iPhone 15 එකේ විස්තර සහ ජපානය වැඩ කරන විදිය සාර්ථකද?

  Рет қаралды 34,872

Tech With Wicky

Tech With Wicky

Күн бұрын

#iphone15 #japan #workingculture
In today's video we are talking about iPhone 15 and japanese working culture.
00:00 Introduction
00:20 iPhone 15 details
05:20 Japanese working culture
11:55 Sri Lankan toxic working culture
18:40 End

Пікірлер: 212
@Ishanbroooo
@Ishanbroooo Жыл бұрын
ඇත්ත ජපානයයි ලෝකයේ ප්‍රසිද්ධ ජපානයයි සම්පූර්ණ වෙනස්. වෙනත් දියුණු රටවල් එක්ක ගත්තම සාමාන්‍ය වැටුප ගොඩක් අඩුයි. Racism එහෙම හොඳටම තියෙනවා අත්දැකීමෙන් කියන්නෙ අවුරුදු 20 ඉදන් ජපානෙ ඉන්නෙ මං. හැබැයි හොඳ දේවලුත් ගොඩක් තියෙනවා
@chathuralivera3158
@chathuralivera3158 Жыл бұрын
ජපානෙට ගැන කිව්ව එකටයි Toxic office වල උන්ට බැනපු එකටයි කාලකන්නි සතුටක් ආව බං. එනිවේ thanks wickiya good luck දිගටම හොද ටොපික් වලට මේ වගේ වීඩියෝ දාන්න ලැබේවා !! තවත් මේ කමෙන්ට් වලින් motivation එකක්ම ලැබේවා !!
@dhilshan6693
@dhilshan6693 Жыл бұрын
ලංකාවේ company ගැන කියපු කතාවනම් සහතික ඇත්ත .😂හැබයි ලංකාවේ ආයතනයක Software Engineer කෙනෙක් විදියට වැඩ කරනවට වඩා නම් අයියගේ experiences පට්ටම සුන්දරයි.
@TechWithWicky
@TechWithWicky Жыл бұрын
තව මෙතන නොකිව්ව දේවල් ගොඩයි. ඒවා කිව්වොත් company එක දැනගන්නවා කට්ටිය 🥲
@alexanderthegreat3169
@alexanderthegreat3169 11 ай бұрын
ලංකාවෙ software engineer කෙනෙක් විදියට වැඩ කරන එක මොනවගේද ?
@kasunperera1060
@kasunperera1060 11 ай бұрын
Software engineering wala demadn ekak na hemoma software engineerslane… eka Engineering field ekak newei .. hari eka computer Engineering/ computer science Engineering oya Moratuwe peradeniye ruhune ehema thiyenne aa course
@KeheliyaAkalanka
@KeheliyaAkalanka Жыл бұрын
ජපානෙ ශ්‍රම බලාකාය අඩු නිසා ලංකාවේ ජපන් පාසල් පටන් අරන් තියෙන්නේ වයස 19 ත් 30 ත් අතර මිනිස්සු විතරයි එ රටට ගන්නෙ
@404GamingPlay
@404GamingPlay Жыл бұрын
අපි ජපානේ කන්නේ පුදුම කට්ටක්. ජපානේ වැඩ කරනවනම් ජප්පේක් වගේම එයාලා එක්ක වැඩ කරන්න ඔනි. ජප්පා ගන්න පඩියයි අපි ගන්න පඩියයි දෙකම එකයි. තව ගොඩක් දෙවල් තියනවා කතාකරන්න නම්.
@menuka_l_r
@menuka_l_r Жыл бұрын
ජපානේ working stress වැඩි මිනිස්සු ජිවිතය විදින්නේ නෑ job වලට යනවා විතරයි.
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
මෙච්චර ප්‍රශ්න තියන අපිටත් වඩා ජපානෙ සියදිවි නසාගැනීම් රේට් එක වැඩි එහෙ toxic work culture එක නිසා තමා.
@dhilshan6693
@dhilshan6693 Жыл бұрын
ජපානෙට වඩා korean වල සියදිවි නසාගැනිම් වැඩියි . නමුත් ජපානයේ වර්දනය ස්‍රීග්‍රයි
@channapradeep9443
@channapradeep9443 Жыл бұрын
100% ඇත්ත, සජිව්ගේ කතාවට මගේ හිතේ තිබුන උත්තර ටික විකී දුන්නා 👍👍💖
@MEDIA77602
@MEDIA77602 Жыл бұрын
ජපානේ කියන්නේ ලොකේ සිවි දිවි නසාගන්න රටවල් අතර උඩ ඉන්න රටක් ඒ මිනිස්සුන්ගේ stress එක වැඩි ඒක හින්දා වෙන්න ඇති ජපානේ ගොඩක් අය ලමයි හදන්න කැමති නැහැ මොකද ඒ ගොල්ලන්ට තියෙන වැඩ හින්දා කසාද බදින්නේත් නැහැ uptin කියලා පොරක් ඕක ගැන resarch කලා ලගදි ජපානේ ඉන්න කොල්ලො කෙල්ලො ගොඩක් වෙන රටවල් වලට යනවා එහේ තියෙන සමහර ගම් වල ඉන්නේ වයසක අය විතරයි 😢
@uniform5982
@uniform5982 Жыл бұрын
ඇත්ත වැඩිම විශාදය තියෙන රටක්. සමාජ සම්බන්ධතා අන්තිමටම පිරිහුනු රටක්❤
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 10 ай бұрын
Excellent quality video episode, genuine fact and details fully explained, to be continue
@dinusharathnayake5073
@dinusharathnayake5073 Жыл бұрын
අදත් සුපිරියක් ❤
@cloudwing87
@cloudwing87 11 ай бұрын
Superb and valuable content. Keep it up bro ❤️
@dinethweerasinghe571
@dinethweerasinghe571 Жыл бұрын
Well explanation bro! Keep it up Jayawewa!📌️
@nmeegama
@nmeegama 8 ай бұрын
I really value your content, because I can get a very good summary of knowledge to research further if needed. Thank you for making time to research and summarise things and give your opinion about it for our benefit
@TechTriX123
@TechTriX123 Жыл бұрын
Bro I really appreciate your humbleness 🤘🏽keep it up.
@sriantharuna
@sriantharuna 8 ай бұрын
වටින වීඩියෝ එකක් සහෝදරයා. ජයවේවා.❤
@sllucky7788
@sllucky7788 Жыл бұрын
Wicky bro විඩියෝ එක නම් පට්ට.මම මේ ලගදි බලන්න පටන් ගත්තේ...වැඩේ මරු❤❤💪
@VA22222
@VA22222 Жыл бұрын
Me videos wala purpose eka mokak unath ,e balance krala eliyta dana output eka maru... Keep up the good work bosa❤
@vishwadilnath
@vishwadilnath Жыл бұрын
මේ වගේ වීඩියෝස් ඇත්තටම මාර වටිනවා....keep it up brother❤❤❤
@charakawickramasinghe
@charakawickramasinghe Жыл бұрын
Bro nailed everything 😍, subscribed ma man
@TravelshortsEU
@TravelshortsEU Жыл бұрын
Supiri kathawa recpect brooo
@wageeshaariyasingha8364
@wageeshaariyasingha8364 Жыл бұрын
විස්තර කිරීම නම් සුපිරි 😍
@ramidu830
@ramidu830 Жыл бұрын
ඡපන්නු තමයි ලොකෙ ගොඩක් දෙවල් හොයගත්තෙ හැබැයි අයියා කිවිවා වගෙ ඡපානෙ යන සිස්ටමි වලට අනුව දැන් එහෙ මිනිස්සු රොබොලා වගෙ දැන් ඉස්සර වගෙ අලුත් දෙවල් හොයගන්නෙ නැ තියෙන දෙවල් පවත්වගෙන යනවා විතරයි එ නිසා තමයි ඡපන්නෙට මෙහෙම වෙලා තියෙන්නෙ ලොකෙ වෙනස් වුනු විදියට එයාලා වෙනස් වුනෙත් නැ අපි වෙනස් වුනෙත් නැ
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 Жыл бұрын
මට ජොබ් කෙරිල්ලත් එක්ක එපාවුනා එක toxic company එකක් නිසා..🤮 මාරම pressure එකක් තිබුනේ....අනික තමා එකාට එකෙක් නෑ..ඔක්කොම කේලම් කාරයෝ... අන්තිමට මට එපාවෙලා මම අයින් වෙලා ආව... උන්ට ඕනෙ මගුලක් කරගන්න කියල 🙂
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
මේ වගේ වීඩියෝස් ඇත්තටම මාර වටිනවා.💪💪💪
@yehanlakshan5220
@yehanlakshan5220 Жыл бұрын
මෙ වීඩියෝ සීරිස් එක සුපිරියක් දිගටම ඕනෙ
@Alwaysonthetop777
@Alwaysonthetop777 Жыл бұрын
Aiya gan godak dewal ganna tiyanwa❤️
@rasithe
@rasithe Жыл бұрын
Supiri Kathawa 💯 ✅
@dilanwijekoon9327
@dilanwijekoon9327 Жыл бұрын
Nice, completely agree with Lankan toxic work environment BS
@isuruudara5072
@isuruudara5072 Жыл бұрын
ජපානයේ ජනගහන වර්ධනය ගැන සම්පුර්ණ details Video එකක් කරන්න.
@chanakadushmantha3775
@chanakadushmantha3775 Жыл бұрын
man FB use karanne nathi kenek nisa me space eka godak watinawa trending topics gena danaganna. digatama trending topic wala hemoma katha karanne nathi paththa gena katha karamu. ❤🔥
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video bro❤❤❤
@thisaraperera6529
@thisaraperera6529 Жыл бұрын
BYD cars and sodium-ion battery ganai video ekak karanna
@note3files799
@note3files799 Жыл бұрын
මේ වීඩියෝ සීරීස් එක මරු ❤
@sporttrend6636
@sporttrend6636 Жыл бұрын
Agree about sri Lankan companies work culture .
@donshanakaathukorala255
@donshanakaathukorala255 4 ай бұрын
ඇත්ත බොක්කටම වදින්න කියනවා විකී ඔයා... 🤗🤗🤗🤗
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
ඇත්ත කතාව
@Hidden_traveler93
@Hidden_traveler93 Жыл бұрын
අර හෙන ඩිමාන්ඩ් 1කෙන් ඉන්න කෙනාට බැනපු 1ක් හොදයී. ඌ හිතාගෙන ඉන්නේ මිනිස්සු ඉපදිලා ඉන්නේ වැඩ කරන්න්නමයී වැඩ කරන 1ක තමයි ජීවිතයේ 1st අනිත් ඒවා ඊට පස්සේ කියලා. තමන් තමන් ගැනවත් නොහිතා වැඩ කරන 1කෙන් කොයිම වෙලවක new innovation 1ක් වෙන්නේ නෑ. Productivity එයී. ඔහේ ඒකම කරගෙන ය්න මිනිස්සු නොවි නිදහසේ හිතන්න පුලුවන් වෙන්නේ ඒ ඒ නිදහස ලැබුනම. ❤❤❤
@sehanudara6807
@sehanudara6807 Жыл бұрын
Supiri machan 🎉
@thisarasanuk7511
@thisarasanuk7511 Жыл бұрын
Supirii bnnn ❤
@salukbawantha7870
@salukbawantha7870 Жыл бұрын
කියපු හැම කතාවක්ම 100% එකග වෙන්න පුලුවන් දේවල්.
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Жыл бұрын
Eka patta aluth fan kenek
@user-zs7dd3ux3c
@user-zs7dd3ux3c Жыл бұрын
JVP ගැන review එකක් ඕන
@pets_world148
@pets_world148 Жыл бұрын
Bee Coin ගැන video එකක්‌ ඕනේ
@trishanpeiris4247
@trishanpeiris4247 Жыл бұрын
Toxic companies 100% agree. 1. After war I resigned because of toxic military 2. Worked hotel resign for toxicity 3. Worked chicken company Resigned for toxicity 4. Started own work shop. Superb.
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 Жыл бұрын
ඒ වගේ කියවීමක් තියෙන එකම වටිනවා.. 🙏🙏
@charithranaweera8832
@charithranaweera8832 Жыл бұрын
මිනිස්සු රස්සාවක් කරන්නේ ජීවත් වෙන්න. එතකොට සතුටින් ජීවත් වෙන ගමන් වැඩ කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන් නම් තමා එ මනුස්සයා ගෙන් උපරිම productivity එකක් ගන්න පුළුවන් මට හිතෙන විදියට 😊
@bashvdo9571
@bashvdo9571 Жыл бұрын
ඔයා අමුතුවෙන් දෙයක් කරන්න ඕනෙ නෑ. මේ යන විදිහ නියමයි💪❤️. මාත් හිටියා සෝක් කම්පැනියක *නිවාඩු කියලා දෙයක් නෑ. නිවාඩු යන දිහාට ගිහිල්ලා ඉන්න කෙනෙක්ට කතා කරන්නඕනෙ මැනේජර්ට.😂 *ෆෝන් එක ලඟ තියාගන්න බෑ ඒකෙ තියෙන පෙට්ටියකට දාන්න ඕනෙ * පේ ශීට් එක ගැන ඇහුවහම උන් හිනා වෙනවා * පඩිය දෙන්න දවසක් නෑ. 15න් පස්සෙ කම්පැනියෙ ලොක්කෙක් එනකන් ඉඳලා උට වැඳලා පඩි ගන්න ඕනෙ. *රෑට බඩුලොරියක් ආවොත් කොල්ලො ඉඳලා බාලා යන්න ඕනෙ කීය උනත්😂 ආතල් සාගරයක් ඒක😣
@DasithaLakmina1
@DasithaLakmina1 Жыл бұрын
මමත් ඉදියා ඔහොම ප්ලාස්ටික් කම්පැනි එකක
@ashenchathuranga5415
@ashenchathuranga5415 Жыл бұрын
එන හම මගුලම කරට අරන් උඩින් තියන්නේ නැතුව ඒක හරියටම.මොකක්ද කියලා පෙන්නපු එක්.පට්ට 😊
@yasaraharindi
@yasaraharindi Жыл бұрын
Keep it up❤
@sapumal6927
@sapumal6927 Жыл бұрын
❤❤ valuable
@gayankavinda8772
@gayankavinda8772 Жыл бұрын
Rajiv Rajaputhra Actual Ne, Eya mawagatta katawak kiyanne, Hodata Balanna ara ammage mala gedara saha amma marunama e feeling eka ganna vidiya gena, meyage daruwa asanipa unama meya hasirunu vidiya ekka mata hithaganna puluwan meya mic eka isssaraha dena talk aththa jivithe ne.
@Theekshana29
@Theekshana29 Жыл бұрын
Suppa mewage ewa thawa oni❤
@sachinshyamal8359
@sachinshyamal8359 Жыл бұрын
පට්ටම ම්චං... Go ahead. Good luck ❤️
@Sachintha-tu9yu
@Sachintha-tu9yu Жыл бұрын
Fruugo oline ගැන පොඩ්ඩක් කියන්නකෝ
@isuruishara6623
@isuruishara6623 Жыл бұрын
ඔෆිස්වල ඇත්ත ස්වරූපය පෙන්නුවට ස්තූතියි බ්‍රෝ😸
@djgamaya745
@djgamaya745 Жыл бұрын
800 weni like eka. Toxic company gana kiyapu eka gana nam patta hode
@asikaruwan8365
@asikaruwan8365 Жыл бұрын
ela...
@gayankavinda8772
@gayankavinda8772 Жыл бұрын
USB type C kiyanne mala jarawak, Kohoma Unath Lightning Port maru. type C kiyana ekedi ikmanata charging port danna wenawa
@chirathsasiri
@chirathsasiri Жыл бұрын
ටිංටස් ඇණයි, මුදවපු කිරියි වගේ මාතෘකාව කියවද්දි….😂😂😂 ඔයා සුපිරියට කරනවා මල්ලි
@omeshfernando811
@omeshfernando811 Жыл бұрын
Keep it up
@tashithalakshan2649
@tashithalakshan2649 Жыл бұрын
Robert standish ගේ the three bamboos කියවන්න
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 Жыл бұрын
Wicky ayya😍😍❤️🎉
@nishaneranga3202
@nishaneranga3202 Жыл бұрын
ජපානේ කතාව නම් ඇත්ත විකි ❤❤
@Mihirajgireesha
@Mihirajgireesha 9 ай бұрын
aththa kathawa lankawe godak job ehema thamai
@recommended2
@recommended2 Жыл бұрын
thamange dekata serama sambanda tha atha arala mahansi wena eke wadak tiyenawada
@maheshprasanna5932
@maheshprasanna5932 Жыл бұрын
අයියා digital marketing ද කරන්නේ . කොහොමද digital marketer කෙනෙක් වෙන්නෙ මොකද්ද path එක . මුල ඉදන් පටන් ගන්නෙ කොහොමද . විස්තරයක් දෙන්න . මන් කාලයක් තිස්සේ තනියම ඉගෙන ගෙන යනවා . Instagram වල නම් පොඩි සාර්ථක ර්හැනකට ඇවිත් තියෙනවා . ඒ ගැන ටිකක් කියා දෙන්න . Course , diploma ,degree ඕනි skills ජොබ් එකේ responsibilities මේ දේවල් ගැන කියා දෙන්න පුලුවන් නම් ❤
@hasithmadushan6022
@hasithmadushan6022 Жыл бұрын
Lankawe office culture eka gana qwe henagahana aththa. Samahara company wala ape creativity eka marala danawa robola karanna maii hadanne
@youaremyverycutegirlfriend3679
@youaremyverycutegirlfriend3679 Жыл бұрын
Artificial womb introduced කරලා තියෙනවා ජපන් 2028. ඒක ගැනත් කියන්න
@nisandu5028
@nisandu5028 Жыл бұрын
Cyber truck eka gana video ekak genen bn
@idhcinema
@idhcinema Жыл бұрын
supers
@yasiruchamika3236
@yasiruchamika3236 11 ай бұрын
1000% true
@kavishalakmal3273
@kavishalakmal3273 Жыл бұрын
සමහර සිද්ධි සහ අවස්තා එන්නේ ජිවිතේට එක පාරයි.. ඒ මොහොත වෙනුවෙනුත් කාලේ වෙන් කරන් නැතුව රස්සාව විතරක් කරාම හරිද ? රස්සාව විතරයි ජිවත් වෙන්නේ නැද්ද එතකොට ?
@dasun1453
@dasun1453 Жыл бұрын
අඩෝ වීකියා.ලංකාවේ companies ගැන කිව්ව ටිකේ clip එකක් FB page එකේ දාපන්.වැඩේ සුපිරි.දිගටම වීඩියෝස් දාපන් මචෝ ❤
@navodvikasitha2428
@navodvikasitha2428 Жыл бұрын
Sirawatama oi mata share karnna one fb ake
@dasun1453
@dasun1453 Жыл бұрын
@@navodvikasitha2428 matath bn.kalakanni set ekak innw unta penna share krnna one 😂😂😂
@TechWithWicky
@TechWithWicky Жыл бұрын
හදන ගමන් මචං
@damayanthisamaranayaka-rn7vi
@damayanthisamaranayaka-rn7vi Жыл бұрын
supiri
@avinashviduranga
@avinashviduranga Жыл бұрын
redmi note 13 pro release date ekai rewiew ehkui krnnako blagena innwa ikmntma..
@dcjkuma321
@dcjkuma321 Жыл бұрын
machan mama inne japan vela. eya kiyana vidiyata jappo veda karanne nam ne. un pata adarei apita mokada jappanta vada api vedakaranava hodai kiyala.
@taprobaneonlineshopping
@taprobaneonlineshopping Жыл бұрын
Tech with wicky ... ඔයාගෙ ෆෙස්බුක් පෙජ් එකට ඊයෙ මම මැසෙජ් එකක් දැම්මා පොඩ්ඩක් බලන්න ...
@IzaWeeraman
@IzaWeeraman Жыл бұрын
Projecter ekak dala meka ofz eke pennanna thibba nm maru sudu mahaththaya 😅
@visuraliyanage3575
@visuraliyanage3575 Жыл бұрын
Trading ගැන ඔයාගෙ අදහස මොකක්ද? ඒක ඉගෙන ගෙන ෆුල් ටයිම් කරන එක සුදුසුද?
@udithamanuranga3737
@udithamanuranga3737 Жыл бұрын
digatama karamuuu
@Hi-xy5nn
@Hi-xy5nn Жыл бұрын
Elon vs Mark waliya oni
@asithasamasekara1217
@asithasamasekara1217 Жыл бұрын
ලංකාවේ දැන් ඉන්න දනපති න්ගේ අදුරු පැතිකඩ ඕනේ 😊
@Sameeraindrajith96
@Sameeraindrajith96 Жыл бұрын
ඉක්මනට 1X Bet ගැන කතා කරන්න පුලුවන් නම් වටිනවා.. විකියො.
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 Жыл бұрын
M3 chip eka ena dawasak nadda
@johnniewalker8186
@johnniewalker8186 Жыл бұрын
Toxic company කතාවනම් පට්ට වටිනෝ. බොසාට පේන්න status දාන්නොන😁
@krishanthagamage3631
@krishanthagamage3631 6 ай бұрын
japan gena wediyan oyawage etta kiana ewa maru❤
@SLlion2005
@SLlion2005 Жыл бұрын
ජපානය විතරක් නෙමෙයි නෙද අමෙරිකාව ඇතුළු ගොඩක් බටහිර රටවල් 2050 විතර වෙනකොට ආර්ථිකය කඩා වැටෙන ව කියලා අනාවැකි පළ කරලා තියෙනවා ඊළඟ ලෝක බලවතුන් ඉන්දියාව සහ චීනය
@dasunchathurangamiddeniya
@dasunchathurangamiddeniya Жыл бұрын
විකි Samsung galaxy s24 එකෙත් ඩීටෙල් එක්ක වීඩියෝ එකක් ගේන්න බැරිත
@AnimalFacts2000
@AnimalFacts2000 Жыл бұрын
අඩේ මට සෙට් වෙලා බලලා තියෙන youtubersගෙන් මම වගේ හිතන එකෙක් බ්න් උබ ! දැන් අවුරුදු ගානක් තිස්සේ ඉඳන් බලන් ඉන්නවා... කතා කරන හැමදේම මගෙ ඔලුවෙ වැඩකරන දේවල්.. ඉලෝන් මස්ක් iphones පිරමීඩ කාරයො, මෙ හැම එකක් ගැනම මට හිතෙන දේම විඩියෝ වල කතා කරනවා... දැන් ජපන් හපන් ගැන උනත් මම පොරගේ වාහන් විඩියෝ වලට පට්ට ආසයි.. ඒත් පොර දැන් එන විදිහ හෙන අවුල්.. කියන දේවල් එකකට එකක් ගැලපෙන්නෑ... පලවෙනි ජොබ් එකත් digital marketing. එතනත් මට හෙන කේස්.. මාස 6ක විතර පඩි ලැබුනෙත් නෑ අන්තිමෙදි.. මගෙ variant කෙනෙක්ද මන්දා ?
@michealgr1035
@michealgr1035 Жыл бұрын
නිරෝෂිමා නාගසාකි වලට දැම්ම බෝම්බ වගේ japponta flat වෙන්ඩම දෙන එක දුන්නා මේ video එකෙන්..😂
@isuruishara6623
@isuruishara6623 Жыл бұрын
උඹ කතාකරන විදිහට පට්ට ආසයි මම❤😘🤟
@chathurabuddhika5557
@chathurabuddhika5557 Жыл бұрын
මම නම් මචන් interviews වලදි කිව්වොත් අපි වැඩ කරන්නෙ family එකක් වගේ කියල යන්න කලින් දෙපාරක් හිතනව. මොකද ඔය family කතාව unpaid overtime එහෙම කරන්න නිකන් අත වනනව වගේ.
@TechWithWicky
@TechWithWicky Жыл бұрын
අපි family එකේ අපි කරන වැඩේ අපිට වඩා අඩුවට කරන කෙනෙක් හම්බ වෙනකල් 😂
@chathurabuddhika5557
@chathurabuddhika5557 Жыл бұрын
@@TechWithWicky aniwa 😅
@sachiradilshan8183
@sachiradilshan8183 9 ай бұрын
හෙන ගහන ඇත්තක් ලංකාවෙ ටොක්සික් working environment එක නම්
@Dumiya
@Dumiya Жыл бұрын
කොම්පැනියේ CEO - මීට වැඩිය හොඳයි 😂😂
@youaremyverycutegirlfriend3679
@youaremyverycutegirlfriend3679 Жыл бұрын
ජපානය යන ආකාරය හොඳයි
@isuruaravinda9651
@isuruaravinda9651 Жыл бұрын
Lankawe godak software company mehema thama.
@Relaxworld2023
@Relaxworld2023 Жыл бұрын
Ayye binary eka gana video ekak genna baida ekath scam ekakda nathan mokk harida kiyala
@hnm_stories
@hnm_stories Жыл бұрын
ලංකාවේ Company වල කොහොමත් තිබ්බේ ලොකු ලොක්කන්ට වාසි වන දෙයක්ම විතරයී.. හැම වෙලේම පීඩාවට ලක් කලේ පහලම ඉන්න සේවකයා...
@jaliya_
@jaliya_ Жыл бұрын
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
විකීගේ අසාර්ථක trading කතාව (Exposed)
29:18