📱 iPhone හදන්න Steve Jobs ට මග පෙන්වූ නීම් කරෝලි බාබා

  Рет қаралды 2,440

Kundalini Yoga Srilanka

Kundalini Yoga Srilanka

Күн бұрын

Пікірлер: 23
@kt5845
@kt5845 Ай бұрын
ඇත්තටම ඔබතුමාට ගොඩක් පින්❤ මම උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක්. මම ගොඩක්ම ධර්මයට ලැදි. නමුත් මට දෙවියන් සෘද්ධි බල සම්බන්ධව වගේ නොවිසඳුණු ගැටලු ගොඩක් තිබුණා. මම පසුගිය කාලයේ ශිව දෙවියන්ට ගොඩක් භක්තිමත්ව හිටියා. වැඩි කාලයක් ගත නොවීම මගේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණා. ඒ ඔබතුමාගේ වෙබ් පේජ් එකෙන්. මම දැන් ආධ්‍යාත්මයට ගොඩක් යොමු වෙලා ඉන්නේ. මට තදින්ම දැනෙන දෙයක් තමයි මාව ඔබතුමා ළඟට මෙහෙයෙව්වේ දෙවියන් හෝ මගේ පින කියන එක. කිසිදිනක දැක නොමැති වුනත් ඔබතුමා තමයි මගේ ආධ්‍යාත්මික ගුරුවරයා❤
@thusharachinthaka5025
@thusharachinthaka5025 Ай бұрын
කුණ්ඩලිනී භාවනාව ප්‍රායෝගිකව මුල සිටම ආරම්භ කරන හැටි ආරම්භ කරමු... ❤️❤️❤️...
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@thusharachinthaka5025 මුලින්ම මේකෙන් පටන්ගන්න :- kzbin.info/www/bejne/Z2mpiqKHibtgf9Usi=vnYp4_RQ76PEa-HD
@sepalikafernando3681
@sepalikafernando3681 Ай бұрын
ඔව් එක තමයි අපිට දැන් වඩාත් ඕනේ වෙලා තියන video series එක 😍
@kt5845
@kt5845 Ай бұрын
❤....මට ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාවේ ජනප්‍රිය ආධ්‍යාත්මික ගුරුවරුන් ගැන ඔබතුමා මොකද්ද හිතන්නෙ? සද් ගුරු මුල් සායි බාබා වගේ අය ගැන
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@kt5845 සද්ගුරු කියන්නෙ යෝග ගුරුවරයෙක් නෙවෙයි politician කෙනෙක්. එයා කරන්නෙ යෝග පෙන්නගෙන පොලිටික්ස් කරන එක. එයා යෝග ගැන දෙවියො ගැන භාවනා ගැන කියන වැඩි හරියක් බොරු. කතාවෙන් මිනිස්සු වටකරන් ඉන්න එක කරන්නෙ සායි බාබා විදියට මැතකාලිනව ඉදපු කෙනානම් ප්‍රෝඩාකාරයෙක්. ඊට කලින් ඉදපු කෙනා ඇත්තටම යෝග බල ලබලා ඉදපු බව විශ්වාස කරන්න පුලුවන් තරමක් දුරට. නමුත් මම හරියට එයාලා ගැන හොයලා අධ්‍යනය කරලා නැති නිසා හරියට කියන්න බැ
@kt5845
@kt5845 Ай бұрын
​@@KundaliniYogaSrilankaබොහොම ස්තුතියි❤
@maheshikajayasheela5075
@maheshikajayasheela5075 Ай бұрын
💕💕
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@maheshikajayasheela5075 ❤️👍🕉️
@rashmitharooshi4351
@rashmitharooshi4351 Ай бұрын
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@rashmitharooshi4351 ❤️🕉️❤️
@buddheeparandew529
@buddheeparandew529 Ай бұрын
👍👍👍✨️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@buddheeparandew529 🕉️👍❤️
@මොකක්දමේ
@මොකක්දමේ Ай бұрын
අවුරුදු 15 දී භාවනා කරන්න පටන් ගත්තට කමක් නැද්ද මුලින්ම සරල භාවනා වල ඉදල ශක්ති භාවනා වෙනකම්
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@මොකක්දමේ කමක් නැ. මම වෙබ් සයිට් එකේ දාලා තියෙනවා මුල ඉදලා භාවනා කරන විදිය. ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය කියන ලිපිය කියවලා ඒ විදියට පියවර ආරම්භ කරන්න
@මොකක්දමේ
@මොකක්දමේ Ай бұрын
@@KundaliniYogaSrilanka website එකේ ලින්ක් එක දාන්න පුළුවන් ද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@මොකක්දමේ www.kundaliniyogasl.com
@chanidudulmitha6389
@chanidudulmitha6389 Ай бұрын
youtube.com/@adhyathmikabhikshun?si=UdJeeMOnAWe2_IKW
@billymona416
@billymona416 Ай бұрын
Mata A kaale thibunu prashne,, Pro: charles Alpert Ayi , Rajneesh( Osho) Munithumaa va muna gesenna Aave Neththe kiyala,,, ?❤ Osho muni thumath L S. D valin Loku durak Giya Uththamayek neva. !!! 🙏🏽☸️🙏🏽
@slkidselectronic5511
@slkidselectronic5511 Ай бұрын
මාක් නම් කියන්නෙ එයා එක වගේ අදින්නෙ ඇදුම් තෝරන්න කාලය යන්නෙ නැති නිසාලු
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@slkidselectronic5511 ඒකත් සරල බව තමා නේද
@Janithsandaruwan774
@Janithsandaruwan774 Ай бұрын
Kundaliniya kiyanne mokakda kiyalai bavanaven dyanayata enawa kiyana ekai ewa gana video ekak karanawada dan nati ayata ewat danaganna onine
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@Janithsandaruwan774 ඒ ගැන ප්‍රධානම කරුණු ටික විස්තර කරලා තියෙනවා මේ විඩියො එකේ :- kzbin.info/www/bejne/gHbWeaxuadx9iM0si=On2JW28Eay8qo0k5
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 139 МЛН
දුක් ගැහැට පිටු නොදකිමු!
26:06
Randika Wijesinghe
Рет қаралды 87 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН