බයියෝ ජෙබයියෝ වුන හැටි මුසාවාදා වේරමණී OK !

  Рет қаралды 26,227

Iraj Show

Iraj Show

Күн бұрын

Super බයියෙක් හෝ Mega බයියෙක් වෙන්න මේ Link එකට
Click කරන්න
👉 / @irajshow
Super Bayiya T Shirt
👉 www.teepublic....
#Iraj #IrajShow #SriLanka

Пікірлер: 687
@thilangahewanayaka7031
@thilangahewanayaka7031 21 сағат бұрын
මලිමාවේ අය නිතරම කිව්වේ පහුගිය ආණ්ඩුවල හිටපු දේශපාලකයන් හොරකං කරා ඒකයි ආර්ථිකටය මෙහෙම උනේ කියන එක. එහෙම නම් දැන් මෙයාල ආණ්ඩුව ගත්තට පස්සේ හොරකං නවත්තල ඉතුරු කරපු මුදල කොච්චරද ඒවායින් මොනවද කරේ කියන එක පිලිබදව එකක් කරමු.
@prasadkulathunga1986
@prasadkulathunga1986 12 минут бұрын
අනේ තෝ වගේ ගොං ටොබයියෙක්.හොරකං කරල ඉතුරු කරන්න හොරකමක් කරන්න එපැයි බූරුවෝ.කලින් ආන්ඩුවල හොරකන් කරල ඉතුරු කලාට මේ ආන්ඩුව ඉතුරු කරන්න හොරකමක් උන්නෑනෙ.උන හොරකමක් කියහන්කො මේ ආන්ඩුවෙන්.
@yashendraw
@yashendraw 6 күн бұрын
අයියේ මම ධාර ටොයියෙක්. මට කවදාවත් බයියන්ගෙ දේශපාලනය ඇල්ලුවෙම නෑ, හැබැයි ඕගොල්ලෝ එක්ක කවදාවත් වෛරයක් මගේ හිතේ තිබ්බේ නෑ. මට තාම අවුරුදු 19යි මට සාමාන්‍ය දේශපාලන දැනුමත් තමයි තියෙන්නේ, මම තාමත් දේශපාලනය ගැන ඉගෙන ගන්නවා. හැබැයි ගොබ්බේක් වගේ සුරංගනා කතාවලට අහුවෙන්නේ මී හරකෙක් නෙමෙයි මම. ඒක නිසා තමයි මම බයියෙක් නොවුනත්, සීයගෙ මිනිහෙක් වුණත්, ලංකාවේ ඉඳන් VPN දාගෙන ඕගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වුනේ. දැන් ඉන්න හරක් ටික බලයට ආවේ වෛරය වපුරලා ඒක නිසා කවදාවත් උන්ට වෛරය මිසක් වෙන එකක් ලැබෙන්නේ නෑ. ඒ ගැන කතා කරලා මං මගේ කාලේ නාස්ති කරගන්න කැමති නෑ. තවත් එකක් ඕගොල්ලෝ කලින් ප්‍රෝග්‍රෑම් එක කිව්වා සීය අවුරුදු දෙකේ කරපු වැඩ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා, ඒක අනිවාර්යෙන් ඉක්මනටම ඕනේ කරුණාකරලා ඒක දාන්න. ස්තුතියි
@IrajShow
@IrajShow 6 күн бұрын
❤️🙏
@sarathcontrath7234
@sarathcontrath7234 Күн бұрын
අනිවාර්යයෙන්ම මු# තව ඉදිරියට කොස් කොළ,කොරටන් කොළ කන්න කියනවා.
@randika6
@randika6 Күн бұрын
Mole pawichi karana man's kenek ! ✌️
@Jayalath-qo6pv
@Jayalath-qo6pv Күн бұрын
අඩේ මමත් ඔයාගෙ වයසෙම කෙනෙක් දේශපාලනය ආර්ථිකය ඉගෙන ගන්නකොට තෙරෙනේවා නේද jvp එකට කවදාවත් රට දියුණු කරන්න බෑ කියල
@RUWANKAPILAJayathilake
@RUWANKAPILAJayathilake Күн бұрын
බොරු පිඹින්න එපා බං🤣😁 උඹ අනිවාර්යයෙන්ම රනිලගෙ වල්ල උරවපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් නේද බොරු එපා බං🤣😁 අඩෝ අපි තමයි යකෝ සුපිරි බයියෝ උඹලා දැන් පුක දෙන්න ආව⁣ට😂
@HarshThamel98
@HarshThamel98 6 күн бұрын
Thanks!
@IrajShow
@IrajShow 5 күн бұрын
Thank you ❤️
@clipclub7062
@clipclub7062 20 сағат бұрын
​@@IrajShowතෝත් එක්ක ඉන්න අර තට්ටයගෙ පුක පලන්ඩ ඕන. 😡😡😡😡
@clipclub7062
@clipclub7062 20 сағат бұрын
​@@IrajShowතොගේ පුකත් පලන්ඩ ඕන.
@eurolanka111
@eurolanka111 6 күн бұрын
බයියො ජෙබයියෝ උනා වගේම නැවත බයියෝම වෙන දිනයට තව පෝය ....... ටිකයි 🎉
@manjuharangala7845
@manjuharangala7845 Күн бұрын
මචං අපි සීයගේ මිනිස්සු අදත් බලනව මේක ❤❤❤❤❤❤❤❤❤❤
@BinariAmodhaManawadu
@BinariAmodhaManawadu Күн бұрын
අපි බයියෝ.වෙනදා සීයාව පේන්න බැහැ මට.නමුත් එතුමා රට අසීරුම තැනදී භාර අරගෙන පහුගිය අවුරුදු 2 තුල රට ගොඩනගපු විදියට එතුමාට කොහොම ස්තූති කරත් මදි.මේ කාලකන්නි ජෙප්පෝ බල තන්හාවට ඒ මනුස්සයාට කරගෙන ගිය පාරේ රට ගෙනියන්න නොදී බොරු ගජ බින්න ඇදබාලා මිනිස්සු ගොනාට අන්දලා බලේ ගත්තා.කාලකන්නි ජෙප්පොන්ට පන්න පන්නා ගහන්න ඕන.
@manjuharangala7845
@manjuharangala7845 22 сағат бұрын
@BinariAmodhaManawadu ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🔥🔥💘♥️♥️🔥🔥♥️♥️♥️♥️
@chathurikadesilvaMH
@chathurikadesilvaMH 6 күн бұрын
හෙට දින සුභ නැකතින් ආරම්භ වන්නාවු " නාමල් සමඟ ගමින් ගමට" වැඩ සටහනට හදවතින්ම සුභ පතමි..❤
@MadukaMadu-g3o
@MadukaMadu-g3o Күн бұрын
😂 ඒක සුබ නැකතක් නෙමෙයි උඹලාට අසුබ නැකතක්
@itzchocoboy9517
@itzchocoboy9517 Күн бұрын
@@MadukaMadu-g3o Ai bn mewa bala bala kedirigaanne? Hadunhettige hil jangi adagena kakki sudaage video ekak balagena chill eke idapanko bn anurage lapaya ude raa mathak kara kara 😂😂
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr Күн бұрын
​@@MadukaMadu-g3o අපොයි මෙන්න හාල හාල ඉන්න වෙලෙත් කුනු අපුල්ලන හිල් ජොකෙක්
@lalanikasathuriarachchi2794
@lalanikasathuriarachchi2794 Күн бұрын
Ublata asubayi neda dan
@haasampath
@haasampath Күн бұрын
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු.., මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම, භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්... 2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා, තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ, ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා... ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි, ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ.. මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව..., හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා...
@kheelaya
@kheelaya Күн бұрын
සුපිරි වැඩක් ... ආයෙ දෙකක් නෑ... ❤❤
@clipclub7062
@clipclub7062 Сағат бұрын
@@kheelaya දෙකක් නැද්ද???? අයියෝ
@IranganiSamarasingha-g6h
@IranganiSamarasingha-g6h Күн бұрын
මට අවුරුදු 56ක් 87 '88 හොදට මතකයි මම එතකොට A/L අපෙ අධ්‍යාපනය කර ගන්න බැරි වුනා ඉස්කොළ මාස ගනන් වහලා දැන් ඉන්න අයට එවා මතක නෑ ඉතින් මම නම් එදා ඉදලම වෙනස් වෙන්නෙ නැති හොද බයියෙක් තමයි මම දැන් ඉන්නේ සවුදි වල හැමදාම මෙ වැඩ සටහන බලනවා ඔබ දෙපලට බුදු සරණයි
@clipclub7062
@clipclub7062 20 сағат бұрын
තමුසෙ නාකියි දැන් 😂😂😂
@IranganiSamarasingha-g6h
@IranganiSamarasingha-g6h 18 сағат бұрын
@clipclub7062 ඔව් නාකියි ඔයා වයසට යන්නෙ නැද්ද අම්මා තාත්තා වයසට යන්නෙ නැද්ද
@SunilWarnakulasooriya-p2e
@SunilWarnakulasooriya-p2e 17 сағат бұрын
සමරසිංහ ඔයාට ලැබුන අත් දැකිම මමත් ලැබුනා මමත් ඔය වයසේ හිචිචි කොල්ලො දන්නෙ නැහැ
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 16 сағат бұрын
Ow mamth AL ee kale Maha anduru kalakani kalayak
@avishkayohan2174
@avishkayohan2174 12 сағат бұрын
ඇයි උබ හැමදාම තරුණ විදිහට ඉන්නද යන්නේ අනුරට පුක දීලා😂​@@clipclub7062
@chandraperera6247
@chandraperera6247 Күн бұрын
අනුරයගෙ කටට පණුවෝ ගහපං. මගේ ගම නුවරින් ඵහා. මගේ මහත්තයාගෙ ගම ගාල්ල. නුවරින් ඵහා යන්න ගියාම දවසයි. ඵන්න ගියාම දවසයි. නමුත් ගාල්ලට දැන් පැය ඵක හමාරෙන් යනවා. ඉස්සර පැය තුනට වැඩියෙන් යනව.ඵතකොට හයි වේ හැදුව වාසිය සාමාන්‍ය ජනතාවට නෙවෙයිද?.මහින්ද මහත්තයට පින් සිදු වෙනවා පාරවල් හැදුවට. ඒත් නුවරින් ඵහා අපි තාම රස්තියාදු වෙනවා.අපේ කාලේ නාස්ති වෙනව.නිකමට හරි නුවර හයි වේ ඵක හදල තිබුන නම් අපට මොන තරම් පහසුවක් ද?.
@vijerathnavijerathna3616
@vijerathnavijerathna3616 Күн бұрын
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියා නම් ඔයාලා යන්නේ නුවර ඉදන් ගාල්ලට හයිවෙඑකේ 2015ගේදර යැවූ නිසා එක බැරි උනා.
@thakshidesilva-z7s
@thakshidesilva-z7s Күн бұрын
​@@vijerathnavijerathna3616ඇනිවා
@clipclub7062
@clipclub7062 Сағат бұрын
@@vijerathnavijerathna3616 මහින්ද මහත්තයාට මයිනා කියන්නේ ඇයි????
@sanjaymaduranga8417
@sanjaymaduranga8417 Күн бұрын
චාමර සම්පත් ගේමු ගැම්මට ඉරාජ් අයියේ😊 චාමර සම්පත් ගේමු ගැම්මට ඉරාජ් අයියේ😊
@tv9prolive801
@tv9prolive801 Күн бұрын
Iraj ayye me ආණ්ඩුවට සුපිරි සින්දුවක් හදමු. ගොන් ජෙප්පොන්ට දැනෙන්න 😅
@sriyaniperera6811
@sriyaniperera6811 2 сағат бұрын
මග අැරල ඉන්නෙ නෑැ...ටිකක් පරක්කුවෙලා හරි බලනවා...ජයවේවා!❤
@dilharawijekoon6641
@dilharawijekoon6641 Күн бұрын
විමල් විිරවංශ,කාංචන විජේසේකර ගෙන්න හෙට අනිද්දාම.....❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DammikaCooray-u7w
@DammikaCooray-u7w Күн бұрын
Honda yojanawak 👍👍👍
@nipunisuranga8859
@nipunisuranga8859 23 сағат бұрын
Sirawatama ❤
@Chandralatha-k5y
@Chandralatha-k5y 19 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushasamanmali7564
@anushasamanmali7564 Күн бұрын
ගජබින්න වලට රැවටිලා ජෙබයියෝ වුනු අපේ බයි සහෝදර සහෝදරයිනි.. අපි හිනාවෙන්නේ නෑ ආපහු එන්න ❤
@dhanu1104
@dhanu1104 Күн бұрын
Yes. Well invitation.
@FsjkgGkdoyi
@FsjkgGkdoyi Күн бұрын
Aniwaryeanma jayawewa ❤❤❤❤❤❤❤
@DammikaCooray-u7w
@DammikaCooray-u7w Күн бұрын
Karagena enne. Aniwaa
@lhlliyandeniya4347
@lhlliyandeniya4347 22 сағат бұрын
Dan iajjave inne
@himadumage5646
@himadumage5646 11 сағат бұрын
ලොවෙත් නැතිවෙන්න රැවටුනා කියලා විහිළු කරන්නෑ .ආපහු එන්න.
@HemanthaSiri
@HemanthaSiri 3 күн бұрын
අලුත් "අපි එහෙම කිව්වේ නෑ" documentary එක ඉතාමත් හොඳ අදහසක්. 😀
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 күн бұрын
Wow 3rd one to watch today! Breakfast, lunch, dinner hamawelawata upload wenawa dannam 😂😂❤❤
@samadialwis8490
@samadialwis8490 5 күн бұрын
නියමයි..❤❤❤❤❤
@podda1851
@podda1851 Күн бұрын
නාමල්ට පාර කපන්න ඕනෙ කොහොමහරි..පොහොට්ටුව ජයවේවා ❤❤❤❤
@KumariFdo-j1t
@KumariFdo-j1t Күн бұрын
@@podda1851 a ponnya jadapati wenne na ban balan hitapan oka pawala pitin makabawenawa topita wennet a tikama tama
@malshankawi818
@malshankawi818 Күн бұрын
Japponm kunu harupa tamai jatiyak na agamak na ratak na muta gahalama alawanna oni​@@KumariFdo-j1t
@vishwainduwara8957
@vishwainduwara8957 Күн бұрын
@@KumariFdo-j1t Ubl irisiyawata monwa kiwwat api Namalta❤❤❤❤❤❤❤❤❤❤
@FsjkgGkdoyi
@FsjkgGkdoyi Күн бұрын
Oya. Riplai karana unauthorized. Dara ponnayo nead 😊😊😊😊😊
@DammikaCooray-u7w
@DammikaCooray-u7w Күн бұрын
Ponnaya kiyala danne deela Balu wada ? Naamal lin walata bahinne na thamai​@@KumariFdo-j1t
@praneethkumara740
@praneethkumara740 Күн бұрын
ඉරජ් මුන්ගෙ පරන කතා අලුත් කතා එකට දාන්න අපේ යාලු ජෙබයියන්ට පෙන්වන්න
@BinariAmodhaManawadu
@BinariAmodhaManawadu Күн бұрын
අනිවාර්‍යෙන් එහෙම එකක් ඕනමයි.නැත්නම් බූරු ජෙප්පොන්ට කෝමා වගේ.ඕකුන්ව ඔලුවෙන් හිටවලා ඒ වීඩියෝ එක පෙන්නන්න ඕන😂
@sanjeewasampath3809
@sanjeewasampath3809 19 сағат бұрын
dan godak video un ain karala 🤣
@MMMDDD-x8p
@MMMDDD-x8p Күн бұрын
❤🎉මිලී ❤🎉ඉරාජ් ❤🎉ජය වේවා තෙරුවන් සරණයි ❤🎉❤🎉
@imeshadhananjaya
@imeshadhananjaya 5 күн бұрын
අද මුලු රට එක මිටකට පොල් 3කට යයි සතොසට 😂😂😂😂😂
@PramithNilanga-n3s
@PramithNilanga-n3s Күн бұрын
ගෙවල් වලට වන්දි දුන්නඑක ගැන ජෙබයියො කියවනව ඒ වන්දිය දුන්නෙ ගෙදට්ට විතරක් නෙමෙයි මුලුදේපල වටිනාකම කියල මිනිසුන් දැනුවත් කිරීම අවශ්‍යයි වහාන ලීබඩු විදුලි උපකරන ඇතුලු නොයෙක් දෑ ඇතුලුව වන්දි දුන් බව සමාජය දැනුවත් කිරීම වටිනව.❤❤
@ishsiriwardena9372
@ishsiriwardena9372 6 күн бұрын
මම දාර බයි රජෙක්...❤
@Kushirox
@Kushirox Күн бұрын
රනිල් ලොක්කව ඉක්මනින් ගේන්න...
@clipclub7062
@clipclub7062 19 сағат бұрын
නාකියෙක්ට කියල පුකේ ඇරව ගන්න ආසද ?
@Kushirox
@Kushirox 7 сағат бұрын
අවුරුදු 2ක් තිස්සේ පුකට බස්සලා පුකේ හිරවෙලා තිබ්බ පරාල ඇණේ දිවෙන් එළියට ගත්තා කියල මතක නැද්ද ඒ නාකියා?? රෙනකොට පිං දියං....
@clipclub7062
@clipclub7062 Сағат бұрын
@Kushirox ඔයාගේ පුකේ වෙන්ඩ ඇති පරාල ඇණ හිරවෙලා තියෙන්ඩ ඇත්තෙ 😂😂😂😂😂😂
@clipclub7062
@clipclub7062 Сағат бұрын
@Kushirox පුකේ හාල්ද අයිසේ????
@ambalangodanihal9537
@ambalangodanihal9537 Күн бұрын
Jayawewa ❤❤❤❤❤❤❤
@mankemanka8287
@mankemanka8287 Күн бұрын
පච අනුර කියන දෙ ඔක්කොම.. ජෙප්පෝ අහනවා...ඉරට හද කිවානමි එකක් හරි කියන... ජාතියක්..පචයා...,ජයවෙවා...❤❤❤
@DammikaCooray-u7w
@DammikaCooray-u7w Күн бұрын
Ehew gonnu uge wate inne
@ranillisanka534
@ranillisanka534 23 сағат бұрын
ගොබෙල්ස් න්‍යායෙ වර්තමානය... එකම බොරුව සියවරක් කිවීමෙන් ඇත්තක් බවට සමාජගත වීම. 2010 බොරුව කිව්ව පිළිගත්තෙ නෑ. 2015 බොරුව කිව්ව පිළිගත්තෙ නෑ. 2019 කිව්ව බොරුව පිළිගත්තෙ නෑ. 2024 දි බොරුව කිව්ව පිළිගත්ත🎉🎉🎉🎉
@Worldepic.7
@Worldepic.7 Күн бұрын
D.V චානක මේ පාර පාර්ලිමේන්තුවේ ලොකු ප්‍රශ්නයක් මතුකලා ටැප් ලයින් වල වතුර පිලිඹද ප්‍රශ්නයක් ඒක පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න ඒ කියපු කතාව අනුවනම් වතුර විස වීමෙ අවදානමක් තියනව🤷😴
@DammikaCooray-u7w
@DammikaCooray-u7w Күн бұрын
Itha wadagath tropic ekak.👍
@clipclub7062
@clipclub7062 20 сағат бұрын
ඩී වී චානක කැරියෙක්ද ?
@AselanuwanNuwanasela
@AselanuwanNuwanasela 16 сағат бұрын
Ou keriyek moko​@@clipclub7062
@MaduMihirani-s3j
@MaduMihirani-s3j Күн бұрын
අපි ඇත්ත නම් කියන්නේ පිලිගන්න 😂අපි බොරුනම් කියන්නේ ඒත් පිලිගන්න..😂😂😂🤣🤣අනේ අම්බෝ මරු මරු😅😅 අපේ රනිල් සීයව ගෙන්නකෝ❤❤
@danushkesanjeewa4414
@danushkesanjeewa4414 21 сағат бұрын
මචෝ සේපාල් අන්කල්ව ගේමු.ඌත් අන්න ආපහු හැරිල..
@clipclub7062
@clipclub7062 19 сағат бұрын
බයියෝ නාකින්ටමයි ආස නේ 😂😂😂
@danushkesanjeewa4414
@danushkesanjeewa4414 17 сағат бұрын
@@clipclub7062ඔව් බං අපි බයියොනෙ
@pansilukavinda8127
@pansilukavinda8127 13 сағат бұрын
@@clipclub7062මාලිමාවේ තරම් නාකියෝ නැහැ වෙන පක්ෂ වල 😂💔 ටිල්වින් ට 16 මාසයයි ද දන්නෑ 😂💔 තව උරපන්කෝ අනුරගේ 😂💔 රහ ඇති නේ ඉතින් 😂💔
@epleblomst91
@epleblomst91 22 сағат бұрын
විමල් වීරවංශ ගේන්න ❤
@chamo_1
@chamo_1 22 сағат бұрын
සීයව ගේන්න ඔනා ප්‍රොග්‍රැම් එකට
@ThusharaSampath-fo1zt
@ThusharaSampath-fo1zt Күн бұрын
චින්තන ධර්මදාස ගෙනෙන් ඌත් දැන් ටොයිබයියෙක් සුපිරි
@anushasamanmali7564
@anushasamanmali7564 Күн бұрын
ඔව් චින්තා ගේන්න ලස්සන වැඩසටහන් වෙයි
@Nimalweera76
@Nimalweera76 17 сағат бұрын
Apo oka kalakanniya okawa genna epa😂😂😂
@Tharakaamaraweera
@Tharakaamaraweera Күн бұрын
චාමර සම්පත් ගේමු😂❤
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 6 күн бұрын
Wimal Weerawansa genna 😊😊
@thilangahewanayaka7031
@thilangahewanayaka7031 21 сағат бұрын
විමල් වීරවංශ මැතිතුමා එක්ක එකක් ඕන
@renukadamayanthi1332
@renukadamayanthi1332 Күн бұрын
විමල් වීරවන්ස ගේන්න ....
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 Күн бұрын
අපි එහෙම කිවුවෙ නැහැ. නියමයි.
@chandrikawijayawardana5630
@chandrikawijayawardana5630 22 сағат бұрын
විමල් වීරවන්ශ මහතාව ගෙන්න
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk 16 сағат бұрын
චින්තා. හෝ රනිල් අනිවාර්යයෙන් ඕනි
@nwije
@nwije Күн бұрын
රන්වලයාගෙ පච උපාධි කෙස් එක උඩට ඇදපල්ලා.මුන් ඒක අමතක කරවන්නයි යන්නෙ.
@RohanGunarathna-gs6mf
@RohanGunarathna-gs6mf 6 күн бұрын
කැලුම් ජයසුමන රොෂාන් රනසිංහ මෙයාලවත් ගෙන්නන්න
@pradeeppushpakumara305
@pradeeppushpakumara305 Күн бұрын
බයියන්ට ජයවේවා. ❤❤
@Alien_බයියා
@Alien_බයියා Күн бұрын
JVP = ජාතියට විවිධ පච කීම 😂😂😂
@loversgate
@loversgate Сағат бұрын
ජාතියට විදින පච
@sankhaadikari
@sankhaadikari 6 күн бұрын
Brothers 💚💚💚👍👍👍
@YoBroGB
@YoBroGB 22 сағат бұрын
I m starting my day with this programme.Thank you. Nice work Keep it up 👍🏻
@MMSU9
@MMSU9 22 сағат бұрын
Jeppoo kiyapu buru walata deviyan daduwam denawa. Deviyan gen berenna beha katawath bro ❤❤❤
@madushani9684
@madushani9684 Күн бұрын
දැනුත් මේ කනගමන් බලන්නේ ඔයාලගේ program එක සුපිරි ඉරාජ් මිලි ආදරෙයි❤❤
@amalperera3074
@amalperera3074 Күн бұрын
ම්ලින්ද ,ඉරාජ් නියමයි 😄😄😄😄👍👍👍👍👍👍
@SerangaSenanayake-ml5mx
@SerangaSenanayake-ml5mx Күн бұрын
අපෙ මලගෙදරට පොල් ගන්න ගියා.කඩේ මුදලාලි කිවිවා ජාතික අපරාධ කරන්න එපා කිවුවා..😢😢 පරිප්පු හොද්දාක් හෑදුවා වතුර දාලා 😢😢😢 ඇත්තටම දුකායි
@clintsanjayahettiarachchi8144
@clintsanjayahettiarachchi8144 Күн бұрын
බයියන් ට ජය ❤❤❤
@Villagekokiya
@Villagekokiya Күн бұрын
❤අතල් ඔයි . අපේ තාත්තාට ෆොන් එකෙන් පෙන්නන්නේ.
@sarathkumaraweerasinghe6426
@sarathkumaraweerasinghe6426 20 сағат бұрын
බයියන්ට ජය වේවා! යැව්වා
@nuwan7477
@nuwan7477 23 сағат бұрын
එකෙන්ම රටට ආදරේ මිනිස්සු එකතු වෙන්න ඔනෙ කයිපාලන ගෙදර යවන්න
@farzanfarook7746
@farzanfarook7746 Күн бұрын
මම කිසිම පක්ෂකට කඩේ ගිහිල්ලා නැහැ, නමුත් සත්‍ය ගැන බලද්දි පෙනවා JVP එක ලොකු බොරුවක් කරන්නේ කියලා. ඒ නිසා මම Auto බයියෙක් වෙනවා වගේ.
@GraceSoma-q6z
@GraceSoma-q6z 6 күн бұрын
Great content boys....❤❤❤... Keep up the great work....
@dileepnuwankumarasinghe9881
@dileepnuwankumarasinghe9881 16 сағат бұрын
අපි එහෙම කිවුවෙ නෑ🤣🤣🤣🤣 බයියන්ට ජයවේවා ❤️❤️❤️
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 күн бұрын
Jokes apart, can you please do "api kiwwe ne" documentary. Easy for us to share 😂
@Pluto__R
@Pluto__R 6 күн бұрын
This is something I was thinking to propose as well. It is very important to keep collecting such videos as we move forward.
@CharityDeA
@CharityDeA Күн бұрын
ඔක්කොමලම කජු කාලා කිහිල්ලේ ගද සුවද බලලා, නිදහසේ ඉන්නවා ඇති ... මොකද එන මාසේ රට ගොඩනේ 😅... 6 මාසෙන් රට ගොඩ ගන්නවා කියපු ආණ්ඩුවක් තියෙන කාලයක් අපි මේ පසු කරමින් ඉන්නේ සඕදරවරුනි ... 😅
@kumarajayamaha9995
@kumarajayamaha9995 Күн бұрын
Api nam dara baiyoo❤❤❤❤❤
@Ghtiter
@Ghtiter Күн бұрын
අඩේ ලප කුමාර් කය්යනායගම් කීලා තියෙන මුසාවාද දිහා බැලුවම බඩල් පොකට් නයාගේ කටේ රීරීලත් මදි නේ බං
@Kumudu2000
@Kumudu2000 22 сағат бұрын
Oya denna nisa..jeppo kiyana deval valata tharaha yanava. .eka nathi vela hithata marama sathutak danenava oyala dennage katha karana vidiyata ..thank you dennayama ❤❤❤❤❤❤
@AjanthaWeerakkodi
@AjanthaWeerakkodi Күн бұрын
බයිලන්තයට ❤❤❤❤❤
@Travel_Foxxx
@Travel_Foxxx Күн бұрын
අපි එහෙම කිව්වෙ නැහැ New Documentary 😂
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr Күн бұрын
ජෙප්පො නාපු නැතුන් කරපු එකක් කියපු ගෙදරකින් අබ ඇටයක් ඔනී😂😂😂😂😂😂😂😂
@maduradesilva7360
@maduradesilva7360 Күн бұрын
ගෙවල් වන්දි ගැන කතා කරන වීඩීයෝ එක එනකන් ඉතා ආසාවෙන් මග බලා සිටිමු 😂
@lasanthikodikara8732
@lasanthikodikara8732 Күн бұрын
මං කවදාවත් බයියෙක් වෙලා හිටියෙ නෑ.... ඒත් ඔය දෙන්නගෙ දාර ෆෑන්.
@udayasampath5412
@udayasampath5412 Күн бұрын
චමර සම්පත් ව ගෙමුද❤❤
@SIKELENAX
@SIKELENAX Күн бұрын
🤔 ටී සර්ට් නිකන් දෙන්නෙ නැද්ද
@indikasena
@indikasena Күн бұрын
මිලින්ද මේ කට්ටිය ලෑස්ති ලෑස්ති වෙන්නේ පසුගිය අවුරුදු දෙකම මකලා දාන්න . අපිට ධර්ම යුද්ධයන් ෆිල්ම් එකක් මේ දවස්වල පෙන්නනවා.
@rpcfernando
@rpcfernando 6 күн бұрын
මේකනම් පට්ට ආතල් 😂😂😂
@PradeepKumara-2001
@PradeepKumara-2001 Күн бұрын
අපි එහෙම කිඋවෙ නෑ කියලා ටීශර්ට් එකක් ඔනේ ❤❤❤❤
@AselanuwanNuwanasela
@AselanuwanNuwanasela 16 сағат бұрын
❤❤❤ msg damma man 10k withara msg tika balanna kiyanna mili aiyata❤❤❤ jaya wewa iraj mili❤❤❤
@MMMDDD-x8p
@MMMDDD-x8p Күн бұрын
බේගල් ටික එකතු කරලා අනුරට හැංගෙන්න ගල් ගුහාවක් හදමු
@stuckd9499
@stuckd9499 Күн бұрын
Iraj ජවිපාවුන් track එකේ remix එකක් කරමු.... 😗😂
@KomaryKomary-t2d
@KomaryKomary-t2d Күн бұрын
Budusarani.obalata.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@destroyerinpeace8976
@destroyerinpeace8976 17 сағат бұрын
සීයව ගේමු ❤
@pramithaweerawardena5956
@pramithaweerawardena5956 17 сағат бұрын
Oyala niyamai excellent excellent excellent 👍👍🙏
@ගොන්ජෙප්පෝ
@ගොන්ජෙප්පෝ 16 сағат бұрын
සීයා ගෙනෙන් බන් අපි ටොයියෝ😂
@chathuraruchiranga6513
@chathuraruchiranga6513 22 сағат бұрын
Sarath Fonseka ගෙන්නන්න පුළුවන් නම්
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 17 сағат бұрын
අම්මො සහෝලා නියමයි සුපිරි හොදෙ මාත් ආවා එදා අනුරාධපුර මං නම් මිලි බොස් එක්ක කතා කරෙ එදා බුදු සරණයි දෙවි පිහිටයි
@sasikasandaruwan161
@sasikasandaruwan161 17 сағат бұрын
අපේ බයි කදවුරට ජයවේව 😍
@nltkmusic2334
@nltkmusic2334 23 сағат бұрын
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ දැන් ඉන්න වඳුරන්ට නෙවෙයි ඉදිරි අනාගතයේ උපදින දරුවෝ වෙනුවෙන් යුද්ධයක් ඉවර කරලා රට සංවර්ධනය කරලා මුහුද ගොඩ කරලා පොක් සිටි වගේ වියක් කෘති හදලා මත්තල ගුවන්තොටුපළවල් හදලා හම්බන්තොට වරාය හදලා කලාකරුවන්ට අද අමතක වෙලා තියෙනවා විශාල වශයෙන් රංගන ශාලා ඒවායේ අපේ අනාගතේ ඉදිරි ළමයින්ට ජොබ් කරන්න හොඳ පඩියක් සමග පසුතලයක් හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකාලෙදි ඒ ළමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දෙයියෙක් වගේ සලකයි දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගත්තොත් නං උන් නිකන් ඉදන් කන්න ආපු සෙට් එක ඉදිරියට එන2010 ළමයි සෙට් එක ඉදිරි අනාගත්තේ බිහි වෙන සුපිරි සෙට් එක තමයි රටට ගොඩක් වැඩ කරන සෙට් එකක් වෙන්නේ ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයේ පලදාව ඉදිරි අනාගතය 🇱🇰 💪
@clipclub7062
@clipclub7062 20 сағат бұрын
එතුමා මයිනෙක් බං දැන්
@asokajayasinghe9891
@asokajayasinghe9891 Күн бұрын
මිලී,ඉරාජ් බැරිද*අපි එහෙම කීවෙ නෑ* කියලා ටෙලි නාට්ටියක් හදන්න බැරිද?
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 18 сағат бұрын
රට ගැන හැගීමක් නැති බඩ ගැන හැගීමක් විතරක් තියෙන වටිනා මිනිසු දෙන්නෙක්ගෙ වටිනා වැඩසටහනක් ..
@RanjaniGamage-h6s
@RanjaniGamage-h6s Күн бұрын
ඉරාජ්,මිලී,පහුගිය පච නැවත මතක් කර දෙන්න,සතියක් යනකොට ඒවාඅපිට අමතක වෙන නිසා,
@rasikathilanka3412
@rasikathilanka3412 4 сағат бұрын
අනිවාර්යයෙන් ඒක හොද අදහසක් පරණ වීඩියෝ අපේ අයට මතක් වෙන්න නැවත නැවත දාන්නම ඕන
@nilanpriyadarshana4587
@nilanpriyadarshana4587 Күн бұрын
බයියන්ට සැප දෙන බයි තක්සලාව ❤❤
@menakasaparamadu64
@menakasaparamadu64 Күн бұрын
Wow Excellent Mili & Iraj❤❤❤❤❤❤
@sugathbulukumbura1973
@sugathbulukumbura1973 19 сағат бұрын
අර ඩොකියුමන්ට්‍රි එක බලන්න ආසයි.... "අපි එහෙම කිව්වේ නෑ.." 😍👌
@Pahanrathnayaka209
@Pahanrathnayaka209 Күн бұрын
අයියේ කෙමිකල් ගහනවාද නැද්ද දන්නේ නැ රට හාල් නිසා නන් gaas හැදෙනවා 😪
@Sanja555sa
@Sanja555sa Күн бұрын
අමු ගවයා 😂
@PathiranaRenuka
@PathiranaRenuka Күн бұрын
උඹනෙ
@nimeshperera9554
@nimeshperera9554 21 сағат бұрын
@Sanja555sasira mun bath kaddi gas hadena eka ahanna deyakda
@diasjayantha6958
@diasjayantha6958 Күн бұрын
Thanks ❤❤❤❤❤
@pradeepdevapriya-wl3ih
@pradeepdevapriya-wl3ih 21 сағат бұрын
අපේ ගෙවල් පැත්තෙ අවුරුදු 65 ක කාන්තාවකට බඩයි වමනේ යනවා නොන් ස්ටොප් රට හාල් කාලා 😢
@disnanilanli
@disnanilanli 5 сағат бұрын
නියමයි ❤❤❤❤❤❤❤
@damitharukshan-bi8mo
@damitharukshan-bi8mo Күн бұрын
Ubala dennata patta adareiiii❤️❤️❤️
@clipclub7062
@clipclub7062 19 сағат бұрын
උබ කොලුකාරයෙක් නේ ??😂😂😂
@rasyjayasri153
@rasyjayasri153 Күн бұрын
Lov from south Africa ❤❤❤
@buddikakandewaththa9257
@buddikakandewaththa9257 Күн бұрын
දැන් අපිට ටෝක් කරන්නෙ බයියෝ ජෙබයියො උන උන්තමයි...පෝස්ට් එකක් දාපුගමන් ෆෝම් වෙනව උන්😂😂😂😂
@Nadeeka-np4ll
@Nadeeka-np4ll 7 сағат бұрын
අර documentary එක නම් හදන්නම ඕනැ 😂
@Nieselnuwan12345
@Nieselnuwan12345 6 күн бұрын
We love you milinda ayya and iraj
@keerthinisantha6649
@keerthinisantha6649 23 сағат бұрын
Jaya wewa ❤❤❤
@sahmaliape5792
@sahmaliape5792 Күн бұрын
Karana kiyana siyalu de sarthaka wewaaa❤ 🌷❤jayama wewaaa ❤budusaranai 🙏
'' මේ ආණ්ඩුව කරපු වැඩක් කියනවද ? ''
1:02:14
Anthima Pituwa - Sepal Amarasinghe
Рет қаралды 1,9 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН