කෝටි ගාණක වාහනය ගත්තේ මෙහෙමයි...

  Рет қаралды 171,209

Iraj Show

Iraj Show

2 жыл бұрын

#Iraj #IrajShow #SriLanka

Пікірлер: 667
@manjuveera3732
@manjuveera3732 2 жыл бұрын
ජෙප්පෝ මේක දැක්කොත් මේ ක්‍රමය අසාධාරණයි කියයී උන් කියයී මෙච්චර වටිනා වාහනයක් එලවන එක ධනේෂ්වර පන්තියට පමණක් සීමා වෙච්ච එකක් කියලා ඊටපස්සේ මේ තරුණයා ලග වැඩ කරනවා කිව්ව විසි දෙනා අල්ලගෙන වෘත්තීය සමිති පිහීටවලා මේ කොල්ලව විනාශ කරන්න බලයී..
@dineshperera7726
@dineshperera7726 2 жыл бұрын
අනේ ඕයි ...තමුසේ වගේ උන්ට තාමත් ඔය ඉරාජ් කියන එකා මොකෙක්ද කියලා තේරුම්ගන්න මොළයක් නැති හැටි !!
@sasithaamrathunga6292
@sasithaamrathunga6292 2 жыл бұрын
පට්ට කෑමෙන්ට් එක 🤪🤪
@dineshperera7726
@dineshperera7726 2 жыл бұрын
@@sasithaamrathunga6292 මිත්‍රයා.. මූ මොනාද විනාස නොකළේ.. කුණුහරප සින්දු හදලා තරුණයන්ගේ රසවින්දනය විනාස කලා..රටේ වටින කලාකරුවන්ට මඩ ගැහුවා.. තමන්ගේ වාසියට දේශපාලුවන්ට කඩේ ගිහින් මුළු රටක්‌ බංකොලොත් කරන්න මූ පුරෝගාමී වුණා.. පුළුවන් තරම් බොරු වැපුරුවා.. ඕකා රටට ආදරේ එකෙක් නම් දැන් ගෑස් පෝලිම් ගැන, අසුචි නැවට ගෙව්ව් එක ගැන, රටේ සල්ලි අච්චු ගහන එක ගැන, පැන්ඩෝරා ගැන සින්දු හදන්න ඕනේ..රටේ ගොවීන්ට කෙලවිලා, දරුවන්ට කන්ඩ නෑ, සාගතයක් අත ළඟ..කෝ උගෙන් සින්දුවක් ඒකට ...?. එහෙම තියෙද්දිත් මේ නුගත් තරුණ පරම්පරාව තාමත් මුව විස්වාස කරන එක මේ රටේ කරුමයක්... මූ කොහොමහරි හදන්නේ මේ වගේ ඒවා පෙන්නලා රටේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා පෙන්නලා කාලකන්නි රාජපක්ෂලගේ ජාමේ බේරලා දෙන්න.. ඒක තමයි මුගේ ජොබ් එක රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුව .. සක්කිලි කාලකන්නියා... මුට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා මේ රටට කරපු අපරාදෙට.. අව... කයා !!!!
@ravixoxo8435
@ravixoxo8435 2 жыл бұрын
Ammo Ammo උඹත් Jvp කරලා තියනවා නේද 🙂👍
@NBAlern
@NBAlern 2 жыл бұрын
සුපිරි
@Hataraman593
@Hataraman593 2 жыл бұрын
අම්මෝ ඒක ..... පට්ට වන්ඩිය ජයවෙවා සහෝදරයා 😍😍😍😍😍😍😍............
@sahantharaka8770
@sahantharaka8770 2 жыл бұрын
Kichi man set ekath lagadima supiri wahana tikak gemu kollo
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
ඇත්ත කතාවක්,කෙල්ලක් එක්ක ලව් කර කර කාලය නාස්ති කරන වෙලාවේ school out වුණු ගමන් ,හම්බ කරානම් පස්සෙන් එන්නේ කෙල්ලෝ😋💸💵💲❤️
@rajithaabeyrathne7285
@rajithaabeyrathne7285 2 жыл бұрын
ඉරාජ් අය්යා ඔයා ලොකු දේයක් කරනවා. රට වෙනුවෙන් තරැණ අය වෙනුවෙන්. එක ඔයාට ලොකු පිනක් .
@mohamednasardeen9249
@mohamednasardeen9249 2 жыл бұрын
මෙයා තමයි හොඳටම කරලා තියෙන්නේ මාගේ උනුසුම් සුබ පැතුම්...
@ziggy4355
@ziggy4355 2 жыл бұрын
ලංකාවේ කොල්ලෙක්ට හරියනවා කියන්නේ මට වෙන සතුටක් නෑ😍😎
@ajithkankanamge5938
@ajithkankanamge5938 2 жыл бұрын
මේ කරන සමාජ මෙහෙවරට ඉරාජ්ට ස්තුතිවන්ත වෙනවා ජයවේවා ❤️🌹❤️🌹❤️🌹
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
ලංකාවට dollars 💲💵💸 එන වැඩක් තමයි කරන්න ඕනි ,,අපිත් ගොඩ රටත් ගොඩ♥️♥️♥️🤓
@diadeeb4573
@diadeeb4573 2 жыл бұрын
උස්සා වන්තයා..ජයගනි ලංකාව ඉන්නා සැම..දරුවන් අලසකම නැතිව..උස්සා වන්ත..උනොත්...ජය..ගන්න පුලුවන් .බැහැ කියා දෙයක්.නොමැත..හිතන්නේ හරි.ව්දියක් නම්..වරදින්නෙ නැත 👍👍👍🙏🙏🌷🌷💐💐
@epleblomst91
@epleblomst91 2 жыл бұрын
හොද වැඩක් Iraj bro 👍👍👍🙏🏽🙏🏽🙏🏽🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️ තරුණ පරපුර නගා සිටුවන්න දායක වීම ඉතා කාලෝචිත වැඩක් ආදරෙයි Iraj 🌹🌹🌹💐💐💐
@xxxtantacionfan.4261
@xxxtantacionfan.4261 2 жыл бұрын
100% true.. ලව් බීශනේ ඉන්න හැත්තනං සාපයක් 😂 උන්ට ජීවිත කාලෙම වීල් තමා පදින්ඩ වෙන්නෙ. මෙන්න චරිත..
@kamalkaru4919
@kamalkaru4919 Жыл бұрын
Gm.ela.oyagay Kathawa..bs.ts
@productionnoize3269
@productionnoize3269 2 жыл бұрын
Love කුමාරවරු...love කුමාරියෝ ඉන්න රටක් මේක.../කාල බුදියන්නේ නැතුව job එකක් කරපිය ..
@aw4360
@aw4360 2 жыл бұрын
කුහක කමින් අනුන්ට ඉරිසියා කර කර ඉන්න මිනිස්සුන්ව උමන්දාවට සතියක් විතර වැඩ කරන්න යැව්වා නම් ඒ ගතිය නැති වෙන්න ගන්නවා..
@aw4360
@aw4360 2 жыл бұрын
රට අගාධයට යනවට කැමති රටේ ප්‍රධාන මාධ්‍ය සහ දේශපාලන පක්ෂ නෑ බෑ කිය කිය මිනිස්සුන්ව negative කරද්දි උත්සහය තියෙනවා නම් අපිට පුලුවන් කියල සමන්තබද්‍ර හාමුදුරුවෝ, ඉරාජ් මිනිස්සුන්ව හැම වෙලේම positive කරන්න දරන උත්සහය ගොඩක් වටිනවා..
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
Yes
@ravixoxo8435
@ravixoxo8435 2 жыл бұрын
රටට නන්නත්තාරෙට කෙලවෙලා ඉද්දි Positive එකෙන් හිතමු
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
ANIWARYENMA
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ. හදවතින්ම ගරු කරනවා ඔයාගේ අදහස් වලට. අද කාලේ ඔයා වගේ දරුවො අඩුයි. සුබ පතනවා ඔයාට ඉදිරි වැඩ කටයුතු වලට. ❤❤❤❤ස්තුතියි ඉරාජ්.
@NBAlern
@NBAlern 2 жыл бұрын
අවංකවම රට දියුණු කරන්න නම් අපේ කොල්ලන්ගෙ ඔළු ටික හදන්න ඕන.එකට අනිවාර්යෙන් දාර්ශනික විප්ලවයක් අවශ්‍යයි. සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ වගේ මහා සංඝරත්නය ඒ සඳහා පෙරමුණ ගත යුතුයි.මේ කරන සේවයට ඉරාජ් ඔබට බොහොම ස්තුතියි
@kavishkaachin8543
@kavishkaachin8543 2 жыл бұрын
🤗❤ Aniwarya yenma
@ish12213
@ish12213 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම. ඇතැම් හාමුදුරුවරු කලක් තිස්සෙ තමාට ලගා කර ගන්න බැරි දේවල් තව කෙනෙක් ගනී කියන බයට කුහකකමට බුදුන් වහන්සේ දේශනා කරා කියල තමන්ගෙ negative කුහක මත මිනිස්සුන්ගෙ ඔලුවලට දාලා රටේ මිනිස්සුන්ගෙ ඔලු කාලා තියෙන්නෙ . එයාලා හිතන්නෙ බුදු දහම කියන්නෙ සියල්ල අත් හැරල දාන negative දෙයක් කියල. බුදුන් වහන්සේ දේශනා කරේ අත් හරින්න නෙවෙයි අත් හැරෙන බව දැනගෙන ජීවත් වෙන්න කියල. ඒක ප්‍රත්‍යක්ෂ කරල අවබෝධයෙන් කල යුත්තක්. නැත්නම් මන්තරයක් වගේ ජප කර කර ඉන්න ඕනෙ දෙයක්වත් කවුරු හරි කිව්ව පලියටවත් පොතක තිබුන පලියටවත් පිලිගත යුත්තක් නෙවෙයි. නිර්මල බුදු දහම ලෝකෝත්තර වගේම ලෞකික දියුණුව ත් සලසන දහමක්. අම්මා තාත්තා නැතුව කන්න බොන්න නැතුව දුප්පත්කම නිසා අසරණ වෙලා දුක විතරක්ම විදලා සාසනයට බාර කරපු බහුතරයක් හාමුදුරුවරුන්ට සැපය ලැබුනා නම් මහණ වෙන්නෙත් නෑ. එයාලගෙ අරමුණු වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙව් අයගෙන් බණ අහන රටකට හරියාවිද? දුක වගේම සැපත් ආශ්වාදයෙන් විදල එහි ආදීනවය අවබෝධයෙන් දැකල තමයි නිස්සරණයට යන්න පුලුවන් .ඒ steps skip කරල යන්න බෑ. එහෙම අය මඩේ හිටවපු ඉන්නක් වගේ දුකේදි වගේම සැපේදිත් වැනෙන්නෙ නෑ. කවුරු හරි කියාවි සුනීත සෝපාක ගැන. ඉතින් එයාලත් එහෙම තමයි. එයාල skip කරේ නෑ. එයාල අවබෝධ කරගැනීමෙ speed එකයි වැඩි. එයාලට ගොඩක් ආශ්වාදය විද විද ඉන්න ඕනෙ උනේ නෑ. පුංචි ආශ්වාදයකින් හරි ඉක්මනින්ම ආදීනවය දකින්න ඇති ප්‍රග්නාව නිසා. හැමෝම එක වගේ නෑ. ඒ මොන්ටිසෝරි බණ අහන මිනිස්සු පරලොව ගැන හිතන්න ගිහින් මේ ජීවිතෙත් කාලකණ්ණි විදියට ගෙවල දානවා. දියුණු වෙන උන් දිහා බලාගෙන හූල්ලනවා. ඒකයි මේ රට පරිහානියට යෑමට ප්‍රධාන හේතුව. මෝන්ටිසෝරි level අයට Advance level තේරුම් ගන්න බැරුව ධර්මය විකුර්ති කරනවලු.
@ravinduashen8736
@ravinduashen8736 2 жыл бұрын
@@ish12213 ඒක නම් ඇත්ත
@darshanatharanga3588
@darshanatharanga3588 2 жыл бұрын
හරියට හරි ❤️❤️❤️❤️
@NBAlern
@NBAlern 2 жыл бұрын
බෞද්ධ දාර්ශනික විප්ලවයක් තුළින් ජීවිතය ජයගන්නා තරුණයා ලෝකයාටත් යහපතක් කරනවා.ඒක තමයි අනිත් ධනවතුන්ට වඩා තියන වෙනස. පරාර්ථ කාමී බව
@akashvihanga1852
@akashvihanga1852 2 жыл бұрын
උබල දෙන්නම සුපිරි ❤️👍
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
නියමයි අනිවාර්යෙන්ම ගොඩක්ම වටිනා වීඩියෝ එකක් අනිවාර්යෙන්ම මේ වගේ වීඩියෝ ඉදිරියටත් කරන්න මේවා දැකලා අපි වගේ තරුණ පිරිස් ඉදිරිය ගැන බය හිතෙන්නෙ නැ අනිවාර්යෙන්ම දෙයක් කරන්න ශක්තිය ලැබෙනවා මේ වගේ වැඩසටහන් වලින්❤️❤️❤️
@chinthakasilva6479
@chinthakasilva6479 2 жыл бұрын
සමාජෙන් දශමයක් හරි පොඩ්ඩක් හරි සුබවාදී කරන්න වැඩක් කිරීම මරු. 👍
@danhan7869
@danhan7869 2 жыл бұрын
දැන් කියයි ඕක නාමල්ගේ ලැම්බොගිනිය කියලා. එච්චරට negative අපේ වාහෙලා.
@dsgn2926
@dsgn2926 2 жыл бұрын
පොටෝ ගහලා ගත්තු වාහනයක් නෙ ඕක නාමල්ට කොහන්ද වාහන එයා වැඩ කරන්නෙ නෑනෙ.
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
@@dsgn2926 ඉතින් හොරා කාලනේ එව ගත්තේ
@dsgn2926
@dsgn2926 2 жыл бұрын
@@wishwa1234 Namal hora kewa ne. Harida. 😜. Bayyo form koranawa kollo.
@dlr1991
@dlr1991 2 жыл бұрын
ඉරාජ් අය්යා මේකනම හැමෝටම පට්ටම මෝටිවේශන් එකක්
@nilanathula19
@nilanathula19 2 жыл бұрын
ගවුම් ඇදම් නටන කැරි පොන්නයා....
@Realeye66
@Realeye66 2 жыл бұрын
දැන් ඉතිං ජේවීපී කාරයෝ කියයි මේ තරුණයා මේ කාර් එක අරන් තියෙන්නේ දේශපාලඥයින් සමඟ සම්බන්ධ වෙලා එහෙම නැත්නම් මොකක් හරි ගේමක් දීලා කියලා එවුන්ට ඊට වැඩිය දෙයක් කියන්න නැහැනේ වල බලන් බලන් ඉන්න අනිවාර්යෙන්ම ඕක කියයි
@gohome2252
@gohome2252 2 жыл бұрын
මං ජෙප්පෙක්. ඔයා බයියෙක්. It's okay But ස' FAIL. It's not okay
@mpmnalir6911
@mpmnalir6911 2 жыл бұрын
බයි පකයෙක්
@gohome2252
@gohome2252 2 жыл бұрын
@Im offline දැනුත් රට හදුන්වන්නෙ "ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය" කියලා තමා බන් 😂🙏
@highlandersliveband7226
@highlandersliveband7226 2 жыл бұрын
ජයෙන් ජයම වේවා. උනන්දුව තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ තමයි.. එක ඔයා තව තවත් ඔප්පු කරා සහෝදරයා 👊
@NBAlern
@NBAlern 2 жыл бұрын
ඉරාජ්ගෙ පේජ් එකට ඇවිල්ල ජෙප්පෝ ටික අවුස්සගත්ත කියන්නේ එකත් මාරම ආතල් එකක් තමයි.
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
හම්බ කොරොත් අපි කනවා උමන්දාවේ දාන . මම කියන්නේ මට මේ රටට මොනව හරි කරලා හදන්න ඔනී මේ රටේ ඒලවල් ඉවර උනාට පස්සේ මේ රටේ මිනිස්සූ ගෙවපු සේරන බදු මම පිටරට ගිහින් එයාලට මගේ දැනුම දෙනවා මොකද අපේ රටේ එවට තැන නෑ සහ ඇත්තටම මේ මෝඩ පලකයෝ පන්නන්න ඔනි අපේ තරුණ අය මොනව හරි කරයි අපේ වැඩිහිටියෝ කොහෙ යන්න ද මට මේ රටම ඉස්සරහට ගෙනියන්න ඔනී අනික තව දෙයක් මේක සජිත් ඇවිත් මේ විදිහට කෑවොත් ඉරාජ් උබගේ බන නෑ එදාට මට මතකයි සිරිසේනගේ කලේ තෝ වපුරපු නෙගටිඋ අදහස් නිකන් දිව දෙකේ කතා එපා තෝ නම් කුනු ගොඩක් දැන් කියයි ජෙප්පෙක්ට රිදිලා කියලා එහෙම කියන්න කලින් මේක තේරුන් ගනින් ඉරාජ් කරන්නේ මොටිවේශන් එකක් නෙවේ බයියෝ පෝම් කරන එකක් .😌 .. ඉරාජ් උබ ගැන දුකයි බන් 😌❤️
@prabuddhabcpanthiyasureshk6422
@prabuddhabcpanthiyasureshk6422 2 жыл бұрын
සේරටම වඩා වටිනවා ඉරාජ් සමන්තභද්‍ර හාමුදුරුවන්ව ඇසුරු කරන්න ගත්ත එක. ඉස්සර පේන්න බැරි ව හිටපු චරිතයක්. ඉරාජ්ව දැක්කත් එපා වෙනවා. ඒත් දැන් මේ දාන වීඩියෝ එක්ක ඒ එපාවීම නැති වෙලා ප්‍රසාදයක් තියෙනවා . දිගටම හොද වැඩ කරන්න. ජය වේවා
@kamalkaru4919
@kamalkaru4919 Жыл бұрын
Ai..a Issara.amanapa.
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
නියමයි ජය වේවා ඉදිරියට යන්න සුභ පතනවා ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🎉💯
@sachinthanimsara8581
@sachinthanimsara8581 2 жыл бұрын
වටින විඩියො එකක් කාලින මාතෘකාවක් ජය ඉරාජ් අයියේ 😍
@kalanaviraj259
@kalanaviraj259 2 жыл бұрын
ඉරාජ් නියමයි රට වැටිලා තියෙන වෙලාවේ මිනිස්සුන්ව මෝටිවේට් කරල ආර්ථිකය ගොඩගන්න හදන ගේම 🙏😍
@sriworld25
@sriworld25 2 жыл бұрын
අනිවා හොදයි ඒත් මූ ඒකෙනුත් දේශපාලනෙ කරන්නෙ
@dummak414
@dummak414 2 жыл бұрын
Ion care what ever the tabloids has to say. I respect this dude Iraj for changing the entire Music Industry in Lanks and on top of that i love his Humility
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
හරිම ආඩම්බරයි සුදු පුතේ.කොයිතරම් මහන්සි වෙලා ද මේවගේ උත්සහය..ජරා ජීවිතවලට යන්නෙ නැතුව.අවංක පුතෙක්.. තවත් ජය වේවා 🙏🙏
@ukumuditha
@ukumuditha 2 жыл бұрын
♥♥ ජය වේවා සහෝ!!!! ගෙනත් කටටම දනකල් බලං ඉන්න, පෝස්ටර් අලවලා ගොඩයන්න බලන් ඉන්න, සමාජෙට වෛර කරන පරපුරට, ජීවමාන පූර්වාදර්ශයක්
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
හම්බ කොරොත් අපි කන්වා උමන්දාවේ දාන . මම කියන්නේ මට මේ රටට මොනව හරි කරලා හදන්න ඔනී මේ රටේ ඒලවල් ඉවර උනාට පස්සේ මේ රටේ මිනිස්සූ ගෙවපු සේරන බදු මම පිටරට ගිහින් එයාලට මගේ දැනුම දෙනවා මොකද අපේ රටේ එවට තැන නෑ සහ ඇත්තටම මේ මෝඩ පලකයෝ පන්නන්න ඔනි අපේ තරුණ අය මොනව හරි කරයි අපේ වැඩිහිටියෝ කොහෙ යන්න ද මට මේ රටම ඉස්සරහට ගෙනියන්න ඔනී අනික තව දෙයක් මේක සජිත් ඇවිත් මේ විදිහට කෑවොත් ඉරාජ් උබගේ බන නෑ එදාට මට මතකයි සිරිසේනගේ කලේ තෝ වපුරපු නෙගටිඋ අදහස් නිකන් දිව දෙකේ කතා එපා තෝ නම් කුනු ගොඩක් දැන් කියයි ජෙප්පෙක්ට රිදිලා කියලා එහෙම කියන්න කලින් මේක තේරුන් ගනින් ඉරාජ් කරන්නේ මොටිවේශන් එකක් නෙවේ බයියෝ පෝම් කරන එකක් .😌 .. ඉරාජ් උබ ගැන දුකයි බන් 😌❤️
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරැවන් සරනයි ධනාත්මක සිතුවිලිත් දැඩි අදිස්ඨානත් ඇතුව කිුයාසීලිව යමක් කරන්න හැම තරැන තරැනියක්ම හිතට ගතයුතුයි ජයවේවා පුතේ තවතවත් දිරිමත්ව පෙරට යන්න ජයමවේවා
@manjulapriyadarshani5636
@manjulapriyadarshani5636 2 жыл бұрын
ඇත්තෙන්ම හදවතින්ම සතුටුයි පුතා.අනාගත දිවිය මීටත් වඩා සරුසාර වෙන්න සුභ පතනවා තුණුරුවනේ අනන්ත ගුණ බෙලෙන් සියළු යහපතම සැලසී රට ජාතිය ධර්මය වෙනුවෙන් ද ඇපකැප වී වැඩ කිරීමට සියළු ශක්තිය ධෛර්ය ලැබේවා !!!❤️❤️❤️🌹🌹🌹
@diddid8044
@diddid8044 2 жыл бұрын
අහ් ඉරාජ් බ්රෝ මොකෝ වෙන්නෙ ඉතින්? අහ් වහල්ලුන්ට පොසිටිව් thinking උගන්නනව වගේ 😂😂 එල එල අව්ලක් නෑ වහල්ලු කොහොමත් පොසිටිව්. Iraj උඹට යන්න තිබ්බෙ බන් අර දුම්රිය වැඩ වර්ජනේ ට මැදි උන මිනිසුන් ට පොසිටිව් thinking කියල දෙන්න. බයවෙන්ඩ දෙයක් නෑ ඊලග පාර හරි පලයන් ඒ තැන්වලට බෝල්ගාඩ් එකක් දාගෙන පලයන් ඇට දෙක හරි බේරෙයි අව්ලක් යන එකක් නෑ. පොසිටිව් thinking ඒවගේ තැන් වලට ඕනෙ 👍 මේක pin කරහන්කො මචන් plz🙏
@Tentashion
@Tentashion 2 жыл бұрын
ඉරාජ් අයිය කියන්නෙ කවදත් හරි දේ කරන කෙනෙක්....තරුන පරම්පරාව උඩට ගේන්න දගලන නියම චරිතයක්
@channanimala4665
@channanimala4665 2 жыл бұрын
ලොකුවට මගුල් කන උන් පව්,බලන් යනකොට මාගුලක නියම කෑම මගුල් කන උන් ට නෙමේ,පේනවනේ
@chamathsankalpa6037
@chamathsankalpa6037 2 жыл бұрын
සුභ පතනවා හදවතිම්ම ❤️ මගෙත් ලොකු ටාර්ගට් එකක් මගෙම කියලා වාහනයක් අරන් අම්මව වටයක් දාන් යන්න
@weerasankili9888
@weerasankili9888 2 жыл бұрын
මේක තමයි මං දැකපු ඉරාජ් ගෙ හොඳම පොස්ට් එක.
@woodapplefixstation7384
@woodapplefixstation7384 2 жыл бұрын
කොල්ලෙක්ගේ සාර්ථකත්වයෙන් තමන්ගේ අසාර්ථකත්වය වහගන්න හදන එක හෙන අසාර්ථකයි. මේ වගේ දියුණුවෙන්න තම හැමෝම ට්‍රයි කරන්නේ . හම්බකරන හැම දේම කන්න වියදම් කරන්න උනාම උඩට එන්නේ කොහොමද අඩියේම ඉන්න මිනිස්සු . මේ කොල්ල වගේ වෙන්න අපි හැමෝම වැඩ කරනවා සුබ පැතුම්
@ranjith2752
@ranjith2752 2 жыл бұрын
මොන විදිය motivation එකක් දුන්නත් දේශපාලන හිඟන්නන්ට පේන්නේ ඒක දේශපාලන කෝණයෙන් විතරයි. කාලකන්නි දේශපාලනය අතෑරලා තම තමන් වෙනුවෙන් දියුණු වෙන්න පුළුවන් විදියට වැඩක් කරගනිල්ලා. එක එකාට මුට්ටිය අල්ලල්ල ඉන්නෙ නැතුව ඕපදූප හොය හොයා ඉන්න නැතුව තමන්ගෙ දියුණුව වෙනුවෙන් වැඩ කළොත් ඕන කෙනෙකුට මේ වගේ වන්ඩියක් බස්සන්ට පුළුවන්
@yamunakarananayaka4549
@yamunakarananayaka4549 Жыл бұрын
සුභ අනගතයක් වේවා අයියා බුදු සරණයි අයියා ඉදිරියේ වැඩ කටයුතුවල 🙏💗💗💗
@kwkasun1882
@kwkasun1882 2 жыл бұрын
අපේ ගමේ කොල්ලෙක්,පැල්මඩුල්ලෙ,ගොඩාක් දුක් වින්දලා මේ තැනට ඇවිත් තියෙන්නෙ.ආඩම්බරයි ශයින් අයියා
@sasindugunasekara4978
@sasindugunasekara4978 2 жыл бұрын
පැල්මඩුල්ලෙ ?
@kwkasun1882
@kwkasun1882 2 жыл бұрын
@@sasindugunasekara4978 yes
@sewwandigamage3394
@sewwandigamage3394 2 жыл бұрын
oyata meeta wada hare yanna oona malle gamee kenekta hodak keyuwata hadawathenma.
@user-iw2dd2zd1l
@user-iw2dd2zd1l 2 жыл бұрын
සන්තෝෂයක් දැනෙන්නේ shain අභිෂේක මණ්ඩපයෙ මොඩ්ලින්ග් කරලා පන්නිපිටිය ස්ටුඩියෝව පටන් ගෙන වෙඩින් එකක් ලස්සනට කරලා ....දැන් ඉන්න තැන දැක්කාම මාරම ආඩම්බරය්....
@chamindushaminda3580
@chamindushaminda3580 2 жыл бұрын
මම fb එකෙන් දැක්ක සුපිරිම කොල්ලෙක්. ජයවේවා brother ❤️💪
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
ඉරාජ්ට හදවතින්ම අපි ආදරේ කරන්නේ මෙන්න මේ නිසා
@mahalapakaya6308
@mahalapakaya6308 2 жыл бұрын
Hukahan
@Inkzu
@Inkzu 2 жыл бұрын
@@mahalapakaya6308 ane palayn bn ynna 😂 ubala saapa mee ratata
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
හම්බ කොරොත් අපි කන්වා උමන්දාවේ දාන . මම කියන්නේ මට මේ රටට මොනව හරි කරලා හදන්න ඔනී මේ රටේ ඒලවල් ඉවර උනාට පස්සේ මේ රටේ මිනිස්සූ ගෙවපු සේරන බදු මම පිටරට ගිහින් එයාලට මගේ දැනුම දෙනවා මොකද අපේ රටේ එවට තැන නෑ සහ ඇත්තටම මේ මෝඩ පලකයෝ පන්නන්න ඔනි අපේ තරුණ අය මොනව හරි කරයි අපේ වැඩිහිටියෝ කොහෙ යන්න ද මට මේ රටම ඉස්සරහට ගෙනියන්න ඔනී අනික තව දෙයක් මේක සජිත් ඇවිත් මේ විදිහට කෑවොත් ඉරාජ් උබගේ බන නෑ එදාට මට මතකයි සිරිසේනගේ කලේ තෝ වපුරපු නෙගටිඋ අදහස් නිකන් දිව දෙකේ කතා එපා තෝ නම් කුනු ගොඩක් දැන් කියයි ජෙප්පෙක්ට රිදිලා කියලා එහෙම කියන්න කලින් මේක තේරුන් ගනින් ඉරාජ් කරන්නේ මොටිවේශන් එකක් නෙවේ බයියෝ පෝම් කරන එකක් .😌 .. ඉරාජ් උබ ගැන දුකයි බන් 😌❤️
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
@Im offline අමාරුවක් නෑ 😌
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
@Im offline බයියෝ පෝම් කරන්න මට බෑ මට වැඩ තියනවා
@dashfernando8982
@dashfernando8982 2 жыл бұрын
දියුණු වෙන එකාට මී කුණත් ඇති කියන කතාව අමතක කරන්න එපා මේක හොදට බලපං කුහක නොවී negative comment දාපු උන් ටික,මේකෙ ගන්න ඕනි ටික ගනිං උබ මේ විදියට දියුණු උනේ නැති උනත් දැන් ඉන්න තත්ත්වයෙන් අඩියක් හරි ඉස්සරහට පලයං.
@ravixoxo8435
@ravixoxo8435 2 жыл бұрын
ඉතින් උඹත් ගනින්කෝ 🙂 #බයියෙක්ලෙසසිතමු ❤🔥
@dashfernando8982
@dashfernando8982 2 жыл бұрын
@@ravixoxo8435 #කෝ මං ජන්දෙ දුන්නේ නැහැ එකෙක්ටවත් මට කියලා දෙයක් මං දියුණු වෙන්න පටන් අරං ගත්ත නිසා තමයි මේ කමෙන්ට් එකක් දැම්මේ මෝඩ හු#&නා
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
හම්බ කොරොත් අපි කන්වා උමන්දාවේ දාන . මම කියන්නේ මට මේ රටට මොනව හරි කරලා හදන්න ඔනී මේ රටේ ඒලවල් ඉවර උනාට පස්සේ මේ රටේ මිනිස්සූ ගෙවපු සේරන බදු මම පිටරට ගිහින් එයාලට මගේ දැනුම දෙනවා මොකද අපේ රටේ එවට තැන නෑ සහ ඇත්තටම මේ මෝඩ පලකයෝ පන්නන්න ඔනි අපේ තරුණ අය මොනව හරි කරයි අපේ වැඩිහිටියෝ කොහෙ යන්න ද මට මේ රටම ඉස්සරහට ගෙනියන්න ඔනී අනික තව දෙයක් මේක සජිත් ඇවිත් මේ විදිහට කෑවොත් ඉරාජ් උබගේ බන නෑ එදාට මට මතකයි සිරිසේනගේ කලේ තෝ වපුරපු නෙගටිඋ අදහස් නිකන් දිව දෙකේ කතා එපා තෝ නම් කුනු ගොඩක් දැන් කියයි ජෙප්පෙක්ට රිදිලා කියලා එහෙම කියන්න කලින් මේක තේරුන් ගනින් ඉරාජ් කරන්නේ මොටිවේශන් එකක් නෙවේ බයියෝ පෝම් කරන එකක් .😌 .. ඉරාජ් උබ ගැන දුකයි බන් 😌❤️
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
@@dashfernando8982 මම කියන්නේ ඉරාජ් පොසිටිඋ තින්ක් ගවගෙන හීන් නූලෙන් ගොටට කඩේ යනවා😁
@dashfernando8982
@dashfernando8982 2 жыл бұрын
@@wishwa1234 කාට කඩේ ගියත් කමක් නෑ බං මං නං දේශපාලනය කරන එවුන් එකෙක්ටවත් ආපහු ජන්දය දෙන්නේ නෑ මං කියන්නේ මේකෙන් ගන්න ඕනි දේ තරුණ එවුන් ගන්න ඕනි පොල් ලෙල්ල උනත් කෑලි කරල පැකට් කරල රට යවන්න පුලුවන් කවුරුහරි දේශපාලනය ගැන බැන බැන ඉන්නෙ නැතුව දියුණු වෙනව නං ඒ ඇති.
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
මෙ අයිය නිසා තමයි මන් මීට අවුරුදු ගානකට කලින් සමන්තබඩ්‍ර් ස්වාමීන් වහන්සෙ ම දන්නෙ ♥️💯💯😊
@Hasi_era
@Hasi_era 2 жыл бұрын
IRAJ ගෝතය එතනත් මේ කොල්ලගේ කටින් ආණ්ඩුව සුද්ද කරගන්න දගලනවා.. පව් ඉතින් ඒ කොල්ල ඒ ගැට වලට අහු වෙන්නේ නැතුව අනුන්ගේ රෙදි අපුල්ලන්නේ නැතුව නියම විදිහට උත්තර දුන්නා motivation එකක් එන විදිහට. ඉරාජ් වගේ හොර දේශපාලුවන්ගේ කැම්පේන් වෙනුවෙන් ගවුම් අදින්නේ නැතුව මෙහෙම දෙයක් තනියම achieve කරගත්ත එක සෑහෙන්න වටිනවා. Good luck bro
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL 2 жыл бұрын
IRAJ ❤️🔥
@chamiladayanga5900
@chamiladayanga5900 2 жыл бұрын
Thank you so much Iraj for these motivational videos..... the good thing is, you are giving Sri Lanka evidence from our community.... My respect for your great work......
@rushithdeegau7860
@rushithdeegau7860 2 жыл бұрын
ජය වේවා ඉරාජ් අයියා ! Ole the best bro ❤️🤘🏻
@shan1460
@shan1460 2 жыл бұрын
උවමනාව තියේනං කරන්න බැරි දෙයක් නෑ ❤️
@lakshmanmakavita
@lakshmanmakavita 2 жыл бұрын
Iraj, you are doing an excellent job, motivating the younger crowd.
@priyankamadubashini
@priyankamadubashini 2 жыл бұрын
රටවල් හදන්න පුළුවන් ධනාත්මක කොල්ලො....ජය...වේව මල්ලි ... මමත් මොන අඩුපාඩු තිබ්බත් හැම වෙලාවකම මොන දේ උනත් කළත් ධනාත්මකයි මගෙ වැඩ...🙏🙏🙏 ජය
@ravixoxo8435
@ravixoxo8435 2 жыл бұрын
#බයියෙක්ලෙසසිතමු 🙂❤
@VasanthKumar-zy7md
@VasanthKumar-zy7md 2 жыл бұрын
නියමයි එක නම් හරිම සන්තෝසයි දක්ෂ කොල්ලෙක් 👍👍👍👍👍👍👍
@k.a.d8858
@k.a.d8858 2 жыл бұрын
පුතා ඔයගෙ අදහස් හරි වටිනවා මෙ රටෙ පරපුරට .
@emanside3519
@emanside3519 2 жыл бұрын
7:00 මෙන්න මේ කතාවනන් ගල් පැලෙන ඇත්තක් රැල්ලට ලව් කරන උන් , අන්තිමට කෙල්ලට කන්නවත් දීගන්න බැරුව සල්ලිත් නැතුව නිකමෙක් වෙලා කෙල්ලත් නැතුව චාටර් වෙලා කුජීත වෙලා තමයි නවතින්නේ😂
@tonyfernando3210
@tonyfernando3210 2 жыл бұрын
Very inspirational.... Thank you so much Iraj & Shine....
@gangahettigoda7351
@gangahettigoda7351 Жыл бұрын
ඉරාජ් ඔයා,මම දැකපු ලංකාවේ ඉන්න හිතහොදම කොල්ලා..ඔයාට දාන්න ඕන හොද නමක් ,(ශ්‍රී ලාංකික යව්වනයේ මෝටිවේශන් bro,,,,,,,Iraj,,,,)හොදයි නේද??
@sehanduudaneth1177
@sehanduudaneth1177 2 жыл бұрын
IRAJ 👍💪
@azminoorameen9431
@azminoorameen9431 2 жыл бұрын
Good motivation. The young Sri Lankans should be like this.
@amilawarnakawijethun
@amilawarnakawijethun 2 жыл бұрын
තනියෙන් දියුනු වෙනව වගේද 3% කතා අහල මුලු රටටම බැන බැන ඉදල නිදාගන්න එක. පොල් කඩන එක හරි එක හිතෙන් උත්සහයෙන් කරනව නම් ඕනම කෙනෙකුට දියුනු වෙන්න පුලුවන්.
@sameeradayanjayasankha6403
@sameeradayanjayasankha6403 2 жыл бұрын
Congratulations brother !❤️❤️❤️ ඇත්තටම ඉරාජ් අයියේ මේ රටට මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව මිනිස්සු ඍණාත්මකව හිතන එක. අපේ මිනිස්සුන්ව ධනාත්මක කරන්න පුළුවන්නම් ඒක ගොඩාක් වටිනවා. Respect iraj ayye!❤️❤️❤️
@ceylonplus1179
@ceylonplus1179 2 жыл бұрын
එතකොට රට මෙහෙම හොරා කන්නෙ රටේ කොල්ලො කෙල්ලොන්ගෙ negative thinking නිසාද? රටේ ඉන්න කොල්ලො කෙල්ලන්ටත් ඕනෙ අනාගතේ positively ජයගන්න. හැබැයි හොරාකාල නෙමෙයි. ඒකයි කොල්ලො කෙල්ලො මෙච්චර තමන්ගෙ අනාගතේ ගොඩදාගන්න මහන්සි වෙන්නෙ.
@ravixoxo8435
@ravixoxo8435 2 жыл бұрын
රටට $ නැත්තේ negative නිසා. OK🙂 #බයියෙක්ලෙසසිතමු ❤
@prasanjeewasampath8772
@prasanjeewasampath8772 2 жыл бұрын
Niyamayai 👌 ජයෙන් ජය දෙන්නටම❤️❤️
@donasela8473
@donasela8473 2 жыл бұрын
Thawa ekak ganna balenna one.soo glad and so happy bro.❤️❤️
@dylanliyanage1880
@dylanliyanage1880 2 жыл бұрын
Thank you so much for a motivational video
@rambo-xd6be
@rambo-xd6be 2 жыл бұрын
Pride of the nation iraj you only the person make best music in the Sri Lanka
@samansuranga8677
@samansuranga8677 2 жыл бұрын
මෝටිවේසන් අප්පච්චි සමිබන්ධයක් නැද්ද මෙතනට.. මෝටිවේසන් නං අප්පච්චි අප්පච්චි නං මෝටිවේසන්.. 😁ගින්දර කොල්ලෝ..... ❤️
@darshana573
@darshana573 2 жыл бұрын
හදවතින්ම සන්තෝසයි. ❤️🤗
@travelart6868
@travelart6868 2 жыл бұрын
හරියට කලොත් බැරි වෙන්නෙ නෑ කියලා මන් දන්නවා. එ්ත් චූටි කාලේ ඉදන් මගේ තියෙන හීනයක් තමයි වෙන රටකට යන එක. එ්කට හේතු ගොඩක් තියෙනවා.😊😊 ලංකාවෙ ඉදන් තවත් රටවලට වීසා එහෙම ගන්න අමාරැයි මගේ හීනයක් තමයි ලෝකෙ හැම රටකටම වගේ සංචාරය කරන්න. 😊😊 දැන්නෙ ගොඩක් ලංකාවෙ අයට රට යන්න මතක් වෙලා තියෙන්නෙ. 😂😂
@Srilankaculturedance
@Srilankaculturedance 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි 🙏
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 2 жыл бұрын
ඔයා සහෝ හොදටම කරලා...ජය වේවා ...
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 2 жыл бұрын
Shine, May you shine like a star always. Good luck to you. Iraj thank you for your devoted service to mankind and religion.
@chanukaravishan1370
@chanukaravishan1370 2 жыл бұрын
නියමයි iraj අයියේ❤️❤️❤️❤️
@greattourswithudara4973
@greattourswithudara4973 2 жыл бұрын
Great program for all . Thank you very much for give some positive and new way to change life . I personally like this change. Keep it on like this only new generation get up easy .
@thushanekanayake1783
@thushanekanayake1783 2 жыл бұрын
හරියට හරි. ලංකාව් ඉන්න මිනිස්සු පුදුම කම්මැලි ජාතියක්. චීනෙට බැන බැන චීන ලෝන් වලින් ජීවත් වෙනවා. ලංකාවේ මනුස්සයෙක් මාසෙකට කරන වැඩ චීන මනුස්සයෙක් දවසකින් දෙකකින් කරනවා. චීන මනුස්සයෙක් වගේ ලංකාවේ මිනිස්සු වැඩ කරන්න පටන් ගත්ත දාට ලංකාව මේ දුප්පත්කමෙන් මිදෙන්න පුළුවන්. මොන වෘත්තය කරත් හරියට කරන්න ඕන දෙවැනි එක හරි වැදගත්. ඉරාජ් මේ වගේ සහිත my සමාජය නිතරම දැනුවත් කරන්න ඕනේ. අද ලංකාවේ කොල්ලො කෙල්ලො යූටියුබ් ෆේස්බුක් වල tik tok කාලේ කනවා. tik tok එකට ගිහිල්ලා pukawal බල බලා ඉන්න ඒ වෙලාවේ අඩු ගානේ මිරිස් ගහක් හැදුවනම් මාසෙකට ලක්ෂයක් දෙයක් හොයන්න පුළුවන්. ලෝකෙ මං දැකලා තියෙන තක්කඩි ම තක්කඩි කම්මැලියි හොර හොර ජාතිය තමයි ලංකාවේ මිනිස්සු
@tiktoktv4396
@tiktoktv4396 2 жыл бұрын
පට්ට අයියෙ ❤️❤️❤️👍
@KasunMadhusanka27
@KasunMadhusanka27 2 жыл бұрын
සුපිරි මෝටිවේෂන් එකක්. Thank you දෙන්නටම🔥💆
@ashanperera9052
@ashanperera9052 2 жыл бұрын
ගැම්මක් තමා....උත්සාහය👍❤
@kapilssampsth4088
@kapilssampsth4088 2 жыл бұрын
ස්තුතියි සර්
@thatwasapic4645
@thatwasapic4645 2 жыл бұрын
හදවතින්ම සතුටුයි. ගැම්මක් තමයි අයියා❤💪🔥
@chinthaimbuldeniya6558
@chinthaimbuldeniya6558 2 жыл бұрын
තෙරුවන් සරණයි ජයම වේවා තව තවත් දියුණු වේවා මම පොඩිකාලේ හිතූවෙත් ඔහොමයි වැරදුණේ නම් නැහැ.
@hemanthihansi6809
@hemanthihansi6809 2 жыл бұрын
ආන්ඩුවෙන් නිකන් දෙනකල් බලන් ඉන්නේ....සුබ අනාගතයක් වේවා...
@harshahdg
@harshahdg 2 жыл бұрын
Great Iraj ... Excellent Social Responsibility Service you are doing with your channel and your brand name.
@thilinamunasinghe1359
@thilinamunasinghe1359 2 жыл бұрын
පුතේ... මම ආයෙත් නැගිට්ට පුතේ 😌
@maduperera466
@maduperera466 2 жыл бұрын
Me aiya harima hodai.. eya minissunta udau karanawa ...💕
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
සමන්තභදු මහා ස්වාමින් වහන්සේ ඇසුරු කරන මේ වාසනාවන්ත දරුවා ගැන අපගේ ආශිර්වාදය පල කරමු... ඔබට බුදු සරණයි....
@menukaprasanna8365
@menukaprasanna8365 2 жыл бұрын
Sathutui brother math oya wagema adiyema idala apu kenek kiyanna sathutui math 26 years kollek matath oya oya gaththa wahanema ganna puluwan...😍💯💯💯💯💯💯💪
@pulithperera4520
@pulithperera4520 2 жыл бұрын
ජය වේවා🇱🇰 Be positive🇱🇰
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
හම්බ කොරොත් අපි කන්වා උමන්දාවේ දාන . මම කියන්නේ මට මේ රටට මොනව හරි කරලා හදන්න ඔනී මේ රටේ ඒලවල් ඉවර උනාට පස්සේ මේ රටේ මිනිස්සූ ගෙවපු සේරන බදු මම පිටරට ගිහින් එයාලට මගේ දැනුම දෙනවා මොකද අපේ රටේ එවට තැන නෑ සහ ඇත්තටම මේ මෝඩ පලකයෝ පන්නන්න ඔනි අපේ තරුණ අය මොනව හරි කරයි අපේ වැඩිහිටියෝ කොහෙ යන්න ද මට මේ රටම ඉස්සරහට ගෙනියන්න ඔනී අනික තව දෙයක් මේක සජිත් ඇවිත් මේ විදිහට කෑවොත් ඉරාජ් උබගේ බන නෑ එදාට මට මතකයි සිරිසේනගේ කලේ තෝ වපුරපු නෙගටිඋ අදහස් නිකන් දිව දෙකේ කතා එපා තෝ නම් කුනු ගොඩක් දැන් කියයි ජෙප්පෙක්ට රිදිලා කියලා එහෙම කියන්න කලින් මේක තේරුන් ගනින් ඉරාජ් කරන්නේ මොටිවේශන් එකක් නෙවේ බයියෝ පෝම් කරන එකක් .😌 .. ඉරාජ් උබ ගැන දුකයි බන් 😌❤️
@nilankaarjuna4425
@nilankaarjuna4425 2 жыл бұрын
Congratulations brother 😍😍
@liyanaarchigemanathunga2014
@liyanaarchigemanathunga2014 2 жыл бұрын
බොහොම හොදයි පුතා හොදින් ඉන්න ප්‍රවේසමෙන්
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
තමන් කරනදේ හොදටම කරන්න කියන එකයි සුපිරිම පනිවිඩේ. 🙏
@denethshorts6230
@denethshorts6230 2 жыл бұрын
1st views , 1st comment and 1st like
@g.raliyaseenar2351
@g.raliyaseenar2351 2 жыл бұрын
The guy really great achieved the goal God bless him he is an example for the boys cheer up future is bright
@clashwithnavi
@clashwithnavi 2 жыл бұрын
Lankawa Gamak Aiya Oya....Aradai.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RamithD
@RamithD 2 жыл бұрын
Perfect iraj good discussion 👍
@pasindusandaruwan990
@pasindusandaruwan990 2 жыл бұрын
නියම වැඩක් ❤️👌
@ShineSnapMotive
@ShineSnapMotive 2 жыл бұрын
Super..❤️❤️
@raajkumar6406
@raajkumar6406 2 жыл бұрын
Iraj are you a motivator 😂😂😂. You are also promote this Government, now why don’t you speak about the truth and justice. Because still we all love you Iraj bro.
@sdm680
@sdm680 2 жыл бұрын
Ptt iraj aiye 🤝 💖
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 90 МЛН
Doing This Instead Of Studying.. 😳
0:12
Jojo Sim
Рет қаралды 19 МЛН
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 4,4 МЛН
Waka Waka 💦💃😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 18 МЛН