Iskole | Episode 87 07th June 2021

  Рет қаралды 365,935

TV Derana

TV Derana

Күн бұрын

Iskole | Episode 87 07th June 2021

Пікірлер: 218
@nadimalakmali8742
@nadimalakmali8742 3 жыл бұрын
Derana tv මේ කරන දේ ගොඩක් වටිනවා ගොඩක් දරුවොන්ගේ කැප කිරීම අගයන මේ ක්‍රියාවට ගොඩක් ස්තූතියි
@shawankadaki1995
@shawankadaki1995 3 жыл бұрын
Ow makiyanawa දෙරණ මාරු
@prettikumari4299
@prettikumari4299 3 жыл бұрын
මගේ පුතාලා සියලු දෙවියන්ගේ පිහිටයි ඉදිරියට යන්න බුදු සරණයි පරිස්සමෙන්
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
අනගි ගෙයි ❤️ දුලාන්ගෙයි ආදරෙයි .. යහපත් ගෙයි ,තමීරගෙ යි දගකාරකමයි 😘😘 රන්දික ගෙයි විහාරාගෙයි හිනාවයි😍😍 මෙ ඔක්කොම ගෙන එන ලස්සන කතාව යි.❤️❤️
@doni8452
@doni8452 3 жыл бұрын
අනේ චූලා ශෝක් අනේ එයාගේ කතාව ❤
@dedunupushpakumari4909
@dedunupushpakumari4909 3 жыл бұрын
Hm ♥️♥️
@janakarumesh4782
@janakarumesh4782 3 жыл бұрын
අද කතාව හරිම ලස්සන යි 🟡👋😊😊😊
@chathurangadilshan4433
@chathurangadilshan4433 3 жыл бұрын
එ්කනම්. අැත්ත
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
ආච්ච්ගෙ ආදරේ 😂 ලස්සනයි අදත් ❤️ ❤️
@isuru2690
@isuru2690 2 жыл бұрын
🤭🤭🤭😂😂
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
හදවතට දැනෙන ලස්සන කතාව අදත් බැලුවා ගොඩක් ලස්සනයි දුකයි සතුටුයි..මේ විශ්වයේ පැතිරී ඇති කොරෝනා වෛරසය තුරන් වී මගේ පව්ලේ අයත් ලක්වාසී සහ ලෝකවාසී සියලු දෙනාත් සතා සිව්පාවුනුත් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් ම්දෙත්වා.. තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්න.. සැමට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏♥️💜💙
@chandrat.p1878
@chandrat.p1878 3 жыл бұрын
ආච්චගේ කතාවට සයුරිගේ මූණ 😕😕😕හොඳ රඟපෑමක් දුව.... 🤗
@diharamalshan2244
@diharamalshan2244 3 жыл бұрын
Amira
@Harshi812
@Harshi812 3 жыл бұрын
චූලාට තීන්නේ කටක් නෙවේ බෝක්කුවක්🤣🤣🤣🤣🤣මරු අප්පා කොහෙන් වචන එනවද කියලා...
@mr.techbro1605
@mr.techbro1605 3 жыл бұрын
edirigen thama 😂
@Kids-sx8pq
@Kids-sx8pq 3 жыл бұрын
ආලෝකා ටීචර් ශෝක් ලස්සන කටහඩක් තියෙන්නේ ❤️
@shammikaushalya4926
@shammikaushalya4926 3 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@dill5678
@dill5678 3 жыл бұрын
සුසිලා කෝට්ටෙගේ රගපෑම මරු🙏
@manjularanmuthu194
@manjularanmuthu194 3 жыл бұрын
ඕනෑම අවස්ථාවකට ගැලපෙන අයුරින් දක්ෂ ලෙස එතුමිය ගේ රංගන කුසලතාවය ඉස්මතුවී පෙනේ. සුසිලා කෝට්ටගේ මහත්මියට අපේ හද පිරි ප්‍රණාමය. තුරුණුවන් සරණයි!
@mohanlasantha8151
@mohanlasantha8151 3 жыл бұрын
අද නාට්‍ය ලස්සනයි 👍👍❤️❤️
@pathumdilshan253
@pathumdilshan253 3 жыл бұрын
Ai ane oya sinduwata natana aya hamadama wenas karanne eka nam aul kathawa patan gaddima thibba natuma ලස්සනයි wehara misge natuma...
@lakshinahashani4956
@lakshinahashani4956 3 жыл бұрын
මේ වගේ ආච්චි ලා නම් හතර පෝයට ම සිල් ගන්නවා වගේ ඉදල මේ වගේ නපුරු කම් තමයි කරන්නේ
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
අමිමෝ ආචිචිගෙ ආදරේ දොා⁣රේ ගලනවා...
@sansala29
@sansala29 3 жыл бұрын
ආලෝකා ටීච😍😍
@mallikaariyabandara6424
@mallikaariyabandara6424 3 жыл бұрын
මෙ අම්මායි දුවයි හිතන් ඉන්නෙ සල්ලි මවනවා කියලා උබලාදන්නවාද බං රටඉන්න අපි විදිනදුක
@shawankadaki1995
@shawankadaki1995 3 жыл бұрын
අද කතාව මරම ලස්සනයි ආදරෙයි ඉස්කෝලේ කට්ටීයන්ට
@isuru2690
@isuru2690 2 жыл бұрын
🥰දෝණි🥰
@shawankadaki1995
@shawankadaki1995 3 жыл бұрын
කොබලන්න අපෙ රන්දිකා අයියා විහාර ටීචර් ලගදිම සෙට් වෙනවා කියන ආය 🙏
@sujeewajayanthi9794
@sujeewajayanthi9794 3 жыл бұрын
Kauda ae parataya
@sujeewajayanthi9794
@sujeewajayanthi9794 3 жыл бұрын
Mat kiyanawa
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
mama kiyanawa
@podda86
@podda86 3 жыл бұрын
ඒක ඇත්ත තමා ඈ 👍👍
@rangikasandamali8693
@rangikasandamali8693 3 жыл бұрын
E denna set wenn oneeeee ♥️♥️
@youtudee4753
@youtudee4753 3 жыл бұрын
සුසිලා කෝට්ටගේට මේ චරිතේ ගැලපෙන්නේ නැ එයාට හරියන්නේ සංවේදි චරිත මොනවා උනත් කතාව ලස්සනයි අාදරෙයි ඉස්කෝලේ හැමෝටම 😀😊😊
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
..........ඉස්කොලේ ................... බුදු සරණයි ස්තුතියි 💕💕💕💕💕
@k.rohana1378
@k.rohana1378 3 жыл бұрын
Dami3 Akki Lv U😘💖. Beautiful charming look📷💜️
@Rasanganawanjana
@Rasanganawanjana 3 жыл бұрын
චුලා ටිච නන්ගිට ලවු වගේකියන අය කෝ 👀 👍
@k.dmuditha5690
@k.dmuditha5690 3 жыл бұрын
මෙ වගෙ ආච්චිලා කොහොමත් ඉන්නවා. අම්මලා කවදාවත් දරුවො දාලා යන්න එපා
@gajatpodda4939
@gajatpodda4939 3 жыл бұрын
😎😎😚Chuula ayya maru anee😎😎😊😀😚😙
@vindyashayamali8740
@vindyashayamali8740 3 жыл бұрын
Aiyooo anagige natuma hodai appa eka thama hari yanne ehema neda yaluwane❤️
@asithadineshmadushnka5316
@asithadineshmadushnka5316 3 жыл бұрын
රන්දික ,,,,විහාරා ටිච. 😁😁😁
@dasunkumara6297
@dasunkumara6297 3 жыл бұрын
නාට්ටෙනම් අවුලක් නෑ අපේ ලන්කාවෙ උන්ගේ නැටුම් දකිද්දි වවන්නෙ නෑ දෙය්යෝ😀🤣
@madhushanka4142
@madhushanka4142 3 жыл бұрын
Sirawatama 😂😂😂
@udarasithumina6497
@udarasithumina6497 3 жыл бұрын
අපෝ අප්පිරියයි ඒවාට නැටුම් කියන උන්ට ගහන්න ඕනා 😂😂😂
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
අපෝ හා දමිත්‍රිගෙ නැටුම තරම් එකක්වත් වැඩක් නැ
@diwaniaradhana6272
@diwaniaradhana6272 3 жыл бұрын
@@jessicamucha250 අනගිගෙත් නැටුම ලස්සනයි නේද
@sewwandi7635
@sewwandi7635 3 жыл бұрын
ආච්චිටම හරි ගිය මිණිබිරී
@asiriweerasinghe4544
@asiriweerasinghe4544 3 жыл бұрын
චූලට ආලෝකා ටීචර් සෙට් වෙයි වගේ
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
නියමයි 😍😍
@tiktok-wo3vf
@tiktok-wo3vf 3 жыл бұрын
අනගිලා ගෙවපඅ ජිවිතේ මමත් ගෙවිවා ඇත්තටම කටුක වුනාත් එතන තමයි සුන්දරව ජිවත් වුනෙ
@sukontala1240
@sukontala1240 3 жыл бұрын
නොදකින kalakanni kapilayaya☠️☠️🙊🙊🙊🙉🙉🙉
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 3 жыл бұрын
ලහදිම විහාරා රන්දික සෙට් උනොත් හොදයි
@nadeeshapandithage9794
@nadeeshapandithage9794 3 жыл бұрын
Hesali Nadithma Pandithage Nadithma Pandithage Nadithma Pandithage Nadithma Pandithage Nadithma Pandithage Nadithma Pandithage I am not sure if I am
@sadeepasathyasha7896
@sadeepasathyasha7896 3 жыл бұрын
අද පරක්කු උනේ මොකද. ඉස්කෝලෙ බලන්න කොච්චර වෙලා බලන් හිටියද
@achinthadarshana3569
@achinthadarshana3569 3 жыл бұрын
Adoo hena vela hitiya
@chamikaperera5100
@chamikaperera5100 3 жыл бұрын
Ow balan hitiya api
@shawankadaki1995
@shawankadaki1995 3 жыл бұрын
Ow
@DNPRODUCTOfficial
@DNPRODUCTOfficial 3 жыл бұрын
Eka aththa
@dilhanikumari4308
@dilhanikumari4308 3 жыл бұрын
Ow ane
@chandrakanthi1717
@chandrakanthi1717 3 жыл бұрын
මරැ.ආචිචි.අමිමා
@dhayarathnasobanahmdi5894
@dhayarathnasobanahmdi5894 3 жыл бұрын
අනගි ගේ නැටුම් තමයි ලස්සන.
@ashokakumari8598
@ashokakumari8598 3 жыл бұрын
dulan amma hari hodai prsna visdna vidiya kagewate hita noridenna
@pathumdilshan253
@pathumdilshan253 3 жыл бұрын
Kathawanam patta ලස්සනයි
@ruwanchamara7369
@ruwanchamara7369 3 жыл бұрын
බලාගෙන ඉන්නේ නැතුව කකුල් දෙක කැඩෙන්න ගහලා ගෙට දැම්මානම් ඕකගෙ කරදරේ ඉවරයි. ගෑනිගෙ අගේ තේරෙයි මෝඩ මූසල කාලකණ්නි බේබදු කපිලයට...😂😂
@chitrakapuge3071
@chitrakapuge3071 3 жыл бұрын
කොහෙ කඩන්න ද අනෙ එයාල බි්ගත්තාම තමයි මරු ව ආවේශ වෙන්නෙ අපෙ තාත්තා ත් ඇත්තටම ඔහොමයිඅපිත් අම්මවවට කරගෙන කියනව අම්ම අද වචනයක් වත් කතා කරන්න එපා හොදටම බි්ල ඉන්නෙ තාත්තා කියල drama එකට උනත් මමනම් ඒක අත් වින්ද සැබැ ජි්විතෙම බැරිම තැන රට ආව පවුල ගොඩ ගන්න
@ruwanchamara7369
@ruwanchamara7369 3 жыл бұрын
@@chitrakapuge3071 මේ විදියට බීලා ඉද්දි කකුල් නෙමෙයි බෙල්ල උනත් කපන්න පුලුවන්. බිව්වට පස්සෙ ඉන්නෙ වෙරි චන්ඩියා මිස සැබෑ චන්ඩියෙක් නෙමෙයි. ඌට පුලුවන් වචනෙන් බය කරන්න විතරයි. හොද පොලු පාරක් දීලා ඇරියනම් චන්ඩි කැලේ....
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
@@chitrakapuge3071 හ්ම්ම්ම් 😢😢😢
@chamiduhettiarachchi7777
@chamiduhettiarachchi7777 3 жыл бұрын
Ada parakkuyi 🙏🙏🙏🙏😎😎😎
@janakarumesh4782
@janakarumesh4782 3 жыл бұрын
ඔව් ඔව්
@indikapushpamali9347
@indikapushpamali9347 3 жыл бұрын
Hmm
@swmusic6766
@swmusic6766 3 жыл бұрын
ගොඩක්
@girlfriend2033
@girlfriend2033 3 жыл бұрын
Ape ආච්චයි පුන්චිත් ඔහොමයි .. hari dushtai
@Javizzofficial.
@Javizzofficial. 3 жыл бұрын
කො බලන්න දුලන්ට කැමති කටිය 🥰❤️
@nadeeshadilhani6970
@nadeeshadilhani6970 3 жыл бұрын
මම ආසයි
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
👍👍
@sriyagamage956
@sriyagamage956 3 жыл бұрын
අය්යෝ මොකද මේ අන්තිමට දාලා තීන නැටුම 😏☹️
@chandimavivo681
@chandimavivo681 3 жыл бұрын
Othana maruma athal denne chula.😂😂😂
@maduchanu6361
@maduchanu6361 3 жыл бұрын
මෙහෙමත් ආච්චිලා අනේ දෙයියනේ
@ireshikamadhushani4193
@ireshikamadhushani4193 3 жыл бұрын
Anee innawa mageth ehmai ammage amma
@maduchanu6361
@maduchanu6361 3 жыл бұрын
@@ireshikamadhushani4193 😭
@anushkamadhusanka6072
@anushkamadhusanka6072 3 жыл бұрын
පට්ට
@senurasathsara1084
@senurasathsara1084 3 жыл бұрын
මන් කන්ෆියුස් වෙල ඉන්නෙ අපෙ ලංකාවේ මෙච්චර හොදට නටන්න පුලුවන් අය ඉන්නවනෙ ....එ නැටුමනම් මාව පිස්සෙක් කරා
@randipabookshop5676
@randipabookshop5676 3 жыл бұрын
Ada patta ban mata like ekek dapan ban olz
@netmisansala4821
@netmisansala4821 3 жыл бұрын
මෙහෙමත් ආච්චිලා ඉන්නවාද දෙයියනේ
@janakarumesh4782
@janakarumesh4782 3 жыл бұрын
පව් අනකි අක්කා
@sunetradilhani1189
@sunetradilhani1189 3 жыл бұрын
Anaki newe anagi.
@janakarumesh4782
@janakarumesh4782 3 жыл бұрын
නංගි යි අනගි යි දෙන්නම පව්
@ekanayakabandara2891
@ekanayakabandara2891 3 жыл бұрын
Superb.
@damithaprabhash
@damithaprabhash 3 жыл бұрын
චූලට ආලෝකා මිස්ව සෙට් වෙයිද🤔
@dumidudulakshitha0901
@dumidudulakshitha0901 3 жыл бұрын
May be
@dumidudulakshitha0901
@dumidudulakshitha0901 3 жыл бұрын
චූලා රැවුල කොන්ඩේ කැපුව දවසට සෙට් වෙයි
@damithaprabhash
@damithaprabhash 3 жыл бұрын
🤣🤣🤣
@hiru9066
@hiru9066 3 жыл бұрын
@@dumidudulakshitha0901 😂
@DS-dp7cg
@DS-dp7cg 3 жыл бұрын
මේ කතාව කොච්චර හෙව්වද . මොකො දන්නෑ පරක්කු 😑
@nanidupinsara3360
@nanidupinsara3360 3 жыл бұрын
PAW ARA PODI DENNA UNTA ARA ACHCHI KIYANA AKI SALAKANA WIDIHITA UNTA KALUGALE OLUWAGAHAGANNA HITHENAWA ATHI .😥😥😥😥😥😥😥😥
@ckumari7103
@ckumari7103 3 жыл бұрын
Hapooii me කපිල 😒😕
@timtomkavi705
@timtomkavi705 3 жыл бұрын
එදිරිමුණි 'ඔව් ඉතින්' කියන වචනේ script එකෙන් අඩු කරන්න 😑ඒක කියනවා වැඩි ඒකයි 🙄😊
@nuwansampath4514
@nuwansampath4514 3 жыл бұрын
කතාව පටන් ගත්ත කාලෙ හොඳයි. දැන් දැන් මේකත් අර දෙවනි ඉනිම වගේ වෙන්න යන්නෙ.
@sajidhasahara4702
@sajidhasahara4702 3 жыл бұрын
Choola nm niyamaiiiii 😂
@පඹයා-ශ7හ
@පඹයා-ශ7හ 3 жыл бұрын
දුලන් මොකො අද පරක්කු එ 🤭🤭
@wpshayamali9263
@wpshayamali9263 3 жыл бұрын
අම්මෝ මේ වගෙ ආචිව් ලා
@thusithanuwan124
@thusithanuwan124 3 жыл бұрын
ada nam parakkuiy ne. lassanaiy
@nishanideemalika8601
@nishanideemalika8601 3 жыл бұрын
කපිල මහ ජරා මිනිහෙක් ..මට නම් මරන්න හිතුනා 😤😤
@sumuduliyanagedara7195
@sumuduliyanagedara7195 2 ай бұрын
Man hamadama me kathava asaven balanava 😊
@gayanisamanmalee3648
@gayanisamanmalee3648 3 жыл бұрын
යහපත් කාට උනත් කියන්න තියෙන දෙ මුහුණටම කියලා දානවා 😘 😘 😘😘 👨 👨ආදරේයි යහපත් තමීර දේන්නාටම
@කොත්මලේඅසිරිය
@කොත්මලේඅසිරිය 3 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😍
@chamikaperera5100
@chamikaperera5100 3 жыл бұрын
Ow ada parakuyi thama..😌
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
දුලාන් පව්
@dilhanikumari4308
@dilhanikumari4308 3 жыл бұрын
Ane please aye episode eka danna parakku wenna epa...
@mariyamsrilanka7954
@mariyamsrilanka7954 3 жыл бұрын
Lassanay godak.achchiy.duway.rata.kapatiy
@sinhalamahagedara8365
@sinhalamahagedara8365 3 жыл бұрын
මළ විකාරයක්. බලන්නෙ නැතුව ඉදල කාලෙකට පස්සෙ බැලුවා. ඒත් එතැනමයි. ටෙලිනාට්‍යයක් හදාගන්න බැහැනෙ දෙරණට
@supundunuwila26
@supundunuwila26 3 жыл бұрын
Date eka ???
@nipunisathsarani7606
@nipunisathsarani7606 3 жыл бұрын
Ow ada parakkui
@dilrukshidilrukshi264
@dilrukshidilrukshi264 3 жыл бұрын
මේක දැන් දන්න පරක්කු වෙනවා වැඩි හොදේ.,
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
Ekane..
@anilmadushanka8727
@anilmadushanka8727 3 жыл бұрын
Adde🤭🤭🤭
@senurivihanga3558
@senurivihanga3558 3 жыл бұрын
Schole hamadama KZbin eke balana aya ko balanna
@technolk8494
@technolk8494 3 жыл бұрын
Anageta adara kawwda Ahanan me ka nata 😆😆
@vikumprasana9239
@vikumprasana9239 3 жыл бұрын
😁😁😁😁 lagadima set wei wage ne
@okandadissanyake9058
@okandadissanyake9058 2 жыл бұрын
පව් ඕයි ඔයා අනගි😔
@rajithasampath2533
@rajithasampath2533 3 жыл бұрын
සුසිලා කොටිටගොඩට මම හරිම කැමති .දයාවති
@rinalfernandopulle1458
@rinalfernandopulle1458 3 жыл бұрын
අපො මෙ ගැනු පුකවල් වනන එවා මුලින් දාන්න එපා 🥵🥵🥵🥵
@sitharasampath3577
@sitharasampath3577 3 жыл бұрын
දුලාන්ගෙ වැඩේම අනගි පස්සෙන් බයිසිකල් පදිනව එක.
@commonmix7101
@commonmix7101 3 жыл бұрын
Ko episode 86....85i 87i thiyenne mokd 86yta uneee...🤔🤔🤔amathaka unda upload krnna admin ta
@manjudissanayaka9510
@manjudissanayaka9510 3 жыл бұрын
Chulata set aloka set wei kiyana ayako😀😀😀
@NSTCAPTAIN-t1w
@NSTCAPTAIN-t1w 3 жыл бұрын
Anthima natuma nam apooo hapoooo
@official-gi8gs
@official-gi8gs 3 жыл бұрын
අද පරක්කුයි
@milinimalshani0602
@milinimalshani0602 3 жыл бұрын
Ow
@shorts_1805
@shorts_1805 3 жыл бұрын
ya
@nmliyanage7454
@nmliyanage7454 3 жыл бұрын
❤️
@nimshantharuka5663
@nimshantharuka5663 Жыл бұрын
සයුරියි එයාගෙ ආච්චියි එක වගේ නේද කපටි කම බලන්නකෝ නන්දනිත් ඒ වගේ නේ ද එහෙම කියන අය පහලින් ක්‍රමන්ට් එකක් ලයික් එකක් දාන්න ලයික් ක්‍රමන්ට් වැස්සක් දෙන්න හොදේ
@hashanlakshitha2705
@hashanlakshitha2705 3 жыл бұрын
Vihara taecha Roshan ath arala randikath akka set vei ,♥️✋
@tharushanimsara4295
@tharushanimsara4295 3 жыл бұрын
Viharai randikai nam hodata gelapenawa nada🌹🌹🌹🌹
@creativelanka1001
@creativelanka1001 3 жыл бұрын
Ada parakkui.appa
@techguideakein8645
@techguideakein8645 3 жыл бұрын
අනෙ මට උදව්වක් දෙනවද පනහ ගන්න .
@namalkumara1307
@namalkumara1307 3 жыл бұрын
lassana kella
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 3 жыл бұрын
Kapila mama🤩🤩
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 3 жыл бұрын
dulang hara annsakaii
@maneldamayanthi6742
@maneldamayanthi6742 3 жыл бұрын
Me නාකි ගෑනි දරුවෝ දෙන්නගේ දරුවන් දෙන්නට dewidiyak 👎
@ishareekariyawasam496
@ishareekariyawasam496 3 жыл бұрын
👌🏼👌🏼
@Sihinatv
@Sihinatv 3 жыл бұрын
❣️❣️😘😘👌
@wimalsamaraweera2198
@wimalsamaraweera2198 3 жыл бұрын
Date eka weradi . July
Iskole | Episode 88 08th July 2021
18:58
TV Derana
Рет қаралды 323 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 38 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 32 МЛН
Bandini | Full Episode - 337 | बंदिनी | Dangal2
21:24
Paradeese | Episode 54 - (2024-10-11) | ITN
20:01
ITN Sri Lanka
Рет қаралды 360 М.
Iskole | Episode 100 26th July 2021
20:58
TV Derana
Рет қаралды 499 М.
Iskole | Episode 79 25th June 2021
20:24
TV Derana
Рет қаралды 346 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН