Iskole | Episode 141 21st September 2021

  Рет қаралды 282,060

TV Derana

TV Derana

Күн бұрын

Iskole | Episode 141 21st September 2021
#tvderana #iskole

Пікірлер: 197
@tharushidiwyanjali4399
@tharushidiwyanjali4399 3 жыл бұрын
අනේ මේ දරුවො දෙන්න රගපානව කියල චුට්ටක්වත් හිතෙන්නෙ නැහැ ඒ තරම් තාත්විකයි. තනි නැහැ දෙන්නට දෙන්නා ඉන්නව. ❤️
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
ආදරේ පැංචෝ දෙන්නටම බුදු සරණයිඅඅ♥️♥️♥️♥️ 💚
@nadinadi3494
@nadinadi3494 3 жыл бұрын
පොඩ්ඩෝ.දෙන්නාටනම්.හරිම දුකයි....❤❤💕💋💓💓💗💗🙏
@speedy9016
@speedy9016 2 жыл бұрын
අනේ ඒ දෙන්න ❤️❤️❤️
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
කොව්ඩ් නිසා හුස්ම අයදින සියලු දෙනාට නිරෝගී සුවය .බුදු සරණයි 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@ඩයිනමයිට්
@ඩයිනමයිට් 3 жыл бұрын
Hi
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
මොනවා උනත් පැටවු දෙන්නා නියමයි.. හරිම ආදරෙ හිතෙනවා ඒ සහෝදර කමට
@manurisilva6860
@manurisilva6860 3 жыл бұрын
අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා තමිර යහපත් පුතාලාට කවිරු හෝ පිහිට වේවා
@laligaming9452
@laligaming9452 3 жыл бұрын
Mekaka thawak bola
@maduvideo2768
@maduvideo2768 3 жыл бұрын
😅😅
@shromime3235
@shromime3235 3 жыл бұрын
අනේ පොඩි දෙන්නගේ රගපෑමනම් නියමයි අම්ම නැති ලමයි අසරනයි
@janeiuae5751
@janeiuae5751 3 жыл бұрын
කතාව ලස්සනයි සියලුම සත්වයෝ ලොව සුවපත් වෙවා
@kusummanju4047
@kusummanju4047 3 жыл бұрын
පැටවු දෙන්නට කරදරයක් නම් වෙන්න එපා 😥😥😥
@manjularanasinghe7010
@manjularanasinghe7010 3 жыл бұрын
ලෝකවාසී සියලුම කොරෝනා රෝගින් සුවපත් වේවා
@malindu8637
@malindu8637 3 жыл бұрын
සමීරයි යහපතුයි දකිනකොට පපුව පිච්චිලා යනවා💕💕💕
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
සමීර නෙවෙයි තමීර
@Sadu_kavi_production
@Sadu_kavi_production 2 жыл бұрын
🤣🤣🤣🤣සමීර, සමීර නෙවෙයි තමීර🤣🤣🤣🤣🤣🤣😂😂😂😂
@k.c.education5963
@k.c.education5963 3 жыл бұрын
මරු අයියයි මල්ලියි😂😁
@Harshi812
@Harshi812 3 жыл бұрын
පොඩි දෙන්නා 😲😲🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️මුන්දෙන්නව කිඩ්නැප් කරයිද දන් නෑ එදිරිමාමනේ ලියන්නේ මේක😂😂😂😂
@dineshmadusanka7186
@dineshmadusanka7186 3 жыл бұрын
Ammo
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
ලෝකවාසී සියලුම කොරෝනා රෝගින් සුවපත් වේවා😪😪🙏🙏
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
🙏🙏
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 3 жыл бұрын
එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@pareshannapareshanna1948
@pareshannapareshanna1948 3 жыл бұрын
😷😷😷
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය 😪😪🔥🔥
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
🙏🙏
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 3 жыл бұрын
එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! !!
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
සියලුම කොරෝනා රෝගින් සුවපත් වේවා බුදු සරනයි තුනුරුවන් සරනයි 🙏🙏
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
🙏🙏
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
තමීරට කැමති අය ලයික් වැස්සක් ❤️❤️❤️❤️
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
මම
@maliwickramasinghe8549
@maliwickramasinghe8549 3 жыл бұрын
👌👌👌👌👌
@maliwickramasinghe8549
@maliwickramasinghe8549 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@sandun9283
@sandun9283 3 жыл бұрын
මේ සිරා කියන්නේ අද පට්ටම ලස්සනයි කතාව දිගටම කරගෙන යන්න කොටස් 2000විතර සමන් එදිරිමුනි අයියේ 😍😍😍
@megadikovita6872
@megadikovita6872 3 жыл бұрын
😂😂😂 කියන්න දෙයක් නැ, දෙවැනි ඉනිම වගේ යයි 😂
@ip6868
@ip6868 3 жыл бұрын
Amoo දුලාන් .......(mn dannawa) kiyapau widiya❤️❤️
@neranjananishanthi5303
@neranjananishanthi5303 3 жыл бұрын
anagi😍dulaan shooi
@arunaudayanga2070
@arunaudayanga2070 3 жыл бұрын
කතාවක් උනත් පොඩ් දෙන්න නම් අනාථ වෙන අවසානයක් නම් එපා 😓😓
@chamikadeshan2818
@chamikadeshan2818 3 жыл бұрын
අනේ ඔවො 🥺
@buddikasriyani2080
@buddikasriyani2080 3 жыл бұрын
🥺🥺🥺
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Dulan ( Nisal putha) pleasant voice is help. to good acting
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 3 жыл бұрын
පොඩි දෙන්නා ලග සහෝදරකම තියෙනවා අයියා ගොඩක් ආදරේ මල්ලිට අපේ ලන්කාවේ ඇත්ත්ටම hema කෙනෙක්ලගම සහෝදරකම මේ වගේ තියෙනවානම් මොනතරම් උතුම්ද
@pasindunethsara554
@pasindunethsara554 3 жыл бұрын
"මේ අහනවකෝ , මට කෙසෙල් ගෙඩියක් දෙනවකෝ , ආ ආ ගන්න ගන්න 😁 " 😍👍
@dhisnadilhari2353
@dhisnadilhari2353 3 жыл бұрын
පවු අනේ එතන නමි මාර දුකයි කියන හැටියට
@si1lithuli
@si1lithuli 3 жыл бұрын
පොඩි දෙන්නාට කරදරයක් නැතුව විහාරා ටිචව හෝයා ගන්න පුලුවන් උනොත් හොදයි💖💖
@musicvolg5690
@musicvolg5690 3 жыл бұрын
dulan ela kollek😍😍😍😍
@පැංච්-ව3ඞ
@පැංච්-ව3ඞ 3 жыл бұрын
පොඩ්ඩෝ දෙන්නා පවු අනේ පරිස්සමෙන් අාදරේයි බුදුසරණයි❤❤
@sisirapowersongroomlk9375
@sisirapowersongroomlk9375 3 жыл бұрын
මරු අයියා මලෝ දෙන්නා 😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏😍😍😍😍
@අහින්සකහිතුවක්කාරි
@අහින්සකහිතුවක්කාරි 3 жыл бұрын
රන්දික අයියා♥විහාරා ටිචර් දුලාන් අයියා♥අනගි අක්කා
@si1lithuli
@si1lithuli 3 жыл бұрын
දුලාන් 💖අනගි,රන්දික 💖විහාරා
@musicvolg5690
@musicvolg5690 3 жыл бұрын
dulan💚💜anagi
@neranjananishanthi5303
@neranjananishanthi5303 3 жыл бұрын
dulan😥anagi
@gammaarts4836
@gammaarts4836 3 жыл бұрын
dulan😍😍anagi
@nipunaharshana2448
@nipunaharshana2448 3 жыл бұрын
සමිර යහපත් පුතාට බුදු සරනයි
@indikaindika6190
@indikaindika6190 3 жыл бұрын
ලස්සනයි හිනාව..
@TOPINSL
@TOPINSL 3 жыл бұрын
හරිම ලස්නනයි කතාව ආදරෙයි ❤❤❤ හැමෝටම අපිටත් සප් එකක් දෙන්න යාලුවනේ❤❤❤
@madufernando9426
@madufernando9426 3 жыл бұрын
Podi dennage ragapwm harima lassanai Eyala harima hurathal podda paw 😘♥️
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
ට්චර්ට කැමති අය ලයික් ..🔥🔥🔥🔥🔥
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
අනේ පව් නේද යාලුවනෙ පොඩි දෙන්නා ❤️
@si1lithuli
@si1lithuli 3 жыл бұрын
තමන්ට දුන්න චරිතෙට පොඩි දෙන්නා උපරිම සදාරනයක් කරනවා.
@isasongvideo5921
@isasongvideo5921 3 жыл бұрын
Na paw na
@si1lithuli
@si1lithuli 3 жыл бұрын
@@isasongvideo5921 ඇයි එහෙම කියන්නේ
@w.p940
@w.p940 3 жыл бұрын
පටන් ගත්ත තාම මුල පුලුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකෝ ඔයාටත් සහයෙිගයක් දක්වන්නම්lll
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Today Dulan (Nisal putha)have to act two oppostion set of thought ...bad mood and good mood accoding to my openion Dulan ( Nisal putha) done well. My favourite Actor good luck
@MInsaD793
@MInsaD793 9 ай бұрын
බට්ටා කමු පුතා
@bandarajayasundara8087
@bandarajayasundara8087 3 жыл бұрын
Dhlan ( Nisal putha) good actor because good and bad mood act corrctly one and he same time super Nisal puthe
@jayanthainda0426
@jayanthainda0426 3 жыл бұрын
දවසින් දවස කොරොනා නිසා විදවන හැමොම ඉක්මන් සුවය ලැබෙිවා
@dew86
@dew86 3 жыл бұрын
යහපත් , තමීර♥♥💜💜
@s.n4653
@s.n4653 3 жыл бұрын
Maru aiya malli shoi 🤣💚❤💋❤pau ane ❤❤💋😍😍
@nethminiwarthana3470
@nethminiwarthana3470 3 жыл бұрын
Hmm
@surebro8036
@surebro8036 3 жыл бұрын
Thamange malliwa mechcharatama parissan karala adaren bala ganna aiya kenek niyamai
@thilinithennakoon6657
@thilinithennakoon6657 3 жыл бұрын
රන්දික ගෙයි විහාරා ගෙයි seens දීලා දැන් එකට ඇබැහි වෙලා නැතුවම බෑ දැන්...රන්දික අයියා වත් පොඩි දෙන්නා ගැන බලයි වැඩට යන්නත් නැති නිසා..
@s.n4653
@s.n4653 3 жыл бұрын
Vihara ticha hoya ganida podi denna pau ane ❤❤💚😍😍💚😍
@thanujawijerathne7468
@thanujawijerathne7468 3 жыл бұрын
Bayawenna epa hoyagani
@dhisnadilhari2353
@dhisnadilhari2353 3 жыл бұрын
තමීර හරි ශෝක් අනේ .හිනා වෙද්දී හරි ආසයි
@KaveeLK16
@KaveeLK16 3 жыл бұрын
පොඩි දෙන්න පව් 😓😓😓😓
@DissanayakaDissanayaka-wz8wb
@DissanayakaDissanayaka-wz8wb Жыл бұрын
තාමිර හරි හුරතල් 😊😊
@lakshithahashan4468
@lakshithahashan4468 3 жыл бұрын
Shoi malli අයියායි 😍😍
@twentyabc2751
@twentyabc2751 3 жыл бұрын
අද තමයි පොඩි දෙන්නා සතුටින් හිටපු දවසෙ අරූන් දෙන්නගෙ වදෙන් බේරිල
@a.imovies2250
@a.imovies2250 3 жыл бұрын
තමීරට කැමති අය ලයික් වැස්සක්
@maliwickramasinghe8549
@maliwickramasinghe8549 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@sihinathennakoon8727
@sihinathennakoon8727 2 жыл бұрын
අනෙ පව් පොඩි උන් දෙන්න. කිසිම කරදරයක් වෙන්න එප. බුදු සරනයි
@gammaarts4836
@gammaarts4836 3 жыл бұрын
anagi💚💛💜dulan
@MInsaD793
@MInsaD793 9 ай бұрын
බට්ටා කමු පුතා . WE MARGA
@vinojatilani9201
@vinojatilani9201 3 жыл бұрын
දුලාන් ඔයා මරැ අනේ
@Javizzofficial.
@Javizzofficial. 3 жыл бұрын
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍.
@imeshasachinthani.1938
@imeshasachinthani.1938 3 жыл бұрын
Thameera, yahapath nam Pau.🥰🥰🥰
@indikaprasad6178
@indikaprasad6178 3 жыл бұрын
පව් අනේ ඒ පොඩි ළමයින් දෙන්නා
@thghssd7992
@thghssd7992 3 жыл бұрын
Pau ahinsaka petau denna😥😥🥰🥰
@ip6868
@ip6868 3 жыл бұрын
Anee podii denna❤️❤️
@swarnalathaba2028
@swarnalathaba2028 3 жыл бұрын
තෙරුවන් සරණයි දරුවෝ දේන්නට
@surani8620
@surani8620 3 жыл бұрын
පව් ලමයි දෙන්න😭😰😰😩
@nandadissanayake4840
@nandadissanayake4840 3 жыл бұрын
මේ කතාවේ රට යන අම්මලාට දැන ගත යුතු කරුණු කියලා දෙනවා.ආච්චි ගෙ චරිතය ගොඩක් හොඳයි .පු0චිගේ චරිතය ත් මේ ල0කාවේ තිබෙන වා.ගෙදර බුදුන් අම්මා රට යනවා නම් ඒ අම්මා ගෙන් වැඩක් නැහැ .අනගිගෙ අම්මා වගේ මේ රටේ අම්මාලාට ලුණු යි බතුයි කාලා හරි ඉන්න පුලුවන් දරුවන් ට තේරුම් ඇති වෙනකං
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
Very fine love making by junior couple/Script writing is superb,natural dialogues by young brothers/direction has improved a lot with close up filming/some covid patients have appeared again/ any good / Regards
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 3 жыл бұрын
මල් මල් ගවුමක් ඇඳන් නටන නංගී ඉන්නවනම් මැසේජ් එකක් දාන්න 🤩
@shashinimansa9038
@shashinimansa9038 3 жыл бұрын
hkz
@තිළිණිතිළිණි-ඳ3ය
@තිළිණිතිළිණි-ඳ3ය 3 жыл бұрын
අනේ පොඩි දෙන්නගේ රංගනය දකිනකොට පපුව රිදෙනවා මගේනම්
@chamikadeshan2818
@chamikadeshan2818 3 жыл бұрын
අනෙ යහපතුයි තමිරයි ආතරමන් වෙල අනේ පඋ ඒහෙන් රන්දික ආයියා දුකෙන් මාර ආඋලක් මටනම් මාර දුකයි 🥺🥺🥺
@ranjimendle299
@ranjimendle299 3 жыл бұрын
අනේ පොඩි දෙන්නා ගැන ද්‍රකයි, බයයි නාට්‍යයක් නිසා හිත හදාගන්නවා , අනිත් අතින් මෙ වගෙ දෙවල් අපේ රටෙ ඇත්තටම සිද්ධ වෙනවානේ, ලමයින්ව පව්‍රල් වලට බාර දිලා රට ගියාම දරැවන්ට වෙන වෙනස්කමි, ටිය්‍රෂන් පන්ති දාලා දෙමාපියන්ව ගසා කන පෙරෙතයෝ, මෙ නාට්‍යයේ හොද ආදර්ෂ ගොඩක් තියනවා, කෙසේ වෙතත් නාට්‍යයේ රංගපාන අයට ගරැ කරම්‍ර නේද?🙏🌹
@HAI_1982
@HAI_1982 3 жыл бұрын
තමීර,යහපතා ගොං හරක් පැටව් කියලා අදයී දැනගත්තෙ...බූරු වරිගේ හොදම එවුන් ....😅😅😅
@subashdilshan4199
@subashdilshan4199 3 жыл бұрын
හොඳයි
@megadikovita6872
@megadikovita6872 3 жыл бұрын
මේ පටන් ගන්න කොටයි, අවසන් කරන්න කොටයි දාන නාඩගම් කවද්ද ඉවර වෙන්නේ 🤮🤮🤮
@sakunthalaabeyrathna1965
@sakunthalaabeyrathna1965 3 жыл бұрын
Ane thamirayage kata🤭🤭🤭🤭🤭🤭🤭👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛
@darkangelvlog92
@darkangelvlog92 3 жыл бұрын
මාත් හොල්මන් වලට බයයි ඔය දෙන්නා වගේම 🙄
@udithuthpal658
@udithuthpal658 3 жыл бұрын
Math එහෙමයි
@si1lithuli
@si1lithuli 3 жыл бұрын
👻👻👻👻👻
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 3 жыл бұрын
මමත් 😁😁😁
@w.p940
@w.p940 3 жыл бұрын
පටන් ගත්ත තාම මුල පුලුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකෝ ඔයාටත් සහයෙිගයක් දක්වන්නම්lll
@suwarnamallika164
@suwarnamallika164 3 жыл бұрын
නීයම අයියයි මල්ලියි
@sitharasithumini2165
@sitharasithumini2165 3 жыл бұрын
පොඩ්ඩො 2 නම් මාරු අනෙ 😁😁😁😁
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
කතාව අදින්න එපා සර් ජරාවක් කරන්න එපා
@chandrakanthi1717
@chandrakanthi1717 3 жыл бұрын
ඔබලට සල්ලි විතරද ඔනේ ලමයි දෙන්න ට මොනවා උනත් කමක් නැහැ තොපිදෙන්නට එ ලමයි දෙන්න හොයන්න වැඩ ගන්න විතරයි ඔය විදහට ලංකාවෙි ලමයිට සලකනවා
@netmisansala4821
@netmisansala4821 3 жыл бұрын
පවි දෙයියනේ පොඩි දෙන්න 😥
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
අනේ පොඩ්ඩො දෙන්නට කරදරයක් වෙන්න එපා දෙවියනේ
@zain75zain81
@zain75zain81 3 жыл бұрын
Ane.mage patiyo parissamen
@lalanilalani3973
@lalanilalani3973 3 жыл бұрын
Anee pawu lamai dennaa
@maliperera8298
@maliperera8298 3 жыл бұрын
පොඩි දෙන්නගේ රගපෑම් නම් ඉහලඊ. සමාජේ සිදුවන සැබෑ දේ, දෙමාපියන් නැති විට, බේබදු තාත්තාලා, දේශපාලන වැඩ, ගම් වල වැඩ පැහැදිලි ලෙස පෙන්නුම් කරනවා.
@dulanishehara5499
@dulanishehara5499 3 жыл бұрын
කොහෙන් හොයාගත්ටද මේ පැට්ටෝ දෙන්න.
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
මේ ආච්ච්යි පුංච්යි ළමයි දෙන්නට ආදරෙන් හිට්යනම් ඒ ළමයි දෙන්නා යන්නේ නැහැනේ
@nawanzhik4236
@nawanzhik4236 3 жыл бұрын
පොඩි උන් දෙන්නවා වෙන කවුරු හරි හදා ගන්න ගත්තොත් කෝමදහ් අවුරුදු 3න 4ක් විතර
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
Dan apiwa mathakath naneda aiye
@nawanzhik4236
@nawanzhik4236 3 жыл бұрын
@@kaveesha4447 මතකයි මතකයි එහෙම අමතක වෙනවාද ආආ 🤨🤨🤨🤨
@w.p940
@w.p940 3 жыл бұрын
පටන් ගත්ත තාම මුල පුලුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකෝ ඔයාටත් සහයෙිගයක් දක්වන්නම්llll
@Mfor_work
@Mfor_work 3 жыл бұрын
රවීන් කනිෂ්ක ගෙ මලෙන් උපන් සමනලී ගීතයට නව මුහුණුවරක් අපගේ youtube channel එකෙන්
@maduvideo2768
@maduvideo2768 3 жыл бұрын
Comment දැක්ක්ම මේක කතාවක් නෙවෙයි වගෙ 😅😅
@jeshanisheranga5207
@jeshanisheranga5207 3 жыл бұрын
Aneee paw podiun dena😥😥😥
@chandrafernando6428
@chandrafernando6428 3 жыл бұрын
පොඩ් දෙන්න පව්
@seethamallikarachchi2070
@seethamallikarachchi2070 3 жыл бұрын
පව් පැටව් දෙන්න
@gayathriherath1447
@gayathriherath1447 3 жыл бұрын
Ane podi dennta mnwhri weid dnne🥺🥺
@notopic7475
@notopic7475 3 жыл бұрын
ඔයානෙ උයන්නෙ නේ 😂
@kasunpradeepa5278
@kasunpradeepa5278 3 жыл бұрын
15.06 දුවන්නද? 😃😃😃😃
@justforfunr
@justforfunr 2 жыл бұрын
අනගි දුලාන්ගේ කොණ්ඩේ අවුල් කරද්දි දුලාන්ගේ මූණ
@taberathnathissa6935
@taberathnathissa6935 3 жыл бұрын
pau poddo denna ...maru deka..😆😆😆
@sey8881
@sey8881 3 жыл бұрын
තු නොදකින් මේ ගැණු දේන්න
@chalaniamarakoon7030
@chalaniamarakoon7030 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@kumaridesha4114
@kumaridesha4114 3 жыл бұрын
අම්මා නැති උනහම ළමයින්ට ඕවගෙ තත්ත්වයක් වෙනවා පව් පොඩි දෙන්නා
@Shashikarukshan913
@Shashikarukshan913 3 жыл бұрын
Thamira, yahapath 😥
@siryalathakuwait194
@siryalathakuwait194 3 жыл бұрын
Anee me daruwanwa atharaman karanna apa
@tharindumalaka7264
@tharindumalaka7264 3 жыл бұрын
Pau podi patav denna..atharaman wela ane podidenna...mokuth karadarayak wenna epa ane dennata..
Iskole | Episode 142 22nd September 2021
18:26
TV Derana
Рет қаралды 285 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 7 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 17 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,7 МЛН
🔴 LIVE | Siyatha News | 06.00  PM | 12 - 10 - 2024
57:34
Siyatha News
Рет қаралды 97 М.
කිරි අම්මා දානය 🙏🙏🙏 Kiri Danaya
10:23
Iskole | Episode 144 24th September 2021
19:00
TV Derana
Рет қаралды 360 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН