පාවිච්චි කරපු iphone එකක් ගන්න කලින් | Used iPhone Buying Guide Thing to Check Before Buying 10 Tips

  Рет қаралды 438,862

SLPhoto

SLPhoto

Күн бұрын

Пікірлер: 1 000
@Skady__j
@Skady__j 2 жыл бұрын
1.Imei number eka i unlocker eke ghla blnn one ne. 2.thva 3utool report ekakgnn blnn. 3.cam eka vide full quality dla balana 1 mitvata vada vadi video ekak dala. 4 chage ekata gala port eka podka move karala balana disconnect venava port aul unama 5.hiktap feedback 3d touch ehama balana 5.8 + valim uda nam true tone balanna anivarem 6. faceid fingerprints balanna 7. vibrate eka balan 8.vibrate eka baladdi 4n eka mute dmama eka vibrate eka vela navathinava aul evage eka balanna 9. call aran balanna local deta wifi thunama normal sounds balanna call eka aith speakers dala balana godk uda earpees eka gava dedaranava 10........❤️ 👍
@devan8627
@devan8627 3 жыл бұрын
කවදත් ඇත්ත කතාව කිව්වෙ නලින්ද විතරයි......ස්තුතියි Bro........
@teekshana_777
@teekshana_777 2 жыл бұрын
සිරාවට බන් 🙂❤️
@blackmailstudio5353
@blackmailstudio5353 2 жыл бұрын
@@Ravi-fx3vs 😂
@malithrangika8963
@malithrangika8963 Жыл бұрын
ela
@shehanhirantha7675
@shehanhirantha7675 3 жыл бұрын
phone එක ගන්න කලින් අන්වාර්යෙන්ම කැමරා එකේ හැම මොඩ් එකක්ම ටෙස්ට් කරලා හොදට බලන්න ආයේ තද අලුපාට image එකක් use කරලා හොදට display එක බලන් කලර් burn එහෙම තියනවනම් හොයා ගන්න පුලුවන් ලේසිටයන්ම කලු සුදු පාට විතරක් දැම්මට පෙන්නේ නෑ ඒකයි අයේ phone එක පාවිච්චි කරද්දි විනාඩි 15/20 විතර හොදටම රත්වෙනවනම් ගන්න එපා අර තද අලුපාට image එකක් use කරලා display එක අනිවාරියෙන්ම බලන්න මොකද මේ පරිප්පුව කාලා තියන නිසා තව කොල්ලෙකුට දැන ගන්න කියන්නේ අඩුව phone එක විනාඩි 40 වත් හොදට බලන්න හොද shop එක්කින්ම ගන්න 1000/1500 ලාබේ බලන්නැතුව 😏🙏 එහෙනම් ජය iphone එකක් ගන්න ඉන්න ⁣එකෙක් ඉන්නවනම් හොඳට බලහන් 😌
@chamunu123
@chamunu123 2 жыл бұрын
danna hoda shop ekak nadda ?
@X-mow123
@X-mow123 2 жыл бұрын
Thanks brother
@knuckleskaboom
@knuckleskaboom 2 жыл бұрын
matath oye wadema una ah, iphone xs ekak aran display burn in ekak thibba... additionally kattiya front cam eke dust gihin thyenawada kiyalath balanda, cams bondai da kyla ehema!
@හැමමගුලම-ඛ8බ
@හැමමගුලම-ඛ8බ 2 жыл бұрын
me kathawa etta 🤍 thada alu pata dala balannama one mage ekath mama lagadi gatte sudu kalu walta e pech eka penneh poddakwath eth alu pate hodatama penawa 😖
@Birdparadise913
@Birdparadise913 Жыл бұрын
Xs ekata tawa avrudu kiyak update eida
@superMatic488
@superMatic488 3 жыл бұрын
හරියට පෝන් ගැන දැනගෙන Review කරන ලංකාවෙ එකම මනුස්සයා වෙන්න ඔනෙ. Keep going 👍wena minissu basic dewal kiyanne..ewa one ekek dannawa..ඔයා හරියට ඕන දේවල් ටික කියනවා.ඒකයි වටින්නේ
@themiyanox8007
@themiyanox8007 3 жыл бұрын
Ai Chaunx bro
@superMatic488
@superMatic488 3 жыл бұрын
@@themiyanox8007 wadak nane..camera eka megepixel ganai ..gsm arena eke toyana tika kiywagena yana ekane karanne..phone gana melodeyak danne nathi ewunta hodai
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
@@themiyanox8007 චනුක්ස්ට මිලියනයක් සබ්ස් තිබිලත් වීව්ස් යන්නෙ 50k-60k වගෙ.. උ ෆෝන් ගැන කියන්නෙ කම්පනි එකෙන් උට සල්ලි දීල කියන්න කියන ටික විතරයි.. Spec sheet එකනෙ උෟ කියන්නෙ.. මටනම් පේන්නෙ උ compny වල රූකඩයක් දැං
@Ravi-fx3vs
@Ravi-fx3vs 2 жыл бұрын
රත්තරන් කොල්ලන්ට iphone එකක් තියනව අඩුවට kzbin.info/www/bejne/mZDVo4SmoZJ6Y6s
@rusirudilanka8167
@rusirudilanka8167 3 жыл бұрын
නලින්ද අයියා ඔයා නම් සුපිරි. කහටක් නැතුව කියන්න ඕන හැමදේම කියනවා.ජයවේවා අයියේ..👍
@THEFWOP9
@THEFWOP9 2 жыл бұрын
Apple එකක් ගන්න සල්ලි නැතතත් වීඩියෝ එක බලපු මම ❤
@HdjssEheurrdd
@HdjssEheurrdd 2 ай бұрын
අනේ හා 😊 ඇයි මමත් එහෙමයි 😂
@pulinakaushalya2499
@pulinakaushalya2499 3 жыл бұрын
හැම දෙයක් ගැනම විස්තරය කරන්නේ අයියේ ඔයා විතරයි.... Good luck...
@vladimir45752
@vladimir45752 3 жыл бұрын
මාස එකහමාරකට කලින් used iphone ගන්න පුළුවන් තැන් ගැන community post එකක් දාලා තියෙනවා දැක්කෙ නැත්තෙ මම විතරද???🤔🤔🤔
@sajanikariyawasam9457
@sajanikariyawasam9457 Жыл бұрын
Math hoyanwa Nane ehem ekak
@sanjayabro
@sanjayabro 3 жыл бұрын
Iphone එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට පට්ටම වීඩියෝ එකක් නලින්ද... ❤❤❤❤
@prabathvishwa4289
@prabathvishwa4289 Жыл бұрын
ඔයාගෙ video ekaක් බලල තමා කොරොනා කාලෙ සල්ලි නැට්ජි උනත් bjet එකට සෙට් වෙන mo2s එක ගත්තෙ එක සැහෙන්න ප්‍රයොජනවත් උනා ඒ ගානෙ හැටියට වැඩ සුපිරි ❤
@vimukthiakalanka3680
@vimukthiakalanka3680 3 жыл бұрын
පට්ටම වටින විඩීයෝ එකක්.අයිපෝන් ගැන මෙලෝ හසරක් දැනන් හිටියේ නෑ.මේ විඩීයෝ එකෙන් සෑහෙන දේවල් ඉගෙනගත්තා.වැඩේ සුපිරි අයියේ..Good Luck..!!!
@sameeramm
@sameeramm 2 жыл бұрын
ගන්න ඉස්සෙල්ලා , shop එකේ google reviews ත්, බලන්න අමතක කරන්න එපා..!!
@umilaperera5122
@umilaperera5122 3 жыл бұрын
Republished නෙමෙයි Refurbished .. වැඩේ හොදට කරන් යන්ව keep it up🎊️🎉️❤
@j.s.alahirusanathkumara2883
@j.s.alahirusanathkumara2883 2 жыл бұрын
Hhvv
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
අද වීඩියෝ එක බලලා ආවේ මේ වීඩියෝ එකට...ෆට්ටම වටිනවා මේ වීඩියෝ එක.. i-phone එකක් ගන්න ඉන්න කෙනෙක්ට ෆට්ට වැදගත් මේක....ජයවේවා.. 😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@after.click1
@after.click1 3 жыл бұрын
*Notification ආපු ගමන් බැලුවා* 😘💙
@hiransameera1212
@hiransameera1212 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ...ඇත්තටම වටින එකක් .....good luck aiye...
@nethmajayasingha224
@nethmajayasingha224 Жыл бұрын
හැමදේම කියල දෙන නිහතමානී මනුස්සයෙක්, වරදින්නෑ කවදාවත්❤❤
@chandidisanayakachandidi-ew9mo
@chandidisanayakachandidi-ew9mo Жыл бұрын
හරිම වටිනවා ඇත්ත කතා කරන එක මිනිස්සුන්ට ජීවිතේට හොද අදහස් කියලා දීම ගැන ඔබට ජීවිතේ ඉදිරියට ම යන්න වාසනාව සක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@malithchamuditha1179
@malithchamuditha1179 3 жыл бұрын
20000ට වගේ ගන්න තියන 2019 2020 වගේ අවුරුදු වල ආපු හොද 2nd හොද 4න් එකක් ඕනෙ
@ishantharindu3935
@ishantharindu3935 Жыл бұрын
iphone SE 1
@SmilingForest-yc2mz
@SmilingForest-yc2mz 5 ай бұрын
එවා වැඩක්නැ බන්
@yohanaya5896
@yohanaya5896 3 жыл бұрын
ඇත්තටම වටිනවා මම use iphone එකක් ගන්න ඉන්නේ මට මෙක ගොඩක් වටිනවා අදරෙයි අයියේ ❤️‍🔥✌️
@janithlakmina5120
@janithlakmina5120 2 жыл бұрын
දන්නේ නැති දෙවල් ගොඩාක් දැනගත්තා අයියේ ගොඩක් පින් එ විඩ්‍යො එක දුන්නට ❤️
@gamezonef2f661
@gamezonef2f661 3 жыл бұрын
බලාපොරොත්තුවෙන් ඉදපු video එකක් ❤️‍🔥
@HAX10001
@HAX10001 3 жыл бұрын
Thank you very much! You can explain really well. Keep up the good work!
@PremothSathsara-t1s
@PremothSathsara-t1s Жыл бұрын
එකනම් ඇත්ත මේ විඩියො එක නිසා මට ලොකු උදව්වක් ඉස්තුතියි හොද වීඩියෝ එකක්
@indikanisha4650
@indikanisha4650 2 жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට.. ✌️
@kavinichamathkaofficial644
@kavinichamathkaofficial644 2 жыл бұрын
Valuable session.Thank you and best wishes!👍😊❤️
@hesharamaduranga7280
@hesharamaduranga7280 3 жыл бұрын
සහතික ඇත්ත ,මෙහෙ 4න් හදන්නේ මෙහෙ තියෙන තීති වලට අනුව🇯🇵❤️
@nirabroofficial2763
@nirabroofficial2763 20 күн бұрын
සුපිරි පැහැදිලි කිරීම අවුරුදු 3 කට පස්සේ මං බලන්නේ.❤️❤️
@nishagunathilaka3274
@nishagunathilaka3274 3 жыл бұрын
මම used iphine එකක් ගන්න ඉන්නේ.. ගොඩක් වටිනවා මේ විස්තර ටික. Thank you!
@chamunu123
@chamunu123 2 жыл бұрын
Kohenda iphone eka gatte ?
@nishagunathilaka3274
@nishagunathilaka3274 2 жыл бұрын
@@chamunu123 mn gatte gallen
@chamunu123
@chamunu123 2 жыл бұрын
@@nishagunathilaka3274 display eka apple original da kiyala baluwada ? change karala tiyenawanam setting walin hoyaganna widiha dannawada ?
@btcking9627
@btcking9627 2 жыл бұрын
@@chamunu123 khmd machn sating walin eka hoyagnne
@mvupul
@mvupul Жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරීම් හරිම විශිෂ්ඨයි...
@pasinduanjana2079
@pasinduanjana2079 3 жыл бұрын
සුපිරි අයියා
@dhanujayapoornima7594
@dhanujayapoornima7594 3 жыл бұрын
අලුත් intro එක 😍
@lasathrandika96
@lasathrandika96 3 жыл бұрын
අනන්තවත් යාලුවෝ රැවටිල තියනව බැට්රි හෙල්ත් බලලා ගන්න ගිහින්😂❤️
@chinthanadushmantha6879
@chinthanadushmantha6879 3 жыл бұрын
වටිනවා.. 💙 මේකෙදි ශොප් එකෙන් ෆෝන් එකේ 3U Tool report එකක් ඉල්ලගන්න පුලුවන්නං තවත් හොඳයි බැට්‍රි රීප්ලේස්මන්ට් එක ගැන හොයාගන්න පුලුවන්. තවත් ගොඩක් දේවල් හොයාගන්න පුලුවන්
@SaiKrishnaskph
@SaiKrishnaskph 3 жыл бұрын
ඒක අපිටම ගෙදරදි check කරගන්න පුලුවන්ද
@chinthanadushmantha6879
@chinthanadushmantha6879 3 жыл бұрын
@@SaiKrishnaskph පුලුවන් 3u tool ඇප්ලිකේෂන් එක ගූගල් එකේ සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගෙ desktop එකට හරි laptop එකට හරි ඉන්ස්ටෝල් කරගන්න.
@damithniwasthika3519
@damithniwasthika3519 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්..Thank you !
@shashindupraveen8194
@shashindupraveen8194 2 жыл бұрын
ගොඩාක් වටින video එකක්❤️💪
@devingregory5391
@devingregory5391 3 жыл бұрын
Hi aiya Please do a video on how to register a phone with TRCSL that we brought brand new from another country
@nimeshnavinda805
@nimeshnavinda805 3 жыл бұрын
මචන් ඕනම කරපු වීඩියෝ එක♥️🔥
@hirunahapuarachchi6298
@hirunahapuarachchi6298 2 жыл бұрын
Highly informative 💯
@sadeepnavanjana8067
@sadeepnavanjana8067 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ මේක.අයියට ඇත්තටම ජය.හදවතින්මයි කියන්නෙ .ජයම වේවා ✨️
@tharukahiran
@tharukahiran 3 жыл бұрын
Highly informative 💯👏🏼
@manith__B
@manith__B 3 жыл бұрын
අයියෙ අයිෆෝන් එකට වතුර ගිහිල්ලද කියලා සිම් ට්‍රේ එක අයින් කරාම එතනින් චෙක් කරන්න පුලුවන් වතුර ගිහින් නම් එතන රතු පාට වෙලා තියනවා
@achinthakasilva6606
@achinthakasilva6606 3 жыл бұрын
වටින වීඩියෝ එකක් ❤️
@hi-it8kt
@hi-it8kt 3 жыл бұрын
මම විතරද කමෙන්ට් එකත් දාලා එකට මම ලයික් කරගන්නේ
@amilachathuranga6197
@amilachathuranga6197 2 жыл бұрын
Thank U Bro ! Republish ද රී ෆර්බිෂ්ද ?? (Refurbished).. ඇහුනෙ නම් රී පබ්ලික් කියනවා.
@GLSLOFFICIAL
@GLSLOFFICIAL 3 жыл бұрын
😍😍👍👍
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
Thanks bro
@pawanthenuka145
@pawanthenuka145 3 жыл бұрын
Replace karapu local display wala green colour eka original i phone display walata wada wenas.
@nadunkumarasinghe3550
@nadunkumarasinghe3550 2 жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා...... මේක තමයි සුපිරිම වීඩියො එක ජය වේවා...........
@gunasekaratilak
@gunasekaratilak Жыл бұрын
really good for an old man like me . good teacher
@lamil6619
@lamil6619 2 жыл бұрын
මං මේ වීඩියො එක බැලුවෙ අද අහම්බෙන්..හැබැයි ලොකු උදව්වක් උනා අද දවස ඇතුලත iphone දෙකක් ගන්න ok එක දෙන්න තිබුන නිසා..එත් මට තේරෙන්නෙ නැති එක දෙයක් තියෙනව මං ගන්න ඕන පවිච්චි නොකරන ලද brandnew iphone..ඒ වගේම දැන් ඇත්තටම බයයි මේ වගෙ secondhand phone ලැබෙයිද කියල මට brandnew කියල..එහෙම උනොත් ඒක හොයාගන්නෙ කෝමද .box එකත් එක්ක full set එක දාල එහෙම brandnew දෙන්න පුලුවන් නේද🤦
@thilinamadushanka
@thilinamadushanka 3 жыл бұрын
රීපබ්ලිෂ් නෙමි බන් රීෆර්බිෂ් (refurbished not republished )
@TeRaClick
@TeRaClick 3 жыл бұрын
Niyami bro😁
@slrevtv
@slrevtv 3 жыл бұрын
නියමයි
@ZYKO-A
@ZYKO-A 3 жыл бұрын
I have 8+ in Dubai county, but perfect working facetime
@shiraniamarasingha8846
@shiraniamarasingha8846 3 жыл бұрын
"True tone" check karanna under brightnees😊 original display
@sltecvision4809
@sltecvision4809 3 жыл бұрын
අයියා video එකක් ගෙන්නකො iphones වලට play store එකේ තියන ඕනෑම app එකක් install කරන්න විදියක් ගැන.... 😊😊😊
@sameerabalawardana
@sameerabalawardana 3 жыл бұрын
Thanks brother කාලෙකින් බලපු සුපිරිම වීඩියෝ එකක් .perfectly explained the main points . Thanks again Waiting for the next 👍 🇱🇰
@AbishekFernando-gl9il
@AbishekFernando-gl9il 6 ай бұрын
තින පොන් එක දිලා අතින් ගානක් දිලා i phon එකක් ගන්න තැනක් නැද්ද
@ravindurandula9744
@ravindurandula9744 3 жыл бұрын
Patta♥
@PramodDulanjala-i9g
@PramodDulanjala-i9g 4 ай бұрын
Thanks aiya godak hodhata video eka kara niyamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි හැම දමත් ඔයත් එක්ක ඉන්නවා👍👍👍
@deepalgunathilaka8188
@deepalgunathilaka8188 3 жыл бұрын
Please mention some places around kandy or colombo to buy second hand iPhones.........
@nilandew8664
@nilandew8664 3 жыл бұрын
සහෝ දැනට අවුරුදු දෙකක් වෙනව බැටරි හෙල්ත් 95 ක් තියෙනව .බැටරියෙත් අවුලක් නැහැ . විශේෂයෙන් මම කරන දේවල් ටිකක් කියන්නම් ලොකේශන් ඕෆ් කරල තියනව සෑමවිටම 80% බැටරියෙහි ආරෝපණයcharge අඩු නොවෙන්න වග බලාගන්නව සහ IMO app එක පාවිච්චි කරන්නෙම නැහැ
@ireshupulchinthaka19
@ireshupulchinthaka19 Жыл бұрын
එක වරදක් කරනවා. පොන් එක ඹප් කරලා පාවිච්චි නොකර ඉදපන් එක කොහොමත් හොදයි 😂😂😂😂😂😂😂😂😂😂
@slmusichub5597
@slmusichub5597 3 жыл бұрын
වැදගත් දෙයක්😍👌
@Limitless48
@Limitless48 4 ай бұрын
Nice one bro ❤❤❤
@Manuka-
@Manuka- 3 жыл бұрын
හැමදාම දන්න දේ අපිටත් කියලා දෙන නිසයි අපි අයියට ආදරේ❤️💪
@Chanuka_dilu...
@Chanuka_dilu... 2 жыл бұрын
Aiya oyai ,appl think eke Aiya hinda mama hoda I phone ekk gaththa dennatam godak thanks .good luck❤️❤️❤️🙏🙏
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 2 жыл бұрын
කොහෙන්ද ගත්තේ බ්‍රෝරෝ ..මන් එකක් ගන්න ඒ හොයන්නේ...මොකක්ද ගත්තේ.
@achinthalakmal7229
@achinthalakmal7229 2 жыл бұрын
Apple 7 Usa A+ කියන බ්‍රෑන්ඩ් එක හොදද...පලවෙනි පාරට ගන්න යන්නෙ...🤔🤔
@Hashanmadubhash
@Hashanmadubhash 11 ай бұрын
Elkiri 😊
@hasalaaweraliyadda
@hasalaaweraliyadda 2 жыл бұрын
ඔය ටික කරල ඉවර වෙලා මේක සෙට් නෑ අයියෙ කිව්වහම ශොප් එකෙන් පයින් එකක් ගහලා එලියට දාන්නෙ 😹🤏
@manu_theekshana
@manu_theekshana Жыл бұрын
Thanks ayya mn dan 4n ekk gann yannna hadanne ita kalin meka balal yanne 1st time i phone ekk buy karana nisa 🤩
@oshadadissanayaka1167
@oshadadissanayaka1167 3 жыл бұрын
සුපිරි 🔥🔥🔥
@heshangunathilake
@heshangunathilake 3 жыл бұрын
Ela ela ayye♥️♥️♥️
@malithweeran96
@malithweeran96 3 жыл бұрын
Thnq aiye..watina video ekak ❤❤
@Phonepro911
@Phonepro911 3 жыл бұрын
3u tool report එක ගැනත් කියන්න තිබ්බෙ bro
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
තව episode දෙකක් එනවා
@vcpbros378
@vcpbros378 8 ай бұрын
Thanks aiya.. helpful video ekak ❤❤❤
@Kaviiya
@Kaviiya 3 жыл бұрын
Useful.. thank 😍🖐️
@hi-it8kt
@hi-it8kt 3 жыл бұрын
නලින්ද විඩිඔ එකක් කරන්න දැන්නම් හිටියා ඇති.ඔයා පැටියා කාලේ විඩිඔ ටිකත් බලලා ඉවරයි.
@Heshansuraweera
@Heshansuraweera 3 жыл бұрын
ඇත්ත කියන එකම chenel ek😍❤️
@dilshansanju245
@dilshansanju245 2 жыл бұрын
කුරුණෑගල i phone shop ekak gena video ekak karanna
@popcorntv6759
@popcorntv6759 3 жыл бұрын
Used galaxy S9 එක ගැන වීඩියෝ එකක් කරන්නෝ
@thimiranirmal5110
@thimiranirmal5110 2 жыл бұрын
Next episodes eka ikmanata one.✌️✌️✌️
@geemanthadakshitha
@geemanthadakshitha 3 жыл бұрын
අයියෙ මට තාම උත්තරයක් හම්බුන්නෑ redmi air dots s එකේ noise එකක් එන එක හදන්න විදිහක් මට ඒක හදාගන්න විදිහක් කියන්නකො
@BitsandBytes_
@BitsandBytes_ 3 жыл бұрын
ඊයෙ notification ආව, ඒත් බලන්න වෙලාවක් තිබ්බෙ නෑ. මේක මාරම වටිනව අපි වෙගේ iphone පිස්සන්ට 😂
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
Thanks bro
@iust1093
@iust1093 3 жыл бұрын
Niyamai aiyee thanks❤❤❤❤❤
@senuka.D_06
@senuka.D_06 3 жыл бұрын
Niyamai.. 😍😍
@shenalmalishka8636
@shenalmalishka8636 2 жыл бұрын
Charging port එකත් chek කරන්න ඕන නේද අයියේ. මට ඔහොම වැඩක් උනා ලගදි.😊
@chathuranadun2402
@chathuranadun2402 2 жыл бұрын
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි මාගෙ අයියට. ආදරෙයි
@ashaaa5793
@ashaaa5793 3 жыл бұрын
අයියෙ මම අයිෆෝන් එකක් බැලුවා සෙකන්ට් හෑන්ඩ් බැටරි හෙල්ත් එක 95% තියෙනවා පෙට්ටිය එක්කම Xs එකක්
@ireshupulchinthaka19
@ireshupulchinthaka19 Жыл бұрын
උබට හම්බ වෙලා තියෙන්නෙ. ලොකයෙ හොදම I phone එකක්😂😂😂😂😂😂
@dhanushkasenanayaka3696
@dhanushkasenanayaka3696 3 жыл бұрын
Eka patta aiye ❤️
@dila5087
@dila5087 3 жыл бұрын
Lg v40 thinq u+ phone eke ai sensor light ek wada ntte
@ayyash9372
@ayyash9372 3 жыл бұрын
Meke nam vasii ❤️
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
Thanks bro
@dilzmusic9336
@dilzmusic9336 3 жыл бұрын
Great work❤️❤️
@lkoshanravishanka2647
@lkoshanravishanka2647 Жыл бұрын
Tnx bro mn ganna itiye used phone ekak eth kohmada balanne mokuth dnnh meka balal dn hoda ekak gaththa tnxxx brother ❤❤❤
@military.warlord1842
@military.warlord1842 3 жыл бұрын
පට්ට වීඩීයෝ එක, මෙහෙ ලෝකල් ශොප්ස් වලින් ඔරිජිනල් පාර්ට්ස් මරු කරලාද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද 😊
@jeewikarajasooriya9423
@jeewikarajasooriya9423 10 ай бұрын
Thank you for your clear describing ♥️👌
@dmvideolanka175
@dmvideolanka175 3 жыл бұрын
දිගටම i phone videos කරන්න අයියා
@freefree8188
@freefree8188 3 жыл бұрын
Video eka patta aiye oya kiuva deval vitharak thiyana i phone eka ganna thenak anuradapura avata hoyala video ekak danna ❤️❤️
@COMRADEAPG
@COMRADEAPG 3 жыл бұрын
අර carrier සිම් වගේ දෙයක් ලංකාවේ තිබ්බනම් කොච්චර හොදද?
@VoiceOfLore-p4o
@VoiceOfLore-p4o 3 жыл бұрын
Niyamai aiyaa
@hi-it8kt
@hi-it8kt 3 жыл бұрын
මම බලන් ඉන්නේ දෙන්නෙක් විඩිඔ දානකන් විතරයි. නලින්දයි,මනියයි
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 48 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,6 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
12 Things MUST Check Before Buying Used iPhone (2020)
12:56
Technomentary
Рет қаралды 797 М.
Top iPhone swipes & gestures 🇱🇰
8:07
Chanux Bro
Рет қаралды 466 М.
Can You Build a Working iPhone From AliExpress...?
19:06
Phone Repair Guru
Рет қаралды 1,8 МЛН
Low Power Mode vs. Normal Power Mode Battery Test
11:07
PhoneBuff
Рет қаралды 1,2 МЛН
Things iPhone Can Not Do 😢 2020
12:06
Chanux Bro
Рет қаралды 305 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 48 МЛН