Write your thoughts on a journal සිතුවිලි පොතක ලියන්න

  Рет қаралды 7,183

IQ Labs

IQ Labs

Күн бұрын

Пікірлер
@udenikumarasiri7905
@udenikumarasiri7905 Жыл бұрын
I swear this a good method. If you haven’t a person to share your thoughts a book and pen can listen to you. Once you write what u thought you’ll feel the weight of your heart has reduced. I have done this many times in my life since my childhood…
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
Thank you very much sir.. සර්ගේ මේ conversation එක නිසා මම හුගක් දේවල් ඉගෙන ගත්තා.. මම මුස්ලිම් කෙනෙක් නෙවෙයි. ඒත් සර් කියා දීපු ඒ vibe එක මට හොදට තෙරුම් ගියා.. අපි මොන ජාතියේ, මොන කුලයේ ,මොන ආගමේ කෙනෙක් උනත් අපි දෙවියන්ට ස්වභාධර්මයට , අපේ ශරිරයට ස්තූතිවන්ත වෙන එකෙන් අපේ mental health එක ගොඩක් positively up වෙනවා 🙏 ඒ වගේම ඒ සිතුවිලි සටහන් කරන එකෙන් අපිට තව තවත් ජිවිතේ ඉදිරියට යන්න ශක්තියක් වෙනවා❤️
@salmafathima9980
@salmafathima9980 Жыл бұрын
ඇත්තටම මේ ක්‍රමය මාත් ඉස්සර ඉදන්ම කරනවා ඒත් කවදාවත් හිතුවේ නැහැ මේකෙන් ඇති වන මානසික තෘප්තිය ගැන. මේ වගේ හොද සිතුවිලි ජනතාව අතර බෙදා ගන්නා ඔබට අල්ලාහ් තආලාගේ ප්‍රශංසාව අත් වේවා.❤
@IQLabs
@IQLabs Жыл бұрын
ආමීන්! බොහෝම ස්තුතියි ඔබේ වචන වලට. Jazhakallah khairan!
@VImukthiDissanayake-yj4so
@VImukthiDissanayake-yj4so Жыл бұрын
Iam also writing journal. It is good think for Say our thoughts to universe. we can release our feeling.
@KMCJW
@KMCJW Жыл бұрын
To be good🙏
@MadushaDilruk-tk4nd
@MadushaDilruk-tk4nd 5 ай бұрын
You are 100% correct Fadil Ayya.
@rushinisilva9932
@rushinisilva9932 Жыл бұрын
Thank you so much for sharing these valuable thoughts with us. May God bless you!
@Truthseeker-n6r
@Truthseeker-n6r Жыл бұрын
Aththatama maath podi kale idalama thoughts journaling karanawa.Aththatama me method eka godak practical.Specially for mental health.Thanks brother ❤
@roshana.manage6227
@roshana.manage6227 Жыл бұрын
Thank you so much, I was wondering how to enter the journaling and suddenly came across this video.... this is one of the super guides I got. 🙏🏆
@vishadideepika3764
@vishadideepika3764 Жыл бұрын
I already do that.. It's very cozy ... ☺☺
@adjwardossman3617
@adjwardossman3617 Жыл бұрын
Assalamu alekum Brother May Allah bless you!!!
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 Жыл бұрын
Thank you my dear master ❤❤ I so like you and your content 😊 I always learn from you 😊 low of attraction 🎉 😊 I always grateful my everything❤
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
ඔබේ ආගමික විශ්වාස ඇත්තටම වැඩක් නෑ.මොකද ආගමික විශ්වාසයක් කියන්නේ personal දෙයක්නෙ. journaling කියන එක ගොඩක් හොද දෙයක්.මමත් කාලයක ඉදලා journaling කරනවා. However good video.❤
@IQLabs
@IQLabs Жыл бұрын
දාර්ශනික පැත්තකින් බැලුවොත් ඔබ වුණත් එක්තරා 'ආගමක්' අනුගමනය කරනවා. බොහෝ විට ලිබරල් අදහස් පදනම් කරගෙන සාදාගත් 'මගේදහම' නමැති ආගමයි. මිනිසා ආගමෙන් නිදහස් වන්නේ නැත :)
@chamitharika9507
@chamitharika9507 Жыл бұрын
Thank you ❤
@stephenwesterby...843
@stephenwesterby...843 Жыл бұрын
Thank you 💗💗
@hamdhiharis6760
@hamdhiharis6760 Жыл бұрын
thank you
@MehroonMuneer-eg1lx
@MehroonMuneer-eg1lx Жыл бұрын
Ma sha allah Barakallahu feek ✨✨
@IQLabs
@IQLabs Жыл бұрын
Waiyyakum
@sanjulaksithajayaratna7213
@sanjulaksithajayaratna7213 Жыл бұрын
exactly machan.
@thenotorious4773
@thenotorious4773 Жыл бұрын
New Beginning..Great!!
@Shanus_Stories
@Shanus_Stories Жыл бұрын
Thank you sir
@Cloudyyy-j2y
@Cloudyyy-j2y Жыл бұрын
Thank you so much sir 🙏
@jmnipunmadusanka4653
@jmnipunmadusanka4653 Жыл бұрын
I already do that..
@MohamedRafai-e8d
@MohamedRafai-e8d Жыл бұрын
Thank You Very Much
@vihangathathsara1073
@vihangathathsara1073 Жыл бұрын
bro how do you define allah? how you feal or sence that ?
@taekav2241
@taekav2241 Жыл бұрын
❤️
@romeshdulan
@romeshdulan Жыл бұрын
@kashmikaakash
@kashmikaakash Жыл бұрын
මුකුත් හිතන්න එපා. දැනගන්නයි අහන්නේ. මේ තරම් විද්‍යාව ගැන අධ්‍යනය කරලා ඔයා තාමත් ඇයි ඉස්ලාම් ආගම වගේ දේවවාදී ආගමක් පිළිගන්නේ.
@IQLabs
@IQLabs Жыл бұрын
ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මම සෛල ඇතුල බලන විට දැක්කේ ඉතාමත් සංකීර්ණ සහ අලංකාර ලෝකයක්. හරියට කොළඹ නගරය වගේ. මෙවැනි ලෝකයක් අහම්බෙන් තිබිය හැකිද? කිසිඳු සැලසුමකින් තොරව කොහොමද මේවගේ දෙයක් එන්නේ? ඉස්ලාම් වල විශේෂත්වය, එහි ග්‍රන්ථය කිසිඳු වෙනස්කමකින් තොරව තවමත් සුරක්ෂණය වීමයි. ඒවගේම එහි ඉගැන්වීම් හරිම ප්‍රායෝගිකයි සහ කාලයත් සමග වෙනස් වෙන්නේ නැත. මේ හේතු නිසා මම ඉස්ලාම් පිළිපදිනවා :)
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
​@@IQLabsහරිම ප්‍රායෝගිකයි. ඉස්ලාම් වල ග්‍රන්ථය වෙන කුරානය කොහොමද කිසිදු වෙනස්කමක් සිදුවුණේ නෑ කියලා ඔබ විශ්වාස කරන්නෙ? කුරානය කොහොමද ලියවුනේ? අනික කුරානය ලියවෙන්නෙ අවු දහස් ගණනකට කලින්..සෑම ඉගැන්වීමක්ම ප්‍රායොගිකද? Example එකකට 78:33 කියනව වගේ පියයුරු විශාල ස්වර්ග කන්‍යාවියන් වගේ දේවල් ප්‍රායොගිකයි කියලා ඔබ හිතනවද? මොකුත් හිතන්න එපා මෙහෙම ඇහුවට.
@ChathumiNavodya-dm8bi
@ChathumiNavodya-dm8bi 6 ай бұрын
Catholic Islam Almost similar da?
@iambinesha6620
@iambinesha6620 Жыл бұрын
@dilhaniweerasingha3702
@dilhaniweerasingha3702 Жыл бұрын
Thank you
@m.a.kalansooriya3497
@m.a.kalansooriya3497 Жыл бұрын
@maleesha22-j5v
@maleesha22-j5v Жыл бұрын
@MaleesStory
@MaleesStory Жыл бұрын
@fazmilafazeeh352
@fazmilafazeeh352 Жыл бұрын
@bandaappuwa1748
@bandaappuwa1748 Жыл бұрын
@Harindu_pojja_
@Harindu_pojja_ Жыл бұрын
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
After AL Plan..
15:18
Prof. N Koralage
Рет қаралды 6 М.