආදරෙයි චනුක්ස් අයියේ 👈❤️💛💚🧡💙💜👉
@kusithaheshangeethanjana4210
@kusithaheshangeethanjana4210 3 жыл бұрын
අයියා ඔයාට ගොඩක් සුබ පතනවා අයියා හැම දමත් ආදරෙයි ඔයාගෙ මිලියනය පැන්නා ගොඩක් සතුටුයි 2008 ඉදන් කට්ට කාපු කොල්ලෙක් රෙස්පෙක්ට් අයියා හොදින් ඉන්න ❤️❤️❤️
@ytstudio7790
@ytstudio7790 3 жыл бұрын
සබ්ස් ඕන අය Oshan Lk ලෙස search කර ඉහළින්ම එන චැනලය සබ්ස් කරන්න.
@chiharaperera3910
@chiharaperera3910 3 жыл бұрын
චනුක්ස් අය්යාට ලන්කාවේ 1M subscribersලා ඉන්න youtube chanels අතරට එක් වුනාට සුබ පතනවා....🙏👍👍👍👍
@gamingdinna4k747
@gamingdinna4k747 3 жыл бұрын
1 M ගැහුවට කැමති අය මෙ කොනට 🔥❤️❤️❤️❤️❤️❤️😁😁😻😻😻
@dasunkodikara2534
@dasunkodikara2534 3 жыл бұрын
දැන් වීඩීයෝ බලනකොට 1m කියලා දකින කොට පට්ට සතුටුයි. ..❤️❤️
@Gaming_DuliYa
@Gaming_DuliYa 3 жыл бұрын
Chanux Bro කියන නම යටින් 1 Million Subscribers කියලා තියෙනවා දකිනකොට මාර සතුටුයි...🏆.
@sdgaming3913
@sdgaming3913 3 жыл бұрын
congratulation චනුක්ස් අය්යේ. god bless you
@prabodisuranga9151
@prabodisuranga9151 3 жыл бұрын
KZbin එකේ තියෙන videos ලින්ක් එකක් විදියට නැතුව video එක විදියට share කරන්නෙ කොහොමද කියල video එකක් කරන්නකො
@srilankavisit5756
@srilankavisit5756 3 жыл бұрын
Congratulations brother හදවතින්ම සුභ පතනවා❤❤❤❤
@shadeeshhiru7706
@shadeeshhiru7706 3 жыл бұрын
ඔයා ලොකු ලොකු වටින 4න් හුගක් පාවිච්චි කරල තියෙනවා.ඒත් අපිට එහෙම වාසනාවක් නෑ.ඔයා මේ comment එක බලාවිද නැද්ද කියන්න මම දන්නේ නෑ😔. පුලුවන්ද මටත් උදව්වක් කරන්න.අනේ මටත් 4න් එකක් දෙන්නකෝ හුගක් වටින ලොකු 4න් ඕනේ නෑ.ඔයා දෙන මොකක් උනත් බාරගන්නවා😔
@technology-devil-
@technology-devil- 3 жыл бұрын
මමනම් කැමති i phone 12 ekata.අයියා 1M ගහපුඑක ගැන මට ගොඩක් සතුටුයි.තව ඉදිරියටත් මේ විදියට දියුනුවෙන් දියුනුවටම පත් වේවා කියලා මම ප්‍රාර්තනා කරනවා
@SandaruwanLiyanage-ce8wn
@SandaruwanLiyanage-ce8wn 16 күн бұрын
දැන් වෙද්දී i12 එක කීයද?
@nilushifernando3090
@nilushifernando3090 3 жыл бұрын
SL Tech Storm වල අපිත් සුබ පතනවා අපේ Tech Chanux aiyata.Thank you chanux aiye අපිට tech gana dannathi ewa kiyala දුන්නට
@ramudumanchi5101
@ramudumanchi5101 3 жыл бұрын
අර වතුර ළඟ phone දෙක තියල තියෙද්දී බය හිතුනෙ මට විතරද? බැරිවෙලාවත් අත වැදිල වැටුනොත්.
@kanewreak7235
@kanewreak7235 3 жыл бұрын
Onna api udaw kara 1m gahanna congratulation chanux bro
@malinduprabash5030
@malinduprabash5030 3 жыл бұрын
Congratulations for 1M subscribers.
@chanuxbro4598
@chanuxbro4598 3 жыл бұрын
thanks❤️❤️❤️ meka balanna👇 kzbin.info/www/bejne/raWsaZqeo7ujorM
@hckpower3304
@hckpower3304 3 жыл бұрын
Iphone 12 ,display eka , battery eka ha,sound eka wadi hindha
@rkknadeeka342
@rkknadeeka342 3 жыл бұрын
Congratulations chanux bro 1m so happy
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 570 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 14 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 63 МЛН
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 1,5 МЛН
iPhone 14 Unboxing in Sri Lanka
23:11
Chanux Bro
Рет қаралды 412 М.
Apple iPhone 12
10:50
Chanux Bro
Рет қаралды 381 М.
iPhone 12 Mini Review: Tiny Tradeoffs!
7:44
Marques Brownlee
Рет қаралды 6 МЛН
Google Pixel 9 Pro XL Unboxing එක මෙන්න
15:51
Levi Dean
Рет қаралды 70 М.
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 620 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 570 М.