Iskole (ඉස්කෝලේ) | Episode 906 | 29th August 2024

  Рет қаралды 161,074

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 51
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
චුලා තමයි මරු 😂😂
@wijayalalperera2668
@wijayalalperera2668 2 ай бұрын
ප්‍රබුද්ද ගෙ චරිතය ගුරුවරුන් ට අපහාසයක් වගේ.......
@bisomenike
@bisomenike 2 ай бұрын
Aththamai..mama kihipa sarayak ma damma ee guru charith ape gurukamath pacha karaawax
@GaminiYaggahavita
@GaminiYaggahavita 2 ай бұрын
එකමතැන කරකනකොට අපිට එපාවෙනවා හොදෙ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
එමලින් ආච්චිගෙ කටෙි සද්දෙ 😂😂
@SmilingBeachCoast-uf8xj
@SmilingBeachCoast-uf8xj 2 ай бұрын
චන්දෙ දවස තව මස 6 හතකටවත් එන එකක් නැ
@bandusena8046
@bandusena8046 Ай бұрын
රගපෑම් නම් විශිෂ්ඨ යි. කතාව පවත්වාගෙන යන හැටි නම් අශිෂ්ඨ යි.
@RamaRama-i5n
@RamaRama-i5n 2 ай бұрын
චුලා නියමයි ❤
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 ай бұрын
ඵමලින් ගෙ හැසිරීම නමි ටිකක් නෙමෙයි හොදටම පිස්සු හැදිල වගේ පේන්න බැරි චරිතෙ 😱😱
@RithoshaDewumith
@RithoshaDewumith 2 ай бұрын
චන්දෙ දෙන්න ඕන.චන්ද පත්‍රිකාව අතට අරන්..😂😂❤
@chamilathenuwara5464
@chamilathenuwara5464 2 ай бұрын
එමලින් ගේ චරිතෙ අපේ අම්මම තමයි. කොහොම අපේ අම්මගෙ විස්තර හොයා ගෙනද මන්ද?😮
@ImalVismith
@ImalVismith 2 ай бұрын
lassanai 🎉🎉 lassanai 🎉🎉❤😊
@sitharakumari4627
@sitharakumari4627 2 ай бұрын
dannam mh kathawa balanna nathi tharam atharam appiriyai ana 😂
@Cyberbook2003
@Cyberbook2003 2 ай бұрын
සමන් එදිරිමුනිටත් චන්දෙන් පස්සෙ චමුදිකට වෙන්න තියෙම දේම වෙයි වගේ....
@ArunaPriyankara-e2c
@ArunaPriyankara-e2c 2 ай бұрын
පවි අර කපිල මාමා.එයාගෙ කෙසෙල් කාලා සල්ලි දෙන්නැති ව ගියා.🙏🙏🙏
@SamanthaKumara-r3y
@SamanthaKumara-r3y Ай бұрын
❤❤❤😂😂😢😢😢
@RENUKARenuka-v1k
@RENUKARenuka-v1k 2 ай бұрын
කපිල තේ කඩෙත් කරනවද
@Kwt6776
@Kwt6776 2 ай бұрын
Ma kathawa dan iskole nawai chande kiyala dammanam hari hamadama akama tana
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 2 ай бұрын
මම බැලුවා මොකාද ⁣මෙි දිලිත් කියලා අලුත් චරිතයක් ද කියලා
@EVENT-G-TV-LIVE-2000.SL2
@EVENT-G-TV-LIVE-2000.SL2 2 ай бұрын
Tv Derana LIVE stream eka hadanna😡😡😡 TV nathi aya balanne yutube eken
@lakiboy830
@lakiboy830 2 ай бұрын
Ou bn
@napurakollo1272
@napurakollo1272 2 ай бұрын
Sirawatama
@thenudissanayake3750
@thenudissanayake3750 2 ай бұрын
Me Sunethtath wede denna. Ana wage kenek hitiynm hari
@ManuraDezoysa
@ManuraDezoysa 2 ай бұрын
මෙලො රහක් නෑ ගුටිකන චූලගෙ කයිය 😂😂කතාවට උනත් ගූම චරිතයක් කරන්නෙ😂😂😂
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 ай бұрын
Oya dilipaage minimarum naduwa usaviyen arandhalada😅
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 2 ай бұрын
ඇමතියට හොද වැඩෙි එහෙමතමයි කරන්න ඔින
@SunilRathnayaka-w9i
@SunilRathnayaka-w9i 2 ай бұрын
ඉවර වෙන ජන්දයක් නෙවෙයි
@ParthanaMadumali
@ParthanaMadumali 2 ай бұрын
😊
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 ай бұрын
Prabuddaya kanne bonneth nikam ne😅
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@damayanthikumari3512
@damayanthikumari3512 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@hemamalahewa5321
@hemamalahewa5321 2 ай бұрын
ඔය කතාව හරිම අසාධාරණයි මොකද ඉංග්‍රීසි කතා පොතක් කියවන්නෙ නැතිව කොහොමද ඉගෙන ගන්නෙ, බැරි බැරි ගාතෙන් තමයි ඉගෙන ගන්නෙ, වචන දාහක් දෙදාහක්, තේරුම නොදැන හෝ කියවනකොට නිකම්ම පුරුදු වෙනවා, ඉංග්‍රීසි බැහැ කියලා හිනාවෙන්නෙ අපේ රටේ මිනිස්සු, බටහිර රටවල මිනිස්සු එහෙම හිනාවෙන්නෙ නෑ, මොකද ඉංග්‍රීසි කියන්නෙ අපේ දෙවන භාෂාව එහෙම තමයි එයාල හිතන්නෙ, භාෂාව තියෙන්නෙ එකිනෙකා අතර සම්භන්ධතාවයන් ඇති කර ගන්න මිස වරදින කොට හිනා වෙන්න නෙවී, කතාවකට උනත් ඔය වගෙ තේරුමක් නැති කතා දමන්න එපා, 😡👎
@Hasinidanoja
@Hasinidanoja 2 ай бұрын
Mamath ekagai Matath ookama hitila math demma comment ekak , Passe tamai oyage eka dekke
@madumadu919
@madumadu919 2 ай бұрын
Meke chandeth rate chande wenakm adi wage
@SureshNishantha-qk5hy
@SureshNishantha-qk5hy 2 ай бұрын
🎉
@SavandiSathminj-g2z
@SavandiSathminj-g2z 2 ай бұрын
Oya golila balanava na
@ChavishkaBandara
@ChavishkaBandara 2 ай бұрын
🎉🎉🎉🎉
@sadaruwan7854
@sadaruwan7854 2 ай бұрын
❤❤❤❤❤
@lakshanwimu9222
@lakshanwimu9222 2 ай бұрын
අනඟි කෝ.බඩ වෙලා ද
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 ай бұрын
Thawa kello dennek genlla arun dennatama pension denta adanawa wage.ethamai anagi benda ne😅
@sunelahg1994
@sunelahg1994 2 ай бұрын
ආච්චිගෙ.කතාවට.හිනාගියේ.මට.විතරද
@JeewakaRavindra
@JeewakaRavindra 2 ай бұрын
👌
@MalingaSurath
@MalingaSurath 2 ай бұрын
@KumuduniMalkanth
@KumuduniMalkanth 2 ай бұрын
😈😡💜❤🎉
@napurakollo1272
@napurakollo1272 2 ай бұрын
Karauna karala youtube live stream eka hadanawada
@Hasinidanoja
@Hasinidanoja 2 ай бұрын
16.40 wihara kiyana kathawa nam weradi, wayasin wedi kenek english walin katha krana eke weredda mokadda , meka balana wayasin wedi aath english walata durwala kenek innawa nam eya english katha karanna tawa lejja wenwa. Aa kathawa nam tikak hari ne wage
@Lath-q2t
@Lath-q2t 2 ай бұрын
පව් කපිලගෙ 🍌 කනම ප්‍රරබුද්ද කාල දැම්මා නේද සල්ලි දෙන්න කාපුඒවට
@dhileepdhileep2705
@dhileepdhileep2705 2 ай бұрын
👍👌💙👍😂❤❤👍🤣💙👍👌❤❤❤👍
@KumuduniMalkanth
@KumuduniMalkanth 2 ай бұрын
💜❤💐💝🎉😈😡
@ranjanipremalatha8893
@ranjanipremalatha8893 2 ай бұрын
😊
@KanthiPriyankara
@KanthiPriyankara 2 ай бұрын
🎉🎉🎉🎉
Iskole (ඉස්කෝලේ) | Episode 907 | 30th August 2024
17:50
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 68 МЛН
Amanda Holden's BEST Golden Buzzers on BGT❗⭐
1:07:40
Top Talent
Рет қаралды 2,6 МЛН
CHAT & TUNE With Kochchi & Moka
1:57:55
Monara TV Live
Рет қаралды 16 М.
Hiru Star - Season 04 | SUPER 24 - Part 01 | 2024-10-26
1:24:42
Hiru Star
Рет қаралды 193 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН