KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පසුගිය ආණ්ඩුවල වාහන බලපත්ර නැති මන්ත්රීවරුන් වංගුවක් ගහල වාහන ගත්ත හැටි සටනේ හෙළි වෙයි | Satana
14:19
විදුලි බිල අඩු නොකර, බෝනස් ඉල්ලන මණ්ඩලය ගැන හිටපු ඇමති කතා කරයි | KANCHANA WIJESEKARA | NETH FM
11:32
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
I thought one thing and the truth is something else 😂
00:34
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
00:31
За кого болели?😂
00:18
හේෂා මැතිතුමනි, අලුත් 159 ට හිමි වාහන, ගෙවල්, රක්ෂණයට අත නොතබනු!
Рет қаралды 28,358
Facebook
Twitter
Жүктеу
1
Жазылу 130 М.
Iraj Show
Күн бұрын
Пікірлер: 595
@sunethradesilva1828
2 күн бұрын
පක්ෂ භේදයෙන් තොරව මම කියන්නෙ ඔයාල දෙන්න නම් මරේ මරැ.ඔහොම තමයි වැරදි නිවැරැදි පෙන්වලා දෙන්න ඕන.npp ගැට වලින් ජනතාව අැන්දුවා බොරැ කියලා.දැන් තියෙන්නෙ npp ලට වැසිකිළි වලක් හාරගෙන කන එක.සල්ලි තියෙන මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට යන්න ඕන.අපේ පැත්තෙත් ඉන්නවා රැකියාවක් නැති රස්තියාදු ගහන ඉදිරියේදී පැවැත්වෙන ඡන්දවලට ඉදිරිපත් වෙන්න බලාගෙන ඉන්න කට්ටිය.ඡන්දයට කලින් වරප්‍රසාදයන් ගන්නෙ නැහැ කියල ගිවිසුමකට අත්සන් ගන්න ඕන.එතකොට ඒවා එපා අය විතරක් ඉදිරිපත් වේවි.
@Pervi3333
2 күн бұрын
Comment dla pin karala😂😂 bayiyo ubalage chandi ubltm bainw anna resweem wala
@traveldiary1207
2 күн бұрын
😅
@thunderstruck_12
2 күн бұрын
ඉරාජ්.. උඹට අල්ලන්න පුළුවන් බාලම තැනින් අල්ලාගෙන නිකන් බොරුවට දඟල්ලන එපා බන්.. බලපන් ඇයි අපි අවුරුදු ගානක් එකම තැන පල් වේවි හිටියේ ඇයි කියන එක. මම කිසිම දවසක ජන්දයක් පාවිච්චි කරපු නැති කෙනෙක් මගේ ජිවිත කාලෙම. ඒත් මම මේ රටේ තිබ්බ ජරා දේශපාලනේ දැක්ක. උඹේ අර මහින්ද කියන සොර දෙටුව කලේ ඌ හොරකම් කරන ගමන් වටේ හිටිය උන්ට හොරකම ඉගැන්නුවා, රනිල් මොකද කලේ යාලුවොන්ට හොරකම් කරන්න දුන්නා.. ටෙන්ඩර් මගෝඩි, කොමිස්, පාරවල්, සුදු අලි projects එකී මෙකි නොකී සියළුම හොරා කන මාර්ග ගොඩක් වැඩිවුනේ මහින්ද කියන හොරාගේ කාලේ. මොකද උගේ ළමයි තුන් දෙනා ගොබ්බ තුන් දෙනෙක්. අද උන් සැපට ගෙවල්වල ඉඳන් ළමයි හද හද සැපට ඉන්නෙ කොහොමද බන් රස්සා නොකර???? මේ රට දැන් තියෙන්නේ නරා වලක.. ඒකෙන් හරි දේ කරන්න අනුර කියන අවංක හොරකම නැති මනුස්සයට ටිකක් ඉඩදෙමු.. අඩු ගානේ රටේ ධනය දේශපලුවොන්ගේ සාක්කුවලට යන ක්‍රමය හරි නැතිවෙලා සාධරණේ උඩට ඒවි. ඔව් මන්ත්‍රී වැටුප් කතාව හරි බන්. ඒත් අපේ මොලේට තේරෙනවා නේද යම් කිසි තත්වයක් මන්ත්‍රී කෙනෙක්ට ඕනේ..උඹ ප්‍රාථමික තැනක් අල්ලාගෙන නටන්න එපා. උඹ මේ වෙද්දී ගිහින් තියෙන රටවල් සහ අපේ රටේ වෙනස උඹට තේරෙනවා නේද??? උඹේ දිශාව වෙනස් කරලා මධ්‍යස්ත වෙයන් බන්.. උඹට අමාරු ඇති පොහොට්ටුව හැඳි ගෑවිලා ගියාට. ඒත් බන් මිනිස්සු ගොඩක් මාලිමාවට චන්දේ දුන්නේ මන්ත්‍රී වැටුප අහෝසි කරන්න නෙමෙයි.. ලෝක හොරු ටික එලවන්න...❤❤❤ආදරෙයි ඉරාජ් 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dumindatharaka3557
2 күн бұрын
බත් කන්න පටන්ගන්න
@dinethanjana5629
Күн бұрын
@@Pervi3333 menna thawath jvp bayyek 😂
@beetgroot8959
2 күн бұрын
"සමාජවාදය පවතින්නේ තමාගේ පලමු වත්කම උපයනකල් විතරයි" ජනාධිපති ජේ.ආර් ජයවර්ධන.
@shaneIranka-n5l
2 күн бұрын
අපිට පක්ෂ පාට වැඩක් නෑ. මෙ program ek patta. ❤❤
@RapBoySh
2 күн бұрын
සුපිරි වැඩසටහනක්. දිගටම කරන් යන්න.
@sadahamsitha
2 күн бұрын
ජෙප්පො කියපුවා උන්ට දැන් අමතකයි.... 😂😂
@ranjanikandegamage7442
2 күн бұрын
නියමයි ඉරාඡ ඔය දෙන්නාට ඡයවේවා
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@kanishkasenarathne7038
2 күн бұрын
naki mainata chanda prathipala dakala redde rewila
@kurullo3715
2 күн бұрын
@@kanishkasenarathne7038 ඉතින් ගොනෝ උන් වැරදියට කරපු නිසානේ Npp අාවේ ඕවා එපා කියලනේ හරකෙක්ද බං උඹ ගූ ද කන්නේ 😂
@MalboroPerera
2 күн бұрын
හැම දින තුනකට වරක්වත් මෙ වැඩ සටහන කරන්න , ඇත්ත බොරැව වුනා , ඇත්ත අපි කියමු
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@jithmi_jathunarachchi
8 сағат бұрын
@@kanishkasenarathne7038 Ridila neda New Jepi bayyata 😂
@bikepicco9130
2 күн бұрын
මෙච්චර කාලයක් ඔය කුහක ජෙප්පෝ මේවට විරුද්දව කෑගැහුවේ තමන්ට නොලැබුන කුහක කමට කියලා දැංවත් මිනිස්සූ තේරුම් ගනිත්වා..!!!
@dhanushka6834
2 күн бұрын
දෙපැත්තක් 76ක් තිස්සෙ කැවනෙ උන්ටත් අවුරුදු 5හක් කන්න දෙමු කුහකනොවි
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@dineshmaddumage506
2 күн бұрын
. Taama ennawa. Malima අනුර කුමාර ge. Puka haaragenama. Guu.... KANA. වහල්ලු jeppo රටටම ශාපයක් 😮😮😅
@Vitocorleone962
2 күн бұрын
@@kanishkasenarathne7038 ow Kara mkkd awla
@sudarshaniudawatta1724
Күн бұрын
Yakooo parana photo balapan.. kochcara rata diyunu welaada kiyala... bankoloth wechhcha ratath oya awurudu 76 kaaledima ranil goda daala dunna... gobba jepibayyonta oowa theerenna tawa tikak kal yai...
@udenihewagama2478
Күн бұрын
පඩිය ගන්නේ නෑ. පක්ෂ අරමුදලට ගන්නවා..😂😂 මේ programme ඵක නම් මරු හැබැයි..
@Rohanaanatha
2 күн бұрын
මාලිමාවේ කටුකන එවුන් කියනවාමේ vedio එන්නේ නැතීවිදියක් හදා ගන්න බැරිද කියලා ඉරාජ් දෙන එක දෙනවා ලොවේත් නැතී වෙන්න
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@danstonfernandoillpulliara6331
2 күн бұрын
@@Rohanaanatha මී හරක්ට පිරිමි ගනිකාවන්ගෙ රජ්ජුරුවෝ ඉරාජ් 🤣🤣
@jithmi_jathunarachchi
8 сағат бұрын
@@kanishkasenarathne7038pawu uba copy paste karala hama comment ekak yatinma comment karanneh 😂 ubata padi gewanawada Jeppo 😂
@bathiyamadusanka8894
2 күн бұрын
ඉරාජ් අයියෙ හිටපු ඇමතිතුමායි , ඔයයි , මිනිස්සුන්ට විහිලුවෙන් වුනත් , කරපු ගොන් කම ගැන හොදට කියලා දෙනවා. ❤ තව තවත් කරන්න වැඩ සටහන්. මං නම් බලනවා. පට්ට තෙරුමක් තියෙන නිසා ❤
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@danstonfernandoillpulliara6331
2 күн бұрын
@@bathiyamadusanka8894 උඹ මහ ගොනාද 😭😭😭
@thisunijayawardane4065
2 күн бұрын
@@kanishkasenarathne7038ඒවාම තමයි npp එකත් කරන්නේ. Stages වල කියපුවා දැන් අමතකයි..ඡන්දය දුන් අය පව්...
@Djrrdulaj
2 күн бұрын
අම්මෝ ජෙප්පො කොහොමද මෙව්වා බලන්නේ 😂😂
@danstonfernandoillpulliara6331
2 күн бұрын
උඹ හරකෙක් නෙද 😂😂
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@nisacharaya
2 күн бұрын
මං ජෙප්පෙක්. ඒ නිසා මං මේක බලන්නෙවෙත් නෑ. කටු ලෙවකන උන්ගෙ comment කියවල පොඩි ආතල් එකක් ගන්නවා😂
@thisunijayawardane4065
2 күн бұрын
@@nisacharayaකටු ලෙවකන්නේ කවුද කියලා ඉස්සරහට පෙනේවි. රැවටිලා ඡන්දය දුන් අයට උතුර දකුණ හොයා දෙන්න මාලිමාවටත් බැරි වේවි. පළාත් පාලන මැතිවරණයත් වැඩි බහුතරකින් මාලිමාව දිනන්න කියා පතනවා. එවිට ඔවුන්ව ඉක්මනින්ම ගෙදර යවන්න පුලුවන්..
@Sanj302
2 күн бұрын
උන් කුණුහරුප කිය කිය රාජපක්ෂට බැනලා තරහව පිටකරනවා
@gampalagefonseka2130
2 күн бұрын
ස්තුතියි ! ඉතාමත් ආශාවෙන් සවන්දෙනවා. හේශා තරුන මන්තිරි තුමාට මාගෙ ප්‍රනාමය ! හේශලා මෙ වරප්‍රසාද එපාකිවේ නැහැ. මෙ මිනිමරු JVP කාරයෝ තමයි තප්පුලෑවේ වරප්‍රසාද ගන්නෙ නැහැ කීයා. බොරු කෙදිරිලි නැතුව කියාපු දෙ කරනවා හොදයී
@sunetv3911
Күн бұрын
ඒක ඇත්ත.හේෂා කියන.දේ.හරි
@Chilawboy
2 күн бұрын
ජේපී උන්ට බලය ගිය එකත් හොදයි..මොකද .. උනුත් එකයි මුනුත් එකයි කියල හැමදාම කියපු උන්ට.. තොපිත් එකයි කියල අපිට කියන්න පුළුවන් වෙන නිසා...
@suvineethadesilva906
2 күн бұрын
අන්න නියම කතාව හැබැයි පරක්කු වැඩි එතකොට රට අගාධයකට වැටිලා ඉවරයි
@samanthipriyadarshani1994
2 күн бұрын
👍👍👍👍👍😀😀😀
@kumarilakshmi5132
2 күн бұрын
ගොඩක් කැමති ඔයාලා දෙන්නගෙ මේ වැඩසටහනට හැමදාම වීඩියෝ එකක් කරන්නෙත් මේ වැඩසටහන ඔලුවක් නැති මිනිස්සුන්ට වුණත් තේරුම් ගන්න හොඳ පැහැදිලි කිරීමක් කරනවා ජය වේවා❤❤
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@sudarshaniudawatta1724
Күн бұрын
Thopi 76 kaaleta bana bana highways walai, guwan paalan walai, hondata carpet karapu paarawal walai palayan... thopi eewa use karanakota ohoma kiyana kiyawala walata hena wadenna oone...
@kanishkasenarathne7038
Күн бұрын
@@sudarshaniudawatta1724 ammo menna වලව් වල හාමුලගේ සුවච කීකරු කුක්කෙක්ට රිදිලා Sorry bn babyta nagalalu gihin ammawai nangiwai dipan
@sampathhettiarachchi6748
2 күн бұрын
අනිවාර්යයෙන්
@bathiyamadusanka8894
2 күн бұрын
නියම වැඩසටහන ❤ විනාඩි 20 ත් 30 ත් අතර වගෙ කරන්න ඉරාජ් අයියෙ. ආතල් එකෙ බලන්න පුලුවන් ❤
@RanmaliEvents
2 күн бұрын
@@bathiyamadusanka8894 Ehema welawa wadi karanna giyoth hamotama balanna bari wenawa, data prashna nisa. Ema nisa oya danata yana kalaya hodayi.
@ThilinaGayan-i8m
2 күн бұрын
නියමයි...Iraj show...❤
@Jehan-ge4wq
2 күн бұрын
දවසගානෙ video දාපං iraj. නැත්තම් ගේ ඉස්සරහට ඇවිත් උපවාසයක් කරනව හොදේ😂
@Jayalath-qo6pv
2 күн бұрын
මිලින්ද නියමයි ❤️ තව තව ඕනෙ මේ වගේ ඒවා 😂
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@NayanaNiroshani-sm4vs
2 күн бұрын
පව් අනේ එකසිය පනස් නවය ඔන්න ඔහේ අරගෙන ගියදෙන් 😂😂😂😂 බහිරවයට චිකන් කෑල්ලක් දෙන්න ඇඹරිච්ච උන් උන්ගෙ දේවල් නම් හරියට ගන්නව 😂😂😂
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@beetgroot8959
2 күн бұрын
"බොරුවෙන් බලයට පැමිනෙන්නා ඒ බොරුවලින්ම විනාස වන බව " පඬිවරයෙක් පවසා තිබුනා.
@pawiswarnamali1839
2 күн бұрын
😅😅😅 මරු ආතල් ඕයි දෙන්නෙ ඉරාජ් ඔයානම් 😂😂
@kumarasiriwijekoon8993
2 күн бұрын
කතා දෙකක් නෑ දැන් සුදාට වඩා ඔයා ජනප්‍රියයි
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@shiyaniwallawththa588
2 күн бұрын
76 monavath nokaranam ada parlimenthu ennea karatthane
@ratnayakehitihamu4498
2 күн бұрын
සුදා මොකාද අශූචි තියන තැනට නිල මැස්සා වගේ මිනිහා හමා යන්නේ මුදලට
@thisunijayawardane4065
2 күн бұрын
@@kanishkasenarathne7038කළා තමයි..jvp එක කවදත් කළේ හොඳ දේවල් කඩාකප්පල් කරපු එක..
@prasadperera9919
2 күн бұрын
නියමයි 🎉🎉 සුපිරි
@SahanRukmal-g1y
2 күн бұрын
අම්මෝ ..... 😂😂 මේ ආතල් එක දිගටම ඕනේ ,
@prageethatapattu7424
2 күн бұрын
ammmooo aththa thama thiththai kiwatta eka pattane hahha
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@becool4142
2 күн бұрын
@@kanishkasenarathne703876k කොරපු උන් නිසා තමයි උබ ඔය කොමෙන්ට් එක දාන්නෙත් 😂
@sameerarathnayaka276
2 күн бұрын
ඉරාජ් කුහක වෙන්න එපා.. NPP මන්ත්‍රීවරුන්ට ඒ ආතල් ගන්න දෙන්න.. එයාලා පව්.. අවුරුදු ගානක් කට්ට කාපු මිනිස්සු මේ අවුරුදු 05ට ආතල් එකක් ගන්න දෙන්න.. ඒ අතරේ වෙලාව තිබ්බොත් රට හදන්නත් පුලුවන් නේ..
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@Diuranga
2 күн бұрын
@@kanishkasenarathne7038 අඩෝNPPබයියා මොකෝ සීන් එක අවුල් වගේද😂
@AjanthaWeerakkodi
2 күн бұрын
ඡන්දෙ ගන්න කියපු කතා ගණන් ගන්න එපා මල්ලි😅
@dammisamarakoon3603
2 күн бұрын
මේවා නිතරම මතක් කරන්න , පාඩුවෙ ඉන්න නම් එපා , මාලිමාවෙ උන් හිතාන ඉන්නෙ අපි ට මොලේ නැති ගොන් කියලා
@jeevakahandawaarachchi
2 күн бұрын
ඔයාලට උතුරේ හමුදා කදවුරු ඉවත්කරන එක පේන්නැද්ද , ඒගැන දැනුවත් කිරීමක් කරන්න.
@SugathSooriyawewa
Күн бұрын
කලින් ඉරාජ්ට කැමති නෑ නමුත් වැඩසටහන මරු
@Silviagh5
2 күн бұрын
හැමෝම නොලැබෙන ආතල් ගනීවි. රට ආගාධයට යාවී.
@anubandaranayake8449
2 күн бұрын
මෙවැනි වැඩ සටහන් ඉදරියට කරන්න මගෙ ජෙපි යාලුවෝ පෙන්වන්න
@sriyanthamendis2270
2 күн бұрын
ජෙ.වි.පි අපිට අැරියා අැරිල්ලක් අයෙ ලොවෙත් නැති වෙන්න😂😂😂
@suvineethadesilva906
2 күн бұрын
හොදම වැඩේ 😆😆😆😆😆
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@sudarshaniudawatta1724
Күн бұрын
@@kanishkasenarathne7038 muuuta nam wena wadak naha... 76k karapu nisa tamai thopita ohoma inna ratakwath thiyenne... nattan eeka demallunta giya rata wela melahata...dan issarahata eeka tamai wenna yanne... thopi 76 kaale hadapu paarawal, highways, portcity, nelum kuluna oowa paavichchi karanna epa.. gon karaththen palayan... honda gonek hoyagena...
@kanishkasenarathne7038
Күн бұрын
@sudarshaniudawatta1724 thoge appage ata 2 wikunalada hutto haduwe Pita ratakata gihilla balapiya e atawal kochchaa diunuda kiyala Wadiya onna tamilnaduwathdan lankawata wada diunui Thopi ipadunu dawase idala haamulage guu kala linmadi wage kiyewwata hama ekama ehema nati nisai ada npp eka 160k aran balayata ගෙනාවේ
@samanthipriyadarshani1994
2 күн бұрын
මරැ වැඩසටහන ❤❤❤😂😂😂
@sumindafernando6387
2 күн бұрын
නියමයි ඉරාජ් 💪👍❤
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@lahirumadumal3425
21 сағат бұрын
😢😢😢@@kanishkasenarathne7038
@nayomiweerakoon6968
2 күн бұрын
Video එකක් එනකම් බලන් ඉන්නවා. ඒ තරම් program එක නියමයි.ඉස්සර irajta බැනපු අය දැන් ❤ දානවා 😂. මොනවා උනත් පුනරුදය තව ඉස්සරහට යන් ඉස්සරහට තවත් රසවත් වෙයි. 😂😂
@sanojweerasinghemudalige-ex3nh
2 күн бұрын
සුදා අහරේ හොදනවා…වැඩක් නෑ හැබැයි කොච්චර හේදුවත්😅
@dineshmaddumage506
2 күн бұрын
Kari. Sudha... rajanganaye. Ganaya... අනුර කුමාර ge. Puke... hila. Haaragenama. Guu... kanawa 😂😂😢😢😮😅😅
@crishanthadissanayake6013
2 күн бұрын
කියද්දී එහෙමයි. කරද්දී මෙහෙමයි
@NilminiJayasuriya-z6y
2 күн бұрын
❤❤❤ස්තුතියි ❤❤❤
@chathurangawanniarachchi
2 күн бұрын
පට්ට ආතල් එකක් ගන්නවා
@sadahamsitha
2 күн бұрын
ජෙප්පොන්ගේ බොරු පෙන්නන එක නම්.වටිනවා
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@priyangipria9174
2 күн бұрын
@@kanishkasenarathne703876.atulat.trans.pomar.bus.ginitiyapuwa.amataka.welada
@sampathsampath7902
2 күн бұрын
@kanishkasenarathne7038 උබට පිස්සු ද බම්..මෝන්ගලයා..😅😅😅
@sujiththenuwara9940
2 күн бұрын
ඹය වැඩසටහන දිගටම කරන්න. දීපු පොරොන්දු කඩ කරන නරින්ට විරුද්දව.
@damithsandaruwan5558
2 күн бұрын
අම්මෝ බං
@sudeerakelum3258
2 күн бұрын
පට්ට ආදරෙයි ඉරාජ් අයියේ. මම නම් හැමදාමත් බයියෙක්. ආඩම්බරයි මට.
@MalaniWimalasena
2 күн бұрын
හේෂා කවදාවත් පාර්ලිමේන්තු කැන්ටිමෙන්කෑවෙ නෑ.
@SajithWijerathna-s9g
2 күн бұрын
මම නම් හේෂා මන්ත්‍රීතුමාට මල් තියලා වදිනවා යකෝ 😂 දැන් ජෙප්පන්ට මගහිටියොත් තෝ නසී 😬 ගෙදර ගියොත් අඹු නසී💥 වගේ වැඩක් උනේ 😁ජෙප්පන්ට දැන් මේකට එකග වෙලත් බෑ එකග නොවිත් බෑ 😂🤣
@samanthipriyadarshani1994
2 күн бұрын
එහෙම තමයි ඕකුන්ට වෙන්න ඕනි😂😂😂😂😂 ඉරිසියාකාර කුහක හැත්ත..😀😀😀😀
@beetgroot8959
2 күн бұрын
එන්න ලමායි අපි තාලෙට කියමු. " සුබ නැකතට රට අඳුරට " //
@sparanagama9035
2 күн бұрын
Noize T shirt අයෙ ඔනි IRAJ 😗
@RanmaliEvents
2 күн бұрын
Excellent conversation you both 🎉
@dekhoji19
2 күн бұрын
සුපිරි ඩබලම.ඔහොම යමූ❤❤❤
@SecDevil
Күн бұрын
Irajගෙ කතාව ඇත්ත. 225ම හදන්න වෙන්නෙ අපිට. උන් කරන දේවල් පෙන්නලා දුන්නෙ නැත්තම් රට යන්නෙ තවත් ආපස්සට විතරයි. Technology එක අතින් ගත්තම අපි කොච්චර පිටිපස්සෙන්ද? රටේ මාසයක් ජීවත් වෙන්න පුළුවන් විදියෙ ආර්ථික තත්ත්වයක් තියනවද? අපිම මේක වෙනස් කලේ නැත්තම් ඉස්සරහට එන අයත් කරන්නෙ ඒකමයි. පරන දේවල්, හැමෝගෙම හිතේ තිබුන තරහා අමතක කරලා හැමෝම එකතු වෙලා ගමනක් යන එකයි වටින්නෙ. හැබැයි හොදට මතක තියාගන්න ඕනෙ "අපේම නයි අපිවම කයි..." කියන එකත්. විවිධ ජාතීන්, ආගම්, කුල ඔක්කොම එක්ක අපි මේ ලෝකෙ ජීවත් වෙන්නයි try කරන්නෙ. ඒක හැමෝටම පොදු දෙයක්. වැරැද්දක් දැක්ක තැන කතා කරන්න බැරිනම්, කතා කරන්න කොන්දක් නැත්තම් මොකටද අපි මේ රට හදන්න plan කලේ. දැන් අපි ඒ හීන මැවුව ලෝකය හැබැහින් දකින්න කාලය... ❤👊💪
@SasikaMunasinghe
2 күн бұрын
සුපිරි 😅
@sampathhettiarachchi6748
2 күн бұрын
මැති ඇමති වරප්‍රසාද නවතා ඒ ජනතා මුදල් ජනතා සුභ සාධනයට යොදවනු
@kheelaya
2 күн бұрын
මාර ආතල් එකක් ඕයි ගන්නේ... 😂😂😂 කරගෙන යන්න... නවත්වන්න එපා... 😂😂😂
@agnesdubsi6863
2 күн бұрын
මරු කතාවක් නියමයි ඉරාජ් මිලින්ද මරු God luck
@luckysam5534
2 күн бұрын
😂😂😂 පව් යකෝ මාලිමාවට කඩේ ගිය උන්
@kanishkasenarathne7038
2 күн бұрын
76k rata koraane🤣🤣🤣🤣🤣
@SiriyalathaAbewardana
2 күн бұрын
😅😅😅
@priyangipria9174
2 күн бұрын
@@kanishkasenarathne7038trans.pomar.bus.ginitiyapuwa.ai.amataka.unaada.liyanna
@HiruAgr
2 күн бұрын
ජෙප්පො පවු ඉරාජ්
@NimalSanta
2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@twariyarathna8882
2 күн бұрын
නියමයි ඉරාජ්.මිලින්ද Good Job .
@yanjana5815
2 күн бұрын
මිලින්දයා මරු ඕයි 😂.
@asankaweerakkody4280
2 күн бұрын
Iraj/Milinda, great job... SHAME ON JVP.....
@janakapathirage8752
Күн бұрын
Iraj...there is a good idea to compose a new song.. "API ahema kiuwe ne". If Sunil Perera was here...he would definitely make new song...😊😊😊 It will hit
@chinthakaramanayaka7948
2 күн бұрын
ඉරාජ් අලුත් අයිය නම් දැන් JVP එකට කඩේ යනව වැඩී වගේ. මම හිතන්නෙ අනුර මිනිහව බාගෙනද කොහෙද 🥺
@shamilathaygee
2 күн бұрын
නොමිලේ දෙන ඒවා පුළුවන් තරම් ඉක්මනට අයීන් කරන්න . අරගලය ආවෙත් ඔය නිසනේ එදා 225ම එපා කිව්වේ එයාල සැප විදින නිසා . ගෝඨාභය ජනාදිපතිතුමා ගොඩක් දේවල් අයීකරලා සරලව හිටියා . 225 ටත් වාහන අලුතෙන් ගන්න දුන්නේ නැහැ . දැන් එයාල රැස්වීම වලදී කියපු ඒවා කරන්න බල කරන්න ..... කිසිම දෙයක් දෙන්න එපා ...
@December-fx4pc
2 күн бұрын
හැමදාම වගේම සුපිරී..
@lalithchampika
Күн бұрын
Niyamai
@sumiths-hi4ey
2 күн бұрын
ස්තූතියි, මේ වගේ උගත් බුද්දීමත්, වැදගත්, පඩිවරු දෙන්නෙක් දැක්කමයි, තව අපිට මෙවැනි වැඩසටහන් වලින් හමුවෙන්න කියලා ඉල්ලාසිටිමි, ගවුම් ඇදලා කරනම් තව හොදයි
@samanthipriyadarshani1994
2 күн бұрын
එතකොට ඔයා ඉන්නේ චීත්තයක් සහ හැට්ටයක් ඇඳලා කොණ්ඩේ ගුලියක් බැඳලද😂😂😂😂...
@nuwanpradeepa9642
2 күн бұрын
පට්ට පට්ටම නියමයිනේ
@srilankanforever6887
2 күн бұрын
හරිම විනෝදජනකයි. නියමෙට ඔලුව අතගාල ටොකු අනිනව.
@samsfor9428
2 күн бұрын
Niyamai machan....
@chathurimunasingha6881
2 күн бұрын
Patta ❤
@jayasundarabimneth
2 күн бұрын
සුපිරි වැඩසටහනක්..... උනුත් එකයි මුනුත් එකයි කියල හැමදාම කියපු උන්ටත්.... දැන් නම් තොපිත් එකයි කියල අපිට කියන්න පුළුවන් මරැ මරැ...😁😁😁
@morriskularathna
2 күн бұрын
Good job Iran!
@hatharasinghedinish6905
2 күн бұрын
අම්මෝ 😮 ආතල් ගන්න එපා ඉරාජ් මිලින්ද විනී production එකට යවමුද?😢😂😮😂😅😅😊
@dhammikahangarangoda4860
2 күн бұрын
නියමයි
@rashanepahan5176
Күн бұрын
meka maru... 😁... wade digatama karan yanna...
@ashendrasilva9634
Күн бұрын
Super ❤
@MahindaKithsiri-h6z
2 күн бұрын
ඉරාජ් නියමයි. බොරුවට ආයුෂ නෑ.
@SasmithaRasanjana-x4v
2 күн бұрын
බුදුදහමේ තියනවා , පාලකයා දුප්පතෙක් නොවීය යුතු බය , 🙏🏽
@asokajayawardena5972
Күн бұрын
ඒ හුද ගතිගුණ අතින් නේද
@SasmithaRasanjana-x4v
Күн бұрын
@asokajayawardena5972 නෑ මෙයා ආර්ථික අතින් පොහොසත් වෙන්න ඕනේ කියලා තියෙන්නේ, එහෙම නැති උනාම රජයේ දෙපලවලට ලොල් වෙනවා කියලා කියලා තියනවා ,මට සූත්‍රය මතක නෑ
@beetgroot8959
2 күн бұрын
"ඇට අට ලක්ශයේ " ජනවරමට ජයවේවා ! 🤣
@kamalrajapaksha8766
2 күн бұрын
ආදර්ශයක් දෙමු කිසිදු මුදලක් නොගෙන අරමුදල් තර නොකර ජනාතා සේවය
@pradawck2194
2 күн бұрын
අරමුණ, සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර දැමීයි.. මහා මොළකරුවන් හොයන්නේ, ගොටබය රුවන වේලි සැය ඉදිරියේ දිවුරුන් දී, මෙරට සිංහල බෞද්ධ රටක් කියූ දින සිටයි. මේ ඉන්දියාවේ හා ක්‍රිස්තියානි බටහියන්ගේ සැලසුම්. රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ඔහු ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල් දාස හෙවත් අනුර ලවා කරවා ගැනීමට, බටහිරත් ඉනියාවත් තීරණය කර තියෙනවා, එය ඔවුන් කල් තියා බලා සිටි එකක්.😢😢
@sureshpriyankaraperera9477
2 күн бұрын
වහල් බාවයෙන් මිදිලා බලද්දි මෙව්වට හිනා වෙන්නද අඬන්නද හිතාගන්න බැරිවෙනවා
@nishanthawickramasinghe7953
2 күн бұрын
good program
@BawanthaPaul
2 күн бұрын
Program ekanm patta
@gaminisamaraweera379
2 күн бұрын
මරු ඕයි
@LukeDilruk
2 күн бұрын
අපි අවදියෙන් ...
@mydreams7104
2 күн бұрын
පකද
@ratnayakehitihamu4498
2 күн бұрын
නියමයි ඉරාජ් ජෙප්පෝ උන් කරපුවා දැන් වමාරන් කනවා වගේ උන්ට විවේචනය පුරැදු නැහ. කුණුහරුප වෙලින් තමයි උන් ඒවට පිලිතුරු දෙන්නේ ආචාර්ය මහාචාර්ය සහ නීතිය පිලිබද හොද පොපර්ෂනල්ලා කියනවා.එවුනත් හොද හෝටලයකින් කාපු එකෙක්වත් නැතිව ඇති. මුල්ම දවසේ බංඩා කොලබ ඇවිත් හෝටලයකට කන්න ගියා වගේලු කැන්ටිමේ සේවකයන් පවා අපහසු තත්ත්වයට පත්කරලා කැන්ටිම කම්හලක් වගේම සද්දයක් පත්කරපු ජෙප්පෝ රට කෙසේ වෙතත් උන් හැදෙන ගහ පෙත්තෙන් දනේ කීවා වගේ හොද හොද සෙල්ලම් එළිවෙන යාමෙට බලා ගන්න පුළුවන් වෙයි.
@samanthipriyadarshani1994
2 күн бұрын
අම්මෝ😂😂😂😂😂😂 ඇයි මෙහෙම😂😂😂😍😍😍😍❤️❤️
@wonderfullifeincanada9559
2 күн бұрын
good one
@swarnaabegunasekara1955
2 күн бұрын
❤❤❤iraj
@vijithakumara4429
2 күн бұрын
❤superii ❤❤❤wadasatahanak❤❤❤jaya❤❤❤❤wawaaa❤❤❤❤❤
@clintsanjayahettiarachchi8144
Күн бұрын
iraj patta bn..jeppo paw bn..😅😅
@samsungphonetastic7740
2 күн бұрын
Jayawewa ❤❤❤❤❤❤
@shyamaldesilva4740
2 күн бұрын
ලකයි සිකයි බලනවට වඩා ආතල් එකක් මේක බලලා ගන්න පුලුවන් 😅
@tilan5555
2 күн бұрын
Iraj and Milinda ❤
@StylishNavigator
2 күн бұрын
යකෝ මේක මරුනෙ 😅🎉
@sacprasanna
2 күн бұрын
This is the BEST
@premadasaputhano
Күн бұрын
ඉරාජ් අයියේ උසස් පෙල ලමයිට වෙලා තියන අසාදාරනය ගැනත් කතාකරනවාද
@ishankodithuwakku5197
2 күн бұрын
Eka maru 😂😂 iraj digatama karanna
14:19
පසුගිය ආණ්ඩුවල වාහන බලපත්ර නැති මන්ත්රීවරුන් වංගුවක් ගහල වාහන ගත්ත හැටි සටනේ හෙළි වෙයි | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 106 М.
11:32
විදුලි බිල අඩු නොකර, බෝනස් ඉල්ලන මණ්ඩලය ගැන හිටපු ඇමති කතා කරයි | KANCHANA WIJESEKARA | NETH FM
Neth FM
Рет қаралды 45 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 12 МЛН
00:31
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
Skitsters
Рет қаралды 1,7 МЛН
00:18
За кого болели?😂
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
32:05
පාස්කු ප්රහාරය ගැන ගවේශණය කළ ශෙහාන් මාලකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව | Shehan Malaka
Newsfirst Sri Lanka
Рет қаралды 68 М.
14:08
දිරිය දැරිවී | Diriya Darivi- Ratta ft @Dimi3 Ratta New video
Ratta
Рет қаралды 417 М.
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 01 - 12 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 3,6 М.
7:28
අලුත් ආණ්ඩුවේ බලවත්ම ටිලිවින්ද? හරිනිද? බිමල්ද? නලින්දද?
Iraj Show
Рет қаралды 14 М.
2:51
මාලිමාවේ පොරොන්දු මතක් කළ හැටි..."අපි වැටුප් ගන්නේ නෑ කියලා පොරොන්දු දීලා නෑ"
Ada Derana
Рет қаралды 64 М.
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-12-01 | Hiru News
Hiru News
Рет қаралды 8 М.
11:48
ගෝඨාභයගෙ ආණ්ඩුව රැකපු හැටි මිලින්ද කියයි | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 22 М.
🔴LIVE | "Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.12.01 - TV Derana"
Ada Derana
Рет қаралды 4 М.
10:02
පිටු 4,5ක් වෙන්වුණ මහීල්ඩෝල්ගේ පාස්කු සාක්ෂිය.FCID එකෙත් වැඩ කරපු හිටපු SSPකියපු කතාව
The Life Traveler
Рет қаралды 6 М.
2:32
මගේ වැඩ පිළිවෙල ගෙනයනවාට සතුටුයි - රනිල් ජනපති අනුරට කියයි
Ada Derana
Рет қаралды 25 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2 МЛН