මේ උපාධි වල වෙනස මොකද්ද? Computer Science, Software Engineering, IT, CSE - Dr. Kasun Bandara

  Рет қаралды 39,465

IQ Labs

IQ Labs

Күн бұрын

Пікірлер: 57
@Akmal__
@Akmal__ 2 жыл бұрын
Thank you❤
@worldtalk4218
@worldtalk4218 2 жыл бұрын
Electronics and arduino ගැන ඕනේ අයියේ ❤❤❤❤
@ransilusamadhith5901
@ransilusamadhith5901 2 жыл бұрын
aiye CIS (Computing and Information Systems) course ek gana video ekk krnnako
@Kavindu_Rasanjana
@Kavindu_Rasanjana 2 жыл бұрын
Supiri 😘
@1stmiracle
@1stmiracle Жыл бұрын
Colombo University external Bachelor Of Information technology BIT eka video ekk danna fadhil ayya.... Please
@ictcolany2403
@ictcolany2403 2 жыл бұрын
💕❤️
@Dm__0612
@Dm__0612 2 жыл бұрын
❤️
@Binu2005
@Binu2005 2 жыл бұрын
♥️♥️🤘
@CharithyaKarunarathna
@CharithyaKarunarathna 2 жыл бұрын
අයියේ data science ගැනත් video 1kak ඕනෙ .
@asithsdilan4864
@asithsdilan4864 2 жыл бұрын
Computer science data science dekama akakda
@parindayaelvitigala4774
@parindayaelvitigala4774 Жыл бұрын
Computer science karnna hodam private uni 1 mokkd
@heshansamarakoon4459
@heshansamarakoon4459 2 жыл бұрын
Yupun abeykoon da🙄
@samadhisachinthana3360
@samadhisachinthana3360 2 жыл бұрын
Ayya can you explain the diferences of bio medical engineering and chemical engineering
@Ztvp22
@Ztvp22 2 жыл бұрын
Bio medical කියන්නේ ජීව හා වෛද්‍ය විද්‍යාත්මක දේවල්වලට අවශ්‍ය උපකරණ හා නිර්මාණ ආශ්‍රිත ඉංජිනේරු විද්‍යාවක්.. ඔය elon muskගේ neuralink වගේ වැඩවල ඉඳලා ct,mri scanning මැශින්ස් හදන එක වගේ දේවල් ඕකට යම්නේ.. chemical engineering කියන්නේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව.. අර a/l වල රසායනික කර්මාන්තවලට ඉගෙන ගත්ත කර්මාන්ත වගේ දේවල් කරගෙන යාමට අදාළ ඉංජිනේරු විද්‍යාවක්.. bio medical කියන්නේ electronics engineering වල සයිඩ් එකක් නිසා.. කෙමිකල් කරනවාට වඩා බයෝ මෙඩිකල් රෙකමන්ඩ් කරන්න පුළුවන් .. මොකද මම අඳුරන අයියලා දෙන්නෙක් ඉන්නවා.. බයෝ මෙඩිකල් කරලා සොෆ්ට්වෙයා ඉන්ජිනිය කෙනෙක් විදිහට වැඩ කරන ..
@lochanaekanayake4562
@lochanaekanayake4562 Жыл бұрын
​​@@Ztvp22io medical engineering සහ bio system engineering වල වෙනස මොකකද...bio system engineering එකත් elon musk ගේ neuralink වගේ වැඩ එක්ක link වෙනව ද..
@studywaves001
@studywaves001 Жыл бұрын
@@Ztvp22 Hello, lankawe ethule bio medical engineering field ekt related jobs thiyenwd sir?
@Ztvp22
@Ztvp22 Жыл бұрын
@@studywaves001 සර් කියන්න එපා... මාත් තවම undergrad කෙනෙක් .. මම දන්න විදිහට නම් ලංකාවේ bio medical engineering කරන ගොඩක් අය වැඩ කරන්නේ software industry එකේ.. හේතුව හරියටම දන්නේ නෑ.. මම හිතන්නේ පඩි හොඳ හින්දා වෙන ඕන... අනික bio medical engineering වල electronic සයිඩ් එක & මැත්ස් හොඳට ටච් වෙන නිසා මම දන්න අය ඉන්නවා මොරටුවෙන් බයෝ මෙඩිකල් ඉන්ජිනියරිංග් ඩිග්‍රි එක අරන් Ai, machine learning වගේ පැතිවල phd කරන අය.. හැබැයි ඇත්තටම කියන්න ඕන මට තවම හම්බ වෙලා නෑ.. බයෝ මෙඩිකල් ඉන්ජිනියරිංග් කරලා ඒ පැත්තෙම වැඩ කරන අයව.. 🙂 මම පේරාදෙණිය කම්පියුටර් ඉන්ජිනියරිංග් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ.. මොරටුවේ electronic & telecommunications engineering department එකේ කෙනෙක් කන්ටෑක්ට් කරගෙන මේ ප්‍රශ්නේ අහලා බලන්න..
@Ztvp22
@Ztvp22 Жыл бұрын
@@lochanaekanayake4562 මම හරියට ම දන්නේ නෑ ඔය ගැන නම්.. මම හිතන්නේ බයො සිස්ටම්ස්වල කරන්නේ බයො සයිඩ් එකම විතරයි නේද?? බයෝ මෙඩිකල්වල ඉලෙක්ට්‍රොනික්ස්,ඩීප් ලර්නිං,මැත්ස්,cs පැත්ත එහෙමත් අහු වෙනවා ..
@nmsrnds
@nmsrnds 2 ай бұрын
අයියෙ cyber security පැත්තට යන්නනම් මොරටුව it,colombo cs ද හොඳ මොරටුවෙ eng වලින් computer engendering ද ගොඩක් හොඳ.
@wireghost
@wireghost 2 ай бұрын
Computer science and engineering දන්න තරමින්
@nmsrnds
@nmsrnds 2 ай бұрын
@wireghost colombo cs අවුලක් නෑ ඒ කියන්නෙ නේද
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 2 жыл бұрын
අය්යෙ,Electronic and Telecommunication වලට Computer Science තරම් ඉල්ලුමක් තියෙනවද ලංකාව ඇතුළෙ.
@BihanChamara
@BihanChamara Жыл бұрын
C Maths+Physics+ICT Student -- 1 - Moratuwa BSc.(Hons) IT > Job 2 - Colombo BSc. Computer Science > BSc.CS (Special) or MSc.CS > Job Mokakd Hondama Path ek ?
@hiroshajayasena2449
@hiroshajayasena2449 2 жыл бұрын
Data science and ai walata lankaway job thiyenawada. Saha eka amaruida
@moontvdyyds6846
@moontvdyyds6846 2 жыл бұрын
computer science digree eke genaral එක university එකෙකින් කරලා special වෙන university ekkin krnn පුළුවන්ද
@hirunichathupama8354
@hirunichathupama8354 2 жыл бұрын
Ayya computer science Bsc wagema,Ba degree ekath denwa...meke difference ekk explain plzzzzz🥰
@Mr.K-Kaushalya
@Mr.K-Kaushalya Жыл бұрын
Computer science digree ekakata yanna al valata monavadha karanna ooni please kiyanna sir
@DilmiSulakshanie
@DilmiSulakshanie 9 ай бұрын
Physical science
@lakshanudayanga8760
@lakshanudayanga8760 2 жыл бұрын
uwa wellassa campas eke computer science technology degree eka hodaida sir.'computer science' degree eka ha 'computer science technology' degree 2ka athara wenasak thiyeda sir
@Nadun891
@Nadun891 2 ай бұрын
Mtath e gana danagann oni 😢
@nasikmohamed9702
@nasikmohamed9702 2 жыл бұрын
Sir, UCSC IS nettham Moratuwa univetsity IT and management faculty gihilla software engineer kenek venna puluvnda?
@dulsarasamaranayaka3242
@dulsarasamaranayaka3242 2 жыл бұрын
Awashyama kotasak
@xrp3863
@xrp3863 2 жыл бұрын
Physics degree karana gaman software engineering karanna baida bn
@dilshankasthuriarachchi4737
@dilshankasthuriarachchi4737 2 жыл бұрын
Aiyya cyber security degree ekakata lankawe demand eka tiyanawada? E field eka hodayida aiyya?
@J.D.Leo7
@J.D.Leo7 2 жыл бұрын
Mata poddak kiyanawada computer science krddi thoragnna hoda minor subjects ee kiynne computer science ekka thawa subject 2 k
@anuruddhagunathilake3899
@anuruddhagunathilake3899 2 жыл бұрын
Ayya clombo university bit digree eka kramath software engineer da?
@slbro8885
@slbro8885 2 жыл бұрын
Physical science ගිහින් physics ,chemistry ,maths subject දෙකක් එක්ක computer science කරන්න පුලුවන් නේද...ඒත්.A/L recult එකෙන්... තනිකරම computer science course එකට වෙනම තෝර ගන්නවා නේද... මේ දෙකේ වෙනසක් තියෙනවද?
@technologymaster565
@technologymaster565 2 жыл бұрын
yes, If you enter Physical Science as the main course of study and select computer science as a basket subject, then you can't study the major content of the Computer Science course. So, If you wish to study Computer Science, Then directly going to the Computer Science course is the recommended way to study Computer Science.
@shawnmark9769
@shawnmark9769 2 жыл бұрын
Ayye computer science bachelors degree ekak thiyena kenek ta software engineer kenek wenna puluwanda
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 2 жыл бұрын
අයියේ ලංකාව ඇතුලේ cs jobs නැද්ද? එහෙම උනොත් cs කරන අයටත් අන්තිමට se jobs ද ලංකාව ඇතුලේ කරන්න වෙන්නේ?
@naviya98
@naviya98 2 жыл бұрын
Job දැන් නම් තියෙනවා බං..මගේ CS කරපු යාලුවො දැන් වැඩ මෙහෙම..!
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 2 жыл бұрын
@@naviya98 සුපිරි සුපිරි. සබරගමුවේ Applied science කරලා, ඒකේ cs ස්පෙෂල් කරලා cs industry එකට එන්න බැරිද? Physics, chemistry, cs 3,4 years වල cs only. Degree එක bsc hons computer science and technology
@yto9873
@yto9873 2 жыл бұрын
@@rukshanmadushanka9621 physics chemistry nathuwa maths sub 2 thora ganin. eka supiriyak.
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 2 жыл бұрын
@@yto9873 sabare maths nane. me 3 na witharai. Physics, chemistry, cs
@yto9873
@yto9873 2 жыл бұрын
@@rukshanmadushanka9621 4 year special hammba wenne gpa 3 wada thibunothda kohe. nathnam 3 year general eka. degere content eka balapan poddak .
@sandaruruvishan9862
@sandaruruvishan9862 2 жыл бұрын
Physical science ගිහින් physics ,chemistry ,maths subject දෙකක් එක්ක computer science කරන්න පුලුවන් නේද...ඒත්.A/L recult එකෙන්... තනිකරම computer science course එකට වෙනම තෝර ගන්නවා නේද... මේ දෙකේ වෙනසක් තියෙනවද
@janaksenevirathne9540
@janaksenevirathne9540 Жыл бұрын
ow loku wenasak tynwa
@fathimanazmiya3243
@fathimanazmiya3243 Жыл бұрын
Cs degree ekak A/L commerce kalaama ganna puluwan veidha?
@Crqzy6
@Crqzy6 7 ай бұрын
Physical science one
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Do you like to become a Data Scientist?
13:44
Cloud Talks Sri Lanka
Рет қаралды 30 М.
Software Engineering vs Computer Science - මොකක්ද වෙනස?
12:36
White Hat Hacker කෙනෙක් වෙන්නේ මෙහෙමයි
1:18:02
How to Become an IT Professional in Sri Lanka
1:02:52
Chanux Bro
Рет қаралды 75 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН