මහසොහොන් බන්දනයක් ඉවත් කිරීම - Ish

  Рет қаралды 59,878

ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව

ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව

Жыл бұрын

Sri VeeraBhadrishwaram Maha Kali Kovila Seeduwa

Пікірлер: 128
@MaheshWijerathna-fz1wr
@MaheshWijerathna-fz1wr Ай бұрын
මෙතැන මම වෙනස්ම දෙයක් දැක්කේ.ඔබතුමිය නිදුක් නිරෝගී වේවා! දීර්ඝායුෂ ලැබේවා! ඇත්තටම ඔබ බොහෝ පින් කළ කෙනෙක්.තෙරුවන් සරණයි! 🙏😊❤️
@nuwanchathuranga5038
@nuwanchathuranga5038 Ай бұрын
මේ මෑනියෝ මම දැකලා නෑ ඒත් ලොකු පැහැදීමක් ඇතිඋනා මෑනියන්ට .වින කපා මිනිස්සු සුවපත්කරන පින ඇති 🙏🙏🙏
@rudee953
@rudee953 Жыл бұрын
❤❤❤❤❤❤❤ අසරන මිිනිසුන් වෙනුවෙන් කරනා මෙි උතුමි කර්තවියට මාගේ නමස්කාරය❤
@sameerabandara-og4pq
@sameerabandara-og4pq Күн бұрын
ඔබ දුසිල්වත් කෙනෙකුනම් දෙවියන් හට වදී,ඔබ සිලවන්තනම් දෙවියන් ඔබට වදී 🙏🙏🙏🙏🙏🙏
@didulisathsarani
@didulisathsarani Жыл бұрын
Theruvan saranay amma obata .චිරාත් කාලයක් ලෝක සත්වයාට සෙත උදාකරලීමට මෑනියන්ට හැකි වේවා ! 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@user-se5mb2hk4k
@user-se5mb2hk4k 9 ай бұрын
මේ ආත්ම වලටත් අම්මටත් නිවන්සුව උදාවේවා බුදුන් නැති අඩුවතමයි මේ🙏🙏🙏🙏🙏🙏
@janiya...7
@janiya...7 Жыл бұрын
බුදු බලය සත්යයි දහම් ගුන සත්යයි සඝ ගුන සත්යයි...එ සත්‍ය බලයෙන් මේ ලොව සිටින සියලු සත්වයො සුව වේවා!🙏🏻
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 5 ай бұрын
අම්මගෙ පිහිට ලැබේවා මට ❤❤❤
@mihirakavinda-ed6em
@mihirakavinda-ed6em 16 күн бұрын
පිහිට ආරක්ෂාව ලැබේවා
@Kandyboy321
@Kandyboy321 Жыл бұрын
Meniyanta dirgayou lebeva budusaranai
@dinushalakmali5018
@dinushalakmali5018 Жыл бұрын
මනුලොවට ජිවමාන වඩින මහා කාලි අම්මා ඔබයි 🙏🙏🙏🙏🙏❤️
@kumudinishalika-wm5bc
@kumudinishalika-wm5bc Жыл бұрын
මේ වීඩියෝ ගොඩාක් මම බැලුවා.. මැණියන් කියා දෙන දේවල් ඇත්තටම මම හිතට ගත්තා..මම කවදාවත්ම පව් වැඩක් කරන්නෙ නැ කියල මම හිතා ගත්තා..මෑනියන් මතු බුදු වේවා.❤
@ourworld5704
@ourworld5704 Жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ! 🙏💐❤️ එක එක තැන්වල දේවාලවල යක්කු පෙරේතයෝබැඳගෙන දොලපිදේනි දීල මස් මාංශ කාගෙන වැඩ කරන්නේ ඒවා තාවකාලික සුවයක් පමණයි කබලෙන් ලිපට වැටුනා වාගේ තමයි. මගේ ගුරු මෑණියන් ගෙන් වැඩක් කරගන්න දෙවරක් හිතන්න ඕනෙ නැහැ කොටින්ම කිව්වොත් පොඩි දරුවෙක්ට පැඟිරි ගෙඩියක් කපා ගන්න කිසිම බය වෙන්න හේතුවක් නෑ.ඒ ඇයිද කිව්වොත් මගේ ගුරු මෑණියෝ සීලයෙන් උසස් ගුණයෙන් පොහොසත් බලයෙන් පිරිපුන් නිසාය. ❤️❤️❤️
@smithck2019
@smithck2019 Жыл бұрын
Lassana kalayak.apitath methana tibuna amma..mathak wenkota hithata danenne loku dukak
@Nuwangi123
@Nuwangi123 3 ай бұрын
Jeewamana amma obai prarthana karana bhodhiyakin uthum niwana awabhodha wewa......amma
@rokiyagamingyt657
@rokiyagamingyt657 4 ай бұрын
කලි අම්මා මමයි ම‍ගේ බිරිදයි දරු සම්පතක් බලා පොරොත්තුවෙන් ඉන්නවා එක ඉස්ට වෙන්න කියා ආශීර්වාද කරන්න 🙏🙏
@user-xe9kv6pi9s
@user-xe9kv6pi9s 9 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ 🙏🙏🙏♥️
@user-cx5lp9yz2x
@user-cx5lp9yz2x 5 ай бұрын
මගෙ ප්‍රාර්ථනා ඉක්මනින් ඉටුකර දෙන්න මහා කාලි මෑණියනි
@himali9737
@himali9737 11 ай бұрын
මෑණියන්ට සියලු දේවියගෙන් ආශිර්වාද ලැබේවා සහාය ලබා දෙන සියලු දෙනාම දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏
@user-lv2nn7bl5g
@user-lv2nn7bl5g 2 ай бұрын
ජයවේවා කාලි මෑණියනේ අසරණ මිනිස්සුන්ට මේ කරන දේවල් වලින් ඔබ වහන්සේට පින් අයිති වේවා ❤️❤️❤️❤️❤️
@rupikapushpa9946
@rupikapushpa9946 3 ай бұрын
Mathu buduwena kalli amme matath balaganna ona man inne kuwet eka man dennekgen baluwa eyala kiuwe man laga malagiya kenek innawa kiyala meha idala balanna puluwanda amme🙏🙏🙏🙏
@AmilaJyantha
@AmilaJyantha 5 ай бұрын
මේ මහ සෝන් දිශ්ටියෙන් වරන් ගත් අත්මයක් මහ සෝන් දේව තව අවනම් මේ කේන එතනම මැරේනවා
@NishanNishantha-bj9to
@NishanNishantha-bj9to 2 ай бұрын
මැණියේනි නේ ජයවෙිවා💖💖
@user-ib4ol1qn1m
@user-ib4ol1qn1m Жыл бұрын
මටත් ඉතිමි බද්‍රකාලි මැණියන්ගෙ තමා වරමි තියෙන්නේ එත් මම තව අරන් නැහැ වයස 23 තව මට..මගෙ හිතට සතුටක් දැනම් මනුස්ස සත්වයන් හට පිහිට වෙනවා දැකලා.උතුමි බද්‍රකාලි මැණියනි මතු බොසත් මවක් වන්නට පෙරැමි පුරනා සතය දෙවගන මතාවගෙ උතුමි පරමිතාව ඉෂ්ඨ වෙිවා!!! Om shakthi.☸️🕉️ තෙරැවන් සරණයි !!!❤️
@user-um9ol6xq4p
@user-um9ol6xq4p 5 ай бұрын
@user-um9ol6xq4p
@user-um9ol6xq4p 5 ай бұрын
26:25 26:26
@user-uu2ct6ys6c
@user-uu2ct6ys6c 6 ай бұрын
❤🙏
@ireshamadu6896
@ireshamadu6896 Жыл бұрын
🙏🙏🙏❤❤
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
මන් මගේ ජීවිතේ සියසින් දැකපු දෙවිකෙනෙක් නුඹ🙏🙏🙏🌸🌸🌸
@jayanthikm
@jayanthikm Жыл бұрын
,,,
@jayanthikm
@jayanthikm Жыл бұрын
6Euer7
@sampathjayakodi7777
@sampathjayakodi7777 3 күн бұрын
අනේ අම්මා මටත් තියෙනවා ලෙඩක් හැම බලපු තැනින්ම කිව්වෙ මව අරගෙන යන්න ඇවිත් කියලා ... හැබැයි අම්මා එ අපුවාම අහනවා ඔයා කව්ද කියලා මේකා කියන්නේ නැහැලු කියලා තමා කියන්නේ මම මේ පොන් එක අයිතිකරුගෙ නංගි. බදාදා සෙනසුරාදා දවස් වලට මට හරි අමරැයි. අම්මා එකට ⁣මොකද කරන්නෙ අම්මා...... අම්මා කරැනාවන්තයි මටත් .. උදව් කරන්න මගෙ අම්මා මට දැනුත් බෙර සද්දෙට නැටවෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamodmadushanka711
@chamodmadushanka711 4 ай бұрын
🙏🙏🙏
@user-dp4vi4xo9g
@user-dp4vi4xo9g 5 ай бұрын
🙏🙏🙏🙏
@dinushalakmali5018
@dinushalakmali5018 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dinushasiripala5479
@dinushasiripala5479 Жыл бұрын
Maga Kali amma Apita pihita wanna
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
මන් දවසක අනිවාර්යයෙන්ම එනව මෑනියෝ බලන්න😊❤❤❤❤
@tharindurox1469
@tharindurox1469 Жыл бұрын
මැනියනි මට ඔබ තුමියව සම්බන්ධ කරගන්න අවස්‍යයි...මගේ අම්මා ගෝඩක් දුක් විදිනව මට මගේ අම්ම මේහේම ඉන්නව බලන් ඉන්න බෑ...මගේ දරුව ලේඩයි එයාට පේනව අඩුයි එයාගේ වැඩිම අඩුයි එයාගේ ස්නායු අකර්මන්‍යයිලු...මගේ අම්මා කාටවත් කරදරයක් නැති කේනේක් ලස්සනට කාටත් සලකන් ජිවත් උන කේනේක් ඒත් අද අම්මාට එදා වේල හම්බ කරගන්න රටටම නය වේන්න වෙලා එයා කියන්නේ කරන්නේ මෝනාද එයාම දන්නේ නෑ...කරන කියන කිසිම දේයක් හරි යන්නේ නෑ...සහෝදරයෝත් නෝවිදිනා දුක් විදිනව...මගේ සැමියට කිසිම වැඩක් හරි යන්නේ නෑ...අනේ ඔබ තුමියට බුදු බව අත් වේයි මට පිහිට වේන්න...😢🙏
@mwathudura9031
@mwathudura9031 3 күн бұрын
ලොව්තුරු බුදුන් ඉදිරියේ දෙවිවරු යක්කු කවුරුත් දනින් වැටෙනවා බුදුන් තරම් බලසම්පන්න කව්ද ඉන්නෙ මේ විෂ්වයේ
@meryp1570
@meryp1570 Жыл бұрын
Theruwan saranai😅
@dilinidilini7329
@dilinidilini7329 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏
@ChamindhaKumara-gj8bk
@ChamindhaKumara-gj8bk 4 ай бұрын
Budun nethi aduwa thamai oya
@priynkaraamarasingha15
@priynkaraamarasingha15 Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ අම්මා🙏❤️
@anuanu2064
@anuanu2064 Жыл бұрын
සියලු videos බලනවා .caments danna bariwenawa
@user-ju8eb4ys2k
@user-ju8eb4ys2k 8 ай бұрын
15:09 ❤❤❤❤❤❤
@kavidudeshan-xr7uk
@kavidudeshan-xr7uk Жыл бұрын
Teruwan sarani amma 🙏🙏🙏
@thanujashamali6297
@thanujashamali6297 Жыл бұрын
Adarei maniyeni teruwan saranai amme
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Gurumaniyani atulu siyaluma waramdaruwantada berawadanaya kala hamatama maha baddakali ammage phita asirwada labi kisiduvipatak karadarayak Novi siyaluma sahanti karma sartaka wewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹 teruwansaranin gurumaniyanta siyalu denatama teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌺🌹🌹
@vichithrathalwaththa6052
@vichithrathalwaththa6052 Жыл бұрын
Maha badrakalii maniyange pihita apa samatama labewa. 🙏🙏🙏
@user-fy4jz5do9u
@user-fy4jz5do9u Жыл бұрын
Mage kali amma mata wishwasai..mata pihita una mage amma hithaganna beri widiyata..mage amma sathyai..mage amma jeewamanai..
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 7 ай бұрын
15:09
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
මන් ගොඩක් දුර ඉන්නේ වැලිමඩ එනවනම් රෑ බස් එකක එන්න ඕනි එතකොට උදේට ඔහෙට එන්න පුලුවන්
@dilanimaduwanthi1225
@dilanimaduwanthi1225 Жыл бұрын
මම මගේ ජීවිතේ සියසින් දැකපු දෙවි කෙනෙක් අම්මෙ ඔබ තුමිය තෙරුවන් සරණයි 🙏🙏🙏
@maalipriyadarshani9589
@maalipriyadarshani9589 Жыл бұрын
තෙරුවන් සරණයි මගේ අම්මේ ....🙏🙏🙏
@Srimathangeshwari.amman.kovila
@Srimathangeshwari.amman.kovila Жыл бұрын
Theruwan saranai mage amme❤🙏
@manelsakunthala8189
@manelsakunthala8189 Жыл бұрын
Apa seyalu denata sansemak. Labewa🙏🙏🙏🙏
@SurangikaKeshani-um4nz
@SurangikaKeshani-um4nz Жыл бұрын
Amme man asai oyalaga sewaya karanna awathewekawak wasayen😊
@SurangikaKeshani-um4nz
@SurangikaKeshani-um4nz Жыл бұрын
☝😎
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 27 күн бұрын
30:00
@r.a.p.rukmalranasingha8596
@r.a.p.rukmalranasingha8596 Жыл бұрын
Waramak thiynawa hriyt gnn onimeni ...mn mokdd krnn oni
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 18 күн бұрын
33:45
@dammikanandani9393
@dammikanandani9393 9 ай бұрын
Melowa kali amma obai apage dawena prasnawalata pilisarana kali amme pihitawewa. 🙏🙏🙏🙏
@eshwaranagamahagambarakovi1425
@eshwaranagamahagambarakovi1425 Жыл бұрын
🙏🙏🙏❤️
@niroshawijerathna2461
@niroshawijerathna2461 9 ай бұрын
තෙරුවන් සරනයි අම්මේ
@chandupasithruwan3667
@chandupasithruwan3667 Жыл бұрын
🙏❤❤❤❤❤❤🙏
@user-bx9rn7qf4d
@user-bx9rn7qf4d 7 ай бұрын
ගෙඩක්හෙදයි
@user-dp4vi4xo9g
@user-dp4vi4xo9g 5 ай бұрын
අම්මට කතා කරන්න ඕන මට🙏🙏🙏🙏
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 7 ай бұрын
35:48
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 10 ай бұрын
36:04
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Жыл бұрын
🙏🙏🌸🌸
@chandimamadumali2067
@chandimamadumali2067 Жыл бұрын
Amma.kali.pihithai
@pethumtharanga7645
@pethumtharanga7645 Жыл бұрын
Therevan saranai amma
@thanujashamali6297
@thanujashamali6297 Жыл бұрын
Mage daruwantat seya paulatat matat kali ammage pihitai
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Jaya mh kale amima
@amsadikari386
@amsadikari386 Жыл бұрын
Tharuwansaranai Maniyantath Baddra kali Maniyantath
@dammikaperera4465
@dammikaperera4465 Жыл бұрын
Mamat dawaska anawa. ❤aniwaryaenma.pihita labanna
@LahiruNimesha-de2ys
@LahiruNimesha-de2ys 3 ай бұрын
මහසෝනටත් අප්පච්චි කියන මිනිස්සු ඉන්න රටක් බොලව් මේක 😂😂😂තව අප්පච්චියෙක් ඉන්නව 😂😂😂කව්ද දන්නවද ඌත් රීරි මාංශය උරා බීපු එකෙක් ලයික් එකක් දාගෙන යමල්ල දන්න උන් 😂👍🤛
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 4 ай бұрын
මට රට ඉන්නෙ මට හීනෙන් මොකක් හරි ඇගට එනවා හරිම අමාරැයි කෑ ගහනවා මම මේ අම්මට කතා කරන්න ඕනෙ
@ps6790
@ps6790 Жыл бұрын
මගෙ ජීවිතේ දෙවියන් බුදුන් මේ විශ්වය ගොඩක් විශ්වාස කලා..ඒත් දැන් පවක් උනත් හැමදේම අතාරින්න හිතල ඉන්නෙ මං... කාලි අම්මට වැදුම් පිදුම් කරන්න අදටත් ඒත් මෝදර යනව හැම මාසෙම දවසක්... බලමු..මගේ පව් ඉවර උන දවසකවත් මගේ මේ ගින්දර දකීද කියල .❤️
@thilakparakrama3833
@thilakparakrama3833 Жыл бұрын
🙏🥺♥️
@nadeeshaharshi7104
@nadeeshaharshi7104 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@nirashasamanmali7938
@nirashasamanmali7938 10 ай бұрын
මැරිච්ච අය.හිනෙන්. පෙන්නෙ.ඇයි මැණියනෙ
@sumudushalika2917
@sumudushalika2917 Жыл бұрын
අම්මේ, මගේ තාත්තා නැති වුනා අම්මේ...😞 හිත හදාගන්න කොච්චර උත්සහ කරත් හැම වෙලාවෙම තාත්තා මතක් වෙනවා අම්මේ...
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
You tube search buddhist melbourne
@chandimal1109
@chandimal1109 10 ай бұрын
ඉතින් තාත්තා හිතේ ජීවත් වෙනවා නේද ඔයාගෙ,, ඒ කියන්නෙ හැමදාමත් තාත්තා ජීවත් වෙනවා❤️‍🔥
@LahiruNimesha-de2ys
@LahiruNimesha-de2ys 3 ай бұрын
මහසෝනට අප්පච්චි කියන්නෙ උන් මහසෝනගෙ දරුවොද බන් 🙄
@user-dp4vi4xo9g
@user-dp4vi4xo9g 5 ай бұрын
අම්මට මට කතා කරන්න ඔනේ
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
රාමා seetha.රාවණා මන්දෝධරි දෙවිය.දෙවියන් වහන්සේ 🇱🇰
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
දෙවියන් පොළවට එන්න ඕන .අමනුස්සයෝ පලවා හරින්න 🇱🇰
@udaradeshan9638
@udaradeshan9638 Жыл бұрын
❣️👌
@geethmifm8ih
@geethmifm8ih 24 күн бұрын
hi
@ruwanbunti1615
@ruwanbunti1615 6 ай бұрын
Oya pau kawadda gawanna😅😂😢
@duminduchathuranga8024
@duminduchathuranga8024 Жыл бұрын
සොහොන් අප්පච්චිට ගරු නම්බු ඇතුව කතාකරොත් හොදයි.ඔයාට වඩා වැඩ්ඩොත් සොහොන් අප්පච්චිට ගරු නම්බු තියලා කතාකරනවා.
@chathura2007.
@chathura2007. Жыл бұрын
ඒක ඇත්ත අප්පච්චිට ගරු කලා නම් හොදයි❤❤
@virajPrasanna-cz8pc
@virajPrasanna-cz8pc 9 ай бұрын
මහසොහොං අප්පච්චි ඔය වගේ දෙකයි පහේ වැඩ කරන්නෙ නෑ.ඔය වෙලා තියෙන්නෙ මොකෙක් හරි කට්ටඩියෙක් අප්පච්චි යටතෙ ඉන්න අප්පච්චිගෙං වරම් අරගෙන ඉන්න යක්ශයෙක්ට සැවුල් බිල්ලකට අඩගහල ඌව බන්ධනය කරල එවල මේ මනුස්සයගෙ ඇගට.අනික කාලි අම්ම කියන්නෙ දේව මන්ඩලයේ ඉහලම ගනයෙ ඉන්න දේව මාතාවක්.මහසොං අප්පච්චි කියන්නෙ යක්ශ බලවේගයක් විතරයි.අසුරයංගෙ බොටුව කටල ලේ බීල උනව විනාශ කරන අම්මට මහසොං අප්පච්චි කියන්නෙත් එක්තරා යක්ශයෙක් විතරයි.ඒක තේරුම් ගන්න
@duminduchathuranga8024
@duminduchathuranga8024 8 ай бұрын
​@@virajPrasanna-cz8pc සොහොන් කලී කියන නමෙ තේරුම දන්නවද උබ. මහසොහොන් හා කාලි අම්මගෙ එකමුතුවක් සොහොන් කාලි කියන්නෙ ඒක එක අවතාරයක් භද්‍ර කාලි මැනියංගෙ.සොහොන් කඩවර ඒ වගෙ සොහොන් කඩවර දිශ්ටිය කියන්නෙ කඩවරයි මහසොහොන්ගෙයි එකතුවක්.යක්ශ බලවේග දේවල බලවේග කියලා වෙනසක් නෑ කවි ව්ල ඕන තරම් තියෙනව."කන්දස්වාමිටත් බැරිලු ගොටුව නොදී වලක්වන්න " මේව නිකමටව්ත් අහලා නැද්ද. ඔය එන්නෙ මොකක් හරි ගුරුකමට බන්දලා.නැත්තං ඔය පෙරේතයෙක් ඇවිල්ල සොහොන් දෙයි හාමුදුරුවම්ගෙ නම කියනව.අනික සොහොන් කාලි කියන්නෙ යක්ශ දිශ්ටියක් .උබෙ වගෙ කමෙන්ට් දකිද්දි හිනා යනව බං 😂
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 8 ай бұрын
කාලි අම්මාට ඔය මහාසෝනා දුහුවිල්ලක් විතරයි. ඕකා ඉන්නේ අම්මාගේ අල්ල උඩ. 😂😂
@duminduchathuranga8024
@duminduchathuranga8024 8 ай бұрын
@@user-cg4ek2tv1g දන්නො දනිති සොහොනගෙ බලෙ 🤣.නැත්තො බුරති.අල්ලෙ තියං ඉන්න කාගෙවට්ග් බලයක් පෙන්නන්න බැ දේව කොට්ටාස ඇර හැම යක්ස කොට්ටාසයක්ම සමානයි.සමහර තැන්වල සූනියම් ගොටුව මුල් කරගන්නව සමහර තැන්වල කඩවඑඅ ගොටුව මුල් කරගන්නවා.සමහර තැන්ව මහසොහොන් ගොටු, කාලි ගොටු එක එක ඒව මුල් වෙනවා.දන්න දෙයක් කියවහං බංං.අනික මෙල්ල වෙන්නෙ ගෝටයිම්බර දැහැනට විතරයි.බුදුබනටත් හීලැ නැති යකෙක් පුතෙ 💀. මහසොහොන් දිශ්ටියක් ගෙන්නලා.වැඩක් පවරලා බලහංකො.තිතටම කරන්නැද්ද බලන්න.ඔය එක එක දෙවිවරුන්ගෙ නම් කියං එන පෙරේට්ග හැත්තවනම් අපි ගනන් ගන්නැ 🤣
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 10 ай бұрын
15:31
@user-ju8eb4ys2k
@user-ju8eb4ys2k 8 ай бұрын
40:13
@yashmikadulanjali7299
@yashmikadulanjali7299 Жыл бұрын
🙏🙏🙏
@maalimaali4217
@maalimaali4217 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-dp4vi4xo9g
@user-dp4vi4xo9g 5 ай бұрын
අම්මට කතා කරන්න ඕන මට🙏🙏🙏🙏
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 6 ай бұрын
40:14
@ranjaniepedric6338
@ranjaniepedric6338 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-dp4vi4xo9g
@user-dp4vi4xo9g 5 ай бұрын
අම්මට කතා කරන්න ඕන මට🙏🙏🙏🙏
Yaksha Disty
29:10
ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව
Рет қаралды 8 М.
දරුණු යක්‍ෂ දිෂ්ටියක් ඉවත් කිරීම UK
57:32
ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව
Рет қаралды 107 М.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 15 МЛН
යක්‍ෂ බලවේගයක් ඉවත් කිරීම - SD   -  01
34:29
ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව
Рет қаралды 10 М.
YakshaDishti - Dosha Pariksha 3006
12:58
ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව
Рет қаралды 15 М.
YakshaDishtiyak Iwath Kireema -  Maha Devi
30:06
ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව
Рет қаралды 64 М.
Yakshadishtiyak Iwath Kireema  - Matha Devi
54:17
ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව
Рет қаралды 54 М.
වරම පරීක්ෂා කිරීම | Appachchi Dewalaya - Ratmalana
18:09
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 236 М.
ආඩාරිගල කඩවර සොහොන් කාලි දේවාලය
25:41
Kadawara Sohon Kali Dewalaya
Рет қаралды 217 М.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН