No video

අයර්ලන්තයේ ස්ථිර පදිංචිය පහසුවෙන් ගන්න | Ireland Permanent Residency | Stamp 5 | Sinhala | EU

  Рет қаралды 63,189

Yakagewada

Yakagewada

Күн бұрын

අයර්ලන්තයේ ස්ථිර පදිංචිය පහසුවෙන් ගන්න | Ireland Permanent Residency | Stamp 5 | Sinhala | EU
Subscribe www.youtube.co...
Like our FB Page / yakagewada
Follow us on Instagram / yakagewada
Join this channel to get access to perks www.youtube.co....
Student Visas
Australia • Australia Student Visa...
Canada • Video
UK • Video
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
2022 Scholarships • German Student Visa | ...
-Irish immigration www.irishimmig...
-Critical skills occupations list enterprise.gov...
-Eligible Courses www.irishimmig...
Jobs in Ireland
www.cpl.com/ie
www.recruiters...
www.jobs.ie/
Universities and Colleges in Ireland
www.educationi...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagepodcast #Australia #sinhala #Adelaide #Melbourne #Canada #Sri_LLanka #Ireland
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 323
@MGSahan
@MGSahan 2 жыл бұрын
I really really love that "ඉතින් කොහොමද කොහොමද " part 🤣❤
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️💙🙏 keep in touch 👍👍
@nexcomputer6632
@nexcomputer6632 2 жыл бұрын
sira ban, ekanam patta
@anujagunasekara4710
@anujagunasekara4710 2 жыл бұрын
Math 3,4 parak ahnwa eeka
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
❤️❤️❤️👍👍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
❤️❤️❤️❤️👍
@dilankabuddhika1455
@dilankabuddhika1455 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ. පුලුවන්නම් තව ඔය වගේ රටවල් වල විස්තර ගේන්න ❤️❤️❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
අනිවා කරමු 🔥💯👍
@harshanidissabandara
@harshanidissabandara 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් අයියා, දැන් කාලේ හැටියට ලංකාවේ ඉන්න අයට මේක ගොඩක් වටිනවා.... ☺️❤️‍🔥
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 жыл бұрын
kzbin.info/www/bejne/Z6rGkHmtiaqHeZo
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
@FrPriyanthaAngodage
@FrPriyanthaAngodage 2 жыл бұрын
මම දැන් ඉන්නෙ අයර්ලන්තෙ තමයි. හරිම ලස්සන, නිදහසේ ඉන්න පුළුවන් රටක්. හැබැයි ලංකාවෙ එම්බසි එකක් මෙහෙ නෑ. ලෝකයේ හොඳම පාස්පෝට් වර්ග කලොත් හතර වෙනියට ඉන්නෙ. අර ස්ටෑම්ප් කියන්නේ වීසා ටයිප්ස්. අවුරුදු පහක් එක දිගට ඉන්න ඕන. වසරකට වරක් සෑහෙන මුදලක් ගෙවල ස්ටේටස් අලුත් කරන්න වෙනවා.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
බොහොම ස්තූතියි අයර්ලන්තයේ සිට අදහස් දැක්වීමට 🔥💯👍👍 Keep in touch 👍
@amayastory4086
@amayastory4086 2 жыл бұрын
Mage husband welder kenek. Agency ekakin kiuwa masa 3kin Ireland yawannam 1 year walin passe family 1 ganna puluwan kiyala. Please dannawanam kiyanawada ehema family 1 ganna puluwanda kiyala. Thanks
@ddilhanidharmasena1136
@ddilhanidharmasena1136 2 жыл бұрын
Ireland godak expensive da kiyala kiyanna please 🙏🙏
@FrPriyanthaAngodage
@FrPriyanthaAngodage 2 жыл бұрын
@@ddilhanidharmasena1136 ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක්.
@FrPriyanthaAngodage
@FrPriyanthaAngodage 2 жыл бұрын
@@ddilhanidharmasena1136 ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක්. මෙහෙමයි, රුපියල් වලට මාරු කරල බැලුවොත් පුදුම හිතෙන වියදමක් කියල හිතෙයි. නමුත් සංසන්දනාත්මකව බලනකොට වෙනස් විදිහට පේන්නෙ. උපයන මුදලින් කෑමට බීමට, බිල් ගෙවන්න, ගමන් බිමන් වලට එහෙම ගෙවන ප්‍රමාණය ලංකාවට සාපේක්ෂව හුඟක් අඩුයි. උදාහරණයක් හැටියට මැක්ඩොනල්ඩ් බිග්මැක් බර්ගර් එකක් ගන්න සමාන්‍ය සේවකයෙකුගෙ දෛනික වැටුප ට සමාන මුදලක් ලංකාවෙදි වියදං වෙනවා. නමුත් මේ රටේ දෛනික වැටුපෙන් දහයෙන් එකකටත් අඩු ප්‍රමාණයක් ගෙවල එය මිලදී ගන්න පුළුවන්. ඕක හරියටම හරිද දන්නෙ නෑ නමුත් සරල උදාහරණයක් දුන්නෙ. හැබැයි ආණ්ඩුවට ගෙවන බදු මුදලට සෑහෙන විදිහට පොදු සේවා ඉතා උසස් විදිහට ජනතාවට ලැබෙනවා. මේ වගේ රටක තියෙන වැදගත්ම දේ තමයි හිතේ නිදහස. ආණ්ඩුවෙ ඉස්කෝලෙට යවන ළමයි ආයි ටියුෂන් යවන්න එෟන නෑ. උසස් අධ්‍යාපනය හැමෝටම එක ලෙස විවෘතයි. අපිට ලංකාවෙ කිසිම පහසුකමක් නෑ කියල හිතෙයි මේ වගේ රටකට ආවොත්. හැබැයි අපේ අය නොසෑහෙන්න බදු ගෙවනව රජය නඩත්තු කරන්න.
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
වැදගත් විනාඩි කිහිපයක් Thanks for sharing ❤
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
you are most welcome 🔥💯💙❤️👍 keep in touch 👍
@chameerawijekoon4026
@chameerawijekoon4026 2 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් අපිට මේ විස්තර දෙනවට හුගක් ස්තුති ජය වේවා යකා අයියා😍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
you are most welcome 🔥💯💙❤️👍 keep in touch 👍
@darshanaweerasekara1089
@darshanaweerasekara1089 Жыл бұрын
This is a great job you are doing. Sacrifices your time and create these kind of materials are very valuable.. Thank you very much... Keep up ahead.
@tektok6630
@tektok6630 2 жыл бұрын
දැන් නම් ලාන්කාව සුපිරි අයියෙ 😂
@artforkids3908
@artforkids3908 2 жыл бұрын
ඔබට ලංකා බැංකුවක NRFC, PFC ගිණුමක් තිබේ නම් සහ පිටරට අධ්‍යාපනයක් බලාපොරොත්තු වන්නේ නම්, ඩොලර් අවශ්‍ය අයට zero, හත, අට, නවය, නවය, නවය, හැත්තෑව, තුන, පහ what app ඇමතීමට හැකිය
@time-to-travel0504
@time-to-travel0504 2 жыл бұрын
හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා අයියේ.. හැම එකක්ම ඉතාම වැදගත් ❤❤❤
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
@buddikathennakoon6397
@buddikathennakoon6397 2 жыл бұрын
අයියේ ඇමෙරිකාවේ ජොබ් විසා සහිත තියෙන විඩියෝ එකක් කරන්න.❤️🙏🙏
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
ගොඩක් වැදගත් තොරතුරු ටිකක් 💙
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you both 🔥💙❤️👍and keep up your excellent work 🔥👍
@priyath86
@priyath86 2 жыл бұрын
ලංකාවෙ අය දැන් ස්වාසිලන්තයේ ස්තිර පදිංචිය දුන්නත් යන සයිස් එකක් තියෙන්නෙ
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
🥺
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
ලෝකේ හුටුම් රට😂
@aruniranaraja7765
@aruniranaraja7765 2 жыл бұрын
I really love your " කෝමද කෝමද "❤
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much .. Keep in touch
@ayodya6522
@ayodya6522 2 жыл бұрын
ලංකාව නැතුව වෙන ඕන රටක් හොදයි කියන තත්වෙටම මනස හැදිලා දැං 😁
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
🤔
@matheeshanisal1267
@matheeshanisal1267 2 жыл бұрын
Thanks for this information yaka bro 💯🔥🔥
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
you are most welcome 🔥💯💙❤️👍 keep in touch 👍
@lakshanameresekere3439
@lakshanameresekere3439 2 жыл бұрын
කතන්දරේ, කතන්දරේ, කතන්දරේ, කතන්දරේ 😃 Anyway good insights, Thank you machan. කතන්දරේ, කතන්දරේ, කතන්දරේ, කතන්දරේ
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much brother 💙❤️ ඔන්න ඕකයි ඉතින් කතන්දරේ 🤣🤣👍🙏
@pramodyahettiarachchi
@pramodyahettiarachchi 2 жыл бұрын
Vlog එකකුත් කරමු බ්‍රෝ ලගදී♥️😉
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
මේ weekend එකේ එකක් කරමු බ්‍රෝ 🔥💯👍👍🙏💙❤️🍻
@harshigunarathne6616
@harshigunarathne6616 2 жыл бұрын
සල්ලි පෙන්වන්න ඕන නැති, ඉස්ලාම් නොවන, pR ගන්න පුලුවන් රටවල් ගැන කියන්නකෝ
@spunkhub7678
@spunkhub7678 2 жыл бұрын
African ratawal puluwan. Ruwanda wage. Lankawata wada diunui
@sanjeewaweerapura6457
@sanjeewaweerapura6457 2 жыл бұрын
ඔච්චරටම ලංකාව එපා උනාද
@muhammedsahib1447
@muhammedsahib1447 2 жыл бұрын
Brother Could you please make a video regarding Romania, most of our Sri Lankan awaits Romania job opportunities. waiting for a positive reply from your end.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
We'll do one brother 🔥👍
@tharindusupunchandra1272
@tharindusupunchandra1272 2 жыл бұрын
අයියේ ඔහෙ ඉලෙක්ශන් එක තියෙනකොට අනිවාර්‍යෙන්ම ඔහෙ ඉලෙක්ශන් වෙන විදිහ ගැන වීඩියෝස් කරන්න....
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඒ ගැන video එකක් කරමු 👍
@minuramihiran7386
@minuramihiran7386 Жыл бұрын
Czech republic gana video ekk oni ayya 😍💖
@HMPHerath-SL
@HMPHerath-SL 2 жыл бұрын
යුරෝපා රටකින් කසාද බැදලා citizens ship ගන්නෙ කොහොමද ......රටට යන්න ඕනෙ මොන වීසා එකෙන්ද......broo මේ ගැන වීඩියෝ එකක් ඕනේ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Manoj19877
@Manoj19877 2 жыл бұрын
Excellent pathway bro…🍁🍁
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
🙏🙏💙❤️💯🔥👍
@thiranjayaparami6125
@thiranjayaparami6125 2 жыл бұрын
Keep it up brother 👍🏼
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Cheers bro 💙❤️🔥👍👍🥂
@yumiyumi1
@yumiyumi1 2 жыл бұрын
ඔව් මමත් විස්තර ඇහුවා මෙතුමා රිප්ලයි කරන්වා😊❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
මොනවද විස්තර
@yumiyumi1
@yumiyumi1 2 жыл бұрын
Malta gana
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
වීඩියෝ එකක් කළා, ඒක බැලුවාද 🤔
@yumiyumi1
@yumiyumi1 2 жыл бұрын
Owww Mr.Yakagewada Baluvaaaa mama ...Thank you so much 😊💪
@miracles35151
@miracles35151 Күн бұрын
api italy citizen...please mata kiyanna,api visit ireland giyoth job ekak hoya ganna puluwanda karadarayak nethiwa?...forklift ,cleaning wage karanna puluwan factory jobs hoya ganna puluwanda?....ehe residence tiyenna oneda jobs walata apply karanna?
@lakshithamadushanka1550
@lakshithamadushanka1550 2 жыл бұрын
අයියේ ඇමරිකාව ගැන විඩීයෝ එකක් කරන්න පුළුවන් ද 👍 ඇමරිකානු සමාජය , රැකියා ගැන ,
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ඒ විදිහේ එකකුත් කරමු 👍🔥
@lahiru-madushan
@lahiru-madushan 2 жыл бұрын
Prilavlog
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
Thanks for this information yaka bro
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
you are most welcome 🔥💯💙❤️👍 keep in touch 👍
@tektok6630
@tektok6630 2 жыл бұрын
ඔස්ටේලියාවේ ෆ්ලායිට් එක කට චිනෙ නැවකින් ලෙසර් ප්‍රහාරයක් ගාහාලා නෙ 👍
@tektok6630
@tektok6630 2 жыл бұрын
අයියා මොකාක්ද කරන්නෙ ඔස්ටේලියාවේ ජොබ් එක 🥰🙏
@damiththilakarathna4003
@damiththilakarathna4003 2 жыл бұрын
Very informative bro ,
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much 🔥👍💙❤️ Keep in touch 👍
@janakarajapaksha5173
@janakarajapaksha5173 Жыл бұрын
Great video
@user-fs8gp1om7c
@user-fs8gp1om7c 7 ай бұрын
හායි කෝමද කෝමද😂😂😂😂
@remalkarukshitha4541
@remalkarukshitha4541 2 жыл бұрын
මරු 👌
@eshanitharangika1469
@eshanitharangika1469 2 жыл бұрын
Work visa hambunoth spouse and child gennaganna kochchara kaalayak yanawada?
@sharppixpencilart
@sharppixpencilart Жыл бұрын
ඉතින් කොහොමද කොහොමද 2023
@AWeer-py6go
@AWeer-py6go 2 жыл бұрын
Thank you ayya ♥️
@ultimatecyber-x943
@ultimatecyber-x943 2 жыл бұрын
What about New Zealand? Can you explain it later. 🙏
@ManelPerera-s6n
@ManelPerera-s6n Күн бұрын
Man inne polland wala bus drivin karanne.mata apply karanna lesi karamaya mokakda replay plz
@malithsadaru2883
@malithsadaru2883 2 жыл бұрын
You are the best
@swarnamalie7826
@swarnamalie7826 2 жыл бұрын
thank you ayiye
@HimashiniKaushalya-cp4pf
@HimashiniKaushalya-cp4pf 5 ай бұрын
Ireland gihin computer sience degry ekak kaloth hodada.job thiyeda citizen ganna puluwan da
@samanperera6542
@samanperera6542 2 жыл бұрын
Excellent.
@Haziyaa
@Haziyaa Жыл бұрын
Aiye ireland kiyanne ikmanata citizen ganna puluwan ratakne portugal wage. (After 5 years walin wage) Mata danaganna ona aiye latvia wage student visa awith visa eka shenagan nisa ireland gihin ara portugal wage legal enrty vidiyata e ratata athul wela PORTUGAL wagema settle wena prosses eka karanna puluwanda?
@manjularoshan3995
@manjularoshan3995 2 жыл бұрын
Thanks for information. Have age limit study for Ireland ?
@veronicaperera547
@veronicaperera547 2 жыл бұрын
Ireland might not be the best place since I know many young Irish people coming to Australia. Maybe better than SL though 😃
@FrPriyanthaAngodage
@FrPriyanthaAngodage 2 жыл бұрын
Have you visited Ireland?
@ivstaumer6945
@ivstaumer6945 2 жыл бұрын
of course
@harithatv4111
@harithatv4111 2 жыл бұрын
ඇයි
@nirmanjayaweera7403
@nirmanjayaweera7403 2 жыл бұрын
Thankz yaka bro
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
You are most welcome 👍
@sahanjude1647
@sahanjude1647 2 жыл бұрын
Refugee විසා ගත්තොත් අයර්ලන්ඩ් වලට,PR ගහගන්න අමාරුද
@nirodhamadushani4789
@nirodhamadushani4789 2 жыл бұрын
Brother mata dana ganna puluwan da man apply karapu ekakin mage husband ta mail ekak awa europe recruitment hub ekan.eyala kiynwa husbandwa labour office eke register wela thiyenne euro 29 gewanna kiyala.mata eka gana wisthara dana ganna one plz.oyage mail address eka mata poddak ewanna berida plz
@neosounds5360
@neosounds5360 2 жыл бұрын
great work 👍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
🙏🙏💙❤️💯🔥👍
@gihanmoonasinghe8090
@gihanmoonasinghe8090 2 жыл бұрын
Thanks alot bro 👍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Welcome 👍
@niwanthakarukshan5820
@niwanthakarukshan5820 2 жыл бұрын
Thanks ..👍👍👍👍👍👍🙏🙏
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you too!
@urbanodyssey7
@urbanodyssey7 2 жыл бұрын
1s comment from perth
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Glad to hear from Perth 🔥👍💯 keep in touch 👍
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Budusaranai aiya
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
බුදු සරණයි 🙏
@sree7441
@sree7441 2 жыл бұрын
අනේ උගන්ඩාවේ ස්ථිර පදිංචිය ගන්න හැටිත් පොඩ්ඩක් කියන්නකෝ
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
අම්මෝ ඒක 😂😂
@paypal5876
@paypal5876 2 жыл бұрын
ඉතින් කොහොමද කොහොමද
@dreamersstep6462
@dreamersstep6462 2 жыл бұрын
Niyamai
@hirunikarannagoda1253
@hirunikarannagoda1253 2 жыл бұрын
Mata danaganna puluwanda student visa walin ghin university fees gewagena accommodations fee ekath gewaganna puluwanda part time job walin 🥺
@anushkadhananjaya5693
@anushkadhananjaya5693 2 жыл бұрын
Aiye English language 1 hada ganna widiya gana video 1k karannako
@theimmigrantEU
@theimmigrantEU 7 ай бұрын
රිෆුජි කොහමද ?
@tianwang7561
@tianwang7561 2 жыл бұрын
Thank you very much yaka ayya... ♥️♥️♥️...ayye lankave Ayurvedic medicine karapu ( b.a.m.s - university of Colombo ) karapu ayata Australia vala mona vage chance da thiyenne ? Please kiyanna 🙏🙏🙏
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
PR nam ganna baha.. wena widihakin PR gaththoth Australiyawedi Business ekak karanna puluwan. Adelaide wala innawa ekkenek .. mara demand ekak thoyenne lankawe ayagen
@ir5703
@ir5703 2 жыл бұрын
ayya please do a video about Ukraine visa.....
@niranjalaliyanage9028
@niranjalaliyanage9028 2 жыл бұрын
Your way of talking is little annoying. Try to explain the things clearly and stop describing unwanted details. Thanks
@PureDee
@PureDee 2 жыл бұрын
You so nice person brother
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
🙏🙏💙❤️💯🔥👍
@himasharatnaweera4997
@himasharatnaweera4997 2 жыл бұрын
Hi Thank you so much for valuable information. I just need to ask after we get the PR in Ireland can we bring our parents there
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
You need to apply parent Visa
@dileeparathnaweera2779
@dileeparathnaweera2779 2 жыл бұрын
Hi Im Dileepa Rathnaweera
@senuradananjaya1689
@senuradananjaya1689 4 ай бұрын
Early childhood teaching thiynawad PR gnn puluwad eken
@danulak2195
@danulak2195 2 жыл бұрын
කොහොමද කොහොමද
@nalakapushpakumara9882
@nalakapushpakumara9882 Жыл бұрын
Basic sallery kohomada? Thanks
@yashenFernando
@yashenFernando 2 жыл бұрын
Guys , yakaa karanne loku seewayak... api eyaata wachanekin hari udaw karamu.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
@thilinadhanushka8246
@thilinadhanushka8246 2 жыл бұрын
Uk visit apu kenekta ireland walata visit krala enna puluwanda? 🙏🏻❤️
@tektok6630
@tektok6630 2 жыл бұрын
මෙ දවස් වල බොට්ටුවක් හදනවා ඔස්ටේලියාවේ එන්න 😂😂😂
@1983ara
@1983ara 2 жыл бұрын
MBA program එකකට යනවනම් family එකත් එක්ක යන්න් පුලුවන්ද ?
@nuwanrathnayaka3752
@nuwanrathnayaka3752 2 жыл бұрын
සමානියෙන් ලක්ශ 10/12ක් දිලා යන්න පුලුවන් රටවල් මොනවාද අයියේ pr එම ගන්න පුලුවන් .
@UYF_006
@UYF_006 Жыл бұрын
Job kata yanna lesi na.ausi,canada හෝ europe countries wala laksha 10-12 kata jobakatath yanna lesi na
@sahanfernando
@sahanfernando 2 жыл бұрын
Excellent 🖤✨
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you 🙌
@fathishammu2202
@fathishammu2202 10 ай бұрын
අයර්ලන්තයට කොහොමද applied karanne
@sachivlog7429
@sachivlog7429 2 жыл бұрын
අයියේ අයර්ලන්තය ජොබ් එකකට apply කරන්නේ කොහොමද
@senuladith5816
@senuladith5816 2 жыл бұрын
ithin kohomada kohomada yaka mama hodin innawa athi kiyala hithanawa 🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
🙏🙏💙❤️💯🔥👍
@Rose-lb4um
@Rose-lb4um 2 жыл бұрын
පවුලේ සැමට යන්න රටක් නැද්ද කියන්න 🙏
@muzammilhameer1255
@muzammilhameer1255 2 жыл бұрын
උඩරට
@gimhanikk3134
@gimhanikk3134 2 жыл бұрын
@@muzammilhameer1255 🤣
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
මාතෘකා වට ඉක්මනින් එන්න.
@nextar2160
@nextar2160 2 жыл бұрын
oyage ara mouse pad eka pennannako, rathu pata amuthu item ekkne eka
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
👍👍🔥
@vinciweerasekara6465
@vinciweerasekara6465 2 жыл бұрын
Description box eke details pennanne nane aiya... Ireland student visa beverly international karanawa aiya.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Description eke තියෙනවා.. Thank you Beverly institute එක ගැන කිව්වට 🔥👍
@hashiniperera3713
@hashiniperera3713 2 жыл бұрын
Ireland walata enna work parmeet dennee naha student awith tama job soya ganna onee
@Lovelyireland
@Lovelyireland 11 ай бұрын
අයර්ලන්තයට එන ලේසිම පාර Student Visa To Ireland Part1 kzbin.info/www/bejne/maO1eZV9m5WDn9U
@sashikaeranjan2325
@sashikaeranjan2325 3 ай бұрын
Aiya kaiwaru wadi. Visthare kiyanne na ..
@nalakapushpakumara9882
@nalakapushpakumara9882 Жыл бұрын
Cash pennala golden Visa ekak ganna puluwanda?
@gayanherath6013
@gayanherath6013 2 жыл бұрын
Poland GANA video ekak karanna mahathaneni
@irankasulan5756
@irankasulan5756 2 жыл бұрын
Bro just talk to the point with out unnecessary topics.
@chamalkanchana
@chamalkanchana 2 жыл бұрын
ohe place wlata gihin ehema video danne nadda
@vimukthirajapaksha6254
@vimukthirajapaksha6254 2 жыл бұрын
PSW eken paase work permit gnn puluwnda
@thilinadhanushka8246
@thilinadhanushka8246 2 жыл бұрын
❤️
@japanlife8406
@japanlife8406 Жыл бұрын
❤❤❤❤❤
@hashininawodayaperera5611
@hashininawodayaperera5611 2 жыл бұрын
Math ennee Ireland wala tama job visa dennee nahanee Ireland wala.
@lakshanandradi4746
@lakshanandradi4746 2 жыл бұрын
UK student visa awith aiya kiyana vidiyta apply karanna beida aiye.. Ireland
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
එහෙම නම් UK qualification වලින් job offer එකක් අරගෙන Ireland වලින් පුළුවන්
@sinhalaandtamilwithavishka
@sinhalaandtamilwithavishka 2 жыл бұрын
අයියේ පුලුවන් නම් කියන්නකෝ සල්ලී දීලා මොකක් හරි රටකට පවුල් පිටින් යන්න පුලුවන් රටක්.. ලංකාවේ දේපල විකුනලා යන්න තමයි හිතන් ඉන්නේ...
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
සල්ලි කීයක් විතරද?
@sinhalaandtamilwithavishka
@sinhalaandtamilwithavishka 2 жыл бұрын
@@Yakagewada එහෙම අයිඩියා එකෙක නෑ අයියේ.. එක එක රටවල් වල එක එක ගනන්
@nuwanrathnayaka3752
@nuwanrathnayaka3752 2 жыл бұрын
ලක්ශ 10ක් විතර තිබ්බෝත්,
@tharindulakpriya661
@tharindulakpriya661 2 жыл бұрын
❤️❤️❤️
@isitha6407
@isitha6407 2 жыл бұрын
දැන් vlogs කරන් නැද්ද?🙂✌️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
මේ weekend එකේ එකක් කරමු 🔥💯👍🙏💙❤️
@isitha6407
@isitha6407 2 жыл бұрын
@@Yakagewada නියමයි😊
@sajithnishanthafernando7451
@sajithnishanthafernando7451 2 жыл бұрын
Ireland යන්න ස්කුල් පිස් එක්ක සහා ටිකට්වලටත් එක්කම ලක්ශ 30ක් ඉල්ලනවා. සාදාරනයිද එ ගානට?
@Vividnook
@Vividnook 2 жыл бұрын
Agent plz
@madusankabandarigoda3634
@madusankabandarigoda3634 Жыл бұрын
ඒජන්සියක් ගැන කියන්න පුලුවන්ද
@vihagasathapaththu9511
@vihagasathapaththu9511 2 жыл бұрын
බලන් හිටපු එක 😌❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
🙏🙏💙❤️💯🔥👍
@niroshanpremarathne4833
@niroshanpremarathne4833 2 жыл бұрын
nice
Desire: Unlock PR and High Salary as an Australian Social Worker
10:30
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Study in UK For Free On Chevening Scholarships
18:35
Yakagewada
Рет қаралды 161 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН