හොදම කැමරාව iPhone SE 2 ද? iPhone X ද? | iPhone SE 2 Camera vs iPhone X Camera

  Рет қаралды 17,950

SL Zone

SL Zone

Күн бұрын

⭕️ මෙතනින් කතා කරන්නෙ iPhone X එකෙයි iPhone SE 2 එකෙයි සම්පූර්ණ කැමරා විස්තරයක්. ඔයා මේ දෙකෙන් එකක් ගන්න බලන් ඉන්නවනම්, කැමරා කොහොමද කියලා හිතනවනම්, මේ Video එක ඔයාට ගොඩක් වැදගත්වෙයි ❤️. Skip නොකර දිගටම බලන්න. තවත් මේ වගේ Videos බලන්න අපිව Subscribe කරලා තියාගන්න ❤️.
🌏 Join With Me
▫️ Facebook
www.facebook.c...
▫️ WhatsApp
api.whatsapp.c...
#iphonex #iphonese2 #apple #camera #iphonecamera #ios #se2vsx

Пікірлер: 189
@sajjanakalhara7082
@sajjanakalhara7082 7 ай бұрын
වෙන channel වල phone එකක් review කරද්දී ගොඩක් දුරට Basic දේවල් විතරක් කියලා . ගහපු photo ටිකක් පෙන්නවා එච්චරයි.නමුත් ඔයාගෙ channel එකේ විතරයි මෙහෙම පැහැදිලිව කියලා පෙන්නලා දෙන්නේ ❤ ඒකා ගොඩක් වටිනවා.keep it up ❤
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
ස්තූතී වචන ටිකට ❤️. ඔව් දිගටම මෙහෙම කරගෙන යනවා ❤️. අනික device එක ටික දවසක් බලලම තමයි කරන්නෙත්.
@IF_You_Want_live_SUBSCRIBE_Now
@IF_You_Want_live_SUBSCRIBE_Now 26 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉​@@SLzoneYT
@tasteofvillage568
@tasteofvillage568 7 ай бұрын
x ekata wada se eka kohomath supiri,11 eke chipset eka enna..camera stabilzation athin se patta....
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
Ow ❤️❤️
@chathurikaprasadini5988
@chathurikaprasadini5988 6 ай бұрын
Camera එක quality 50 - 60 අතර ගානකට ගන්න පුලුවන් Iphone එක මොකක්ද?(Brand New)
@chathurikaprasadini5988
@chathurikaprasadini5988 6 ай бұрын
Please reply karanna😥😥😥
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
8+ එක හොදයි. VIdeos විතරක් වගේ කරනවනම් හොදයි Se2 එක. තව ටිකක් ඉවසලා ඔයාට xs එකකට වගේ යන්න පුළුවන්නම් හොදටම හොදයි. 70 ක් වගේ වෙයි
@ranjanwaththegedra5227
@ranjanwaththegedra5227 6 ай бұрын
Good luck mchn❤
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
Thank u bn ❤️❤️
@FarousFara-ej9sf
@FarousFara-ej9sf Ай бұрын
Bro 8plus, x, se2 camara battry performance මොකක්ද හොඳ
@SLzoneYT
@SLzoneYT Ай бұрын
Camera ( Photos - XS , Videos - SE ) Battery ( Xs ) Performance (SE) සමස්තයක් විදිහට හොදම XS
@irshadmunas652
@irshadmunas652 2 ай бұрын
machan T shirt eke akuru kanapita pena eka normal da ?
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
mirror effect eka on karama ehma wenwa mcn.
@dinithikavindya9513
@dinithikavindya9513 5 ай бұрын
Aiye 8+ da hoda se2da hoda photoes vedioes walata
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
Se2 අනිවාර්යයෙන්ම හොදයි videos වලට, ඒත් photo වලින් ගත්තම 8+ එක හොදයි කියන්න පුළුවන් any object Portrait වගේ සමහර කාරනා නිසා. ඒත් මම ගත්තොත් ඔය දෙකටම ගන්නෙ se2.
@sureshsaranga451
@sureshsaranga451 2 ай бұрын
අයියේ පොටෝස් කොලිටි,se 2 ද X ද?සෙල්ෆි,ෆොන්ට් කැමරා එකයි
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
මටනම් දැනෙන්නෙ se2 එක
@Ashan665
@Ashan665 5 ай бұрын
අයියෙ se2 එකද හොද 8+ එකද
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
දෙකේම හොද නරක තියනවා මල්ලි. මම ගත්තොත්නම් ගන්නෙ se2
@ChamiduSandeepa-v2p
@ChamiduSandeepa-v2p 6 ай бұрын
X එක කීයද
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
60 - 70 වගේ 256gb
@praharshakumarajayapathma8900
@praharshakumarajayapathma8900 6 ай бұрын
good luck
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
Thnk u ❤️
@damithlakruwan2759
@damithlakruwan2759 5 ай бұрын
12 pro review
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
Device එකක් හොයාගන්න ඕනෙ ❤️
@damithlakruwan2759
@damithlakruwan2759 5 ай бұрын
@@SLzoneYT waiting for that brother ❤️ oyage review quality 💖
@SriLanka-o4f
@SriLanka-o4f 4 ай бұрын
SUPER
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
❤❤
@rohanawijithakumaara2974
@rohanawijithakumaara2974 Ай бұрын
අයියේ x ද se 2 ද?
@SLzoneYT
@SLzoneYT Ай бұрын
Se2 ❤️
@PlayBeats-ft5ik
@PlayBeats-ft5ik 7 ай бұрын
❤❤
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
❤️❤️
@shashinibandara.
@shashinibandara. 7 ай бұрын
Iphone xs d se2 d hod gnnw nn
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
New design Portrait Display Battery life වගේ ඔක්කොම බලද්දි xs හොදයි
@kamakada6717
@kamakada6717 6 ай бұрын
වෙසා බල්ලා දිවුවනෙ😁 photo එක ගහන්න හදද්දිම😁
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
😂😂 වෙන එකෙක් අල්ලාගත්තා පස්සෙ 🥲
@travelwithapidenna
@travelwithapidenna 4 ай бұрын
😅😅
@DamayanthiPerera-ll2ox
@DamayanthiPerera-ll2ox 7 ай бұрын
❤❤❤
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
❤️❤️
@CricmaniaSL
@CricmaniaSL 7 ай бұрын
උඹේ තියෙන්නෙ අමුතුම විදිහක්... දිගටම කරන් යන්👍
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
Thnk u mcn wachna tikata ❤️
@SunShine-o6t
@SunShine-o6t 4 ай бұрын
SUPER
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
❤❤
@NethuliDahamsa-ct5rk
@NethuliDahamsa-ct5rk 7 ай бұрын
❤❤❤
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
💛
@bawath4258
@bawath4258 3 ай бұрын
Ayiye iphone x eka thawa kochchara kal pavichchi karanna puluwanda ekak gaththata awulak nadda
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
X එකට මල්ලි 2026 අන්තිම වෙනකන් වගේ වෙනකන් වගේ apps update එනවා.. අවුලක් නෑ. හැබැයි හොද එකක් ගන්න. නැත්තන් මරාලයක් වෙනවා. පුළුවන්නම් xs try කරන්න ❤️
@bikewheelingyt6503
@bikewheelingyt6503 3 ай бұрын
ayye kawadawath KZbin nawathwanna epa
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
නෑ මල්ලි. ඔයාලගෙ සහයෝගෙන් දිගටම කරන් යනවා 😍
@AnU_Malli
@AnU_Malli 4 ай бұрын
Reviws මරු ❤
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
Thank u ❤️
@SenethHeshan-v3q
@SenethHeshan-v3q 4 ай бұрын
Ayye පික්සල් 4 ද හොද i phone x ද
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
Performance නම් ගොඩක් දුරට සේම්. Photo පැත්තෙන් නම් pixel 4 හොදයි. Video වලින් ටිකක් x එක ඉස්සරහින් ඉන්නාවා. Battery අතින් ගත්තත් x එක ටිකක් ඉස්සරහින් ඉන්නවා. දෙකම අවුලක් නෑ. X එකට ගියොත් ආයෙ ඔයාට ඒක විකුණන්න ඕන උනොත් දෙන්න ලේසී
@SenethHeshan-v3q
@SenethHeshan-v3q 4 ай бұрын
සාමානයෙන් පොටො එකක් ගහලා අවුලක් නැතුව use කරන්න මොකක්ද හොද ?
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
@user-qr3cw9rf1b user friendly Lates update එක්ක බැලුවොත් නම් pixel එක තමා ඉතින්..
@zeenath200
@zeenath200 6 күн бұрын
ayye 50 kata SE 2 eka worth da ❤
@SLzoneYT
@SLzoneYT 5 күн бұрын
128GB නම් ඒ ගාන වගේ තමා
@theekz6459
@theekz6459 5 ай бұрын
ayye mn heta aniddata phone ekk gnn inne oya reccomend krnne se2d se3d xsd
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
Se 3 තෙරුමක් නෑ වියදම විතරයි.. Se2 වල videos හොදයි. ඒත් photos වලට හොද xs එක. Performance හොද se2 එකේ, ios 18 update එකත් එනවා.. Xs එකට 18 එයිද කියලා ශුවර් නෑ. හැබැයි new style, oled display එහෙම තියෙන්නෙ xs එකෙ... මම නම් ගියොත් යන්නෙ xs එකට.. කරන කාරනේ අනුව තමා වැදගත් වෙන්නෙ ඉතින්.. මම video පැත්ත කරන නිසා se2 ගත්තෙ... Xs එක video වලට හොද නෑම කියනවා නෙවේ.. එත් se2 එක ඉස්සරහින් ඉන්නවා video, performance අතින්
@hirankaushal3899
@hirankaushal3899 2 ай бұрын
X එක විකුණලා SE2 එකක් ගත්ත මං 🙂
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Se2 set
@channelk7253
@channelk7253 7 ай бұрын
patta. 11 and 11 pro , xs eka ekka compare karala ekak balan innawa
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
Device හොයාගන්න ඕනෙ මචං ❤️
@skillupdhanushh0510
@skillupdhanushh0510 3 ай бұрын
mn se2 ekak mulinma use kra mt eka set une na x ekkt maru una eka set wenaw samanyen allrounder kenekta
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
❤️❤️
@skillupdhanushh0510
@skillupdhanushh0510 3 ай бұрын
iphone x ekkt yanna innawanam komahri xs ekkt yanna mokd update nisa awlakma na
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ඔව් ❤️
@medajayasundara1833
@medajayasundara1833 6 ай бұрын
Se 2 phone ekak aluthin gannakota check karanna one dewal monawada battery health eka kochchara thiyenna oneda
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
Condition හොදට බලන්න. Warranty දෙන තැනකින් ගන්න. Health එක 90% වත් up නම් හොදයි
@chamod4799
@chamod4799 4 ай бұрын
අයියේ plz reply එකක් දෙන්න, 2024 X එක්ක් buy කලාට කමක් නැද්ද් update නැතුව තව් අවුරුදු 2ක් ව්ගෙ use කරන්න පුළුවන් ද අයියේ, x එකෙ ලෙඩ එනවා කියන්නෙ එකත් ඇත්ත ද අයියෙ??
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
X එකට ලෙඩ එන්න තියන සම්භාවිතාව වැඩී. පොඩ්ඩක් බබා වගේ බලාගන්න ඕනෙ.. 2026 පනිනකන් වගේ කිසිම ගැටළුවක් නැතුව app updates එනවා... පුලුවන්නම් xs යන්න ඒක තමා හොදම option එක. අද හරි හෙට හරි මම xs එකක video එකක් දානවා
@chamod4799
@chamod4799 4 ай бұрын
@@SLzoneYT හරි අයියෙ ikmnt xs eke video eka දාන්න
@semindachathusha6464
@semindachathusha6464 6 ай бұрын
අයියෙ 8 plus එකකට යන්නද se2 එකකට යන්නද ? overall ගත්තාම
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
ඔයා වැඩිපුරම කරන්නෙ මොනවද phone එකෙන්? ඒ දේ මත තමා මල්ලි ඒක තීරණේ වෙන්නෙ. මොකද දෙකේම හොද නරක තියනවා.
@sltilini9027
@sltilini9027 4 ай бұрын
X eka hodai photo
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
❤️❤️
@kavidudilmina9467
@kavidudilmina9467 5 ай бұрын
අයියේ SE2 එක හොදයිද 11/11 එක හොදයිද
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
11 එකද? 11 එක හොදයි se2 එකට වඩා. ඒත් දැන් 11 එකකට නොයා 12 යන්න
@JaniduChamod
@JaniduChamod 4 ай бұрын
Bro portrait athin gevana ganata godak vatinne XS ekad 11 ekad
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
Experience එකේ හැටියට xs mcn
@notysens7756
@notysens7756 4 ай бұрын
අයිය se2 එකේද හොඳ 8+ ද හොඳ
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
Se 2 - තාම System Updates එනවා 8+ එකට වඩා Video වලට හොදයි, Performance හොදයි. 8+ එකට දැන් ලොකු system updates එන්නෙ නෑ. හැබැයි se2 එකට වඩා portrait හොදයි. ඒවගේම Display Quality size හොදයි.. ගැලපෙන දේ අනුව තමයි ගන්න ඕනෙ.. ඒ දෙකෙන් මම ගත්තොත් ගන්නෙ se2.
@notysens7756
@notysens7756 4 ай бұрын
@@SLzoneYT Thanx ❤️
@nethsaranilendra3208
@nethsaranilendra3208 5 ай бұрын
8 256 vs se 2 64 මොකද්ද හොද
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
Storage එක අනුව device වලට ප්‍රමුඛ තැන දෙන්න එපා.. අනිවාර්යයෙන්ම se2
@Sachintha404
@Sachintha404 7 ай бұрын
Se2 ekeee eka digta cam eka on eke kochchak wela thiya gnnna puluwan da
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
මම විනාඩි 10 ක් වගේ 4k එකක් කරා heat waring ආවෙ නෑ. එතනින් එහාට නම් බලලා නෑ.
@niwanthikadilrukshi
@niwanthikadilrukshi 7 ай бұрын
8 plus ekai se2 ekei vidio ekak ona😊
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
ඉස්සල්ලම 8+ එකක් හොයාගන්න ඕනෙ. ලග පාත කාගාවවත් නෑ 🙂
@vinod_fernando
@vinod_fernando 7 ай бұрын
Xs max ekai. Se2 ekai kohomd
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
X එකට වඩා photos, portrait හොදවෙයි කියලා හිතෙනවා. Video වලදි se2 එකේ back camera videos හොදවෙයි කියලා හිතෙනවා xs එකට වඩා, front videos නම් දෙකම same වගේ තියෙයි.
@dasunvidanage9864
@dasunvidanage9864 6 ай бұрын
Supiri😍
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
Thnk u mcn ❤️❤️
@Bike_lover20
@Bike_lover20 5 ай бұрын
SE2 ekak thiyan balana mn ❤
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
Elma ❤️
@binaraKalhara
@binaraKalhara 3 ай бұрын
iphone X ද? iphone SE 2 ද?
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Se2
@Thili98
@Thili98 4 ай бұрын
😍
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
❤❤
@ThiliniMadushika-i8m
@ThiliniMadushika-i8m 4 ай бұрын
❤❤
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
🩷🩷
@fakepodda6974
@fakepodda6974 7 ай бұрын
Se2 vs Xs Max Video ekak one❤️
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
Xs max එකක් හොයාගන්න ඕනෙ ❤️
@maariakash5596
@maariakash5596 6 ай бұрын
@@SLzoneYTwhere are you
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
Polonnaru, Sri Lanka
@NethuliDahamsa-ct5rk
@NethuliDahamsa-ct5rk 7 ай бұрын
Super
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
Thanks💛
@nimeshaprabodhani4320
@nimeshaprabodhani4320 7 ай бұрын
Ayye aniwa reply 1k oni Se3 ekada hoda x/xs ekada
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
Xs එකට යන්න. Se3 එක වෙනුවෙන් ලොකු ගානක් වියදම් කරන්න එපා. ඒක් එච්චරම තේරුමක් නෑ.
@MalkiNelasha
@MalkiNelasha 4 ай бұрын
me davas vala Se3 ek gththd aulda,xs ekat vada ganath adu nisa ehema neththn x eka gnnd me thunen gann adu hoda phone ek mokkd🥲
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
@MalkiNelasha se3 එකේ chipset එහෙම හොද උනාට ඒකට ගෙවන ගාන වැඩී.. තේරුමක් නෑ කියලා හිතෙන්නෙ.. X එකත් එක්ක xs එකත් තරමක් වෙනස්.. Xs තමා වටින්නෙ
@rangabro-kd5nd
@rangabro-kd5nd 7 ай бұрын
Se2
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
❤️❤️
@NiwanthikaDilrukshi-z3q
@NiwanthikaDilrukshi-z3q 2 ай бұрын
8 plus eke review ekak Oni
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Karamu ❤️
@danumlanka7279
@danumlanka7279 2 ай бұрын
11 eki se2 dekama samanaid
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Performance සහ Videos අතින් බොහෝ දුරට සමානයි. අනිට්ජ් ඒවා එහෙම නෑ
@danumlanka7279
@danumlanka7279 2 ай бұрын
@@SLzoneYT battery බහිනව වැඩී ද se2 11එකට වඩා
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
@danumlanka7279 ow se2 battery bahinwa wedi
@asalathisaru9526
@asalathisaru9526 7 ай бұрын
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
ඡ්‍යා රූප සහයක ❤️
@s.madhura9498
@s.madhura9498 6 ай бұрын
Mru❤
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
Thank you ❤️
@PlayBeats-ft5ik
@PlayBeats-ft5ik 7 ай бұрын
Niyamai
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
Thank u ❤️
@DinalWisula
@DinalWisula Ай бұрын
X ekd se 2 ekd gaming wlt hda batery , photoes , porformence gdk kl pwcchi krnn plwn , atin mkdd hda
@SLzoneYT
@SLzoneYT Ай бұрын
Se2, හැබැයි battery ටිකක් මදි
@nipundulanjana8360
@nipundulanjana8360 7 ай бұрын
❤🔥
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
❤️❤️
@SchoolLife-h4f
@SchoolLife-h4f 5 ай бұрын
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
💜️💜️
@Thili-qk9uo
@Thili-qk9uo 7 ай бұрын
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
💛
@NiMal-e1t
@NiMal-e1t 5 ай бұрын
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
💜️💜️
@AbCd-u7j9o
@AbCd-u7j9o 5 ай бұрын
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
💜️💜️
@nimeshaharshani1692
@nimeshaharshani1692 7 ай бұрын
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
❤️❤️
@doctorvapeking
@doctorvapeking 3 ай бұрын
අයියෙ realme 11 pro එක ද හොද apple se2 ද
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
කැමරා අතින් හැර අනිත් ඒවගෙන් Realme එක අවුලක් නෑ. හැබැයි performance පැත්තෙනුත් se2 එක ටිකක් හොදයි
@AbCd-u7j9o
@AbCd-u7j9o 5 ай бұрын
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
💜️💜️
@chamikasandaruwan9806
@chamikasandaruwan9806 6 ай бұрын
ඉතාම පැහැදිලියි .
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
❤️❤️
@avishkasiriwardhana4326
@avishkasiriwardhana4326 7 ай бұрын
අයියේ 7 plus එක ඉස්සරහට තව කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද අව්ලක් නැතිව
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 7 ай бұрын
අවුරුදු 3 ක් විතර🙄🙁
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
දැනටම කට්ටිය lighroom එහෙම වැඩ නෑ කියනවා නේද. මටනම් හිතෙන්නෙ 2026 මැද, අග වගේ whtsapp එහෙම support නැතිවෙයි කියලා
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 7 ай бұрын
7 plus ගන්නේ නැතුව Se2 ගන්න
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 7 ай бұрын
@@SLzoneYT ඔව් දැන් ගොඩක් Apps support කරන්නේ නැතුව යනවා ගොඩක් පරණ නිසා අවුරුදු 2/3 ක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි ඒත් 7 plus ගන්නවට වඩා Se2 එකක් ගන්න එක හොදයි අවුරුදු 5 ක් විතර පාවිච්චි කරන්නත් පුළුවන් වෙයි
@avishkasiriwardhana4326
@avishkasiriwardhana4326 7 ай бұрын
@@PasinduDilhara-mr8pb se 2 eke battry eka thamai aiye awla 🤧
@kalanawaduge1014
@kalanawaduge1014 6 ай бұрын
9:15 low light video වල noise අඩු මොන phone එකේද? Low light videography තමයි target කරන්නේ.
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
ඔය දෙකෙන්නම් se2
@kalanawaduge1014
@kalanawaduge1014 6 ай бұрын
@@SLzoneYT thank you ❤🫡
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
@kalanawaduge1014 ❤️❤️
@Pamod25
@Pamod25 4 ай бұрын
X eken video eka balana man 😌
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
🥹🥹❤️
@damayanthiperera4304
@damayanthiperera4304 7 ай бұрын
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
💛
@damayanthiperera4304
@damayanthiperera4304 7 ай бұрын
😍
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
💛
@DamayanthiPerera-ll2ox
@DamayanthiPerera-ll2ox 7 ай бұрын
💙💙
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
💛
@DamayanthiPerera-ll2ox
@DamayanthiPerera-ll2ox 7 ай бұрын
🎉
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
💛
@Thili-qk9uo
@Thili-qk9uo 7 ай бұрын
😊
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
💛
@happines000
@happines000 5 ай бұрын
i phone se2,iphone x,i phone 8 මේ දවස්වල ගණන් කොහොමද ?
@SLzoneYT
@SLzoneYT 5 ай бұрын
Se, X තියනවා 50 - 60, 8 එකනම් 45 න් පල්ලෙහා
@SavinTharuneth-vm6sy
@SavinTharuneth-vm6sy 6 ай бұрын
X ❤
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
❤️❤️
@nevithmapa161
@nevithmapa161 6 ай бұрын
අයියෙ Iphone x එකේ green line එකක් එනවා නේද display එකේ
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
ඔව් එන්න ඉඩ තියනවා. ආපුව දැකලත් තියනවා. ගොඩක් වෙලාවට එන්නෙ Notch එක දෙපැත්තෙ හරස් අතට
@prageethtech7707
@prageethtech7707 6 ай бұрын
aiye whatsap,fb,yt use karanawanm kochchara wela use karanna puluwand eka parak full charge karama eka digata se2
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
මම එක දිගට පැය 5 ක් අදිනවා මල්ලි. Bh 100% මගෙ
@Dilshan686
@Dilshan686 7 ай бұрын
Phone valata maraganna unge සංගමයේ innava ne 🙂
@SLzoneYT
@SLzoneYT 7 ай бұрын
Ow ow 🥲🥲❤️
@madu2310
@madu2310 4 ай бұрын
Malli mn videos,vlos krana kenek. Mta hoda se2 ekada? x ekada? 7+ ekada? 8+ ekada?
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
Video නම් ඔය තුනෙන් සෙට් වෙන්නෙ se2. හොදටම හොදයි
@madu2310
@madu2310 4 ай бұрын
@@SLzoneYT ehenam labana sathiye gnna inne. Ekak gnnam. Thank you malli🤍
@SLzoneYT
@SLzoneYT 4 ай бұрын
@@madu2310 welcome ❤️. Portrait පැත්ත එහෙම බලනවනම් se2 එක ටික්ක් අවුල්. Video නම් සුපිරි
@ZIO-u
@ZIO-u 6 ай бұрын
bro mge iphone se 2 eke samaharawelawata cam eka open karaddi tik gala soun ekk enawa eka noramlda ? plz help
@SLzoneYT
@SLzoneYT 6 ай бұрын
Normal mcn. Mageth enwa
@ZIO-u
@ZIO-u 6 ай бұрын
tnx bro @@SLzoneYT 💗
@colombo7chanal186
@colombo7chanal186 6 ай бұрын
Eka චයිනා එකක් වෙන්න ඕන. ගොඩක් ස්කූල් ගෑනු ලමයි කොටට අදින නිසාත් පිරිම් ලමයි හොරෙන් ගෑනු ලමයින්ගේ අසබය පොටෝ ගහන නිසා ඒ රටේ කැමරා ඔන් කරද්දී එහෙම සවින්ඩ් එකක් එන්න හදලා තියෙන්නෙ ඒක චයිනීස් වලට විතරයි .
@ThisunSeethawke
@ThisunSeethawke 5 ай бұрын
@@colombo7chanal186 japan
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 39 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Used iphone x vs Google Pixel 3 Camera Review in Sinhala
15:26