මීට පස්සෙ iPhone හදන්නෙ ඉන්දියාවෙ ද ? 🙀 'Made in India' iPhone Sinhala Explain

  Рет қаралды 40,492

Apple Think

Apple Think

Күн бұрын

Пікірлер: 222
@inigam6739
@inigam6739 Жыл бұрын
හොඳ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කෝකටත් හිත හදාගන්න එක තමයි හොඳ 😊
@kosalabandara1198
@kosalabandara1198 Жыл бұрын
හැබයි ඉස්සරහට service එකක් කරගන්න ඕන උනොත් බඩු import කරන්න යන වියදම අඩුවෙඉ
@MR_LAHI
@MR_LAHI 6 ай бұрын
ඉන්දියාව පේන්න බැරි උන් ඉන්නවද. ඉන්දියාව කියන්නේ මට පේන්නම බැරි රටක් .😐🤢
@mathsexperts4901
@mathsexperts4901 Жыл бұрын
Indian iphone වල Quality එක අඩු වෙනවා අනිවාර්යයෙන් ම. Quality එක අඩු වෙන එක සියුම් විදිහට වුණාම ඒක normal customer කෙනෙක්ට අදුර ගන්න අමාරුයි. ගොඩක් දුරට ඉන්දියන් assemble කරන iphone වල එක එක quality issues එයි. Display issues, battery ife අඩු එක වගේ. මේක සාමාන්‍ය කෙනෙක්ට තේරුම් ගන්න බෑ. උදාහරණයක් විදියට කිව්වොත් සමහර අය හිතන් ඉන්නවා iphone වල country code එක වෙනස් වුණා කියලා phone එක සමානයි කියලා. ඒත් එක එහම නෑ. හොඳම version එක වෙන්නේ LL/A (USA Version). USA version එක use කරලා ZP/A version එකක් use කරන්න ගත්තු ගමන් මට මේ වෙනස ක්ෂණික ව notice වුණා. ZP/A sim version එක ගත්තොත් ඒකේ battery life එක 2 hrs විතර අඩුයි. Display Quality එකත් අඩුයි KZbin video එකක් බලනවානක් 1080p දැම්මේ නැති වුණොත් quality එක හොඳට ම අඩුයි. LL/A version එකේ මේ කිසිම ප්‍රශ්නයක් නෑ. මේ වෙනස සාමාන්‍ය iphone user කෙනෙක්ට තේරෙන්නේ නෑ. අනිවාර්යයෙන් ම iphone ගන්න කෙනෙක් LL/A ම ගන්න. මේ දේම තමයි indian assemble කරාමත් වෙන්නේ. අනිවාර්යයෙන් ම chinese assemble ඒවා ගන්න. හැබැයි ලංකාවට වැඩිපුර එන්නේ ZP/A වගේ මේ indian ජරාවම එවන්න ලොකු ඉඩක් තියෙනවා
@stefannethan
@stefannethan Жыл бұрын
හෑලි ටයිප් කරන්න එපා බං,ඇපල්ල පෝන් ඒක ඉතියෝපියාවෙ ඉදන් හදල එව්වත් ඒකෙ තියන colity එකට කිසිම වෙනසක් වෙන්නැ
@mathsexperts4901
@mathsexperts4901 Жыл бұрын
@@stefannethan ඒක තමයි කියලා තියෙන්නේ , Quaity එක අඩු වුණාට normal iphone user කෙනෙක්ට ඒක තේරෙන්නේ නෑ කියලා
@hashanuhc5498
@hashanuhc5498 Жыл бұрын
Indian un unga ratata adinwa , apple eka tika tika allala un oka ganwa Balandko ,, anika India ewa melo wadak na
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA Жыл бұрын
ekanm aththa
@nike-yk1fo
@nike-yk1fo Жыл бұрын
​​@@hashanuhc5498 😅😅 උබ මහ මෝඩයෙක් කියලා පේනවා😂 ඇමරිකාවට අඩු වියදමින් වැඩේ කරගන්න ඕනී නිසා ගූ රටකට IPhone හදන්න දෙන්නේ😂 හිගන මිනිස්සු ඉන්න ඉන්දියාවෙන් පොඩි මුදලක පඩියක් දීලා iphone හදන්න පුළුවන් නිසා ඉන්දියාවේ හදන්නේ.
@kanishka-m
@kanishka-m Жыл бұрын
ඔන්න බලහන් කඩ කාරයො.. ඉන්දියන් / චයිනීස් කියල Price ගැප් කරල බොරු market එකක් හැදුවෙ නැත්නම් 😐👎
@aselalakshitha8563
@aselalakshitha8563 Жыл бұрын
මොනා කිව්වත් යාපනේ පැත්තෙන් අඩුවට අයි ෆෝන් ගන්න පුලුවන් ලඟදීම. ❤
@AppleThink
@AppleThink Жыл бұрын
Be , Indian apple store eke 14 pro ekk 128gb LKR wlin lksha 5 gnk , but lnkwe denuth lksha 3,68-399 wge ynne 14 pro 128gb eka
@dhilshan6693
@dhilshan6693 Жыл бұрын
රත්තරන් වලින් ඉන්දියාවෙදි apple phone Assemble කරත් .Assemble in India කියලා පිටිපස්සේ ගහපු i phone එකක් නම් ජිවිතේට ගන්නේ නෑ .
@mathsexperts4901
@mathsexperts4901 Жыл бұрын
ඉන්දියන් ජරාව එයි ගොඩක් දුරට ලංකාවට chinese assemble ඒවා එන එක අඩුවෙයි
@dayaal
@dayaal Жыл бұрын
Bs
@Dimalshas16
@Dimalshas16 Жыл бұрын
අනිවා ඉන්දියන් නම් එපා 😅💔
@KavinduWijesingh
@KavinduWijesingh Жыл бұрын
Ado ow bn sira.oya kochchara kiwwath quality eka adu wenaw bn oya waden.katada ganna hithenne Assemble in india kiyala gahala thiyena iphone 😢
@Hshsha123
@Hshsha123 Жыл бұрын
ජීවිතේට ගන්නෙ නෑ බන් ජීවිතේට නෑ😂 මට මතකයි, මුලින්ම ඉන්දියාවේ උන්ට Assemble කරන්න දුන්නෙ Iphone XR විතරයි... ඒවගෙ Display problems ආවා... ඊට පස්සෙ ගහන එක නැවැත්තුව දැන් ආයෙ පටන් අරන්🤦‍♂️
@heshangunathilake
@heshangunathilake Жыл бұрын
iphone 13 pro and iphone 13 pro max wala green screen issue eka gana hewwoth wena ratawal wala ee prashne nathi tharam. habai lankawe godak ayata meka thiyenawa. tikak hoyala baluwama indiawe thamai me prashne lokuwatama thiyenne. ethakota lankawe thiyena HN/A ee kiyanne Indian phones godak ewata thamai me prashne awith thiyenne. ethaninma therenawa loku quality control eke wenasak thiyenawa india wala hadana iphones wala.
@AppleThink
@AppleThink Жыл бұрын
🧐 මේක නිසාද එහෙම උනේ ? Is this the Secret Reason for Display issue Of 13 Series ? kzbin.info/www/bejne/iWPGoq2CerF9maM
@heshangunathilake
@heshangunathilake Жыл бұрын
@@AppleThink I mean still you can’t deny the fact that it mostly happened in south asian countries.
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA Жыл бұрын
quality problems nm aniwaren ewi
@lahirusandaruwan2352
@lahirusandaruwan2352 Жыл бұрын
I doubt it. Apple will do quality assurance
@Dúshàn_ẞáñdàra
@Dúshàn_ẞáñdàra Жыл бұрын
Hodatama theruna ... Thank you aiye❤️💯
@stefannethan
@stefannethan Жыл бұрын
කොහොම හරි කමක් නැ අල්ලපු රටට හරි ආවනෙ ඇපල්ල,ටිකක් හරි සතුටුයි ඉතින්,අපේ රටටත් තව අව්රුදු 10කින් විතර උත්සහ කරොත් බැරි වෙන්නැ😊
@dileepanuwan4
@dileepanuwan4 Жыл бұрын
International version eka qiynne LL/A version ekd
@stefannethan
@stefannethan Жыл бұрын
@@dileepanuwan4 yepp
@stefannethan
@stefannethan Жыл бұрын
@@dileepanuwan4 කොහෙන් assemble කරත් ඔරිජිනල් ම එක වදින්නෙ USA වලින්
@Hshsha123
@Hshsha123 Жыл бұрын
@@stefannethan ජීවිතේට ගන්නෙ නෑ බන් ජීවිතේට නෑ😂 මට මතකයි, මුලින්ම ඉන්දියාවේ උන්ට Assemble කරන්න දුන්නෙ Iphone XR විතරයි... ඒවගෙ Display problems ආවා... ඊට පස්සෙ ගහන එක නැවැත්තුව දැන් ආයෙ පටන් අරන්🤦‍♂️
@dileepanuwan4
@dileepanuwan4 Жыл бұрын
Lankwen 4n ekak gnnkota zp/A ekak gnn epad
@HasiMaduranga
@HasiMaduranga Жыл бұрын
ios 15.7.4 update එක ගැහුවට පසසේ මගේ iphone 6s එකේ incoming call පෙන්නන් නෑනෙ. Dial pad එකත් වැඩ නෑ. itunea ගිහින reset කරලා බැලුවත් වැඩ නෑ..
@kadamith
@kadamith Жыл бұрын
Useful information. Thanks for sharing.
@Janiya__007
@Janiya__007 Жыл бұрын
එහෙම උනොත් අපේ අතට එන්නේ ඉන්දියන් රිජන් එකෙන් නේ . එතකොට ඇප්ලිකේශන් එහෙම වඩි වෙන එකක් නැද්ද අනිත් පෝන් වල වගේ.
@gayanchathurangagx
@gayanchathurangagx Жыл бұрын
Niyamai bro 😍
@chana94ru
@chana94ru Жыл бұрын
මේකෙන් කියන්නේ ........... iphone වල චීනයේ වෙළඳ පොළ ට වඩා ඉන්දියාවේ වෙළද පොළ දැන් වැඩි කියලා ද ? චීනයේ මිනිසුන් ඉන්දියාවේ නිෂ්පාදිත iphone ප්‍රතික්ෂේප කළොත් මොකද වෙන්නේ ?? චීනුන් ඔවුන් ගේ රටේ නිෂ්පාදනයන්ට වැඩි කැමැත්තක් දක්වනවා නේද ??
@hengzi-cartoon
@hengzi-cartoon Жыл бұрын
Only 50% of iPhone Casings Made in India Meet Apple's Quality Standards
@dinushalankani9393
@dinushalankani9393 5 ай бұрын
Ou mama giya mase iPhone 15 plus pink ekk gatta assembled in India Kyla box eke ghala tynwa dakke purchased kalata passe 😢ganna deyak na screen color hena aul sound ganna deyak na android wlatat wada anthai 😢ganna nam epa UsA 🇺🇸 quality eka balaporottu wena eka mge iPhone 13 eka vitrai USA ekkt tynne ❤
@thejananilanga5111
@thejananilanga5111 Ай бұрын
Mage i phone 15 ekath asembled in indian 😪 purchased kalata passe thama math dakkee 😪😪
@chamunu123
@chamunu123 15 күн бұрын
USA එක මෙහෙ කොහෙද ගන්න තියෙන්නේ , තැනක් දන්නව ද ?
@chamunu123
@chamunu123 15 күн бұрын
​@@thejananilanga5111කොහෙන්ද ගත්තේ ?
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
අපි ඉංදියාව චීනය ගැන කතා වෙනවා මරා ගන්නවා. ඇයි බන් එකෙක් වත් ලංකාවේ මේ වගේ එකක් කරන්න හිතන් නැත්තේ? අඩුම ගානේ වාහන එකලස් කරන තැනක් වත් හදා ගෙන නෑ. එහෙම එකක් ආපුවම මිනිස්සු පාරට බහිනවා ෆැක්ටරි දාලා පරිසර විනාස වෙනවා කියලා. එහෙම නැත්තන් මිනිස්සුන්ගේ තියන ඉඩම් විනාස වෙනවා කියලා. කොහේ හරි ඉදන් ගෙන්නන එකක් කිසිම ආදායමක් හොයන් නැතුව අඩුවට ගන්න බලාන් ඉන්නවා.
@saliyabandara-gw6qt
@saliyabandara-gw6qt 9 ай бұрын
Samsung ehmane.. china production kara kiyala quality aulak.nah. mokada samsung la qualit control eka hodatama karana nisa..ehama thamange brand eka bala wenna denne naha. Branded companies
@sachinperera1
@sachinperera1 Жыл бұрын
Shipping cost adu nisa tikak adu wei neda
@SalonLaNovia
@SalonLaNovia Жыл бұрын
Ubata deyak kiyanada unta massge ekak gahala hari kiyapan india we haduwoth api ganne na kiyala. Android maru wenawa balapan.
@dinithialahakoonofficial
@dinithialahakoonofficial Жыл бұрын
ඒක නම් ඇත්ත.. German Mobile Phone එකක් ගන්න.. Laptop නම් Eurocom කියල Brand එකක් තියෙනවා Canadian... Apple වලට වඩා ටිකක් විතර ගනන් වැඩි...
@thilinasanjeewa3669
@thilinasanjeewa3669 Жыл бұрын
Magawa thiyenne I phone se2 brand new gatte eka Indian ekak phon eka aran aruddata wadi kisima aulk na
@sithiboy-official1703
@sithiboy-official1703 Жыл бұрын
ඔරිජිනල් ඩිස්ප්ලෙ හොයා ගන්න විදිහ විඩියො එකක ඔනි
@dinithialahakoonofficial
@dinithialahakoonofficial Жыл бұрын
ඇයි තාක්ෂණය උපරිමෙන්ම තිබෙන ජර්මනිය තෝරා ගත්තේ නැත්තේ.....
@skplaiya2915
@skplaiya2915 Жыл бұрын
ජර්මන් වල හදන්නේ නැත්තේ ශ්‍රම බලය සදහා ගෙවන්න ඔන ගාන වැඩි එකයි මිනිස්සු වැඩියෙන් ඉන්න රටකට දාලා අඩු ශ්‍රම බලකින් වැඩියෙන් product assemble කරගන්න පුලුවන්
@dinithialahakoonofficial
@dinithialahakoonofficial Жыл бұрын
@@skplaiya2915 එහෙනම් Apple ඕනේ නෑ, Pixel එකක් ගන්නවා, සල්ලි තිබ්බොත් Sony Phone එකක් ගන්නවා... Apple වලටත් වඩා කොහොමත් Sony ඉස්සර ඉදන්ම හොඳයි නේ....
@SenathSethmika
@SenathSethmika Жыл бұрын
අයියේ mac book එකකට adobe cracks නොදා අඩු ගානට ගන්න ක්‍රමයක් recommend කරන්නකෝ
@n.loshan7806
@n.loshan7806 Жыл бұрын
Aiye ..mata podi prashnayak ..i phone 11 eke green colour phone eka original nemeda copy phone ekakda .. mama labana mase iphone 11 green eka ganna inne...mata samahara aya kiyala thiyanawa green colour eka copy phone ekak kiyala ekai.. mata hari uththrayak denna puluwan da ... loku ganak dila ganna nisa oyage udauwa balaporoththu wenawa..mama use karapu second hand ekak ganna inne
@gamingex1305
@gamingex1305 Жыл бұрын
Aiye api Phone ekan Portrait mode dala photo capture krddi phone tikk heat wenne ai! Camera ekan photo capture krnna sensor use wena nisada?
@raneeshajayarathna3714
@raneeshajayarathna3714 Жыл бұрын
අයියේ apple products වලින් සල්ලි හොයන විදිය, jobs වගේ දේවල් ගැන video එකක් කරනවද 😊😊😊
@AppleThink
@AppleThink Жыл бұрын
Ehm ekk kla - “apple wlt wiydm krn epa” kyla krpu video eke hidden meaning ek eka thma
@tharinduprabodhana1574
@tharinduprabodhana1574 Жыл бұрын
​@@AppleThink 🖤 iPhone 14 series එකේදී LL/A Version only e- sim හින්දා ගොඩක් අයට ZP/A , HNA වගේ Version වලට යන්න වෙලා. ඒ හේතුව හින්දම LL/A version එකට තියන ඉල්ලුමත් අඩු වෙලා සහ ඒවා මිලෙන් සාපේක්ෂව අඩු මට්ටමකත් තමා තියෙන්නේ. Only e- sim එකක් ගන්න එක භාවිතයේදී හෝ අනාගතයේ resell කරද්දී ප්‍රශ්නයක් වෙයිද? iPhone 14 plus එකකට යන එක worthy ද?
@gihanpasindu4756
@gihanpasindu4756 Жыл бұрын
@@tharinduprabodhana1574 lla version ekaka ganna eka worth kyla mtnn htnne..e sin kyla kisima issue ejj naa..kalin nn signal drop ekk tbba mobila data walata..update ekak awa ekn passe e issue ekt hari dn...
@johnny_testicles
@johnny_testicles Жыл бұрын
@@gihanpasindu4756 AA/A version එක මොකද්ද?
@gihanpasindu4756
@gihanpasindu4756 Жыл бұрын
@@johnny_testicles UAE version eka (Dubai)
@hashanchinthaka757
@hashanchinthaka757 Жыл бұрын
Iphone චීනෙම හදන එක හොදයි කොරෝනා කාලේ ඉන්දියාව උන් කෙලපු පිස්සු මතක් වෙනකොට
@wayomiwoliyanka
@wayomiwoliyanka Жыл бұрын
😂😂
@Asd1234Ahha
@Asd1234Ahha Жыл бұрын
ayye india wala haduwoth i phone wala price aka tikak adu wenna puluwan neda.godak dura neme nisa tax walin wage adu wenna puluwan weida.
@janinduH2004
@janinduH2004 5 ай бұрын
I bought an iPhone yesterday and it is made in India.
@thejananilanga5111
@thejananilanga5111 Ай бұрын
What your i phone bro ?
@janinduH2004
@janinduH2004 Ай бұрын
@ 15 plus 256GB
@thejananilanga5111
@thejananilanga5111 Ай бұрын
Mage eka i phone 15 128gb
@thejananilanga5111
@thejananilanga5111 Ай бұрын
Thanks for reply bro 🙂
@thejananilanga5111
@thejananilanga5111 Ай бұрын
Made in india kiyanne oyage i phone eketh version eka H/ NA neda ?
@gevindumasakorala4998
@gevindumasakorala4998 Жыл бұрын
Ilaga awurudu wala hambei newei giya mase mn gaththa ekath assembled in india 😅
@maheshmaduwantha2337
@maheshmaduwantha2337 Жыл бұрын
Wenasak tiyeda quality eke
@gevindumasakorala4998
@gevindumasakorala4998 Жыл бұрын
Ehema pena wenasak na danata and issarahata ena ekakuth na mn hithanne na ewage loku company ekak eyalage reputation eka nathi karagani kiyla
@denethshami3022
@denethshami3022 Жыл бұрын
mokaddda phone eka
@gevindumasakorala4998
@gevindumasakorala4998 Жыл бұрын
@@denethshami3022 iphone 13
@kalanamunasinghe123
@kalanamunasinghe123 Жыл бұрын
@@gevindumasakorala4998 magen iPhone 13 indian
@chamudithanirmal4892
@chamudithanirmal4892 8 ай бұрын
ඔයා හොදට අපේ හිත හදනවා ❤
@AppleThink
@AppleThink 8 ай бұрын
හිත හදන්න දෙයක් නෑ මාත් ගත්තෙ Indian 15 එකක් , apple ලගෙ process එක දන්න නිසා කොහෙ හැදුවත් එකම කොලිටි එකට තමා එවන්නෙ
@chamudithanirmal4892
@chamudithanirmal4892 8 ай бұрын
@@AppleThink ඔව් නැත්තන් apple නෙ සවුත්තුවෙන්නෙ...
@Nuwangaamarasinghe-
@Nuwangaamarasinghe- 4 ай бұрын
Appel 15 indian eka usa wage qulity ekata tiyeda
@chamudithanirmal4892
@chamudithanirmal4892 4 ай бұрын
@@Nuwangaamarasinghe- usa nemei kohomath assembl karanna china wala
@Nuwangaamarasinghe-
@Nuwangaamarasinghe- 4 ай бұрын
@@chamudithanirmal4892 indin assemble karana i phone wala qulity eka a widiytama tiyeda
@rajeewa
@rajeewa Жыл бұрын
iphone eka athule Samosa kallak thiyei assemble karaddi watila
@kavish.ekanayake
@kavish.ekanayake Жыл бұрын
The best..👌🏽
@hansajabandara1674
@hansajabandara1674 Жыл бұрын
වැඩියෙන්ම හොද singapore (ZA/A) ද indian (HN/A) ද
@risaraautohouse3846
@risaraautohouse3846 Жыл бұрын
ඉංදියාවට වඩා නම් චීන දේවල් හොඳයි. Sony Ericsson. Huawei බැලුවම ඒක බය නැතුව කියන්න පුළුවන්. ඉන්දියාවේ apple හැදුවත් Technologie එක ඇමරිකාවේ නිසා ප්‍රශ්නයක් නෑ.
@nenukalasen3919
@nenukalasen3919 Жыл бұрын
Aiye mac wala ms office free use karanna bane.hodama solution eka mokakda ekata office 365 arunahama
@RaniduGayantha
@RaniduGayantha Жыл бұрын
mata mthakai 80 ganan wala motrola mobile phone assmble krnna lankawata awa koma hari kes ekk nisa ynna gihin comes illalada danna 🤐
@SulakshanaDeshan-d4y
@SulakshanaDeshan-d4y 11 ай бұрын
Ethkota mwata one badu kohend gnne chaina walamda ewa haddenth
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
Apple samsung dekama wadak na. Indian jarawa enne.
@InfiniteLK
@InfiniteLK Жыл бұрын
ලංකාවේ කරන්න බැරිවෙයිද ශ්‍රම වියදම් ගොඩක්ම අඩුයි නේ😶හොද investment එකක් වෙයි නේද
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 Жыл бұрын
Lankawe shrama wiyadama india china walata wada wadiy
@InfiniteLK
@InfiniteLK Жыл бұрын
@@sangeethasancharaya6870 ow ne bn population aduine
@rukshanudara3880
@rukshanudara3880 Жыл бұрын
ලංකාවෙ දැනටමත් තියෙන ගොඩක් ඉලෙක්ට්‍රොනික් බඩු ඇසම්බල් කරන්නෙ ඉන්දියාවෙ.
@Mgamer1999
@Mgamer1999 Жыл бұрын
මන් ගාව xs එකක් තියෙන්නෙ එක හිටපු ගමන් off වෙනවා අයෙ on වෙන්නෙ නැ phone එක ලොගො එක පෙනවා අයෙ නැති වෙනවා . අයෙ පැය දෙක තුනකට පස්සෙ හරියනවා දන්න කෙනෙක් කියනවාද ඇයි එ කියලා
@AppleThink
@AppleThink Жыл бұрын
Repair Shop ekkt ghin chek krla blnna short ekkda battery eke issue ekkda kyn be
@GALLERY-96
@GALLERY-96 Жыл бұрын
Meken wenne iPhone market eka adu wena eka. Screenshot ekak gahla thiya ganin.
@tharueshan3174
@tharueshan3174 Жыл бұрын
India hadana phones hama version ehekinma enwada naththan hn/a walin withrada enne
@chanayadee7779
@chanayadee7779 Жыл бұрын
mn recommended karanne ksa walin ganna eka hodai.😍
@Ego990
@Ego990 Жыл бұрын
Indian wala hoda product thiyenawa 🙂 made in india kiyanne den hodama product release karanawa
@ceyloninvestor722
@ceyloninvestor722 Жыл бұрын
දැන් ටෙස්ලත් චයිනා හදනවනි හැබයි usa quality එකම ඒකෙත් තියනවනි....ඒවගෙ තමයි ..
@himashanavindu5697
@himashanavindu5697 Жыл бұрын
Indian wala qulity product hadanna one nm un hadanw kohomath dn patta gemak gahanw un 🙂
@lakshandimuthu6803
@lakshandimuthu6803 Жыл бұрын
Aiyge channel eka ikamaninma 100k ghnkn bln inne 🥺🥺🥺🥺
@senitha_
@senitha_ Жыл бұрын
හැබැයි ඊටපස්සෙ iphone second hand market එක අඩු වෙයි
@GamingparadiseLK
@GamingparadiseLK Жыл бұрын
Loku deyk
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Loku deyak
@stefannethan
@stefannethan Жыл бұрын
එහෙම වෙන්නැති වෙයි බං මොකද ඉන්දියාව බාල බඩු හැදුවට ඇපල්ල නීති දාල පෝන් හදවන්නෙ උන්ට කියල,ඒ හින්ද මිල ගනන් කිසිම වෙනසක් වෙන්නැති වෙයි,colity එක ගැනන් wory වෙන්න ඕනිම නැතිවෙයි
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
@@stefannethan ub danna labbak na bn,, shipping cost,, price okkoma adu wenewa india wela idan genawoth korea,, japan,,canada,, Europe welin geena 2nd hand eewa wage newei😂 habai indian ballo use kerapuwa thama use keranne wenne😂 aye eewa 2nd hand ithuru wena ekak nan na
@sithumleon759
@sithumleon759 Жыл бұрын
@@stefannethan colity ?? wory ?? monad oi me wachana 😂😂
@siroshlakshitha1488
@siroshlakshitha1488 Жыл бұрын
Model no eka 3 walin patan gnne ai?
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Apo comments. Indiawa bala kerala katha keranawa apita indiawa lagatawath enna puluwan unda? Good video bro. Fully detailed. Even in Europe assemble in India available. Same quality
@prasasu8218
@prasasu8218 Жыл бұрын
audi wlata wechcha de indian pakku karanawa monama hari awl karanwa
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
Mage samsung s23 indian.
@jazonb5459
@jazonb5459 Жыл бұрын
Apple la india wala pyhsical apple store ekk danna hethuwak athine.. netnm ewa gana blanne nathuwa ohe iphone assemble kranna indiawata denneth nehene..😀
@dula_official07
@dula_official07 Жыл бұрын
14 pro max හොදයිද ෆෙල් නැද්ද එක
@gevindukoralege9967
@gevindukoralege9967 Жыл бұрын
Iphone ගන්න වත්කම් නෑ ඉතින් samsung S22 ultra එකක් අරන් ඉන්නේ. ඉස්සරහට ත් එහෙම තමයි
@hansajabandara1674
@hansajabandara1674 Жыл бұрын
Iphone එකක් ගන්න වත්කමක් නැත්තම් කොහොමද S22 ultra එකක් ගත්තේ.
@gevindukoralege9967
@gevindukoralege9967 Жыл бұрын
​@@hansajabandara1674අපි පොශ් නෑ නේ සහෝ.😢
@rtv7092
@rtv7092 Жыл бұрын
කොහේ හැදුවත් අපිට මොකෝ අපිට ඔවා ගන්න වෙන්නැ
@ajiththilakaratne8196
@ajiththilakaratne8196 Жыл бұрын
මගෙ iphone 12 එක assembled in India 😊
@linihope
@linihope Жыл бұрын
Wenask thiyanawada?
@ajiththilakaratne8196
@ajiththilakaratne8196 Жыл бұрын
@@linihope මම iphone 7 එකක් අවුරුදු 6ක් පාවිච්චි කරල 12 ට මාරු උනේ .දැනට අවුරුද්දක් වෙනව ඇරන් දැන්ට කිසිම අවුලක් නැ.මම ඉන්නෙ කුවේට් .කුවේටි අය 95%ක් විතර පාවිච්චි කරන්නෙ iphone . Assembled in India iphone එක බාල බඩුවක් නම් මෙහෙට ආනයනය කරන් නෑ කොහෙත්ම ඒක sure .....Also Samsung galaxy s22/23 ultra made in India 😉
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 Жыл бұрын
Indiawe hoda dekata thiyenne leyland bus eka thamai
@kosalabandara1198
@kosalabandara1198 Жыл бұрын
100% සුවර්. ඕක failed වෙනව
@yasithanjana3018
@yasithanjana3018 10 ай бұрын
ඉස්ස්රහට Iphone එක ඔන් කරද්ද 'ඩග ඩග ඩග'ගාල හින්දි music එකක් ගියාම 😂
@VikasithaSamaradiwakaramvp
@VikasithaSamaradiwakaramvp Жыл бұрын
India wela. Apple hadanawata kamathi ❤
@umalanuraga
@umalanuraga Жыл бұрын
good one
@ShanuMax-uk8od
@ShanuMax-uk8od Жыл бұрын
සමහර උන් ඉන්දියන් බයික් ත්‍රීවිල් වාහන පැද පැද ඉන්දියාවට බනිනෝ ඉන්දියන් නිෂ්පාදන හොඳනෑ කියල 😂😅
@BinushaSenura
@BinushaSenura Жыл бұрын
next level 🔥
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Quality adui kiyala bayanam apple care plus danna 😂
@gihan5746
@gihan5746 Жыл бұрын
Samsung made in India nm cha wela tiyenne
@sureshfernanandosuresh3143
@sureshfernanandosuresh3143 10 күн бұрын
ඇපල් සමාගමේ‍ අවසානේ ලග ලගම එනවා වගේ😰😰😂😡😡😂😂😂
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka Жыл бұрын
මම දැකපු දෙයක් තමයි නොකියා පෝන් වියට්නාමයේ හදන්න පටන් ගත්තට පස්සේ ඒවා ගන්නම දෙයක් නැති වුනා. ඒ කාලේ හදපු නොකියා පෝන් තාම වැඩ, ඒත් දැන් එන පොඩි නොකියා පෝන් වැඩිකලක් භාවිතා කරන්න බෑ.
@dinithialahakoonofficial
@dinithialahakoonofficial Жыл бұрын
මගේ ලොකුඅත්තා(සීයා) පාවිච්චි කරන්නේ Made in Hungary Nokia phone එකක් තාම යස අගේට වැඩ...
@senix_gaming
@senix_gaming Жыл бұрын
1st comment
@d.dgunawardhana1620
@d.dgunawardhana1620 Жыл бұрын
legend ❤️‍🔥🤌👍
@supunlahiru7015
@supunlahiru7015 Жыл бұрын
ඉන්දියාවේ බඩු හොඳ නෑ කියලා හිතන් ඉන්නවනම් මෝඩකමක් 😂
@KavinduWijesingh
@KavinduWijesingh Жыл бұрын
හොඳයි කියල හිතන් ඉන්නවා කියන්නෙ කිසි ම අත්දැකීමක් නැති බත් කන ගවයෙක්.
@supunlahiru7015
@supunlahiru7015 Жыл бұрын
​@@KavinduWijesingh මම ගත්ත not10 plus එකක් තිබ්බා දැන් අවුරුදු තුනක් විතර ඔය කියන මොන ලෙඩක් වත් නෑ..made in india 😊 අනික අපේ ලංකාවෙන්ම ගොඩක් කට්ටිය india කියන made in india brand එක පහත් කරලා සලකන්න මොකද මම දන්නෙ නෑ😅😅
@rvn_96
@rvn_96 Жыл бұрын
@@KavinduWijesingh 3 වෙනි ලෝකේ රටක ඉඳන්, ලෝකේ 5 වෙනි ආර්ථිකය තියන රටකට talk දෙන්න එපා බං. 😂 උඹ කන කෑම වලින් 80% ක්ම එන්නෙත් India වලින් 😂
@unknown2723
@unknown2723 Жыл бұрын
@@rvn_96 ape rate 1 billion population ekak hitiyanan ape thama no 3 GDP eka ,1.4 oni na indiath 3rd world thama , per capita ekak apitath vada aduy, habay growth rate ekak patta ,apiva phukarala yanava lagadima
@KavinduWijesingh
@KavinduWijesingh Жыл бұрын
@@supunlahiru7015 yko ithin aurudu 3 k kiyanne maha loku kalayakda?😂
@jakaruwankumara4936
@jakaruwankumara4936 Жыл бұрын
ඉන්ඩදියන් apple වලට ලන්කාවෙනන් මාකට් එකක් නැතිවේවි. විසේසෙන්ම සෙකන්ඩ් හෑන්ඩ්.
@SRLKempo
@SRLKempo Жыл бұрын
If d phone’s essembled in India will not be good quality
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 Жыл бұрын
Heshan ayya wage
@amindunethmal7172
@amindunethmal7172 Жыл бұрын
apple samagamata godak labai indiawata baradunnama. mokada sewaka gasthu patta adui... us, china wage nemei itath wada adui
@lasandu__06
@lasandu__06 Жыл бұрын
මම ගිය සතියෙ ගත්ත 14 එකක් made in India 😅
@KavinduWijesingh
@KavinduWijesingh Жыл бұрын
Ehenm fake ekak wenna arhi bn.mokakda made in india kiyalanam gahanna vidiyak na.Assembled in india kiyala enne
@heshangunathilake
@heshangunathilake Жыл бұрын
@@KavinduWijesingh HN/A eka made in india kiyala enne. assembled in india unata godak brands made in india kiyala gahala ewanne.
@raveenatapattu5732
@raveenatapattu5732 Жыл бұрын
phone eka kohomada?
@AshenGamingTech
@AshenGamingTech Жыл бұрын
Apple lage kadawateema methan sita arambawei😂😂
@Tiger_GamingSL
@Tiger_GamingSL Жыл бұрын
Bye iphones quality
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
India iq level vs china iq level.
@wayomiwoliyanka
@wayomiwoliyanka Жыл бұрын
අහසට පොලොව වගේ 😂
@zonefire9410
@zonefire9410 Жыл бұрын
ඉන්දියාවට චීනෙ මට්ට්මට එන්න තව අවුරුදු 100 න් වත් යනවා. ඒත් බෑ.
@kamaldilshan4125
@kamaldilshan4125 Жыл бұрын
❤️💯🔥
@ashensandaru1111
@ashensandaru1111 Жыл бұрын
Bala bala hitiya video ekak🥹🤍
@atfghf
@atfghf Жыл бұрын
China🇨🇳❤ India🇮🇳🤮
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Dekama ekai🤣
@white-de1vt
@white-de1vt Жыл бұрын
@@nethsarasheheran8128 danna giya witharai 😂
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
@@white-de1vt 😂
@dinithasayuranga
@dinithasayuranga Жыл бұрын
You have earned +99990000 Social Credits!📈🇨🇳
@PramodChathuranga.
@PramodChathuranga. Жыл бұрын
Indian nam epa
@thisarusandaruwankumara4051
@thisarusandaruwankumara4051 Жыл бұрын
Huawei 😍
@enjoylifeusa
@enjoylifeusa Жыл бұрын
Oya okkoma venakan himita balan inna samsung company eka 😉😌🥱👻😈🤓
@gayashansajith75
@gayashansajith75 Жыл бұрын
Appo ehenm apple quality left,un krpu oona wadak chaa ,rip india 😅
@asankajeewan-lp3ni
@asankajeewan-lp3ni 13 күн бұрын
👍
@madhawaviraj4363
@madhawaviraj4363 Жыл бұрын
Hodai
@Achibn
@Achibn Жыл бұрын
❤🌸
@kelumperera........
@kelumperera........ Жыл бұрын
👍👍👍
@sharppixpencilart
@sharppixpencilart Жыл бұрын
@sankajayawardana
@sankajayawardana Жыл бұрын
Matanam iPhone indiawe haduwata kamak naha. Habai indiyawe hadanna patan gattata passe okunge loku kama thmai mata penna bari 😂😂.
@k_u_s_a_lxl_o_c_h_a
@k_u_s_a_lxl_o_c_h_a Жыл бұрын
😊🎉❤
@mZz99543
@mZz99543 Жыл бұрын
😮❤
@ayeshrathnayaka.
@ayeshrathnayaka. Жыл бұрын
China product හොඳ නැද්ද? 😂
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 18 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 17 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 33 МЛН
ඩිලිවරිය | Delivery 🚚 @Filmhousexx
5:01
⛑AirPods make cancer ? AirPods Sinhala health guide
7:18
Apple Think
Рет қаралды 32 М.
Before Buying a New iPhone !
10:01
Kosala Jayasekara
Рет қаралды 12 М.
Which one made you like this video?#keyboard
0:32
Tapkx
Рет қаралды 9 МЛН
Обзор OnePlus 13 - лучший со времён 7 Pro
14:06
Никогда так не делайте #сборка #пк #pcbuild
0:17
XDOT PC - Игровые ПК
Рет қаралды 2,1 МЛН
Cách tính trở kháng loa khi đấu nối tiếp và song song!
0:20