කුඩම්මගෙ ස්වරූපයෙන් නිවසට පැමිණි පෞරාණික වෙස් මාරු කරන බලවේගය 😱 | Horror film review Sinhala new

  Рет қаралды 118,748

ishanaYa

ishanaYa

Күн бұрын

කුඩම්මගෙ ස්වරූපයෙන් නිවසට පැමිණි පෞරාණික වෙස් මාරු කරන බලවේගය 😱 | Horror film review Sinhala new | Movie explanation in Sinhala | Movie review Sinhala new | Horror movie Sinhala review | Hindi movie
Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact : ishanvibes925@gmail.com )
#ishanaya
#sinhalamoviereviews
#moviereview
#sinhalareview

Пікірлер: 236
@NisalPerera-s6w
@NisalPerera-s6w 10 ай бұрын
මට ලාවට වගේ මතකයි ඕක 2013, 2014 වගේ කාලේ ITN එකේ පෙන්නුවා. එදා ඕක බල බල ඉන්නකොට එක පාරම වගේ ලොකු හුලගක් එක්ක වහින්න පටන් ගත්තු නිසා ඔය කතාව භාගෙට බලලා අතර මැදදි කරන්ට් ගියපු නිසා Tv එක ඕෆ් කරන්න උනා. මරුම සීන් එක තමා ඒ වැස්සෙම හවස තේ බොන්න සීනී ගේන්න කඩේට යන්න උනේ මට. එදා මං පාර දිගේ ගියේ පට්ටම බයකින් වට පිටාව අදුර වැටීගෙන පට්ටම මූසල පාටයි. දැන් මට වයස 25 යි. මේ රිවීව් එක බලනකොට ඒ පුංච් කාලේ සීන් එක මතක් උනාම කට කොනින් පොඩි හිනාවකුත් ගියා😅😅😅😅
@Anu.00
@Anu.00 10 ай бұрын
Ado😂😂❤
@oshadilakshika9032
@oshadilakshika9032 10 ай бұрын
Sirase neda giye. Itn newe
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Heeeee...😁
@nirusoori
@nirusoori 10 ай бұрын
Math baluwa
@shalomimilcah7
@shalomimilcah7 10 ай бұрын
​@@oshadilakshika9032 Ow sirase
@nisansalamihani128
@nisansalamihani128 10 ай бұрын
පොඩිම කාලෙ බැලුවට පස්සෙ 🥹 ආයෙ බලන්න ආසවෙන් ඉදියෙ thank youu
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘✨
@dilshadhanali8833
@dilshadhanali8833 10 ай бұрын
ඕක එක පාරයි බැලුවෙ ඒකත් පොඩි කාලෙ වැඩිය කතාව මතක තිබුන්නෑ ඒත් තාමත් හූනන්ට බයයි 🥲💔 review එකනම් මරු ඈ 😌🖤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😁🥰
@shashiwa
@shashiwa 10 ай бұрын
Podi kale balala me film eke namawath mathaka nathiw aurudu ganak heuwa anee thank you oyata❤❤❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@chathuchethanasenanayaka1468
@chathuchethanasenanayaka1468 10 ай бұрын
බලලා තියෙ මතක නෑ එක නිසා අපහු බලනවා 😁❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘😁
@NethimiAdithya4840
@NethimiAdithya4840 10 ай бұрын
අදත් ඉතින් හැමදාම වගේ සුපිරි movie එක්ක. තවත් මෙ වගේ video ඕනේ හොඳේ ❤ ❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘✨
@IshanKawishka-gb8zb
@IshanKawishka-gb8zb 10 ай бұрын
😮 ඒකනම් සුපිරී ඉෂානෝ 👉👈❤️
@ishanaYa
@ishanaYa 10 ай бұрын
❤️
@IshaniSandakelum-t9l
@IshaniSandakelum-t9l 10 ай бұрын
අටේ පංතියේ ඉද්දි මුලින්ම බැලුවේ.. අම්මෝ තාමත් හූනන්ට බයයි😢
@GAMING_SAIKO
@GAMING_SAIKO 10 ай бұрын
Den kiye da 😅
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😁🤭
@shashiniharshamali9109
@shashiniharshamali9109 10 ай бұрын
ඇත්තටම මාත් අටෙන් බැලුවේ 😮❤
@IshaniSandakelum-t9l
@IshaniSandakelum-t9l 10 ай бұрын
@@shashiniharshamali9109 ඒකනේ....❤️
@SrimathPerera-ej6fe
@SrimathPerera-ej6fe 10 ай бұрын
Mama dan ate panthiye.
@mandaara_nurashi
@mandaara_nurashi 10 ай бұрын
ආසාවෙන් හිටිය ෆිල්ම් එකක් 😊 Thank you very much ishanya ❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Welcome ..😁❤️
@didu2170
@didu2170 10 ай бұрын
මං පොඩි කාලේ සිරසේ ගියා මට මතකයි ❤️ මට ලගදිත් මේ කතාව බලන්න අසාවෙන් හිටියේ දැන් අයියා ඒ කතාවේ සිංහල රිවිව් එක දලා තියෙනවා දැක්කා මේ කතාව ආයි දැම්මාට අයියාට thank you ❤️මේ කතාවට මං කොච්චර බයද කිව්වොත් තාමත් හුනෙක් දැක්කාම බයයි 🙄💔
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😅
@didu2170
@didu2170 10 ай бұрын
@@ishanaYa 😁💔
@SampathNalinda-v9z
@SampathNalinda-v9z 13 күн бұрын
අට වසරෙ පලවෙනි දවසෙ බැලුවෙ අයියේ දැන් නිකන් බලන බලන තැන ට්‍රැක් අවුට්😢😢😂
@SubashaneKalahawatta
@SubashaneKalahawatta 9 ай бұрын
ලස්සනයි ගොඩක් සුපර් තවත් මෙවගෙ ඒවා දාන්න කො
@ishanaYa
@ishanaYa 8 ай бұрын
😘
@isuru6978
@isuru6978 10 ай бұрын
ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලනෝ... සුපිරී අයියේ❤❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘✨
@rasikasanjaya3591
@rasikasanjaya3591 10 ай бұрын
උතුරන්න හරියන්ඩඕනෙ❤❤❤❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
❤️
@NirmaniNadeesha
@NirmaniNadeesha 3 ай бұрын
සෝක් අනේ..❤️
@ishanaYa
@ishanaYa 3 ай бұрын
😘❤️
@RashiSenarathna
@RashiSenarathna 10 ай бұрын
Review පරක්කු වැඩියී ...... 😒🥹😞.... කෝම උනත් අදත් නියමයි ..... ආදරෙයි අයියේ😁♥️😗
@NipunNadeepa
@NipunNadeepa 10 ай бұрын
ඔව් බන් 🥹
@ishanaYa
@ishanaYa 10 ай бұрын
හෙම්බිරිස්සාව ..🙂😁
@Janiya138
@Janiya138 10 ай бұрын
සිරාවට බන් ❤
@RashiSenarathna
@RashiSenarathna 10 ай бұрын
@@ishanaYa aneeeeeee🥹💜...get well soon aiyeeeee😘
@Thimashisewmi
@Thimashisewmi 7 ай бұрын
පට්ට film එන🎉🎉🎉🎉
@ishanaYa
@ishanaYa 6 ай бұрын
😘
@LM-no4sz
@LM-no4sz 10 ай бұрын
ආසම film එකක්❤
@ishanaYa
@ishanaYa 9 ай бұрын
😘
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 9 ай бұрын
මේ මූවි එක බැලුවේ අවුරුදු ගානකට කලින් ඒත් ආයෙමත් බලන්න ආස හිතුනා ❤
@ishanaYa
@ishanaYa 9 ай бұрын
😘❤️
@maleebbh
@maleebbh 10 ай бұрын
හරියටම film එක හොයා ගන්න පුලුවන් උන කෙනෙක් අනේ ලිංක් එක දාන්නකෝ 😢❤ මේක මරු රිවිව් එක බලද්දි film එකත් බලන්නම හිතෙනවා. මම තාම මේක බලලා නෑ
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘✨
@Tharu__manika
@Tharu__manika 3 ай бұрын
Adath mari ❤ aiye hamada me wage video oni hode 👍🌼♥️
@ishanaYa
@ishanaYa 3 ай бұрын
😘
@TereshaSadamini
@TereshaSadamini 10 ай бұрын
Supiriyak thama ithin Ishanayage movie reveiws kiyanne.
@ishanaYa
@ishanaYa 10 ай бұрын
❤️
@tharuka6832
@tharuka6832 9 ай бұрын
Goda kalayak hoyapu film ekak thank you❤
@ishanaYa
@ishanaYa 9 ай бұрын
😘
@alone_page_2
@alone_page_2 3 ай бұрын
ඉශානයා කියන්නේ ඉතින් ගැම්මක් තමයි😊
@ishanaYa
@ishanaYa 3 ай бұрын
❤️
@savindisanjula2738
@savindisanjula2738 10 ай бұрын
ලස්සනයි අයියා 😮❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘
@Adithya-hi6is8qx6d
@Adithya-hi6is8qx6d 10 ай бұрын
Adath lassanai maru ❤❤❤❤❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Tnkyou..😁❤️
@harishvideos1440
@harishvideos1440 10 ай бұрын
මාරයි
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘
@DisharaPremith
@DisharaPremith 9 ай бұрын
අයියෙ Razz 4 movie එකෙත් සිංහල රිවිව් එකක් ඉක්මනට ගේන්ඩකො😊❤
@ishanaYa
@ishanaYa 9 ай бұрын
😘✨
@NimeshaSathsaraniRajapaksha
@NimeshaSathsaraniRajapaksha 10 ай бұрын
Mn me videos balanne 7 wasare idan ❤❤❤
@ishanaYa
@ishanaYa 9 ай бұрын
😁❤️
@iroshamalkanthi9234
@iroshamalkanthi9234 10 ай бұрын
මරැ❤❤🎉
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘✨
@nisansalaadikari9883
@nisansalaadikari9883 10 ай бұрын
පොඩි කාලෙ බලපු එකක්
@ishanaYa
@ishanaYa 10 ай бұрын
🥰
@Divineknowledeg8459
@Divineknowledeg8459 10 ай бұрын
ස්තූති මේක දැම්මට මේක මන් හිතුවේ Raaz කියලා
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😁
@Divineknowledeg8459
@Divineknowledeg8459 10 ай бұрын
@@ishanaYa headless horseman දාන්නකෝ.මන් කිහිපයක් චැනල් වල ඉල්ලීම් කරා.අප්ලෝඩ් කරේ නෑ
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn 10 ай бұрын
මමනම් බලල නෑ 😊අද බලන්නේ දැකල මම ප්ලේ ලිස්ට් එකට දාලා තියාගත්ත අද බලන්න හිතුණා මොකක් කියල ම ආසයි හොලමන් කතා බලන්න 😊❤️😁💔
@ishanaYa
@ishanaYa 10 ай бұрын
🥰❤️
@nish-b5l
@nish-b5l 10 ай бұрын
සුපිරි ❤❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘
@prasadmadusanka9772
@prasadmadusanka9772 10 ай бұрын
Maru malli ❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😍✨
@SansalaWijesinghe
@SansalaWijesinghe 10 ай бұрын
මුලින් ම බැලුවේ මොන වයසෙන් ද කියලා නම් මතක නෑ.ඒත් මං අදටත් බයම ෆිල්ම් එක මේක පොඩි කාලේ බලලා ඒ බය උන පාර වෙන්න ඇති 😢.
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Hapoi...😅
@enjoylife2939
@enjoylife2939 9 ай бұрын
තරහ නැතුව කියනවද මේ ෆිල්ම් එකෙ මොකක්ද වෙන්නෙ කියල මට කොච්චර බැලුවත් තේරෙන් නෑ කවුද ඒ ගෑනි කොන්ඩෙ දිග ඇයි ඒ පොඩි කොල්ලට ඒ ගෑනි කරදරකරන්නෙ
@ishanaYa
@ishanaYa 9 ай бұрын
❤️
@melani3784
@melani3784 7 ай бұрын
ලස්සනයි
@ishanaYa
@ishanaYa 7 ай бұрын
😘
@Dinugamage-k3y
@Dinugamage-k3y 9 ай бұрын
අනෙහ් ඉතිම් voice එකේ ලස්සන 💗
@ishanaYa
@ishanaYa 9 ай бұрын
❤️
@Hansira562
@Hansira562 10 ай бұрын
Lassanai ❤❤🎉
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘✨
@ThashmilaNayanathara-y4w
@ThashmilaNayanathara-y4w 10 ай бұрын
Ammooo hugaakma punchi kalemai beluwe 😮😮
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😁❤️
@nikyniky3004
@nikyniky3004 10 ай бұрын
අලුත් එම්කක් දාල ඉශානයා❤😮🎉
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😁❤️
@ishanisandareka638
@ishanisandareka638 10 ай бұрын
Man meka podi kale Bala thinawa harima lassana horror film ekak. Meke 2 weni ekak thinawa plz puluwannam ekath danna😊
@ishanaYa
@ishanaYa 10 ай бұрын
🥰
@tharakaruwan1587
@tharakaruwan1587 10 ай бұрын
❤❤❤❤ thawa film one
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@princess6614
@princess6614 10 ай бұрын
Thank you
@ishanaYa
@ishanaYa 10 ай бұрын
You're welcome
@Happyfacefreak-b8r
@Happyfacefreak-b8r 10 ай бұрын
දැන් නම් මම පොඩි සත්තු උන්ට බයයි 😅
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😁
@Anu.00
@Anu.00 10 ай бұрын
මේ අවුරුද්දෙත් පෙබරවාරි 29 එහෙම දෙයක් වුනාද දන්නෙ නැ නේ.... 😁😁😁😁
@ishanaYa
@ishanaYa 10 ай бұрын
කියන්න බෑ....😂
@harishvideos1440
@harishvideos1440 10 ай бұрын
මං හොය හොය හිටියෙ
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘
@Indrani-t8j
@Indrani-t8j 2 ай бұрын
Maru ❤
@ishanaYa
@ishanaYa Ай бұрын
😘
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi 10 ай бұрын
ඉන්දියන් ෆිල්ම් රිවීව් කරන්න එපා අප්පිරියයි බන්😢 පුලුවන් නම් හෙට හරි අනිද්දා oppeheimer review කරලා දාන්න කෝ
@ishanaYa
@ishanaYa 10 ай бұрын
@VeeraCopybuearu
@VeeraCopybuearu 10 ай бұрын
ඇයි දාන්න පරක්කු වුනේ🤩🤩 ඒත් මුවි එක නම් මරු😍😍😍😍
@ishanaYa
@ishanaYa 10 ай бұрын
ඔව්...පොඩ්ඩක් හෙම්බිරිස්සාව හැදුනනෙ..🙂😁
@VeeraCopybuearu
@VeeraCopybuearu 10 ай бұрын
@@ishanaYa 😦🥺😟😷
@TheekshanaDhananjaya-o7t
@TheekshanaDhananjaya-o7t 10 ай бұрын
ආදරෙයි පැලෙන්න ❤❤❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@HewageSuni
@HewageSuni 10 ай бұрын
අම්මො නියමයි 😮
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@Waik-o7b
@Waik-o7b 10 ай бұрын
මරු මරු සුපිරි ෆිල්ම් එකක්. ආයෙත් එන්න ආදරෙයි හොදේ❤❤❤❤❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
❤️
@Adithyaa-r5d
@Adithyaa-r5d 10 ай бұрын
My fav film rewiever😊♥️
@ishanaYa
@ishanaYa 10 ай бұрын
🥰❤️
@lasanthamunasingha9581
@lasanthamunasingha9581 10 ай бұрын
Dannam mama hunantath bayai ayye🤣🤣😂🤣😅
@ishanaYa
@ishanaYa 10 ай бұрын
🤭
@prabathmadushankafernando
@prabathmadushankafernando 10 ай бұрын
ishanya patta movie ekak me parath gindara
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 9 ай бұрын
😌❤️❤️😘👍🏻
@ishanaYa
@ishanaYa 9 ай бұрын
@DTSuga420
@DTSuga420 10 ай бұрын
ඇය් මෙච්චර පරක්කු උනේ..... 💀
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘
@SachiniSewwandi-f8q
@SachiniSewwandi-f8q 9 ай бұрын
Supiri😮😅😅😊
@ishanaYa
@ishanaYa 9 ай бұрын
🥰
@nandunidewnika4062
@nandunidewnika4062 10 ай бұрын
Lassanai
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Tnkyou..😁❤️
@indikakumara3203
@indikakumara3203 10 ай бұрын
mn ape amma ekka balapu palaweni holman film oka tama oke ara kudaamma bobo nisha kiyadi mt ptta bayai
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😁❤️
@PiyumiPiyu
@PiyumiPiyu 10 ай бұрын
මේකෙ දෙක ඕන්නෙ.
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Part 2 එකක් නෑ..🥲
@ManjuSri-c7g
@ManjuSri-c7g 10 ай бұрын
පොඩි දවස්වල බැලුවේ තාම හූනන්ට බයයි
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😅
@P.MDasuni
@P.MDasuni 9 ай бұрын
Movie name
@ishanaYa
@ishanaYa 9 ай бұрын
Ek thi daayan
@achinichamodya6664
@achinichamodya6664 10 ай бұрын
අයියෙ pizza 3 movie review එකක් කරන්නකෝ
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@yukietoreniya342
@yukietoreniya342 10 ай бұрын
Kathawa lassanai wage 😉 heta balano 😅😅
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Ha..😁
@KawyaMD
@KawyaMD 3 ай бұрын
❤🎉
@ishanaYa
@ishanaYa 3 ай бұрын
😘
@PriyanthiWijeseksra
@PriyanthiWijeseksra 3 ай бұрын
😊
@ishanaYa
@ishanaYa 3 ай бұрын
😘
@pradeepsanjeewa1067
@pradeepsanjeewa1067 10 ай бұрын
2 panthiye iddi baluwe.lift eke 6 dakkama oya film eka mathak wenwa😂
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😂...👍
@dasunitharakalakmali9407
@dasunitharakalakmali9407 9 ай бұрын
බලලා තියෙනවා වගෙ මතකයි
@ishanaYa
@ishanaYa 9 ай бұрын
😘
@TharushiApsara-wq1vi
@TharushiApsara-wq1vi 8 ай бұрын
Me film eke nama mokakda 😊
@ishanaYa
@ishanaYa 8 ай бұрын
Ek thi daayan
@DSewwandi-v8l
@DSewwandi-v8l 10 ай бұрын
Podi kle bluw adatth bayayi.. eth baluwa 😅
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@danushkadangalla4178
@danushkadangalla4178 10 ай бұрын
💗💖😟😛😂
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘
@MessiTheGoat-hv3jc
@MessiTheGoat-hv3jc 10 ай бұрын
serial killer movie ekk plez❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Aniwa..😁❤️
@SurangaSurangaishsn
@SurangaSurangaishsn 10 ай бұрын
😮
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn 10 ай бұрын
බොබීත් යක්ෂයෙක්ද 😮එතකොට☹️
@ishanaYa
@ishanaYa 10 ай бұрын
ඔව්..🙂
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 10 ай бұрын
❤❤❤❤❤❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
❤️
@damithedirisingha6885
@damithedirisingha6885 10 ай бұрын
ඕක මාර film එකක්
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Hmm..😁
@playwithshadow1858
@playwithshadow1858 10 ай бұрын
මේ අවුරුද්දත් අදික අවුරුද්ක් නේද😂
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Ow..😂
@dilukshikamendis1588
@dilukshikamendis1588 7 ай бұрын
Ambo math hunanta baya una meka balala
@ishanaYa
@ishanaYa 7 ай бұрын
😅
@sumithliyanagamage1765
@sumithliyanagamage1765 10 ай бұрын
mn meka baladdi 6 wasare wage akkath ekka baluwe eeta passe mn huno dakkahamath baya wuna ee kale nm
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😂
@dilkiamarasekara515
@dilkiamarasekara515 10 ай бұрын
Fear files
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@Dkeshi-f8j
@Dkeshi-f8j 10 ай бұрын
❤🎉serial killer korean ekk oni
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😁❤️
@anujayasooriya284
@anujayasooriya284 10 ай бұрын
Ane scl yaddi bluwt passe
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Ekane..😁❤️
@chamudihansini1547
@chamudihansini1547 10 ай бұрын
❤❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@ශශිනි
@ශශිනි 10 ай бұрын
KZbin eke tiynwd meka
@ishanaYa
@ishanaYa 10 ай бұрын
@Paborashi
@Paborashi 10 ай бұрын
Mek bluwe 7di🥰🥰
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘✨
@geethanjanipriyadarshani4862
@geethanjanipriyadarshani4862 10 ай бұрын
Me film eke nma mokkd
@ishanaYa
@ishanaYa 10 ай бұрын
Ek thi daayan
@manoridemel1539
@manoridemel1539 9 ай бұрын
Ane meke nama mokkda
@ishanaYa
@ishanaYa 9 ай бұрын
Ek thi daayan
@inokaariyamithra1688
@inokaariyamithra1688 10 ай бұрын
Bonikko penne bari mama🥲
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😂
@wasanthaaiya3156
@wasanthaaiya3156 2 ай бұрын
Lassanai
@ChamalWeerakoon
@ChamalWeerakoon 10 ай бұрын
Lassanai 🎉
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘
@Shanidinu1997
@Shanidinu1997 10 ай бұрын
❤❤❤❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@Podda.10
@Podda.10 10 ай бұрын
😊❤
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@ChamiSandu
@ChamiSandu 10 ай бұрын
😊❤😊
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😍
@mrpramuwa
@mrpramuwa 10 ай бұрын
@ishanaYa
@ishanaYa 10 ай бұрын
❤️
@ishanilanka5221
@ishanilanka5221 10 ай бұрын
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@menulpasindu5926
@menulpasindu5926 10 ай бұрын
@ishanaYa
@ishanaYa 10 ай бұрын
😘❤️
@උමංගා
@උමංගා 2 ай бұрын
@ishanaYa
@ishanaYa 2 ай бұрын
😘
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
කාටවත්ම හිතාගන්න බැරි උන උපන්දින තෑග්ග - VLOG 374
31:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН