No video

Isiwara Senasuna

  Рет қаралды 1,571

suramya mapitiya

suramya mapitiya

Күн бұрын

පහන් සිතන සුපසන් හැඟුම....

Пікірлер: 36
@Chathukshi-Dilhara
@Chathukshi-Dilhara 7 ай бұрын
ඉතාම හරවත් පද මාලාවක් පින්බර සංකල්පනාවක් මනස නිවන පිවිතුරු ගීතයක්🙏🏼
@subashinimallika6530
@subashinimallika6530 7 ай бұрын
අර්ථවත් පද මාලාවක්,කාලයට උචිතයි. හරිම ලස්සනයි නිල්මිණී.
@user-yc5ww1rx8v
@user-yc5ww1rx8v 7 ай бұрын
ලස්සන හිත නිවෙන ගිතයක්
@nilangahaputhanthiri
@nilangahaputhanthiri 7 ай бұрын
හරවත්, ඉතාම ලස්සන ගීතයක්❤❤
@madumaliperera8917
@madumaliperera8917 7 ай бұрын
හරිම ලස්සනයි නිල්මිනි අපේ නොසන් සුන් හදවත නිවෙනවා විඩාව නැතිවෙනවා ඔයාගේ සින්දුවෙන් ඒක එකම බාවනාවක්, ඔයා සින්දුව කියලා ලොකූ සැහැල්ලුවක් දුන්නේ
@chitradesilva9993
@chitradesilva9993 7 ай бұрын
🙏🙏🙏🙏 lassanai melody eka lyrics..voice..
@user-bw8ey9xs1y
@user-bw8ey9xs1y 7 ай бұрын
Harima lassana sinduwak nilmini❤
@user-xg9iv9mz7u
@user-xg9iv9mz7u 6 ай бұрын
හරිම ලස්සන පද පෙලක්.තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා !!
@nelkakrishanthi4461
@nelkakrishanthi4461 7 ай бұрын
Harima lassanai..ahanakota sithata sanaseemai.❤
@medhanipriyanwada-gf1cp
@medhanipriyanwada-gf1cp 7 ай бұрын
හරිම ලස්සනයි නිල්මිණි
@DinushaTHUDAHEWAGE-rc8fn
@DinushaTHUDAHEWAGE-rc8fn 7 ай бұрын
Nilmini wayomi adaraneeya ape soyuriya liyapu me geethaya harima arthawath lassanana geethayak.akke oyata thawa thawath lassana nirmana karanna shakthiya labewa !!!
@chethanarajapaksha2007
@chethanarajapaksha2007 7 ай бұрын
හිත සනසන , සුමිහිරි ගීතයක්....අහන් ඉන්න කොට ගීතයේ අරුත සිත සන්සුන් කරනවා....මෙවැනි නිර්මාණ කිරීමට තවතවත් ඔබට හැකිවේවා ! ( මම චම්පාගේ හොදම මිතුරියක් )
@user-rv5vz6oo9b
@user-rv5vz6oo9b 7 ай бұрын
Hitha niwana geethayak
@duneshalakshani3828
@duneshalakshani3828 7 ай бұрын
ලස්සනයි❤️
@kuamaradasanayaka3868
@kuamaradasanayaka3868 8 ай бұрын
මේ ගීතය අහනකොට හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ...හැම දෙනාටම උතුම් නිවන අවබෝධ වේවා.. තෙරුවන් සරණයි..
@user-fq9ui3pe3n
@user-fq9ui3pe3n 7 ай бұрын
Harima lassanai Nilmini
@theekshananuwandika7030
@theekshananuwandika7030 9 ай бұрын
සන්කර වුු සිතක් මොහොතකට හෝ දැහැන් ගත කල ඔබට ස්තුතියි. තව තවත් මෙවෑනි සන්කල්පනා කවියට නගන්න ට ශක්තිය ලෑබේවා.
@thusharidecostha1491
@thusharidecostha1491 7 ай бұрын
අර්ථවත් ලස්සන ගීතයක්, නිල්මිණි ඔබට සුභ පැතුම් .
@SamanpriyaDesilva
@SamanpriyaDesilva 9 ай бұрын
අර්ථවත් කාලයට ගැලපෙන ගී සංකල්පනාවක්. හරිම ලස්සනයි
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 9 ай бұрын
සිත නිවන සින්දුවක්. හරිම ලස්සනයි .
@nuwandipncoe
@nuwandipncoe 9 ай бұрын
අර්ථවත් බෞද්ධ ගීතයක්. ඒ වගේම ඉස්සර දහම් පාසලෙන් උගත් පාඩම් රාශියක එකතුවක් වැනිය. ❤
@user-mr1ut6gq3b
@user-mr1ut6gq3b 7 ай бұрын
ලස්සනයි නැන්දේ..😇❤️
@ChandiSilwa-vd6ck
@ChandiSilwa-vd6ck 9 ай бұрын
නිව්නු සැනසුනු සිතකින් ලියවුනු කවි සංකල්පනාවකි.හරිම ලස්සනයි
@user-sk3nf6dh8e
@user-sk3nf6dh8e 9 ай бұрын
ඔබ පතනා ඒ අමා නිවන් සුවය බෝහෝ දුර නෙවේවා.🙏🙏🙏 ඔබ සරණ ගිය තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ නිර්මල බුදු දහම පද රටා වලට ගලපා ඇති අයුරු ප්‍රශන්සනීයයි.👌 සැබැවින්ම ඔබ වැනි සත්පුරුෂ ඇත්තියක් ළඟ සේවා කටයුතු කිරීමට ලැබීම ද මා ලද භාගයකි. හීනියට මෙන් මගේ සිත තුළ ඇත්තේ ඉමහත් සතුටකි. මන්ද යත් ඔබ වඩිනා ඒ නිවන තුළ පිරිය යුතු දාන පාරමිතාව ,සීල පාරමිතාව වැනි පාරමී දම් පිරිමට අවශ්‍ය අනෙකුත් ප්‍රතය පහසුකම් මගේ සියසින් ම සකස් කොට ඔබේ ගුරු දෙවිදුන්ට පූජා කිරිමෙන් මම ද ඒ පිනෙහි කොටස් කරුවෙකු වුනෙමි . අවසන මේ පදවැල් ඇසීමෙන් මගේ සිත තුළ යම් ශ්‍රද්ධා මාත්‍රයක් ඇති වුයේ ද ඒ පිනෙහි අනුහසින් ඔබට උතුම් චතුරාර්‍ය සතය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා.🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබේ හිතාදර රේණු
@thavanyaproduction-13
@thavanyaproduction-13 8 ай бұрын
🙏🙏 මේ ගීතය අහනකොට හිතට පුදුම සැනසුම ක් දැනෙන වා...🙏🙏🙏..
@wasanthaparanamanage5765
@wasanthaparanamanage5765 7 ай бұрын
කාලෝචිත ,ලස්සන ගීතයක් ,ජයවේවා ,මෙවැනි ගීත නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා නිල්මිණි නංගී 🙏❤️
@thavanyaproduction-13
@thavanyaproduction-13 8 ай бұрын
සංකල්පය නිල්මිණි වයෝමි කියලා දැක්කම ..මාරම සතුටක්..දැනෙන්නේ ...අපේ..ගමේ...අක්කා කෙනෙක් ...හැමෝටම ගොඩාක් පින් 🙏🙏..ලස්සනයි ගොඩාක් ...
@user-sv9ft2rj9l
@user-sv9ft2rj9l 8 ай бұрын
අපේ ලොකු ආරාමේ මෙහෙනින් වහන්සේලා තෙරුවන් සරණයි
@SankaFernando-lj2dk
@SankaFernando-lj2dk 7 ай бұрын
Hitha senasena geethaya lassanai nilmini akka
@ChampaPereraParanamanage
@ChampaPereraParanamanage 7 ай бұрын
Hita niwana pudumakara hitata danenna ❤❤❤Harima Lassana sinduwak ❤adarei Nilmini oyata idiriyatath mewani lassana geeta nirmanaya karanna shaktiya dhairiya labewa❤❤❤❤❤
@indrajithnimalperera9693
@indrajithnimalperera9693 8 ай бұрын
ජීවිතයේ යථාවත තව තව පසක්කරමින් නිවී සැනසෙන්නට නිවුනු හදවතක ගැඹුරේම ඉපදුන මේ වචන මොනතරම් සැනසීමක් මනුස්ස හදවතකට ලබාදෙනවද යන වග මේ ගීතයට සවන්දෙන ඕනම කෙනෙකුට දැනෙනු ඇත යන මගේ මතයයි.මෙවන් මිල කල නොහැකි නිර්මාණයන් කරන්නට හැකි හදවත් ඇති ගේය පද රච්කාවියො අතර ප්‍රධානම තැනක් හිමිවන මා හදවතින්ම ආදරය කරන වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මානවවාදී සුන්දර කලාකාරිනිය සුරම්‍ය මාපිටියගේ පන්හිදෙන් බිභිවු මේ ගීතයට ප්‍රවීන සංගීතවේදී රෝහන වීරසිංහයන්ගේ ඒ ප්‍රවීනත්වය නැවත නැවත පිළිබිමු කරන ස්වර රටාවකට එයටම ගැලපෙන නිවුණු සුමුදු සුමට හඬක් එකතුවීම ගීතයේ අති සාර්ථකත්වයට හෙතුව වනවාට කිසිදු සැකයක්ද නැත. අපිට විදින්න මෙන් ගීත තව තව ඔබ ත්‍රිත්වය අතින් බිභිවේවායි හදවතින්ම ප්‍රර්ථනා කරමි .ඒ සදහා තුණුරුවන්ගේ ආශිර්වාදය ⁣ලැබේවායි පතමි.
@gregarychamith2960
@gregarychamith2960 7 ай бұрын
Lassanai nilmini akka
@neelesh1963
@neelesh1963 8 ай бұрын
"තුරුපත් අතරේ විහඟ වු දානය සමාධි යේ සිත පිහිටන අරුමය……" මේ වචන වල සුවිශේෂත්වයක් තියෙනව!! මම ඒක පුද්ගලීකව කියන්නං!! මෙය ඉතාම ශ්‍රේෂ්ඨ නිර්මාණයක්!! බව ඔප්පු වෙනව…..සුරම්‍යා වසර 50 කට එහා සිට ඔබව දැන හදුනා ගැනීමට ලැබීමම මා ලද භාග්‍යයක්!! ඔබ ගේ පෑනෙන් ලියවුනු ගීතයක් ගයන්නට ලැබීම ත් මා ලද භාග්‍යයක්! මේ භවයෙන්ම සසර නිම කීරීම ඔබ ගේ මෙන්ම මගේද පැතුමයි!!❤❤❤❤
@user-sp6wf2py8q
@user-sp6wf2py8q 7 ай бұрын
ලස්සනයි නිල්මිණි නැන්දේ❤
@user-jy5ts8yz1i
@user-jy5ts8yz1i 8 ай бұрын
Nice and meaningful song Cool visual . 🪷
@user-rl3le6wb4u
@user-rl3le6wb4u 9 ай бұрын
Soya giya dahama geetayata naguna arumaya.....
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 44 МЛН
Ibbagamuwa siri sadaham meheni arama budda mandiraye nethra prathistapanaya.
5:41
ශ්‍රී ධම්මදීප දම් සෙවන ( DDS )
Рет қаралды 155
"هو - Ho" حلقة ذكر (حضرة) Zikr 2024 محمد ياسين المرعشلي
19:22
Almarashli Ensemble | فرقة المرعشلي
Рет қаралды 1,5 МЛН
අසරුවනේ
3:45
Janabima ජනබිම
Рет қаралды 661
Maria Coman and members of Tronos - Psalm 135 (music video)
7:17
TRINITAS TV
Рет қаралды 3,4 МЛН
Most Beautiful Music Ever: The Wolf And The Moon by BrunuhVille
3:57
Epic Music Hub
Рет қаралды 23 М.